මෙතෙක් නොදුටු සිංහලයේ අවුරුදු පුරාණය | Sinhala Aluth Avurudda | Dejaya TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 72

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 6 หลายเดือนก่อน +2

    මෙතෙක් මා දුටු වටිනාම අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගැන විග්‍රහයක් කළ වැඩසටහන. මෙවන් දැනුවත් කිරීම් මහා ජාතියකට කරන ලොකු සේවයක් ..දායක වූ සැමට පින්!

  • @lakshasampath-gq4vy
    @lakshasampath-gq4vy ปีที่แล้ว +19

    මීට අමතරව අපෙ ගම් වල අවුරුදු වලට කලින් ගෙදර කැවිලි හදන්න කලින් ගෙදර දෙයියන් වැදිලි , පිදිලි , දුගී දාන කියල ශාන්ති කර්ම පවත්වනවා උඩැක්කි බෙර ගහල රෑ එලි වෙනකම් කවි කියනවා බලාගෙන ඉන්න මාර ආසයි ... දෙවියන්ට දීල තමයි අපි අවුරුදු කන්නේ ... අවුරුදු කාල ඉවර වෙලා හිස තෙල් ගාන නැකතට පස්සෙ ගමේ ගෙවල් වල තෙල් තාච්චි ලිපේ තියන්න , බැදුම් බදින්න , වෙඩි දාන්න , උඩැක්කි බෙර ගහන්න , කැවිලි හදන්න , කිරි බත් උයන්න තහනම් .... නැකතින් කෙම්මර දෙකක් ගියාගෙන් පස්සෙ ගමේ සංහිදේ කිරි උතුරනවා .... ඒකට කියන්නේ ගමේ රාජකාරිය කියල .... දැන් නම් ගොඩාක් දුරට මේවා අබාවයට යන ගමන් තියෙන්නේ ....

  • @wsumedha1823
    @wsumedha1823 7 หลายเดือนก่อน +7

    කියන්න වචන නැ,පට්ටම program එකක්.....බොහොම ස්තුති අපිට මේවා දකින්න බලන්න අහන්න දුන්නට....❤🎉

  • @amilasiriwardana-ub5sp
    @amilasiriwardana-ub5sp 9 หลายเดือนก่อน +12

    2024 අවුරුදු ලබනකම් බලන් ඉන්නෙ 2024 අවූරුද්ද පැරණි අවුරුදු සිරිත් ඔක්කෝම අකුරටම කරනවා මෙවැඩසටහනට පිං, පැරණිකාලය කොයිතරම් සූන්දරද එකාලයට අසයි ආදරේයි❤❤❤❤❤❤❤❤❤❤

    • @tharindusandamal1980
      @tharindusandamal1980 7 หลายเดือนก่อน +1

      ඔබතුමාට පුලුවන් නම් විඩියෝවක් කරල දාන්න අපිටත් ආසයි මේ වගේ බලන්න . බුදු සරණයි

  • @ajithgamage893
    @ajithgamage893 2 ปีที่แล้ว +16

    හොදටම කරුනු පැහැදිලිව කියා දෙනවා.පින් සිද්ද වෙනවා. අපේ උරුමයන් රැක ගනිමු .❣️❣️❣️

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 3 ปีที่แล้ว +18

    අවුරුදු ගානකට පස්සේ මම බලපු අභිමානවත් වැඩසටහනක් .අපේ දේශීයත්වයට ඔබ උතුම් වටිනාකමක් දීලා තියෙනවා .මම නම් අලුත් අවුරුද්දට හැම චාරිත්‍රයක්ම අනිවාර්යයෙන්ම කරනවා.කජු .අඹ .මල් වලින් එන සුවදින් .වියලි පරිසරයට වැටෙන වැස්සෙන් පස්සේ පොලොවෙන් එන නැවුම් ප්‍රබෝධමත් සුවදින් අවුරුදු සිරිය ඇතිවෙන්න මම නම් විදිනවා .පුලුවන් නම් තවත් අවුරුදු ටෙලිනාට්‍යයක් කරන්න ජාති ජාතිත් ඔබලාට පින් .

    • @Dejayatv
      @Dejayatv  3 ปีที่แล้ว

      obata sthuthi

  • @Nilmi4URtasteandhealth
    @Nilmi4URtasteandhealth 6 หลายเดือนก่อน +1

    දරුවොත් බොහොම ආසාවෙන් ඇරඹුවා බොහොමත්ම ස්තූතියි මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම .

  • @prasaddisanayaka7233
    @prasaddisanayaka7233 3 ปีที่แล้ว +15

    සිංහල සභ්‍යත්වය මේ ලෙස හරි ආරක්ෂා කිරීමට වෙර දැරීම ප්‍රශංසනීයයි.තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ සිදු කිරීමට ඔබ සැමට ශක්තිය ධෛර්‍ය ලැබේවා ❤️❤️❤️❤️අලුත් අවුරුදු අරුත දැන අලුත් අවුරුදු සමරන්න අපි අද ඉදන් පුරුදු වෙමු❤️❤️❤️🙏🙏🙏🙏

  • @tharindusandamal1980
    @tharindusandamal1980 7 หลายเดือนก่อน +3

    අපි පොඩි කාලේ මේ නැකත් හරියටම කරා. අපිට ඒ දවස් වල අවුරුදු මාසේ කියන්නේ. ඒ හැගිම අපේ ඇගට දැනෙනවා පරිසරයත් එක්කම. මේ වි⁣ඩියෝවෙන් අපිව ඒ අතිතය⁣ට අරන් ගිය ඔබට ගොඩක් පිං. ඉදිරි පරම්පරාව ගැන දුකකුත් තියෙනවා. ජයවේවා

  • @nadeeshanimadhusankha8452
    @nadeeshanimadhusankha8452 2 ปีที่แล้ว +3

    හරිම වැදගත් නිර්මාණය ක්.අපේ දරුවන්ට දකින්න නොලැබෙන සිරිත් විරිත් මෙහෙම හරි පෙන්වන්න ලැබීම ගොඩාක් වටිනවා.

  • @thanujapriyankara224
    @thanujapriyankara224 6 หลายเดือนก่อน +1

    හරිම වටින වැඩක්

  • @ගෙදරකුස්සිය
    @ගෙදරකුස්සිය 4 ปีที่แล้ว +9

    අපේ සංස්කෘතික උරුමය රැකගෙන යන්න මේ විදියට සුලු පිරිසක් හරි එකතු වීම ගැන ගොඩාක් සතුටුයි ඇත්තෙන්ම
    ඒ අපේ කම
    අපේ හැදියාව මගින් හිතට එන නැවුම් සිතුවිලි කිසිම දේකින් අපිට වර්තමානයේ දියුනු වන තාක්ශනික ලෝකයත් එක්ක ලබා ගන්න බෑ

    • @Dejayatv
      @Dejayatv  4 ปีที่แล้ว

      Bohoma isathuthi obata

  • @isharajayawardhana8775
    @isharajayawardhana8775 6 หลายเดือนก่อน +1

    අපේ ලස්සන චාරිත්‍ර වාරිත්‍ර මතක් කලාට 💐🙏

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +7

    ලස්සනයි විශිෂ්ට නිර්මාණයක් , මෙය දකින කොට අපිට අපි ගැන ආඩම්බරයි. එ අපේ අතීතයේ තිබුණු වටිනාකම් වලින් පිරි සිංහල අවුරුද්ද නිර්මාණය විම ගැන ...සුබ අළුත් අවුරුද්දක් වේවා !!! 🙏🌺🙏🌹🙏🌹🇱🇰

  • @dilshanethmi3704
    @dilshanethmi3704 ปีที่แล้ว +4

    අපි නොදත් බොහෝ කරුනු ගොඩක් දැන ගත්තා ... බොහොම ස්තූතියි 💖♥️👏

  • @dewmiamanawalage8465
    @dewmiamanawalage8465 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා...හෙළයේ මහා සම්ප්‍රදායන් මෙහෙම දකිද්දි ඒ කාලෙට යනවා වගේ හැගීමක් දැනෙන්නේ ..විශිෂ්ට නිර්මාණයක් 🙏

  • @asiriindrajith415
    @asiriindrajith415 3 ปีที่แล้ว +3

    තාක්ෂණයෙන් සපිරි යුගයක, සෞඛ්‍යාරක්ෂිත ව සැබෑ සිංහල අලුත් අවුරුද්ද සමරමු.
    නොදත් බොහෝ දේ කියා දුන් මෙම වැඩසටහනට ප්‍රණාමය....

  • @mrmusic3337
    @mrmusic3337 7 หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සන වැඩසටහනක්. ආස හිතෙනව. ලොකු දැනුමක් ලැබුන. ගොඩක් පිං

  • @sajithsajith5168
    @sajithsajith5168 4 ปีที่แล้ว +5

    හොද වැඩසටහන්.බොහොම පින්.මාත් පොඩි කාලේට ගියා.අපිත් ඔහොම කෙසෙල් ඉදවන්න හුළං ගැහුවා.සුන්දරයි.

    • @Dejayatv
      @Dejayatv  4 ปีที่แล้ว

      ඔබට ස්තුතියි

  • @amilapemasiri8023
    @amilapemasiri8023 2 ปีที่แล้ว +2

    ඉතා සතුටින් නැරබූ වැඩසටහනක් ...මහ පොලොවේ වැලලුනු අපේ දේ ,,,,යලිත් කවදාවත් දළුදා නොයේවි,,,,අපි කොයි තරම් නිදහස් ජාතියක් ද. අද මොන තරම් වහල්ලු ද.....ඔබ සියලු දෙනාට පිං.🙏🙏🙏🙏🙏🙏🙏

  • @abhi7486
    @abhi7486 ปีที่แล้ว +2

    ආසාවෙන් බැලුවෙ.😊 අද තමයි දැනගත්තෙ කෑවට කමක් නෑ කියලා.අපේ අම්මලා නැකතට කනකන් කන්න දෙන්නෙ නෑ😁 මේ අවුරුද්ද සමරන්නෙ මේ විදිහටමයි

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 7 หลายเดือนก่อน +4

    මේ සිරිත් අපෙන් ගිලිහී විනාශයට යනව ටිකෙන් ටික😢

  • @srinathravindra93
    @srinathravindra93 6 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 3 ปีที่แล้ว +13

    තවත් දෙයක් කියන්න තියෙනවා .ඒ තමයි අවුරුද්දට හිසතෙල් ගාන දවසට අපේ ගෙදර පිසින කෑම වල ලුණු ඇඹුල් අම්මා බලන්නේ නෑ .ඒ ලිප් බොක්කාට.අලු බොක්කත් කියනවා.ඒක චාරිත්‍රයක් ඒ විදිහට පිසින කෑම කුල්ලකට පිලිවෙලකට තියලා .පඩුරු දැහැත් විට ලිපේ අලු .කොස්සේ කොහු .පහනක් සහිතව වත්තේ උස් තැනක තියලා පූජා කරනවා.

    • @Dejayatv
      @Dejayatv  3 ปีที่แล้ว

      bohoma sithuthi 0bata

    • @asiriindrajith415
      @asiriindrajith415 3 ปีที่แล้ว +1

      ඇයි ගොක් කොළ පහන් චාරිත්‍රය...ඒකත් අපේ අවුරුදු සිරිය ඔප් නංවන්නක්...

    • @jayanthaliyanaarachchi3647
      @jayanthaliyanaarachchi3647 ปีที่แล้ว

      එහෙම චාරිත්‍ර මම අසා නැත ,වැද්දන් ගෙ වෙන්න ඔනැ ,

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 ปีที่แล้ว

      @@jayanthaliyanaarachchi3647 බොහොම ආඩම්බරයක් ඔබතුමාගෙ දැනීම .ඔබගෙන් හැදෙන දරුවනුත් ලංකාව බබලයි වගේ.

  • @vmthilakarathna3678
    @vmthilakarathna3678 3 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් වැඩ සටහනක් ...

  • @nuwanbasnayaka1973
    @nuwanbasnayaka1973 ปีที่แล้ว +3

    වැදගත් වැඩසටහනක්.

  • @jonerode2022
    @jonerode2022 6 หลายเดือนก่อน +1

    මේ චාරිත්‍ර දකුණු ඉන්දීයාවෙන් අපට ලැබුණු සංස්කෘතික ආභාෂයන්ය. මින් බොහොමයක් අර්ථ ශූන්‍ය හණමිටි යුගයේ චාරිත්‍ර වලින් පිරුණු අවුරුදු චාරිත්‍රය න් බොහොමයකි.
    සිංහලයා ඉතා බුද්ධිමත් බ්‍රාහ්මණ කුලයේ අය මිස හොර ගො.......... වලව්වෙ හැංගී සිටින දෙමළ කෝවිල්වල නලා පිඹපු බෙරව කුලේ (අඩු කුලේ) දෙමළ ගෑනුන්ගෙ හා පිරිමින්ගෙ මෝඩ අදහස් වලට අනුව හැදූ අවුරුදු චාරිත්‍ර අපට නොගැලපේ.
    දෙමළ ජාතිය අප්‍රිකාවෙන් ඉන්දියාවටපැමිනි පසු ඉතා රහසිගතව දහස් ගනන් අහිංසක හින්දු මිනිසුන් දිගටම මැරූ නිසා දඬුවමක් ලෙස හින්දු මිනිසුන්ගෙ කක්කුස්සි වල ගූ සහිත භාජන කදවල් වලට දාගෙන ගොස් පාළු තැන් වලට ඇද දැමීමට හින්දු රජු විසින් අණකරන ලදී.
    එනිසා ඔවුන් අවුරුදු දහස් ගනණක් ගූ ඇද ඇද ජීවත් උනා.
    එහෙම කල පරපුරේ අය හොරෙන් ලංකාවෙ වලව් වල සිංහල නම් තබාගෙන ඉතා රහසින් හැංගී සිට සිට සිංහලයන් රහසින් ඝාතනය කරමින් සිටී.
    මේ දක්වා ඔවුන් සිංහල රදළයන් කියා සිංහල මිනිසුන් රවටලා නොමග යවමින් හිටි නිසා ඔවුන් සිංහල නායකයන් ලෙස සලකා රාජ්‍ය නායකයන් ලෙස තෝරා ගත්තත්, දැන් සත්‍ය මිනිසුන් දන්නා නිසා ඔවුන්ට කවදාවත් කිසිවෙක් රැවටෙන්නෙ නෑ.
    එනිසා සිංහලයෙක් මිස දෙමළෙක් නායකයා ලෙස පත් කරන්නේ නැත

  • @madhushikagimhani2038
    @madhushikagimhani2038 2 ปีที่แล้ว +2

    ඉතා වැදගත් විඩියෝ එකක්.

  • @guruge7462
    @guruge7462 3 ปีที่แล้ว +6

    අතීතයේ මිනිසුන් කොයිතරම් සුන්දර ද

  • @Turkz94
    @Turkz94 ปีที่แล้ว +3

    Nodhath boho de igena ganu lebuwa. wishishta niramanayak. mewen nirmana boho karanna lebewa.

  • @tbjay5159
    @tbjay5159 2 ปีที่แล้ว +2

    Appreciate your hard work ❤️❤️❤️

  • @lakshikagamage4134
    @lakshikagamage4134 2 ปีที่แล้ว +2

    විශිෂ්ඨ නිර්මාණයක්

    • @Dejayatv
      @Dejayatv  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට ගරුකරණවා

  • @chathurikabandara5122
    @chathurikabandara5122 4 ปีที่แล้ว +3

    Lassana wadak...👍👍👍

    • @Dejayatv
      @Dejayatv  4 ปีที่แล้ว

      ඔබට ස්තුතියි

  • @amilasampath1609
    @amilasampath1609 3 ปีที่แล้ว +2

    Ithamath watina vediowak...

  • @shanikatharanga4667
    @shanikatharanga4667 4 ปีที่แล้ว +4

    Aththatama hoda wadak me wage dewal thwath danna.

    • @Dejayatv
      @Dejayatv  4 ปีที่แล้ว

      ඔබට ස්තුතියි

  • @vijithasanjeewa8960
    @vijithasanjeewa8960 7 หลายเดือนก่อน +1

    සාර්ථක වෑයමක් ❤❤❤❤❤❤

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 7 หลายเดือนก่อน +1

    Niyama sinhala awurudda🙏🙏🙏

  • @IamDarshanaD
    @IamDarshanaD 7 หลายเดือนก่อน +2

    මෙම වීඩියෝව සැකසීම වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී ඇති බව දැකගත හැක. වීඩියෝව සැකසීමේ කාර්‍ය උදෙසා ඇප කැප වූ ඔබ සියලුදෙනාටම මගේ හදපිරි ස්තුතිය පුදකිරීමට කැමැත්තෙමි. සාගර විජේසිංහ මහත්මාගේ සංගීතය මෙම වැඩසටහනේ ගුණාත්මක බව ඉහළ නැංවීමට දායක වී ඇති බව විශේෂයෙන්ම සඳහන් කිරීමටද කැමැත්තෙමි. ඔබලා විසින් මෙම වීඩියෝව හරහා සමාජයට ලබාදීමට උත්සාහකළ දෙය ඉතාමත් අගය කරමි. අප ජාතියෙන්, සමාජයෙන් ගිලිහී යන අපගේ වටිනා ඇවතුම් පැවතුම් මෙලෙස යලිත් සමාජ ගත කිරීමට උත්සාහ ගැනීමම අගය කළයුතුම දෙයකි. ඔබ සැමට ස්තුතියි. බොහොමත්ම පිං.🙏❤

  • @nimeshachathurangi3347
    @nimeshachathurangi3347 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතී

  • @Official_MrPrabu
    @Official_MrPrabu 7 หลายเดือนก่อน +1

    Meka Baladii adenawa. Apita waraduna kohehari😢

  • @nihalfontaine2924
    @nihalfontaine2924 7 หลายเดือนก่อน +1

    Ati wishistai...❤❤❤🎉

  • @hasanduhirusara4878
    @hasanduhirusara4878 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වැඩසටහනක් 💐💐💐💐💐💐💐

  • @anuruddabandaraanuruddaban9228
    @anuruddabandaraanuruddaban9228 7 หลายเดือนก่อน +1

    අපේ රංගන දායකත්වය සමගින් සෝලේ shooting

  • @yasithmansara8406
    @yasithmansara8406 ปีที่แล้ว +2

    lassana watinakamak thiyana wadasatahanak

  • @priyanthathalagala6457
    @priyanthathalagala6457 3 ปีที่แล้ว +1

    Watin,wadasatahanak.godak pin

  • @amilasiriwardana-ub5sp
    @amilasiriwardana-ub5sp 11 หลายเดือนก่อน +1

    Iassani ❤❤❤❤❤

  • @ATilakarathana-mi7gh
    @ATilakarathana-mi7gh 7 หลายเดือนก่อน +1

    අදනයවර්සාව.බදුවර්සාව..නේද

  • @rmadindika266
    @rmadindika266 2 ปีที่แล้ว +1

    Harima lasanai ❤️

  • @RhythmTV
    @RhythmTV 3 ปีที่แล้ว +3

    මේ මාතලේ ඇටිපොළ වලව්ව නේද

  • @asankaupul1541
    @asankaupul1541 ปีที่แล้ว +1

    Balapiyaw sinhalayani....rata kana un maragena merenna hithenawa para heththa kewa me uthum rata

  • @dammikaruwan5430
    @dammikaruwan5430 ปีที่แล้ว +1

    ❤❤❤

  • @dineshperera887
    @dineshperera887 6 หลายเดือนก่อน

    🙏

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi 3 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️❤️❤️

  • @sithuminatv2514
    @sithuminatv2514 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @gunadasakumarasingha4121
    @gunadasakumarasingha4121 7 หลายเดือนก่อน +1

    Pasubim gAyNayA malA kAradarayak

  • @buddhikapriyantha1327
    @buddhikapriyantha1327 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Dejayatv
      @Dejayatv  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට ගරුකරණවා

  • @buddhikapriyantha1327
    @buddhikapriyantha1327 2 ปีที่แล้ว +1

    💓💓💓💓💓💓💓💓💓💓💓🤟🤟🤟🤟

    • @Dejayatv
      @Dejayatv  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට ගරුකරණවා

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 6 หลายเดือนก่อน +1

    ❤❤