සිරස තරු අවුරුද්ද Munchee සමඟ 2024 | Sirasa TV
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka
අනේ මේ ප්‍රසන්ට් කරන ගෑණු ළමයට මම හරිම ආසයි. හරිම යුනික් වොයිස් එකක් තියෙන්නේ
අනිත් නාලිකා වල අවුරුදු උත්සවත් බැලුවා සිරස අවුරුදු තරග හරිම සාධාරණව තේරුවා ජයග්‍රාහකින් වැඩසටහනත් හරිම පිළිවෙලයි හරි සාධාරණ විදියට හැමදේම ලස්සනටම තිබ්බ අවුරුදු උත්සවය
Sangeeth ගෝනිය bageta ne දාගෙන දුවන්නේ
@@melkamsilva2363 goniya kakul dekema thibba ekai mulika de
Banis kama teeranaya sadaranaya naha udaya kumari patan gatha welawe idala kondesi kaduwa 3 weni sthanaya deema sudusu natha
ගියපාර වගේම මේ පාරත් හරිම ලස්සනයි දසුනි❤ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏♥️
දසුනිගේ නැටුමයි එයයි දෙන්නම ලස්සනයි ❤දැනට ලංකාවේ ඉන්න නවක නිලියන්ගෙන් නැටුමට රංගනයට නිරූපනයට ම උපන් හැකියාව ලස්සනක් තියන මං දැකපූ එකම නිලියක් ❤සුබ පතනවා දසුනිට වගේම සිරස ටත්♥️♥️
Ekanam athtaa
මන්ච් බිස්කට් සමාගමේ තෑගි දෙන්න ආ පැතුම් සම්පත් මහතා නලුවෙක් වගේම ලස්සනයි .සුබ පතනවා .
2025 අලුත් අවුරුද්දට ඉෂාරා සදමිනි අක්කා , අනුර අයියා ගෙන්නන්න
ලස්සනයි ගොඩක් 💯👍🇶🇦🇱🇰
Very beautiful program ❤❤❤❤❤❤❤
හොදම අවුරැදු උත්සවය❤❤❤
Suba aluth awuruddak wewa!heshan❤julia
🎉Suba aluth auruddak wewa
සුබ අලුත් අවුරැද්දක් ෙවිවා ❤❤❤🎉🎉🎉
සුබ අලුත් අවුරුද්දක් වේවා
අලියට ඇහැ තියද්දි හැමදාම හොර කරනවා.ඒක හරි මදි
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤
Sirasha kiyanne kauru monawa kiuwath adata thiyena hodama chanell eka budusaranai
Most Colorful and Lovely
Suba aluth auruddak sirasa❤
පියුමි අක්ක හතරපාරකට වඩා අවුට් වුණා සංගීත තොප්පි තරඟයේ.. හොරට සෙල්ලම් කරලා දිනුවා 😂
Aurudu usthwk blnw
❤❤❤❤❤❤❤❤😘😘😘😘😘
❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉
සිරස වෙනදාට වැඩිය ගොඩක් වැඩ මෙිපාර කරලා. ස්තූතියි ජූලිය
Sirasa aurudu uthsawaya thamai hodatama thibba anith chanel walata wadiya
කෝ අනේ කඹ අදින ටික🤔 පූජි දාලා තිබුනානෙ නියම video එකක් ඒවා නෑනෙ මේකේ😢
ඒක තමා
අවුරුදු උත්සවය සම්පූර්ණ දෙනවනම් ලස්සනයිනෙ ඒත් නැටුම් ටිකට වැඩි කාලයක් දීලා තරග අඩුවෙන් පෙන්නන්නෙ
@@sujeewanilmini7800 ou ane aparade ewa dala na
sirasa tv live enne nane
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොරු වැඩ කෙහෙල්මල් සිංහල අවුරුදු
ලක්වැසි සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා
මේ වගෙ බොරුවට නලු නිලියෝ නටවනවට වඩා දුප්පත් අසරන මිනිසුන් ඉන්න ලස්සන ගම්මානයකට ගිහින් ඒ අයත් එක්ක එකතු වෙලා අවුරුදු සමරනවා නම් මීට වඩා ලස්සනයි .සිරස විතරජ් නෙමෙයි හැම නාලිකාවක්ම ❤
ethakota kattiya balaida tv eke yana e program eka. tv channel karanne entertainment karana eka. eyalage reach hadaganna eyala oya wage hamoma danna ayawa gennala program karanne. oya unath ohoma kiya kiya balanneth ekaine.(mage mathaya me)😅
@@soundofnature_06oya hari
හොඳම අවුරුදු උත්සවය සිරස තමයි කරේ සංස්කෘතිyata හානි නොකර
Kamba adina eka nedda
🙏🪔
Niliyo tharu nam tharu walata monawada kiyanne.?daadiy peragena inna Niliyo dakkahama sasara kalakirenawa 😂😂
saralai nobala inna 😊
කඹඇදීම තරගය thibune nane
Piliwalata sanvidanaya karala thiyanwa
Janith mokakda oya niharama kiyanne Akath Aluth wachanayakda.
Kalakaruwo.winoda.karanawata.wadiya.hoda.nadda.anata.niwasakata.hari.lama.niwasayakata.hari.awords.ustsawayak.karanam
❤❤❤❤
❤❤❤❤