සැබෑ බුදු දහමෙන් පිළිතුරු දෙයි.. හාස්කම් තුලිනුත් ගැටුම්.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 578

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 2 ปีที่แล้ว +7

    කුමාර මහතාණෙනි, ඔබතුමා නිර්භයව ම, නිවැරදිව ම , කේෂර සිංහ නාද පැවැත්වූවා යැයි මම සිතමි. පුහු තර්ක බිඳ හෙලමින් අද පැවැත්වූ දේශනය ඉතා ශ්‍රේෂ්ඨ දේශණයක් බව දෙවනුවද කියමි. ඔබතුමාට ආශීර්වාද වේවා! සාදු 🙏 🌹 සාදු 🙏 🌹 සාදු 🙏 🌹

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ปีที่แล้ว +35

    සුපිරි දේශනයක්. සැබෑම තත්ත්වය ඕක තමයි. නොබියව ඇත්ත කතා කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nilanjaniariyadasa4056
    @nilanjaniariyadasa4056 2 ปีที่แล้ว +42

    ඔබතුමා ගේ දේශනාව එකාන්තයෙන්ම සත්‍යයකි අපි මැරෙන තුරාවට ඔබ තුමා පසුපස එනවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @anushahewawasam1770
    @anushahewawasam1770 2 ปีที่แล้ว +24

    මමත් ඔබතුමාගේ දේශනා අසා නිර්මාන්ශ වුන කෙනෙක්. ඔබතුමා ඇතුලු සියලු ලෝක වාසින් නිදුක් වේවා! නීරෝගී වේවා! තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏

  • @umperera1879
    @umperera1879 2 ปีที่แล้ว +26

    දීගොඩ කුමාර උතුමාණෙනි ඔබතුමා දුන් දේශනාවඅසා සිටින විට මට ප්‍රංශ විප්ලවය මතක් උනා අපි බුදුරජාණන් වහන්සේ වහන්සේගේ ධර්ම විප්ලවයෙන් සටන් කරමු ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය කාර්යමණ්ඩලය ට සුභ පැතුම්. සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මහරජාණෙනි

  • @damithkumara1071
    @damithkumara1071 2 ปีที่แล้ว +70

    හැකිතාක් ශෙයා කරන්න.10න් එක්කෙනෙක්ගෙ හරි සිත් පැහැදේව්...එයයි අපට පුලුවන් උතුම්ම ක්‍රියාව..🙏🙏🙏

    • @Gayan5487
      @Gayan5487 2 ปีที่แล้ว

      FB එකේ ශෙයා කරනවා මම..හැබැයි කවුරුවත්ම බලන්නෙ නෑ..වැඩකට නැති දේවල් නම් ඕන තරම් බලනවා අපේ මිනිස්සු..කරුමෙක මහත 😰😰😰

  • @anulapremalatha7335
    @anulapremalatha7335 2 ปีที่แล้ว

    ඔබ තුමට චාතුර්ර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ වේවා !
    ඔබතුමාගේ අදහස 1000% ක් අනුමත කරමි. නිවැරැදි උපදෙස් උදාහරණ ඉතාම හොදින් ගැලපෙනවා
    අදාල ස්වාමීන්වහන්සේලාට කරුණු අවබෝධ වේවා !!!
    ඔබතුමාට දීර්ඝායුෂ වේවා !!!

  • @maliniserasinghe5351
    @maliniserasinghe5351 2 ปีที่แล้ว +2

    ඔබතුමා රුහුණු රටින් බිහි වූ එඩිතර, වීර කුමාරයෙක්. ආධ්‍යාත්මික ව ඉහළ තලයක සිටින කෙනකුට පමණයි අවංකව ම ,නිර්භීත ව ඔවැනි සිංහනාදයක් කළ හැක්කේ. ඔබතුමාගේ දේශනා අනුගමනය කරන්නෝ පින්වන්තයෝ ය. ඔබතුමා, සුදුඅම්මා, කාර්ය මණ්ඩලය හා දෙව් සුව පවුල ඇතුළු විශ්වය ම සුවපත් වේවා!!! තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +7

    මෙ ආකාරෙන් සියල්ල පැහැදිලි කරදෙන ජනතාවට නිසි අවබොදය ලැබේවා බුදු පියානන්ගෙ මගපල යන්න සියලු දෙනාටම සිතුවිලි පිරෙවා යහපත් සිතුවිලි පිරෙවා සුදු අම්ම කුමාර මහත්තයා නැවත උපදිනා සසර පුවුරාවට මුන ගැහෙවා සියලු සත්වයෝ සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰 මම රෙනුකා මදු ලෙබනනයේ

  • @nmaindarani1574
    @nmaindarani1574 2 ปีที่แล้ว +12

    මෙම දේශනය මස් මාංශ අනුභව කරන සියළු දෙනාගේ නෙත ගැටෙට්වා සියළු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @gunawardenat.m.4387
    @gunawardenat.m.4387 2 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි..දෙව් පිහිටයි ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට...ඔබතුමාගේ සියලු දේශනා නැවත නැවත අසන්නෙමි,මේ දේශනා තුළින් සියලු ලෝක වාසීන්ගේ බුද්ධිය අවදි වේවා..සියලු ලෝක සත්වයෝ සියලු දුකින් මිදෙත්වා...!

  • @nimalkakanthi4736
    @nimalkakanthi4736 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි !!!දෙව් පිහිටයි !!!!සාදු සාදු සාදු !!!

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 ปีที่แล้ว +22

    බුදු දහම තේරැමි ගත හැකි වන්නේ ප්‍රංඥාවන්තයන්ට පමණි.උන්වහන්සේ දෙසු හැම වචනයකම සරල තේරැම නොව ඉතාම ගැඹුරු තේරැමක් ඇතිබව වටහාගන්න. සිවුරැ ඇඳගත් පමනින්ම ප්‍රංඥවන්තයෙක්ද නොවේ. සතුන්ටද අපටමෙන් ජිවත්විමේ අයිතියක් ඇත. ඔවුන් ජිවත්වන කෙටි කාලය සතුටෙන් ඉන්න ඉඩහරින්න..වනයක් අලංකාර වන්නේ විවිධාකාර සතුන්ගෙනි .මිනිසුන් දහසක් හිටියත් වනය අලංකාර නොවේ ..තවතවත් වනය අපිරිසිදු වෙනවා පමණී. මේ දේ හොඳින් සිතන්න ..අධික මිනිස් ජනගහනය ලෝකයටම ගෙනආවේ අසුබයක්මැයි. දැන් තිබෙන වෛයිරස් රෝග වලින් එය පැහැදිලි වේ.මිනිසුන් සිටිනා තැන රංඩු සරැවල් රාගය ද්වේෂය මෝහයෙන් පිරී පවති. සතුන්ට අයිති ඉඩකඩ ඔවුන් බලෙන් උදුරා ගනිති. 2030 වසර වනවිට ලංකාව මිනිසුන් ගෙන් පිරී ඉතිරි අහිංසක සතා සිවිපාවන්ට නිදහසේ සිටින්නට. වන රොදක් ඉතිරි නෙවේ .අලි ඇතුන් සදහටම මවිබිමෙන් සමුගනී.තම ජාතිය වැඩිකරගැනිමට මිනිසුන් තරඟයට දරැවන් බෝ කරති.. අවිද්‍යාවවෙන් පිරැණු නරැමයන් අනාගතයේ සිදුවන ඛේදවාචකයන් කිසිවක් නොදනි..ඔවුන් අපේ ජාතිය වැඩියි කියමින් වහසි බස් පුරසාරම් දොඩයි. මීමැස්සන් පවා ලෝකයෙන් වඳවී ගියදාට මිනිසාද. ලෝකයෙන් වැළලී යනබව මේ මෝඩ මිනිසා නොදනි. වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර සමිපාදනය සඳහා ඇමසන් වැනි විශාල වනාන්තර අද බිලිවී ඇත. මිනිසුනේ අහිංසක සතුන්ට ආදරය දෙන්න ..පුසෙකුට බල්ලෙකුට ආදරයෙන් කෑම ටිකක් දෙන්න ..ගෙදරට එන කුරැල්ලාට ලේනාට වතුර ටිකක් බත් ටිකක් දෙන්න. එළවලු ධාන්‍ය පලතුරැ අල බතල ආහාරයට ගන්න .දිනපතා සොබාදහමට ස්තුති කරන්න චිරං ජයතු 🌻🌻🌻

  • @ashaniruwanthika4183
    @ashaniruwanthika4183 2 ปีที่แล้ว +19

    ඔබතුමා පෙන්වා දෙන සත්‍යය සියලුම දෙනාට අවබෝධ වේවා .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!! තෙරුවන් සරණයි

    • @sujeewasenavirathna3040
      @sujeewasenavirathna3040 2 ปีที่แล้ว

      අපගේ බුදු රජානන් වහන්සේ දේශනා කල සත්‍ය පෙන්වා දෙන ඔබතුමා ආරක්ෂා වෙත්වා

  • @sansaladesilva8172
    @sansaladesilva8172 2 ปีที่แล้ว +2

    මෙවර අ.පො.ස සා.පෙළ ලියන මමත් උ.පෙළ ලියන අක්කාත් අම්මාත් කුමාර මාමාගේ වැඩසටහන් පුළුවන් වෙලාවට බලනවා. අපිත් නිර්මාංශයි.අසරණ සතුන් මැරීමට සිත් පහළ නොවේවා! ඔබේ දේශන හාමුදුරුවන්ටවත් කරන්න බෑ. ඔබතුමාට දීර්ඝායුෂ.

  • @jayanthifernando1366
    @jayanthifernando1366 2 ปีที่แล้ว +18

    සම්පූර්ණයෙන් සත්‍ය දේශනා වක් සාසනයේ පිර්හීම ට හේතුව ස්වාමීන් වහන්සේලා මේවා දේශනා නොකිරීම යි.ඔබතුමා ට තෙරුවන්සරනයි දෙව්පිහිටයි .🙏🙏🙏

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින් මිනිසුන්ව යහමගට ගන්නට දරන වීර්‍යට🙏🌼❤️
    ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @madushanikariyawasam8617
    @madushanikariyawasam8617 2 ปีที่แล้ว

    ඔබතුමා ඇතුලු ලෝවාසී සියලුම දෙනාට නීරෝගී සුව ...යහපත් ම වේවා. තෙරුවන් සරණයි

  • @InvestmentTech
    @InvestmentTech 2 ปีที่แล้ว

    *තෙරුවන් සරණයි..දෙව් පිහිටයි ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට!!!*

  • @sumitrakanthi553
    @sumitrakanthi553 2 ปีที่แล้ว +38

    ඔබතුමාටත් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා ලෝක වාසි සියලුම දේනාට යහපතක්ම වේවා 🙏🙏🙏❤️❤️❤️

  • @tharindurukshan5932
    @tharindurukshan5932 2 ปีที่แล้ว +10

    මාමා එක්ක අපි ඉන්නව මාමේ අපි යහපත් දහමට ගරැ කරන බුද්ධ දේශයක් නැවත ගොඩනගමු මාමේ 😊❤️

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි පින් වත් ඔබ තුමාට .🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @slharshithanuwan3246
    @slharshithanuwan3246 2 ปีที่แล้ว +1

    අපගේ දෘශ්‍යමාන දියසෙන් ඔබයි දෙව්සුව පියානෙනි 🙏🙏🙏

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 2 ปีที่แล้ว +7

    🙏🙏🙏
    🌹💐🌼🌷🌻🌺🥀🌸💮
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා .....!!!
    මම අවු.:11දී සිටම නිර්මාංශ වු කෙනෙක්. මට දැන් වයස 50 යි. ඉතා නිරෝගි පුතුන් දෙදෙනෙකු බිහිකලා. මාංශ අනුභව නොකර. දිගින් දිගටම ඔබවහන්සේ⁣ දේශනා කල සත්‍යයේ පිහිටපු මා එය ප්‍රකාශ කරන්නට ගොස් අන් අයගේ සිනහවට ලක්වී තිබෙනවා. ඒ මාගේ ප්‍රකාශ කිරීමේ ඇති අදක්ෂ බව නිසාම විය හැකියි. අද ඔබවහන්සේ⁣ගේ මේ දේශනය අසා අප්‍රමාන ප්‍රීතියට පත් වීමි. සියල්ලෝම මෙය අසත්වා....ඒ ධර්මයේ පිහිටත්වා...
    සංසාරයේ කරන ලද්දාවු සියළු පිං කුසල් බලවත්වී සැමට ණුවන පහල වේවා...සියල්ලෝම සසර දුකින් අත්මිදේවා....
    ඔබවහන්සේ⁣ මේ මනුලොවට වැඩම කල කාර්යය ඉටු කිරීමට ඇති සියළු කරදර බාධක දුරුවී යහපත සෙත ශාන්තියම උදා වේවා.
    ඔබ වහන්සේ ගේ සියළු ප්‍රාර්ථනා ඉටු වේවා....!!!🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    ඔබතුමාගේ මෙම වටිනා වදන් මෙම බෞද්ධ දේශයේ විශ්ව ශක්තිය මෙන් පැතිරේවා ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි

  • @indusamaranayake1453
    @indusamaranayake1453 2 ปีที่แล้ว

    ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මෙවැනි කර්තවයන් කිරීම ට ශක්තිය ලබා ලබාදෙන මහා විෂ්ණු දිවය රාජෝත්තමයාණන් වහන්සේටත් මහා භද්‍ර කාලී මෑණියන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා

  • @thusharisamanthika8409
    @thusharisamanthika8409 2 ปีที่แล้ว

    ඔබතුමා කියන දේ සහතික ඇත්ත.. අපි ඔබ සමඟයි උතුමානනි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 ปีที่แล้ว

    තෙරැවන්සරනයි දෙවිපිටයි ඔබතුමා ඇතුලුසියලුදෙනාටනිදුක් නිරොගි සුවයසහාදිර්ගආයුස පර්තනා කරනවා

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 2 ปีที่แล้ว

    ගුරැපියානණි ඔබට දිර්ගායුෂ ලැබේවා 💐🙏🙏🙏

  • @dilinaengineering684
    @dilinaengineering684 2 ปีที่แล้ว

    සියලු සත්වයාන් ගේ ප්‍රානය රැකේවා...මරන බිය දුරු වේවා.. අකුසල් දුරු වේවා...සිත් සුවපත් වේවා....ඉතා ඉක්මන් භවයක බුදු සසුන හමු වේවා...වෙර වඩා මග ඵල ලබත්වා.. සාදූ..සාධූ.සාධූ..🙏🙏🙏🌹🙏🙏🙏

  • @kusumlasika3610
    @kusumlasika3610 2 ปีที่แล้ว +1

    ඇත්තමයි අද නියම උපදෙශනයක්.මම ත් දැක්කා ගොඩාක් ස්වාමින්වහන්සේ ලා එක එක කතා දාලා තිබිිබා.ඒ් ඒ් අයට කැමති විදියට එක එක කතා දලා.හරිම දුකයි.ස්වාමින්වහන්සේ ලා ඒවිදියට කියලා දානඒක.ඔබතුමා ඇතුළු සියලුම දෙනාට දෙවි පිහිටයි .බුදු සරණයි .

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ දෙශනයෙන්.අපෙ සංගයාගෙ දෑස් විවර වෙවා!!🙏🌻🙏🌻🙏🌻

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 6 หลายเดือนก่อน

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ මොන තරම් වටිනවද ❤මමත් ඔබ තුමා සමගයි❤ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @pathum5537
    @pathum5537 2 ปีที่แล้ว +8

    කුමාර මමෙ ඔයාට ගොඩක් පිං🙏 ගොඩක් ස්තුතියි🙏 දෙව් සුව පවුලේ සියලු දෙනටමත්🙏 තෙරුවන් සරනයි🙏 දෙවි පිහිටයි🙏❤🙏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 2 ปีที่แล้ว

    නිරතුරුවම ධර්ම කරුණු දේශනා කරමින් සමාජය යහපත් කිරීමට ගන්නා උත්සාහට ඔබතුමාට බොහොම පින්,තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว

    තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දිර්ඝායු වේවා

  • @singha6372
    @singha6372 2 ปีที่แล้ว

    පරම සත්‍යය සැමට අවබෝධ වේවා .
    හදවතින්ම ස්තූතියි ඔබතුමාට .
    තෙරුවන් සරණයි .

  • @arunasusantha9904
    @arunasusantha9904 2 ปีที่แล้ว

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @thissawijesekara8690
    @thissawijesekara8690 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    ඔබතුමාගේ දේශනාව සහතික ඇත්ත මම හැමදාමත් ඔබතුමා සමග සිටිනවා බුදු දහමේ සත්‍යය අපගේ සොබා දහම සත්‍යයයි හැකිතාක් පින් කර ගනිමු දෙව්දු පවුලේ කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ පිංවත් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය ම ලැබේවා සියලුම රෝගීන් සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chitrakanthi4424
    @chitrakanthi4424 2 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤❤තෙරුවන් සරණයි දෙවිදුනි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ සුවපත්වෙවා නමොබුද්ධය 🙏🙏🙏🌹🌹🌹❤❤❤❤

  • @පියන්තිබන්ඩාරප්රියන්ති

    තෙරුවන් සරණයි පින්වත් uthumanani බොහොම පින් බොහොම ස්තුති වන්ත වෙනවා dewsuwa සේවා පවුලේ සියලු දෙනාවම අරක්සා කරත්වා නමෝ buddhya

  • @hmcwatagoda6889
    @hmcwatagoda6889 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට සහ සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත්.සියලූම දෙනා ගේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා නිදුක් නිරෝගී සුවපත් වෙත්වා සියලු දෙනා ට කායික සුවයෙන් හා මානසික සුවයෙන් සුවපත් වෙත්වා.

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 2 ปีที่แล้ว

    ඔබ තුමා පෙන්වා දෙන සත්‍යය සියලු දෙනාටම අවබෝධ වේවා කුමාර මහත්මයා ඇතුළු සුදු අම්මාටත් කාර්ය මණ්ඩලය සැමදෙනාටත් දෙව් සුව පවුලේ සැමටත් ලෝක වාසී සියළුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි

  • @kumarisriyalatha6640
    @kumarisriyalatha6640 2 ปีที่แล้ว +1

    පින්වත් කාලිමාතාවනි මෙතුමා ආරක්ෂආකරදෙන්න

  • @yjhappykids8221
    @yjhappykids8221 2 ปีที่แล้ว

    ඔබතුමා ඇතුලු දෙව්සුව කාර්‍ය මණ්ඩලයට බුදු සරණයි
    දෙවි පිහිටයි

  • @dhipashikaudayakumari2068
    @dhipashikaudayakumari2068 2 ปีที่แล้ว +1

    මම උදේට අවදි වෙලා කුස්සියට යන්නෙ ,උයලා අවසන් වෙන තුරු අහන්නෙ ඔබ තුමාගේ දේශනා .බොහෝ මිනිසුන්ගේ හිත සුව පිනිස කටයුතු කරන්න උත්සාහයක යෙදෙන මට ඒ උපදෙස් ලොකු ශක්තියක්.ඔබ තුමා අතුලු සහය දෙන සැමට අනේ...ක වාරයක් පින්.ඔබ තුමන්ගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉශ්ට වෙනවා සත්‍යයි.ඒකාන්තයෙන්ම සත්‍යයි.

  • @sarathkulasena2326
    @sarathkulasena2326 ปีที่แล้ว

    මම ද නිර්මාංශිකයෙක් මි. නිර්මාංශ වීම බුද්ධාගමට අනුව අානිශංස ලැබෙන දෙයක් නොවන බවට මෑත කාලයේ දක්වන අදහස් (විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා) දරන මත ඛන්ඩනය කරමින් ඔබතුමා කල දේශනයට අනේකවාරයක් ස්තුති කරමි. මගේ සැක පහවිය . මා බොහෝ විට සදහන්කලේ සියලු සතුන් ට මෙෙත්‍රිය දක්වන ලෙස බුදුන් වහන්සේ කල දේශනය හා මාංශ භක්ෂනය පරස්පර විරෝධි බවයි .ඊට අමතරව බොහෝ කරුණු ඔබ තුමාගේ දේශනය අැසීමෙන් අද දැනගතිමි.🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ගුරු. තුමනි. හරිම. වටිනවා. හැම. ව ච න ය ක් ම. අපිට. ඔබ තුමන් ගේ. 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🌼

  • @sajjabro6495
    @sajjabro6495 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @susanthidilrukshi3896
    @susanthidilrukshi3896 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මහත්තයා .මම දිල්රුක්ෂි.ඔබ සහ දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරණයි

  • @sanathpalliguruge9732
    @sanathpalliguruge9732 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමා ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .නිවැරැදි දේ කතාකිරිමට කියාදීමට තව තවත් ශක්තිය හා දිවයමය ශක්තිය ආරක්ෂාව ලැබේවා .සුදු අම්මාටත් දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලුදෙනාටම දිවයමය ආරක්ෂාව ලැබේවා .

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි වටිනා දර්ම දේසනාවක් කුමාර මහත්තයටත් සුදු අම්මාටත් කර්යමන්ඩලයටත් සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා

  • @Gayan5487
    @Gayan5487 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි !!!
    🙏🙏🙏🙏

  • @mutukudagamini8774
    @mutukudagamini8774 2 ปีที่แล้ว +8

    ලංකාවේ මෙවැනි දේශන අසන්න ලබාදීම ගැන ස්තූතියි 🇱🇰🙏

  • @praveenperera7357
    @praveenperera7357 2 ปีที่แล้ว

    බුදු,පසේ බුදු,මහ රහත් යන බෝධීන්ට පත් උතුමන්ට සියල්ල ධාතූන්...ඔබතුමා සමඟ ඒ තර්කයේදි මම එකඟයි...අපි වගේ කෙළෙස් බර පෘතග්ජනයො මස් මාංශ කන එකෙයි උන්වහන්සේල ඉන්න තැනයි අහසට පොළව වගේ..ඉතාමත් ශ්‍රේෂ්ඨයි ඒ පැහැදිලි කළ තර්කය❤️‍🔥

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 2 ปีที่แล้ว

    මෙවැනි දෙශනා වන් නොඅසුවෙම් කඩතුරාවක් හැර
    බලන්නට කාලය ක්
    මේ කරන්නාවු සමාජ මෙහෙය ට බොහොම පින් ඔබතුමා ට ත් සුදු අම්මාටත් කර්‍යමන්ංඩලයටත් දෙව් සුව ප්වුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 2 ปีที่แล้ว

    තෙරුවන්සරනයි මැතිදුනි !

  • @dewsithd8948
    @dewsithd8948 2 ปีที่แล้ว

    ඔබතුමා මගෙ ගුරු පියතුමා සුදු අම්මා මගෙ අම්මා ඔබතුමා ගෙ සත්‍ය තෙරුම් ගන්න මෙ ලොකෙ සියලුම දෙනට පුලුවන උනොත් ලොකුම ජයග්‍රහණය ඔබ සියලුම දෙනට තෙරුවන් සරනයි

  • @kumarisriyalatha6640
    @kumarisriyalatha6640 2 ปีที่แล้ว

    ඇත්ත ඇති සැටියෙන් පහදා දුන්නා ට ඔබ තුමා ට පින්

  • @ChandanaKithulpalageChandanaRo
    @ChandanaKithulpalageChandanaRo 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉Sathya kiya deema watina pinkamaki,

  • @MallikaMudunkothGedara
    @MallikaMudunkothGedara ปีที่แล้ว

    ඔබතුමාටත් දේවිස්‍රච පව්‍රලටත් තෙරැන්වන් සරණයි.

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 ปีที่แล้ว +10

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @alwayscalm1225
    @alwayscalm1225 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම .....සැම සිත් සුවපත්වෙත්වා .💐💙🙏🙏🙏

  • @hmcwatagoda6889
    @hmcwatagoda6889 2 ปีที่แล้ว +1

    මම නම් කවුරු කෑවත් කවුරු මොනවා කිව්වත් නිවන් දකින මොහොත දක්වා ම නිර්මාංශ යි.සියලූම සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා.

  • @aass4256
    @aass4256 ปีที่แล้ว

    ගොඩක් වටිනා දේශනයක් කන් ඇත්තෝ අසා දැනුවත් වෙත්වා අහෝ මනුෂ්‍යය මතක තබා ගන්න තවද නොනසෙන්න ඔබතුමාට දෙවිපිහිටයි!

  • @sujathajayawardhana4898
    @sujathajayawardhana4898 2 ปีที่แล้ว

    සියලුම දෙනාම සුවපත් වෙිවා

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว

    කුමාරමහතා ඇතුළු දෙවිසුව පවුලේ සියලුමදෙනාටත් අද දිනයේ දායකත්වය දක්වන සියලුමදෙනාටත් තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @kumarisriyalatha6640
    @kumarisriyalatha6640 2 ปีที่แล้ว +3

    සියලු මපාලකයින්ට සහ ජනතාව ට බුද්දියය පහළ වේවා

  • @adikarivlogs3242
    @adikarivlogs3242 2 ปีที่แล้ว +3

    ජය වේවා කුමාර මහත්තයා ජය වේවා👏👏👏👏👏👏

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏

  • @sarathjayakodi3231
    @sarathjayakodi3231 2 ปีที่แล้ว +1

    ඔබතුමට, මගේ නිර්මාංශ පරමිතාවට රන් වටිනකමක් ඳුන්නාට. ‍‍ දී නපතා පින් ‍ඳනුමෝදන් කාරමි,

  • @sarathjayakodi3231
    @sarathjayakodi3231 2 ปีที่แล้ว +6

    සදු සාදු, සාදු ඔබේ සි‍ංහ නාද්‍යයට. ‍අපිට නිරමිස සතුටක්.,

  • @monikarathnayaka5374
    @monikarathnayaka5374 2 ปีที่แล้ว

    නමස්කාර වේවා,,
    තෙරුවන් සරණයි, 🙏🙏

  • @anuladewaga1274
    @anuladewaga1274 2 ปีที่แล้ว +1

    පින්වත් කුමාර mhthmaya අපට mula novi me ගමන yannata සියලු දෙනාටම dena ඔවදන් mahathpali 🙏🙏🙏🙏 sudu අම්මටත් devi සුව
    පවුලේ සියලුම දෙනාටම teruwansarani devi phitai 🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว

    ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට. ..

  • @pmnjulamnjulakuwait3884
    @pmnjulamnjulakuwait3884 2 ปีที่แล้ว

    ඔබ thumanta siyaulma daviyange පිහිටයි ආරක්ෂා labawa siyaulma danata yahpathakma වේවා theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithawanniarachchi8436
    @lalithawanniarachchi8436 ปีที่แล้ว

    Sathya දහම පවසන්නේ obathumai budusaranai dew පිහිටයි .

  • @anulapremalatha7335
    @anulapremalatha7335 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 ปีที่แล้ว +1

    මේ දේවල් තේරුම් ගන්නෙ ටික දෙනයි.ඊට හේතුව පින් ඇති අය ඉන්න ප්‍රමාණය අඩුයි.ඔබ තුමා හා සුදුඅම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනා ටත් ලෝකවාසී සියලු දෙනා ටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් අපේ ගුරුවරු පිය තුමනි හරිම ආශාවේ ahuwa බොහෝම ස්තූතියි බොහෝම පින් 🙏🙏🙏🙏🙏🙏🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +13

    සියලු දෙනාටම තෙරැවන් සරණයි සියලු පර්තනා ඉෂ්ට වෙවා කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @nadeeshashamali7227
    @nadeeshashamali7227 2 ปีที่แล้ว

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ....

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว

    🙏🙏🙏☸☸ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ...

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว

    සහතික ඇත්ත කතාව. කුමාර මහතාණෙනි, ඔබ තුමාට මාගෙ Gawravaneya ප්‍රණාමය පුද කරන අතැර ඔබ තුමාට Aneka Varayayak පින්සිදු Vanna math නිර්මාංශ වෙලා වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඔබ තුමාගේ Ethama Vatina kalochitha danuvath kerem වැඩ සටහන් නිතරම වගේ අහනවා. Egenaganna බොහෝ දේ තිබෙනවා. Theruvan Saranin Aayusa Boho wewa Oba Samata Aasirvada wewa. Siyaluma yahapath Balaporoththu Etu Vana Vasarak wewa. Niduk Neeroge Suvapath bavaya Nirathuruwama Labeva.....!!!!!!!

  • @chamikachamika5223
    @chamikachamika5223 2 ปีที่แล้ว +6

    ඔබ තුමා ඇතුලු සියලුම ලොකවාසින්ට තෙරුවන් සරණයි දෙවි පිහිටය.සියලුම දෙනාට යහපත්කම වෙවා

  • @rdchannel1378
    @rdchannel1378 2 ปีที่แล้ว +14

    ගිහියන්ට තරම් අතාරින්න අමාරුයි පැවිදි උන්වහන්සේලාට හැමොම නෙවෙයි 75% විතර

  • @manjulaishara1281
    @manjulaishara1281 2 ปีที่แล้ว +5

    ලොකයෙ සිටින නොයෙකුත් ආබාධ ඇති සියලු ම දරුවන් සුව වේවා නීරොගි වේවා .🙏🙏🙏🧘🧘🧘🌞🌞🌞

  • @sujaniadikari5592
    @sujaniadikari5592 2 ปีที่แล้ว +1

    මාගේ බුදු පියාණන් වහන්සේගේ . ...මාගේ දෙව් පියාණන් වහන්සේගේ අනුහසින්...කුමාර මහතා ...සුදුඅම්මා සහ දෙව් සුව පව්ලේ සියළු දෙනා ආරක්ෂා කරන සේක්වා...!!!
    සියළු බාදක පරාජය වෙත්වා ...!¡¡!!

  • @chandanapradeep7188
    @chandanapradeep7188 2 ปีที่แล้ว +1

    Taruwan සරණයි

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලබත්වා සියලු ළදරු වන් පත්තිනි මෑණියන් ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว

    ආයුබෝවේවා
    දී ගොඩ උතුමාණනී ඔබතුමාගේ
    දේශණය ඉතාම වටිනා දේශණයක්
    ධර්මය පිලිබදව නොදන්නා කරැණු ගොඩක් දැන ගත්තා ගොඩක් ස්තුතියි
    කටින්ම ඉල්ලන පන්සල් තියෙනවා මස් මාංශ ... ඒවා දැන ගත්තාම මම පුදුම උනා පසිද්ධ තැන් මට නම් පුදුම කලකිරිමක් හිතට ආවේ
    කියන සේරම ඇත්ත
    මනුස්ස ගුණ දහමෙන් සිත කය
    පිරේවා
    බුදු සරණයි දෙවිපිටයි
    ස්තුතියි

  • @Magdalin7
    @Magdalin7 2 ปีที่แล้ว +3

    තවත් හාමුදුරුවන් කෙනෙක් කියනවා ඇහුණා මස් මාලු දානයට පූජා කරන එක පවක් නැහැ කියලා, අනේ මන්දා මම නම් දන්නේ මේ ටික විතරයි සතෙක් මරණ අවස්ථාවේ උන් මරණ බයෙන් කෑ මොර දෙන බව සහ උන්ටත් අපිට මෙන් දුක වේදනාව දැනෙන බව, පින් පව් පැත්තකින් තියන්න, හාමුදුරුවන් හෝ වේවා සාමාන්‍ය මිනිසුන් හෝ වේවා මෙන්න මේ ටික පමනක් තේරුම් ගන්නවා නම් ඇති .

  • @anyone3101
    @anyone3101 2 ปีที่แล้ว +2

    Obatumatat sudu ammatat karyamandalayatat teruwansarni deviphitai siyaludenama nirogiwewa suwapat wewa 🙏🙏🙏🙏🙏🙏

    • @anyone3101
      @anyone3101 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්,🙏🙏🙏

  • @ravindraravindra2227
    @ravindraravindra2227 2 ปีที่แล้ว

    බුදුසරණයි දෙවිපිහිටයි .