උපාලි ගෘහපති බුද්ධ වන්දනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » ගහපති වර්ගය » උපාලි සූත්‍රය
    නිගණ්‌ඨනාථපුත්ත උපාලි ගෘහපති අමතා, ගෘහපතිය, මෙතෙක්‌ දවස්‌ ලෝකයා දැන සිටියේ උපාලි ගෘහපති නිගණ්‌ඨනාථපුත්තගේ ශ්‍රාවකයකු හැටියටයි. දැන් ඔබ කවරකුගේ ශ්‍රාවකයෙක්‌දැයි ඇසීය.
    මෙබස්‌ ඇසූ උපාලි ගෘහපති, හුනස්‌නෙන් නැගී උතුරු සළුව එකස්‌කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි දිසාවට දොහොත් මුදුන් දී වැඳගෙන මෙසේ පැවැසීය. ‘වහන්ස, එසේ වී නම් මම් යම් කෙනෙකුගේ ශ්‍රාවකයෙම් ද උන් වහන්සේගේ ගුණ අසව’ යි මේ බුදුගුණ වර්ණනාව සිදුකර ඇත.
    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!!!

ความคิดเห็น • 53