නකල්ස් මහා වනාන්තරේ රෑ අතරමං වුනා😍 Lost way in the forest ❤ජීවිතෙට වෙනස්ම අත්දැකීමක් Gombaniya Vlog2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මහා කැලේ මැද්දේ කිසිම පාරක් නැතිව අතරමං වෙද්දී දන්නෙම නැතිව රෑ වුනා ඊට පස්සේ කිසිම දෙයක් පේන් නැතිව කරුවලේ ලොකු සටනක👍
    #travel #visitsrilanka
    කැලේ නම් හරිම ලස්සනයි❤😍
    Lahiru FB-web.facebook.c...

ความคิดเห็น • 95

  • @niroshpiyarathna4887
    @niroshpiyarathna4887 ปีที่แล้ว +2

    මෙක නම් පිස්සුවක් ලහිරු ☺️ සොදුරු ගවෙශකයා 💖 ආදරේ 💗

  • @gamercheny7946
    @gamercheny7946 ปีที่แล้ว +5

    මන් හැමදම ඔයගෙ විඩියො බලනව අයියේ සුපිරි ❤

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +3

    සමහර පාරවල් තියෙනවා කන්ද මුදුනට යන ඒවා නෙවෙයි ..බෙහෙත් වර්ග හොයන්න කැලේට රිංගන අය යන පාරවල් තව සත්තු එහා මෙහා යන පාරවල් අන්න ඒකකට හැරිලා තමා පාර වරදින්න ඇත්තෙ

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් මෙතනට එද්ද අඩි පාරවල් තිබ්බා එක පාරටම මොකුත්ම නැතිව ගියා

  • @dinnasudda8570
    @dinnasudda8570 ปีที่แล้ว +1

    ජේසුපිහිටයි මගේ පුතාල පරිස්සමින් ..

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතියි අම්මා ❤

  • @MsShantha
    @MsShantha ปีที่แล้ว +1

    ලහිරු, මේ වගෙ කන්දක් හෝ දුය ඇලි හෝ තරණය කරනවානම් නොදන්නා පෙදෙස් වල , ඒ පළාත් වල මග දන්නා කෙනෙක්ගේ හෝ කලින් ගිය කෙනෙකුගේ සහය පතන්න. හේතුව නොසිතුව අකරතැබ්බ වලට මුහුණදුන් බොහෝ පිරිසක් ඉන්නවා. තරහා නොවන්න මෙහෙම ලීවාට. පරිස්සමින් ගිහින් එන්න. 🫶🫶

  • @kantikanti9740
    @kantikanti9740 ปีที่แล้ว +1

    Ane. Amme. Prawesamin. Yanna. Oyala. Devi. Pihitai. Oyalata❤

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +1

    මෙච්චර කාලෙකට පට්ටම ආසාවෙන් වගේම බයෙන් බලාපු විඩියො එක මේක මටනම් .. 🥺🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      රෑ වෙද්දී අපිත් ටිකක් බය උනා වල් ඌරු සද්දෙ ඇහෙද්දි

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Harima lassanai👍👍👍

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Nice Lahiru aiya 😊

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg ปีที่แล้ว +1

    Niyamai 👊👊👊❤❤❤

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +2

    අම්මෝ 😍🤣

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +4

    විඩියෝ අමුවෙන් දානවා ද යුටියුබ් පොඩ්ඩාක් කලර් එක වැඩ් කරලා දාන්න කො 😶

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      😍

    • @hemanthachandana6733
      @hemanthachandana6733 ปีที่แล้ว +1

      ඒක ඇත්ත අවධානය යොමු කරන්න ලහිරු අයියේ

  • @lelanigoonewardene3842
    @lelanigoonewardene3842 ปีที่แล้ว +1

    May God protect you'll n bring you home safely!!

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +1

    අක්ක ගිනි බයේ ඇත්තේ මෙහෙම කැලේ අස්ස්ව් යනකොට හැබැයි 😌❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      වීඩියෝ එකෙන්නේ දකින්නේ ගිය තැන මේ ලගට යනවා කියලනේ යන්නේ 😍

    • @malindumethsara6635
      @malindumethsara6635 ปีที่แล้ว

      @@travelwithlahiru ammoo . කොල්ලො අපි ඔක්කොම එකයි බලාන් ගියාම 😅❤️❤️
      කොහොම හරි කමක් නෑ පරිස්සමට
      Budusaranai jesu pihitai 🙏❤️

  • @kiki6037
    @kiki6037 ปีที่แล้ว +1

    Hope you are safe brother! and friends stay safe and vigilant

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ❤❤ thanks sis we got amazing experience and we safety now ❤

  • @macmac5170
    @macmac5170 ปีที่แล้ว +2

    Supiri Aiye 😍😍😍💪💪👊👊👊🔥🔥🔥

  • @wasana4414
    @wasana4414 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @rukmankumara4268
    @rukmankumara4268 ปีที่แล้ว +4

    සුන්දර සාංචාරකයා ලහිරු ❤😅😅😅

  • @himamadu2704
    @himamadu2704 ปีที่แล้ว

    Maru ane matanam yanna hitannawath Bari thanak

  • @deepmark6842
    @deepmark6842 ปีที่แล้ว +1

    Paressamen kolu petaw tika budusaranai theruwansaranai xxx

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +1

    Parasaman yanna brother Tharuvan saranai ❤

  • @tharindu8996
    @tharindu8996 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +1

    සුපිරි 💜️💜️💜️

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +2

    Lahiru vs wild🔥😍

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +1

    Wow lasana . Patta lahiru ayye

  • @kasunsilva5382
    @kasunsilva5382 ปีที่แล้ว +1

    ekanam maru ikmanata ithuru tika dannaa

  • @_MR_CHAMIKA_
    @_MR_CHAMIKA_ ปีที่แล้ว +3

    Lahiru ayye❤

  • @Suddaofficial.45
    @Suddaofficial.45 ปีที่แล้ว +2

    😊❤

  • @prasadabeyrathna9685
    @prasadabeyrathna9685 ปีที่แล้ว +2

    There is no any dangerous animal..but some people met a gost such a people cold gopalu koluwa in the jungle ...don't misslad broo..wish you a happy journey❤

  • @thuvindu
    @thuvindu ปีที่แล้ว +1

    supiriyk tmaa

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Lasindu474
    @Lasindu474 ปีที่แล้ว +1

  • @kavinaroshan2260
    @kavinaroshan2260 ปีที่แล้ว +1

    Aiye Parisamen ❤

  • @himamadu2704
    @himamadu2704 ปีที่แล้ว

    Kohomada ane ohoma gin ai hitapu thanatama enne hariyata

  • @rohansilva6271
    @rohansilva6271 ปีที่แล้ว +3

    Use GPS

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      Lost connection

    • @W.A.S.L
      @W.A.S.L ปีที่แล้ว

      කැලේ කොහින්ද signal🤣

  • @tharindudilshan8471
    @tharindudilshan8471 ปีที่แล้ว +1

    ඊලග එක කවද්ද

  • @gayanthasadun702
    @gayanthasadun702 ปีที่แล้ว +1

    Malimawak ganda .map 1k ganna දිසාවට yanda

  • @gayanthasadun702
    @gayanthasadun702 ปีที่แล้ว +1

    Woter 2L මොකක්ද appaaa

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +2

    👊👌👌👌👌👌👌👌👌👌👊

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +1

    🥰🥰🥰👍

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +1

    කොම්පාස් එක?

  • @niliminikumari8367
    @niliminikumari8367 11 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @nabiajulia5678
    @nabiajulia5678 ปีที่แล้ว +1

    Lahiru safety 1st kollo 😅

  • @gayanthasadun702
    @gayanthasadun702 ปีที่แล้ว +1

    Gun 1k hadagandako

  • @ranisameer2954
    @ranisameer2954 ปีที่แล้ว +1

    මහා භයානක ගමනක් නේද
    මට නම් බය හිතුණා

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් ඒත් ඒ බයනක දේට මම ආසයි ❤