The Man who survived 7 snake bites | දෂ්ඨ කිරීම් 7ක් , අල්ලපු සර්පයෝ 2000ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2023
  • The Man who survived 7 snake bites | දෂ්ඨ කිරීම් 7ක් , අල්ලපු සර්පයෝ 2000ක්
  • บันเทิง

ความคิดเห็น • 24

  • @Ruwan-mx1wz
    @Ruwan-mx1wz ปีที่แล้ว +30

    පුලුවන්නම් රාජාංගනේ සම්පත්ව සෙට් කරගන්න හැම පෝයකටම සත්‍තු 50කටඑහා නිදහස් කරනවා නියම වැඩ්ඩෙක් ලංකාවෙ අංක එකේ යූටියුබ් එක ස්නෙක් ගාඩියන්

  • @ishandevinda915
    @ishandevinda915 8 หลายเดือนก่อน +2

    බාසුරැ අයියා නියම වැඩ්ඩෙක්❤

  • @dineshpriyashad8277
    @dineshpriyashad8277 ปีที่แล้ว +6

    Snakes guardian sampath aiya ganath video akak karanna ashan bro

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 ปีที่แล้ว +5

    අශාන් බ්‍රෝ අද නම් හොදටම බය වෙලා වගේ 🤭🤣🤭🤣

  • @heshanmax963
    @heshanmax963 ปีที่แล้ว +5

    meyata snake guardian sampath aiyagen igena ganna godak deval thiyenava

  • @lpcookingshow1703
    @lpcookingshow1703 ปีที่แล้ว +1

    Supiriyak❤🌼🌼

  • @chamixpras5822
    @chamixpras5822 ปีที่แล้ว +1

    Good bless you

  • @goodthingisgood
    @goodthingisgood 11 หลายเดือนก่อน

    Basuru and his mum is a lovely person. I watched this video A to Z. It was so interesting to watch the way you explained your experiences. Wish you the best of luck, buddy.

  • @gayanperera5312
    @gayanperera5312 ปีที่แล้ว +1

    Budu saranae

  • @helperforsnake
    @helperforsnake 3 หลายเดือนก่อน

    මෙහෙම දෙයක් ලියන එක සදාචාරාත්මකද කියන එක ගැන ගැරලුවක් තියනවා. නමුත් නොලියත් බෑ😢
    කාගෙන්වත් සරණක් නැති අහින්සක සතා සිවුපාවා වෙනුවෙන් පෙනී සිටින මුවාවෙන් කරන මුදල් ගසාකෑම සහ ඔබ නිසා ඒ අහින්සක සතුන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන එකට හැකිනම් සදාරණයක් කරන්න, මොකද මිනිසුන් හිතාමතා සර්පයෝ ගෙවල් ඇතුලට දාගන්නෙ නෑ ඒවගේ අවස්ථාවලදී ඔබේ යුතුකම තමයි ඔවුන්ට උදව් කිරීම,
    දැරිය හැකි මුදලක් අය කරන්න ඒක මට එපා කියන්න බෑ. නමුත් සතා අල්ලන්න ගානකුයි ප්‍රවාහනයට වෙනමයි ගන්න යන්න එපා.ඒකෙදි වෙන්නෙ මිනිස්සු අකමැත්තෙන් උනත් සර්පයන්ට පොලු පාර දෙන එක (මගේ ඉල්ලීමක් පමනයි කිරීම නොකිරීම ඔබ සතුයි)
    එතකොට සතාසිවුපාවා මෙන්ම මිනිස් ජීවිතත් බේරගන්න පුලුවං වෙයි,
    සතා සුවුපාවගෙන් ඔබට වෙන හානියත් අවම වෙයි එවිට.
    කෙසේ නමුත් මෙහෙම හරි සත්තුන්ට උදව් කිරීම ගැන සතුටුයි.

  • @isuruweerasinghe2049
    @isuruweerasinghe2049 ปีที่แล้ว +4

    මෙයා හරිම අපරික්ශාකාරීව මේක කරන්නෙ, කිසිම ආදර්ශමත් කෙනෙක් නෙවේ, රාජාංගනයේ සම්පත් තුශාර මහතාවගේ කෙනෙක් එක්ක කතාකරන්න, මෙයා සල්ලිවලට මේක කරන්නෙ, සර්පයෙක් අල්ලන්න පුළුවන් උනාට හිතාන ඉන්නෙ හෙන පොරක් කියල මූ

  • @jeneewaimalshika5596
    @jeneewaimalshika5596 ปีที่แล้ว +1

    ❤❤❤

  • @devdisabest2230
    @devdisabest2230 ปีที่แล้ว +1

    Hamboo 😈😌

  • @shanikrishnani253
    @shanikrishnani253 ปีที่แล้ว +1

    මම න්ම් ආසම ne සරපයන්ට. එව්ව්ව්ව්ව්ව්ව් 😝😝

  • @vikumherath9635
    @vikumherath9635 ปีที่แล้ว +2

    බාසුරු අයියා වැඩ්ඩෙක් තමා ❤

  • @user-cj3zd6ix3o
    @user-cj3zd6ix3o ปีที่แล้ว +2

    1ST COMMENT

  • @ravishka_prabath123
    @ravishka_prabath123 ปีที่แล้ว +2

    3rd comment 🙃

  • @sadeepalakshan1760
    @sadeepalakshan1760 ปีที่แล้ว +1

    😂

  • @KirshanDimuddha-wp6jt
    @KirshanDimuddha-wp6jt 10 หลายเดือนก่อน

    ගොලු බේල්ලෝ ඉල්ලා අඩනවා

  • @BeAst_377
    @BeAst_377 ปีที่แล้ว +1

    Mu nm moda pcec😪

  • @warunaperera4889
    @warunaperera4889 ปีที่แล้ว +2

    Piyumi Hansamaliwa kasada benda neda horenma😂