ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

✅හාල් කෝප්පෙන් මෙච්‍චර රස කෑමක් තේ වෙලාවට,⛔️විනාඩි 10 න්,කාලා තියනවද?❌පිටි,බටර්,බිත්තර නැති❌👌😋

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2024
  • Music in this video from TH-cam library
    Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    Thank you 🙏

ความคิดเห็น • 124

  • @veenanisha478
    @veenanisha478 6 หลายเดือนก่อน +3

    මම හැදුවා. හරිම රසයි. හොදට ආව. ගොඩක් ස්තුතියි. 🩷

  • @nsaputhanri4954
    @nsaputhanri4954 2 หลายเดือนก่อน +1

    Thanks පහසුවෙන් හදා ගන්න පුලුවන් රසත් ඇති හදන්නම ඕන

  • @user-vq1ny6gy8g
    @user-vq1ny6gy8g 6 หลายเดือนก่อน +17

    ඇත්තටම වීඩියෝ එක නම් ගොඩක් වටිනවා . මොකද දැන් ලංකාවේ බඩු මිලත් එක්ක දරුවන්ට කෑමක් අරන් දෙන්නවත් බැහැ .ස්තුතියි . ගොඩක් වටින වීඩියෝ එකක් . අනිවාර්යයෙන් හදනවා . ❤❤බුදු සරණයි

  • @chandanistephen9632
    @chandanistephen9632 6 หลายเดือนก่อน +1

    ෂා ෂා අමුතුම කැමක් රස හිතාගන්න පුළුවන්😋 හදන්නම ඔන
    😘ස්තුතියි ගොඩක්

  • @manjulaudayakumara1035
    @manjulaudayakumara1035 หลายเดือนก่อน

    පංකාදුයි රසට අැති මම අාසම කෑමක් කොහොමත් එ්ක සරළයිඅනිවාර්්‍යයෙන් හදනවා...ස්තුතියිඔබට

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 6 หลายเดือนก่อน +3

    හ්ම්ම් රසට ඇති කාලා බලන්නම්කෝ හදා ගෙන තෑන්ක්ස් ❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 หลายเดือนก่อน +1

    Wow super sonic fantastic recipes Thank U so much Dear for Ur lovely video 🙏👌👍🤩🤗🥰😘

  • @fathimanooriya2267
    @fathimanooriya2267 5 หลายเดือนก่อน +1

    ❤ I really appreciate the two recipes.must try . The masala chai I love it thank you dear

  • @hemanthibasnayake4078
    @hemanthibasnayake4078 6 หลายเดือนก่อน +1

    VERY USEFUL & EASY RECIPE ..... Lovelly snack for a everything. Thank you for sharing with us...... ❤️❤️❤️❤️💐💐💐💐

  • @ranjaniponnamperuma2372
    @ranjaniponnamperuma2372 6 หลายเดือนก่อน +2

    පෙනුම නම් සුපර්....හදලා බලන්නම්කෝ .ඔයාගෙ කෑම හරිම රසයි .මම මීට කලිනුත් හදලා තියෙනවා .රස පෙනුමක් තියෙනවා.😅😅😅 බුදුසරණයි

  • @kusumliyanaarachchi1643
    @kusumliyanaarachchi1643 6 หลายเดือนก่อน +3

    රස පාටයි

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน

    අදත් විඩියෝ එක හරිම ලස්සනයි රස පාටයි හරිම ලෙසින් හදන්න පුළුවන්

  • @maliniitaly8860
    @maliniitaly8860 6 หลายเดือนก่อน +2

    රස කැමක් නංගි හොදයි සිතල වෙලවට ස්තුතියි ජයවෙිවා ❤

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 6 หลายเดือนก่อน +2

    Thank you miss.

  • @W.G.Wimala
    @W.G.Wimala 6 หลายเดือนก่อน +1

    Widiyo aka godak hodai mamath hadanawa oyta budu saranai

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 6 หลายเดือนก่อน +2

    අලුත්ම කෑමක් ,රස පාටයි .හදන්නම ඕනෙ .ස්තූතියි පුතේ ඔයාට ❤

  • @1MrbutteR1
    @1MrbutteR1 6 หลายเดือนก่อน +2

    Mmmm..i think it's so delicious.. good recipe..thank u❤

  • @nilushaweerakoon4129
    @nilushaweerakoon4129 6 หลายเดือนก่อน

    Thanks ❤dr.. වීඩියෝ එක බලල ඒ වෙලාවෙම හැදුවා නම් ඒ මම

  • @thushari3225
    @thushari3225 6 หลายเดือนก่อน

    හරිම ෂෝක්. Simple and delicious ❤❤🎉🎉🎉

  • @piyamkaivon8110
    @piyamkaivon8110 6 หลายเดือนก่อน

    සුපිරි ආයේ මමත් දැන් බැලුවේ ගමන් හැදුවා ගෙදර තියෙන දේවල් වලින් ❤ 🔥😋

  • @supunmaduranga2213
    @supunmaduranga2213 6 หลายเดือนก่อน

    තවත් නියම රෙසිපි එකක් නංගී ... ඒකත් හදලා බලන්නම් ...❤️❤️❤️❤️

  • @user-vo3qq1ke3u
    @user-vo3qq1ke3u 5 หลายเดือนก่อน +1

    Penumennam harima rasa patai hadala balamu ❤

  • @PriyankaManel2
    @PriyankaManel2 2 หลายเดือนก่อน

    Thanku nanga. Rasa resipiyak. Jaya wewa ❤❤🎉

  • @fathimanooriya2267
    @fathimanooriya2267 6 หลายเดือนก่อน

    Looks yummy easy recipe thank you

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ...👍👌

  • @marinafernandez7567
    @marinafernandez7567 6 หลายเดือนก่อน

    Thank you v.much ,all the best for 2024 , hope to see your garden soon.

  • @sllooks
    @sllooks 6 หลายเดือนก่อน

    Balanna parakku unoooo😊😊😊sry ithin hondeee.adarei hamadamath oyalata godak godakkk.theruwan saranai hamotama.parissamen inna.jesu pihitai❤❤❤❤❤

  • @RasikaDilrukshi-et8vh
    @RasikaDilrukshi-et8vh 2 หลายเดือนก่อน +2

    Maru mama hari kamathi

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 6 หลายเดือนก่อน +2

    Thanx

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya7562 6 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ හරි වටිනවා .ගොඩක් ස්තුති

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 6 หลายเดือนก่อน +2

    Thenks 👍👌

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 6 หลายเดือนก่อน +1

    💯👍 good

  • @gpgunathilaka4602
    @gpgunathilaka4602 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ niyamai nanga.....

  • @DumoHouse-oc3fh
    @DumoHouse-oc3fh 6 หลายเดือนก่อน

    Today, I made. delicious. Thank you.

  • @dilanimiskin1305
    @dilanimiskin1305 6 หลายเดือนก่อน

    It’s looks yummy.can we add cashews instead of coconut pieces.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 หลายเดือนก่อน +1

    නියමයිනේ ❤❤❤👍 තෙරැවන්සරණයි ජයවෙිවා

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 หลายเดือนก่อน

    Apita godak watinawa.tea walata godak hodai.❤

  • @user-jc8cb5ru3s
    @user-jc8cb5ru3s 6 หลายเดือนก่อน +2

    Thank nangi ❤️
    Egg ekak thawa cashew nuts dana avul weida recipe eka

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  6 หลายเดือนก่อน +1

      Dewal try karanna bayawenna epa akke… mama ekema hadal naha.. namuth hondata ei..

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 6 หลายเดือนก่อน +1

    Thank you

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001 6 หลายเดือนก่อน +1

    මම අද ඒක හැදුවා රසට ආවා ඒත් ඒක නිකන් කිරියා වගේ නිකන් මේ තරම් හයියට ආවේ නෑ මගෙන් මොකක්ම හරි අවුලක් වෙලාද කොහෙද

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 6 หลายเดือนก่อน

    Lovely snack for a evening ❤

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 6 หลายเดือนก่อน

    රස පාටයි 😋😋😋😋😋

  • @RasikaUdayamali-fx1mm
    @RasikaUdayamali-fx1mm หลายเดือนก่อน

    Rathu hal walin hadanna berida medam

  • @WasanthaKumara-gf1gn
    @WasanthaKumara-gf1gn 6 หลายเดือนก่อน

    ❤ thanks 👍

  • @sinhalaRuwiRama
    @sinhalaRuwiRama 6 หลายเดือนก่อน

    Ammo dakkama nam badath pirenawa 😂😋😋.. api lankawe kama hadanawa godak adui.. lassanai nangiya video aka 😋❤️💪🔥🔥

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 6 หลายเดือนก่อน

    තෙත හල්පිටි වලින් හදන්න පුලුවන්ද dr

  • @surangajayalath7249
    @surangajayalath7249 6 หลายเดือนก่อน +1

    Breaking paudar danne nadda

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 6 หลายเดือนก่อน

    Ane mage rathran oya dathata seyalu deve pehetae.hetama hadanawa nange.❤❤❤❤

  • @ruwanpremachandra5067
    @ruwanpremachandra5067 5 หลายเดือนก่อน +1

    ආප්ප සොඩා කොහොම ද., කොචිචර ප්‍රමාණයක් ද ඇඩි කරන්නේ

  • @dinufernando8617
    @dinufernando8617 6 หลายเดือนก่อน +3

    Mekata kalin dawase ithuru bath da danna ona

  • @user-bb6ul3pn8w
    @user-bb6ul3pn8w หลายเดือนก่อน

    ඉදිආප්ප පිටි වලින් හදන්න බැරිද

  • @kumarirathnathilaka939
    @kumarirathnathilaka939 6 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @user-cl3hn3lo9j
    @user-cl3hn3lo9j 6 หลายเดือนก่อน +1

    Coconut milk da fresh milk da ganne . Thanks

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 6 หลายเดือนก่อน

    Can we add cashew nuts?

  • @RohanPerera-gr4go
    @RohanPerera-gr4go 6 หลายเดือนก่อน +1

    Lankaawe pusnaambu kiyannne okata neda

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 6 หลายเดือนก่อน

    මේක සිනි පැනි වලින් හදනවානම් සිනි කොච්චර ද වතුර කොච්චර දානවද

  • @Clips1920
    @Clips1920 6 หลายเดือนก่อน +1

    Good luck ❤

  • @ruwanthijayarukshi930
    @ruwanthijayarukshi930 6 หลายเดือนก่อน +1

    Akke sudu hal kiwwe monada? Kakulu halda , nadu halda, samba halda ganne

  • @madaramadumali7763
    @madaramadumali7763 6 หลายเดือนก่อน

    Akke mekata kakulu hal gaththata kamak nadda

  • @dilanimiskin1305
    @dilanimiskin1305 6 หลายเดือนก่อน +1

    Can we put cashews instead of coconut

  • @ShanikaDilrukshi-gp5ke
    @ShanikaDilrukshi-gp5ke 6 หลายเดือนก่อน +2

    Appa soda kocharak danawada

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 6 หลายเดือนก่อน +1

    Me kalla thappam ekata wathura wenuwata pol kiri daanna berida.

  • @dilanisuhood2823
    @dilanisuhood2823 6 หลายเดือนก่อน +1

    Haal venuvata haal piti ganna berida?

  • @eroshapurnima3385
    @eroshapurnima3385 6 หลายเดือนก่อน +1

  • @ruwanthijayarukshi930
    @ruwanthijayarukshi930 6 หลายเดือนก่อน +1

    Akke aappa soda danne koi time ekatada?

  • @chamilafernando7526
    @chamilafernando7526 6 หลายเดือนก่อน +1

    Mmmmm yummy nage❤❤❤ mamath Hadala balanna one ❤❤

  • @ushanionilka2339
    @ushanionilka2339 6 หลายเดือนก่อน +1

    Sini demmoth api kochchara danna onada akke

  • @nimakurera9821
    @nimakurera9821 6 หลายเดือนก่อน +2

    Italy gatta hal eka mokakda

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 6 หลายเดือนก่อน +1

    Hadannam

  • @user-wk1no2rz6y
    @user-wk1no2rz6y 6 หลายเดือนก่อน +1

    Appa soda danne koiwelawatada

  • @andydh9737
    @andydh9737 6 หลายเดือนก่อน

    The Video is useful if the Instructions are shown by text in English on the video, as it it will be of help to anyone.

  • @sachiniweerasingha4821
    @sachiniweerasingha4821 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @dinushadilrukshi7646
    @dinushadilrukshi7646 6 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @shamashama331
    @shamashama331 6 หลายเดือนก่อน +1

    Ummmmmy thanks

  • @dhammika7884
    @dhammika7884 6 หลายเดือนก่อน

    ❤❤

  • @senanikulasingha7742
    @senanikulasingha7742 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @lasanthiprenandu4724
    @lasanthiprenandu4724 6 หลายเดือนก่อน

    👍😋💪💓

  • @champrikagallage5077
    @champrikagallage5077 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @veenanisha478
    @veenanisha478 6 หลายเดือนก่อน +6

    අප්ප සෝඩා දානවා දැක්කේ නෑ

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  6 หลายเดือนก่อน +3

      Edit ekin ain wela wage… ambarana time 1 ekathu karanne

    • @manjusuja3359
      @manjusuja3359 5 หลายเดือนก่อน

      Ane man hadala waraduna.video ake beking soda thibune nha nea.dan msg walin thamai dakkea😢

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 6 หลายเดือนก่อน

    ❤️😘❤️😘❤️😘

  • @brijetfernando9833
    @brijetfernando9833 6 หลายเดือนก่อน

    Tahks❤❤👍

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 6 หลายเดือนก่อน +1

    හාල් පිටි වලින් බැයිද අපිට මෙහෙ සුදු හාල් නැහැ ලංකාවේ

  • @sayurishehara2003
    @sayurishehara2003 6 หลายเดือนก่อน +1

    ආයෙ මහත් වෙයි වැඩිය ඕවා කන්න එපා දැන් ලස්සනයි ඔයා කෑම එකනම් රස පාටයි....හදල රස කියන්නම්කෝ

  • @sheni6004
    @sheni6004 6 หลายเดือนก่อน

    ❤❤