තේ වෙලාවට පිටි 150g තැටියක් පිරෙන්න කෑලි 25 ම/Sweets recipes⛔️ඇබ්‍බැහි වෙන සුළුයි/ Chainy Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 516

  • @deepthiweerasingha4034
    @deepthiweerasingha4034 ปีที่แล้ว +7

    කියන විදියට නම් හදල බලන්නමයි හිත...ආස හිතෙනවා...😋😋❤️👌

  • @seethabandara4966
    @seethabandara4966 9 หลายเดือนก่อน +2

    ඔයා ගෙ වීඩියෝ ආසාවෙන් බලනවා. ගෙවත්ත ,ඔයා හදනකෑම හරිම අගෙයි

  • @nisaliperera9483
    @nisaliperera9483 2 ปีที่แล้ว +6

    මං ආසම පැණිරස කෑම වලට...ම්ම්ම් රසයි වගේ 😋...අනිවාර්යයෙන්ම හදනව..ගොඩක් ස්තුතියි ඔබට ..සියලු යහපත් කටයුතු සාර්ථක වේවා !
    💚🤘💐✨️

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 2 ปีที่แล้ว +59

    ඇත්තටම මේ වගේ බිරිඳක් ලබන්න ඇගේ ස්වාම්ය පින් කරලා ඇති . හරිම දක්ශ කාන්තාවක්❤

  • @hasunwimalaweera290
    @hasunwimalaweera290 2 ปีที่แล้ว +9

    කාලෙට හරියන නියම resipi එකක් නංගී අනිවාර්යයෙන්ම හදනවා ඔයාගෙ resipi වරදින්නේ නෑ බුදු සරණයි 💞😍

  • @shashi5131
    @shashi5131 2 ปีที่แล้ว +3

    හොඳට රසකරල ඉදිරිපත් කරල තියෙනවා. හදල බලන්නම හිතෙනවා.

  • @ruwinaniroshanie7681
    @ruwinaniroshanie7681 ปีที่แล้ว +1

    මේක mama අද හැදුවා .හරිම rasai .gal maskat thanks ඔයාට නංගී

  • @erandijayalath4585
    @erandijayalath4585 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරිම රසයි .ගොඩාක් ස්තූතියි ඔබට .

  • @chrysanthisiribaddana9595
    @chrysanthisiribaddana9595 2 ปีที่แล้ว +4

    Harima Rasa Patai
    Thanks for sharing ❤️👍

  • @if2407
    @if2407 2 ปีที่แล้ว +5

    අම්මෝ ඔයා කියන විදිහට හදන්නම හිතෙනවා....රස කර කර ලස්සනට කියනවනේ....

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +13

    මමත් ආසම සැර කෑමට....
    ඒත්..මේකත් රස ඇති...
    ඔයාටත් හැම දවසක්ම සුබ දවසක් වේවා...

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +3

    Rasai video eke mulin ma baladdi aniwatyen hadanawa kiyala hithuwa ,oven Ekak nathi Nisa anithima Tika karanna wenne naa rasai superb, thank you very much good luck 👍👍👍👍❤️❤️❤️❤️

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      E gana hithanna epa… bajanekata thel kolayak dala adu gindare depaththa dala ganna… naththam thawa tikak thel padenakan uyanna… dodol wage💚

    • @champrikagallage5077
      @champrikagallage5077 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 OK thank you very much good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️

  • @riznarizna8316
    @riznarizna8316 2 ปีที่แล้ว +1

    Supiri nangi oyanam.... hama resapy alakma super baboooo.. ayeth ikmanatama anna api waiting ...

  • @hemalathasilwa2082
    @hemalathasilwa2082 2 ปีที่แล้ว +3

    අනිවාර්යෙන්ම හදලා රස බලනවා ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @pavithraherath1382
    @pavithraherath1382 ปีที่แล้ว +3

    made this yesterday. it was super delicious. I'm addicted to your recipes. if you can give me a eggless butter cake receip

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว +3

    අක්කි එකනම් සුපිරියි අනිවාර්යයෙන් හදනවා ගොඩාක් ස්තුතියි මේ වගේ කැම අපිට ගෙනවාට 👌👌👌👌 බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 ปีที่แล้ว +3

    Rasa patai.apita hodatama wahinawa.tea ekak bona hodai.pareesamin inns.okkotama budusaranai.

  • @lankakumari2101
    @lankakumari2101 2 ปีที่แล้ว +1

    Aththatama vido eka baluwa.supar.math hadala balannam.thanks so mach 👍👍👍👍

  • @nadeesha3630
    @nadeesha3630 2 ปีที่แล้ว +1

    Wow...මම නම් කෙළ ගිල්ලා.ඔන්න බඩ රිදෙයි.අනිවා හදනවා

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      🫣🫣💚☺️

    • @nadeesha3630
      @nadeesha3630 2 ปีที่แล้ว

      මං හැදුවා.ගොඩක් රසයි.ඒත් ඔයා හැදුව වගේම set උනේ නෑ අක්කේ.නියම පදමට ආවේ නෑ රසම රසයි ඒ උනාට

  • @srimaligunapala5048
    @srimaligunapala5048 2 ปีที่แล้ว +1

    හරියටම ලස්සනට කියලා දෙනවා obathumiya ගොඩාක් ආසාවන් බැලුවා

  • @inushashena5386
    @inushashena5386 2 ปีที่แล้ว +1

    Rasa patai hadanna one.ath gedara neme enne.aliyata awithne. God bless you

  • @isharaperera7371
    @isharaperera7371 2 ปีที่แล้ว +1

    Oyage recipe enakan maga balan hitye..etakotama menna video ekak dala.. wow akki shok

  • @chathuchathu1043
    @chathuchathu1043 2 ปีที่แล้ว +1

    රස විදින විදියට rasaaaa patai....බොහොම ස්තුතියි අක්කේ

  • @shanjayaweera7070
    @shanjayaweera7070 2 ปีที่แล้ว +2

    Harima rasa patai hema video ekakma balanawa akkage hari ලස්සනයි

  • @sididi8960
    @sididi8960 2 ปีที่แล้ว +1

    Wow, supiri aluth kemak, thank you so much madam chainy.,adarei hemadamath, parissamin satutin inna jeasu pihitai!!!!💕💕💕💕🌺🌺🌺🌹🌹🌹😁😁😁🙋‍♂️🙋‍♂️🙋‍♂️👍👍

  • @ashankasanjeewa92
    @ashankasanjeewa92 2 ปีที่แล้ว +1

    Mama asama oya rasa balanavidiyata.kelath gilenawa ane akki.adarei akkiya

  • @shamaliperera3050
    @shamaliperera3050 2 ปีที่แล้ว +4

    නියමයි අක්කේ, ඔයානම් වැඩි වියදමක් නැති අද කාලෙට උචිත විදියට කෑම හදනවා. ඔයාට පින් අක්කේ.තව තවත් මෙවැනි දේවල් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @w.m.buddikachamini4540
    @w.m.buddikachamini4540 2 ปีที่แล้ว +7

    ඔයා කියන කොට අපිට සුවඳ දැනෙනනවා වගේ.❤❤💗☺☺

  • @Aththammaimamai
    @Aththammaimamai 2 ปีที่แล้ว +2

    Rasa pataiii hadanna ona ...thanks akki

  • @rosejene4722
    @rosejene4722 2 ปีที่แล้ว

    Mrs Mamath meka hadanawa. mama nam kaju poddak kapala ekathu karanawa harima rasai, suwadai.

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +8

    බලලා හදලා ඔන්න කමෙන්ට් කරා ඇත්තටම රසයි....තැන්ක්ස් නැන්දී බබා....ඕම අම්මා කෙනෙක් ලබන්න පින් කරන්න ඕනී....💜💜💜💜😍😍😍😍

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 2 ปีที่แล้ว +2

    හපෝ මේක දැක්ක ගමන්ම හදන්න හිතුනා ඒත් ඕන කරන අඩුම කුඩුම ටික ලෑස්ති කර ගන්න එපැය් ඒ නිසා වෙන දවසක හදනවා 😅 ඔයාට ගොඩක් thanks මේ රස රහස කියා දුන්නට ආයිත් දවසක හමුවෙමු bye

  • @dilomihasanthika2873
    @dilomihasanthika2873 2 ปีที่แล้ว +1

    Akki kiyanne vachina neha puduma kare rasak .palavani parama rasatema awa.. thankyou 😘😘

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඔබතුමියට හදලා කාලම රස බලමු තෙරුවන් සරනයි 🌷🌷🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @prasadisandakelum5665
    @prasadisandakelum5665 2 ปีที่แล้ว +1

    අද අපි මේක හැදුවා...රස....ට ආවා.

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 2 ปีที่แล้ว +4

    අනිවාරෙන් හදනවා අක්කී.😍😍😍😍😍

  • @roshadhi3957
    @roshadhi3957 2 ปีที่แล้ว +2

    ඔයා කියන විදිහටනම් මටත් මේ රෙසපි එක හදන්නම හිතෙනවා,,,මටත් මේක හදලා කනකන් ඉවසිල්ලක් නෑ ඉතින්,,,,✨️✨️

  • @shanikanadeera1668
    @shanikanadeera1668 2 ปีที่แล้ว +1

    Anee thanq akki mata kanna hithuna.rasa athi hadala kiyannam

  • @raneeshafernando1724
    @raneeshafernando1724 2 ปีที่แล้ว +1

    Woow mekath anith kema wagema niyameta ethi kiyala penawa ...man oyage kema godak hadala tienawa ..ethtatama supirima tamai .thank you soo match 🏆🏆❤️❤️❤️

  • @sandamalijayakodi7990
    @sandamalijayakodi7990 2 ปีที่แล้ว

    nangi..harmattan rasai...atthatama oyata godak thanks..wish u all the best...God bless u all..😍❤🙏

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 ปีที่แล้ว +1

    ඔබ කෑම කාලා රසබලනව විධිය හරීම ප්‍රිය යි.මෙය සාදා රස බලා ඔබට කියන්නම්.ජේසු පිහිටයි.

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว +1

    Makath maru , mama hadanawa ma wagema udata panpiti tikak ihala galmaskat keeyala thami keeyanna nanga thanks oyata 👍👍👍👍❤❤❤❤❤ tharuwan saranai oya athulu pawla seyalu danatama ❤❤ jasu pihitai.....🙏🙏🙏

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +1

    මමත් ආසම කෑමක් නියමයි හදන්න ඕන බොහොම ස්තූතියි

  • @LGK-bb1bq
    @LGK-bb1bq 2 ปีที่แล้ว +1

    👍👍👌👌❤❤Maru athi nee... Hadala balann onee thank you. Nangiye.

  • @nihalwasantha9821
    @nihalwasantha9821 2 ปีที่แล้ว +2

    Onna 7 weni comment aka magen,rasa paatai.

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka7363 2 ปีที่แล้ว +3

    රස විදින විදියෙන් ම තෙරෙනවා රසටම ඇති කියලා අනිවා හදනවා 😄 ස්තූතියි ඔයාට ගොඩාක් තවත් රසවත් දේවල් ඉදිරියට නෙ 😄😄❤️❤️👍

  • @gayanthilini9817
    @gayanthilini9817 2 ปีที่แล้ว +1

    Akki man oyage kema hari asawen try karanawa eththatama oya hadana wihihatama supiriyatama enawa... oyata godakkkkkk thnk you menikaaa ....
    Thaw punchi deyak oyagen denaganna one menikaaa api chocolate cake hadanakota thada paatata enne neththe ai akke api chocolate powder wediyen demmoth thiththa rasak enawane thawa mona hari thiyenawa da kaluwata huru thada paatata ganna puluwan plz akkiiii puluwan nam vedio ekak karanna oya godakkkkkk sthuthiiiii

  • @menakasw8461
    @menakasw8461 2 ปีที่แล้ว +1

    මාරම අාස කරන කැමක් අනෙ ලස්සනට පාටට තියෙනවා

  • @wasanacanddy575
    @wasanacanddy575 2 ปีที่แล้ว +1

    oyage Video bln mm harima asai.. godak daksha kenek akki oyaa ... ee dewal hemoma ekka bedaggnwta thanks. jp

  • @renumaliwijayapura4586
    @renumaliwijayapura4586 2 ปีที่แล้ว +1

    Rasata athy oya kiyana widihata mama harima away ❤🥰

  • @saddesilva5927
    @saddesilva5927 8 หลายเดือนก่อน +1

    Obathumiyata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @veroshineeedirisinghe9014
    @veroshineeedirisinghe9014 2 ปีที่แล้ว +1

    Wow beautiful mama hoyamin hitapu recepi ekak thank you I am very proud of you dear 🥰❤💐

  • @madushaniwickramasooriya3337
    @madushaniwickramasooriya3337 2 ปีที่แล้ว +5

    ඔයානම් මාරයි අක්කේ.ආදරෙ හිතෙනවා.මෙ කරනදෙට ගොඩක් පිං.😘😘😘😘😘😘😘😋😋😋😋😋😋

  • @shiyamahafeez1395
    @shiyamahafeez1395 2 ปีที่แล้ว +7

    mix the flour with coconut milk gently and pour to the pan then you can avoid the lumps

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Godak rasawath recipe ekak.balanna late una.❤️❤️❤️❤️😋👍

  • @kumuduniliyanaarachchi9461
    @kumuduniliyanaarachchi9461 10 หลายเดือนก่อน

    බොහෝම ස්තුති සතුටින් ඉන්න ❤

  • @erandidassanayake7977
    @erandidassanayake7977 2 ปีที่แล้ว +5

    ඔයාගේ රෙසපි වරදින්නේ නෑ අක්කී...රුලන් හල්වා එකත් මාරම රසට ආවා...මේ රෙසපි එකත් අනිවා ට්‍රයි කරනවා 😍😍

  • @chandaniweerakoon1307
    @chandaniweerakoon1307 2 ปีที่แล้ว +1

    Balanakotama hadanna asa hithuna harima watin recipe akak thanks oyata 🌷🌷🌷

  • @mgatharanga9587
    @mgatharanga9587 2 ปีที่แล้ว

    Aththatama rasai wage oya kaddi asa hithenawa eth mata awan ekak na ne.commend karanna bari unata mama oyage video hamadama balanawa.adarei oyalata hamadamath.👍👍👍♥️♥️

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 2 ปีที่แล้ว +1

    Amoo eka kata ta kelath inuwa... supiri akke ❤️

  • @gowithdhanu
    @gowithdhanu 2 ปีที่แล้ว +2

    Thanks akke recipe ekata. ❤️

  • @shamashama331
    @shamashama331 2 ปีที่แล้ว +3

    So.ymmmmy.very.easy.thanks.you.good.bless

  • @thushanranganasingappulige8705
    @thushanranganasingappulige8705 2 ปีที่แล้ว +1

    Lassana wagema rasath athi akki 💐💐💐

  • @udenirasika6658
    @udenirasika6658 2 ปีที่แล้ว +1

    රසයි වගේ .හදලා බලමු .💕💕💕

  • @LLLaa282
    @LLLaa282 2 ปีที่แล้ว +2

    Thank you dear. Thank you sooooooooomuch. Love you

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +1

    Thanks I made with Semolina.

  • @chanakag.a5627
    @chanakag.a5627 2 ปีที่แล้ว +1

    Mamath oyage recipe godak try kala.niyametama enawa kema heduwama.thanks dr. Thawa thawath aluth recipe aragena enna.bs

  • @Cooking1208
    @Cooking1208 2 ปีที่แล้ว +1

    Excellent.AKke…polkiri tin use karanna puluwand??rp plz

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 2 ปีที่แล้ว +1

    🙏 Thanks darling for ur yummy😋recipe im going to make it today ...May God Bless U !!!

  • @shyamichathurika3405
    @shyamichathurika3405 2 ปีที่แล้ว +3

    😋😋😋 super nangi rasai neda hadanna ona

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 2 ปีที่แล้ว +2

    හරි ම රස පාට ය .

  • @priyankanilmini3519
    @priyankanilmini3519 2 ปีที่แล้ว

    Mata oyage chanel ekka labune lagadi nanga...harima lassanai ...okkama free time ekka balanna ona..ewage oya adinda blouse harima lassanai ...magma size...nanga order karana barida nsnga...budusaranai

  • @srimalsrimal5196
    @srimalsrimal5196 2 ปีที่แล้ว +1

    Ane akki oyage wagawa iwarada dn.oya hadana kama mn hama dama balanawa.😘💕

  • @peterneydorff6784
    @peterneydorff6784 2 ปีที่แล้ว +3

    My goodness. So tasty.❤❤ can’t stop eating ❤

  • @english_with_ruwandika
    @english_with_ruwandika 2 ปีที่แล้ว +1

    Hadala rasa kiyannam akke❤️

  • @thamaraweerasinghe453
    @thamaraweerasinghe453 2 ปีที่แล้ว +1

    ගිය සතියෙ ඔයාගෙ chiken moju , යි. තුනපහ බත් එකයි හැදුවා.ගෙදර අය හරිම රසයි කියල ආසාවෙන් කෑවා.ඉතින් ඔයාට ගොඩක් ස්තුතියි.

  • @welakumara9637
    @welakumara9637 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම හදලා බලනවා බුදු saranai ..❤️❤️❤️

  • @nuwankalubowila8564
    @nuwankalubowila8564 2 ปีที่แล้ว +3

    ගල් මස්කට් හදන විදිය කියල දෙන්න . ආදරෙයි ඔයාට හැමදාම ❤️❤️❤️

  • @kameelafous6840
    @kameelafous6840 ปีที่แล้ว

    Matath had anna asai .hadapu kenek pls comment karanna .hodata awada ?oven ekata dannathuwa karanna puluwan meda

  • @nelumkumari8540
    @nelumkumari8540 2 ปีที่แล้ว +1

    කන්න හිතෙනවෝ ! රසම රස පාටයි.

  • @HelloCooking
    @HelloCooking 2 ปีที่แล้ว +2

    truly superb akka..... mouth watering

  • @niludilurushi735
    @niludilurushi735 2 ปีที่แล้ว +1

    Akka pana oya ewapu elawalu ata labuna godaak thanks akka bs jp ❤️❤️🙏

  • @stephaniejansz8571
    @stephaniejansz8571 2 ปีที่แล้ว

    It s a very nice dessert thankyou very much God bless you

  • @laxmannalindha2802
    @laxmannalindha2802 2 ปีที่แล้ว +2

    Great episode akki keep it up good work thanks mommy with Niki

  • @rizwanramis4023
    @rizwanramis4023 2 ปีที่แล้ว +1

    Thank you Akki I'm gonna try this looks delicious 👌

  • @nilanthismarasinghe603
    @nilanthismarasinghe603 2 ปีที่แล้ว +1

    මමත් හදනවාමයි අනිවාර්යයෙන්

  • @maheshanisilva5606
    @maheshanisilva5606 2 ปีที่แล้ว +2

    අදත් අපි රස වින්ඳා නංගි

  • @saradasathya1258
    @saradasathya1258 2 ปีที่แล้ว +1

    Akke mama sapagathi nudelles eka haduwa marama rasai podi podi wenaskm tikak kala mama thamath rasai ❤️❤️

  • @RamaniSilva-h9j
    @RamaniSilva-h9j 9 หลายเดือนก่อน +1

    Oya harima hoda hdawathak thiyenawa Mata eda idanma danuna oya gana

  • @somaSoma-o1u
    @somaSoma-o1u 7 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස්. 🙏🙏🌹👍👍👍👍👍

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +2

    රසම රස පාටයි .ගොඩක් ස්තුතිය .👍👍👍👍👍👍

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd 2 ปีที่แล้ว +2

    රසයි වගේ

  • @GamingWorld2309
    @GamingWorld2309 2 ปีที่แล้ว +1

    Math hadala rasa balanawa thanx dear 👍❤️

  • @shanthimangalika8973
    @shanthimangalika8973 2 ปีที่แล้ว +1

    Harima dakshsai oya thanks

  • @Nihlah_nihi5612
    @Nihlah_nihi5612 2 ปีที่แล้ว +1

    Different recipe very nice excited to try ❤️

  • @mr.hub2023
    @mr.hub2023 2 ปีที่แล้ว +1

    Good ,I'll make soon

  • @delrinewebster7021
    @delrinewebster7021 ปีที่แล้ว

    It is called "gal maskat" one of my favourite sweets.

  • @slpsteck1397
    @slpsteck1397 2 ปีที่แล้ว +1

    Oyata thanks mamath hadala balanna one

  • @madusri8473
    @madusri8473 2 ปีที่แล้ว +1

    Thanks budusaranai

  • @ranjanisilva8577
    @ranjanisilva8577 2 ปีที่แล้ว +2

    Mouthwatering
    Delicious wow 😋😋
    Kadju nuts danna puluwan da?
    Thank you ♥️♥️