පොඩි අයට පොඩි බිස්නස් -සල්ලි හොයන්න වයස ප්‍රශ්නයක් නෑ / Biz96

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • සුපිරිම බිස්නස් අදහස්
    මේ විඩියෝවේ අපි අරන් එන්නේ වයස් භේදයකින් තොරව තේරෙන වයසේ ඉන්න ළමයින්ව හුරු කරන්න පුළුවන් ආදායමක් ගන්නත් පුළුවන් අදහස් 05ක් ගැන
    විඩියෝ එක අවසාන තප්පරය වෙනකම් රැදී ඉන්න. අපේ අනිත් විඩියෝ බලන්න. පහල තියෙන #link එක ක්ලික් කරන්න
    👇
    / @biz9682
    අපි Biz96.
    ව්‍යාපාර ගොඩ දාන SWOT විශ්ලේෂණය 1
    • ව්‍යාපාර දියුණු කරන SW...
    ව්‍යාපාර ගොඩ දාන SWOT විශ්ලේෂණය 2
    • කඩාවැටුන බිස්නස් ගොඩදා...
    ලංකාවේ අලුතෙන් බිහිවෙන ව්‍යාපාරික අවස්ථා
    • 2022 මිලියනපතියෙක් වෙන...
    2022 දී සල්ලි මවන සුපිරි ව්‍යාපාර
    After Covid - 1
    • 2022 කෝටිපති වසරක් කරන...
    2022 දී සල්ලි මවන සුපිරි ව්‍යාපාර
    After Covid - 2
    • 2022 මිලියනපතියෙක් වෙන...
    කාන්තාවනට ගෙදර ඉඳන් කරන්න පුළුවන් ව්‍යාපාර
    • ගෙදර ඉඳන්ම බිස්නස් එකක...
    ලුණු ව්‍යාපරයෙන් මිලියනපතියෙක් වෙමු
    • හොඳ දියුණුවකට පාර කියන...
    පොඩියට පටන්ගන්න පුළුවන් සුපිරිම ව්‍යාපාර
    • පොඩියට පටන්ගන්න ලංකාවේ...
    තේකොළ ව්‍යාපාරයෙන් ගොඩයන විදිහ
    • රුපියල් 10000/= ක් ලක්...
    Instagram වලින් සල්ලි හොයමු
    • සල්ලි මවන Social media...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    Video Tags
    #Business_ideas
    #Business_ideas_sinhala
    #Business_ideas_2021
    #Business_ideas_at_home
    #Business_srilanka_sinhala
    #Business_for_teenagers
    #What_is_a_good_business_to_start
    #What_are_the_cheapest_business_to_start
    #Job_srilanka
    #Easy_jobs
    #Mal_business
    #E_money
    #E_money_sinhala
    #E_money_srilanka
    #Salli
    #Bisnes_salli
    #Business_salli
    #E_money_slgeek
    #Super_business
    #Business_rahas
    #Bisnas_rahas
    #2021_business
    #Business_ideas
    #Bisnas_sinhala
    #Business_studies_sinhala
    #Business_ideas_tamil
    #Business_registration_srilanka
    #Business_plan
    #Business_for_girls
    #Business_for_boys
    #Business_at_home
    #Gedara_business
    #Easy_business
    #Swayan_rakiya
    #Swayan_rakiya_srilanka
    #Swayan_rakiya_sinhala
    #Swayan_rakiya_mahum
    #Foods
    #Diyunuwe_rahas.

ความคิดเห็น • 49

  • @slshenu1524
    @slshenu1524 3 ปีที่แล้ว +42

    වයස අවුරුදු 12 අයට ඕක කරන්න පුලුවන්ද

    • @fevopets9694
      @fevopets9694 2 ปีที่แล้ว +10

      මැඩම්, ඔයා අහන්නේ මොන ව්‍යාපාරික අදහස ගැනද
      උදාහරණයක් ගත්තොත් ඔයාගේ දරුවා මොනා දේකට හරි දක්ෂයි නම් එයාගේ දක්ෂතා විඩියෝ කරලා youtube channel එකකට දාන්න. පිටරට ගොඩක් මිනිස්සු පොඩි අයගේ ක්‍රියාකාරකම් බලන්න ආසයි. මොකද එයාලා නිතරම මානසික සුවතාව ගැන ගොඩක් හිතනවා.

    • @jayakodiwickramapala7487
      @jayakodiwickramapala7487 2 ปีที่แล้ว +3

      හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ 👍👍👍👍👍👍👍👍

  • @pavaninavodyaabewardana437
    @pavaninavodyaabewardana437 ปีที่แล้ว +19

    මට වයස16 මටත් කරන්න පුළුවන් නේද

  • @dinushawijesingha5214
    @dinushawijesingha5214 2 ปีที่แล้ว +18

    මට දහා තුනයි මටත් කරන්න පුළුවන් නේද

  • @yasashim.tyasashiperera6889
    @yasashim.tyasashiperera6889 ปีที่แล้ว +7

    අපි බඩු අරන් විකුනද්දි අපිම ගිහින් දෙන්න ඔනේද

  • @lashinitdjdj1348
    @lashinitdjdj1348 11 หลายเดือนก่อน +5

    මටත් පුලුවන් වෙයි නේද මට අවුරුදු16 යි.මට සිංදු ලියන්නත් පුලුවන්❤

    • @lashinitdjdj1348
      @lashinitdjdj1348 11 หลายเดือนก่อน +1

      මටත් අදහසක් දෙන්න

  • @bhagyakavindi886
    @bhagyakavindi886 2 ปีที่แล้ว +9

    අයියේ මම සා.පෙළ ඉවර වෙලා ගෙදර ඉන්න කෙනෙක්.මටත් මේක කරන්න පුළුවන් නේද.

  • @Duzan.-mr5ye
    @Duzan.-mr5ye ปีที่แล้ว +7

    මට 14 මමත් බිස්නස් කරනවා online

    • @shenukisenevirathne9305
      @shenukisenevirathne9305 10 หลายเดือนก่อน +1

      අනේ සහෝ මාත් ඔයාගේ වයස අනේ.. plz. ඔයා කරන bussines එක මොකක්ද 😔🥀

    • @TRACK.912
      @TRACK.912 7 หลายเดือนก่อน

      මටත් කියලා දෙන්නකෝ

    • @user-uz8ip2cb4v
      @user-uz8ip2cb4v 6 หลายเดือนก่อน

      මටත් කියලා දෙන්නකෝ

    • @Dilini-yy9od
      @Dilini-yy9od 3 หลายเดือนก่อน

      අපිටත් කියන්නකො

    • @INF_ZYROX_
      @INF_ZYROX_ 18 วันที่ผ่านมา

      ​@@shenukisenevirathne9305මන් නම් 1 X Bet

  • @hashininimesha1907
    @hashininimesha1907 2 ปีที่แล้ว +14

    අනේ අයියේ මට 16යි මටත් මේක කරන්න පුලුවන් ද

    • @fevopets9694
      @fevopets9694 2 ปีที่แล้ว +5

      ඔයා මොනාට හරි දක්ෂයි නම් ඔයා ඒ දේවල් කරලා youtube channel එකක් කරන්න. නැත්තන් ඔයාට පුළුවන් ඔයා ඉගෙන ගත්ත දෙයක් කියලා හරි කරලා පෙන්නලා හරි අනිත් අයත් එක්ක බෙදාගන්න.

    • @user-zp4un6ry7b
      @user-zp4un6ry7b 12 วันที่ผ่านมา

      ෆෝන් එකක් නැති කෙනෙක්ට කරන්න පුලුවං ජොබ් එකක් කියන්න බැරිද.....අවුරුදු 15..​@@fevopets9694

  • @ajithkarunathilaka6556
    @ajithkarunathilaka6556 2 ปีที่แล้ว +9

    මට දහයයි අවුරුදු මට පුලුවන් නේ ආ

  • @pramodyanethmini9775
    @pramodyanethmini9775 2 ปีที่แล้ว +5

    Palaweni ek karana vidiha wenama piliwelata kiyala dnnko

  • @dinukanirmal3943
    @dinukanirmal3943 ปีที่แล้ว +6

    මට 14

  • @kumuduhettige
    @kumuduhettige 2 ปีที่แล้ว +6

    Great

  • @funta9231
    @funta9231 3 ปีที่แล้ว +6

    Ela malli

  • @keshanikawindeyakeshani
    @keshanikawindeyakeshani ปีที่แล้ว +3

    මේක කරන්නෙ කොහොමද😢

  • @kumuduhettige
    @kumuduhettige 2 ปีที่แล้ว +7

    👍

  • @Jayasingchar
    @Jayasingchar 10 หลายเดือนก่อน +2

    😂😂 oya kerennay marketing nay apita Kiya dea slie hoyenawa. Achcharai

  • @Nadeekaerandani-u4f
    @Nadeekaerandani-u4f หลายเดือนก่อน

    දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න 6:34 6:34
    ල්ල්

  • @MiloShan-i5h
    @MiloShan-i5h หลายเดือนก่อน

    මට වයස අවුරැදු 18 මාවත් මොකට සමිබන්ද කරගන්න

  • @user-lh7bj1tk8x
    @user-lh7bj1tk8x 4 หลายเดือนก่อน +1

    කොහොම්ද කරන්නෙ

  • @babydoll-be5cq
    @babydoll-be5cq 2 ปีที่แล้ว +6

    Mt 17 krnn ona mokk hri job ekak udau krnnko

    • @pc3413
      @pc3413 2 ปีที่แล้ว +1

      මටත් 😭

  • @user-ps7ze4rl1x
    @user-ps7ze4rl1x 2 ปีที่แล้ว +4

    වයස අවුරුදු 13

    • @fevopets9694
      @fevopets9694 2 ปีที่แล้ว

      දුවේ. ඔයා මොනා දේකට හරි දක්ෂයි නම් එයාගේ දක්ෂතා විඩියෝ කරලා youtube channel එකකට දාන්න. පිටරට ගොඩක් මිනිස්සු පොඩි අයගේ ක්‍රියාකාරකම් බලන්න ආසයි. මොකද එයාලා නිතරම මානසික සුවතාව ගැන ගොඩක් හිතනවා.

  • @Jayasingchar
    @Jayasingchar 10 หลายเดือนก่อน +1

    Mata 20 a/l pass. Girl kenek

  • @Nadeekaerandani-u4f
    @Nadeekaerandani-u4f หลายเดือนก่อน

    Ilikeyoujb 6:34 😅 6:34 ❤🎉

  • @WasanthaKumara-xr2pz
    @WasanthaKumara-xr2pz 2 ปีที่แล้ว +2

    TH-cam wala salli ganne kohomada

    • @sexlanka-mr6oo
      @sexlanka-mr6oo ปีที่แล้ว +2

      වන් මිලියන් වත් සබ්කයිබ් වෙන්න ඕන u tiub salli enna

  • @chalanidilhari3679
    @chalanidilhari3679 ปีที่แล้ว +2

    මට 16 මට පුලුවන්ද

  • @samanthakumara8760
    @samanthakumara8760 2 ปีที่แล้ว +4

    මට උදව් කරනවද. මමත් කැමති සම්බන්ධ වෙන්න

  • @chamakawasantha8482
    @chamakawasantha8482 2 ปีที่แล้ว +5

    අනේ අවුරුදු 9,12 කරන්න පුළුවන්ද

    • @fevopets9694
      @fevopets9694 2 ปีที่แล้ว +1

      බැරි නෑ, ඔයාගේ දක්ෂතා තියෙනවා නම් comment කරන්න. අපි කතා කරලා හොඳ ප්‍රයෝජනවත් ව්‍යාපාරයක් කරමු.

  • @GEMING-RASIYA1
    @GEMING-RASIYA1 3 หลายเดือนก่อน

    මට වයස 13අයට පුළුවන්ද

  • @loverscovermusicsong1119
    @loverscovermusicsong1119 2 ปีที่แล้ว +3

    Mt 16 bn 🤡

  • @thusharirathnayake7401
    @thusharirathnayake7401 8 หลายเดือนก่อน

    අයියේ අවුරුදු 11 බැරිද 😢

  • @user-xv6zc1uy8o
    @user-xv6zc1uy8o 7 หลายเดือนก่อน

    Mata 14

  • @Nadeekaerandani-u4f
    @Nadeekaerandani-u4f หลายเดือนก่อน

    😂4