Russian Revolution | රුසියානු විප්ලවය |Grade 11 History Sinhala medium Lesson 7

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 341

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation  9 หลายเดือนก่อน +19

    ඔන්ලයින් පංති ආරම්භ වේ..0714802202

  • @adeeshaliyange7491
    @adeeshaliyange7491 3 ปีที่แล้ว +114

    ඉස්කෝල වලින්වත් මේ දවස් වල උගන්නන්නේ නැති නිසා සර් මේ පාඩම් දාල තිබ්බ එක ගොඩක් වටිනවා හොදට තේරුනා සර්

  • @nethmithishara8452
    @nethmithishara8452 2 ปีที่แล้ว +27

    ගොඩක් ස්තුතියි සර්. ගොඩක් හොඳට තේරෙනවා පාඩම . කතාවක් වගෙ කියලා දුන්නම ඉක්මනට මතක තියාගන්න පුළුවන් .❤️

  • @pubudumax462
    @pubudumax462 3 ปีที่แล้ว +55

    සර් නම් විප්ලවයක්ම තමා..👍💙💙

  • @mirandilshan8614
    @mirandilshan8614 2 ปีที่แล้ว +63

    වර්තමානයේ ශ්‍රී ලංකාවේ බිහි වී ඇති දේශපාලන වාතාවනරණය අතීත රුසියාවේ සිදුවූ තත්වයට සමානයි, එමනිසා රටේ හා අනාගත පරම්පරාව වෙනුවෙන් ශ්‍රි ලාංකික විප්ලවයක් ආරම්භ කිරීමට කාලයයි ❤️❤️❤️

    • @starlord4565
      @starlord4565 2 ปีที่แล้ว +2

      ඒත් ඒක රැසියාවේ වගේ ඒකාධිපති කිසිම පජාතන්තවාදය නැති සමාජවාදි ලේනින් වාදි රටක් හදන්න නම් ඒකත් ඉදිරිපරම්පරාවේ අනාගතය කන වැඩක් තමයි..

    • @mirandilshan8614
      @mirandilshan8614 2 ปีที่แล้ว +3

      @@starlord4565 ඉතින් කවුද සමාජවාදි රටක් හදනවා කිව්වෙ, ඒ තත්වයට සමානයි කියලා කිව්වෙව්, දැන් ලෝක දේශපාලනය වෙනස්, බල කදවුරු විශාල ප්‍රමාණයක් හැදිලා තියෙනවා, ඉතින් ඊට අනුරූපිව තමා හැම දේම නිර්මාණය කර ගන්න ඕනි උදාහරණයක් විදිහට මිශ්‍ර ආර්ථික ක්‍රමය වගේ, අරගලය නම් අවශ්‍යයි, කවුරු මොනා කිව්වත් අරගලය දිනනවා 😏

    • @starlord4565
      @starlord4565 2 ปีที่แล้ว +4

      @@mirandilshan8614 අනිවාරයේන්ම අරගලය අනිවාරයේන් දිනන්න ඕනේ මේ දුශිත පවුල්වාදයට ඒරේහිව.ඔබගේ අදහස්ට මමත් ඒකගයි.ලෝකයේ කෝහේවත් 100% සමාජවාදි රටවල්(කියුබාව ඇරේන්න) නැහැ 100% ධනවාදි රටවලුත් නැහැ ඉතින් අපේ රටට මේවේලාව අවශ්‍ය අලුත් දේශපාලන මතවාදයක්.

    • @mirandilshan8614
      @mirandilshan8614 2 ปีที่แล้ว

      @@starlord4565 ඔව් අනිවාර්යයෙන්ම දූෂිත භාවයකින් තොර හොද නායකත්වයක් පත් කර ගන්න ඕනී, රට ගැන ඉදිරි දැක්මක් ඇති, මොකද අරගලයේ සාර්ථකත්වට මැන ගන්න පුලුවන් අරගලයෙන් පසුව ගන්න ක්‍රියාමර්ග හා එහි ඇති සාර්ථකත්වය මතයි

    • @rovinmichael4689
      @rovinmichael4689 8 หลายเดือนก่อน

      ඔයා මොන ලෝකෙද ඉන්නෙ.? කිසිම වෙනසක් වෙලා නෑ. සුලු පිරිසක් විසින් සූරන් කමින් සිටී........

  • @parithyagamage3423
    @parithyagamage3423 3 ปีที่แล้ว +29

    හරිම රසවත් අයුරින් පැහැදිලි කිරීම් කරනවා සර්.. විශාල දැනුම් සම් භාරයක්.

  • @MindSparkQuizzes1
    @MindSparkQuizzes1 2 ปีที่แล้ว +27

    නියමයි සර්. වචන හොදට පැහැදිලි. හොදට තේරෙනව ගොඩක් ස්තූතියි💖 තෙරුවන් සරණයි සර්💖

  • @manojsandaruwan2110
    @manojsandaruwan2110 3 ปีที่แล้ว +140

    මමනම් දැං පාසල් යන්නෙ නෑ එත් හැම වැඩ සටහනක්ම බලනවා නියමයි සර් හොඳට තේරෙනවා මතක හිටිනවා ජය වේවා සර්,බුදුසරණයි

    • @SameeraWidanagedaraEducation
      @SameeraWidanagedaraEducation  3 ปีที่แล้ว +39

      සන්තෝසයි.

    • @slguitarists3570
      @slguitarists3570 2 ปีที่แล้ว +3

      @@SameeraWidanagedaraEducation සර් එතකොට නියෝජනය කරන ලංකාවේ දේශපාලන දර්ශනය කුමක් ද...

    • @niranjigalarawa7245
      @niranjigalarawa7245 2 ปีที่แล้ว +2

      මාත්.. මේවා හරි සංකීර්ණයි ඔක්කොම පැටලෙනවා. ඒත් මේ සර් හරිම ලස්සනට කියල දෙනව අහන්න බලන්න ආසයි. දීර්ඝායු !

    • @plaxzinhema7783
      @plaxzinhema7783 2 ปีที่แล้ว

      Hi

    • @k.mkamalrathna8828
      @k.mkamalrathna8828 2 ปีที่แล้ว

      @@SameeraWidanagedaraEducation m

  • @kusalanandahimi9287
    @kusalanandahimi9287 3 ปีที่แล้ว +19

    සර්ගෙ ඉගැන්වීමේ ක්‍රමවේදය ගොඩක් සාර්ථකයි කියලා මට හිතෙනවා ඕනෑම කෙනෙකුට ඉතා ආසාවෙන් රස විඳින්නට තරම් පුළුවන් ආකාරයට ඉතා හොඳින් කියලා දෙනවා. මෙවැනි වැඩ සටහන් තවදුරටත් සිදුකිරීමට ආශිර්වාද කරනවා

  • @itbe796
    @itbe796 2 ปีที่แล้ว +61

    Stay strong Srilanka, we whole nation of Pakistan support you. 🇵🇰❤️🇱🇰 This economy crisis will go away and world would witness Lankan's courage. Never give up 💪. Lot of love and respect from Pakistan

    • @slanja4656
      @slanja4656 2 ปีที่แล้ว

      We don't need Pakistan support we hete Pakistan 🇵🇰🤮 killers

    • @Xolvant
      @Xolvant 11 หลายเดือนก่อน +1

      thank u!

  • @sameeranishantha8934
    @sameeranishantha8934 3 ปีที่แล้ว +28

    මම පාසලෙන් අයින්වෙලත් අව්රුදු ගානක් , මම දේෂපාලනයට සම්බන්ධව ඉන්න කෙනෙක්, ⁣ඒත් නොදන්න දේවල් ගොඩක් ඉගෙනගන්න පුලුවන් නිසා video ඔක්කොම බලනව , සරල පැහැදිලිකිරීම් සිත්ගන්නාසුලුයි.

  • @chriswijayaratne1228
    @chriswijayaratne1228 ปีที่แล้ว +17

    I really learnt the basic History of the Russian Revolution since I was really anxious to learn from my childhood, I appreciate this .

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +53

    ලංකාවේ විප්ලවයටත් ලෙනින් වගේ නායකයෙක් ඕනේ ...

    • @thusharidileka874
      @thusharidileka874 2 ปีที่แล้ว +4

      🖒

    • @විප්ලවවාදියා-භ3ග
      @විප්ලවවාදියා-භ3ග 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්.ඒක ඇත්ත.

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +3

      ඔවු ආවා 😂👌

    • @charithmadushan9958
      @charithmadushan9958 ปีที่แล้ว +2

      Oya inne niyma baddak🙃

    • @D.M.S.N.Dassanayake
      @D.M.S.N.Dassanayake 2 หลายเดือนก่อน +1

      කවදාවත් එපා. නිකොලස් රජු වැරදි කළා වුනත් ලෙනින් බෝල්ෂෙවික් පොලිසියෙන් ආබාධිත දරුවෙක් එක්ක මුළු රාජකීය පවුලටම වෙඩි තිබ්බා. අහිංසක දරුවො ගණනාවක් මැරුවා. මොනතරම් දූෂිත පාලනයක් ගෙන ගියත් දරුවො ගැනවත් ලෙනින්ට හිතන්න තිබුණා. ලෙනින් වගේ බොක්කෙ දඩමස් තියෙන නායකයෙක් කවදාවත්, කවදාවත් එපා. මැරුණු අහිංසක රාජකීයන් සමාදානයේ සැතපේවා.

  • @gimhankeshara1473
    @gimhankeshara1473 3 ปีที่แล้ว +31

    ලොව කැපීපෙනෙන විප්ලව🔥🔥🔥

  • @nisharagameing6946
    @nisharagameing6946 3 ปีที่แล้ว +9

    ගොඩාක් හොඳින් තේරුනා සර් බුදු සරණයි 🙏🙏

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 19 ชั่วโมงที่ผ่านมา

    හරිම සරලව පැහැදිලි කලා. Thanks

  • @ss............7727
    @ss............7727 3 ปีที่แล้ว +22

    Actually ..the history subject is very hard to remember .......but sir you ate it in to our heart........thnx very much for your guide ..........👍👍👌👌👌👌

    • @nethsaraabilash8190
      @nethsaraabilash8190 ปีที่แล้ว +1

      😂Ate it??? U gotta go and do some english mannnn 💔

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha1592 3 ปีที่แล้ว +11

    ස්තූයි සර්,හොදට තේරෙනව☺️

  • @rasikaudemali1621
    @rasikaudemali1621 3 ปีที่แล้ว +8

    දරුවන්ගේ අනාගතයට හොඳ පියවරක්

  • @sanathupendra3277
    @sanathupendra3277 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි සර් . ගොඩක් පින් ❤️

  • @ss............7727
    @ss............7727 3 ปีที่แล้ว +9

    ඇත්තටම නියමයි sir.......👍👍👍👍👌👌👌👌👌🙏🙏🙏

  • @DrRuky
    @DrRuky 2 ปีที่แล้ว +5

    woow.. this is so informative yet interestingly simple to understand... even though i'm much older to take it to school .. i'm learning from you sir.. thank you & keep up your good teaching for our nation...!

  • @nilushchalaka445
    @nilushchalaka445 3 ปีที่แล้ว +7

    Me padama nam supiriyatama theruna\

  • @imashikaushalya3547
    @imashikaushalya3547 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් sir.... ❤️. ඉතිහාසය කියන subject එක අමාරුයි කියලා ගුරුවරු ම කියන කාලෙක කතාව ක් වගේ ලස්සනට මතක හිටින විඳිය ට කියලා දෙන sir වගේ ගුරුවරු ට මගෙ හද පිරි ස්තූතිය... ❤️ ❤️ ❤️ 🙏

  • @angrygirl...168
    @angrygirl...168 3 ปีที่แล้ว +12

    Thanks sar 😊,සර් උගන්වන හැම පාඩමක්ම හොදට පැහැදිලි කරලා දෙනවා සර් ,හොදට තේරෙනවා 😌...

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 11 หลายเดือนก่อน +1

    නියමෙටම තේරෙනව සර්
    Thank you ❤🙏💪

  • @affordbay6700
    @affordbay6700 2 ปีที่แล้ว +4

    සර් මේ ඉගැන්වීම් ඉතා උසස් . මේ යුගයේ අවශ්‍යතාව ත් එයයි. ජය.

  • @ivanmilroy3779
    @ivanmilroy3779 3 ปีที่แล้ว +9

    නියමයි ස්තූතියි 👍👍👍👍👍

  • @kasun2568
    @kasun2568 3 ปีที่แล้ว +4

    හොදට තේරුනා සර් .. super video .. 💫💫💫💫💕💕

  • @gakgamage7157
    @gakgamage7157 ปีที่แล้ว +1

    Kiyanna wachana na. E tharamatama watinwa. Ithama hondai presentations❤❤❤

  • @RASMiyuru
    @RASMiyuru 19 วันที่ผ่านมา

    ස්තූතියි සර්.❤ ගොඩක් පැහැදිලී❤❤

  • @liyanagekalasha2313
    @liyanagekalasha2313 2 ปีที่แล้ว +4

    මම නම් දැන් ඉස්කෝලේ ගිහින් ඉවරයි ඒත් මන් ඉතිහාසය හදාරන්න ගොඩක් ආසයි මම u tube එකේ ඉහළ පහළ යද්දි අහම්බෙන් මේ විඩියෝ එක දැක්කේ සර් මේ පාඩම හරිම රසවත්ව පැහැදිලිව කියලා දෙනවා සර්ගේ කටහඩත් හරිම පැහැදිලි අද ඉදන් දිගටම සර්ගේ විඩියෝස් බලනවා දිගටම u tube එකට මේ පාඩම් වල විඩියෝස් upload කරන්න සර් එතකොට ඉස්කේලේ යන නන්ගිලා මල්ලිලාට වගේම අපිටත් මේ ඉතිහාසය කියන රසවත් විශය ගැන තියෙන දැනුම තව තවතවත් වැඩි කරගන්න පුලුවන් ස්තූති සර් ඉදිරියටම මේ දේවල් කරගෙන යන්න තෙරුවන්සරනයි 😊

  • @psgaming5571
    @psgaming5571 3 ปีที่แล้ว +22

    හොදට තේරුනා සර් පුලුවන්නම් 10 ශ්‍රේනියේ 1 පාඩම කරන්නකෝ ස්තුතිය් සර් බුදු සරනය්

    • @SameeraWidanagedaraEducation
      @SameeraWidanagedaraEducation  3 ปีที่แล้ว +5

      10 ශ්‍රේණිය සම්පූර්ණ වීඩියෝ මාලාව මේ වෙන කොට දාලා ඉවරයි..

    • @SameeraWidanagedaraEducation
      @SameeraWidanagedaraEducation  3 ปีที่แล้ว +5

      th-cam.com/play/PLGjf4eahfF9kEnyBoK9EScR1M7Hud1Qp0.html

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි සර්..☺️

  • @Sangeethd_mapa_official
    @Sangeethd_mapa_official ปีที่แล้ว +1

    ❤Thnks sir මං මේ සැරේ විභාගෙට මොකුත්ම පාඩම් කලේ නෑ 10 වසරේ 7 වගේ වෙනකන් පාඩම් ටික නන් මට අවුලක් උනේ නෑ ඉතුරු ටික විප්ලව එහෙම හෙන අප්පිරියයි හැබැයි ඒ සේරම පාඩම සරලවම තනි වීඩියෝ වලට සර් දාල තිබුනා විශේෂයෙන් ලෝක විප්ලව,සංග්‍රාම ඒටික මං 2 පාරක් වගේ බලලා ගියේ විප්ලව ප්‍රශ්නෙ කලේ හරිම ලේසියෙන් සර් කියපු දේවල් හොදට ලිව්වා
    සර්ට බොහොම ස්තූතියි මොකද මට එපා වෙලා තිබුණු ලෝක ඉතිහාසය පොඩි විනාඩි 30 වගේ පොඩි වීඩියෝ ටිකකින් ගොඩ දාන්න සරලවම තේරෙන්න වීඩියෝ දාපු එකට❤😊

  • @lskrathnayaka9489
    @lskrathnayaka9489 2 ปีที่แล้ว +5

    ඉස්කොලෙන් අයින් වුනාට පස්සේ ආයේ කියවන්න කියලා 10,11 ඉතිහාසය පොත් තියාගෙන හිටියා මං...එත් කියවන්න වුනේ නෑ..බොහොම ස්තුතියි මේ වැඩසටහනට

  • @hbw9845
    @hbw9845 3 ปีที่แล้ว +4

    Thank you very much sir godak hodata padama pehedili una sir 🙏 🙏

  • @enavigatorE
    @enavigatorE 2 ปีที่แล้ว +9

    O/L වලට Distinction එකක් තිබුනට මොකද ඉස්සරනම් ඉතිහාසය බෝරින්ම සහ නීරසම subject එකක් . නමුත් විද්‍යා අද්‍යාපනයේ ඉහලටම ගිහින් දැන් ආයෙ ඉතිහාසය ඉගනගන්නව. මහාවංසය කියවලා ඉවරකරා. Professor රාජ් සෝමදේවගෙ වීඩියෝ බලනව. දැන් ස'ගෙ වීඩියෝ බලන්න ආව.

  • @shanmobilewelcome8716
    @shanmobilewelcome8716 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර්

  • @KaweethaRanathunga
    @KaweethaRanathunga 11 หลายเดือนก่อน +1

    අති විශිෂ්ට පැහැදිලි කිරීමක් සර්...උසස් පෙළ යුරෝපා ඉතිහාසය කරන අපටත් ගොඩක් වටින පාඩමක්..❤❤

  • @w.a.nirodhafernando5822
    @w.a.nirodhafernando5822 3 ปีที่แล้ว +3

    Thank sir...හොදට තේරුනා.🖤🤞

  • @prasadamarasiri220
    @prasadamarasiri220 3 ปีที่แล้ว +21

    WE ARE STILL WAITING FOR " SRI LANKAN VIPLAWAYA "

  • @hirunialwis5355
    @hirunialwis5355 4 ปีที่แล้ว +23

    great lesson!

  • @sampath-kuruppu
    @sampath-kuruppu 2 ปีที่แล้ว +5

    නියම පාඩම් ටික ❤️

  • @isurichampika8543
    @isurichampika8543 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි සර් 🙏🙏

    • @isurichampika8543
      @isurichampika8543 2 ปีที่แล้ว

      සර් 3 වෙනි නැපෝලියන් අධිරාජ්‍යයා ගැන කියා දෙන්න පුලුවන් ද.

  • @jtlchannel5959
    @jtlchannel5959 2 ปีที่แล้ว +5

    😃සර්ගෙ පාඩම් කියලා දෙන විදිහ අපූරු යි.📚🤣

  • @yuganiranga5999
    @yuganiranga5999 2 ปีที่แล้ว +1

    නියමයි සර්.හරිම පැහැදිලියි ..

  • @disanthapriyadarshaka9597
    @disanthapriyadarshaka9597 2 ปีที่แล้ว +2

    ස්තුතියි සර්.......

  • @pushpasamarsingha2097
    @pushpasamarsingha2097 3 ปีที่แล้ว +2

    හොඳට theruna sir .....!!!!! Thanks sir 👍👍💫

  • @DevilCeditsofficial1569
    @DevilCeditsofficial1569 ปีที่แล้ว +2

    great

  • @tanee6922
    @tanee6922 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතී සර්...❤️❤️

  • @jdtechnology9662
    @jdtechnology9662 ปีที่แล้ว +1

    Niymayi..sir... Thank You...❤😊

  • @cwathsaraonline
    @cwathsaraonline 2 ปีที่แล้ว +3

    විචාරයක් …..⚡️❤️

  • @jenii_s_vlogs
    @jenii_s_vlogs ปีที่แล้ว +1

    Niyamai sir hodatama theruna

  • @yohanmendis2541
    @yohanmendis2541 2 ปีที่แล้ว

    පාසලෙන් ain වෙලා ගොඩක් kal, එහෙත් ඔබගේ පැහැදිලි කිරීම නොදන්නා දේවල් ගොඩක් දැනගන්නට හැකි una. Tc bs

  • @UR-sn5qz
    @UR-sn5qz 2 ปีที่แล้ว

    Api nam harima kamathiyi me wage padama karanwata anith vidios balanna gaddima eka patan ganne oluwata barak dila සාකච්චාවක් වගේ යද්දී හරිම ආසයි අහන් ඉන්න ❤️🥺

  • @sandunijayanethmi7220
    @sandunijayanethmi7220 ปีที่แล้ว

    නියමයි සර් හොදට තෙරුනා ... 👌🙏..

  • @venaluthgamananda1984
    @venaluthgamananda1984 2 ปีที่แล้ว +2

    විශිෂ්ඨ පැහැදිළි කිරීමක් තෙරුවන් සරණයි 🙂🙂🙂

  • @tharindusilva781
    @tharindusilva781 2 ปีที่แล้ว +6

    Great explanation! Thanks a lot. History repeats. Everyone should learn history and past events, then we can built a better world in future!

  • @janakaliyanaarachchi6256
    @janakaliyanaarachchi6256 2 ปีที่แล้ว +1

    Sir obata pin api pasal gihin godak kal pahadili kireema niyamai

  • @phsjsilvasilva5804
    @phsjsilvasilva5804 11 หลายเดือนก่อน +1

    Sir කියලා දෙන පාඩම අහලා පාඩම් කරාම හොදට පාඩම් වෙනවා. අනිත් අයත් එහෙම උත්සාහ කරලා බලන්න. ලස්සනට කතාවක් විදිහට පාඩම මතක හිටිනවා ❤

  • @sanjanavishwanath3031
    @sanjanavishwanath3031 2 ปีที่แล้ว +1

    pedama hodata kiyala denawa sir

  • @pradeepDananjaya-u3r
    @pradeepDananjaya-u3r ปีที่แล้ว

    පාඩම් කරන්න කම්මැලි වෙලාවට මේවා අහනවා.හොදට මතක හිටිනවා.ස්තූතියි සර්😊

  • @thilochanaprasad2046
    @thilochanaprasad2046 2 ปีที่แล้ว +2

    ස්තූතියි 🙏🏼

  • @hasiniwasundara2097
    @hasiniwasundara2097 11 หลายเดือนก่อน

    සර් , ඔයා කියන හැම වචනයක්ම හරි පැහැදිලි , ගොඩක් ස්තූතී සර්❤

  • @duljayalakshanchanla6612
    @duljayalakshanchanla6612 2 ปีที่แล้ว +1

    super හිතට වැදුනා

  • @BihanduBandaraHerath
    @BihanduBandaraHerath ปีที่แล้ว

    Sir gammatama paadama kiyala denawa .. supiriyiii !!!💙💙

  • @yohanmendis2541
    @yohanmendis2541 2 ปีที่แล้ว

    Thanks sir , ඔබගේ පැහැදිලි කිරීම නැවත history subject එකta උනන්දුවක් ඇති keruwa,,,

  • @priyanthaw6737
    @priyanthaw6737 ปีที่แล้ว +1

    හොදට තෙරුනා..

  • @EasyMathsRK
    @EasyMathsRK 2 ปีที่แล้ว +1

    ගොඩක්ම වටිනවා

  • @spiderkolla8235
    @spiderkolla8235 3 ปีที่แล้ว +157

    ඉස්කෝලෙත් සර් තරම් පාඩම පැහැදිලි කරේ නෑනේ

    • @Tharusha___
      @Tharusha___ 3 ปีที่แล้ว +31

      ඇත්තටම අවංක උනොත් අපේ ඉස්කෝලෙ මැඩම් කියලා දීපු මෙලෝ මගුලක් තේරුන් නෑ...😪💔
      සර් කියලා දෙද්දි ඔලුවට යනවා කතන්දරයක් වගේ පැහැදිලිව කියල දෙන නිසා😍💖🤗

    • @kaveeshanawagamuwa6762
      @kaveeshanawagamuwa6762 2 ปีที่แล้ว +6

      @@Tharusha___ ඇත්ත...

    • @sanathjaya2609
      @sanathjaya2609 2 ปีที่แล้ว +5

      ඉස්කෝලෙන් ඉගෙන ගනින්.යු ටියුබ් බලන්නේ නැතුව

    • @ishirafdo6457
      @ishirafdo6457 ปีที่แล้ว +2

      Attada

    • @petslanka1222
      @petslanka1222 ปีที่แล้ว +4

      @@sanathjaya2609 ee moko kohen igena gaththath ekaine youtube eke hodata kiyalath denawa අනික

  • @KumuduniRanaweera-p7g
    @KumuduniRanaweera-p7g 10 หลายเดือนก่อน

    Niyamai gemmak sir hodata theruna digatama video danna❤🎉

  • @sadee7373
    @sadee7373 2 ปีที่แล้ว +2

    godak wadagath sir

  • @jeongirl1095
    @jeongirl1095 2 ปีที่แล้ว +3

    Thank You Sir ❤️🌈️.. I Understand That Very Well... 😌✨️

  • @sajeethafarwin2296
    @sajeethafarwin2296 หลายเดือนก่อน

    thanks sir supiriyata tharanava

  • @chamodacademy4827
    @chamodacademy4827 2 ปีที่แล้ว +1

    Sincerely respect you sir . ❤️‍🔥

  • @chanthuliyehansa2448
    @chanthuliyehansa2448 9 หลายเดือนก่อน

    sir nam cupiriyak thama.....😘😘 padn krl meka baladdi mara knowledge ekk enne🙂

  • @SadeeshaSadeesha-nf9id
    @SadeeshaSadeesha-nf9id 9 หลายเดือนก่อน +1

    Sirge katahada supiry kiyana Aya me paththata❤❤❤❤❤

  • @dulakshard2582
    @dulakshard2582 3 ปีที่แล้ว +3

    sirta godak pin...🙏🙏

  • @FollowDuls
    @FollowDuls 2 ปีที่แล้ว +2

    ඔය විදියට ම ඕවා හිතේ තියනව තාමත් Political වලට A එකක් තියෙනවා , අදටත් ආසයි අහන් ඉන්න.

  • @sandunipalihawadana2515
    @sandunipalihawadana2515 2 ปีที่แล้ว +2

    Thank you sir ❤️ hodata theruna

  • @tanboss2469
    @tanboss2469 3 ปีที่แล้ว +6

    thank youuu sirr

  • @nethmishashiprabha2614
    @nethmishashiprabha2614 4 ปีที่แล้ว +4

    Super sir thankz

  • @buddikapriyashantha1485
    @buddikapriyashantha1485 ปีที่แล้ว

    ඉතිහාසය කියලා දෙන you tube channels නම් ගොඩක් තියනවා . ඒත් සර්ගෙ පැහැදිලි කිරීම හොදට තෙරෙනවා. ❤😇🍃🙏
    Thank you sir 🙂👍

  • @malinduabeywarna7765
    @malinduabeywarna7765 4 ปีที่แล้ว +5

    super...🙏

  • @ElectionEdgeSL
    @ElectionEdgeSL ปีที่แล้ว

    සර් ඔබතුමා හරිම පැහැදිලිව දේවල් කියලා දෙනවා.. මං ඔබතුමාගෙ video බලලා මගෙ පුතත් ඔබතුමාගේ කැස්බෑවේ තියෙන class එකට යැවුවා දැනටත් ඉගනගන්නවා එයා

  • @buddhidias1888
    @buddhidias1888 3 ปีที่แล้ว +2

    පට්ටයි ඇ elm sir

  • @sanjanagurusinghe4975
    @sanjanagurusinghe4975 3 ปีที่แล้ว +5

    සර් සුපිරි ඇහ් 😅

  • @dushan7723
    @dushan7723 3 ปีที่แล้ว +24

    Sir can you do a video on how to revise History lessons before the day of the exam. Thank you!

  • @SR-ip4xt
    @SR-ip4xt 2 ปีที่แล้ว +1

    Excellent job. Thank you

  • @sasith4381
    @sasith4381 3 ปีที่แล้ว +3

    Thanks sir 👍

  • @hamferd6398
    @hamferd6398 2 วันที่ผ่านมา

    Thanks 👍

  • @Achi_a
    @Achi_a 6 หลายเดือนก่อน

    අම්මෝ ඇති යන්තන් වැදගත් channel එකක් හම්බ උනා ❤

  • @chiranthawimalaguna129
    @chiranthawimalaguna129 2 ปีที่แล้ว +1

    clearly explain kala.thank you sir

  • @Rolexmafia-gq4eb
    @Rolexmafia-gq4eb ปีที่แล้ว +1

    Super sir 👍 👍

  • @avishgimhan
    @avishgimhan 4 ปีที่แล้ว +4

    Thanks Sir

    • @tharushagimhan767
      @tharushagimhan767 3 ปีที่แล้ว

      ai ehema keranne me sir nikak ogannananisada ehema keranna epa

    • @tharushagimhan767
      @tharushagimhan767 3 ปีที่แล้ว

      aiii ehema keranne me sirtaaa

  • @VINDAR077
    @VINDAR077 2 ปีที่แล้ว +1

    සුපිරි සර්

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 2 ปีที่แล้ว

    නියමයි සර්...මං සාමාන්‍ය දැනුම සදහා මේ පාඩම් භාවිතා කරනවා..law enterance කරන්න..👌 👌👌👌👌❤❤🌺🌺🌺🌺👌👌👌

  • @xiopokeamv8333
    @xiopokeamv8333 3 ปีที่แล้ว +3

    ✌🔥👊 super sir

  • @niroshangunasinghe5071
    @niroshangunasinghe5071 3 ปีที่แล้ว

    thanks sir godak pahadili unaaa .... budu saranai

  • @DARKKNIGHT-py1xo
    @DARKKNIGHT-py1xo หลายเดือนก่อน +1

    RESPECT....