For the Traditional Kotta Pol Sambol 1 ripened Coconut Some Peppercorn 2 tbsp Chili Flakes (adjust to your spice tolerance) Salt Handful of Shallots Juice from a Lemon (when serving) For the Tempered Kotta Pol Sambol Some sliced Onions 2 crushed Garlic Cloves 2 dried Chilies broken into smaller pieces by hand Some Mustard Seeds Some Curry Leaves Kotta Pol Sambol (you can prepare it traditionally like this recipe)
For the Traditional Kotta Pol Sambol
1 ripened Coconut
Some Peppercorn
2 tbsp Chili Flakes (adjust to your spice tolerance)
Salt
Handful of Shallots
Juice from a Lemon (when serving)
For the Tempered Kotta Pol Sambol
Some sliced Onions
2 crushed Garlic Cloves
2 dried Chilies broken into smaller pieces by hand
Some Mustard Seeds
Some Curry Leaves
Kotta Pol Sambol (you can prepare it traditionally like this recipe)
පැහැදිලිව හොදින් කියලා දුන්නා. ඔබට ගොඩක් ස්තුතියි .
පොළොස් ඇඹුලයි, කොට්ට සම්බෝලයි, කරවල බැදුමයි නියමයි 👍
සහතික ඇත්ත ආන්ටි❤️❤️❤️
🤓🤓😛
දෙවැනි වතාවටත් ඔන්න ආයෙ බැලුවා .ස්තූතියි
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
Niyamai mama ada haduwa issellama. M kochchi kallakuth danma. Tem paradu Kala. Thank you. Budusaranai.
Bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️
Your voice is so clear and nice❤️
ස්තුතියි ❤
සිරිපාදේ යමු කියන්න එක කරුණක් තමයි කොට්ට පොල් සම්බලය තෙම්පරාදු කරලා පොලොස් අබුලයි පරිප්පු තෙල් දාලා කැකුළු හාල් බතුයි කොලපතේ බැද ගත්ත බත් මුල නරක් නොවී තියාගන්න පුළුවන් එක.
බොහොම ස්තුතියි සුන්දර අතීතයක් මතක් කර දුන්නට.
නව පරපුර දැනුවත් කලාට
තෙම්පරාදු කරලා කල් තියා ගන්න එහෙම පුළුවන් ද මේක
දැන් හදන්න යන්නේ රට ඉන්න දුවට යවන්න. ස්තුතියි 🙏🙏
අනේ හරිම සතුටුයි❤️❤️❤️
මාත්
Niyamai❤❤
Thank you😍😍😍
Ammo dakiddith asai 😋😋❤️
😍😍😍
😊
😍😍😍
❤️
😍😍😍
tope top
Thank you😍😍😍
රට ඉන්න කෙනෙක්ට මෙික හදලා යවන්න ඔින.රතු ලුණු දාලා ප්‍රශ්නයක් නැ නේද
❤❤❤