දොලොස්බාගේ සැගවුණු හරිත කන්ද | SECRET HEAVEN in DOLOSBAGE | මහ වැසි මැද පාරාදීසයේ ගෙවුනු දහවල 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Captured by Iphone 6S ❗️
    සුන්දර දොලොස්බාගේ දේදුගල පැලැම්පිටිය ගැන ඔබ නිසැකවම අසා ඇති.එහෙම්න කබරගල රාස්සගල ද මෙම ප්‍රදේශයට ඉතා ආසන්නව පිහිටි සංචාරක ස්ථානයි.
    දොලොස්බාගෙ පැලැම්පිටිය පාරේ යම් දුරක් පැමිණ ගන දෙවි පිළිමය ලගින් වමට හැරි 4km පමන කන්ද උඩට යන විට මෙම අලංකාර හරිත කන්ද හමුවේ.
    තවමත් හරිහැටි නමක් පටබැදී නොපවතින මෙ මනස්කාන්ත හරිත පාරාදීසය සංචාරකයන්ගෙන් තවමත් සැගවී පවතින නොයිදුල් ප්‍රදේශයක් වේ.
    ඉතා ඉහල ආද්‍රතාවත් පසේ කිරමනා ගල් බහුල වීමත් හේතුවෙන් මෙයි තෘණ ශාකය පමණක් දක්නට ලැබේ.
    වර්ශාව පහව ගිය සැනින් නැවත මෙයි රාත්‍රියක් ගත කිරී⁣ම මාගේ අරමුණයි.
    මෙම හරිත පෙදෙසට ගැලපෙන නමක් යෝජනා කරන මෙන් මම ඔබගෙන් ඉල්ලා සිටිමි.
    එමෙන්ම මෙම ප්‍රදේශයේ සංචාරය කරන ඔබ මෙහි පැමිනෙනවානම් සොබාදහමත් ආරක්ෂා කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
    DilshanVlog*
    #Dolosbage #secret #heaven #හරිත #පාරාදීසය #dilshanvlog #travel #camping #dolosbage #kandy #heaven #trending #trendingvlogs #srilanka #sltravelvlog #srilankantravel #kandysrilanka #coolvibe #wessa #dedugala #dethiriella #hiking #adventure #bikeride #visitsrilanka #visitkandy #famousplaces #mostbeautifulplaceintheworld

ความคิดเห็น • 20

  • @moon.1111.
    @moon.1111. หลายเดือนก่อน +2

    😍❤ beautiful 🇱🇰

    • @DilshanVlog1
      @DilshanVlog1  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 😍❤️🍃

  • @DinukaThushan-tz7lr
    @DinukaThushan-tz7lr 16 วันที่ผ่านมา +2

    Mh♥♥

  • @oshanmadushanka8122
    @oshanmadushanka8122 หลายเดือนก่อน +3

    ❤❤❤❤

    • @DilshanVlog1
      @DilshanVlog1  หลายเดือนก่อน

      😍❤️🍃

  • @_Gimhana
    @_Gimhana หลายเดือนก่อน +2

    💚🍃

    • @DilshanVlog1
      @DilshanVlog1  หลายเดือนก่อน +1

      😍❤️🍃

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 หลายเดือนก่อน +2

    මචාන්❤

    • @DilshanVlog1
      @DilshanVlog1  หลายเดือนก่อน

      සහෝ 😍😚🍃

  • @kavinz2003
    @kavinz2003 หลายเดือนก่อน +1

    Kari kudallo 😌🌿

    • @DilshanVlog1
      @DilshanVlog1  หลายเดือนก่อน

      ඔව් ඔව් 😂😂

  • @avianhiker
    @avianhiker หลายเดือนก่อน +1

    superb vlog sagoor😍

    • @DilshanVlog1
      @DilshanVlog1  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි සහෝදරයා ❤️🍃😍

  • @nadeeshatharangani9396
    @nadeeshatharangani9396 หลายเดือนก่อน +1

    Lassana gamank 💖💖

  • @nadeeshatharangani9396
    @nadeeshatharangani9396 หลายเดือนก่อน +1

    Thawa vedio tikk one 🖤🖤

    • @DilshanVlog1
      @DilshanVlog1  หลายเดือนก่อน

      Aniwaren ❤️🥰

  • @LakshmiMaheshika-w1x
    @LakshmiMaheshika-w1x 26 วันที่ผ่านมา +1