තත්සම පද සහ තත්භව පද. සිංහල දළුවත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 306

  • @GihaniSashi-wq3mo
    @GihaniSashi-wq3mo ปีที่แล้ว +12

    සර් මට හෙට එක්සෑම්. මට මේ පාඩම අමාරුයි. තේරුනේ නෑ. කොච්චර කියල දුන්නත්. ඒත් සර්ගෙ මේ වීඩියෝ එක බැලුවම හොදට තේරුනා. සර්ට ගොඩක් ස්තූති❤️ 🙏

  • @NimashiAppuneththi-tj1hn
    @NimashiAppuneththi-tj1hn ปีที่แล้ว +16

    සිංහල නම් ඉතින් දලුවත්ත සර්ම තමා.හැමදේම හොදටම කියලා දෙනවා ❤

  • @imashaadikari7442
    @imashaadikari7442 4 ปีที่แล้ว +110

    exam එකට යන්න දවස් දෙකකට කලින් සර් හම්බව්නේ.. සර්ගේ විඩියෝ එක බැලුවාට පස්සෙ මට තෙරුනේ තත්සම තත්භව පාඩම ..මට ඒක මේ වෙනකන් තෙරුමක් නැතිව තිබුනේ..මන් තත්සම තත්හව ඇතෑරලා හිටියේ..දැන් තමයී හොදටම තෙරුනේ.. ගොඩක් පින් සර් 🙏❤️

    • @tharu3393
      @tharu3393 3 ปีที่แล้ว +1

      Mtath ehemaii ❤️🙏 godak pin sir

    • @iduninimeshika7879
      @iduninimeshika7879 3 ปีที่แล้ว +4

      මටත් දැන් ඔකම තාමා උනේ සර් ,හෙට එක්සෑම් 2021 😪, ,, අද හොදට පාඩම තෙරුනා සර් පිං ❤️🤗

    • @nbro2867
      @nbro2867 3 ปีที่แล้ว

      මටත් එහෙමමයි

    • @hemalathagamage3442
      @hemalathagamage3442 2 ปีที่แล้ว

      ඔව් ඇත්තටම 👊

    • @malishaudayan882
      @malishaudayan882 ปีที่แล้ว

      .sir .kiyadena padam hodatama therenawa. mn 13 wasara. aurudu 13k igana genath notheruna ewaa. sirge me video baluwama eka parama therenawa. thank you sir 🙏

  • @AnjaleeNishadi
    @AnjaleeNishadi ปีที่แล้ว +12

    අනේ සර් ගොඩාක් පින් 🙏 2023 A/L ලියන්න ඉන්නෙ දැන් තමයි මේ පාඩම තේරුනෙේ❤

  • @ravindusandamal3952
    @ravindusandamal3952 3 ปีที่แล้ว +18

    අද 2022 A/L සිංහල දවසේ උදේ තමා මේක බලන්නේ අද තමා හරියටම මේ පාඩම තේරුනේ ❤️❤️

  • @Chuti461
    @Chuti461 ปีที่แล้ว +3

    හෙට එක්සෑම් සර් සර්ට පින් ❤

  • @rangimadu5178
    @rangimadu5178 3 ปีที่แล้ว +13

    කෙටි සටහන් හදන්න ගිහින් විඩියො එක බැලුවෙ.. පාඩම් ගොඩාක් කෙටි කරලා හදාගන්න පුලුවන් උනා ...පැටලිලා තිබුනෙ...දලුවත්ත සර් ට ගොඩක් පින්...බුදුසරණයි සර් ...මේ හැකියාව තව වැඩි දියුණු වෙන්න ඕන....

  • @tharushibhagaya2092
    @tharushibhagaya2092 3 ปีที่แล้ว +8

    සර්ට කොහොම ස්තූති කරන්නද කියලා තේරෙන්නේ නෑ,ඒත් exam එකට දවස් දෙකක් තියන් අදයි සර්ගේ video එක මම බැලුවේ මෙච්චර අවුරුදු දෙකක් ,දෙකාමාරක් කාලයක් ඇතුලත මට මේ පාඩම් තේරුම් ගන්න බැරි වුනා,ඒත් සර් නිසා සර් සරල විදියට පාඩම් උගන්නපු නිසා මම ගොඩ ගියා වගේ දැනුනා සර් බොහොම පින්❤️

  • @pasindinikeshala989
    @pasindinikeshala989 3 ปีที่แล้ว +6

    සර් මට මේ පාඩම ගොඩාක් අමාරුවෙලා තිබුණෙ මේක බැලුවට පස්සෙ ගොඩාක් ලේසි වුණා Thanks sir 🙏🙏

  • @lathminipehesarani1781
    @lathminipehesarani1781 3 ปีที่แล้ว +8

    ගොඩාක් පිං සර් අවුරුදු දෙකක් මෙ පාඩම බැරුව ඉදියෙ සර් කියාදෙන විදියෙන් හොදටම තෙරුනා සර් 🙏🙏🙏

  • @sandu.e.wijerathna4190
    @sandu.e.wijerathna4190 4 ปีที่แล้ว +8

    හොඳට තේරුනා සර්.ගොඩාක් ස්තූතියි.සරලව කියල දුන්නා අමාරුයි කියලා හිතුන පාඩමක්.ගොඩාක් පිං සර්.තව දවසයි ව්‍යාකරණ පේපර් එකට.🙏

  • @candimaprbothwigerathna2433
    @candimaprbothwigerathna2433 3 ปีที่แล้ว +5

    අනේ ,,, තත් සම ,තත් බව මට හොදටම තේරුනේ අද තමයි. සර්ට ගොඩක් පින්..🙏🙏🙏🙏

  • @dahamithilakna7245
    @dahamithilakna7245 2 ปีที่แล้ว +5

    හරි ම සරලව පැහැදිලිව කියලා දුන්නට බොහො ම ස්තූතියි සර් 🙏

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 ปีที่แล้ว +3

    සර් නම් ෆ්ට් ෆ්ට් ❤️ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️

  • @lasanthiesenarathne5985
    @lasanthiesenarathne5985 5 หลายเดือนก่อน +1

    Niyamai sir hodata therenw.🎉🎉

  • @ameeshamadhushi6869
    @ameeshamadhushi6869 2 ปีที่แล้ว +2

    දළුවත්ත සර්ගෙ මේ video වලින් මම ගොඩාක් උසස්පෙළ පාඩම් ඉගෙන ගත්තා ❤ ගොඩාක් පින් සර් 🙏

  • @prabasaradhananjalee7910
    @prabasaradhananjalee7910 3 ปีที่แล้ว +6

    ගොඩක් හොදට තේරුණා සර්....👍👍.බොහොම ස්තුතියි සර්....🙏🙏❤❤(මම 2023 a/l)

  • @ruwinishanika9465
    @ruwinishanika9465 3 ปีที่แล้ว +1

    Niyamai sir...hodatma pahadili.me padam mechchara lesida kiylat hitenwa.asa hitenwa sir uganwana widiyata.budusaranai sir.

  • @chathumarasinhe5358
    @chathumarasinhe5358 3 ปีที่แล้ว +5

    සර් ඔයාට ගොඩක් පිං.මට මෙ පාඩම තේරුනේම නෑ .ඒවුනාට සර් මෙ පාඩම ගොඩක් සරල ව කියලා දුන්නා .....

  • @beenuwijethunga8853
    @beenuwijethunga8853 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්.ගොඩක් welawata තත්සම තත්භව පද මට පැටලෙනවා.හැබැයි සර් හොදට පාඩම pehedili kara.dn hodatama ඒ පද වෙන් කරලා හදුනගන්න පුලුවන්.🙏🙏🙏🙏හෙට exam nisa me padama godak watinawa...😊🙏

  • @ChamuduniTheekshana
    @ChamuduniTheekshana ปีที่แล้ว +2

    2023Al liynn inne me padama godak hodin theruna sir sirta godak pin 🙏🙏🙏

  • @HeshaniMadhushika-c1o
    @HeshaniMadhushika-c1o ปีที่แล้ว +1

    නියමයි සර් ඉස්සරහට ත් මේ වගේ videos කරන්න ❤👍

  • @inushiadithya8756
    @inushiadithya8756 3 ปีที่แล้ว +3

    කිසිම තේරුමක් තිබ්බෙ නෑ .මේ පාඩම ගැන ,සර් නිසා අද හොදටම තේරුනා. සර් පින් ගොඩක්🙏🙏🥺

  • @nipunipeshala8791
    @nipunipeshala8791 2 ปีที่แล้ว +4

    ගොඩාක් අමාරුයි කියලා හිතන හිටියේ ඒත් ගොඩාක් පැහැදිවම තෙරුනා.❤️

  • @eshIndu
    @eshIndu 3 หลายเดือนก่อน +1

    ගොඩක් හොදට පැහැදිලි උනා පාඩම සර්....🥺😘💖🙏

  • @sewminijayakodi
    @sewminijayakodi ปีที่แล้ว +3

    Ane bohoma sthoothi sir 🙏🙏🙏

  • @udunuwarageperera2690
    @udunuwarageperera2690 3 ปีที่แล้ว +1

    Sir ge vyakara hodhata therenawa..vyakarana igenaganna akameththen hitiye..issellama beluwe sire video 1..den asai vyakarana igenaganna. hugaaaaaaaak sthui sir. .jaya wewa..!!! 2021 mam al.

  • @piumipiumi3533
    @piumipiumi3533 ปีที่แล้ว +1

    අමාරුයි කිය්ලා හිතන් හිටියේ ...හොදට තේරුනා සර් 🙏♥️

  • @hirunijayathilaka7894
    @hirunijayathilaka7894 3 ปีที่แล้ว +1

    Aththamai sir hondatama e padama theruna..godak pin sir

  • @PahanKumarathunga-xc4mc
    @PahanKumarathunga-xc4mc 8 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං සර් class noyana apita මාර වටිනවා 👍 බුදු සරණයි සර්

  • @madhubashininamalgamuwa1533
    @madhubashininamalgamuwa1533 2 ปีที่แล้ว +1

    සර් ගොඩක් අමාරුවෙන් තිබ්බ 2 පේපර් එක ලේසි කරාට ස්තූති.. exam ekata kalin dawase beluwe 💕💕

  • @AmaNethu-iv1nk
    @AmaNethu-iv1nk ปีที่แล้ว +1

    සර් කියල දෙන හැම පාඩමක්ම හොදට තේරෙනව ගොඩක් ස්තුතියි සර්..😍♥

  • @dilinihansika969
    @dilinihansika969 2 ปีที่แล้ว +1

    සුපිරි සර් හොදට තේරුනා ගොඩක් පිං🙏🙏💛❤️

  • @naturesounds760
    @naturesounds760 3 ปีที่แล้ว +3

    ගොඩක් අමාරු පාඩමක් ලේසියෙන් සරලව කියලා දුන්නා. ස්තුතියි සර්ට

  • @arjunaasubhashini776
    @arjunaasubhashini776 3 ปีที่แล้ว +1

    අනේ සර් ගොඩක් පින්🙏මට මේ පාඩම කලින් තෙරුනේ නෑ ,විඩියෝ ගොඩක් බැලුවා ඒත් නෑ ,එත් පස්සේ මේ විඩියෝ එක හම්බුනා එක බැලුවට පස්සේ මට හොදට තෙරුනා,ගොඩක් ස්තූති සර්

  • @shana-io6ue
    @shana-io6ue ปีที่แล้ว +2

    Heta 2023 A/l sinhala thanks sir adha thama thathsama thathbava therune

  • @fathimamahiramarikkar9318
    @fathimamahiramarikkar9318 2 ปีที่แล้ว +4

    Ammo sir marai හොඳටම theeruna . Goodak thanks . Mcq ලකුණු 3 den nikoma ganna puluwn goodak thanks ❤✌️

  • @chamodilochana8242
    @chamodilochana8242 3 ปีที่แล้ว +3

    අද තමා මේ පාඩම හොදටම තේරුනේ. ගොඩක් ස්තූති සර්🙏

  • @chathurangasadaruwan6935
    @chathurangasadaruwan6935 3 ปีที่แล้ว +2

    Heta A/l ada beluve..supiri sir. Hodat theruna

  • @travalvibe
    @travalvibe ปีที่แล้ว +1

    මන් හිතුවෙ නැ තත්සම තත්බව මෙච්චර ලෙසී කිය සර්ට ගොඩක් පින් 🥰❤️ ඉගන ගන්න ආස හිතෙනො🥰

  • @kavindiuthpala7976
    @kavindiuthpala7976 ปีที่แล้ว +2

    ඇත්තමය් සර්
    ගොඩක් පින්

  • @sakusv6055
    @sakusv6055 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් පාඩම හහොඳටම පැහැදිලි වුනා.

  • @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ

    අද තමයි මට මේ පාඩම තේරුනේ
    ගොඩක් ස්තූතියි සර්❤️❤️❤️

  • @vithanagedilshan4406
    @vithanagedilshan4406 3 ปีที่แล้ว +2

    Goddk hodata theeruna sir padama...thawath mee wage padam video danna sir ....goddk pin sirta 🙏🙏

  • @sriyaniperera8342
    @sriyaniperera8342 2 ปีที่แล้ว +2

    Hodatatheruna sir exm ekata yann kalin davas me ada baluve 😍✨️

  • @samadhihinsara8103
    @samadhihinsara8103 3 ปีที่แล้ว +1

    පොඩ්ඩක්වත් තත්බව තත්සම වචන හොයාගන්න බැරුව ඉදලා😢 විනාදි 10 සර්ගේ මේ විඩීයෝ එකෙන් තේරුම් ගත්තා... ☺️🙏හරිම ලේසියී... සර්ට ගොදක් පිං....🙏🙏

  • @maduwanthiwijethunga8246
    @maduwanthiwijethunga8246 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් ගොඩක් හොද ට තේරුනා ගොඩක් පින් සර් ට 🙏

  • @sewminihansika1029
    @sewminihansika1029 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි සර්....තේරුන්නැති පාඩමක් තේරුම් කරලා දුන්නට😍🙏

  • @udeshhirushan512
    @udeshhirushan512 3 ปีที่แล้ว +3

    සුපිරි සර් හොදට තෙරුනා❤️

  • @MallikaKumari-ij8pn
    @MallikaKumari-ij8pn 9 หลายเดือนก่อน +1

    Thank you Sir hodat theruna.bohoma pin sir❤❤❤❤❤

  • @rathnayakashani5716
    @rathnayakashani5716 3 ปีที่แล้ว +1

    සර් ගෙන් තමයි හොදටම තේරුනේ බොහොම ස්තූතියි

  • @hirunigimhani4369
    @hirunigimhani4369 2 ปีที่แล้ว +3

    සුපිරි සර් 🥰.. තව මාසයකට කලින් හම්බුනා නම්.. ❤

  • @hardikpandyahardikpandya3025
    @hardikpandyahardikpandya3025 3 ปีที่แล้ว +2

    සැබෑම සිංහල ගුරුවරයා තමයි අපේ සර්👨‍❤‍💋‍👨🐒

  • @chandhifernando5818
    @chandhifernando5818 3 ปีที่แล้ว +1

    Sir man me sere 2021 A/l karanawa.mata me padama beruwama hitiyee.godaak hodata teruna.godaak sthuthiii sir ❤️🙏

  • @isuriuththararajapaksha4961
    @isuriuththararajapaksha4961 2 ปีที่แล้ว +2

    ගොඩාක් පින් සර් හොදටම තේරුනා❤

  • @GihanMigara-lr9su
    @GihanMigara-lr9su ปีที่แล้ว +1

    සුපිරියට තේරුනා සර් ❤❤

  • @senu4216
    @senu4216 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සර් මේ පාඩම ගොඩක් අමාරු වෙලා තිබුනේ ...🙏

  • @nithya2218
    @nithya2218 2 ปีที่แล้ว +1

    Sirta Godak pin sir hodetama theruna me padama..🥺❤️🙏

  • @bagayabagaya6353
    @bagayabagaya6353 2 ปีที่แล้ว +1

    හොඳට තේරුනා . ගොඩාක් පින් sir

  • @klausscharnweber8536
    @klausscharnweber8536 ปีที่แล้ว +1

    නියමයි සර් ❤❤❤

  • @sajeewadilrukshani5941
    @sajeewadilrukshani5941 ปีที่แล้ว +1

    Hodata theruna sir...bohoma pin sir🥺♥️♥️

  • @sulochanasewmini9766
    @sulochanasewmini9766 3 ปีที่แล้ว +1

    Hodata theruna sir sirta pin.🙏🙏

  • @UdayaSanjeewa-s8h
    @UdayaSanjeewa-s8h ปีที่แล้ว +1

    Theruwansarana labewa

  • @maleeshathathsarani4512
    @maleeshathathsarani4512 4 ปีที่แล้ว +2

    සර් ස්තූතී සර් හොදට තේරුනා..හැබයී පේපර් වලදී පැටලෙන්වා නෙහ්..2020 A/L

  • @kasunsandaruwan-gz8gs
    @kasunsandaruwan-gz8gs 4 หลายเดือนก่อน +1

    පට්ටම පට්ට sir ❤

  • @V.G.M.S.Ariyarathna
    @V.G.M.S.Ariyarathna 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි සර්❤

  • @chanulichethana9732
    @chanulichethana9732 ปีที่แล้ว +2

    සර් පාඩම හොදින් තේරුනා thank you sir

  • @සදහම්සිසිල-ජ1ථ
    @සදහම්සිසිල-ජ1ථ 4 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි සර්. තෙරුවන් සරණයි .😊

  • @jayodyaruwanthi7990
    @jayodyaruwanthi7990 3 ปีที่แล้ว +2

    Hodata තේරුණා sir😊👍👍👍thank you sir👍👍👍👍👍😊😊😊😊😊👍

  • @bimsarasudaraka5571
    @bimsarasudaraka5571 ปีที่แล้ว +1

    සුපිරියක්❤️ තේරුනා ultra pro max වෙන්නම

  • @Tharu537
    @Tharu537 4 ปีที่แล้ว +1

    Thank you sir,me gana kisima deyak kalin danagena hitiye na..ada me padama hodatama theruna..thank you 🙏

  • @sandundananjana1533
    @sandundananjana1533 4 ปีที่แล้ว +2

    හොඳින් තේරුනා සර්.ගොඩක් ස්තූතියි 🙏🙏👍

  • @annimasha3665
    @annimasha3665 ปีที่แล้ว +1

    අනෙ මාත් දැන් තමයි දැන ගත්තෙ හොදට තේරුනා සර් 🥺

  • @lakshani1234
    @lakshani1234 ปีที่แล้ว +11

    🔥තත්සම
    ☛ මහාප්‍රාණ
    ☛ මුර්ධජ
    ☛ රකාරංශය ගයනුකිත්ත රේපය යංශය යෙදීම
    ☛ බාහිරින් බැලුවම ගැඹුරුයි
    🔥තත්භව
    ☛ අල්පප්‍රාණ
    ☛ දන්තජ
    ☛ බාහිරින් බැලුවම සරලයි
    ̶̶✦අක්ෂි - ඇස්
    ✦දක්ෂිණ - දකුණු
    ✦අස්ථි - ඇට
    ✦අංගුලි - ඇගිලි
    ✦ශිර්ෂ - හිස
    ✦බැන්ක් - බැංකු
    ✦ශෝප් - සාප්පුව
    🔥අනුරූප පද
    ☛තත්සම : තත්සම
    ☛තත්බව : තත්බව

  • @lahirunirosha4863
    @lahirunirosha4863 3 ปีที่แล้ว +1

    සර් හිතටම වදිනවා...👌👌

  • @PradepKumara-t1d
    @PradepKumara-t1d 5 หลายเดือนก่อน +1

    අද තමයි සර් තේරුනේ ❤

  • @TrilishiyaSewmini-q2t
    @TrilishiyaSewmini-q2t ปีที่แล้ว +1

    Matata ada thama meka hariyaytama therenne ❤

  • @thatha.5975
    @thatha.5975 4 ปีที่แล้ว +13

    සර් පාඩම හොදට තේරුනා.අනේ සර් ඒත් පේපර් එකේ උත්තරේ හිතා ගන්න බැනේ..MCQ එකේ උත්තරය හොයා ගන්න ලේසි විදියක් කියලා දෙන්නකෝ.2020 උසස් පෙළ ..🙏🙏🙏🙏

  • @justforfun5874
    @justforfun5874 3 ปีที่แล้ว +1

    Sir Thankyou hodata theruna 😍😍 Ane sir guththile okkoma videos dannako.. thadditha krudanthai dannako sir

  • @laljayawickraa9815
    @laljayawickraa9815 หลายเดือนก่อน +1

    Hodata theruna sir❤ Thankyou😊

  • @piyuminisansala4709
    @piyuminisansala4709 3 ปีที่แล้ว +2

    අනේ සර් ගොඩක් සරල විදිහට කියල දුන්න මටනම් හොදට තේරුනා මේ පාඩම

  • @chamodyacharuni2549
    @chamodyacharuni2549 4 ปีที่แล้ว +1

    ගොඩාක් පිං සර්..හොදට තේරුනා..🙏🙏

  • @DahamLiyanage-c7m
    @DahamLiyanage-c7m ปีที่แล้ว +1

    පැහැදිලියි සරලයි ❤️😊

  • @shanikaudayangani6604
    @shanikaudayangani6604 3 ปีที่แล้ว +1

    අනේ ගොඩක් පිං සර්. හොදටම තේරුනා

  • @nilukshidilhani7958
    @nilukshidilhani7958 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @ehaliyagodawimaladassi159
    @ehaliyagodawimaladassi159 4 ปีที่แล้ว +2

    හොදට තේරෙනව සර්...
    AL කෙටි ප්‍රශ්න 20 ට.. අදාල පාඩම් ටික ඔය විදියටම දාන්න සර්.. බුදු සරණයි..!

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 ปีที่แล้ว +1

      උත්සාහ කරන්නම් හාමුදුරුවනේ 😍

    • @madushanwadimunawadimuna4643
      @madushanwadimunawadimuna4643 4 ปีที่แล้ว

      @@SinhalaDaluwattha අනේ සර්.මමත් ඒ ඉල්ලීම කරනව පුලුවන්නම් ලොකු දෙයක් 🙏🙏🙏

  • @notiavishka1159
    @notiavishka1159 3 ปีที่แล้ว +1

    Sir aththenma danagena idiye naha thathsama thathbava dannam theruna hodatama thank you sir godak pin sir 🙏

  • @pavaniimalsha7895
    @pavaniimalsha7895 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතීයි !!සර් 🙏❤️

  • @dinusharajapaksha2001
    @dinusharajapaksha2001 3 ปีที่แล้ว +1

    සර් හොදටම තේරුණා. 🙏🙏

  • @pasindutmax6849
    @pasindutmax6849 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර්💖මෙච්චර දවසක් තත්සම තත්භව අතඇරල හිටියෙ.... හොඳට තේරුනා thankyou sir🙏🙏🙏💖

  • @roshangunathilaka2899
    @roshangunathilaka2899 ปีที่แล้ว +1

    ❤❤❤තේරුණා සර්..♥️♥️♥️

  • @dilrukshidilrukshi765
    @dilrukshidilrukshi765 4 ปีที่แล้ว +2

    Ammoo ep wel hitiye e padama dennam lesii😊😊🙏🙏🙏

  • @sachinisachini6888
    @sachinisachini6888 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති සර්,ප්‍රයෝජනවත් උනා මට නම්,

  • @ggb.sathsarani1380
    @ggb.sathsarani1380 ปีที่แล้ว +1

    මරු♥️

  • @shashinidilsha2446
    @shashinidilsha2446 4 ปีที่แล้ว +1

    Godaaak hodata theruna sir. Oyt godaaak pin.

  • @tharakadilshan5185
    @tharakadilshan5185 4 ปีที่แล้ว +3

    හොදට තේරුනා thank you sir

  • @shanikaliyanagama2727
    @shanikaliyanagama2727 11 หลายเดือนก่อน +1

    Supiriyata theruna sir,thank you

  • @BTS_army___girl
    @BTS_army___girl 2 ปีที่แล้ว +4

    හෙට exam සර්😕තත්සම තත්භව බලන්න ආවෙ🙂tnx sir😃

  • @yasasbimsara1214
    @yasasbimsara1214 4 ปีที่แล้ว +2

    ස්තූතියි සර්...සුපිරියට තේරුනා

  • @madushanwadimunawadimuna4643
    @madushanwadimunawadimuna4643 4 ปีที่แล้ว +10

    සර්..උසස් පෙල බහුවරණ පේපර් එකේ ප්‍රශ්න වල කොටස් ටික ඔක්කොම ඔය විදියට කරන්නකො 🙏🙏🙏🙏