ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Sir ge pdm ඔක්කොම මන් බලනවා sir. 🥺මේ තරම් අව්‍යාජව හැමදේම කියලා දෙන ගුරුවරයෙක් දැකීමත් සතුටක් ♥️
❤❤❤
සර් සිංහල අක්ශර මාලාව පාඩමත් කියලා දෙන්නකෝ පුලුවන්නම් මුල ඉදන්ම
සර් සර් නම් ශොක් සර් ඇත්තටම 🥰♥️ජිවිතේටවත් මේචචර හොදින් පැහැදිලිව කියලා දිලා නැ කවුරුත් ♥️🥺
සර්ට ගොඩාක් පින් සර් කොච්චර පාඩම් කරත් තේරෙන්නෙ නැති පාඩමක් ඒ වෙලාවට විතරයි මතක ඒත් සර් කියලා දුන්න විදිහට ආයෙ අමතක වෙන්නෙ නෑ😍❤️🔥
ගොඩක්ම ගොඩක් වටිනවා සර්🤹♀️ අහම්බෙන් පාඩම් දෙකක් TH-cam එකේ Search කරහම සර්ගෙ පාඩම් තමා උඩින්ම දැක්කෙ..මම 2nd shy කරන කොල්ලෙක්..අහන් ඉන්න ආස හිතෙන ප්‍රියමනාප කටහඬටම එකතු වෙච්ච තේරෙන භාෂාවකින් සර් මේ කරන යහපත් ක්‍රියාව ඉදිරියටත් කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ✨️🙏🏻
සර් සුපිරියටම කියලා කියලා දෙනවා පට්ට 😍❤️සර් කියලා දෙන දේවල් හොදට මතක හිටිනවා 😇❣️
සර් ඇත්තටම හොදට කියලා දුන්නා..මගෙ සන්ධි ප්‍රශ්නෙ විසදුනා සර් ..තෑන්ක්ස්.🙏💖
🎉
මතකයේ පහසුවෙන් රදවාගත හැකි ආකාරයට සරල සහ කෙටි ක්‍රම යොදාගෙන , මෙතෙක් සංකීර්ණ යැයි සිතාගෙන සිටි ව්‍යාකරණ කොටස් සරල භාවයට පත් කිරීම සම්බන්ධයෙන් මාගේ උත්තමාචාරය..අති විශිෂ්ටයි සර්..ඔබතුමා මේ ක්ෂේත්‍රයේ ඉදිරියටම යන බව මට හොදින්ම විශ්වාසයි....ජයවේවා අසංක සර් ඔහොම යං ඔහොම යන්...😍😍😉😉
♥️♥️♥️
සර්,,,,,,හරියට මහන්සි වෙලා පැහැදිලි කරනවා..ඒ මහන්සියේ නියම ප්‍රතිඵල නොගන්නවානම් දරැවන්..ඒක මහා පවක්. උගන්නන එක කොයිතරම් මහන්සියක්ද පපුවට මං හොදාකාරවම දන්නවා..සර් ජය!!!
Aththatama hondata theruna sir
🙏😘සර් නම් සුපිරියක් . 🥰 ගොඩක් පින් සර් ට 🙏
ගොඩක් ස්තූතියි සර්ට 🙏🙏🙏
බොහෝම ස්තූතියි සර්
Sir nam deiyyek godak pin🙏
අම්මෝ සර්.. කියලා වැඩක් නෑ .....100%ඔළු ගෙඩියට හෙන ගැහුවා වගේ...තේරැනා...👍👍👍👍👍👍👍👍එපාම වෙලා හිටියේ සංධි....දැන් නම් එකෙන්ම පාඩම්. ස්වර කාර්යයන් නම්👉1ලෝපය ,2)ආදේශකය 3) ආගම 4) රෑපය 👈 ගොඩාාාාක් පින්...මං ඉගෙන ගන්නේ AL කරන්න තනියම..👍
Thank you sir.... danui සන්ධි terune😁🙏
ගොඩක් පින් සර් හොදට තේරුනා බලනකොටම .. මට sandi baruw හිටියේ anee thnks sir 🙏🙏🙏🙏😊😊😊😍😍😍sandi nm amthka wennathi wai ..
ගොඩාක් පින් සර් ගොඩාක් හොදට තෙරුනා සර්.
සමාස video ekkak oni
niyamayi sir hodhatama theruna ...🙏🙏🙏🙏🙏
සර්,ගොඩක් පින්....🙏පුළුවන් නම් සමාස පාඩමත් කරන්නකො
Thank you sir aththatama hariyatama iskoletath wada hindata dir sandi gena kiyala dunna .....actually appreciating.....🙂🙏🙏🙏🙏🙏
Sir kiyl denewa hodata therenawa . .good blc you sir.
ගොඩාක් පිං සර්.
Great video sir , good luck👍
❤️Jaya wewa
niyamai sir hodata theruna
Thank you sir
Great!
Thankyou sir 👌
අනේ සර් මම third කරන ළමයෙක් තුන් වෙනි පාරටත් ක්ලාස් යන්න නම් බෑ 2nd eke තිබ්බ B3 න සිංහලවලට මේ පාර A1 k ගන්න ඕන.සර්ගෙ පාඩම් මට හොඳටම තේරෙනව..අනේ පින්සිද්දවෙයි.තද්ධිත ,පාඩම විතරක් දාන්නකො🥺
Thanks sir . Hodata theruna
සර් සර්ට ගොඩක් පින් සර් .මන් අද තමයි සර්ගේ වීඩියෝ එකක් මුලින්ම බැලුවේ.අත්තටම ගොඩක් හොදට තේරුනා.දිගටම අපිට මේ විදිහට උගන්නන්න☺️🙏
Thank you so much sir.. it's very clear 👍🏻
ඉතා අගෙයි.. අපි ආවා සර් මේ පැත්තෙත් එන්න.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙂
😢අනෙ සර් 😢 දහයෙ වසරෙ 😢 විශේෂ වාක්‍ය රීති පාඩමෙනුත් විඩියෝ එකක්😢 හදන්නකො
හරි දූ.. මේ මාසෙ ඇතුළත දාන්නම් දූ.. 🙂😊
@@Asanka_ranaweera අනෙ🤗 ලොකු දෙයක්🤗 සර් සර්ට බොහොම පින්🤗
Sir පුතේ කියනවා වැඩියි
😇
❤
Sir ge pdm ඔක්කොම මන් බලනවා sir. 🥺මේ තරම් අව්‍යාජව හැමදේම කියලා දෙන ගුරුවරයෙක් දැකීමත් සතුටක් ♥️
❤❤❤
සර් සිංහල අක්ශර මාලාව පාඩමත් කියලා දෙන්නකෝ පුලුවන්නම් මුල ඉදන්ම
සර් සර් නම් ශොක් සර් ඇත්තටම 🥰♥️
ජිවිතේටවත් මේචචර හොදින් පැහැදිලිව කියලා දිලා නැ කවුරුත් ♥️🥺
සර්ට ගොඩාක් පින් සර් කොච්චර පාඩම් කරත් තේරෙන්නෙ නැති පාඩමක් ඒ වෙලාවට විතරයි මතක ඒත් සර් කියලා දුන්න විදිහට ආයෙ අමතක වෙන්නෙ නෑ😍❤️🔥
ගොඩක්ම ගොඩක් වටිනවා සර්🤹♀️
අහම්බෙන් පාඩම් දෙකක් TH-cam එකේ Search කරහම සර්ගෙ පාඩම් තමා උඩින්ම දැක්කෙ..මම 2nd shy කරන කොල්ලෙක්..අහන් ඉන්න ආස හිතෙන ප්‍රියමනාප කටහඬටම එකතු වෙච්ච තේරෙන භාෂාවකින් සර් මේ කරන යහපත් ක්‍රියාව ඉදිරියටත් කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ✨️🙏🏻
සර් සුපිරියටම කියලා කියලා දෙනවා පට්ට 😍❤️
සර් කියලා දෙන දේවල් හොදට මතක හිටිනවා 😇❣️
සර් ඇත්තටම හොදට කියලා දුන්නා..මගෙ සන්ධි ප්‍රශ්නෙ විසදුනා සර් ..තෑන්ක්ස්.🙏💖
🎉
මතකයේ පහසුවෙන් රදවාගත හැකි ආකාරයට සරල සහ කෙටි ක්‍රම යොදාගෙන , මෙතෙක් සංකීර්ණ යැයි සිතාගෙන සිටි ව්‍යාකරණ කොටස් සරල භාවයට පත් කිරීම සම්බන්ධයෙන් මාගේ උත්තමාචාරය..අති විශිෂ්ටයි සර්..ඔබතුමා මේ ක්ෂේත්‍රයේ ඉදිරියටම යන බව මට හොදින්ම විශ්වාසයි....ජයවේවා අසංක සර් ඔහොම යං ඔහොම යන්...😍😍😉😉
♥️♥️♥️
සර්,,,,,,හරියට මහන්සි වෙලා පැහැදිලි කරනවා..ඒ මහන්සියේ නියම ප්‍රතිඵල නොගන්නවානම් දරැවන්..ඒක මහා පවක්. උගන්නන එක කොයිතරම් මහන්සියක්ද පපුවට මං හොදාකාරවම දන්නවා..සර් ජය!!!
Aththatama hondata theruna sir
🙏😘සර් නම් සුපිරියක් . 🥰 ගොඩක් පින් සර් ට 🙏
ගොඩක් ස්තූතියි සර්ට 🙏🙏🙏
බොහෝම ස්තූතියි සර්
Sir nam deiyyek godak pin🙏
අම්මෝ සර්.. කියලා වැඩක් නෑ .....100%ඔළු ගෙඩියට හෙන ගැහුවා වගේ...තේරැනා...👍👍👍👍👍👍👍👍එපාම වෙලා හිටියේ සංධි....දැන් නම් එකෙන්ම පාඩම්. ස්වර කාර්යයන් නම්👉1ලෝපය ,2)ආදේශකය 3) ආගම 4) රෑපය 👈 ගොඩාාාාක් පින්...මං ඉගෙන ගන්නේ AL කරන්න තනියම..👍
Thank you sir.... danui සන්ධි terune😁🙏
ගොඩක් පින් සර් හොදට තේරුනා බලනකොටම .. මට sandi baruw හිටියේ anee thnks sir 🙏🙏🙏🙏😊😊😊😍😍😍sandi nm amthka wennathi wai ..
♥️♥️♥️
ගොඩාක් පින් සර් ගොඩාක් හොදට තෙරුනා සර්.
සමාස video ekkak oni
niyamayi sir hodhatama theruna ...🙏🙏🙏🙏🙏
සර්,ගොඩක් පින්....🙏
පුළුවන් නම් සමාස පාඩමත් කරන්නකො