Sanath Nandasiri Songs - Mixtapes HD Collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2023
  • Sanath Nandasiri Songs
    Music video : Mixtapes HD
    Platlist
    දේදුන්නේ පාට පාටින්
    එක යායට මල් පීදුනු
    මේ ප්‍රථම වසන්තයි
    වරදක් කලත්
    ආදරේ නෑ ආදරේ
    ලස්සන නම් නෑ පෙනෙන්නේ
    මුළු ලොව මගෙන් අසාවි
    සීත රෑ යාමේ
    ආදර සැමරුම් කැටි වූ
    දගකාර ඔය දෑස
    මම නම් ආසයි
    ඈත එපිට ගම්මානෙන්
    බෝ මළුවේ මල්
    එදා මෙදා තුර
    සොවින් පිරි මගේ හදවත
    නිර්වාන ස්වර්ණ ද්වාරයෙන්
    ඇවිලුණු ගිනිදැල්
    හිච්චි නගේ
    Important Notice
    Fan bassed creation, All credit goes to Artist/Composers/Lyrics artists and record relables
    Copyright owners can be moniter this video/audio tracks, and monatize for ad revenue
    LIKE | COMMENT | SHARE | SUBSCRIBE
    Social Media Profile:
    Facebook : / ​
    _______________________________________________________
    ✔ Also you can contact us by
    ✉ mixtapeshd.jp@gmail.com
    *Note : Please avoid copying and republished this Music Video on TH-cam or any other social medias with same element. Video elements created by Mixtapes HD
    © Copyrighted Property
    NO INTENTION OF COPYRIGHT INFRINGEMENT
    #Sanath_Nandasiri
  • เพลง

ความคิดเห็น • 120

  • @madhushikagunawardhana592
    @madhushikagunawardhana592 ปีที่แล้ว +37

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට.තව අවුරුදු 100ක් ගියත් ආසාවෙන් අහන්න පුළුවන් ගීත 😢

    • @SamangaSriyani-hh2ov
      @SamangaSriyani-hh2ov 11 หลายเดือนก่อน +2

      Qeruuutqpouoooqoootetttttpiiieppppprieoooeooooo5w5w5w5eeoooooeoooeoooioooeppppppp6e6iooooooooiooooo6i6wuppppptieoooooeiiiteeeiooooow6iuiiieoooo5w5wtw5i5oeoooq5io5iipppuoooooeoooeppppptietopppptw5iupppppppppwiii7oeyyyyywrrrurrrrrotttttqirrrrreoooooetttttpoiieieeeoioooepoyri6oipppppppo5iiooooo5wuiiit55w56ioooooooo55io5wwiiii5ooo5w55ooooroooiooooo5o5w5o5w5w5yp5eeeiorooow5ieeeeoooo5tto 11:48 5 11:46

    • @SamangaSriyani-hh2ov
      @SamangaSriyani-hh2ov 11 หลายเดือนก่อน

      Oopr 11:55 5ot

    • @subodalankathilakanelum7262
      @subodalankathilakanelum7262 7 หลายเดือนก่อน

    • @reusarada3757
      @reusarada3757 2 หลายเดือนก่อน

      55544
      ​@@SamangaSriyani-hh2ov

    • @RohanaGamage-ci1hp
      @RohanaGamage-ci1hp 25 วันที่ผ่านมา

      By​@@SamangaSriyani-hh2ov❤

  • @chinthakakothalawala9196
    @chinthakakothalawala9196 ปีที่แล้ว +20

    කණ හරහා මොලයට .... යුගයකින් යුගයකට..... ස්තුතියි ඔබට අමිල ගී සමුච්ඡයට ..... මේවා මෙච්චරමයි .... නිර්වාණ ස්වර්ණ ද්වාරය ඔබට වහාම විවර වේවා 🙏

  • @dayalakshman8018
    @dayalakshman8018 ปีที่แล้ว +10

    ඔබ කලාවෙන් රටට කල සේවය කියා නිම කල නොහැකිය , සුන්දර කලාකරුවනෙනි ඔබට නිවන්සුව , ඔබ වන් කලාකරුවන් නැවත මේ ලක් දෙරනේ බිහි වේවා .

  • @Sajithmadhushanka
    @Sajithmadhushanka ปีที่แล้ว +8

    පොඩි කාලෙ ඉඳන්ම මම කැමතිම නිහතමානි ඒ හඬ. ඒ චරිතය. ආදරෙයි ඔබ තුමාට. නිවන් සුව ලැබේවා!

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว +7

    ඔබ වැනි අයෙක් නැවැතත් බිහිවේ ද? ඔබ තුමා ට අමා මහ නිවන් සුව පතමි.

  • @gamagenuwan5964
    @gamagenuwan5964 ปีที่แล้ว +21

    සදා නොමියෙන ගීත. ඔබ වැනි කලාකරුවො තව තවත් මේ ලක් දෙරනෙ බිහිවේවා.. ඔබට අමා මහ නිවන් සැප ලැබේවා.. 😥😥😥🙏

  • @prasadikaweerasinghe5136
    @prasadikaweerasinghe5136 ปีที่แล้ว +10

    කලා ලොවේ දැවැන්තයින් ජීවන කලාවෙන් සදහටම සමු ගත්තද ,මෙවන් සුන්දර මතකයන් ,ඔබව සදා ජීවත්ව තබනු ඇත...දැවැන්තයණෙනි,කලා කරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා ...

  • @malshanmalshan726
    @malshanmalshan726 ปีที่แล้ว +4

    මේ සිංදු අහ‌ලා අපේ හිත නිවෙන නිවෙන ගානේ එතුමාට පින් රැස්වේවා 😢🥺☸️

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +16

    නිවනින් සැනහේවා සුන්දර කලාකරුවානනි 🙏🙏🙏

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 ปีที่แล้ว +25

    සදා නොමියෙන් ගීත❤, කොච්චර කාලයක් කොහොම ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 ปีที่แล้ว +22

    අජරාමර නිවන් සැප ලැබේවා 😢❤

  • @wasanthiperera2374
    @wasanthiperera2374 ปีที่แล้ว +7

    හමුවේ දිනක ඒ ලස්සන ලොවෙහි අප
    Good bye legend
    😢😢😢😢😢😢

  • @nalinahenna7995
    @nalinahenna7995 ปีที่แล้ว +11

    ඔබ තුමාට නිවන් සුව..

  • @pushpaperera4430
    @pushpaperera4430 ปีที่แล้ว +2

    " ප්‍රියෙහි විප්පයෝගෝ දුක්බෝ" නිපුන් සංගිත වේදයාණෙනි, ' එදා මෙදා තුර, ඔබ විසින් කල සියලුම කුසල් දහම් විමුක්ති මාර්ගයටම මංපෙත් විවර වෙත්වා! මෙත් සිතිනි. 🙏

  • @ashan2365
    @ashan2365 ปีที่แล้ว +7

    සනත්නන්දසිරි කලාකරුවානෙනි... ඔබට නිවන්සුව ලැබේවා.. 😢

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +6

    කලාකරුවාණනි, ඔබ‍ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @malshipriyadarshani9706
    @malshipriyadarshani9706 ปีที่แล้ว +5

    ඔබතු මා ට නිවන් සුවය ලැබේවා රට‍ ට අපේ සිත සතුටින් 🙏❤️

    • @ndmnakathduraghe948
      @ndmnakathduraghe948 ปีที่แล้ว

      ඔබතුමාට නිවන් සුවය ලැබේවා

  • @ashandanushka8348
    @ashandanushka8348 ปีที่แล้ว +7

    අජරාමර නිවන් සුව ලැබේවා කලාකරුවානනි.........! ඔබගෙ මතක, රසය සදා අමරනියයි ,..🙏🙏

  • @dewminisoysa105
    @dewminisoysa105 ปีที่แล้ว +4

    අජරාමර නිවන් සුව අත් වේවා කලාකරුවානෙනි...

  • @user-vl4wt8px9u
    @user-vl4wt8px9u ปีที่แล้ว +6

    මම ආසම කට හඩක්.ගීත උනත් මාරම ලස්සන යි.අරුතක් තියෙන ගීත.බෝ මලුවේ ගීතය තමා මන් ආසම.නිවන් සුවය ලැබේවා

  • @user-on1qv2of6f
    @user-on1qv2of6f 2 หลายเดือนก่อน +1

    ලෝබ දවේසය මෝහය තරමක් හෝ නැති කොට
    මෙවන් පරමානුවටම වදින
    සියුම්න නහර පිනා යන
    සනත්නන්දසිරි මහතාගේ
    ගිත ගතට දැනෙන සනිපය
    වරෙක
    ..........නිවන..........
    .යනු මෙයයැයි සිතේ
    සැබැවින්ම මෙවන්. සුවවයක් ලබිමටනම්
    ...ලෝබ..දවේස....මෝහය
    ඉවත දමන්න සිතින් පහ කරන්න
    අනිවා
    . .....බුදුසරනයි....බුදුසරනයි

  • @tharangaruwan7601
    @tharangaruwan7601 ปีที่แล้ว +9

    නිවන් සුව ලැබේවා ඔබට ❤

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි ඔබට ..............
    🙏 🙏 🙏 ..........

  • @wtdchandane6992
    @wtdchandane6992 ปีที่แล้ว +6

    අමාමහ නිවන් සුවයෙන් සැනසේවා...

  • @nilangawimal9636
    @nilangawimal9636 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා අසහාය කලාකරුවානෙනි....

  • @sachenmadhawa8948
    @sachenmadhawa8948 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ.........RIP sir 🥺

  • @rcs9121
    @rcs9121 ปีที่แล้ว +4

    නිවන් සුවය ලැබේ වා කලා කරුවානෙනි

  • @sanjeewabandara6149
    @sanjeewabandara6149 ปีที่แล้ว +10

    නිවන් සුව ලැබේවා ....😢😢😢😢😢😢

  • @imalkasampath826
    @imalkasampath826 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා.
    පරම්පරා ගානක් මේ සිංදු අහයි.

  • @hjj7684
    @hjj7684 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 ปีที่แล้ว +10

    ❤❤❤🙏🙏❤❤❤
    When you are singing,
    We are happy then,
    Now you are silence,
    Always we are weeping.
    You were silenced, but your sound is echoing in our heart ever.
    We wish you Attain Nibbana !!!
    You have cured our heart. You have cured our bodies.
    You have guided to our better future.
    You never robbed our money.
    You never thugged to us.
    You never murdered.
    You never traitor to Lankan.
    You are the valuable greatest interlectual gentleman to us 10,000 times more than fake traitor President and murder traitor 225 Parlimentarians.

  • @kamakada6717
    @kamakada6717 ปีที่แล้ว +6

    මෙ ගීත තව වසර 500ක් වත් තියෙයි🙏🙏🌺 උතුම් නිවන් සුවය ලැබෙවා🙏🌺😓😓😥

  • @kusummdagoda1329
    @kusummdagoda1329 ปีที่แล้ว +1

    ඔබ තුමාට අජරාමර නිවන් සුව ලැබේවි

  • @sadunisewwandi9406
    @sadunisewwandi9406 ปีที่แล้ว +2

    නිවනින් සුවය ලැෙබිවා සුන්දර කලා කරැවානනි

  • @ranjithdoiamite5308
    @ranjithdoiamite5308 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා කලාකරුවාණනි

  • @nethmiapsara1329
    @nethmiapsara1329 ปีที่แล้ว +3

    අජරාමර නිවන් සුවය ලැබේවා සර්

    • @MAX.1266
      @MAX.1266 ปีที่แล้ว +1

      කලාලෝකය බැබලවූ සුන්දර ශේෂ්ඨ යුග පුරුෂයාණෙනි, ඔබතුමාට නිවන්සුව !

  • @nadeekageethani7668
    @nadeekageethani7668 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා

  • @nadeeshaeknaligoda8199
    @nadeeshaeknaligoda8199 ปีที่แล้ว +3

    ඔබට නිවන් සුව ලැබේවා😢🙏🙏🙏

  • @sagarikanilmini-mh5gu
    @sagarikanilmini-mh5gu ปีที่แล้ว +3

    ඔබට නිවන් සුව ලබේවා 😢😢😢 !!!

  • @danushkadanushka481
    @danushkadanushka481 ปีที่แล้ว +2

    අමරනීය ගීත.නිවන් සුව ඔබ තුමාට.

  • @sriyanichandrika881
    @sriyanichandrika881 ปีที่แล้ว +4

    Oba ape hada ware edevi hamadama kala karuwanani🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️😔

  • @darshanakumara4556
    @darshanakumara4556 ปีที่แล้ว +1

    Mewa kalpa kantharayk පවතින ඇහෙන රස විඳින සිංදු

  • @pradeepmadhusanka3714
    @pradeepmadhusanka3714 ปีที่แล้ว +3

    😥😥නිවන් සුව ලැබේවා 🙏🙏

  • @hansaniwasana8917
    @hansaniwasana8917 ปีที่แล้ว +3

    නිවන් සුවය ලැබේවා

  • @madarapushpani4934
    @madarapushpani4934 ปีที่แล้ว +6

    Sanath nandasiri kalakaruwanani obata niwan suwa lebewa 🙏🏼

  • @milansanjaya2758
    @milansanjaya2758 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා😔😭🏳️

  • @NandanaDahanayake-ms6cf
    @NandanaDahanayake-ms6cf ปีที่แล้ว +1

    නිර්වාන සම්‍පත අත්වේ‍වා ඔබතුමාට

  • @chandiwittensleger2816
    @chandiwittensleger2816 วันที่ผ่านมา

    Deydunney pata patent aadarey bandu api ada dethanaka randuu prarthana sunubunwee andurata watuney kaagey❤OHU MAGEY NOWEYDO???...❤🎉🎉 OBAYI MAMAYI EKA YAYAKA HITIYE...OBATA MATHAKA NATHIWUNATA EMA PATHUM MAGEY HADAWATHEY ADATH GOLUWEE ATHA... OBAYI MAMAYI WITHARAYI HITIYEY...???
    🎉🎉🎉❤❤

  • @rjlive6951
    @rjlive6951 2 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා කලාකරුවානනි...😢❤❤

  • @thilanganiharshika3726
    @thilanganiharshika3726 ปีที่แล้ว +2

    ඔබට නිවන් සුව ලැබේවා 😓😓😓🙏🙏🙏🙏🙏🙏

  • @Deime2
    @Deime2 ปีที่แล้ว +6

    Everlasting songs ❤️

  • @ireshamanage1000
    @ireshamanage1000 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා සර්

  • @dineshgunathilaka3459
    @dineshgunathilaka3459 ปีที่แล้ว +2

    නිවන් සුව😢

  • @supunwelikelege8712
    @supunwelikelege8712 ปีที่แล้ว +3

    Niwan suwa labewa guru utumanene!

  • @Susinet7
    @Susinet7 ปีที่แล้ว +2

    ඔබට නිවන් සුව 🙏

  • @sahirasanjudesilva8748
    @sahirasanjudesilva8748 13 วันที่ผ่านมา

    මුළු ලොව මාගෙන් අසා වී ඔබ ගැන කුමක් කියමි දෝ

  • @sunilkaduruwana9626
    @sunilkaduruwana9626 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ harima lassanai ea katata hada baawanawak wagemai 😢😢😢😢😢😢😢😢 ethumata ajaramara niwan suwaya lebeewa

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 ปีที่แล้ว +2

    Wonderful voice may u attain nibbana Sir

  • @dineshchamara5112
    @dineshchamara5112 ปีที่แล้ว +1

    Moksuwa labewa adaraniya kalakaruwanani

  • @user-pn9rs5xi1x
    @user-pn9rs5xi1x 2 หลายเดือนก่อน

    එතුමාගෙ සසර ගමන සැපවත් තැනක්ම වේවා !

  • @nhdilhani
    @nhdilhani 11 หลายเดือนก่อน +1

    Api adara karanna wastuwak niwan suwa

  • @sajinilakshika5231
    @sajinilakshika5231 ปีที่แล้ว +1

    Niwansuw labewaa

  • @chamarawijayakumara3960
    @chamarawijayakumara3960 ปีที่แล้ว +3

    Oba sada dilena tharuwaki obata niwan suwa

  • @wasanthak5488
    @wasanthak5488 ปีที่แล้ว

    නිවන් දක්නා තුරු අප අතරම ඉපදේවා...!!!

  • @themoonstone6878
    @themoonstone6878 ปีที่แล้ว

    සුබ ගමන් සර්.. පරිස්සමට යන්න... අපි ආදරෙයි..❤❤

  • @yasithachathurangi8121
    @yasithachathurangi8121 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා 😥😥😥

  • @anomaanuma3926
    @anomaanuma3926 ปีที่แล้ว

    Oba thumage handa pamansk apita ithiri kara yannama giya.niwan suwa lebewa ආදරණීය kalaakaruwaeni.😭🙏🙏🙏

  • @b.g.gunarthnagunarthna3704
    @b.g.gunarthnagunarthna3704 ปีที่แล้ว

    Sanath nandasiri kalakaruwanani obata niwan suwa.. Obe gi sada amaraniyai..

  • @Deime2
    @Deime2 ปีที่แล้ว +2

    Niuwan suwa labewa 😢

    • @nadika1298
      @nadika1298 10 หลายเดือนก่อน

      කලාකරුවානනි ඹබට නිවන් සුව ලැබෙිවා

  • @jeganath2002
    @jeganath2002 ปีที่แล้ว +1

    MAY YOU REST IN PEACE IN GOD'S LOVING ARMS. ONE THING I AM SURE THAT WE WILL MEET AGAIN, FOR NOW GOODBYE SANATH AIYA......

  • @kevinbravo1355
    @kevinbravo1355 ปีที่แล้ว

    ඔබ නැවත අප අතරම ඉපදේවා.....

  • @manjulakumara922
    @manjulakumara922 2 หลายเดือนก่อน

    Niwan suwa labawa ❤

  • @malaniamarathunga7841
    @malaniamarathunga7841 หลายเดือนก่อน

    I love you sanath nanadasiri 🥰🥰🥰🥰🥰

  • @indusanjula287
    @indusanjula287 ปีที่แล้ว

    Anee ape loketa mita wada hadak kohenda..budusarani sir ..nirawana සුවය prarthana karanwa...mage hadawathe gayakayanani oba nawataha apa atharama ipadewaa!!!

  • @user-jj6jm1lw3q
    @user-jj6jm1lw3q ปีที่แล้ว

    adaraniya kalakaruwanani oba bawanaawak, 😭❤obata niwan suwa

  • @indikag3521
    @indikag3521 ปีที่แล้ว

    Tharuwan sarani. Mahathmayaneni

  • @ShiraniDevotta
    @ShiraniDevotta ปีที่แล้ว +1

    May he rest in heavenly peace. Ĺ

  • @vasanthasr245
    @vasanthasr245 ปีที่แล้ว

    අමාමහ නිවනෙන්
    සැනසීම ලැබේවා

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @monicamonica8661
    @monicamonica8661 ปีที่แล้ว

    Niwansuwa labewa

  • @ajithfernando9577
    @ajithfernando9577 ปีที่แล้ว

    Obata niwan suwa 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️💫

  • @mesadichamathka3911
    @mesadichamathka3911 ปีที่แล้ว

    Niwan suwa lebewa ....❤

  • @harischandarapremalal285
    @harischandarapremalal285 ปีที่แล้ว

    Niwan suwa labewa

  • @jksiriwardhana7238
    @jksiriwardhana7238 ปีที่แล้ว

    Obata niwan suwa🙏🙏

  • @roshanpradeep2385
    @roshanpradeep2385 ปีที่แล้ว

    keep going❤

  • @upulgamage3613
    @upulgamage3613 ปีที่แล้ว

    cant' be comparison only one

  • @NipunPramod-qm5wu
    @NipunPramod-qm5wu ปีที่แล้ว +1

    Niwan suwa labawa Obama thumata

  • @milanshanesh8886
    @milanshanesh8886 ปีที่แล้ว

    Niwan suwa lebewa

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo ปีที่แล้ว

    Sundara kalakaruwanani oba niwanin senahewa

  • @MadaraPushpani-rg2hh
    @MadaraPushpani-rg2hh 7 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ආදරෙයි නිදහසේ රසවීන්දා ස්තුතියි කටාර් රාජ්‍යය අසොකා 😥😥😥😥 අජරාමර නිවන්සුව අත්වේවා ඔබතුමාට

  • @nish237
    @nish237 ปีที่แล้ว +1

    🤧♥️🎶

  • @dhanushkaprabuddha1881
    @dhanushkaprabuddha1881 ปีที่แล้ว

    ❤❤

  • @mallikamallika4714
    @mallikamallika4714 ปีที่แล้ว

    Niwan suwa

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 ปีที่แล้ว

    😥😥😥

  • @ashen1591
    @ashen1591 ปีที่แล้ว

    🙏😔

  • @ranjithalwis9707
    @ranjithalwis9707 หลายเดือนก่อน

    😅

  • @user-qq6xv2jl3n
    @user-qq6xv2jl3n 5 หลายเดือนก่อน

    Ponsurisoisa

  • @sadaruwansanjaya2379
    @sadaruwansanjaya2379 ปีที่แล้ว

    Vge Vgkeemk Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.gggg

  • @madushakumara5267
    @madushakumara5267 ปีที่แล้ว

    A