ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උඹල මැරුනත්.... අමරණීය මිනිස්සු ....හදවතේ ගැඹුරුම තැනින් අදටත් ආදරෙයි ....මොක් සුවය අත්වේවා ....❤❤❤❤❤
ක්ලැරන්ස් කතෝලික ද?
ක්ලැරන්ස් විජේවර්ධනයන් අදටත් ජීවත් වන comment ,,,,එදා ගායකයන් වාද්‍ය ශිල්පීන් තවමත් ජීවමානයි,,,,,තවත් වසර ගනනාවක් ඔවුන් ජිවත් වේවි,,,අපි මිය ගියත්,,,❤❤❤❤
💖💖💖💖💖
❤️❤️❤️❤️❤️❤️❤️
වැස්සයි මීදුමයි එක්ක නුවරඑළිය මේ සින්දු දාගෙන Drive කරනව කියන්නෙ ඉතින් 😍
Amo patta ❤
ඒ තරම් වෙන ෆීලින් එකක් නෑ බ්‍රෝ..මොනා කියන්නද කියල හිතාගන්න බෑ...වෙනම ලෝකයක් මේක
අම්මෝ ඒ ගැන නම් කියල වැඩක් නෑ එක අතකින් අපේ රට ගැන මාර දුකකුත් එනවා.
ඇත්තටම ඒක කියාගන්න බැරි තරමි මිහිරිම අත්දැකීමක් තමයි හරියට සුන්දර නවකතාවක් වගේ
Nyma experience eka❤
ඩික්සන් ගුණරත්න වාදන ශිල්පියා ලීඩ් ගිටාරයෙන් ක්ලැරන්ස් විජේවර්ධනයන්ට ලබා දීපූ මනරම් වාදන සහය අති විශිෂ්ටයි.
ලිඩ් ගිටාරයෙන් Dixon වාගෙම Drums වාදක ශ්‍රිකාන්ත දසනායක. කලැරන්ස් ගේ සියලුම ගී සදහා හිටියේ මේ දෙදෙනා. මීට වසර කීපයකට පෙර ශ්‍රිකාන්ත මෙලොවින් සමුගත්තා.
මේ ගීතවලට ලීඩ් ගිටාරය වාදනය කලානොවෙයි 🎸 ය කතාකරවලා තියෙන්නේ ....එතරම් සුමියුරු ලීඩ් ගිටාර් වාදනයක්...අතිදක්ෂ ලීඩ් 🎸 වාදන ශිල්පී ඩික්සන් ගුණරත්න මහතානෙණි ඔබටයි මේ උපහාරය...💐👏👏👏👍💃💃
ඩික්ශන් ගුනරත්න
නිසි ඇගයීමකට ලක් නොවූ නොමියෙන මිනිසෙක්.අවාසනාවකට අපි ඉපදෙද්දි ඔහු මේ ලෝකෙ නෑ. 😔🙏
සමකල නොහැකි සංගීතඤයෙක්....💖💖💖
Agreed as so called pundits in SLBC and SLRC didn't allow him to come up
😢
😊😊
😥❤
නියම. සින්දුනේ. කියන්න. වචන. ලියන්න. දෙයක්. ඇත්තෙම. නෑ. ඉතාමත්. අනර්ගයි. හිතට. දැනෙන. සතුට. බෙදාගන්න. කොහොමද...?ලස්සනයි. ඉස්තුති. ඔබට. 🌹🌹😍😍👍
අති විශිෂ්ට නිරවුල් වේග රිද්ම ගීත නර්තනය කරන අයට හදවතිම නර්තන ය කලහැකිය
මෙවා තමා සින්දු ...අද මොනවාද ඇහෙන සින්දු ...👍👍👍👍👍👍👍
😊😊😊💖💖💖😊😊😊
😊😊😊
පද රචනයට,සංගීත තනු රචනයට ගායනයට සහ වාදනයටඔහු එක වගේම දක්ෂයි. පදමාලාවල් පුදුම ලස්සනයි.එම ගීත කොතරම් මිහිරි ද යත් ඕනෑම අවස්ථාවකට ඔබින වා.හරිම හපනෙක්.ඔහු නැතිව ගියේ අපේ අවාසනාවට
A
කියන්න.ලියන්න.වචනනැ..මාරමලස්සන.සිංදුටික.නිදාගන්නඅාපුමට.නින්දඅමතකවුනා.එචිචරටම.ලස්සනයි.ජයවෙිවා.ඔයාලට.මම.බහරේන්සිට..බුදුසරනයි❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
ගී රස විදින්න පුලුවන් අය පමණයි ක්ලැරන්ස් අයියා ගෙ ගී අහන්නෙ මේ හැම ගීතයකටම අපි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි සිංදුව ක්ලැරන්ස් කලාකරුවාණෙනි ❤❤😊😊🎉🎉 ස්තූතියි❤❤
❤❤❤❤❤
අමරණීය ක්ලැරන්ස් සහෝදරයා මෙන්ම ,මෙවැණි සුමියුරු ගීත රචනා කළ , ගී තනු නිර්මාණය කළ , සoගීත නිර්මාණය කළ , වාදනයෙන් සහය දැක්වූ සියලුම කලා කරුවන්ට ගොඩාක් පින්. ඔබ සැම සදා අමරණීයයි.❤❤❤
SAROJA NEGAMBO .අමරණීය ක්ලැරන්ස් මේවනේ සින්දු දැන් තියන සින්දු කවිකර විකුනනු ලැබේ.GOD BLESS THANK YOU SO MUCH .....❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ වගේ ශිල්පීන් තව තවත් මේ දෙරනේ පහලවේවා!
දැන් ඉන්න එවුන් සිංදු කියනකොට මතක් වෙන්නේ දඹුල්ලේ විහාරය ලග රිලවි කෑගහනවා මුන්ට වැඩිය හොදට රිලවි කෑගහනවා
මගෙ පන වගෙ අදරෙ කරන හඩක් මොක් සුව ලැබෙවා
අපිට නැති උන ලස්සනම හඬක්.....😢😢😢
Attamie.
ශ්‍රී ලාංකීය සංගීතයේ යුගයක් නිර්මාණය කරපු ලෙජන්ඩ් කෙනෙක්....❤️❤️❤️
මෙතුමගෙ ගීත ඇහෙන කොට හිතට අමුතු ෆීලින් එකක් දැනෙන්නේ. ඉස්සර අතීතයත් එක්ක තනිවෙන්න හරිම ආසයි මෙතුමාගෙ ගීතත් එක්ක😍
@@sindumathamai 8h
💯💯
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Exactly
මෙ ලිඩිි ගිටර් වාදනය හදවත වදිවනව ස්තූතියි ඩික්සන් ගැන රත්න මහත්මයාට
Dan කොහේද සිංදු මේවායි සිංදු කියන්නේ ..👍👍👍❤️❤️❤️
නව පරපුරේ බිහිවෙන ගායකයින් හට ඉතාමත්ම ආදර්ශ වත් සින්දු පෙලක්. දැන් සිංදු මොනවද?
ලීඩ් 🎸 වලින් ලංකාවේ නියමෙටම වැඩ ගත්තේ ක්ලැරන්ස් මහත්මයා ...සදා නොමියෙන legend 🎉🙏💐
මගේ ප්‍රියතම සිංදු වලින් සමුච්චයක්...බොහෝම ස්තූතියි
🤗🤗🤗🤗
භාවනාවක්🌷🌷🌷
ඇත්ත.....🌹🌹🌹
ඇත්ත 😊😊😊😊😊
හිතට සතුටක් ගෙනෙන සින්දු
අනේ මන්දා ඉතින් මේවට ගහන්න සින්දු ලංකාවේ තියෙනවද??
ඇත්ත...🥰🥰🥰
💞💞💞
@@SonaliPramudikahgkldefdhaakadaa ,hhendri
Exactly..no words to comment ❤❤
සදා අමරනීය කලැරන්ස් .
පැරණි ගීත ඉදිරි අනාගතයට රැගෙනයන chandhimal fanando සoගීත වේදියාණනි ඔබට බොහෝමත්ම පින්❤❤❤
මගේ ලෝකයේ වීරයා
💖💖💖💖
මුළු ලෝකෙම අමතක වෙනවා මේ සින්දු ඇහුවා ම සංගීතය පපුවට ම වදිනවා ඔබට නිවන් සුවය ක්ලැරන්ස් කලාකරුවාණෙනි 🙏🙏🙏❤️❤️❤️w
මේ වගේ ආදරනීය ලයාන්විත ගී වලට මේ රටේ තැනක් නෑ. ඒකයි ඇත්ත. චිත්ත සින්දු ටිකක් නන් තියනව ගොබ්නයන්ගේ.
මොනව කරන්නද... අපි හොඳ සිංදු ටිකක් කරමු..🤗🤗🤗
Ù
මේවයෙ රස විදින්න හිතක් ඇතිවෙන්නත් පින තියෙන්න ඕන 💓💓💓💓
ලස්සනයි සිංදුව ක්ලැරන්ස් කලාකරුවාණෙනි ❤❤😊😊🎉🎉 ස්තූතියි❤❤ 3:47
දැන් ඉන්න හුලා හුලා පගර නැට්ටන් ගෙ සිංදු අහනකොට වමනෙ යන්න එනවා
😅
😂😂
බොහොම ස්තූතියි ගීතයට සහ තනුවට හානියක් නොකර සැබෑ හඬම සයිබර් අවකාශයට මුදාහැරියාට.
🤗🤗
අම්මෝ කණට මීපැණි වගේ 👌👌👌👌
ආදරෙයි ක්ලැරන්ස් අයියෙ❤අදටත් ආදරයෙන් රසවිදිනවා ඔබගේ ගිිත ❤
මෙම ගීත සැමදාම සතූටින් අහන්න පුළුවන්. 1960 1970 බිහිවූ ශ්‍රේෂ්ඨ පිඃවන්ත මුදල් පසුපස හඹා නොගිය ගායක ගායිකාවන් ගෙන් කෙනෙකි ක්ලැරන්ස් විජේවර්ධන කොතැනක සිටියත් ඹබට හොදක්ම වේවා.
සම්පූර්ණ ඇත්ත....පැරණි ගීත වල පැවැත්මට හේතුවුන ලොකුම හේතුවක් තමයි මුදල් පසුපස හඹා නොයාම....
@@sindumathamai q
Math asai mesindu walata
❤️
අතිවිශිෂ්ට නිහතමානි ශ්‍රේෂ්ට ගායකයෙක්
ක්ලැරන්ස්ගෙ හැකියාව ගැන කියන්න වචන නෑ .ඒ වගේ නිර්මාණශීලී පුද්ගලයින් ,ආයෙ බිහිවෙයි කියලා හිතන්නවත් බෑ.❤දැන් අය ගායනා කරනවා කියලා හිතාගෙන කරන එකම දේ, මේ වගේ දුර්ලභ ,වටිනා,ආදරණීය කලාකරුවන්ටත් අපහාස වෙන වැඩ කරන එකම විතරයි .😢😢
1
අද වෙනකොට ගීත කිල දෙයක් අපේ රටේ නැති නිසා මේවා ඉතා වටිනවා
අහන්න අහන්න එපා වෙන්නේ නැහැ හරිම ලස්සන යි,දැන් තියෙන්නේ මෙනවා ද,කිසිම තෙරැමක් නැහැ දැන් එවා ,එකෙ,තෙරැම,හෙයන්න මස,ගනක් යනවා ,මෙන්න ගිත,
සම්පූර්ණ ඇත්ත....🥰🥰🥰
@@sindumathamai ,,👍👍👍👍👍👍👍👍👍👍
👍👍👍🙋♂️
ඔබ සදා අමරණීයයි..මම කැමතිම ගායකයා කැලරන්ස් ....
❤❤❤❤
මෙම ගීත පරි පෝෂිත yangen රැක ගත යුතුය ..........
👍👍👍👍
පරපෝෂිතයන්
Harima lassanai..kochchara ahuwath epa wenne ne ..✌️✌️🙏🙏
ලීඩ් ගිටාරය කතාකරවන මට්ටමට වැඩ අරන් තියෙනවා ❤❤තව අවුරුදු 500කින් ඇහුවත් එදත් ආදරෙන් වැලදගනීවී..
ඔබයි නොමියෙන ගායකයා 🎤🎤🎤
දැන් ඉන්නේ ගායකයෝ නොවෙයි බංඋන් පරයෝ බං
රසයෙන් හදවත පිරෙන සිංඳු මේවා නම් මීපැනි වෑගෙන රස විඳින්න... සංගීතයේ රසාඤ්ඤතාවය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අළුත් පරපුරට ඉගෙනගන්ට මහාලොකු අපබ්‍රංශ සිංඳු නෙමෙයි හරීම සරළයි ඒත් රසයෙන් ඉතාම ඉහලයි... ආදරෙයි ක්ලැරන්ස් කවදත් අමරණීයයි...❤️❤️❤️❤️😪😪😪❤️❤️❤️
💖💖💖💖💖💖💖
මේ ගීත අසද්දී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ guitar music💎 ඔහුව සිහි කරනවා එහි වෙනම රසයක් අපට දෙනවා🌈ඇසටත් කදුලු එනවා❤️මොකදඔහු අද අප අතර නැත😥.... 🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹
දැන් උන්ට වැරදිලා ඩ්‍රම් එකේ ගැට්ටටවැදුනත් ඒක අලුත් ක්‍රමයක්..කියල හුරේදානවා
me sindu api edawaswala hondata ahuwa gayakayage katahadinma dan ithin ahanna wenne mehema thama.
what a talent. This will never die. RIP brother. Lankan from Melbourne.
අමරණීය ගායකයින් ..❤❤❤🙏🙏
Maga ආහාරය maka.තමා
අවශ්‍යනම් Description එකෙන් කැමති සිංදුව තෝරා ගන්න.....
Ok , sure
Thanks
OK
💞💞💞💞💞💞💞💞💞💞💞
ඇස් පියාගෙන අහන්න ලස්සන මනෝ ලෝකයකට සිත ඇදියනවා.හදවතේ ගායකයාණනි ඔබ තුමාට පින් ඔබෙි දිව්‍යමය හඬින් අප හදවත් කුල්මත් කරාට,ආදරෙයි අමරණීය ක්ලැරන්ස් විජේවර්ධන මහතාණනි.🙏🙏🙏❤️ 18:57
සදා නොමැකෙන ගීත
💖💖💖💖💖💖
මේ සින්දු වලට මාරම අාදරෙයි තාමත්...
එදත් අදත් අහන්න අාසය සිංදු 💞💞💞💞💞
😊😊😊😊
දැන් තියෙන්නේ සින්දු නෙමෙයි වස් කවි. මේවනේ සින්දු, අමරණීය ක්ලැරන්ස් විජේවර්ධන මහතා.
සහතික ඇත්ත Navinda....😊😊😊
❤100
⁰⁰0
දරුවා අපි තරුණ කාලයේ මේ සින්දු ආසාවෙන් අහල තියෙනවා. ඒ කාලේ අපේ වැඩිහිටි අය අපිට කිව්වා මේ වගේ වගේ තමයි.. හැම දෙයක්ම ගලා ගෙන යනවා... ඒ වෙනස් වෙනස් කාලය තුළ වෙනස් වෙනස් දේ එනවා ... හොඳ දේවල් මතකයේ රැඳී වල්පල් විසි වෙනවා.
නියමම වචනේ. අද ඇහුවේ "වස් කවි"සුපිරිම යෙදුම..
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කට හඩ
One of the Best Singer of the Sri Lanka.My Favorite Singer.
කලැරන්ස් ජෝති නමි ඉතං❤
පුදුම සතුටක් දැනෙන්නෙ මේ සින්දු නැවත නැවතත් කණට ඇහෙන එනකොට අතීතයට දුවන් යන්න හිතෙනවා ❤️
අප අතහැර ගියත් සදාදරඅමරනිය .කලා කරුවා Clarence aiya❤❤❤❤❤.........අති දක්ශ වාදන ශිල්පිDikson Gunaratne ඔබත්❤❤❤❤❤❤.........අපගේ දිවියේ නොමැකෙනමතකයන්.!!
Supirima sindu tikk
Thank you....🤗🤗🤗
ගොඩක් ලස්සන සිංදු ටිකක් 🖒🖒❤❤
Supiri ! sadahatama nomekena githa mewa ! Thanks !
Akanam.attama.tama.msmat.ahannema.paran.sindu.harema.lassanai
Mona tharam mihirida ahan inna asayi. Harima lasss wagema arthawath. Obata niwan sepa lebewa. Kala karuwanane.
Parana sindhu hadhawate thaama aluth
Old quality එකම තියෙනවා ❤
කිසිදා අමතක නොවන හදවතේ රැදි ගීත💓😍
🤗🤗🤗
සිය දහස් වාරයක් උනත් අහන්ඩ පුලුවන් .ඒ තරම් කනට මිහිරියි.සරල සුගම පද රචනය ,ඊටම නොදැවෙනී සන්ගීතෙ ,ගායනය කොතරම් අපූරු ද.දැන් තියෙන හරසුන් ගීත වගේද
සහතික ඇත්ත
නියමයි♥
මෙවා ඇහෙන කොට ඇත්තටම 70 /80 දසකයට උස්සලා තියනවා වගෙ දැනෙන්නෙ ඒ තරම් මිහිරි අතීතයකි
Drums ගහන්න ඉගෙන ගන්න එකෙක්ට . ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. 6/8 එකින් එකට වෙනස්
You are correct.....👍👍👍
@@sindumathamai aththa...
ඔබයි මගේ වීරයා samson ෆ්‍රොම් state of america
💯🙋♂️👍
eeka aththa.. 🎉🎉mee apee kaale sindu
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආයෙ කවදාවත් මෙවන් නිර්මාණ රසවිඳින්න අළුත් නිර්මාණ බිහිනොවේවි
Excellent. Donot destroy these songs.
නියමයි clarens
💖💖💖
නොනැසෙන ගීත ගැයූ, අමරණීය ක්ලැරන්ස්!...
La sua musica sarà per sempre❤ from Italy / El Salvador.
Lovely songs for ever and ever
Definitely.....👍👍👍👍
You never can beat Mr. Clarence in terms of Lyrics, Music composing and singing. 🥰🥰🥰🥰🥰
Superb 👍👍👍
When think 🤔 of these singers feeling very sad 😔 just memories only remain may his soul rest in peace
දන් ඉන්න ඔය ලොකු, ලොකු, ස්ටාර්, ලොව, ලොකු, සංගීත කන්ඩායනුත් ගායනා කරන්නේ අහලා එපාවෙන්නේ නැති මෙවැනි ගීත.....දැන් කොහෙද මේ වගේ ගීත ගායනා කරන ගායකයෝ,ගායිකාවෝ....
ඇමෙරිකාවේ neil diamond ට සම කල හැකි සම කාලින ගායකෙක් clarence කියන්නේ
මෙවන් මියුරු සර සවනට මිහිරකි. අමරණීය නිර්මාණ
මට නම් ඔබ මිය ගියේ නැත ක්ලැරන්ස්.....
Your Song my heart Best of you
Samajayata sanwediwoo, kalathmaka yowun nirmana menma yahapath adarshewath gee nirmanada thilinakela CLERANCE WACHANAYE PARISAMAPTHA ARTHAYENMA SEBEMA KALAKARUWEK..! Ohuta SADAKALIKA DEWSUWAYA HIMIWEWA.!..Eda sirilankawe asiriya newatha udawewa.....KORONA WIYASANAYA LOWEN SADAHATAMA DURUWEWAAAAA.!
obage mema yahapath prarthana siyallama apageth prarthanawai....💖💖💖💖💖
Thank you so much for the song selection
You are welcome...🙏🙏🙏🤗🤗🤗
🤗🤗🙃
Good songs
මෙවනෙ සින්දු
ඇත්ත...🤗🤗🤗
😍😍😍😊
ඔබගෙ කටහඩ සදා අමරනීයය් සදාකල් පූජනීයය අවශ්‍යයම කාලයට ඔයවගෙ අය අපට අහිමි උනේ
Very good collection. Nicely organized.
දැන් ඉන්න ගායකයෝ මේ සිංදු අහලවත් හැදියල්ලා..
Mr.Clarence wijewardene we can't forget you.💕 Lovely voice.
Nice🌹
Aasama sindu.aasama gaayakaya...RIP❤❤❤🎉🎉🎉😢😢
උඹල මැරුනත්.... අමරණීය මිනිස්සු ....
හදවතේ ගැඹුරුම තැනින් අදටත් ආදරෙයි ....
මොක් සුවය අත්වේවා ....❤❤❤❤❤
ක්ලැරන්ස් කතෝලික ද?
ක්ලැරන්ස් විජේවර්ධනයන් අදටත් ජීවත් වන comment ,,,,එදා ගායකයන් වාද්‍ය ශිල්පීන් තවමත් ජීවමානයි,,,,,තවත් වසර ගනනාවක් ඔවුන් ජිවත් වේවි,,,අපි මිය ගියත්,,,❤❤❤❤
💖💖💖💖💖
❤️❤️❤️❤️❤️❤️❤️
වැස්සයි මීදුමයි එක්ක නුවරඑළිය මේ සින්දු දාගෙන Drive කරනව කියන්නෙ ඉතින් 😍
Amo patta ❤
ඒ තරම් වෙන ෆීලින් එකක් නෑ බ්‍රෝ..මොනා කියන්නද කියල හිතාගන්න බෑ...වෙනම ලෝකයක් මේක
අම්මෝ ඒ ගැන නම් කියල වැඩක් නෑ එක අතකින් අපේ රට ගැන මාර දුකකුත් එනවා.
ඇත්තටම ඒක කියාගන්න බැරි තරමි මිහිරිම අත්දැකීමක් තමයි හරියට සුන්දර නවකතාවක් වගේ
Nyma experience eka❤
ඩික්සන් ගුණරත්න වාදන ශිල්පියා ලීඩ් ගිටාරයෙන් ක්ලැරන්ස් විජේවර්ධනයන්ට ලබා දීපූ මනරම් වාදන සහය අති විශිෂ්ටයි.
ලිඩ් ගිටාරයෙන් Dixon වාගෙම Drums වාදක ශ්‍රිකාන්ත දසනායක. කලැරන්ස් ගේ සියලුම ගී සදහා හිටියේ මේ දෙදෙනා. මීට වසර කීපයකට පෙර ශ්‍රිකාන්ත මෙලොවින් සමුගත්තා.
මේ ගීතවලට ලීඩ් ගිටාරය වාදනය කලානොවෙයි 🎸 ය කතාකරවලා තියෙන්නේ ....එතරම් සුමියුරු ලීඩ් ගිටාර් වාදනයක්...
අතිදක්ෂ ලීඩ් 🎸 වාදන ශිල්පී ඩික්සන් ගුණරත්න මහතානෙණි ඔබටයි මේ උපහාරය...💐👏👏👏👍💃💃
ඩික්ශන් ගුනරත්න
නිසි ඇගයීමකට ලක් නොවූ නොමියෙන මිනිසෙක්.අවාසනාවකට අපි ඉපදෙද්දි ඔහු මේ ලෝකෙ නෑ. 😔🙏
සමකල නොහැකි සංගීතඤයෙක්....💖💖💖
Agreed as so called pundits in SLBC and SLRC didn't allow him to come up
😢
😊😊
😥❤
නියම. සින්දුනේ. කියන්න. වචන. ලියන්න. දෙයක්. ඇත්තෙම. නෑ. ඉතාමත්. අනර්ගයි. හිතට. දැනෙන. සතුට. බෙදාගන්න. කොහොමද...?
ලස්සනයි. ඉස්තුති. ඔබට. 🌹🌹😍😍👍
අති විශිෂ්ට නිරවුල් වේග රිද්ම ගීත නර්තනය කරන අයට හදවතිම නර්තන ය කලහැකිය
මෙවා තමා සින්දු ...අද මොනවාද ඇහෙන සින්දු ...👍👍👍👍👍👍👍
😊😊😊💖💖💖😊😊😊
😊😊😊
පද රචනයට,සංගීත තනු රචනයට ගායනයට සහ වාදනයටඔහු එක වගේම දක්ෂයි. පදමාලාවල් පුදුම ලස්සනයි.එම ගීත කොතරම් මිහිරි ද යත් ඕනෑම අවස්ථාවකට ඔබින වා.හරිම හපනෙක්.ඔහු නැතිව ගියේ අපේ අවාසනාවට
A
කියන්න.ලියන්න.වචනනැ..මාරමලස්සන.සිංදුටික.නිදාගන්නඅාපුමට.නින්දඅමතකවුනා.එචිචරටම.ලස්සනයි.ජයවෙිවා.ඔයාලට.මම.බහරේන්සිට..බුදුසරනයි❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
💖💖💖💖💖
ගී රස විදින්න පුලුවන් අය පමණයි ක්ලැරන්ස් අයියා ගෙ ගී අහන්නෙ මේ හැම ගීතයකටම අපි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි සිංදුව ක්ලැරන්ස් කලාකරුවාණෙනි ❤❤😊😊🎉🎉 ස්තූතියි❤❤
❤❤❤❤❤
අමරණීය ක්ලැරන්ස් සහෝදරයා මෙන්ම ,මෙවැණි සුමියුරු ගීත රචනා කළ , ගී තනු නිර්මාණය කළ , සoගීත නිර්මාණය කළ , වාදනයෙන් සහය දැක්වූ සියලුම කලා කරුවන්ට ගොඩාක් පින්. ඔබ සැම සදා අමරණීයයි.❤❤❤
SAROJA NEGAMBO .
අමරණීය ක්ලැරන්ස් මේවනේ සින්දු දැන් තියන සින්දු කවිකර විකුනනු ලැබේ.
GOD BLESS THANK YOU SO MUCH .....❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ වගේ ශිල්පීන් තව තවත් මේ දෙරනේ පහලවේවා!
දැන් ඉන්න එවුන් සිංදු කියනකොට මතක් වෙන්නේ දඹුල්ලේ විහාරය ලග රිලවි කෑගහනවා මුන්ට වැඩිය හොදට රිලවි කෑගහනවා
මගෙ පන වගෙ අදරෙ කරන හඩක් මොක් සුව ලැබෙවා
අපිට නැති උන ලස්සනම හඬක්.....😢😢😢
Attamie.
ශ්‍රී ලාංකීය සංගීතයේ යුගයක් නිර්මාණය කරපු ලෙජන්ඩ් කෙනෙක්....❤️❤️❤️
මෙතුමගෙ ගීත ඇහෙන කොට හිතට අමුතු ෆීලින් එකක් දැනෙන්නේ. ඉස්සර අතීතයත් එක්ක තනිවෙන්න හරිම ආසයි මෙතුමාගෙ ගීතත් එක්ක😍
සමකල නොහැකි සංගීතඤයෙක්....💖💖💖
@@sindumathamai 8h
💯💯
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Exactly
මෙ ලිඩිි ගිටර් වාදනය හදවත වදිවනව ස්තූතියි ඩික්සන් ගැන රත්න මහත්මයාට
Dan කොහේද සිංදු මේවායි සිංදු කියන්නේ ..👍👍👍❤️❤️❤️
නව පරපුරේ බිහිවෙන ගායකයින් හට ඉතාමත්ම ආදර්ශ වත් සින්දු පෙලක්. දැන් සිංදු මොනවද?
💖💖💖💖💖
ලීඩ් 🎸 වලින් ලංකාවේ නියමෙටම වැඩ ගත්තේ ක්ලැරන්ස් මහත්මයා ...සදා නොමියෙන legend 🎉🙏💐
මගේ ප්‍රියතම සිංදු වලින් සමුච්චයක්...බොහෝම ස්තූතියි
🤗🤗🤗🤗
භාවනාවක්🌷🌷🌷
ඇත්ත.....🌹🌹🌹
😊😊😊
ඇත්ත 😊😊😊😊😊
හිතට සතුටක් ගෙනෙන සින්දු
අනේ මන්දා ඉතින් මේවට ගහන්න සින්දු ලංකාවේ තියෙනවද??
ඇත්ත...🥰🥰🥰
💞💞💞
@@SonaliPramudikahgkldefdhaakadaa ,hhendri
Exactly..no words to comment ❤❤
සදා අමරනීය කලැරන්ස් .
පැරණි ගීත ඉදිරි අනාගතයට රැගෙනයන chandhimal fanando සoගීත වේදියාණනි ඔබට බොහෝමත්ම පින්❤❤❤
මගේ ලෝකයේ වීරයා
💖💖💖💖
මුළු ලෝකෙම අමතක වෙනවා මේ සින්දු ඇහුවා ම සංගීතය පපුවට ම වදිනවා ඔබට නිවන් සුවය ක්ලැරන්ස් කලාකරුවාණෙනි 🙏🙏🙏❤️❤️❤️w
මේ වගේ ආදරනීය ලයාන්විත ගී වලට මේ රටේ තැනක් නෑ. ඒකයි ඇත්ත. චිත්ත සින්දු ටිකක් නන් තියනව ගොබ්නයන්ගේ.
මොනව කරන්නද... අපි හොඳ සිංදු ටිකක් කරමු..🤗🤗🤗
Ù
මේවයෙ රස විදින්න හිතක් ඇතිවෙන්නත් පින තියෙන්න ඕන 💓💓💓💓
😊😊
ලස්සනයි සිංදුව ක්ලැරන්ස් කලාකරුවාණෙනි ❤❤😊😊🎉🎉 ස්තූතියි❤❤ 3:47
දැන් ඉන්න හුලා හුලා පගර නැට්ටන් ගෙ සිංදු අහනකොට වමනෙ යන්න එනවා
😅
😂😂
බොහොම ස්තූතියි ගීතයට සහ තනුවට හානියක් නොකර සැබෑ හඬම සයිබර් අවකාශයට මුදාහැරියාට.
🤗🤗
අම්මෝ කණට මීපැණි වගේ 👌👌👌👌
ආදරෙයි ක්ලැරන්ස් අයියෙ❤අදටත් ආදරයෙන් රසවිදිනවා ඔබගේ ගිිත ❤
මෙම ගීත සැමදාම සතූටින් අහන්න පුළුවන්. 1960 1970 බිහිවූ ශ්‍රේෂ්ඨ පිඃවන්ත මුදල් පසුපස හඹා නොගිය ගායක ගායිකාවන් ගෙන් කෙනෙකි ක්ලැරන්ස් විජේවර්ධන කොතැනක සිටියත් ඹබට හොදක්ම වේවා.
සම්පූර්ණ ඇත්ත....පැරණි ගීත වල පැවැත්මට හේතුවුන ලොකුම හේතුවක් තමයි මුදල් පසුපස හඹා නොයාම....
@@sindumathamai q
Math asai mesindu walata
❤️
අතිවිශිෂ්ට නිහතමානි ශ්‍රේෂ්ට ගායකයෙක්
ක්ලැරන්ස්ගෙ හැකියාව ගැන කියන්න වචන නෑ .ඒ වගේ නිර්මාණශීලී පුද්ගලයින් ,ආයෙ බිහිවෙයි කියලා හිතන්නවත් බෑ.❤
දැන් අය ගායනා කරනවා කියලා හිතාගෙන කරන එකම දේ, මේ වගේ දුර්ලභ ,වටිනා,ආදරණීය කලාකරුවන්ටත් අපහාස වෙන වැඩ කරන එකම විතරයි .😢😢
1
අද වෙනකොට ගීත කිල දෙයක් අපේ රටේ නැති නිසා මේවා ඉතා වටිනවා
අහන්න අහන්න එපා වෙන්නේ නැහැ හරිම ලස්සන යි,දැන් තියෙන්නේ මෙනවා ද,කිසිම තෙරැමක් නැහැ දැන් එවා ,එකෙ,තෙරැම,හෙයන්න මස,ගනක් යනවා ,මෙන්න ගිත,
සම්පූර්ණ ඇත්ත....🥰🥰🥰
@@sindumathamai ,,👍👍👍👍👍👍👍👍👍👍
👍👍👍🙋♂️
ඔබ සදා අමරණීයයි..මම කැමතිම ගායකයා කැලරන්ස් ....
❤❤❤❤
මෙම ගීත පරි පෝෂිත yangen රැක ගත යුතුය ..........
👍👍👍👍
පරපෝෂිතයන්
Harima lassanai..kochchara ahuwath epa wenne ne ..✌️✌️🙏🙏
ලීඩ් ගිටාරය කතාකරවන මට්ටමට වැඩ අරන් තියෙනවා ❤❤
තව අවුරුදු 500කින් ඇහුවත් එදත් ආදරෙන් වැලදගනීවී..
ඔබයි නොමියෙන ගායකයා 🎤🎤🎤
දැන් ඉන්නේ ගායකයෝ නොවෙයි බංඋන් පරයෝ බං
රසයෙන් හදවත පිරෙන සිංඳු මේවා නම් මීපැනි වෑගෙන රස විඳින්න... සංගීතයේ රසාඤ්ඤතාවය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අළුත් පරපුරට ඉගෙනගන්ට මහාලොකු අපබ්‍රංශ සිංඳු නෙමෙයි හරීම සරළයි ඒත් රසයෙන් ඉතාම ඉහලයි... ආදරෙයි ක්ලැරන්ස් කවදත් අමරණීයයි...❤️❤️❤️❤️😪😪😪❤️❤️❤️
💖💖💖💖💖💖💖
මේ ගීත අසද්දී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ guitar music💎 ඔහුව සිහි කරනවා එහි වෙනම රසයක් අපට දෙනවා🌈ඇසටත් කදුලු එනවා❤️මොකදඔහු අද අප අතර නැත😥.... 🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹
දැන් උන්ට වැරදිලා ඩ්‍රම් එකේ ගැට්ටටවැදුනත් ඒක අලුත් ක්‍රමයක්..කියල හුරේදානවා
me sindu api edawaswala hondata ahuwa gayakayage katahadinma dan ithin ahanna wenne mehema thama.
💖💖💖💖💖
what a talent. This will never die. RIP brother. Lankan from Melbourne.
අමරණීය ගායකයින් ..❤❤❤🙏🙏
Maga ආහාරය maka.තමා
අවශ්‍යනම් Description එකෙන් කැමති සිංදුව තෝරා ගන්න.....
Ok , sure
Thanks
OK
💞💞💞💞💞💞💞💞💞💞💞
ඇස් පියාගෙන අහන්න ලස්සන මනෝ ලෝකයකට සිත ඇදියනවා.හදවතේ ගායකයාණනි ඔබ තුමාට පින් ඔබෙි දිව්‍යමය හඬින් අප හදවත් කුල්මත් කරාට,ආදරෙයි අමරණීය ක්ලැරන්ස් විජේවර්ධන මහතාණනි.🙏🙏🙏❤️ 18:57
සදා නොමැකෙන ගීත
💖💖💖💖💖💖
මේ සින්දු වලට මාරම අාදරෙයි තාමත්...
එදත් අදත් අහන්න අාසය සිංදු 💞💞💞💞💞
😊😊😊😊
දැන් තියෙන්නේ සින්දු නෙමෙයි වස් කවි. මේවනේ සින්දු, අමරණීය ක්ලැරන්ස් විජේවර්ධන මහතා.
සහතික ඇත්ත Navinda....😊😊😊
❤100
⁰⁰0
දරුවා අපි තරුණ කාලයේ මේ සින්දු ආසාවෙන් අහල තියෙනවා. ඒ කාලේ අපේ වැඩිහිටි අය අපිට කිව්වා මේ වගේ වගේ තමයි..
හැම දෙයක්ම ගලා ගෙන යනවා... ඒ වෙනස් වෙනස් කාලය තුළ වෙනස් වෙනස් දේ එනවා ... හොඳ දේවල් මතකයේ රැඳී වල්පල් විසි වෙනවා.
නියමම වචනේ. අද ඇහුවේ
"වස් කවි"සුපිරිම යෙදුම..
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කට හඩ
One of the Best Singer of the Sri Lanka.
My Favorite Singer.
කලැරන්ස් ජෝති නමි ඉතං❤
💖💖💖💖
පුදුම සතුටක් දැනෙන්නෙ මේ සින්දු නැවත නැවතත් කණට ඇහෙන එනකොට අතීතයට දුවන් යන්න හිතෙනවා ❤️
❤❤❤❤❤
❤❤❤❤
අප අතහැර ගියත් සදාදර
අමරනිය .කලා කරුවා Clarence aiya❤❤❤❤❤.........
අති දක්ශ වාදන ශිල්පි
Dikson Gunaratne ඔබත්❤❤❤❤❤❤.........
අපගේ දිවියේ නොමැකෙන
මතකයන්.!!
Supirima sindu tikk
Thank you....🤗🤗🤗
ගොඩක් ලස්සන සිංදු ටිකක් 🖒🖒❤❤
Supiri ! sadahatama nomekena githa mewa ! Thanks !
🤗🤗🤗🤗
Akanam.attama.tama.msmat.ahannema.paran.sindu.harema.lassanai
Mona tharam mihirida ahan inna asayi. Harima lasss wagema arthawath. Obata niwan sepa lebewa. Kala karuwanane.
Parana sindhu hadhawate thaama aluth
Old quality එකම තියෙනවා ❤
කිසිදා අමතක නොවන හදවතේ රැදි ගීත💓😍
🤗🤗🤗
💯💯
සිය දහස් වාරයක් උනත් අහන්ඩ පුලුවන් .ඒ තරම් කනට මිහිරියි.සරල සුගම පද රචනය ,ඊටම නොදැවෙනී සන්ගීතෙ ,ගායනය කොතරම් අපූරු ද.දැන් තියෙන හරසුන් ගීත වගේද
සහතික ඇත්ත
නියමයි♥
මෙවා ඇහෙන කොට ඇත්තටම 70 /80 දසකයට උස්සලා තියනවා වගෙ දැනෙන්නෙ ඒ තරම් මිහිරි අතීතයකි
Drums ගහන්න ඉගෙන ගන්න එකෙක්ට . ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. 6/8 එකින් එකට වෙනස්
You are correct.....👍👍👍
@@sindumathamai aththa...
ඔබයි මගේ වීරයා samson ෆ්‍රොම් state of america
💯🙋♂️👍
eeka aththa.. 🎉🎉mee apee kaale sindu
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආයෙ කවදාවත් මෙවන් නිර්මාණ රසවිඳින්න අළුත් නිර්මාණ බිහිනොවේවි
Excellent. Donot destroy these songs.
නියමයි clarens
💖💖💖
නොනැසෙන ගීත ගැයූ,
අමරණීය ක්ලැරන්ස්!...
La sua musica sarà per sempre❤ from Italy / El Salvador.
Lovely songs for ever and ever
Definitely.....👍👍👍👍
You never can beat Mr. Clarence in terms of Lyrics, Music composing and singing. 🥰🥰🥰🥰🥰
Superb 👍👍👍
When think 🤔 of these singers feeling very sad 😔 just memories only remain may his soul rest in peace
දන් ඉන්න ඔය ලොකු, ලොකු, ස්ටාර්, ලොව, ලොකු, සංගීත කන්ඩායනුත් ගායනා කරන්නේ අහලා එපාවෙන්නේ නැති මෙවැනි ගීත.....
දැන් කොහෙද මේ වගේ ගීත ගායනා කරන ගායකයෝ,ගායිකාවෝ....