සනත් නන්දසිරි ශූරීන්ගේ ගී එකතුව |Sanath Nandasiri Songs Collection ♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2022
  • Sanath Nandasiri songs collection.
    Created by Y & T Creations.Thanks for watching..
    🙏Please subscribe, support and sponsor our channel... ❤️❤️❤️
    #sinhala sindu
    #best sinhala songs
    #sinhala old songs
    sinhala sad songs
    ඔබේ රුව යලි නොපෙනේවි,
    ඔබේ මියුරු ගී හඬ,
    යලි යලිත් මා සිතේ රැව් දේවී,
    ඔබ සෑමදා රැදේවි,
    හිතේ ගැඹුරුම තැනක,
    අද හෙට මෙන් මතුවටත්
    අමරණීය මතකයක් ලෙස...
    මා සිත්ගත් ගාන්ධාරවරයාණනි.
    ඔබට අමා මහ නිවන් සුව ලැබේවා
    ❤️❤️❤️❤️
  • บันเทิง

ความคิดเห็น • 234

  • @user-if1tt3ss5c
    @user-if1tt3ss5c หลายเดือนก่อน +2

    අම්පාර උහන මහ විද්‍යාලයෙන් පළමු පත් වීම ලද ඒ ගාන්ධාර්වයාණන් සිදු කල මෙහෙවර සංගීතයට මෙතෙකැයි කියා නිම කල නොහැක... සංගීත් නිපුන් සනත් නන්දසිරි ගුරු පියාණන් ට සුභ ගමන්...❤ 🙏

  • @ytcreations
    @ytcreations  ปีที่แล้ว +30

    ඔබේ රුව යලි නොපෙනේවි,
    ඔබේ මියුරු ගී හඬ,
    යලි යලිත් මා සිතේ රැව් දේවී,
    ඔබ සෑමදා රැදේවි,
    හිතේ ගැඹුරුම තැනක,
    අද හෙට මෙන් මතුවටත්
    අමරණීය මතකයක් ලෙස...
    මා සිත්ගත් ගාන්ධාරවරයාණනි.
    ඔබට අමා මහ නිවන් සුව ලැබේවා
    ❤️❤️❤️❤️

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 10 หลายเดือนก่อน +20

    ඔබතූමාගේ මිහිරි හඩ අපේ දෙසවන් පිනවයි ඔබතූමාට උතූම් වූ නිවන් සූව ලැබේවා🙏🙏🙏

  • @sureshudayasri7675
    @sureshudayasri7675 6 หลายเดือนก่อน +10

    මට මේ ගීත අහන්න බෑ
    දෑසට කදුලු එනවා ඒ තරමට මගේ ජීවිතය ට
    සන්වේදීයි

    • @ruwank.
      @ruwank. 2 หลายเดือนก่อน

      😢

  • @ShanthilathaFernando-by8uu
    @ShanthilathaFernando-by8uu ปีที่แล้ว +23

    ආදරණීය සුහර්දයානනි. ඔබගේ සමුගැනීම වේදනාවක් වුවද ඔබ.අප සිංහල ජාතියට ඉතිරි කල ඒ අමරණීය හරබර ගීත සමුදාය අපටමහගු වූ නිධානයකි.ලෝක න්‍යාය අනුව සියලුදේ අහිමි වුවත් ඔබගේ ගීත නිධානය අපගේ මතු පරම්පරාවටත් මහගු නිල් මැණිකක් ය.ඔබට නිවන් සුව සුහර්දයානනි.

  • @sunethramaryfrancisco7869
    @sunethramaryfrancisco7869 5 หลายเดือนก่อน +13

    සනත් නන්දසිරි මහා ගායකයානෙනි ඔබට මොක් සුව පතමි ඔබ තුමාගේ ගිත ඇහෙ විට ම⁣ගෙ අතිතය මට සිහිවෙ නමුත් මා ඉතා දුක් බර ජිවිතයක් ගත කරමි ස්තුතියි

    • @ruwank.
      @ruwank. 2 หลายเดือนก่อน

      😢

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 4 หลายเดือนก่อน +2

    මම මෙතුමන්ගේ ගිිත ඉතා ගරැත්වයෙන් ටික් ටොක් එකේ ගායනා කරනවා .මටත් වාසනාවකට එ් අමරණිිය හඩ ටිකක් තියෙනඑක ගැන අාඩමිබරයි සන්ලිිත් නිපුන් මහාචාර්ය නන්දසිරි මැතිදුණි අවාසනාවට අද ඔබ තුමන් අප අතහැර ගොසින් එ්ත් එ් හඩ සදා අප මතකයේ නොමැරිි තවත් පරමිපරා ගානකට මෙි විසවයේ රැදිි තියේවි ඔබ තුමන්ට නිර්වාණ සුවය අත්වෙිවා .🙏🙏🙏🙏❤💚💜💙

  • @damithasanka-in1ur
    @damithasanka-in1ur ปีที่แล้ว +46

    කොච්චර අළුත් සිංදු තිබුණත් මේ සිංදු වල පද රචනය, තනුව, සංගීතයට ඇයි මේ තරම් හිත යන්නේ. මේක තනිකර හාවනාවක්. කොතරම් මිහිරිද. ❤

  • @namalgamage7741
    @namalgamage7741 ปีที่แล้ว +20

    ඔබතුමන්ට අමාමහ නිවන් සුව ලැබේවා !

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN ปีที่แล้ว +13

    නිවන් සුව ලැබේවා කලාකරුවානනි🥺🥺🥺🥺
    2023 -03-28

  • @padmawijayawardana4771
    @padmawijayawardana4771 ปีที่แล้ว +17

    ලයාන්විත හඩින් අප සිත් සැනසු ඔබ තුමාට නිවන් සුවය ලැබේවා 🙏🏼🙏🏼

  • @jeewakaprasad6897
    @jeewakaprasad6897 ปีที่แล้ว +13

    ඝාන්ධර්වයාණෙනි,
    ඔබට අමාමහා නිවන් සුවය ප්‍රාර්ථනා කරමු....!!!!
    🙏🙏🙏🙏🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +20

    නිවන් සුවය ලැබේවා මහත්මයාණෙනි 😢😢😢

  • @reflectionmusic668
    @reflectionmusic668 4 หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා ..

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 หลายเดือนก่อน +1

    මේතුමාට.අජරාමරනිවන්සුව පතමූ හරිම ලස්සනයි ආදරෙයි නිදහසේ රසවීන්දා ස්තුතියි කටාර් රාජ්‍යය අසොකා 😥😥😥😥🌹🙏🏽🇱🇰🇶🇦

  • @senanayakasenanayaka686
    @senanayakasenanayaka686 ปีที่แล้ว +24

    නිවන් සුව ඔබතුමාට...🙏🙏

  • @uditharavihansa1970
    @uditharavihansa1970 ปีที่แล้ว +11

    නිවන් සුව ලැබෙවා ....🙏🙏🙏 මාහත්මයා 🙏🙏🙏

  • @MrRuwanp
    @MrRuwanp ปีที่แล้ว +10

    අප සැනසූ ඔබට පිං. ඔබට අමා මහ නිවන් සුව අත්වේවා

  • @dddgggf9023
    @dddgggf9023 ปีที่แล้ว +12

    සුබ ගමන් සනත් සර්🥺🙏🙏🙏🙏

  • @thanuhatharasinghe
    @thanuhatharasinghe ปีที่แล้ว +19

    අදත්, හෙටත්, මතු අනාගතයටත්
    අසන්නටත් විඳින්නටත් හැකි අනර්ඝ සුභාවිත ගීත රැසක් තිළිණ කොට නික්ම ගියත් සදා හදවත් තුළ නොමියෙන ඔබතුමා ට නිවන් සුව අත්වේවා!!😢🙏🙏

  • @chamilawijeweera3138
    @chamilawijeweera3138 ปีที่แล้ว +18

    රාගාලංකාරය වැනි විශිෂ්ට පොත්පත් රචනා කළ ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏 මගේ සංගීත ගුරුතුමාගේ ආදරණීය ගුරු පියාණෙනී 😢

    • @peshalapela8136
      @peshalapela8136 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @samanthasg9637
      @samanthasg9637 ปีที่แล้ว +1

      🎉🎉🎉🎉🎉🎉

  • @selmarakela
    @selmarakela ปีที่แล้ว +4

    පිබිදෙන ලොව හා තරග කරන්නට
    හෙට උදයේම යා යුතු වේ
    ඔබෙන් දුරව සිටිනා හැම මොහොතෙම ඔබේ හදට වැඩියෙන් තම ළන් වෙයි.
    සැඳෑ කළුවර ගීතඅසා තිබූ මුත්
    එ අනර්ඝ පද පේළිය
    හදවතට බලපෑමක් ඇති කළේ නැත,
    එහෙත් ඔබ වියෝ වු පසුව ඔබේ ගිය අහද්දි එය හද සොරාගත්තා,
    මිනිස් හිත එසේ මායාකරීය
    මියගිය පසුව ,අහිමි උ පසුව අපි යම් දේවල් බදා වැළඳ ගනී

  • @chandimadamayanthi4295
    @chandimadamayanthi4295 ปีที่แล้ว +14

    ගීතයෙන් හදවත් පිනවා සමුගත් මහා යුග පුරුෂයානෙනි ඔබට සුබ ගමන්...........

  • @user-ef4ie3nc7j
    @user-ef4ie3nc7j 4 หลายเดือนก่อน +4

    හදවත riduna ඔබ ge වියෝව අහල

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +22

    එතුමා ගේ අපි අහන්නේ මීට වසර 40 ක් ට පෙර අදටත් ඒ ගීත අගය කරමු ඔහු ජීවතුන් අතර නැති වගක් අපට නොදැනේය ❤❤❤❤❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @chandijaya8899
    @chandijaya8899 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා!

  • @mudiyansepathmasiri2938
    @mudiyansepathmasiri2938 ปีที่แล้ว +7

    ඔබ තුමාට නිවන් සුවය ලැබේවා

  • @mdjmdj3256
    @mdjmdj3256 ปีที่แล้ว +9

    සනත් සර් ඔබට තෙරුවන් ආරණයි. මගෙයි මගෙ අම්ම්ගෙයි ආදනීයම ගායකයා ඔබ තුමයි... දීර්ඝායු වේවා සර්

    • @karunathilakakarunathilaka258
      @karunathilakakarunathilaka258 ปีที่แล้ว +2

      කවදාවත් මේ කටහඩ අපේ සිත් වලින් නොමකෙවී 😢

  • @jayanthihewaduwage7321
    @jayanthihewaduwage7321 5 หลายเดือนก่อน +3

    දෙව්ලොවෙන් ආරාධනා ලැබ ගියාදෝ මෙතරම් ලයාදර හඩක් කවදාඅසන්නද

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 ปีที่แล้ว +4

    පැරනි සින්දුවල් තියෙන ඒ හැගීම අනේ මන්ද දැන් සින්දුවල මට නම් දැනෙන්නෙම නෑ....... අපි ත් මේවත් එක්කම පරන වෙලා ද මන්ද

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 6 หลายเดือนก่อน +1

      ඒ සි0දු දියමන්ති වගේ යාලුවේ

    • @sanasdoolapandan4493
      @sanasdoolapandan4493 6 หลายเดือนก่อน +1

      ආයෙ ආවා යලුවා සින්දුව අහන්න

  • @zhuntermax
    @zhuntermax ปีที่แล้ว +8

    නිවන් සුව ලැබේවා සර් 😢🙏

  • @chandanaindunil9083
    @chandanaindunil9083 ปีที่แล้ว +20

    දෙසවන් ගී මිහිරෙන් නිවා සැනසූ...සදා නොමියෙන ගී හඩ...ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @KumariKumari-pv7zc
    @KumariKumari-pv7zc ปีที่แล้ว +3

    Niwn suwa labwa santh nandsri mahathmyta.mathuma jiwa mana nathi unth kata hada samda pawthiwa..❤❤❤😂😂👌👌🇱🇰🇱🇰👍👍💚💙🤍🙏🙏

  • @chahuras
    @chahuras ปีที่แล้ว +4

    ඔබ තුමාට නිවන්සුව ප්‍රාර්තනාකරනව.

  • @chamaradissanayake2661
    @chamaradissanayake2661 ปีที่แล้ว +8

    මහා යුග පුරුශයානනි, ඔබට නිවන් සුව.😢

  • @isharanadishani4432
    @isharanadishani4432 ปีที่แล้ว +6

    නිවන් සුව අත්වේවා! කලාකරුවාණි.

  • @neranjanapriyashantha8555
    @neranjanapriyashantha8555 10 หลายเดือนก่อน +1

    oba nathi aduwa kisiwekuta pirawiya nohaka

  • @nadishamihirani6411
    @nadishamihirani6411 ปีที่แล้ว +6

    අවසාන සිංදුව හරි ලස්සනයි ඔබට නිවන් සුව කලාකරුවාණෙනි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @ishankakumari
      @ishankakumari ปีที่แล้ว

      Mathu bawayakadi oba yali epida Spa yali yalith sanasathawa

  • @sugathasirithero
    @sugathasirithero 5 หลายเดือนก่อน +3

    නිවන්සුව.ආදරනීය කලාකරුවාණණී

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว +144

    මෙතුමාගෙ අබාවයෙන් පසු මේ ගිත අහන්න ආපු අය කෝ බලන්න මම වගේ උතුම් ඌ නිවන් සුවය ඔහුට අත් වේවා

    • @naturelife-bq5nc
      @naturelife-bq5nc ปีที่แล้ว +6

      ❤😢 denuth man ahanawa

    • @naturelife-bq5nc
      @naturelife-bq5nc ปีที่แล้ว +4

      katawath innakam agayak na mage mithraya.

    • @kusummdagoda1329
      @kusummdagoda1329 ปีที่แล้ว +4

      අදත් හෙටත් හැමදාමත් අහන සින්දු උතුම් නිර්වාන සුවයම ලැබේවි එතුමන්ට ..

    • @mbnkmb3756
      @mbnkmb3756 ปีที่แล้ว +4

      තාම අහනවා 🌹🌹❤️❤️😭😭

    • @gnanakannangara6025
      @gnanakannangara6025 ปีที่แล้ว +3

      @@naturelife-bq5nc .මාලනී බුලත්සින්හල සින්හලසිංහලසින්දු

  • @surawick
    @surawick 3 หลายเดือนก่อน

    Superb !!! Wow Clasics Original Music !!! Thanks a lot 🤛🤛🤛

  • @wasanthapremashantha3462
    @wasanthapremashantha3462 4 หลายเดือนก่อน +2

    80කශකයෙ සිටම මාගේ හදවතේ ගායකයා

  • @KumarageMallika-zv4bl
    @KumarageMallika-zv4bl 7 หลายเดือนก่อน +1

    Utum u newan suwaoba tumata ath wewa 🙏🙏🙏🙏👏😟

  • @jayasirijayasiri2064
    @jayasirijayasiri2064 ปีที่แล้ว +6

    අමාමහා නිවන් සැප ලැබේවා 😢😢😢

  • @janakalilani6598
    @janakalilani6598 ปีที่แล้ว +2

    Obatuma meya giya, Obatumage katahada Ahanna Dakinna Api Pinkarala Tibuna. Oba tumata Niwan Suwa Lebewa.

  • @user-jx1us3mi3e
    @user-jx1us3mi3e 3 หลายเดือนก่อน

    Prawena,,gayanaselpe,,sanatnndasere,,mahatmayanne,,obata,,,newansapa,,labewaaa

  • @mashiekanayaka
    @mashiekanayaka ปีที่แล้ว +5

    නිවන් සුව සර්♥️🥺

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 10 หลายเดือนก่อน +1

    එ් මියුරැ හඩ පහන්සිල නිවි ගියා ... නමුදු එ් රසවත් ගිි පෙළ තවත් පරමිපරා ගනනාවක් රස විදිනු අැත.ඔබ තුමා ගතින් වෙන්ව ගයත් අප සිත්වල හදවත්වල සදා ජිිව මානයි.මමද ඉතාමත් ගරැත්වයෙන් අාදරයෙන් එ් ගිත ගයන්නේ නව පරපුර පුබුදු වන්නයි .නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏🙏😭😭😭

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 หลายเดือนก่อน

    මම . සනත් නන්දසිරි , මිල්ටන් මල්ලවාඅරච්චි, ප්‍රියාසූරියසේන, ප්‍රින්ස් , මිල්ටන් පෙරේරා ,ගුනදාස කපුගේ, ඉන්ද්‍රානි , තව නොකී ගායක ගායිකාවන් බොහෝ සිටී මට අවුරුදු 3/4 වයසෙදි මම නිදිකරලා එලියෙන් එන සද්ද වලක්වාගන්න රේඩියෝ එකට දාලා සිංදු ඒ ශබ්දයට කන් හුරු කලා එදා ඉදන් මම හරි ආදරෙන් මේවා අහනව අදටත් ❤❤❤❤

  • @gangavelasani6807
    @gangavelasani6807 11 หลายเดือนก่อน +1

    oba neawathath apa athateema neawatha epadeewa❤

  • @nishanmadushanka600
    @nishanmadushanka600 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 🙏🌷🙏

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 ปีที่แล้ว +5

    Api adarei obata

    • @madhushikaharshani3366
      @madhushikaharshani3366 ปีที่แล้ว +1

      Gandharwayanani subhawitha geethayen APA hadawath suwapathkala obathumata niwan suwa lebewa

  • @donaranasooriya5397
    @donaranasooriya5397 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා ❤

  • @dilrukshirathnayake7222
    @dilrukshirathnayake7222 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා !!!

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +2

    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් .........මට මාගෙ ඇස් දෙක වගෙයි...ඒක නම් දරාගන්න අමාරුයි පණ.........

  • @m.drathnasiri1093
    @m.drathnasiri1093 ปีที่แล้ว +2

    මගේ හිතාදර කලා කරුවාණෙනි ඔබ‍ට නිවන් සුව labewa

  • @nilushanilusha6464
    @nilushanilusha6464 ปีที่แล้ว +2

    Ane mama hare asawen ahne ,gewathn atara naha keyala hethna naha

  • @isurusiriwardhana4349
    @isurusiriwardhana4349 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබෙවා කාලා කරුවනි🙏🙏

  • @user-pb9tn8kb5i
    @user-pb9tn8kb5i 5 หลายเดือนก่อน +2

    මිදෙන්නට බැරි දැහැනක මා ගෙනයන මගේ
    ගායක යානනි…ඔබට නිවන්සුව…

  • @sarathchef8707
    @sarathchef8707 11 หลายเดือนก่อน +3

    Excellent choice thanks

  • @thusharisanjeewani691
    @thusharisanjeewani691 ปีที่แล้ว +4

    අමාමහ නිවන් සුව ලැබේවා සර්

  • @PiyalMahesh
    @PiyalMahesh หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේවා...!!!

  • @anomiandarage3632
    @anomiandarage3632 ปีที่แล้ว +4

    ඔබතුමාට නිවන් සුව🌼🌼🌼🌼🌼🌼

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 2 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා😢😢😢😢

  • @sarathnarangoda4489
    @sarathnarangoda4489 ปีที่แล้ว +3

    Niwan suwa labewa sonduru kalakaruwaneni!!

  • @janakaidh4383
    @janakaidh4383 ปีที่แล้ว +5

    Niwan Suwa Labewa ❤❤❤❤🙏🙏🙏🙏

    • @desikashamali2491
      @desikashamali2491 ปีที่แล้ว

      ඔබතුමාට නිවන් සුව පතමි .

  • @priyanthafrenando1101
    @priyanthafrenando1101 3 หลายเดือนก่อน +1

    සුපිරි බුලට් එකක් තමයි ❤
    ආදරේයි ❤❤❤❤❤

  • @kghemantha3256
    @kghemantha3256 ปีที่แล้ว +3

    Super super 👍👍👍👍 thanks video 👍👍👍👍❤❤❤❤

  • @pasindunavinaka5364
    @pasindunavinaka5364 ปีที่แล้ว +3

    Niwan suwa labewa sir

  • @user-nd4yx4pc4b
    @user-nd4yx4pc4b ปีที่แล้ว +7

    rest in peace , bye bye sir
    🥲🥲🥲🥲🥲🥲

  • @malidumadushanka9331
    @malidumadushanka9331 ปีที่แล้ว +3

    නිවන් සුව සර්

  • @nadunkumara5793
    @nadunkumara5793 2 หลายเดือนก่อน

    මගෙ සිත මගෙන් අසාවි ඔබ ගැන කුමක් කියම්දෝ

  • @donalnishantha6620
    @donalnishantha6620 4 หลายเดือนก่อน +1

    mamath ahanava❤

  • @nuwanNissanka-jf8du
    @nuwanNissanka-jf8du 3 หลายเดือนก่อน +1

    මෙතුමාගේ ගීත මට ආත්මයක් වගේ....ඔබ තුමාට අමා මහනිවන් සුව ලැබේවා සර්.....

  • @hasinipiumika1386
    @hasinipiumika1386 ปีที่แล้ว +2

    Niwan suwa ladewa. obata bohoma sthuthiy apiwa githa walin pinauwata.😢😢

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +3

    ඉක්මන් භවයකදී ඔබතුමාට චතුරාර්‍ය සත්‍යයේ පහන දැල්වේවා...නිදුක් ගමන් විශාරද තුමනි....🙏🌼🍃

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 ปีที่แล้ว +3

    niwan suwaya labewa gurupiyanani🙏

  • @samanthimendis3930
    @samanthimendis3930 ปีที่แล้ว +2

    ඔබ අතරමයි මට සිතෙයි!!"

  • @ayeshalakmini7333
    @ayeshalakmini7333 ปีที่แล้ว +3

    Niwan suwa lebewa sir

  • @tmkarunarathna2660
    @tmkarunarathna2660 ปีที่แล้ว +4

    ඔබ ගැන කුමක් කියම්දෝ ගාන්දර්වයාණනි, තෙරුවන් සරණයි

  • @nipunalilantha2487
    @nipunalilantha2487 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා

  • @milaniaperera830
    @milaniaperera830 ปีที่แล้ว +6

    හරිලස් ස න ඉ දන් මවැ නෑ නේ ❤❤❤👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹

  • @chathurasampath5090
    @chathurasampath5090 ปีที่แล้ว +2

    නිවන් සුව athwewa

  • @dammikabandara9726
    @dammikabandara9726 ปีที่แล้ว +2

    Niwan suwa labewa

  • @UpulWijewardena-ql1sc
    @UpulWijewardena-ql1sc ปีที่แล้ว +2

    Amamaha niwansuwayama ath wawa.. A taram ninisunga hita suwapath kala gaayanayan.. . ❤❤❤❤❤

  • @renukaaapremakanthi6081
    @renukaaapremakanthi6081 ปีที่แล้ว +2

    Niwan suwa obathumata

  • @emsekanayakaems
    @emsekanayakaems ปีที่แล้ว +6

    Lassanai

  • @user-js3hw5eh2l
    @user-js3hw5eh2l 2 หลายเดือนก่อน

    නිවන් සුව

  • @manjulakumara922
    @manjulakumara922 4 หลายเดือนก่อน +1

    Niwan suwa labawa

  • @ytcreations
    @ytcreations  ปีที่แล้ว +2

    Song collection❤️ eka lassanaida yaluwane????

  • @user-ub2bx3wj3z
    @user-ub2bx3wj3z ปีที่แล้ว +3

    Current artists should hardly think about where they are?

  • @maneeshamihiranga8078
    @maneeshamihiranga8078 ปีที่แล้ว +4

    මරම ලස්සන සින්දු ටිකක් ❤️🙏

  • @dineshkawijerathna
    @dineshkawijerathna ปีที่แล้ว +2

    නිවන් සැප ලැබෙවා ගානදර්වයානෙනි

  • @santhikumari5289
    @santhikumari5289 3 หลายเดือนก่อน

    මගේ.අතිතය..මට..මතක්.වෙනවා

  • @chanu5626
    @chanu5626 ปีที่แล้ว +4

    නිවන්සුව සර් 🙏🙏🙏

  • @ranildinesh1946
    @ranildinesh1946 8 หลายเดือนก่อน +1

    Nivan Suva labewa ❤

  • @inuraSanmith
    @inuraSanmith 6 หลายเดือนก่อน +2

    wayasa 19y apitat e kale sundaratwaya danenw

  • @SandaruwanWijewardana-hh5hi
    @SandaruwanWijewardana-hh5hi ปีที่แล้ว +4

    නිවන් සුව මහත්තයෝ❤

  • @ridmi-547
    @ridmi-547 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා 😢🙏🙏

  • @user-ez2eo3lr3n
    @user-ez2eo3lr3n 2 หลายเดือนก่อน

    😢😢😢lassana sindu tika