Ehema hiraunoth bus ekak hari hirawela coil eka pichenawada coil eke shot ekak awoth themal fuse eka yanna tiyenne mama ehema kiyanne mage chaina balama fan ekak tiyenawa eke bus eke prasneken fan eka hirawela dawas 4k power eka dila tiyeddi karakenne natuwa hmm kara kara tibuna godak hit welath tibune motor eke coil eka ta haniyak wela tibune na ehema fuse ekak danna ona nam hadana company eken sefty ekata ower lod curran ekata ower lode switch ekak dala ewanawa
Do you mean capacitor? Yes, it will increase fan speed. I did it several times. But don't increase new capacitor rate by more than 15% . It will reduce the fan motor life.
Mona prahnayak awath danuma labaganna call ekak dunnahama bohoma nihathamaniwa phone eka answer karanawa
ඔබගේ අදහස ඉදිරිපත් කිරීමගැන අගයනවා.මේකෙ ඇත්තම කතාව තමයි ඉලෙක්ට්‍රොනික් කරන අය ඕක දන්නවා, ඒත් කවුරුත් ඔවැනි දෙයක් කරන්න උනන්දු වෙන්නෙ නෑ.ඉදිරිපත් කල දේ සරළයි.ඒත් ඒකට උත්තේජනයක් සැපයුනේ ඔබගේ ඉදිරිපත් කිරීම තුළින් තමයි.මොනතරම් සරළ වුනත් තව කෙනෙකුගෙන් ලැබෙන උත්තේජණය ඉතාම පුබලයි. ඒක දිරිගැන්වීමක්. ඒ අතින් මගේ ගෞරවය ඔබට හිමිවෙනවා. මෙවන් දේ තවතවත් ඉදිරිපත් කරන්න ඔබට ශක්තිය ධෛර්‍ය්‍යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ජයවේවා.
Thanks brother
ගොඩතමයි....වයර් බුරුල් නැතුව තියෙන්න ඕනනිසා පස්සාගන්න ඕනේ
වැදගත් දෙයක් දානකම් බලාගන ඉන්නෙ
ඉතාමත් වැදගත් සරල පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි
Thanks
දැනුවත් කලාට බොහොම ඉස්තුතියි.
ඇත්තටම හොද දැනුවත් කිරිමක් ❤❤❤❤
නියමයි.ස්තුතිය .
නියමයි සහෝදරයා ලොකු ලොකු ලොකු උදව්වක් ඒක
👍👍👍
table fan එකේ motor එක oil කරාම shafter එක හොදට කරකවන්න පුළුවන්. power දුන්නමත් shafter එක කරකැවෙනවා. හැබැයි fan එකේ තටු හයි කරාම කරකැවෙන්නේ නැතිවෙනවා.
වටිනා වීඩියෝ එකක්
Thank for sharing my friend
Good job
👍👍👍
Very informative.thanks.
Glad it was helpful!
හැබැයි ඉතිං මෙහෙමයි, 15A සහ 0.5 හෝ 1A සයිස් වෙනස් වුනත් එතනට ගැලපෙන්න ඩෙවලප් කරන්න පුළුවන්. A15 පිච්චුන ෆියුසයක යකඩ විළි දෙක ගැහුවනම් හරි වීදුරුකෑලි ටික ඉවත් කරලා. මේක ලෙහෙසියි, ඒත් ඔබ ඉදිරිපත් කල ක්‍රමය පිළිවෙලයි, කාන්තාවකට වුවත් නැවත ෆියුසයක් දාගන්න වුනත් පුළුවන්, ඒක වටිනවා.
Thanks
Thank you so much brother ...
Thank you too
adahasa nam godak hondai. podi lamai inna gewal walanam bayanakai. kawaraya athulema fit kalanam hari.
Armourd cable ඇදිමේ නිවැරැදි ක්‍රමය ගැන video එකක් කරන්න පුළුවන්ද ?ස්තුති !
👌 godak wedagath deyak oya kiyala dunne. Respect bro..
Thanks
Good lesson ❤
Thank you! 😃
කැපැසිටර් එකක් දැම්මා ඒත් ස්ලොව් කැරකෙන්නේ..මෝටරේ හිරත් නෑ පොඩ්ඩක් වත්. ඒත් හොමින් කැරකුනත් රත් වෙනවා ඇයි ඒ..කොයිල් එක අවුල්ද.....?
Thermal fuse එක පිච්චුනාම කඩේ ගන්න තියනවද ඒ fuse එක අලුතෙන්
Ft චමිත් අයියෙ.බෙන්තොට ගැම්මක් තමයි..😎😎👍
😁😮❤️🙏
අපේ ෆැන් එකෙත් පෙති කැරකෙන්නේ නෑ පලවෙනි එකට දැම්මම 2කට දැම්මම ටිකක් ස්ලෝ එකේ කැරකෙන්නේ ,3ට දැම්මම කැරකෙනවා..ආයේ නතර කරාම සද්දයක් ගිහින් නතර වෙන්නේ .මේකේ මොකක්ද තියෙන්නේ ලෙඩේ 🙋
Fan එක ගලවලා මෝටරය පිටිපස්සේ කැපෑසිටර් එකට අලුත් capacitor එකක් කඩෙන් අරන් දාන්න.
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය..🙏.👍.
Thanks
ප්ලග් එකෙ තියෙන push එක මරු කලොත් හරියන්නැද්ද
එළ කිරි විදියට කියල දෙනා සහෝදරයා
Thanks
Fuse එකක් තියෙන plug point එකක් හයි කරගන්න ඔච්චර දඟලන්න දෙයක් නෑ...
Very good ❤❤
Thank you! Cheers!
Plug top eke fuse eka maru kalanan eth hari neda?
very good
Thanks
ඔයා 0.5a fuse එක කොහෙන්ද ගත්තේ. මම පිටකොටුවේ හැම electrical කඩේකම බැලුවා ඒයාලා කියන්නේ 3a,5a,13a විතරයි ලු තියෙන්නේ.ගෙවල් පැත්තේ කිසිම කඩේක 0.5a fuse නෑ. අනේ කොලඹ ගන්න තැනක් කියන්නකෝ. කවුරු හරි.(plz reply)
Thank you.... e gana danuwath karata.
Meeta kalin ehema deyak hithunema na.👍
👍👍👍
ස්තුතතියි!, ෆෑන් එකේ 2 පාරක් ආපු දෝෂයත් කියන්නකෝ....
Aiya fan ekaka speed eka adu karanta puluwan widihata hadanta barida
good video
Thanks
Very good thanks
Most welcome
aka maru malliya niyama wadak
Thanks
ඉතිං මල්ලී ප්ලග් ටොප් එකේම fuse තියෙන එකක් දාමු...ඔයිට වඩා පහසුනේ..??500ma ..දාලා..
Fuse size wenas ayye
Very good video thanks.mama you tube eke check kala but hari visadumak nometha puluvannam mage mema pasneta uththara denna. Table fan eke running coil eka winding karana vidiya bala gaththa but starting coil eka wind karana widiya therum ganna amarui . Eka video ekaka kiyanava turns ganana 3 n bedala eken 1/2 1/2 speed valata loop danna kiyala meka starting coil 4 tama. Karanna onada? Tava running coil 2kaka pramabaya kanuvata bassala anith 1/2 dekata navLa eelaga kanu dekata bSsanava ehemath hArida thankas.
Msg karala kiyanna amarui.hondama wade thamai motor winding karana kenek gaawata gihillama ahanna eka. Mokada ethakotai hariyatama oluwata enne
Thank you very much bro🎉
Welcome 😊
Congratulations Aiye ❤ subscribers 350K
Thank you so much 😀
Flug top eke tiyana 13a fuse ekata 0.5a fuse ekak danna berida
Size wenas
ස්තුති, මල්ලි ඔය විදියට ගෙදර fan 2ක් සැදුවා වැරිස්ටර් එකකුත් fuse එකට පස්සේ දැම්මා නමුත් තව විඩියොවක දැක්කා චින්නු fan motor හදන්නේ 220v වලට අපේ 230නිසා ඉක්මනින් පිලිස්සීමට ලක්වෙනවා කියලා, fan එකට 220v supply කරන්න පුළුවන් ආකාරයක් තියනවද 🤔
Video ekak karannam
Good
13A plug top එකටම ඔය fuse එක සවිකරන්න පුලුවන්
0.5A fuse size ekai 13A fuse size ekai wenas
දාන්න පුලුවන් පතුරු වෙනස් කරලා
Plan eka dadin pichchenawa wage gadak enawa palan eka dannath bayai
SL Easy Work.. ෆියුස් මාරැකරවට වැඩිය පහසුයි.. Ac 230 V- 1 Amp Circuit Breaker (සර්කිට් බ්‍රේකර්) එකක් සවිකිරිම..!
eka kohetada sawi karanne?
Fan එකටද
Mekanam 100% Right❤
Termsl puse ganna nadda ayye
Excellent ❤
Thanks 😊
1A fuse eka hari yanne nadda.0.5A hoyaganna na ne.plz reply
ආයෙ බලහන් බන් වීඩියෝ එක හරියට 😏
මල්ලි ඔයාගේ ටෙලිෆොන්ඩම්මගේ දාන්න මට කතා කරන්න ඕනේ ඒකයි
Cctv camar wala power sypplay eke L Wayar ekatath fuse ekak demmoth camar eka power sypplay eka ayraksha weevi needa?
Yes
@@sleasywork thanks
Ayye oya trick eka ceiling fans walatath hatiyanawada ?
Ow
😊😅😊😊😊😊😊😊😅😅😅😅😊😊😊😅❤හොදයි.
👍👍👍
👍👍💪
Fan මොටරෙ පෙත්ත සවි කරාම අතින් කරකවන්න ඔන එකෙත් speed අඩුයි.පෙත්ත අයින් කරලා ප්ලග් කරාම එකත් අතින් කරකවන්න ඔන කලින්ට වැඩිට හිමිට කැරකුවත් startin එකට.එතකොට speed එක හොදයි capasitor එකත් ම මාරුකරා එත් හරියන්නැ.😢
Winding problem
Fan motor එකේ ඇතුලේ කූර මාරු කරන්න motor එක මැද කැරකෙන කූර
මැද කූර කැරකෙන මාරු කරාම හරි යයි
මගේ කැරකෙන්නෙ නෑ සද්දයක් නම් එනවා.පහල තියෙන speed එක අඩු වැඩි කරන බට්න් දෙකක් එකවර තදකරහම වැඩකරනවා මොකක්ද ලෙඩෙ කියන්න පුළුවන් ද
බුශ් එකේද දන්නැ ලෙඩේ
හරියට බලන්න ඕන මොකේද ලෙඩේ කියල
ඔයිල් පන්ච් දෙකයි / යකඩ බුශ් දෙකයි
බලන්න හොදද කියල
එක්කො කන්ඩන් සරෙ බලන්න හොදද කියල
මේක ලේසර් ෆෑන් වලටත් හරියනවද 😊
Ow
Diagram ekak denna puluwnda
මම යෝජනාවක් කිරීමට කැමතී...
පංකාවට අදාල පලග් ටොප් එකේ 13A විලායකය ඉවත් කර අඩු ඇම්පිර් එකකින් යුත් විලායකයක් යොදුවේනම්, ඔය කාර්‍ය් පහසුවෙන් ඉටුකරගත හැකී නේද.....
වරදක් ඇතොත් නිවැරදිකරන්න...
Mamath hithuwa
Ow oba hari..eth 13A fuse eke size and length ekata galapenna 0.5A fuse hoyaganna na
Good job
Thanks
H p1/4 වතුර මෝටරයට ඒවගේ ෆියුස් යොදල හදිසි හිරවීමකදි කොයිල් එක ආරක්ෂා කරගතහැකිද?
නොදන්න නිසයි අහන්නෙ.
Overload ekak daaganna
වතුර මෝටරයකට මේ ක්‍රමය අනුගමනය කරන්න පුලුවන් ද ?
පුළුවන්
@@sleasywork ස්තුතියි බෙහෙවින්ම .
Me Fuse 1ka Wire Code 1katath mekama danna puluwanda
පුළුවන්
@@sleasywork
❤️❤️❤️
Fan එකේ plug top එකට ඇවිල්ලා තියෙන්නෙ 3a fuse එකක්. ඒකට 0.5a fuse එකක් දාන්න බැරි ද? 0.5a සහ 3a fuse අතර ප්‍රමාණය එකම size ද? (Plz reply)
Top ekata enne 13A fuse.. eka lokui 0.5A fuse ekata wada
Ehema hiraunoth bus ekak hari hirawela coil eka pichenawada coil eke shot ekak awoth themal fuse eka yanna tiyenne mama ehema kiyanne mage chaina balama fan ekak tiyenawa eke bus eke prasneken fan eka hirawela dawas 4k power eka dila tiyeddi karakenne natuwa hmm kara kara tibuna godak hit welath tibune motor eke coil eka ta haniyak wela tibune na ehema fuse ekak danna ona nam hadana company eken sefty ekata ower lod curran ekata ower lode switch ekak dala ewanawa
Ehenam water motor walata overload ekak enna onath nane brother oya kiyana widiyata
@@sleasywork wotar pump high amp hiraunoth adinawa eka nisa overlode eka pitin dala tiyenawa fan motar eke coil ekata themal fuse ekak coil ekata dala tiyeddi amutuwen fuse danna one motor eka hiraunoth eya cut wenawa cunt karala tiyena widiyata coil eka pichcunot shot ekata fuse eka yanawa
❤
Over lord swich ekak hariyanne nadda
Ok
Malli ❤
❤❤❤
Oya TH-cam comment dammata reply whatsapp reply na ne
Puluwan hama welawema reply karanawa
13A ප්ලග් ටොප් එකේ එන පියුස් එක අයින් කරල එතනට ඔය පියුස් එක දැම්මත් හරිද
Fuse size eka wenas
ප්ලග් එකේ fuce එක මාරු කලා නම් හරිනේ ආපහු ෆියුස් දාන්නේ 😂
13A fuse eke size ekata galapena 0.5A fuse hoyaganna na
නොදන්නා අය අමාරැවේ නොදමා මුදල් ලඛා ,ගැනීම සදහාම මෙවෑනි බොරු අමාරු වැ,ඩ නැතූව පහසු දෙයක් කියා දෙන්න. නොදන්නා අයට පව්.
Ub hukpn pkya
ඔය 0.5a fuse හාඩ්වෙයාර් වල නෑනේ😢 මොකද කරන්නේ ඒකට plz reply
Colombo balanna
මට තියෙන ප්‍රශ්නය ඔබට කතා කරලම දානගන්න මොකද ප්‍රශ්නය ඔබට පැහැදිලිව කියන්න අවශ්‍ය යි ,,,,,කරැනාකරලා ඔබ ගෙ T නම්බර් එක පලකරන්න කතා කරන්න පුලුවන් කාලයත් සදහන් කරන්න ,
Channel about eken ganna
ප්ලග් ටොප් එකේ තියෙන ෆියුස් එක මාරු කරානම් හරිනේ❓
Fuse size wenas
Fanwala buss hanna tiyana khada
Electric kettle ekak තියෙනවා on karapuhama ගෙදර trip eka yanwa hethuwa dananna kenek kiynanko😢
Holdare aulak ne
Videos karala athi ewa balanna
Kata kata galasadeyak enawane ai ehema wenne
ෆෑන් වලට විතරද පුලුවන් මේක හයි කරන්න
Naa onama ekakata පුළුවන්
පුතේ ඔයා දන්නවනමි අගලේ වතැර මොටරයේ කොයිල් එක පිචිචෙන්නෙ නැතිවෙන්න කියා දෙන්න පුලුවන්ද ඔයා දැනුවත් කරාට ස්තැති
Overload ekak daaganna
එ කොහොමද විඩියො එකක් දාන්න
ඇම්පියර් 0.5කියන්නේ මිලි ඇම්පියර් 500 ද? (Plz reply)
Ow
Thanks for replied
ප්ලග් ටොප් එකෙ තියෙන ෆියුස් එක අයින් කරලා එතෙන්ට දැම්මොත් හරියන්නැද්ද
aththata ehema kara nm ivarane
ප්ලග් ටොප් එකෙ ෆියුස් එකක් තියෙනවනම් ආයි වෙනම ෆියුස් එකක් හයිකරන්න ඕන්නෑ........
ඕනනම් මෝටර් එක ආරක්ෂා කරගන්න එ ප්ලග් ටොප් එකෙ තියෙන තියෙන ෆියුස් එකෙ ඇම්පියර් අඩු එකක් දාන්න........
පුළුවන් eth e size ekata 0.5A hoyaganna na
Yes
@@RameLak-zm4fo එක තමා එතෙන්ට ඇම්පියර් අඩු එකක් දැම්මනන් හරිනෙද.
කැරකෙන්න වෙලා යන්නේ ඇයි දාපුවාම
රෙසර් මොඩ්ල් එකක් ද.
අද කලා බන් හරිවැඩේ
Good
Pon nombar aka awanawada
Channel about
කඩෙන් ගන්න අලුත් මොටරය හොඳම එක මොකක්ද
අලුතින් එන ඒව වල හොදම මෝටර් කියල නැ
දැන් ඒව බාලයි ඉස්සර මෝටර් වගෙ නෙවෙයි........
ටිකක් හරි හොදකට තියෙන මෝටර් එක රේසර් කොපර් මෝටරෙ තමයි
Yes
0.5,da danne netnam 1am,da danne
0.5A daaganna
@@sleasywork
Wire Code 1katath mekama danna puluwanda
Fan වලට 1.5 condenser එක වෙනුවට 1.8 condenser එක දැම්මොත් speed එක වැඩි වෙනවද?
Na
කන්ඩන්සරයේ අගය වැඩිවීමෙන් වේගය වැඩිවන්නේ නෑ. හැබැයි පරිභෝජණ විදුලි දහණය වැඩියි. මම මැනලා තියෙනවා. එම වැඩිවීම මාසිකව වැඩි ඒකක දහණයට හේතුවක්. ඉතිරිටික ඔබ දන්නවා.
@@premalalwijesiri138 ohh thank youu මම හැමදාම 1.8 දානවා speed වැඩි වෙයි කියල 🥲
@@sleasywork aah thank you
Do you mean capacitor? Yes, it will increase fan speed. I did it several times. But don't increase new capacitor rate by more than 15% . It will reduce the fan motor life.
Malli mata no akak denawada
Channel about
❤❤❤❤❤🎉️🎉️🎉️🎉️🎉️🔌🔌🔌
Good
Thanks