How to Replace a New Motor to the Wall Fan|EASY STEPS|Sinhala🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 49

  • @refaiidroos7921
    @refaiidroos7921 หลายเดือนก่อน +1

    Good morning to you
    Brother please upload a video regarding box fan repair service faults finding method thank you

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 11 หลายเดือนก่อน +2

    ස්තුතියි වැඩේ නියමයි

  • @refaiidroos7921
    @refaiidroos7921 15 วันที่ผ่านมา

    Good morning to you
    Dear brother
    I would like to ask a small question from you regarding the synchronis motor In that motor mentioned
    CW/ CCW that means its rotate both sides left & right my answer is correct or not
    Please send me a reply in English
    Thanks to you Your welcome
    You explain very clear easy to understand

  • @Muditha629
    @Muditha629 หลายเดือนก่อน

    Swing motor එකටත් ස්විච් එකක් දාලා,Earth wire එක fan එකේ body එකට කනෙක් කරා නම් හොඳයි.මේ ෆෑන් එකට set කරන්න පුළුවන් remote controller unit aliexpress එකේ අඩු මිලට තියෙනවා.

  • @refaiidroos7921
    @refaiidroos7921 ปีที่แล้ว +1

    Sir please upload a video regarding
    Led ceiling panel light repair
    3 mode dual color led panel light repair in future welcome thanks

  • @prasadrandunu4642
    @prasadrandunu4642 2 ปีที่แล้ว +1

    Hello යාළුවා. මම ඔයාගේ වීඩියෝ බලනවා. ඒ බලලා තමා ගොඩක් ඒවා ගෙරම හදන්න ඉගෙන ගත්තේ. මට අපේ අවන් එකේ ගැටලුවක් ඇවිත් තියෙනවා..
    පුලුවන්නම් 28L 32L වගේ oven වල එන ගැටළු හදා ගන්න වීඩියෝ සිරිස් එකක් කරන්න. YT එකේ කොහේවත් නෑ සිංහල වීඩියෝ එකක්...

    • @prasadrandunu4642
      @prasadrandunu4642 2 ปีที่แล้ว +1

      අපේ අවන් එක අදාළ උෂ්ණත්වයට කලින් off වෙනවා. Cake බේක් කරන්න අමාරුයි..
      මම ඒ thermostat එකක් ගෙනල්ල දැම්මා. එකේ කේස් එක උෂ්ණත්වය හොයන්න බෑ. ගොඩක් කලින් ඉදලා එකේ කරකවන්න පුළුවන්..
      අනික මම එකේ oms ගැන බැලුවා. එකේ 03 ත වඩා දුවන්නේ නෑ... වැඩ නැති එකක්ද කියලා හොයා ගන්නේ කොහොමද ?

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      @@prasadrandunu4642 0774352819

  • @refaiidroos7921
    @refaiidroos7921 2 หลายเดือนก่อน +1

    Hello friend can you put a video
    Full details of a bread toaster repair

    • @easysteps6726
      @easysteps6726  2 หลายเดือนก่อน

      okay..I will try 🥵

  • @ravishanjayarathne5727
    @ravishanjayarathne5727 2 ปีที่แล้ว +1

    Washing machine motor ekak repair krna hati danaganna one no ekak denna puluwnda.

  • @kapilasanjeewa1235
    @kapilasanjeewa1235 6 หลายเดือนก่อน

    Stand fan මෝටරයක් පිට කොටුවේ ගන්න තැනක් තියෙනවද

  • @pahantharaka1729
    @pahantharaka1729 7 หลายเดือนก่อน +1

    Pitipasse swing motor eka wenama ganna tiyenawada aiye

  • @කාසිපනම්
    @කාසිපනම් 2 ปีที่แล้ว +3

    good

  • @express6468
    @express6468 ปีที่แล้ว +1

    Bearing type, bush type motor walin godak hoda mokadda ?

  • @sunilsantha7135
    @sunilsantha7135 2 ปีที่แล้ว +1

    යාලු රෝටරය කැපුවහම කැරකෙනවිට දෙදරැමක් වෙලා බෙයාරින් ගෙවිමක් සිදුවන්නේ නැද්ද රිමුටි ස්ටැන්ඩි පැන් එකකටත මෙසේ හරියනවාද

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      එහෙම වෙන් නෑ

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 2 ปีที่แล้ว +1

    Aiye swing moter akath ganna thiyenawada kade

  • @ssap3717
    @ssap3717 ปีที่แล้ว +1

    ඔය ජාතියේ DB fan motor එකක් කියක් වෙනවද? එකේ වේගේ අවුරුද්දක් විතර ගියාම අඩුවෙනවද ඔය motor වලත් ?

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว +1

      එහෙම එක පාර අඩුවෙන් නෑ. පාවිච්චි කරන්න පුළුවන්. වේගය අඩු වුනොත් කැපෑසිටර් එක මාරු කරා නම් හරි. අවශ්‍යය නම් මේ ලින්ක් එකෙන් ගිහින් ඕඩර් කරන්න පුළුවන් 👇
      jnelectricals.lk/product/20mm-double-ball-bearing-fan-motor/

    • @ssap3717
      @ssap3717 ปีที่แล้ว

      oya motor ekkath ekka gearbox set ekath enawada? @@easysteps6726

  • @sheranarrawwala7764
    @sheranarrawwala7764 ปีที่แล้ว +2

    Wall fan eka hodata weda.e unata swing wenn daala tikakin off venava.samahara velavata veda.

  • @madukasureshan3328
    @madukasureshan3328 ปีที่แล้ว +1

    good job

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 ปีที่แล้ว +1

    wall fan eka remort eken off klath hmeta wada hm noise ekk enwa,mokda krnna ona

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว +1

    Wall fwn eke motare bedeuwm mokd krnne

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      mage fan videos tika bln. kyla deela tynwa

  • @sandakalummaduwantha9729
    @sandakalummaduwantha9729 2 ปีที่แล้ว +1

    ෆෑන් එක ඔන් වෙන්නේ නැත්තේ මෝටර් එකේ අවුලක් නිසාද?

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      එහෙම කියන්න බැහැ. හැම කොටසක්ම පරීක්ෂා කරන්න ඕන. මගේ ෆෑන් වීඩියෝ ටික බලන්න

  • @samankumara9773
    @samankumara9773 2 ปีที่แล้ว +1

    වෝල් ෆෑන් එකේ පෙත්ත කැරකෙන්නෙ නැහැ.මෝටරය විතරක් එහාට මෙහාට කැරකෙනවා මොකද කරන්නෙ.

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      ගැටළුව පැහැදිලි මදි.. මෝටරය දෙපැත්තටම කරකැවෙනවාද?

  • @footballegend1866
    @footballegend1866 2 ปีที่แล้ว +1

    Wall fan eka plug kalama tip eka yanawa mokada karanna ona

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      බිම් කාන්දුවක් ඇති. ඒක හොයන්න ඕන. මං අවසානයට කළ වීඩීයෝව බලන්න

  • @sisilpalitha9581
    @sisilpalitha9581 2 ปีที่แล้ว +1

    රිමෝටි පෑන්එකේ මැනුවල් වැඩකරන්නේ නැහැ රිමොටි වැඩ මොකද කරන්නේ

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      රෑ හතෙන් පස්සේ මට කෝල් එකක් දෙන්න. 0774326787

  • @biyankamoragoda7270
    @biyankamoragoda7270 2 ปีที่แล้ว +2

    Stand fan මෝටර් ekka gana tiyena tenak kiyanapuluwanda mama gampaha inee

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      Electrical Electronic kadawala tynwa

  • @madpodda3735
    @madpodda3735 2 ปีที่แล้ว +1

    කියපු විදියට ගැලෙව්වා වයර් එකතු කරගන්න බැරිව ඉන්නේ දෙයියෝ දුරකථන අංකයක් දෙන්ටකෝ

  • @harshamadushanka8368
    @harshamadushanka8368 9 หลายเดือนก่อน

    ෆෑන් එක සිව්ම් වෙන්නේ නෑ නේ සිව්ම් මෝටර් එක වැඩ කරනව ඒත් කැරකෙන්නෑ

  • @niroshand.kumara7961
    @niroshand.kumara7961 2 ปีที่แล้ว +1

    රිමොට් පෑන් එකට පුලුවන්ද

  • @Sarath_Bandaranayaka
    @Sarath_Bandaranayaka ปีที่แล้ว +1

    ඕකෙ ට්‍යිමර් එක හදන හැටි ඕනේ

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      ටයිමර් එක හදන්න ටිකක් අමාරුයි. හේතුව සර් පිලාකාර දුන්නක් තියෙන්නේ ඇතුළේ. මම උත්සාහ කළා හරි ගියේ නෑ මට නම්. උත්සාහයක් දරලා බලන්න එහෙම නැත්තං අලුත් එකක් දාන්න