බුෂ් මාරු කරමු | Stand Fan Motor Repair Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 213

  • @AI_Computers_
    @AI_Computers_ ปีที่แล้ว +9

    Niyamai Aiye 🥰💞Video Ekak Godak Vatinawa 🥰💞💞💞🥰🥰

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Thanks

    • @SumithFernando-qb6nr
      @SumithFernando-qb6nr ปีที่แล้ว +1

      Godak fenmotarwala tiyenne anith fis ekakne ekagalawanna amaruine

  • @dhammikawijayasiri7850
    @dhammikawijayasiri7850 ปีที่แล้ว +7

    හරිම වටිනවා ....ස්තුතියි ඔබට

  • @quintosadikari-vh5xe
    @quintosadikari-vh5xe ปีที่แล้ว +6

    නියමයි ...හරිම වටිනවා ....ස්තුතියි ඔබට

  • @janakajayakody4851
    @janakajayakody4851 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි. Bush මාරු කලා ඒත් fan එක කැරකෙන්න පොඩි තල්ලු වක් දෙන්න ඔනේ

  • @සුමෝද්ඉෂුණික
    @සුමෝද්ඉෂුණික 3 หลายเดือนก่อน +2

    මගේ එකේ සද්දේ වැඩි නිසා බලනකොට ප්ලාස්ටික් හවුසින් එක බුරුල් වෙලා තද කරාම සද්දේ නැතුව ගියා පහුවදා දානකොට හිර වෙලා. මේක බලගෙන ගලවලා හැදුවා දැන් වැඩ හොදට ❤

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      Good job

  • @sheron_matheesh.
    @sheron_matheesh. 10 หลายเดือนก่อน +1

    මාත් වැඩේ කරා.දැන් හරී thanks brother ❤

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      👍👍👍

  • @medhaalwis8726
    @medhaalwis8726 ปีที่แล้ว +2

    Thank you මහත්මයා ඔබ අප හට ලබාදුන් දැනුමට

  • @VihangaNimsara-o3r
    @VihangaNimsara-o3r 3 หลายเดือนก่อน +2

    සුපිරි අයියේ හරියටම හරි ගියා❤

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      good

  • @j.pariyapala78
    @j.pariyapala78 9 หลายเดือนก่อน +2

    සුපිරි හොඳට පැහැදිලි කරනවා ❤.

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      👍👍👍

  • @Pabasararusiru-n7r
    @Pabasararusiru-n7r 24 วันที่ผ่านมา +1

    සුපිරියක් අය්යෙ❤❤

  • @SunilJayawardena-t7e
    @SunilJayawardena-t7e 8 หลายเดือนก่อน +1

    හොඳ දැනුමක් ලැබුණා ස්තුතියි.

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน +1

      Thanks

  • @awizz714
    @awizz714 ปีที่แล้ว +1

    ගොඩක් පින් මගෙ ෆැන් එක කියපු විදියට හැදුවා දැන් වැඩ ❤️😍

  • @RanjithRanjith-ki3xj
    @RanjithRanjith-ki3xj ปีที่แล้ว +1

    හොඳ දැනුවත් කිරීමක්.

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 6 หลายเดือนก่อน +2

    හොද දැණුවත් කිරීමක්..❤ ඇත්තටම අද සාමාන්‍ය ආසමත් දරුවන්ට හොද අවස්ථාවක් සහ හොද අනාගතයක් හදා ගන්න අවස්ථාවක්.❤.විදේශ රැකියාවල නිරතව සිටින කෙනෙකු කොහොමද දෙවතාවක්ම සහභාගි වෙන්නෙ?

  • @ashangamage93
    @ashangamage93 3 วันที่ผ่านมา +1

    Wade goda giya. Thanks brother ❤

    • @sleasywork
      @sleasywork  2 วันที่ผ่านมา +1

      Welcome! 👍

  • @anurasenarathna1703
    @anurasenarathna1703 ปีที่แล้ว +3

    As always, helpful tip. Thank you.

  • @thilakprasanna1009
    @thilakprasanna1009 6 หลายเดือนก่อน +1

    ලොකු අදහසක් ගන්න පුලුවන් උනා මේ වීඩියෝ එක බලල..🙏🙏

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน

      Thanks

    • @Damithasadaruwan-1
      @Damithasadaruwan-1 5 หลายเดือนก่อน

      Ape plan eke pichchenawa wage gadak enawa palan eka dannath bayai

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon8993 9 หลายเดือนก่อน +1

    ඔබගේ වීඩියෝව ගොඩක් වටිනවා

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      👍👍👍

  • @isl6423
    @isl6423 ปีที่แล้ว +1

    සුපිරි . Thank you

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 ปีที่แล้ว +2

    Thanks buddy ; keep up the good job ; good luck !

  • @SudeeshaMadushani-kl7nn
    @SudeeshaMadushani-kl7nn 10 หลายเดือนก่อน +1

    Niyami broo mama oya kiyapu vidiyatama kara hari giya kiyanawako සුපිරි bs

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      👍👍👍👍

  • @KumaraKumara-dc6oc
    @KumaraKumara-dc6oc 7 หลายเดือนก่อน +1

    Supiri aiye oyage vidiyo balanawa mama hamadama hodata therenna kiyaladenawa🥰

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน

      Good

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +1

    නියමයි! ස්තූති වේවා!

  • @DineshChandrasekara
    @DineshChandrasekara 19 ชั่วโมงที่ผ่านมา +1

    Nice nice bro .....

    • @sleasywork
      @sleasywork  44 นาทีที่ผ่านมา

      Thank you so much 😀

  • @pasindu-sg4nh
    @pasindu-sg4nh 7 หลายเดือนก่อน +2

    Man gawa fan ekak thiynwa hira vela thibune. Dan ohoma karala hariyat athin karagenawa habay fan eka dammmama athin karakawanna one karakennanam. Etha wamnpaththata dalluwak dunnoth wamatabkarakenawa dakununpaththata thalluwak dunnoth dakunata karakenawa . Cap ekkath maru karala baluwa Eth hariyaman naane

  • @sampathbandara506
    @sampathbandara506 7 หลายเดือนก่อน +1

    නියමයි මචන් ...❤❤

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน

      Thanks

  • @nishan-x
    @nishan-x ปีที่แล้ว +2

    thank you. nodanna deyak danagaththa.

  • @sanjayabeyrathna9330
    @sanjayabeyrathna9330 ปีที่แล้ว +2

    Thanks .good video .

  • @amilasadaruwan4423
    @amilasadaruwan4423 ปีที่แล้ว +2

    Thanks bro ❤🥰

  • @sunilfernando1056
    @sunilfernando1056 ปีที่แล้ว +4

    Fan මෝටර් එක ගොඩක් rath වෙන්නේ මොකද ......ඔබට සුවපත් දවසක් සුවපත් දිවියක් ......🙏🙏🙏🙏👍👍🎇🎇🎇

  • @sanuwa6360
    @sanuwa6360 ปีที่แล้ว +1

    Supiri video ekak good luck

  • @sameerasandaruwan7494
    @sameerasandaruwan7494 5 หลายเดือนก่อน +1

    Oya kiyapu vidihata mn fan eka haduwa dan weda tnq

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      💟👍

  • @aselasamankumara1047
    @aselasamankumara1047 2 หลายเดือนก่อน +1

    Good morning. Stand fan aka aka speed akakata dammahama anith switch walatath suplai anawa.normal thiyana kota normal.mokada wala aththa.thanks.

  • @LasithaMadu-rj7yv
    @LasithaMadu-rj7yv ปีที่แล้ว +1

    නියමයිනේ

  • @ethiopiaandenet896
    @ethiopiaandenet896 8 หลายเดือนก่อน +1

    thank you for the Video

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      You're welcome

  • @nethushadidulanga8307
    @nethushadidulanga8307 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් ස්තුතියි.ඔබ තුමාට පුලුවන් නම් රේසර් මෝටරයක රේසර් ගහන විඩියෝ එකක් දාන්න

  • @සිතනිවනබුදුබණ-ඛ2ඟ
    @සිතනිවනබුදුබණ-ඛ2ඟ ปีที่แล้ว +1

    Wade hari giya thank you❤

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +1

    oluwa karakenne nethnam hadanne komada? wenama ganna tiyada sudu pata pettiya wage eka?

  • @danushekanayaka9326
    @danushekanayaka9326 10 หลายเดือนก่อน +1

    Mn hada gaththa bn ❤ kiyapu vidiyata

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      👍👍👍👍

  • @dinushagamage8690
    @dinushagamage8690 3 หลายเดือนก่อน +1

    please describe how to fix a fan with a flower screw. I couldn't mane this flower screw. We remember your grandma always repairing the fan. Thank you best regards.

  • @nirmalfernando9229
    @nirmalfernando9229 ปีที่แล้ว +2

    Supiri 👍👍💪💪

  • @ajanthakumara3229
    @ajanthakumara3229 ปีที่แล้ว +3

    Super, super.

  • @BCrushed409
    @BCrushed409 ปีที่แล้ว +1

    ඉතාමත් වටින පාඩමක්, ස්තුතියි . මගේ ෆෑන් එකේ රෝටරය හොඳින් කැරකෙනවා . කරන්ට් එකට ගැහුවම හම් ශබ්දයක් එක්ක හිරවෙනවා කොහොමවත් අතින් කරකවන්නවත් බෑ. හැබැයි කරන්ට් එක ඕෆ් කරලා අතින් ෆ්‍රී කරකවන්න පුළුවන් ඒ ඇයි ?

  • @dus951i
    @dus951i ปีที่แล้ว +1

    Man asai practical puhunuwa ganna awasthawak thiyenawada?

  • @surangasampath3409
    @surangasampath3409 ปีที่แล้ว +1

    Niyamai malli.

  • @harshaindika9823
    @harshaindika9823 ปีที่แล้ว +1

    Supiri jaya veva.

  • @dus951i
    @dus951i 11 หลายเดือนก่อน +1

    Weda satahana hodai. Man igena ganna asai Mata practili igena ganna puluwan da.sulu gewimak karana puluwan.

  • @Thepoorwalker
    @Thepoorwalker ปีที่แล้ว +3

    super.....

  • @sameerasampath1647
    @sameerasampath1647 ปีที่แล้ว +1

    Fan moter Brush nethi.eka athin podi talluwak dunnama wegen kerakenawa capesitar kath maru kara. peththa haikarala athin podi thalluwak duama peththa bara nisa godak himita kerakenawa hethuwa mokak wenna puluwanda❤❤

  • @naradavidanage1905
    @naradavidanage1905 ปีที่แล้ว +4

    බුෂ් දෙක හා oil punch අනිවාර්යෙන් අලුතින් දාන්න ඕනේ ඕක කපිල තියෙන්නේ හිරවෙලා තිබුන නිසා,අනික ශාෆ්ට් එක සිනිදු වැලි කඩදාසියක් බාවිතා කරලා මදින්න.බුස් වලට ඒ තැන් කපිල අලුත් එකත් කැපෙනවා.ඒ එක්ක ම cap එකත් මරු කරන්න ඕන.ග්‍රීස් මැෂින් oil දාන්න බුෂ් වලට service එකට ඔය ටික කරන්න ඕන.අද්දැකීමෙන් කියන්නේ නැත්නම් fan එක ආයේ හිර වෙනවා.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      👍👍👍

    • @dulanimangalika6620
      @dulanimangalika6620 4 หลายเดือนก่อน

      ෆෑන් මෝටරයෙන් ලොකු සද්දයක් එන්නෙත් බුශ් දෙක සවුත්තු උනාමද?

  • @ruwanss2007
    @ruwanss2007 ปีที่แล้ว +2

    Good job❤

  • @hashanperera4535
    @hashanperera4535 ปีที่แล้ว +1

    Superb machan❤

  • @darshanasampath4692
    @darshanasampath4692 9 หลายเดือนก่อน +1

    Mona oilda dnna onee ganthwaya kohomda oil eke 40 mmma asyak wge ydin aye hira wenwne

  • @Vidhuravidhura-ue5li
    @Vidhuravidhura-ue5li 9 หลายเดือนก่อน +2

    Connect carala on karapu wama anith peththata kerakenawane

  • @fathimahussen3957
    @fathimahussen3957 10 หลายเดือนก่อน +2

    සිවිලින් fan රෙපෙයාර් කරන විදිහත් දාන්න.

  • @prasadsamanthakumara8120
    @prasadsamanthakumara8120 ปีที่แล้ว +1

    Waaw, niyamai

  • @naturelovers....7090
    @naturelovers....7090 9 หลายเดือนก่อน +1

    Fan eka wada karannathuwa giyahama. Mortor eka pichchenawada

  • @chamithudayanga518
    @chamithudayanga518 ปีที่แล้ว +1

    Wall fan ekaka rotet vena kalla maru karanna oukuvan neda,?stand fan valai wall fan valai venasda ?

  • @darshanimendis7911
    @darshanimendis7911 9 หลายเดือนก่อน +1

    Pan ekata oil danna oni kothanatada sadde yanawanam?

  • @upulgamage9268
    @upulgamage9268 ปีที่แล้ว +1

    Well done

  • @dus951i
    @dus951i 11 หลายเดือนก่อน +1

    Mata practically igena ganna puluwan da. Zulu gewimak karana kamathi

  • @indikaindika6225
    @indikaindika6225 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ....අපිට මෙිි මොටර් ගන්න තැනක් කියන්නකෝ

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Electric shopwala balanna

  • @doubless1377
    @doubless1377 9 หลายเดือนก่อน +1

    Bro fan motors aluthenma ganna tyenne koheda shops dannawa nn kiyannako

  • @nadeehtharaka
    @nadeehtharaka 4 หลายเดือนก่อน +1

    Elaaa...

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      👍👍👍

  • @priyankasampath6276
    @priyankasampath6276 9 หลายเดือนก่อน +1

    motor rath wenawa fan aka off kalahama pethi hirawela thyenne mokada hethuwa ??
    /

  • @ayodyachamikara8032
    @ayodyachamikara8032 9 หลายเดือนก่อน +1

    Hamadama pawichchi krana fan eka hira wrnneth me nisa da

  • @sanjayadesilva4955
    @sanjayadesilva4955 5 หลายเดือนก่อน +1

    From where can i buy fan bushes? Im at kottawa.

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 ปีที่แล้ว

    Bush saha oil punch ganna thiyenne koheda colombo wala thenk thiyanawada danna

  • @naveenrashmika6352
    @naveenrashmika6352 ปีที่แล้ว +1

    Ceiling fan wala kurullo ka gahanwa wage sadde ena 1kta mkkd kranna puluwan?

  • @nihalpalagasinghe4358
    @nihalpalagasinghe4358 8 หลายเดือนก่อน +1

    Oil වෙනුවට ග්‍රිස් දාන්න පුලුවනිද .

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 7 หลายเดือนก่อน +1

    අයියේ ෆෑන් මොඩ්ල් එකෙන් මොඩ්ල් එකට බුශ් වෙනස් වෙනවද නැත්තම් එකම විදිහද එන්නේ?

  • @prabathdananjaya2386
    @prabathdananjaya2386 ปีที่แล้ว +2

    Aiye winding eka galawaddi depetta maru unoth prashnayak wenawada

  • @nuwantech
    @nuwantech 9 หลายเดือนก่อน +1

    thank you aa

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน +1

      Welcome 😊

  • @slmartino8358
    @slmartino8358 11 หลายเดือนก่อน +1

    kalin mage eke karakenethuva tibila hadan ava satiyak vage yaddi ayemath e ledemai mokada karanna one motor eka danna weida

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 ปีที่แล้ว +1

    yo save me thxxx a lot

  • @miragehotel7240
    @miragehotel7240 ปีที่แล้ว +1

    Bro ape fan eke hena saddayak enawa chiri chiri gala tikak hirai.mokakda karanne ekata

  • @lakshitharasanga925
    @lakshitharasanga925 9 หลายเดือนก่อน +1

    අයියෙ ෆෑන් මෝටර් එක මේ වීඩියෝ එකේ විදිහට සර්විස් කලා වයින්ඩිං වල රෙසිස්ටන්ස් එකත් අවුලක් නෑ ඒත් කැරකෙන්නෙ නැතුව හම් වෙනවා ඒකට මොකද කරන්නෙ

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 5 หลายเดือนก่อน +1

    මේ vedio එක බලල මේ දැන් fan එක හදාගත්ත මම...

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Good

    • @sandaruwnpradeep5932
      @sandaruwnpradeep5932 5 หลายเดือนก่อน

      @@sleasywork fan එක දැන් වැඩ.
      මම ඔයාව subscribe කලා

  • @sameeralakmal5727
    @sameeralakmal5727 ปีที่แล้ว +1

    Fan ake timer aka ain karanne kohomada

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Timer eke wire deka ekata joint karanna

  • @Kawshal_Silva
    @Kawshal_Silva 6 หลายเดือนก่อน +1

    2.25uf capacitor ekkta 1.5uf capacitor ekk dammoth mokada wenne🤔

  • @padmasirisenarathna9452
    @padmasirisenarathna9452 ปีที่แล้ว +2

    අපේ පෑන් එකේ පිට්පස්සේ කොයිල් එකෙන්කරගදක් එක්කම සෝට් වීමක් තියෙනවා මොකක්ද කරන්ඩ ඕන

  • @Akash-ti
    @Akash-ti ปีที่แล้ว +1

    අයියා කිවුව වගෙ ඔයිල් දැම්මා,ෆැම් එක රත් වෙනවනෙ අයියේ,ෆැන් එක කැරකෙනවා ටිකක් වෙලා යද්දි නවතිනවා "මොටරෙන් සදයක් එනවා ම්ම්ම් ගාලා " කැපැසිටර් එක මාරැ කරොත් හරිද

  • @silentnevrdie
    @silentnevrdie ปีที่แล้ว +3

    superi

  • @lakshanravindu406
    @lakshanravindu406 ปีที่แล้ว +1

    Fan motor coil othana vidio ekak oni ikmanin

  • @asirisampath5366
    @asirisampath5366 ปีที่แล้ว +5

    👍👍👍

  • @kirubaashaniya4468
    @kirubaashaniya4468 5 หลายเดือนก่อน +1

    Shop ekak thiyanawada??

  • @harshaniperera570
    @harshaniperera570 ปีที่แล้ว +1

    Ane ayye කොයිල් එක වෙනත් ෆෑන් එකක කොයිල් එකක් දාන්න පුළුවන් ද?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Same size wenna ona

  • @dus951i
    @dus951i 11 หลายเดือนก่อน +1

    Igena ganna awasthawak nadda

  • @tharusaku673
    @tharusaku673 ปีที่แล้ว +1

    Hethuwa

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว +1

    ala lokka

  • @theekshananuwan7308
    @theekshananuwan7308 ปีที่แล้ว +1

    ෆෑන් මෝටර් එක අතින් කරකවන විට කැරකෙනවා ඒත් කරන්ට් එකට ප්ලග් කරාම හිරවෙනවා මොකක් වෙන්න පුලුවන්ද

  • @chanukadilaksha9759
    @chanukadilaksha9759 ปีที่แล้ว +3

    Shaft එක තදයිනම් මෝටරේ බාගෙට පිච්චිලා නැද්ද.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Ehem kiyanna ba.. winding check karala balanna

  • @ude3333
    @ude3333 ปีที่แล้ว +1

    දැන් එන මෝටර් ඔක්කොම බෙයාරින් තියෙන ඒවද?

  • @w.m.h.chathurangachathuran1170
    @w.m.h.chathurangachathuran1170 10 หลายเดือนก่อน +1

    අයියෙ ඔයාගෙ calz ඒකක් නැද්ද විදුලි කාර්මික ඉගෙන ගන්න

  • @express6468
    @express6468 ปีที่แล้ว +1

    1st එකේ කැරකෙන්නේ නෑ. ඒත් 2nd, 3rd එකට කැර කෙනවා. ඒකත් අතින් පොඩ්ඩක් කරකන්න ඕනේ. කැරකෙන කූරේ හිර ගතිය නම් oil ටිකක් දාලා හදාගත්තා. ඒත් ස්පීඩ් වැඩ කරන්නේ නෑ. මොකද්ද හේතුව වෙන්න පුලුවන් ?? අතින් කරකලා වැඩ කරන්නෙත් නිකන් දැම්මම විතරයි. ෆෑන් තට්ට දාලා ඔන් කරොත් කැරකෙන්නේ නෑ.

  • @jasiril8110
    @jasiril8110 ปีที่แล้ว +1

    Pan aka nawat nawat wada karanne bus suddakala at ahemai ai ahema wenne

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 11 หลายเดือนก่อน +1

    ස්පෝන්ච් එක කුඩු කුඩු වෙලා හැලිලා ගිහින්, මම දැනට ගෙදර තියෙන ස්පොන්ච් කෑල්ලක් දැම්මට අවුලක් නැද්ද. මේවට විශේෂ ස්පොන්ච් එනවද

  • @namalihapuarachchi8183
    @namalihapuarachchi8183 ปีที่แล้ว +1

    Fan මෝටර් eka rath venava .karakennenaha athin karakeuvaha karakenava.nikan මෝටර් eka fee karakenava.මොකද කරන්නේ

  • @dus951i
    @dus951i ปีที่แล้ว +1

    Noda na ayata Dana ganna Hoda wedak

  • @palithadissanayaka9076
    @palithadissanayaka9076 ปีที่แล้ว +2

    ෆෑන් එකේ මෝටර් එකෙන් current එක leek වෙන්නේ ඇයි කියලා කියන්න පුලුවන්ද?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Earth eka check karanna