LED Torch Repair LED ටෝච් අලුත් වැඩියා කරමු Sinhala Electronic Class

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • LED Torch Repair LED ටෝච් අලුත් වැඩියා කරමු Sinhala Electronic Class #Electronic Sinhala

ความคิดเห็น • 147

  • @shakunhashitha9694
    @shakunhashitha9694 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියො ඒකක් ස්තුතියි

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනව අයියේ ...🙏🙏🙏

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා

  • @computerproblemsinhalaengl4661
    @computerproblemsinhalaengl4661 3 ปีที่แล้ว +17

    අයියේ Electronics basic ඉදන් කරමුකො අය හැමදේම ගැන

  • @roshandananjana2345
    @roshandananjana2345 3 ปีที่แล้ว +5

    Thank you බුදුසරණයි

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා පුතා !!!
    තෙරුවන් සරණයි !!!

  • @eshmikaakash7107
    @eshmikaakash7107 3 ปีที่แล้ว +5

    👍 නියමයි

  • @wimalp.k7727
    @wimalp.k7727 2 ปีที่แล้ว +2

    ස්තුතියි යමක් ඉගෙන ගත්තා

  • @nandimithraabeysinghe4106
    @nandimithraabeysinghe4106 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා.ස්තූතියි.

  • @NihalKarunarathna-s2e
    @NihalKarunarathna-s2e 28 วันที่ผ่านมา

    Thanks deyak igena gaththa

  • @dulipsantha4113
    @dulipsantha4113 2 ปีที่แล้ว +1

    Beaters kade thiyeda

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 2 ปีที่แล้ว +6

    කන්ඩෙන්සර් පුපුරපු ටොච් එකක් හදන විදිහ පෙන්නන්න සුබ පැතුම්

  • @samanbandara1200
    @samanbandara1200 3 ปีที่แล้ว +4

    මහත්මයා ටෝච් වල සකිඩ් කඩේ ගහන්න තියෙන වාද ස්තුතියි

  • @sampathnissanka4845
    @sampathnissanka4845 2 ปีที่แล้ว +2

    නියමයි.

  • @manuvideozone7666
    @manuvideozone7666 ปีที่แล้ว

    Mamath podi podi weda gedara karanawa.bouth ekak ehema tiyenawa denumak ne oyage video balala tama karanne.hebei malti meeter ekagena mukuthma danne.man digital multimeter; ekak gatta melo deyak danne puluwannm digital malti meetar eken kohomada check karanne kiyala kiyala denna.mulika kisima denumak matanam ne.jayawewa

  • @surendenipitiya4687
    @surendenipitiya4687 2 ปีที่แล้ว +2

    ස්තූතියි ! සර්කීට් එක පිච්චුන ටෝච් එහෙකට මොකද කරන්න පුලුවන් ,සර්කීට් එක කඩෙ ගන්න තියනවද? මගේ පිච්චුන ටෝච් එක dc 6v

  • @ladda8746
    @ladda8746 3 ปีที่แล้ว +3

    සුපිරි

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 2 ปีที่แล้ว +2

    Thanks

  • @yosithbimsara6346
    @yosithbimsara6346 ปีที่แล้ว +1

    නියමයි අයියේ

  • @bm1980
    @bm1980 3 ปีที่แล้ว +3

    good job bro.....

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 7 หลายเดือนก่อน

    sthuthiyi,.............

  • @Ha-lm3or
    @Ha-lm3or ปีที่แล้ว +1

    අපූරුයි

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 2 ปีที่แล้ว +1

    ඉක්මනටම

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 ปีที่แล้ว

    ඔබට බෙහෙව්න් ස්තුතියි

  • @ivanrexsusantha7022
    @ivanrexsusantha7022 ปีที่แล้ว

    මල්ලි ඕකේ කැප් එක ලග led එක ලග තියෙන රෙසිස්ටරය සහ ට්‍රාන්සිස්ටරයට සම්බන්ධ රෙසිස්ටරය අගය කියන්න.ඒ දෙකම කරවෙලා හොයන්න බැ.

  • @ashansenarathne7703
    @ashansenarathne7703 ปีที่แล้ว

    oke bulb eka pichchila nam ..mna value eke bulb ekakda danna ona?

  • @kasuntharaka3969
    @kasuntharaka3969 3 ปีที่แล้ว

    ser mata crt tv ekaka jangel ic eka saha sistam ic eka weda karana vidiya kiyala denna plz. Budu saranai oyata.

  • @pasidueranga9235
    @pasidueranga9235 ปีที่แล้ว

    Suvich pachne hadaganne kohomada

  • @sv-hf3cz
    @sv-hf3cz 3 ปีที่แล้ว +1

    1st comment

  • @nimsaranimsara9966
    @nimsaranimsara9966 2 ปีที่แล้ว

    Ft bn videos eka aith mewage awa dapan

  • @LalitaSatarasinghe-pw4xo
    @LalitaSatarasinghe-pw4xo 2 หลายเดือนก่อน

    Kiwwata mata awabodayak na man asai electronic wada igenaganna barida mata help karanna . Sulu mudalak giyath kamak na.

  • @sisirasenarathna9147
    @sisirasenarathna9147 ปีที่แล้ว

    Battary ganna thiyenawada.

  • @ajithgamage4213
    @ajithgamage4213 2 ปีที่แล้ว +1

    මේ ටෝච් එකක් වැඩිපුර වේලාවක් එක දිගට පත්තුවෙලා තියාගන්න අවශ්‍ය යි මේතියෙන බැටරි වගේ තවත් බැටරියක් සෙට් කලාම හරිද... ඇම්පියර් ගානද වැඩි කරගන්න ඕන වෙන්නෙ....

  • @maximusfernando476
    @maximusfernando476 2 ปีที่แล้ว +3

    බැටරිය ටෙස්ට් කරන කොට මීටරයේ කවරය ගලවන්න.අපිට මුකුත් පේන්නේනෑ. කැමරාව තව හොඳට ෆෝකස් කෙරුවොත් හොදයි.

  • @dileepadilshan226
    @dileepadilshan226 2 ปีที่แล้ว

    Batary eka change karanna podi ayatath puluwanne,board eke aulak anawa nam eka balanne kohomada kiyala balana ayata kiyala denna aparade naththn balana kale

  • @kushankarunasena6843
    @kushankarunasena6843 ปีที่แล้ว

    Oya kiyaladena tika visthara kirima madi.battry eke volt gana kiwwe ne.

  • @prasadishalika65
    @prasadishalika65 2 ปีที่แล้ว +2

    ලොකු ටොචි එකක බල්බි එක වෙිනුවට LED පටියක් set කරන්න පුලුවන්ද

  • @theekshanalakpriya6096
    @theekshanalakpriya6096 2 ปีที่แล้ว

    අයියෙ මෙ torch battery 9v battery දැමීමට කමක් නැද්ද?

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 2 ปีที่แล้ว

    හොඳ වැඩ සටහනක්

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว +1

    Supri 💟💟💟💟

  • @sachinitharushika8348
    @sachinitharushika8348 2 ปีที่แล้ว +1

    අයියේ ටෝච් එකේ ස්විච් එක කැඩුනහම හදනහැටි කියන්නකො

  • @rimazthawoos9148
    @rimazthawoos9148 3 ปีที่แล้ว

    Athule capasitor eka pupiranawa.. maru kara eth charge dala tikakin pupuranawa.. ai a.. ??

  • @shashishashikala5409
    @shashishashikala5409 2 ปีที่แล้ว +1

    Aiya maru

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත්...🤗🤗අැයි ලයිට් පිච්චෙන්නේ..ටොච් වල..

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว +1

      ප්‍රමිතිය ප්‍රස්න ස්විච් එක ඔන් එකේ චාජ් කරන්න එපා

    • @electroboy3607
      @electroboy3607 2 ปีที่แล้ว

      @@sinhalaelectronicclass1724 ඔව්...ඉස්සරහ ලයිට් එක අායේ පිච්චුනා..මයිලර් කැප් එක මාරැ කරා..නැත්තම් රෙක්ටිෆයර් එකෙද අවුල

    • @electroboy3607
      @electroboy3607 2 ปีที่แล้ว

      @@sinhalaelectronicclass1724 mn e torch ek haduwa..awith blnna..🤝👍👍

  • @KkkKkk-ys9mg
    @KkkKkk-ys9mg 2 ปีที่แล้ว +3

    ඔය බැට්‍රියට බැට්‍රි වතුර දාන්න මම කරපු නිසා කියන්නේ නියමට වැඩ 👌 ලෙසියෙන් සවුත්තු වෙන්නෙ නෑ

  • @janakasanjeewa9033
    @janakasanjeewa9033 ปีที่แล้ว

    Owage switch ganna thiyenawada

  • @samithabalage3651
    @samithabalage3651 ปีที่แล้ว

    Api kohenda bettri ganne

  • @nimeshmadushanka3734
    @nimeshmadushanka3734 2 ปีที่แล้ว

    අයියෙ ටොච් සුයිච් එක රෙපෙයාර් කරන විදිහ කියලා විඩිඔ එකක් කරන්න කො

  • @nirmal_silva
    @nirmal_silva 2 ปีที่แล้ว

    Good luck

  • @sampathmedheniya2185
    @sampathmedheniya2185 ปีที่แล้ว

    Kohenda battri ganna theyenne

  • @lakshmankumara7829
    @lakshmankumara7829 ปีที่แล้ว

    Kohomada lcid battery acid ganne

  • @vishmabro6185
    @vishmabro6185 3 ปีที่แล้ว +1

    3 comment

  • @kiiqkumari6291
    @kiiqkumari6291 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @production-jg3wr
    @production-jg3wr 2 ปีที่แล้ว

    Multiyaka n/b hoyaganne කොහොමද

  • @romeshdecostajayawardena8000
    @romeshdecostajayawardena8000 2 ปีที่แล้ว

    Superb

  • @devamusic.
    @devamusic. 2 ปีที่แล้ว +1

    Aiye මන් ගාව ලොකු torch එකක් තියෙන්නේ charge කරන එකක් එක හදන්න පුලුවන්ද

  • @hasigamingvidio
    @hasigamingvidio 3 ปีที่แล้ว

    Mara. Hodai. Aiya

  • @joyfdo4772
    @joyfdo4772 2 ปีที่แล้ว +2

    ටෝච් 1 ගන්ඩ කලින් multi meter 1ක් ගන්ඩ වේයි නේද. 1ක් කීයක් වෙයිද බං

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER 2 ปีที่แล้ว

      😂😂😂

    • @sugaththenuwara6045
      @sugaththenuwara6045 2 ปีที่แล้ว

      පුතේ led බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. කොහොමද එ්ක මාරුකර ගන්නෙ

  • @ajanthapathirana1612
    @ajanthapathirana1612 2 ปีที่แล้ว

    Betri khoeda thiyenne

  • @samnsanjeewa8293
    @samnsanjeewa8293 3 ปีที่แล้ว

    niyamai..

  • @chandrikakumaryoutubeei5076
    @chandrikakumaryoutubeei5076 2 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් මේ බැට්‍රිය කොහෙන්ද ගන්න පුළුවන්

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว +1

      ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල තියෙනවා

  • @KKDWijesiri
    @KKDWijesiri 7 หลายเดือนก่อน

  • @dilanpredeep3828
    @dilanpredeep3828 2 ปีที่แล้ว

    Thanks ayiye

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 2 ปีที่แล้ว

    තව වීඩියෝදාන්නකෝ

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 ปีที่แล้ว +1

    👍💐🙏

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว

    Ela bro

  • @nadeejadilum2203
    @nadeejadilum2203 2 ปีที่แล้ว

    Ane geepas eke Barry eka ganne kohenda kiyannako kiyak weida

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      180යි ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල තියෙන්වා

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rameshsathsara3790
    @rameshsathsara3790 2 ปีที่แล้ว

    Switch eka gawata ena resistor eke code eka mokdda

  • @nihalbandula8247
    @nihalbandula8247 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @saviduthenuwan787
    @saviduthenuwan787 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw 2 ปีที่แล้ว

    ඔය බැටරි කඩේ ගන්න තියනවද?

  • @dilshanmadusanka992
    @dilshanmadusanka992 3 ปีที่แล้ว

    Supaer

  • @bhanukaprabashwar4096
    @bhanukaprabashwar4096 ปีที่แล้ว

    Battare vela gnan ahma khomada.. 😰

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 3 ปีที่แล้ว

    Mula idala karamuda

  • @rajithsrimal627
    @rajithsrimal627 2 ปีที่แล้ว

    තව විඩියෝ දන්න

  • @maheshi1496
    @maheshi1496 2 ปีที่แล้ว

    Elam

  • @rajeewaruwan9264
    @rajeewaruwan9264 2 ปีที่แล้ว

    Chargin balb aka pathu wean na mokada karanna ona

  • @nimeshmadushanka3734
    @nimeshmadushanka3734 2 ปีที่แล้ว

    අයියෙ ටොච් සුයිච් එක රෙපෙයාර් කරන්න බැයිද

  • @thusharakodikara5755
    @thusharakodikara5755 ปีที่แล้ว

    ඕකට කාර් බැටරියක් දාන්න බැරිද?

  • @avishkasarachchandan6857
    @avishkasarachchandan6857 3 ปีที่แล้ว

    Aiye thochcheka wada karanna sekittekak dammoth hariyaida

  • @LalitaSatarasinghe-pw4xo
    @LalitaSatarasinghe-pw4xo 2 หลายเดือนก่อน

    Matath mula sita danaganna oni

  • @jprajapaksha4178
    @jprajapaksha4178 3 ปีที่แล้ว

    Hi goda dawasakin moko nohadawa hitiye

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว

    එළ එළ

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 2 ปีที่แล้ว

    ඉක්මනින් වීඩියෝ දාන්නකෝ

  • @prathapbalasuriya
    @prathapbalasuriya ปีที่แล้ว

    👍👍👍👍👍👍👍🙋‍♂

  • @karunasenaperera9634
    @karunasenaperera9634 ปีที่แล้ว

    හදන තැනක් කියනවද

  • @kamaltesth6130
    @kamaltesth6130 2 ปีที่แล้ว

    හැබැයි මල්ලී හැමොටම මල්ටි මීටර නැ නේද හැබැයි ඕයා හොද ආදර්ශයක් දුන්නා විඩ්යෝ එකෙන් මල්ටි මීටර් නැති අයට LED බල්බයේ කොන් දෙකේ දිග පැත්තට රතු පෑනකින් තීන්ත ටිකක් ගාගත්තානම් තව දුරටත් වියදම අඩුම කරගන වැඩේත් කරගත් තැහැකි.

  • @chanukadananjaya2719
    @chanukadananjaya2719 2 ปีที่แล้ว

    Oy battery electric badu shop wala thiywda

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 2 ปีที่แล้ว

    🤟❤️

  • @gbwickrama7143
    @gbwickrama7143 2 ปีที่แล้ว +1

    බල්බි එක සර්කිටි එකට සමිබන්ධ වන වයර් දෙක කැඩි ඇත. එම ටෝච් එක අලුත්වැඩියා කර ගැනිමට උපදෙසක් ලබා දෙනමෙන් ඉල්ලා සටිමි.

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      කාර්මික දැනුමක් තියනවනම් වයර් ටික හයි කරගන්න කියලා දෙන්න පුලුවන් නැත්තන් කියලා දෙන්න අමාරුයි

  • @battytraveler621
    @battytraveler621 2 ปีที่แล้ว

    මල්ටිමීටර් එකක් ගන්නකොට සාමාන්‍ය මුදලකට ගන්න හොද වර්ගයක් මොකක්ද තියෙන්නෙ

  • @janakajanaka6281
    @janakajanaka6281 3 ปีที่แล้ว

    ,👍

  • @sakukumee8346
    @sakukumee8346 2 ปีที่แล้ว

    අපේ රෝච් එක චාජ් වෙන්නේ නෑ ඒ ඇයි

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 ปีที่แล้ว

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว +1

    Blender කොයිල් ඔතන විඩියෝ ඕනී

  • @lalithperera1197
    @lalithperera1197 2 ปีที่แล้ว

    වීඩියෝ එක හොදයි , අනික් කෑලිත් අලුතින් දාන විදින කියලා වීඩියෝ එකක් කරන්න...

  • @user-iv3us3wf9h
    @user-iv3us3wf9h ปีที่แล้ว

    P.numbr Danna puluvanda

  • @isurusara
    @isurusara 3 ปีที่แล้ว

    චාර්ජින් පරිපථය හදාගන්න හැටිත් කියල දෙන්න

  • @dpkarandana
    @dpkarandana 2 ปีที่แล้ว

    පරිස්සමට
    කරන්න කීවට
    ඔයා දඩිබිඩිස්නෙ!