என்னை பிரமிக்க வைத்த அற்புதமான திரைப்படம். மிக அருமையான திரைமொழி பாராட்ட வார்த்தைகளே இல்லை .. இயக்குநருக்கு எமது உள்ளார்ந்த பாராட்டுகளையும், வாழ்த்துகளையும் தெரிவித்துகொள்கிறேன். வி.ரா. லோகண் திரைப்பட இயக்குனர் சென்னை.
I love the pace of this film. It takes it's time. The principles and the wisdom of the old man who says very little contrasted against the challenges his children have to go through to survive. I was confused at the end though. Is the son dead or alive? I know his body was mutilated by a landmine. Perhaps there were no body parts to put in the coffin.
Prathibhapoorna wisishta naluwek jo abewickrama theruwan saranayi oba thumata........den inne mona nalu battoda un danne konda rewul style damaagena surangana lookaye car bike padhinna witharayi thitha unath eththa kathawayi
අපේ විශිෂ්ඨම කලාකරුවාට ආසියාවෙම හොඳම නළුවා සම්මානය ලැබුනු ඒ විශිෂ්ඨතම නිර්මාණය 🙏 බොහොම ස්තූතියි ❤🇱🇰
මෙ චිත්‍රපටිය නරඹන්න ඉස්සර ‘පිරවි’ , කියන බෙංගාලි චිත්‍රපටිය නරඹන්න. එතකොට හිතෙන දේත් ලියන්න.
මේක බලද්දි යුද්ධය නිසා නැති වුන මට මගේ තාත්තා මතක් වුනා 😣 .ඇත්තටම සම්භාවනීය නිර්මාණයක්....අති දක්ශ නලුවෙක්...හැම රූප රාමුවකම වගේ ගැබ් වෙලා තියෙන්නේ ඉගි..
අද කාලේ තරුණ දරුවෝ මේවා බලන්න හුරුකරවන්න ඕනේ..ජීවිතේ කියන්නේ පුයර තවරපු සිහින ලෝකෙකට නෙවේ...මේ වගේ කාලෙකුත් මේ රටේ තිබුනා..
Respect Mr.Prasanna vithanage for uploading this masterpiece film for youtube platform
යොවුන් දරුවො උනාට අපි වෙනස්.බලන්න ආසා මේ වටිනා කතා තමා🥰
ජෝ අබේවික්‍රම කියන අසහාය රංගධරයා❤️ එතුමා යෝධ පුරාවෘත්තයක්. ප්‍රසන්න විතනගේ සර් ඔබතුමාටත් ජයෙන් ජයමවේවා. ආර්ට් එක වානිජමය රැල්ලට නොවික්ක, මානසික ආතල් එක සඳහාම මනසින් උසස් ආර්ට් කරන ශ්‍රේෂ්ඨ අද්‍යක්ෂකතුමා❤ අලුත්ම නිර්මාණය එනකල් ඇඟිලි ගනිනවා සර්! ඒ වගේම ඉදිරියේදිත් මේ වගේ නිර්මාණ ඔබතුමාගෙන් බිහිවෙනකල් අපි බලන් ඉන්නවා. (2000 පරම්පරාවෙ එකෙක්)
என்னை பிரமிக்க வைத்த அற்புதமான திரைப்படம். மிக அருமையான திரைமொழி பாராட்ட வார்த்தைகளே இல்லை .. இயக்குநருக்கு எமது உள்ளார்ந்த பாராட்டுகளையும், வாழ்த்துகளையும் தெரிவித்துகொள்கிறேன். வி.ரா. லோகண் திரைப்பட இயக்குனர் சென்னை.
Intha movie tamil la iruka bro?
පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී..❤❤❤❤❤
හරිම විශිෂ්ට film එකක්.......❤❤❤❤
ජෝ අබේවික්‍රම මහතාගේ රංගනය අති විශිෂ්ටයි ❤️❤️
තාත්වික රංගනයේ පියා... ජෝ අබේවික්‍ර්‍රම.නිවන් සුව ලැබේවා ..
ජෝ අබේවික්‍රම මහතා අපේ විශිෂ්ඨම කලාකරුවා
මේ වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා!
Thank you very much for being humble to upload this to TH-cam
ලංකාවේ ගහපු ලස්සනම් එකක් ගමක තියෙන හැමදේම ඒ ෆිල්ම් එකේ තියෙයි..❣️
Superb film. One of the best ever I watched this when i was in grade 5
මේක ‘පිරවි’ කියල ආව බෙංගාලි චිත්‍රපටියේ කොපියක්
ඒක internet තියනවා බලන්න එතකොට තේරෙයි
ජෝ...මහත්තයා ගේ රන්ගනය..දැන් ඉන්න නලු බට්ටන්ට...විශිෂ්ට පාඩමක්..
පුර හංදේ කලවර පැතිකඩ ප්‍රදර්ශනය කිරීමට ගෙන ඇති ප්‍රයත්නය අනභිභවනීයයි.හෙලයේ මහා රංගනවේදියාගේ රංගන ප්‍රතිභාව අතිවිශිෂ්ටයි.
ප්‍රසන්න විතානගේ වගේ අසහාය දක්ශයින් අද කාලේ කතාබහට ලක්නොවීම අතිශය කණගාටුදායකයි....💔😢
තාත්තා හැමදේම දන්නවා.මට තේරැම් ගියේ මේ ටික
සිංහලේ සම්භාවනීය රංග දරයා ❤️
ඇත්තටම මේ ව්ගේ දේවල් කොච්චරනම් වෙන්න ඇත්ද .. පව් අපේ අහින්සක කොල්ලො කීයකගෙ ජීවත නැතිවෙන්න ඇත්ද දෙමල බල්ලො නිසා
Thanks for uploading.. love your movies
අපේ ජීවිතවල යථාර්ථය. අපේ ජීවිත අසාර්ථක උනේ යුද්ධය නිසා නොවන වග මිනිස්සු තාමත් තේරුම් අරගෙන නෑ
සම්බාවය නිර්මාණ ... බාවමය රංගනය
I love the pace of this film. It takes it's time. The principles and the wisdom of the old man who says very little contrasted against the challenges his children have to go through to survive. I was confused at the end though. Is the son dead or alive? I know his body was mutilated by a landmine. Perhaps there were no body parts to put in the coffin.
මේක බැලුවා මීට අවුරුදු කිහිපයකට කලින්, ඇඩුවා හොඳටම ,ඇත්තටම පට්ට film එකක්,කියන්ඩ වචන නෑ
Devage pura hada kaluwara song eken apu kattiya ko ✌️❤️🩹
එක් යුගයක මහ පොළොවේ කුරිරු යතාර්ථය 😢
I love your movies budu saranai
හරිම ලස්සන සිනමා නිර්මාණයක්...
මේ film එක ලස්සනට deva ගෙ pura hada kaluwara song එකේ කියනවා 😮
ඔහොම තමා ඉස්සර බොඩි එක එන්නෙ. කෙහෙල් කොට දැම්මට බොඩියෙ අඩුම තරමෙ අතක් කකුලක් හරි පෙට්ටියට දාල එවනව හැබැයි...
වන්නිහාමිලා කී දාහක් මේ රටේ ඉන්න ඇතිද? අපි කොහේවත් දිනලා නෑ.. අපි තාම පරදින එක නතර වෙලත් නෑ!
ජෝ අබේව්ක්‍රරම කියන්නෙ සිoහල සිනමාවේ යෝදයා🙏🙏🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️
අපේ ගම✊🌸
Beautiful movie. Congrats team.
Very beautiful movie. A masterpiece
Sir this looks like a screen recording. Can we somehow digitalize these ? So the quality will be much better ❤️
Paradise movie was wonderful sir
ලස්සන නිර්මාණයක්
ප්‍රසන්න විතාන ෙග් මහතාෙග් විශිෂ්ඨ නිර්මාණයක්
ලස්සනයි
ජෝ අබේවික්‍රම Hollywood වල හිටියානම් ඔස්කාර් සම්මාන ලාභියෙක්
ප්‍රසන්න. විතානගේ. සර්ට බුදුසරණයි
Ape media sir blnda kiypu nisa awith beluwe..me wage ktha monatharm athida gam wala ❤️🥺
Prathibhapoorna wisishta naluwek jo abewickrama theruwan saranayi oba thumata........den inne mona nalu battoda un danne konda rewul style damaagena surangana lookaye car bike padhinna witharayi thitha unath eththa kathawayi
ස්තුතියි
යුද්ධය නිසාත් දුක් වින්ද මිනිස්සු තාමත් දුක් විඳිනව. නොදනිමි කාගෙ දොසා?😓
there is a way beyond perception as love goes endlessly❤
Heart Touching ❤❤❤
ජෝ.සර්ට නිවන්සුව ලැබේවා
Harima Lassanai movie
Nice film 📽️🎥
Great ♥
best one ❤
Hoda nirmanayak.athi vishishtai
Kawuru mona kiwwath dan mona waradi sidu unath me kuriru yuddaya awasankala mahida janapathitumani obatath ranawiru siyalu sahodarauantath mage pranamaya
Aswesuma film ake link akak nedda yalu
පුතාට මොකද උනේ ??අපේ රටේ කී දෙනෙක්ට මෙහෙම වෙලා ඇතිද?මේ මරණ උඩින් කීදෙනෙක් ගොඩ ගිහින් ඇතිද?ඒ මිනිස්සුන්ගෙන මරණ වලට සාධාරණයක් වෙලා තියෙනවද ?
ඇත්ත..මිනිස්සුට දැන් අමතකයි
uddaya ethikarapu paalakayanta athurudan uu ek puthek vitharayi.
sinhala sinamawe bihiunu athi wishishta rangadharayaneni obata niwan suwa labewa....
මොන තරම් සම්භාවනීයද ❤❤
Pettagamata file eka shirt eka daapu ath deka kageda?
Joe Abeywikrama
නයනා අක්කා ඇඩුවොත් ඉතින් අපිවත් අඩවලා තමා නවතින්නෙ
අස්සෙන් කියපු ඔක්කොම ඉගි තේරුනා....අන්තිමට ලමයි නාන එක තේරුනේ නෑ...අනෙ දන්න කෙනෙක් කියන්නකෝ....😐🥲
mokakda meke teruma attama,
ඔබතුමිය තේරුම හොයාගන්න පුලුවන් උනා නම් අපිටත් කියන්න
loke bihi wechcha hodama chithra patiya kiuwath man waradi na.
අවසානය තේරුණේ නෑ..පොඩ්ඩක් විස්තරේ කියන්නකෝ කවුරු හරි
පුතා නැවත එනව කියන සිතුවිල්ල ස්ථීර විශ්වාසයක්
බවට අවසානයේ පත්වෙනව.
එම දරුවන්ගේ හඬවල් තුලින් වන්නි හාම්ව අතීතයට රැගෙන යනවා.
හාමිට
Lokuunnahe kiyana naluwa joe sir ta asanna wena lakunu dakka... suduandagena kalu awidin nirmane
Mage achci mama merilane kiyala kewene mama enakamh eya mama nisaledauna mawadekala tama merune mata mekatawa balanakota edenawa mage amma tama achci
🌷💗🌷💗🌷💗🌷💗🌷💗🌷💗🌷💗
❤❤❤
දැන් ඉන්න නලු බට්ටො මේවා බලපං...
Mama merila kiyalath ape gedarata panivide awa
🌸🌹🌸🧡🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸
ජෝ අබේව්ක්‍රම අනේ ආසම නලුවෙක්
Me wage ki denekuta wela atda..
PV sahodaraya, mata purahanda kaluwara cene' he ballanna beri wuna, thawath awasthawak labadeema gena bohama sththi -71kk nirmapaka
කුරිරු මිනිසුන්ගෙ අනිවන ක්‍රියා ජා තීරන නිසා යුද්දයක් ඇති වෙලා මිනිස්සු විදපු දුක්...😢
🌼🌼🌼
Ape gama medawachchiya Lindawewa
1998
🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌻🌺🌷
❤️🥺
❤️
Tathtage adare mahamerai
❤🎉❤
2007 විතර
mata terune nane meka
අද්විතීය සිනමා නිර්මාණයක් ඇතුලෙත් දේශපාලන වන්දිබට්ටකන් කරනවනේ අමු ගොන්නු 😂
මේක තිරගත උනේ මොන වර්ශයෙද..🤔🤔
2001
J.r la wapurapu අස්වැන්න .
gs gena joo mahaththaya aeththama kiwwa.
ira madiyama dendako
කෙහෙල් කදන් නැතුව හොදවැයින් කොහෙල් කැන් 2ක් දාලා එව්වනං පෙට්ටිය ඇරපු දවසේ හොදට ඉදිලා ආපු උන් ටිකට බෙදාගෙන කන්නත් තිබ්බා😂😂😂
Ubage pattiyata danna kiyapan gedara unta kanna kiyapan passe harala
අනිවාරෙන් 2000න් පස්සේ ගොන් ඔටු ලබ්බෙක් තෝ ..ටික් ටොක් එකක් බලලා වැලලියන් ගිහින්...
Athagala balapan ube kehel gediya thiyenawada kiyala
Ane mehemath kalakanni mun monawada yudde gana danne
best one❤
❤❤❤❤
J.r la wapurapu අස්වැන්න .