ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් හොද උපදෙස් මාලාවක් . තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.
හරිම හොඳ උපදෙස් මාලාවක්
තෙරරවන් සරණයි... ගොඩාක් වටිනා උපදෙස් මාලාවක්...ඔබතුමාට ගොඩාක් පිං.... මෙම වටිනා ව්ඩියෝ එක දැම්මට
තේ වගාවට යොදන්නේ කොහොමද, ගහේ කොල වලට spray කරන්නද ඕනි
ස්තුතියි දැනුම දුන්නට
Bohomapin Obathumata.Lankawata Awama Karanawa.👍 Ts. ☸☸☸☸🙏Namobuddhaya.🙏☸☸☸☸
Hakuru ho suger pamanak jalayata diya kara pelawalata demmoth prathi pala monawada kiyanna
ඉතා පැහැදිලි ..ස්තුතියි ඔබට
ගොඩක් වටිනා වීඩියෝවක් ස්තූතියි
මේවගේ video ගොඩක් වැදගත්.
thanks 🙏
Harima hodata kiya danawa thanks sir
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
Obatuma kiya dena Amartya harima pehadili. Esthuti
Katahada niyamai wedeth hodai👍👍👍
කියා දුන්න උපදෙස් ටිකනම් අපිට හරීම ප්‍රයෝජනවත් . ගොඩාක් ස්තුතියි . මෙම ආදර්ශනයේ භාවිතා කළ කොම්පෝස්ට් බෑගය නැවත යෙදීමට නොහැකිද ? එසේම , සක්කර වෙනුවට රතු සීනි යෙදීම හිතකරයිද ?
බොහොම සතුටුදායකයි.
තෙරුවන් සරණයි
හකුරු ටික ගැන ටිකක් දුක හිතුණා 😹
Miris wagawata oya thiyana sandranayama kalawan karanne nathuwa yodawanna puluwanda....
Puluwan
පොහොර යොදන පිළිවෙලත් කීවානම් වඩාත් හොදයි.
අප සමඟ එක් වූ ඔබට ස්තූතියි, ඉදිරියෙදී බලපොරොත්තු වන්න
මේකට නළළිං වතුර උනත් දැම්මට කමක් නැද්ද?
Samanya hakuru ganna puluwanda
ගොඩක් හොදයි නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා 👍
ස්තූතියි
Great video
Spray කරන්න ඔනේද
supiri
Thank you
👍👍👍👍👍👍👍👍👍👍
අපිත් හැදුවා කොම්පෝස්ට් කෝපි කියල එකක් ඕනෙද විස්තර
බඩ ඉරිගූ වගාව සදහා සුදුසුද
👍👏👍👏🌺🌼🙏🙏
බොහොම ස්තූතියි මේක හදල බෝතල් කරල කොපමනකාලයක් තියාගන්න පුලුවනිද
ඔක්සිජන් දෙන්න ඔන නැද්ද
ඔක්සිජන් ලබා දිය යුතුයි
compost tea හරියටම හැදුනම කියල දනගන්නtea වල ph අගය වලින් බලන්න ඔන නෙද?
Thanks
ගොඩක් හොද උපදෙස් මාලාවක් . තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.
හරිම හොඳ උපදෙස් මාලාවක්
තෙරරවන් සරණයි... ගොඩාක් වටිනා උපදෙස් මාලාවක්...ඔබතුමාට
ගොඩාක් පිං.... මෙම වටිනා ව්ඩියෝ එක දැම්මට
තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.
තේ වගාවට යොදන්නේ කොහොමද, ගහේ කොල වලට spray කරන්නද ඕනි
ස්තුතියි දැනුම දුන්නට
Bohomapin Obathumata.Lankawata Awama Karanawa.👍 Ts. ☸☸☸☸🙏Namobuddhaya.🙏☸☸☸☸
Hakuru ho suger pamanak jalayata diya kara pelawalata demmoth prathi pala monawada kiyanna
ඉතා පැහැදිලි ..ස්තුතියි ඔබට
තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.
ගොඩක් වටිනා වීඩියෝවක් ස්තූතියි
මේවගේ video ගොඩක් වැදගත්.
thanks 🙏
Harima hodata kiya danawa thanks sir
තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
Obatuma kiya dena Amartya harima pehadili. Esthuti
Katahada niyamai wedeth hodai👍👍👍
කියා දුන්න උපදෙස් ටිකනම් අපිට හරීම ප්‍රයෝජනවත් . ගොඩාක් ස්තුතියි . මෙම ආදර්ශනයේ භාවිතා කළ කොම්පෝස්ට් බෑගය නැවත යෙදීමට නොහැකිද ? එසේම , සක්කර වෙනුවට රතු සීනි යෙදීම හිතකරයිද ?
බොහොම සතුටුදායකයි.
තෙරුවන් සරණයි
හකුරු ටික ගැන ටිකක් දුක හිතුණා 😹
Miris wagawata oya thiyana sandranayama kalawan karanne nathuwa yodawanna puluwanda....
Puluwan
පොහොර යොදන පිළිවෙලත් කීවානම් වඩාත් හොදයි.
අප සමඟ එක් වූ ඔබට ස්තූතියි, ඉදිරියෙදී බලපොරොත්තු වන්න
මේකට නළළිං වතුර උනත් දැම්මට කමක් නැද්ද?
Samanya hakuru ganna puluwanda
ගොඩක් හොදයි නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා 👍
ස්තූතියි
Great video
Spray කරන්න ඔනේද
supiri
Thank you
👍👍👍👍👍👍👍👍👍👍
තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.
අපිත් හැදුවා කොම්පෝස්ට් කෝපි කියල එකක් ඕනෙද විස්තර
බඩ ඉරිගූ වගාව සදහා සුදුසුද
👍👏👍👏🌺🌼🙏🙏
බොහොම ස්තූතියි මේක හදල බෝතල් කරල කොපමනකාලයක් තියාගන්න පුලුවනිද
තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.
ඔක්සිජන් දෙන්න ඔන නැද්ද
ඔක්සිජන් ලබා දිය යුතුයි
compost tea හරියටම හැදුනම කියල දනගන්න
tea වල ph අගය වලින් බලන්න ඔන නෙද?
Thanks