ගැඩවිල් දියර පොහොර ගෙදරදීම ලෙහෙසියෙන් හදාගමු | කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස් | Episode 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 47

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +8

    ඔබතුමාණන්ට බොහොමත්ම ස්තුතියි . ඉතාමත් පැහැදිළි ලෙස කියා දුන්නා . කුස්සියෙන් ඉවතලන බත් සහ පිසිනලද වෑංජන එම භාජනයට දැමීම නුසුදුසු නම් , ඒවා දුගඳ ඇති නොවනසේ ඉවත ලෑමට ක්‍රමයක් ඇත්නම් කරුණාකර කියා දෙන්න .

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว +1

    ඉතා හොඳයි පට්ට 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌎💑

    • @HarithaPiyasa
      @HarithaPiyasa  ปีที่แล้ว

      තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +3

    Bohoma Sthuthi Obatath.
    Namobuddhaya.🙏

  • @eidea1997
    @eidea1997 3 ปีที่แล้ว +5

    වටින වීඩියොවක් 👍

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว

    හ‍රි වටිනවා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 ปีที่แล้ว +24

    දැනට අවුරුදු දහයකට විතර කලින් රිවිදින අරුනැල්ලේ උදය මහත්තයා කියලා දුන්නා ඔබතුමාටත් ස්තුති

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 3 ปีที่แล้ว +1

    Hodata kiyala dunna oba thuma thanks

    • @HarithaPiyasa
      @HarithaPiyasa  ปีที่แล้ว

      තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.

  • @shanthakumara4300
    @shanthakumara4300 3 ปีที่แล้ว +3

    ඉතා වැදගත්

    • @HarithaPiyasa
      @HarithaPiyasa  ปีที่แล้ว

      තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.

  • @anushkaprasad5952
    @anushkaprasad5952 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි.

    • @HarithaPiyasa
      @HarithaPiyasa  ปีที่แล้ว

      තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.

  • @Hima44597
    @Hima44597 2 ปีที่แล้ว

    Great video

    • @HarithaPiyasa
      @HarithaPiyasa  ปีที่แล้ว

      තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.

  • @thusaradasanayaka3885
    @thusaradasanayaka3885 2 ปีที่แล้ว +1

    Wagawata yodana vidihagana pahadili kireemak karannenam itha wadagath

    • @HarithaPiyasa
      @HarithaPiyasa  ปีที่แล้ว

      තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.

  • @dill2474
    @dill2474 3 ปีที่แล้ว +1

    oka niyamai vermy compost sudda hadunnane balck gold kiyala

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 2 ปีที่แล้ว +1

    👏👏👍👍💪💪🙏🙏🙏

    • @HarithaPiyasa
      @HarithaPiyasa  ปีที่แล้ว

      තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.

  • @dananjayaweerasingha3415
    @dananjayaweerasingha3415 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @kamalaabesinhe7228
    @kamalaabesinhe7228 3 ปีที่แล้ว +2

    Hoda deyak stutii

    • @HarithaPiyasa
      @HarithaPiyasa  ปีที่แล้ว

      තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +3

    Attatama dahas ganan vasa vesa පොහොර kamata daganda dagalana menessu paya bagayak velawa aran mevane dewal ath hada balala vapicce karanda abbahe una nam moko venne vasa vesata abbahe una menessune neroge kama raka ganew menna krama නිරෝගී vainda

  • @maheshbandara5982
    @maheshbandara5982 3 ปีที่แล้ว +1

    👍💪

  • @surangadk8866
    @surangadk8866 3 ปีที่แล้ว +8

    N P K කොච්චර අඩන්ගුද කියන්න පුලුවන්ද

  • @dpriyapriya6877
    @dpriyapriya6877 3 ปีที่แล้ว +2

    ඊළග පියවරක් තව වීඩියෝවකින් කියාදෙන්න..

    • @HarithaPiyasa
      @HarithaPiyasa  ปีที่แล้ว

      තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.

  • @simpleshortvideo
    @simpleshortvideo 3 ปีที่แล้ว +2

    ⛈⛈

  • @yasirusachinda1754
    @yasirusachinda1754 3 ปีที่แล้ว +1

    Oke pohora adu wenna wenna aye dnna on neda pas ehm okta

  • @haleemahalim7036
    @haleemahalim7036 9 หลายเดือนก่อน +1

    Informative video.very useful.can we have your contact num.pls Sir

  • @SeelakaThushan
    @SeelakaThushan 10 หลายเดือนก่อน +1

    මේ දියර පොහොර පත්‍රවලටද ඉසින්න හොද මූල මන්ඩලයටද

    • @HarithaPiyasa
      @HarithaPiyasa  10 หลายเดือนก่อน

      පත්‍රවලට සහ මූල මන්ඩලයට යන දෙකටම යෙදිය හැක වඩාත් සුදුසු වන්නේ පත්‍ර වලටයි

    • @SeelakaThushan
      @SeelakaThushan 10 หลายเดือนก่อน +1

      @@HarithaPiyasa ස්තූතී

    • @HarithaPiyasa
      @HarithaPiyasa  9 หลายเดือนก่อน +1

      ඔබට ජය

  • @slexamstutorials2852
    @slexamstutorials2852 3 ปีที่แล้ว +1

    මෙහෙම එක වරක් අමුද්‍රව්‍ය පුරවා මාස තුනකින් පොහොර ලබාගැනීම ආරම්භ කල පසු මුලින් පිරවූ අමුද්‍රව්‍ය වලින් කොපමණ කාලයක් අපට පොහොර ලබාදෙනවද ?

  • @keshanmaduwantha6339
    @keshanmaduwantha6339 3 ปีที่แล้ว

  • @pradeepperera8154
    @pradeepperera8154 3 ปีที่แล้ว +5

    ඩෙන්ගු පරීක්ෂා කරන කට්ටිය ඇවිල්ල දඩගහයිද දන්නෙ නැහැ වතුර භාජනයෙන් මදුරුවන් බෝවෙනව කියල,ඒ අයට කිසිම දැනුමක් නැතිව,වැරැද්දක්මනෙ හොයන්නෙ.

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 3 ปีที่แล้ว

      Apoo ow

    • @ariyapalagamage3018
      @ariyapalagamage3018 ปีที่แล้ว

      මේකට ගැඩවිල් පණුවන් යෙදවීමක් ගැන නොකීවෙ ඇයි

  • @DushanthaAnuruddha
    @DushanthaAnuruddha ปีที่แล้ว

    👍👍

    • @HarithaPiyasa
      @HarithaPiyasa  ปีที่แล้ว

      තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.