යටියන්තොට වත්තට කොටි ඇවිත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 38

  • @LasanthaVidyalankara
    @LasanthaVidyalankara 2 วันที่ผ่านมา +3

    හරිම ලස්සන වැඩසටහනක්. අපේ අලුත් පරම්පරාවට මේ වැඩසටහනෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපේ තරුණ පරම්පරාව සතුන් අපේ සතුරන් බවත් ඔවුන් අපට හානිකර බවත් සිතන්නට පටන් ගෙන ඇත. එය සත්‍ය නොවේ. එය ඉතා කණගාටුදායකය. මිනිසාගේ පැවැත්ම රඳා පවතින්නේ ස්වභාවධර්මය සහ අපගේ පරිසර පද්ධතිය සමතුලිත කරන මෙම සතුන් මත බව ඔවුන්ට වැටහෙන්නේ නැත. මහල්පත් මහතාට සහ කන්දේගම මහතාට ඔබ ජාතියට කරන සේවයට බොහෝම ස්තුතියි.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 วันที่ผ่านมา +5

    මිනිස්සුන්ගෙන් මුදල් අරන් දීපු ඉඩම් ගැනත් වැඩසටහනක් ඕනෑ,හැකිනම් අභියෝගය බාරගන්න මහත්තය 😢😢

  • @champaratnayake7181
    @champaratnayake7181 2 วันที่ผ่านมา +2

    ඔබගේ වචන සමඟ මගේ සිත ඒ සුන්දර අතීත පරිසරයට යනවා.

  • @tissamaralande8931
    @tissamaralande8931 2 วันที่ผ่านมา +3

    නකල්ස් කදු වැටියේ, හුන්නස්ගිරියෙන් හැරි මී මුරේ දෙසර පාරේ දෙපස තේ , ඉහල් කොටසේ එහසල් ඇත . කොබොනිල්ල අසලදි මා ඉතා පුශ්ටිමත් කොටියෙක් කීප විටක් දැක ඇත. ( රාතිරියේ වාහනයේ යන විට)
    නකල්ස් කදු වැටියේ ගෝනුන් සහ කොටියන් බහුල වසයෙන් මා දැක ඇත.
    කොටියාගේ හැසිරීම , ගැන ඔබ කතා බහ කිරීම අගය කරමි.

  • @sarathhettiarachchi9616
    @sarathhettiarachchi9616 วันที่ผ่านมา +2

    හඳුන් දිවියා 😂 කළුම කළු පාටයි😂

  • @ishankavlogs1185
    @ishankavlogs1185 วันที่ผ่านมา +2

    දිවියට කොට් කියල කියන්නේ ඇයි ? කොටි ඉන්නේ බෙංගාලයේ ලංකාවේ ඉන්නේ lepord දිවියා

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 วันที่ผ่านมา +2

    ස්බාදහමේ නිර්මාණශීලිත්වය
    කොටියා උකුස්සා අපේ පරිසරයේ ආරක්ෂිතව ජීවත් විය යුතුයි

  • @wijerathnakns251
    @wijerathnakns251 2 วันที่ผ่านมา +2

    පරිසරය ගැන අපි නොදන්නා දේ කන්දේගම මහතා අපුර්ව ලෙස කියා දෙනවා ද . මේ මහා දැනුම ගන්න මාලිමාව මන්දපමා ?

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 วันที่ผ่านมา +1

    ගම හදලා ඉවරද මචන් දැන්

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v วันที่ผ่านมา +1

    දැන් ඔබතුමාගෙ සීහෙල ගම්මානය නැද්ද ???

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 วันที่ผ่านมา +1

    Dan willpattuwak tiyanawada??😅😅😢😢

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v วันที่ผ่านมา +1

    එක්කෙනෙක් කියනව අඩි 15-16 ඉතර දිග ඇතිලු...
    වල්ගයත් සමග වුවත් එච්චර විසාලද....🤔🤔🤔🤔?

    • @sumithnishantha5832
      @sumithnishantha5832 วันที่ผ่านมา

      Adi 3 ne koti nane avamsyen 7 vath thibiya yuthui

  • @SumanalathaJayaweera
    @SumanalathaJayaweera 7 ชั่วโมงที่ผ่านมา

    අඩි15විතරකියනකතාවකොහොමදවිශ්වාසකරන්
    නෙ, මීටර තුනකට අඟල් කීපයයිනේ මදි. ඔච්චර දිගද කොටියා?🐯??

  • @EroshanFernando-k8v
    @EroshanFernando-k8v 15 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ කොටි ටික මරා දමා ගන්න එපා අපරාධයක්.

  • @champaratnayake7181
    @champaratnayake7181 2 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @princerajitha5919
    @princerajitha5919 5 ชั่วโมงที่ผ่านมา

    Me kandegama kiyanne puraaawurthayak wage ahan inda aaasai sobaa dahama kiyanne mokakda kiyala nuduru dineka ape anaagatha parapura ahuwoth sobaa dahama kiyanne anna ara kotiyo kiyala kakul deke unwa apilaaata pennanda puluwan wei mokada dan inna wanachaarinta adaaalama naah sobaa dahamak unge niyaaaya wanaseema hith pith nathi lesa habai aaa hith pith nath nathi le janmaye urmaya milechchai aake prathipalath aaa milechchayantamai jayawewaaaaaah

  • @aselachaturangaroshan3683
    @aselachaturangaroshan3683 2 วันที่ผ่านมา +1

    කොටි නවත්වන්න පුළුවන් විදිහක් නැද්ද?අලි ඇතුන් නවත්තපු කන්දේගම මහත්තයා ඕකට විසදුමක් ලබා දෙයි.

  • @dhampalparapura
    @dhampalparapura วันที่ผ่านมา

    බලන අය දැනුවත් වන්න මේ කන්නේගම කියන මිනිහ ඉඩම් වන්චාවකට අසුවූ හොරෙක්. මේ මනුස්සය හිත හිත කියන දේවල්වල පදනමක් නෑ. උගත්කමක් නෑ. මිත්‍ය මත පතුරන්නෙක්.

  • @RajithaSanoj
    @RajithaSanoj วันที่ผ่านมา +1

    ❤️🍀🍀👍

  • @mariekrisibal9491
    @mariekrisibal9491 9 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @LahiruKukathunga
    @LahiruKukathunga 15 ชั่วโมงที่ผ่านมา

    Ape petheth ohoma diwi parak thiye sar man ballehel gla kittuwa

  • @wick1952
    @wick1952 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤💯💯💯🙏

  • @pererafrank6470
    @pererafrank6470 15 ชั่วโมงที่ผ่านมา

    අනේ මන්දා ලංකාවේ සිතියම බැලුවාම...ලංකාව පුරාම අලි කරදර ,දැන් කොටින්ට භයක් තියෙන්නේ...යකෝ...diwiyo,අලි, කොටි walassu...ගොවියෝ වෙනුවෙන් ...ආණ්ඩුව මොකද කරන්නේ..

  • @Tksdakdak
    @Tksdakdak 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🍁🍁🍁🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @charljhonson
    @charljhonson 2 วันที่ผ่านมา +1

    😍

  • @shandisanayake3643
    @shandisanayake3643 2 วันที่ผ่านมา +1

  • @Dlkananangara
    @Dlkananangara วันที่ผ่านมา

    නකල්ස් එකේ ඉන්නවා

  • @roshanpriyajanaka8603
    @roshanpriyajanaka8603 วันที่ผ่านมา

    2025 ගොවි ලිත ගන්න පුලුවන් ද

  • @naveendraindika7774
    @naveendraindika7774 วันที่ผ่านมา

    ස්මාට් හොරෙක්

  • @indikameriesfernando2012
    @indikameriesfernando2012 2 วันที่ผ่านมา +1

  • @chandimasubasinghe1971
    @chandimasubasinghe1971 2 วันที่ผ่านมา +2

  • @SOFTOGY
    @SOFTOGY 2 วันที่ผ่านมา +1

  • @GayanGayan-jg5lh
    @GayanGayan-jg5lh 2 วันที่ผ่านมา +2