With my most respect for teaching me the ultimate ate way......and the shortest root I being waiting for. I am very fortunate to be born in this time and to come across your path to achieve what I being searching in all my Lives. Peace and Excellent Health to you . Lakshmi Amarasingha
Sadu sadu sadu ama deshanawakinma awabodaya dinen dinama wardanaya wenawa. Suwamini oba wahanseta mage namaskaraya wewa. Athiwana sama gataluwakatama deshanawakin wisadum labenawa.
Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. ....... Budunpahalavieatha appramadayai niwanatamagai sadu Sadu. ...
Great sermon. One who have luck if could go through this simple practical way truly and according to their conscience, I think easily could reach enlightenment, even listening only to this Sermon.
සාදු සාදු සාදු !
සම්මා සම්බුදු සරණයි !
සමිදුනි ඔබ වහන්සේට ..මගේ නමස්කාරය වේවා ! ඉතාමත් වටිනා පැහැදිලි දේශනාවක් .. අපි ගැන , අපිටම හොයාගන්න පුලුවන් පැහැදිලි මාර්ගයක් .. පතනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සමගින් දිඝාසිරි වෙන්න කියලා ..👃👃👃👃🌷🌷🌷🌷🌼🌼🌼🌼🌸🌸🌸🌸....
කිසිම ආගමක් දහමක් නැති සොබාදහමේ රහස කිවුවේ එතුමා...❤❤
ඔබ වහන්සේ නිසා මම මගෙ හිත ගොඩක් දියුණු කරගත්තා.මම මේ මාර්ගය මුලු ජීවිත කාලෙම ප්‍රගුණ කරනවා කියලා විශ්වාසයි.
ඔබ වහන්සේට ගොඩක් පින්..!
ඔබ වහන්සේ නිසා මගෙ හිත ගොඩක් දියුණු කරගත්තා මම මේ මාර්ගය මුලු ජිවිත කලෙම පූගුණ කරනවා කියල විශ්වාසයි ඔබ වහන්සේට ගොඩක් පිං
උතුම් සංඝරත්නයට නමස්කාර වේවා ! තෙරුවන් සරණින් උතුම් නිවනම වෙත්වා !
🙏🙏🙏 boba wahanse nisa hoyapu ekama de labuna. Ada ma mahath sanasimen kalaya gatha karanawa.mage hadapiri sthithiya..oba wahanseta namaskara wewa
අහන්න අහන්න අහන්න ම හිතෙන දේශනා .....හදවතට ආමන්ත්‍රණය ....කරන..
With my most respect for teaching me the ultimate ate way......and the shortest root I being waiting for. I am very fortunate to be born in this time and to come across your path to achieve what I being searching in all my Lives. Peace and Excellent Health to you .
Lakshmi Amarasingha
ඔබ වහන්සේගේ දේශනා වලින් මෙම දේශනාව ඉතාමත් විශිෂ්ඨයි. සරලව නිරවුල්ව කරුණු විග්‍රහ කරනව. විමුක්ති මාර්ගය පැහැදිලිව තේරුම් ගතහැකියි. ධර්මය කුමක්දැයි පැහැදිලියි.
moda pakayo... botha bolayak nedda? Arahath nemei pakayo. pal horek..
අපගේ පිනත් කුසලයත් නිසා අහබුවක් සිදුවිය...ඒ අහසින් පොළොවට මහා මුනීන්ද්‍රයන් වහන්සේ නමක් වැඩම කිරීමයි...මෙවන් උතුම් දෙසුමක් අසන්නෝ භාග්‍යවන්තයෝ වන්නේය...අපගේ ගැලවුම් කරුවා නන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු ..අපගේ නමස්කාරය වේවා... නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු ..සාධු ..සාධු.. සාධු..
අපේ හමුදුරැවනේ දැන් දර්මය හරි වබොදයක් වැඩහිමක් ඇතිව අපට සවනය වෙිවා ඩබ වාහන්සේගේ අතහැරි මාර්තුකාවනමි හරිම පැහදිලියි ස්වාමින් වාහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏ඉ
mey hora rahathath ekka ekathu wela ratama rawatala, dharmayath wikurthi karala, sasanayath winasa karala , sanga bedayath karala (ananthariya papa karma), rahath kamath wancha karala, sasanayata akapa govithan saha business karala agamath wikunan kala, mulu sasanayama wanasala hora rahathath ekka avichiye upadinda wasanawa lebewa!!!
Your Excellent Explanation I'm Listening every day. නමං සමන්තභද්‍රාය.
සින්හල මෝඩයා
@@dilekaashawari9376 නුබට පින නැ
Sadu sadu sadu ama deshanawakinma awabodaya dinen dinama wardanaya wenawa. Suwamini oba wahanseta mage namaskaraya wewa. Athiwana sama gataluwakatama deshanawakin wisadum labenawa.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
නමස්කාර වේවා....
මූනිද්‍රයානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹❤️
ඉතාම අනර්ගයි අපේ හාමුදුරුවනේ.
Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. .......
Budunpahalavieatha appramadayai niwanatamagai sadu Sadu. ...
this is a wonderful dharma sermon, for the first time in life i see a grate sermon...!!!!!!!
Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
මෙවැනි විශිෂ්ඨ දේශනා කරන උත්තමයන් වහන්සේ නමකගේ දේශනා ප්‍රායෝගිකව තම තමන්ගේ ජීවිතයට ගලපා ගෙන ජීවත් වෙන්න , අඩුම තරමින් නිකන් බැනලා පවු පුරවා නොගෙන..... ධර්මය අවබෝධ කර ගැනීමට ඔබට වාසනාව උදා වේවා !!!
@Nilupul Thennakoon මෙයාව උපසම්පදා කරපු ලොකු හාමුදුරුවෝම මේ පුද්ගලයාව සාසනෙන් නෙරපාහැරියා. ඊටපස්සෙ කොහෙද හැංගිලා ඉදලා ආදාර එකතු කරන්, කොල්ලො කට්ටියක් එක්ක ඉතාමත් සුපෝපබෝගී ජීවිතයක් ගෙවනවා, ඉතාමත් වටිනා කෑම 😅බීම😅 කනවා බොනවා. එහෙම තමා බුදුවෙලා තියෙන්නෙ
ඔබවහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධු සාධු` සාධු` .........
ස්මීන්වහන්සඔබවහන්සේමටබුදුන්,මමපාරමීදමිපුරනබවටමටෂාක්ෂියි,මමඔබවහන්සේසරණයමී🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷
It's a great explain & message for everyone🌼🌼🌼🌼🌼🙏🙏🙏
Great sermon. One who have luck if could go through this simple practical way truly and according to their conscience, I think easily could reach enlightenment, even listening only to this Sermon.
Oba vahansa dasata nodakkath.maa dasana aseeman sitha godak santhosa vemi oba vahasata deergayusa labavaa geevamanava oba vahansa dakeemata labaavaa 🌻🌻🌻🌻🌻
සාදු සාදු මහා මුනිවරයාණන් වහන්ස මුණිවරයන් වහන්ස ඔබ වහන්සේ කියලා දුන්නොත් සත්‍ය සත්‍ය පණිවිඩයේ කර අපි යනවා ඔබ වහන්සේට පින් ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🙏🙏🙏
Absolutely true Sermon to understand the truth and the real life.
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
"බුදුහාමුදුරුවෝ මස් අනුභව කරා කියන එක පිලිගන්න බෑ. ත්‍රිකෝටි පාරශුද්ද ශීලය කියලා දුන්න කෙනා මස් අනුභව කරයිද?"
ඉහත ප්‍රකාශය පැහැදිලි කරදීමට හැකිද?
මමත් ඔබවහන්සේගේ මතයට එකගයි.
mage jiwethe madutu budum oba wahan seya sadu...sadu...saduuuu
Excellent explanation Great true Sermon to understand the reality.
ඔබ වහන්සේට පින්
Listen @1:28:33 :-) Okkoma ahala hina yana thanuth thiyanawa. Very light hearted, but deep advice.
Adareaihamuduruwane
නියමයි.. නියමයි.. අතිවිශිෂ්ඨයි.... 👍💐👍💐👍💐
මා මෙලොව දුටු ජීවමාන බුදුන් ඔබයි ස්වාමින්වහන්ස..මා මෙතරම් පිකල බව මට සතුටුයි ..මා ඔබ සරන ගොස අවසානයි..දැන් ඔබ වහන්සෙ පෙන්වා වදාල මාර්ගයෙහි ගමන් කරමි..
Obata godak pin...
Ikmaninma Vimukthiya Udawewa"!
surandi sepali අබ සරණයි දුවේ උඹට
Niyama pinguttaraya. Matath Arahath..
oba hari unvahanse thathaagatha darmaya dara siti,
වාසනාවන් අපේ හාමුදුරුවෝ
මෙන්න සැබෑ ශත්‍ය යේ පනිවිඩය .
ලොවටම ඇසේවා කුඩා දරුවන්ට පවා තේරුම් ගත හැකි ඉතාම පැහැදිලි මාර්ගය පිරිසිදු ස්‍රී සද්ධර්ම ලොව බැබලේවා .මෙ උතුම් දර්ම දේශනාවට දායකත්වය දුන් පිංවත් පිරිසට ශත්‍ය අවබෝධ වෙවා .පිංවත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා .............
සාධු ..සාධු ..සාධු ..................
🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌺🌺
mewa ahala thiyana pinath nethi karagena NIRAYA THAMA.
@@csm8313 pina nethi wenne kohomada kiyala pehedili karanda puluwannam ? I challenge you.
A Great explanation ...
මුලාවෙන් පිරැනු බහුතරය දේසකයන් වහන්සේලා ට හසුවී,එයින්ද රෑප සාදා සසරම දික්කර ගැනීම වේ .
සාදුකාර දීම නොව ,මේ තුලින් ඇසෙන හඬට නිරහංකාරව ඇහුම්කන්දීම සහ තමාගෙන්ම ඉක්මවායාම ට ඒමට තමාගේ අනාවබෝධයෙන් වූ සිරගත වීම ටිකෙන් ටික නුවනින් ලෙහාගන්න ට අදාලව විපස්සනාව වීමන්සාව කිරීම මය .
මුන්වහන්සේලා කරනුයේ කෙනෙකුට තමාගේ අවදියට මතකයන්ගේ නිධානය තමාගේමනොදන්නාකම් නිසාම ඇතිකරගත් රිදවීම්ලෙහාගැනීම කිරීමට පමනයි .
සහජඣානයෙන්ම වටහාගනිත්වා .🔑
සරලයි එහෙත් ගැබුරැයි තමා කව්ද අවදි යෙන්ම වැටහුනොත් එතරවනවාමය .
Godak hithin watila hitiyee mun wahansege deshanawen tamai man nagitteee
What a clear sermon.
Ape budu hamuduruwo
තමා කව්ද සෙවීම යනු,ප්‍රායෝගික ජීවිතයට ගලපා තමා හදපු ලෝකය දෙස වීමන්සාව කිරීම.
මන්ද කිසිවක් එලියේ හෝ ඇතුලෙ නොව පේනමානයෙන් දැනුමෙන් තර්කයන් ගෙන් ඔබ්බට යටිපෙලින්ම තමාව තමාට දැනෙන ලෙස අවදි කරගමු .
සියල්ල දෙස පිරිනිවීම ඒකාන්තයි පිනිස තමාට හෝ බාහිරයට හෝ දොස් නොයවා නුවනින්ම අවදි වීම මය .
24පැයක් තුල තමාගේ ප්‍රායෝගික ජීවිතයට යෙදීම මුලාවෙන් තමාම හදපු සංස්කෘතින් ඉක්මවායාම මයි .
තමාම දුන් හදුනාගැනීම් ,මේ අටලෝදහම ට කොටුවකට දමාඇතිබව තමාට අවංකව අව්‍යජව අවබෝධයට ඒමමය.අමාශාන්ති
අන්ත්‍රවාදය ඉතාලිටත් ගෙනිච්චද
Budu saranai.
🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
වචනයක් පාසා අර්ථවත්...මාගේ නමස්කාරය
සාධු සාධු සාධු
සාධු සාධු සාධු
🙏🙏🙏 සත්‍යක්මයි හිමියණි සාධු සාධු සාධු සාධු සාධු
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤❤️🔥🙏🙏🙏
ඔබවහන්සේ මේ පවසනාසියල්ල යතාර්තයක් මය .
එය තමාතුලින්ම අවබෝධය පුත්තක්ෂ කිරීම ඉන්දුකීලයක් සේ පිබිදීම හැර වෙන කිසිත් නොවේමය .
මේ දැනෙන දේ කිසිත් නොවේ .
එහෙත් අවැසි විට එය මතුවී පවසන්නට යෙදේ .
මෙය එපමනකට එපමනය .
ආශ්චර්යයි අද්භූතයි .
එය ට අර්ථ නොදෙන්න විනිෂ්චයන් නොදෙන්න .
ඇතිසැටියට එන්නට හැකිවෙත්වා
සියල්ල වෙනස් වීම වේ .
ප්‍රඣ්ඣාවද වෙනස් වේ .
නැති දේ ඇතිකරගෙන රිදවා ගන්නේ නැතිව අලුත්වීමමයි අවැසි .
අමාශාන්ති . සියල්ල පුත්තක්ෂ නුවනින් අවබෝධයට ඒම පමනි මරනය විජය කරන්න, එවිට අපවැත්මක්මය.
මෙවර පිරිනිවීම ඒකාන්තයි පිනිස ම වෙත්වා .
කිසිවෙකුට ගරහන්නට හො ගැත්තෙකු හෝ නොවන්න .
තමාවම අවදිකරගන්න. වීමන්සාව කිරීම ඉන්දුකීලයක් සේ තමාටම අවංකව දැනුනොත් ඇතිසැටියට එන්නට හැකිවෙත්වා .🔑.
❤❤❤❤🙏
බුද්ධ දෙශනාවට පටහැනියි මිනිසුන් සනසන්න Try කරනවා සැපලබන්න තමයි ඔබ වහන්සේ ක්‍රියා කරන්නේ
Namaskara wewa thunuruwanata
Samada mama theruwan sarana yami🙏🏻
Oba wahanse sabama sathyayai.
සාදු සාදු මහා මුනිවරයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀
namaskara wewa........!!!!!!!
❤️🙏🙏🙏🙏🙏🥀🥀සාදු සාදු සදු මහ මුණිවරයන් වහන්සේට 🥀🥀
🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🌷🙏🙏
Ma oba wahanse soya emi maha munindrayanan wahansa me duk bhawayen etherawannata obawahase soya emi
💐🌷🙏
ඉන්න තැන ,නොවේමය .
අප ගෘහස්තයෙක් .
එහෙත් පැය24ක අවදියෙන් අවබෝධයට පුත්තක්ෂ කල පසු නිරතුරැව සිටිනුයේ ජීවමාන වමය.
තමා විසින් තමාව නුවනින්ම සිතනක්‍රමය වෙනස්කරන්නට තමා හදාගෙන ආ සංස්කෘතින් ඉක්මවායාම මයි .
ඒකට තමාගේ සිරගත කරගත් සියල්ල නුවනින් තමාව 🔑න් ඇරගෙන තමාව ඉක්මවා යාම මය .
මාගේ නමස්කාරය වේවා🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Very similar to authentic orthodox Christian theology. I think Jesus also arhat buddhism monk.
නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්ස 💖💖💖💖
💛💛💛💛
Namo buddaya saaduu saaduu saaduu
I respect 🙏🙏🙏🙏🙏🙏🙏
Niwila gya sitha 🙏🙏🙏namakara wewa obawahanseta
භාරතයේද චීනයේද ,සිරිලංකාවේද යන්න අදාලව නොව,බුදු වරයෙකු කාමලෝකයේ නූපදින නිසා තමාතුලින්ම තමාව නැවත නොඑන්නටම කරකවන්න .
මේ යතාර්තය තමාතුලින්ම අවබෝධය පුත්තක්ෂ වනවිට,මේ විශ්වරිද්මය ත් බඹයක්තරම් කුඩුවේ විශ්වරිද්මය ත් ප්‍රානශක්තියත් ඒකාත්මික වීම වන විට එය neture එකෙන් අපට ආශිර්වාදයක් ලෙසම වේ.
එයයි ප්‍රතිවේදයන් ලෙස වනුයේ .
අවදිවෙන්න අවදිවෙන්න ,තමාව ඉක්මවායාම මයි .
තමාගේ නොදන්නාකම නොදන්නා නිසා වූ රිදවාගැනීම් අටලොදහමේ අන්තදෙකේ සෑමපැතිකඩකින් ම අවබෝධයට ම වෙත්වා .
සියල්ලම සූක්ෂමබවින් තමාව ඉක්මවා යාම තමා අලුත්වීම .
එහි සත්ත්ව පුද්ගලයෙක් නොසෑදේ .
සරලයි ..කිසිවක් භෞතික ලෝකයේන් ඔබ්බට මය .
තමාට මේ කිසිවකට අදහස් නොමවේ.
සුලු හෝ තමාට අදාලව කොටුවක් තිබුනොත් එය සනාත කරන්නට බුදුවරයෙක්ගෙ විග්ගරහයක් කිරීමෙන් රෑප සෑදිමක්මයි .
ප්‍රස්න යනු තමාගේම නිර්මානයන් මය.
අහංකාරයෙන් පිම්බිලා ඇහුම්කන්දීම අවමයි .
දැනුමෙන් තර්කයන් තමාව ඔසවා තබාගෙන.
තමා කව්ද ,ඇයි මෙවරආවෙ කුමකටද ,පටලැවිල්ලක්මය. නිරතුරැව හදාගත්තේ තමාටම කරගන්නා අගෟරවයක් .මය.
තමාට ගෞරවනීය වෙන්න .
මෙවර පිරිනිවීම ඒකාන්තයි පිනිස ම වී ගෞතමයන් වහන්සේඑලිකර මතක්කර දුන් යතාර්තය තමාතුලින්ම ප්‍රත්‍යක්ෂ කරගන්නට යෙදෙත්වා .
සියල්ල නුවනින්ම වෙත්වා අමාශාන්ති .
Beautiful. Thank you.
Namaskara wewa himiyani🌺🌸🌸🌸🌸🌸🌸
Budun dutuwemi 🌹 🌹 🌹 Namaskara weva saminduni 🌷 🌷 🌷
🙏🙏🙏💐💐💐🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
Very Clear.
ජීවත් වෙන්න ...වගේම මරණය තේරුම් අරන් සතුටින් ජීවත් වීමට kramayak...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
mama Oba wahansege srawakayek
Good. Very good
සාධු සාධු සාධු හිමියණි පැහැදිලිවම ඔවු තමා ගැන සෙවිමයි වැදගත්
Desanawa Hari agei man obawahansegen budun dakala awrudu 6 wenawa
Obawahanseta. Pin
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මුහුද තිබේ.
රැල්ලක් ඒවි .
මුහුදෙ තියෙන්නෙ ත් වතුර.
රැල්ලෙත් ඇත්තේ වතුර නේ .
තමා මොහොතකට කලින් සන්සුන් නම් නොසන්සුන් වූ බව දැනෙන්නෙ කෙසේද .
තමා අවදියෙන් අවබෝධයට එන්න .
සරලයි. එහෙත් ගැබුරැයි. නුවනින්ම අවදි වීම වෙත්වා
මුන්වහන්සේ පවසනා දේ නුවනින්ම තමාතුලින්ම අවබෝධය පුත්තක්ෂ කිරීම කරගනිත්වා ..
Love this saying. I understand completely.
excellent
🙏🙏🙏🙏🙏
Ane sadu sadu
🌼🌼🌼🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා මහා මුනිදුනී
❤
අප්පටිවන්නෝ .එපමනකට එපමනය .
සමහරවිට සමහර තැන්වල වැඩි ඇදුමක් ඇදලානම් එහි ඉපදෙන්නට හේතු වේ .
නිහඩ නිහතමානි වීම තුල අහංකාරයෙන් කිසිත් නොමවේ .
Katin nam onema deyak kiyanna puluwan. Ragapannath puluwan anika rawatenna eath?????eya awabodaya nowemaya
🙏🙏🙏💐💐🌹🌺🌷
එගොඩහා යන්නෝ තව කව්රුන්දෝ....
Swaminwahansa you will be protected by Triple Gem!!!
මේ කියන වටිනා දර්ශනය නොතේරෙන හරක් මේ හාමුදුරුවෝ බුද්දාගම විනාස කරනවා කියනවා. උන්ට කවදාවත් මේවා තේරුම් ගන්න මොලයක් නෑ.තේරුනත් බීස්නස් වලට වදින නිසා විරුද්ද වෙනවා.
@Nilupul Thennakoon ඔබතුමා මට කෙරුවේ ලොකු උදව්වක්. ස්තුතියි.
@Nilupul Thennakoon ඉතින් කවුද යකෝ නෑ කීවේ. තෝත් එකෙක්නෙ.
@Nilupul Thennakoon 😂😂😂😂😂😂😂😂😂😂
my fucking life
mama ehma uncoman kenk
🙏🙏🙏🏵️🏵️🏵️🏵️🌄🗺️🤚🙏🙏🙏
මොහු අවීචියට යනවිට, තනියම යන්න අදහසක් නැති බවක් පෙනේ. ඔබට මේ පූජක උන්නාසේ සමඟ අවීචියට යන්නට අවශ්‍යතාවයක් නැති නම්, පහත කරුණු ගැන විඅසා බැලීම වටී.
36 - //විශාඛාව ලස්සන ආභරණය දාගෙන ගියා.// … [ලස්සන ආභරණ දාගෙන යන්නට බැරි කමක් නැහැ, ඒවාට ආරක්ෂාව තිබේ නම්. පන්සලෙත් ඒවා කඩන්නේ නැතිව ආරක්ෂාව ලැබේ නම්, එසේ ලස්සණ ආභරණ දාගෙන යන්න එපා කියා කොහෙවත් කියා නැත. එහෙත්, “...රජත...සේ සඳහන්වන සීලය සමාදන් වන කෙනෙක්, ඒවා තම කැමැත්තෙන්ම පළඳින්නේ නැත. එය සීලයයි. සීලයෙන් කෙරෙන්නේ සිහියෙන්ම තම සිත දමනය කිරීමයි.]
45:14- //ගෞතම බුදුන් වහන්සේ රන් සිවුරක් ඇන්දා .// … [මෙය පට්ට බින්නයකි. බුදුන් වහන්සේ පාංශුකූල සිවුරුද ඇඳි බව කියා ඇත. පාංශුකූල සිවුරක් යනු සොහොනේ මිනී ඔතන ලද රෙදි වල කාලි එකතු කොට මූට්ටු කරන ලද සිවුරකි. ]
45 -23 - //ගෞතම බුදුන් වහන්සේ මාළිගාවල හිටියා.//... තවත් පට්ට බින්නයකි. [මාළිගාවල මෙන්ම අම්බලම් වල, එනම් ගස් යටද සිටි සේක. ... පාරිලෙයිය වනයේ මාලිගා තිබුනේද?]
1:05:45 //බුදුන්ගේ මට්ටමට ඕනා කෙනෙක්ට යන්න පුළුවන්//… [තවත් අපාගත වන පට්ට බින්නයකි. බුදුන් වහන්සේ මෙන්ම රහතන් වහන්සේලාද, අවසානයේ නිවන සාක්ෂාත් කරගනිති. නමුත් බුදුන් වහන්සේගේ මට්ටමට යයි කී විට, එය ගැටළු සහගත ප්‍රකාශයකි. බුද්ධ ඥාණය අසමසම වේ. මේ කරන්න යන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ට බව පහත දැමීමට කරන වෑයමකි. ]
1:10:29 - // සෝවාන් නැතිව නිවන් යන්න උගන්වන්නේ කොහොමද ? // … තවත් මුග්ධ ප්‍රශ්නයකි. ... තැනකට යන්න පාරේ බෝර්ඩ් එකක් දකින කෙනෙක්, එතෙන්ට නොගියද එය තවත් කෙනෙක්ට පෙන්වීමේ වරදක් තිබේද? එවිට දෙවැන්නාට ඒ ස්ථානය සොයා ගැනීමට නොහැකිද?
1:21:22 - //කව්රුත් නිවන් දකින්න ඕනා නැහැ. ලස්සනට ජීවත් වෙන්න. ඒකයි නිවන.// … තවත් නොමඟ හරින ආකාරයේ ප්‍රකාශයකි. බුදුන් වහන්සේ ගිහි කල තමාට ලැබුණු සැප විහරණ හැර දමා නිවන් මඟ සොයා ගියේ ලස්සනට ජීවත් වන්න නම්, සය වසරක දුෂ්කර ක්‍රියා කිරීමේ තේරුම කුමක්ද ? ...? විහින් ගින්දරට පනින මේ මනුස්සයා, අවීචියට තනියෙන් ගියාට අපට කමක් නැත. නමුත් මොහුගේ කතාවලට රැවටෙනවා යනු ලොකු පෝලිමක් අපායට යන බවය.
අවශ්‍ය නම් ඔබටද මේ පෝලිමට එකතු විය හැකිය ....
oba me swamin wahansege wenath darmadeshala keepayak ahanna. obatama uttara hambei, oba godak dewal veradiyata therum aran. patu widiyata hithanna epaa
පාර වරදවා තේරුම් ගත් කෙනෙක් කෙසේ පාර පෙන්වාදෙයිද? අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය විකෘති කර තමාගේ මතය සමාජ ගත කරන තමන් භාගයවත් අරිහත් යැයි කියමින් ශ්‍රී සද්ධර්මය නසන මේවැනි භික්ෂූන්ගෙන් ඔබ හා ඔබේ මිතුරන් ඤාතීන් රැකගන්න. නිර්මල බුදු දහම සුපැහැදිලි ලෙස ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකය හොඳින් අධ්‍යයනය කරන්න. එවිට ධර්මය මනාකොට උගත හැක.
ඔව්. අපේ නිර්මල බුදුදහම විනාශ වෙනවා. මට හිතෙන්නේ ලෝක විනාශය ලංවෙනවා😪😪😪😪😪
Oyaa pothee thina de karala ...හිතෙන් දැවිල්ලක් නැතුව දවසක් ඉදලා පෙන්නන්න...අනික බනින්න කලින් මේ චරිතේ මොන මගුලක්ද කියන්නේ කියලා අහලා බලලා හිතලා..බැනපන්😂😍😂
නිර්මල බුදු දහමේ හරය හැරිලා මල්වට්ටි හදුන් කූරුයි දැන් තියෙන්නේ ඔයාලා මල්වට්ටි පුජාකරකර ඉන්න.bro...නිවන් දැක්ක් හිතනිවන්න බැරි රහත්තු නැත්තන් ඒ....ගොබ්බ මල්වට්ටි බුද්ධාආගමෙන් වැඩක් නෑ 😂😂😂😘😍
@@nawostudio5745 Andala denna puluwan modayatama . Ubala hamadama rawatei. Issllama hariyata igenaganna ita passe therum ganna. Ahuwenna epa.
ප්‍රායෝගීක විමුක්ති මාර්ගය නම් ඉන්දහිට එක්කෙනෙක් දෙන්නෙක් නොව මුලුමහත් මිනිස් සංහතියම රහත් කර සසරින් එතර කරන්නට හැකිනම් එය අද්විතීය විමුක්ති මාර්ගයකි.මිනිස් සංහතියම සසරින් එතර වීම දුර්වල මිනිස් සංහතියට ප්‍රායෝගික නැත.මුලු මිනිස් සංහතියම සසරින් එතර කිරීමටනම් එකම මාර්ගය විශ්ව ශක්තියේ ඇති ශුද්ධ බලවේගයේ ඍජු මැදිහත්කමය.