ප්‍රසන්න සිල්වාගේ අමුතු සැලසුම් ‌හෙළිකරණ කැලුම්ගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 366

  • @alokatharindu3147
    @alokatharindu3147 ปีที่แล้ว +57

    සංජීව අයියේ❤️😍 අපේ රටේ ප්‍රදාන ර නාලිකාවල වැඩසටහන් වලට විවිධ නලු නිළියන් ගෙනල්ලා ඔවුන් ගෙන් "ඔබට පෙම්වතෙක් හෝ පෙම්වතික් ඉන්නවද "වැනි මෝඩ ප්‍රශ්න අහන කාල වකවානුවක ඔබ මේ සිදුකරන මෙහෙවර ඉතා ඉහලින් අගය කරනවා ❤️🔥 ජයවේවා

  • @shashikarukshan9897
    @shashikarukshan9897 ปีที่แล้ว +304

    ආදරේ වනැස පැලෙන්න.වනැසට මම වගේ ඇබ්බැහි උන අපේ උන් කෝ.👍❤️👍❤️👍❤️👍

  • @dilanchameera1256
    @dilanchameera1256 ปีที่แล้ว +12

    මේ වැඩසටහන් වල රසය දන්නෙ බලන අපිම විතරයි මම office off වෙලා train එකේ කොල්ලුපිටියේ ඉදලා ගම්පහ එනකම් වෙලාව යනවා දැනෙන්නෙ නැහැ.සමහරැ phone එකට එබිකම් කරනවා මොකද්ද මේ බලන වැඩසටහන කියලා ඒ හැමෝටම මම කියන්න අද අපි නිදහස් ජිවිතය ගත කරන්න මේ උතුම් රණවිරු කැපවීම මත ඔයාලත් බලන්න කියලා බොහොමයක් ස්තුති සංජීව ❤

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +29

    රූපවානියේ අමල් සමන්ත මාදයවේදී තුමාවත් එකතු කරන් වැඩසටහනක් කරමු සංජීව අයියේ ❤

    • @rio_zia
      @rio_zia ปีที่แล้ว

      කරලා තියෙන්නෙ එ වීඩියෝ එක යට තීනවා

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +23

    නියම වැඩක් අදත්. ඇත්තටම මාධ්‍යවේදියෙක් නිසාමද කොහෙද ඉතාමත් ලස්සනට , සවිස්තරාත්මකව , සාමාන්‍යයෙන් ඇසෙන්න නොලැබෙන විදිහට විස්තර කරා. 👌

  • @oshadaisanka
    @oshadaisanka ปีที่แล้ว +58

    සංජීව අයියේ.දුරදිග මෙහෙයුම් පිළිබද හා ඒ කණ්ඩායමට නායකත්වය දුන් රණවිරු නායකතුමෙක්ග් බිහිසුණු කතාවක් ඕනේ❤

    • @Travelwithdaria
      @Travelwithdaria ปีที่แล้ว

      Hnooooooooon😊oooooonooonooonoooonooonoooooononooooooooooon😊ooooooooooonnoooooooooon😊ooooonoon😊oooooooononoon😊oonoooooooonoooooon😊on😊😊ooooonoooooooooooooonon😊ooonoooooooooooooono😊😊😊😊😊😊😊😊😊😊

  • @WadduwageChathuranga-lr4py
    @WadduwageChathuranga-lr4py ปีที่แล้ว +14

    අදත් චිත්‍රපටියක් බැලුව වගේ තමා..ඒ රූපරාමු මැවි මැවී ඒ වගේම හිතේ ඇදෙනව ආදරෙයී වනැස 💙

  • @togetherforever634
    @togetherforever634 ปีที่แล้ว +21

    වෙනදා වගෙම බලන ගමන් .රටක් බෙරා දුන් විරැවන්ගෙ එඩිතර අතිතය ගෙනහැර දක්වන වැනස ඔබට ස්තුතියි 👍🙏🙏🙏❤️

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +20

    දිවි පරදුවට තබා රණවිරුවන් සමග මරණය අතැතිව අපි වෙනුවෙන් ඉදිරි ආරක්ෂක වළල්ලට ගොස් යුධ බිමේ සැබෑ තොරතුරු ලෝකයට කියන්න ඔබ කළ සේවයට ඔබ ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ උත්තමාචාරය 🙏🙏🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ 🙏🙏🙏❤️❤️❤️

  • @binukamihiran375
    @binukamihiran375 ปีที่แล้ว +15

    මාධ්‍ය වේදීන්ගෙන් බලමු හොඳම වීඩියෝ එක සුජිත් විදානපතිරණ එක්ක කල වීඩියෝ එක ❤❤
    මේකත් ඒ වගේම තමයි ❤❤

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 ปีที่แล้ว +6

    Thanks u මල්ලී 🙏🤝 අපේ කාලේ බොහොම කලාතුරකින් සිදුවන ගරිල්ලා ත්‍රස්තවාදය, ඇහැට කනට දැක්කා, දුක, වේදනාව, සතුට, මරණය දෑක දෑක හෑම mission එකක්ම බලනවා 🙏 නියම ජන මාධ්‍ය...

  • @user-bt3ef3mr4x
    @user-bt3ef3mr4x 6 หลายเดือนก่อน +1

    ආදරෙයි ඇත්තටම මමත් මේ චැනල් එකට අපේ රනවිරුවන්ගේ වැලලීගිය මේ අතීතය පන දෙන සුජිත් ඔයාට ගොඩාක් පින් ගොඩාක් ස්තුති මේ යුද්ධය අපි පුන්චි ඒවා අපි දන්නේ නෑ අද ඒවා අහන්නේ මම අඩඩඩා

  • @truth...3917
    @truth...3917 ปีที่แล้ว +14

    SF එකේ ෆව්සි කියලා කෙනෙක් ගේ නමක් videos ගනනාවකින් ඇහුනා.. ඔහු ජීවතුන් අතරද?

  • @SanjuSanz-iz4fm
    @SanjuSanz-iz4fm ปีที่แล้ว +30

    ගෑනිත් ඩිවෝස් වෙන සීන් එකක් තියෙන්නෙ බං... නිදාගන්නෙත් ltte එක්ත් එක්කලු, නැගිටින්නෙත් ltte එකත් එක්කලු... ගෑනි යුද්ධ කරනවා මාත් එක්ක

  • @thiumiappshara2728
    @thiumiappshara2728 ปีที่แล้ว +13

    කර්නල් ලලිත් ජයසිංහ සර්ගේ තව වැඩසටහනක් ඔනි

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +13

    Sf පැලවත්තගේ බඩියා උපාලි එක්කත් වැඩසටහනක් ගේමු wanesa tv 👍💗💗

  • @asankahadirampela8104
    @asankahadirampela8104 ปีที่แล้ว +15

    රාජකීයයේදී දැකපු මුහුණක්. මතක විදියට හොඳ හොකී ක්‍රීඩකයෙක්. ජය වේවා කැලුම් අයියේ!

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว +1

      දැන් ජොතිශ්ය වේදියේක් නේද මන් දැක්ක ලග්න පලාපල කියනවා 🔥❤️

  • @gayankavinda4470
    @gayankavinda4470 ปีที่แล้ว +18

    හිරිගඩු පිපෙනවා මේවා අහද්දි සංජීව අයියේ

  • @user-oz4qy6jq4m
    @user-oz4qy6jq4m ปีที่แล้ว +3

    සර් රනවිරුවන් වගෙම ඔබලාගෙ කැපකිරිමත් ඉතාමත් වටින කාරනාවක් උනා .එම කැපකිරිමට දෙන්න දෙයක් නැ හදවතේ ගැබුරුම තැනින් ආදරෙයි හැමදාම.බුදුසරණයි .සංජිව අයියේ.ඔබටත් බුදුසරණයි .

  • @TheNeta
    @TheNeta ปีที่แล้ว +12

    අන්තිම වාක්‍ය ටික ඇහෙද්දි හිරිගඩු පිපුණා ❤❤❤

  • @sheransamaraweera8864
    @sheransamaraweera8864 ปีที่แล้ว +2

    chanal eka digatama karagena ynna .....jaya wewa

  • @blacktube5005
    @blacktube5005 ปีที่แล้ว +11

    මීනුගෙ තව කොටසක් ඕනෙ plz

  • @ractsr7797
    @ractsr7797 ปีที่แล้ว +13

    බණ්ඩාගේ බක්කිය නොකියූ කතාව ❤ චලෙයි පැනපු අභියෝගය . ❤ ප්‍රසන්න සිල්වා ...අති දක්ෂයෙක් .. 5.5 දින ඉපදුනු 55 සේනාංකය මෙහෙය වීමට උපන් සෙන්පති ❤

  • @priyankaraherath1624
    @priyankaraherath1624 ปีที่แล้ว +3

    ඒ කාලේ සංජීව අයියා හිටියනම් මිඩියා වල මුලින්ම ප්‍රභාකරන්ගේ මිනිය දකි. යුධ වර්තාකරණය සුපිරි..

  • @kmh1512
    @kmh1512 ปีที่แล้ว +8

    ප්‍රසන්නද සිල්ව සර් එක්ක වීඩියෝ එකක් ඕනේ

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +9

    මාධ්‍යවේදියෙකුටත් කාටවත් නොදෙවෙනි වෙනස්ම කතාවක් තියෙනවා 😢😢😢❤❤❤ නැවත හමුවෙමු🎉🎉

  • @tharindusandamal3042
    @tharindusandamal3042 ปีที่แล้ว +1

    අන්තිම වචන ටිකේ ගැම්ම🥺❤️ත්‍රිවිධ හමුදාව ඇතුළු වීරෝධාර රණවිරුවන්ට තෙරුවන් සරණයි...!❤️

  • @ranasingheruwansanjeewa700
    @ranasingheruwansanjeewa700 ปีที่แล้ว +4

    දින තුනෙන් තුන දාන විඩියො බලන්න ආසාවෙන් බලන් ඉන්නේ
    අයියා. ❤❤❤❤

  • @ruwanichampica7887
    @ruwanichampica7887 ปีที่แล้ว +2

    අමිමො මමත් මගෙ මහත්තයත් හැමදාම බලනවා.දුකයි බයයි.සමහර කතා අහනකොට දන්නෙම නැතුව කදුලු එනවා.එ් වගෙම.සංජිව සහ නලින් මහත්වරැන් ලස්සනට වැඩසටහන මෙහෙයවනවා.

  • @ChiranthakaSampathJayakody
    @ChiranthakaSampathJayakody ปีที่แล้ว +6

    සංජීව මහත්මය, ජාතික රූපවාහිනියෙ සමන් කුමාර රාමවික්‍රමට මොකද උනේ කියල ගවේශනාත්මක වැඩසටහනක් කරන්න තිබ්බොත් හොඳයි!

  • @maheshchandana5099
    @maheshchandana5099 ปีที่แล้ว +5

    ඇබ්බැහි වෙලා ඉන්නෙ සංජීව අයියා ☺️☺️☺️

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 4 หลายเดือนก่อน +1

    මේක නම් පිස්සුවක් බං. අපේ උං යක්කුන්ටත් එහා. මේව දකිද්දි කොටි කියන්නෙ පූස් පැටව් වගේ. ආදරෙයි රණරුවන්ට. ආදරෙයි වනැස.❤

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +1

    අයන් ඉන්න ආස විදිහට කතා කරනවා.නියම මාධ්‍ය සගයෙක්.ඔබට වනැසට දෙපලටම ජය

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +2

    වෙන කිසිදු චැනල් එකකට මේ තරම් විවිධ ඉල්ලීම් එන්නෙ නැතිව ඇති ♥️♥️♥️

  • @SamithMadusanka-bl6br
    @SamithMadusanka-bl6br ปีที่แล้ว +8

    අපි පැත්තකින් තිබ්බ අපෙ ඉතිහාසය

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +2

    🥺🥺අපිට අමතක කරන්න බැරි අපේ අමිහිරි මතක 🥺🥺 ජීවිතේ අමතක කරන්න බැරි අපේ රටේ යුධ ඉතිහාසය..

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 ปีที่แล้ว +14

    ප්‍රසන්න සිල්වා කියන්නෙ යොහානිගෙ තාත්තා නේද

  • @samanhewavitharana6063
    @samanhewavitharana6063 ปีที่แล้ว +4

    අපේ කැපකිරීම් ගෙනආ ඔබට ස්තුතියි ඒත් එදා කැපකිරීම් කල අප අද...? නව පරපුරට අමතක වීම ගැන දුකයි එයාලා ඩයස් පෝරාවෙි ඩොලර් ඉදිරියේ අපේ නායකඅත්වය දුන් රණවිරු හෑල්ලුවට ලක් කිරිම ගැන දුකයි

  • @priyanthagamage9636
    @priyanthagamage9636 ปีที่แล้ว +5

    සංජීව මල්ලි ඇතුළු සියලුම දෙනාටම ස්තුතියි

  • @dammikadarshana5939
    @dammikadarshana5939 ปีที่แล้ว +1

    Sanjeewa ayya හැමෝම හොයන්නෙ දැන් අපෙ කොල්ලොන්ගෙ මෙ අලුත්ම වෙනස වන වනැස....👍👍👍

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +3

    යුද්ධය කියන්නේ මොකද්ද කියල හරියටම තේරෙන්න නම් මේ අත්දැකිම් ජනගත වෙන්න ඕන. ආයේ යුද්ධයක් ගැන හිතන්න වත් හොද නෑ.

  • @p.n.w5408
    @p.n.w5408 ปีที่แล้ว +8

    මාද්‍යවේදියෙක් නිසා බොහොම පැහැදිලිව ඔක්කොම විස්තර කරා පැයක් යනව දැනුනෙවත් නෑ ❤️

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว +4

    නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @sithijanimesh4824
    @sithijanimesh4824 ปีที่แล้ว +5

    Sf එඩි ගෙන්න කෝ සංජීව අයියේ ..❤️❤️

  • @DiniduKalhara-wf9pc
    @DiniduKalhara-wf9pc ปีที่แล้ว +4

    Ltte සිර කදවුරක හිට් ය වීරයෙක් ගේ video 1k ඕන අයියේ 👍

  • @manjulapathirana7811
    @manjulapathirana7811 ปีที่แล้ว +7

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏💗💗💗💗🌺🌺🌺🌺 හදවතේ වීරයෝ...

  • @donmadusanka5247
    @donmadusanka5247 ปีที่แล้ว +3

    අද උදේ ඇත්තමයි කමල් ගුණතිලක කියල කෙනෙක් යුද්දෙ වාර්තාකලා නේද කියල මතක් උනා ඇත්තමයි.❤❤❤

  • @TravelWithSam
    @TravelWithSam ปีที่แล้ว +3

    අන්තිම voice cut එක අහද්දී අගේ දුවන ලේ තවත් වේගෙන් දුවනවා වගේ දැනෙනවා

  • @sg_music01
    @sg_music01 ปีที่แล้ว +4

    SF ෙකාඩී ge vidio thava ona ❤❤❤

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +3

    පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF, උඹලත් මතක් උනා..😪😓

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka ปีที่แล้ว +8

    කර්නල් ලලිත් ජයසිංහ විරැවා මිය ගිය ස්ථානයේ වැඩසටහනක් දෙන්න. දුන්නැත්තන් ඇවිල්ලා බෝමිබයක් ගහල යනව ඔයාට.

  • @PrashadMaduranga
    @PrashadMaduranga ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ.හැමදාම වැඩසටහනක් දාන්න පුලුවන්නම් අලුතින් එකක් දාන්නේ කොයිවෙලේද කිය කිය බලාගෙන ඉන්නේ..එකම එක හතර පස් වතාවකටත් වඩා බලලා ඇති.ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ තරමටම..දිගටම වනැස tv වැඩසටහන කරගෙන යන්න සංජීව අයියේ ඔයාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ...ආයේත් යුද්ධයක් ආවොත් යන්න දෙපාරක්නම් හිතන්නේ නැ නෑමයි..

  • @Sachinthilanjaya-hz9ou
    @Sachinthilanjaya-hz9ou 9 หลายเดือนก่อน +1

    අවියෙන් නොව පෑනෙන් යද්ධය කල විරුවෙක් 🎖️ 🏆 චීරන් ජයතු

  • @nuwansudarshana5068
    @nuwansudarshana5068 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම සියලුම දේවල් බලනවා ගොඩක් dukai ape කොල්ලෝ vidapu දුකට

  • @Sachinthanadiranga
    @Sachinthanadiranga ปีที่แล้ว +3

    Commando ඩැරන් එක්ක තව video එකක් ඕනේ❤

  • @nimnaanjana96
    @nimnaanjana96 ปีที่แล้ว +2

    ඇබ්බැහි වෙච්ච program එකක් ❤❤

  • @neviltec4687
    @neviltec4687 9 หลายเดือนก่อน

    තවම මැවිලා පෙනෙනවා එදා ඔබ කරපු ඒ කථාව ..ජයවේවා ..එ

  • @supunranaweera284
    @supunranaweera284 ปีที่แล้ว +3

    මෙතුමා දැන් ජොතිශ්ය වේදියේක් නේද ❤️🔥🔥

  • @pulajana3955
    @pulajana3955 ปีที่แล้ว +2

    We would like to see next program with General prasana de silva❤🙏

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 ปีที่แล้ว +3

    Danakam hitiye.සුපිරි yak..❤️❤️❤️

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m 5 หลายเดือนก่อน +1

    ඔබ කල සෙවය ඉතාමත්ම අගේ කරමි,

  • @sampathamusick
    @sampathamusick ปีที่แล้ว +2

    great media heroes ......great sl army heroes .....we proud of you......

  • @sandaruwanhettiarachchi7373
    @sandaruwanhettiarachchi7373 ปีที่แล้ว

    සංජීව අයියේ.... , සුජිත් විතානපතිරණ අයියවත් ගේමූ මේ වගේ 😍😍😍

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +1

    ඒ කාලේ මතකයි රෑ 7/8 නිව්ස් වෙලාව එනකම් අපි බලාගෙන හිටියා මොකද වෙන්නේ කියල බලන්න.මෙතුමා ඇතුලු මාධ්‍ය වේදියෝ යුධ බිමේ ඉදිරියටම ගොස් අපි වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය පවා අවධානමට අරන් උතුරේ යුද්ධය දකුණේ මිනිස්සුන්ට නියමාකාරයෙන් පෙන්වීමෙන් මුලු රටේම ජනතාව ආරක්‍ෂක අංශ සමග මනසින් එකට තබා ගැනීමට විශාල කාර්‍යයක් ඉටු කරන ලදි.ආරක්‍ෂක අංශවල චිත්ත ධෛර්‍යද වැඩි කිරීමටද එය හේතුවක් විය.විශිෂ්ඨයි මෙවැනි රට වෙනුවෙන් කැප වුන මාධ්‍ය වේදීන්. 🙏❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෝ තමා ❤
    හැබැයි ඒ කාලයේ ITN එකට අපිනම් කිව්වේ පච වාහිනී කියලා😂😂😂

  • @kasundeshappriya554
    @kasundeshappriya554 ปีที่แล้ว +1

    Ammo e akale kochara bayenda hitiye ape appachchila...gedara enakan...e kuriru yuddaya nethi karata godak pin hemotama

  • @WijerathneMathurata-ol6zm
    @WijerathneMathurata-ol6zm ปีที่แล้ว +2

    දැන්නම් ඇබ්බැහිවෙලා ඉන්නේ දානකන් බලන්න ❤❤❤

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 6 หลายเดือนก่อน

    රට ජාතිය වෙනුවෙන් ජිවිත පුජා කල අබිත රණවිරු වන්ට නිවන් මග ඈතක නොවේවා 🌼🌼🌼🌼

  • @dtennakoon3715
    @dtennakoon3715 ปีที่แล้ว +1

    ප්‍රසන්න සිල්වා මහත්මයා. යොහානිගෙ ආදරණීය පියාණන්. ඇයගේ අති සාර්ථකත්වයට තාත්තා කරපු මේ පින්කම හේතු වෙන්න ඇති.

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +1

    ඔබත් වීරයෙක් තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikamanoj1633
    @champikamanoj1633 ปีที่แล้ว +1

    සමන් කුමාර රාම වික්‍රම ගේ වැඩසටසනකුත් ඔනි ....

  • @nimeshaweerasinghe4071
    @nimeshaweerasinghe4071 ปีที่แล้ว +1

    මං ආසම youtub chanel එක තමයි මේක ❤

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +1

    යුද්ධයෙන් පස්සෙ තමන්ගෙ ගෞරවය පලුදුකරගත් අය අතරෙ මහින්ද රාජපක්ෂ,ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා වගේම යුධ පුවත් වාර්ථාකරණයේ විශිෂ්ඨය මාධ්‍යවේදී සමන් කුමාර රාමවික්‍රම කියන ජඩයව මතක් උනා.ඒ අතරින් කැලුම්ල සුජීවල අනෙක් අයට ප්‍රසංසා කරන්න ඕන.

  • @aravindabandara6481
    @aravindabandara6481 22 ชั่วโมงที่ผ่านมา

    කැළුම් අයියා..❤❤❤ good luck

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +2

    දැකල පුරුදු පොරක් 😊 බලමු කතාව අහලා..

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 ปีที่แล้ว +2

    MAJ Prassanna..... My batchmate... 7VIR

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +2

    කමාන්ඩෝ සෙට් එකත් එක්කන් තොප්පිගල යමු

  • @gayansachintha4432
    @gayansachintha4432 ปีที่แล้ว +2

    අද නම් සුපිරිම ටිකක් ඇහුනේ. නියමයි සංජීව අයියා 👌❤️

  • @rashmikaonline9051
    @rashmikaonline9051 ปีที่แล้ว +1

    දක්ෂ නිවේදකයන් දෙපලක්💖🔥💪

  • @jayasankasajith9743
    @jayasankasajith9743 ปีที่แล้ว

    සංජීව අයියා ආදරෙයි ❤❤❤🤟🤟🤟🤟, රණවිරුවන්ටත් ආදරෙයි ගොඩාරියක් 🤟🤟🤟🤟

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +3

    ජයවේවා 👍👍

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +1

    දීර්ඝයූශ ලබේවා බුදු සරනයි🙏🙏🙏🙏

  • @dimu_liyanage
    @dimu_liyanage ปีที่แล้ว +2

    කැලුම් අයියා එක්ක තව කොටස් කීපයක්ම ඕනි කියන අය කෝ බලන්න......

  • @ajithpushpakumara5196
    @ajithpushpakumara5196 4 หลายเดือนก่อน

    මෙික බලපු දෙවනි වතාව.ආයෙ එනව කිවුවට ආවෙ නැනෙ විඩියෝ එක

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +3

    බුලට් එක බැස්සෝ 💥💥💥💥💥💥💥💥

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 ปีที่แล้ว +1

    1995.05.23 මඩකලපුව වාකරේ දි
    7 වන විජය බා පාබළ සේනාකයේ විශාල ප්‍රමාණයක් රටට අහිමි වෙලා තියනවා එතන මගෙ බාප්පත් ඉදලා තියේ මම එතකොට ඉපදිලා නෑ මගෙ නෑදෑයො කිව්වෙ මලගෙදරට ආපු හමුදාවේ අය කිව්වා කියලා LTTE ත්‍රස්තවාදීන් හමූදාවෙ අය ලගටම ඇවිත් වෙඩි තියලා කියලා, ඒ දවස් වල ඒ ප්‍රදේශය ගැන දන්න වීර සෙබලෙක් ඔබ තුමාට හමුනොත් වැඩසටහනක් කරන්න.රට වෙනුවෙන් දිවි පිදුව සියලුම රණවිරුවන්ට නිර්වාණවබෝදයම අත්වේවා.🙏🙏

  • @dasunsri4639
    @dasunsri4639 ปีที่แล้ว +2

    ❤️ආදරෙයි වැනස❤️

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v ปีที่แล้ว +2

    චාගි ගාල්ලගේ අවසන් සටනේ නිතර කියවුනු සෙන්පතියකුගේ නමක්,නමුත් යුද්ධයට පසුව එතුමා ගේ නම ඇසුනේ නැති තරම්..එතුමා ගේ වැඩසටහනක් කරන්න..

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 ปีที่แล้ว

    දැන් නමි අපි මෙකට ඇබ්බැහි වෙලා ❤❤❤❤❤❤❤ පිස්සුවෙන් බපන්නෙ

  • @chamilpriyankara1479
    @chamilpriyankara1479 ปีที่แล้ว +3

    ජයවේවා

  • @roshanalakshan4486
    @roshanalakshan4486 ปีที่แล้ว +1

    ඇබ්බැහි වෙලා දැන් නම් 🤤🤤

  • @erandaruwan2185
    @erandaruwan2185 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +2

    අදත් ෆරස්ට් ෆයර් එක මගෙන්

  • @RamyaKanthi-nx5bn
    @RamyaKanthi-nx5bn ปีที่แล้ว +2

    1 st comments 😁😊 ..super sanjeewa aiya

  • @PathumSimpson
    @PathumSimpson ปีที่แล้ว

    මම අහල තියෙනව 1996 මුලතිව් withdrawal එක වෙලාවෙත් ප්‍රසන්න සිල්වා මහත්තය මුලතිව් beach එකේ යුද අගල් කපල troops LCM වලට නැග්ගුව කියල.

  • @ArunaNishantha-dc5rb
    @ArunaNishantha-dc5rb ปีที่แล้ว +3

    ප්‍රසන්න සිල්වාට ජයසිකුරු වෙඩි වදිනවා මම ඕමතේ හිටියේ ....ඔහුටත් මතක තියෙනවා අප තමයි හෙලිකොප්ටර් එකට දාන්නෙ ඕමන්තෙ

    • @wimuxxx2451
      @wimuxxx2451 ปีที่แล้ว +1

      🥺💖 ආදරෙයි

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +2

      කතාකරන්න 0777618418

  • @thanukatharaka9885
    @thanukatharaka9885 ปีที่แล้ว

    දිගු දුර බලකායේ විරුවෙක්ගේ විඩියො එකක් ඔනේ අයියේ ❤

  • @achinthahiran7873
    @achinthahiran7873 ปีที่แล้ว

    English subtitles දැම්මා නම් තවත් නියමයි ❤❤

  • @chamilamoramudali7912
    @chamilamoramudali7912 ปีที่แล้ว +1

    Soo great full Wanesa.. 😍

  • @slsadarubro
    @slsadarubro ปีที่แล้ว +1

    ඇඩුනෙ මට විතරද අර අවසාන ප්‍රවුර්තිය කියද්දි 😢