කළයක ඇති මී මැසි ජනපදයක් නිවැරදිව පෙට්ටිගත කරගන්නා ආකාරය. Beekeeping. Wild bee colony replacement

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 56

  • @Findthelightalokesoya
    @Findthelightalokesoya หลายเดือนก่อน +2

    සුපිරි

  • @Vlogs-e9k
    @Vlogs-e9k 7 หลายเดือนก่อน +2

    Niyamai

  • @maheshbeligolla9372
    @maheshbeligolla9372 2 ปีที่แล้ว +1

    Ikmanata ilaga video ekath danna niyamata kiyala denawa

  • @sksbandara1278
    @sksbandara1278 2 ปีที่แล้ว +4

    Ahenawa madi good

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 ปีที่แล้ว +2

    සුපිරි ඈ ...😍👍

  • @premakulathilaka950
    @premakulathilaka950 ปีที่แล้ว +1

    අපූරුයි ...

  • @4890chamika
    @4890chamika 4 หลายเดือนก่อน +1

    ගෙවල් ලඟටම ඇවිත් ගිහින් ♥️

  • @prasadpadmakumara8734
    @prasadpadmakumara8734 2 ปีที่แล้ว +1

    Godak watinawa.math waththe than kipayaka meemasso enna kala thiyala thiyenne.thamanam meemasso awe na.awa dawasaka try karala balannam me widiyata

    • @meemessabeekeeping
      @meemessabeekeeping  2 ปีที่แล้ว +1

      මේ විදිහට තියලා බලන්න
      th-cam.com/video/N1j7OgkkIp0/w-d-xo.html

  • @-wowtrader
    @-wowtrader 8 หลายเดือนก่อน +2

    Apee gedara thibba parana kukul kuuduwaka loku meeyak badala thiyenawa,wada 9k thiyenawa danata ,eeka mee wagee petti gatha karaganna puluwanda .ehema nathuwa ee pettiya seel karala ethanama thiyaganna bari weida.

  • @TharinduDananjaya-u9z
    @TharinduDananjaya-u9z 5 หลายเดือนก่อน +2

    Petti ganne kohomada

  • @harshanawedagedara296
    @harshanawedagedara296 ปีที่แล้ว

    Excellent. Keep up the good work!!

  • @sulaniranasingha3251
    @sulaniranasingha3251 6 หลายเดือนก่อน +1

    Me petti ganne kohenda.thiyana thanak kiyannako.

    • @meemessabeekeeping
      @meemessabeekeeping  6 หลายเดือนก่อน

      එවන්නම්. කතා කරන්න 0713440232

  • @prabhathpr1
    @prabhathpr1 2 ปีที่แล้ว

    Thank you malli
    For uploading this video!

  • @kalanalakshan5651
    @kalanalakshan5651 ปีที่แล้ว

    Mtth igenaganna asai kohomada eka karanne udawkaranna puluwanda

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      චැනල් එකේ වීඩියෝ බලන්න

  • @MdAnamul-f1k
    @MdAnamul-f1k 2 หลายเดือนก่อน +1

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว

    👍👍👍🙏thnks a lot

  • @tanuara
    @tanuara ปีที่แล้ว

    Nuwara awata peti gatha karagana karuhari inawada

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 ปีที่แล้ว

    අනුරාධපුර ennawada pate gatakarana aya.

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว +1

      ඉන්නවා. වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. විස්තර එවන්නම්

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      0713440232

  • @ShanukaKesham
    @ShanukaKesham 5 หลายเดือนก่อน +1

    මි මැසි උපකරණ ගන්න පුළුවන් කොහෙන්ද

    • @meemessabeekeeping
      @meemessabeekeeping  5 หลายเดือนก่อน

      අපි ලඟ තියනවා. කතා කරන්න 0713440232

  • @ernestkumara974
    @ernestkumara974 ปีที่แล้ว +1

    ඔබලා කෙසෙල් පට්ටාවලින් ගැටගසනවාට වඩා පහසුයි රබර් බෑන්ඩ් දෙක තුනක් යොදා ගැනීම.

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว +1

      රබර් බෑන්ඩ් මැස්සන්ට කපා ඉවත් කිරීම අපහසුයි. කෙසෙල් පට්ටා වඩාත් ස්වාභාවික හා කපා ඉවත් කල හැකි බැවින් අප කෙසෙල් පට්ටා භාවිතා කරමු. රබර් බෑන්ඩ් යොදාගැනීමේදී වද එල්ලා වැටීමට ඇති හැකියාවද වැඩියි. ඇතැම් අය මේ සඳහා ඉටි පටි, ⁣පුවක් කොලපුවේ පටිය, පුවක් කොලපතේ පටිය, ආදියද භාවිතා කරති.

  • @dulakshanaashen6903
    @dulakshanaashen6903 ปีที่แล้ว +1

    ජනපදයක් රුකුලකට ඇවිත් කොච්චර කාලයකින්ද පෙට්ටිගත කරන්නෙ

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว +1

      මාස කීපයක් ඉන්න. වද 5 ක් වත් බැඳ තිබීම වඩාත් යෝග්‍යයි. එවිට ජනපදය ස්ථාවර කරගැනීම පහසුයි.

    • @dulakshanaashen6903
      @dulakshanaashen6903 ปีที่แล้ว

      👍👍👍👍

  • @sisirachandana5707
    @sisirachandana5707 ปีที่แล้ว

    මල්ලි ගාඩි ලැල්ල දවස් කියකින්ද අයින් කරන්නේ පෙටිටි ගත කිරිමෙින් පසු

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว +1

      ගාඩ් පටිය ඉවත් කිරීමට පෙර පහත කාරණා සනාථ කරගන්න
      1. මැස්සන් කඩිසරව වැඩ කිරීම
      2. මැස්සන් හොඳින් පරාග රැගෙන ඒම
      3.ජනපදයේ ආහාර තත්වය යහපත් වීම
      4. රැජින බිත්තර දමා තිබීම

  • @RohanTharanga
    @RohanTharanga ปีที่แล้ว

    මගෙත් එකක් තියනවා පෙට්ට් ගත කරගන්න පුලුවන්ද

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96 3 หลายเดือนก่อน +1

    Pissu kelinna epa Ahinsaka mee masso ekka.

    • @meemessabeekeeping
      @meemessabeekeeping  3 หลายเดือนก่อน

      ඇයි ඔබතුමා එහෙම කියන්නෙ

  • @isurusampath-mr1nu
    @isurusampath-mr1nu ปีที่แล้ว

    ජනපදයෙ මැස්සන් සුදු පාට බත් ඇට වගෙ එළියට අරන් එනචා එ.මොනවාද

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      මිය ගිය කීටයින් වෙන්න පුළුවන්. වද පරීක්ෂා කරන්න

    • @rasikaroshan7160
      @rasikaroshan7160 ปีที่แล้ว

      දුම් විසිරනයක් මිලදීගන්න පුළුවන් කොහෙන්ද

  • @randimathushara-bm8fj
    @randimathushara-bm8fj ปีที่แล้ว +2

    හෝමාගම කිරිවත්තුඩුව අවට කවුරුහරි ඉන්නවද මීමැස්සන් පෙට්ටි ගත කරගැනීමට උදව් කරන්න

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. කෙනෙක් හොයලා දෙන්නම් 0713440232

  • @SupunTharuka-y2j
    @SupunTharuka-y2j 10 หลายเดือนก่อน +1

    Nambar eka Dena puluwanda

  • @SrimathiIllanganthilaka
    @SrimathiIllanganthilaka ปีที่แล้ว

    මී මැසි පාලනය සදහා අවැසි උපකරණ මිලදී ගන්නේ කොහෙන්ද මා ලග මී මැසි ගනාවාස 2ක් තිබේ

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      අපි ලඟ තියනවා කතා කරන්න 0713440232