ඔබටත් මේ රෝග ලක්ෂණ තිබේ නම් ක්ෂය රෝගය විය හැකියි | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 6

  • @ruwaniudeshika2871
    @ruwaniudeshika2871 ปีที่แล้ว +12

    හ්ම්ම් එක නිසා මමත් ගොඩාක් දුක් වින්දා කිසිම බයක් නොවි හරියට මාස හයක් බෙහෙත් බිලා හොද කරගත්තා. වරද්දන්නෙ නැතුව බෙහෙත් බොන්න කාවවත් කොන් කරන්නනන් එපා 🙏 වැලිසර මහා රොහල හොදයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    නීරෝගීමත් දවසක් වේවා අක්කි ඔයාටත්

  • @ChathurikaNamali-n4t
    @ChathurikaNamali-n4t 10 ชั่วโมงที่ผ่านมา

    Ammata thibuna roga laksana monavada.ape ammatath kassai hathiyay thiyanava

  • @wikumlakshan3494
    @wikumlakshan3494 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @prasadnalinda7345
    @prasadnalinda7345 10 หลายเดือนก่อน +2

    මගෙ වයිෆ්ගේ අම්මට තිබ්බා ඉතින් එයා තමයි අම්මා එක්ක වැලිසර ගියේ බෙහෙත් කරන්න ඉතින් ගොඩාක් වෙලාවට අම්මව බෙහෙත් පෝලිමේ එහෙම ඉන්න්කොට මගෙ වයිෆ්ට ඇහෙනවලු කොන් කරලා කතා කරනවා එහෙම එයා ඉතින් අඬනවා හොද කරන්න පුලුවන් ලෙඩක් මෙක ඉතින් කියන්න තියෙන්නේ කාවවත් කොන් කරන්න එපා කරන්න කලින් හිතන්න තමන්ට ඒ ලෙඩේ හැදුනොත් කොහොම වෙයිද කියලා එතකොට තමන්ටම තේරේවී

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    😃😃😃😃😃😃😃