සමාජ රෝග බෝවෙන විවිධ ක්‍රම සහ ඒවා වලක්වා ගැනීම Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 249

  • @sanjeewasudarshana7090
    @sanjeewasudarshana7090 2 ปีที่แล้ว +38

    අද සමාජයේ කතා නොකරන ඒත් තරුණ තරුණියන් දැන ගත යුතුම කාරණාවක් ගැන හොඳ පැහැදිළි කිරීමක්. ස්තූතියි

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +26

    අද කාලයේ තරුණ තරුණියන්ට ඉතාමත් වැදගත් විඩියෝ එකක් ඉතාමත්ම වටිනවා මේ දැනුම ලබා දෙන එක...❤️❤️❤️

  • @KrishanThusitha-iu3bv
    @KrishanThusitha-iu3bv 10 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් හැම දෙයක්ම කරගෙන යාමේ හැකියාව ධෛර්යය ශක්තිය නිරත වෙන් ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ එක්කම අපිට උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 2 ปีที่แล้ว +16

    ගොඩක් ස්තූතියි වෛද්‍යතුමියට.. නීරෝගී සමාජයක් වෙනුවෙන් දැනුම්වත් කිරීම ගැන

  • @gossipraja1023
    @gossipraja1023 2 ปีที่แล้ว +36

    Dr එන්ඩ එන්ඩම ලස්සන වෙනවා😍

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว +6

    මිස්ගේ වීඩියෝ වටිනවා.හරිම ලස්සනට කියලා දෙනවා.ලංකාවේ ලිංගික අධ්‍යාපනය නිති ගත කරලා නෑනේ.ඒක එහෙම නැති නිසා සමහර ජීවිත නොදැනුවත්කම නිසා හෝ කොහොම හරි විදවනවා.අත්දැකීමෙන් කියන්න පුළුවන්.පව් ලංකාවේ මිනිස්සු.තෙරුවන් සරණයි හැමෝටම 💯💖🙏

  • @hirunanuhas
    @hirunanuhas 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි Doctor ඉතාම වැදගත් මාතෘකාවක්...❤️

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 2 ปีที่แล้ว +3

    This doctor has excellent language using skills.

  • @surekanadeeshani6938
    @surekanadeeshani6938 2 ปีที่แล้ว +2

    කාලීන වශයෙන් ඉතාමත් වැදගත් vedio ekk..බොහොම ස්තුතියි

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 ปีที่แล้ว +1

    ඉතා උනන්දුවෙන් බැලුවා doctor ගේ ලිංගාශ්‍රිතව හැදෙන රෝගාෂභ

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 ปีที่แล้ว +4

    ඉතා උනන්දුවෙන් බැලුවා doctor ගේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විස්තර video එක thank you very much mam 🙏

  • @iwanadikari764
    @iwanadikari764 2 ปีที่แล้ว +3

    ජවිතේට වටින උපදේස් සහිත video එකක්

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 2 ปีที่แล้ว +11

    ගුඩ්මෝනිං ඩොක්ටර් බුදුසරණයි දෙවිපිහිටයි පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන යන්න❤🌷💪🙏

  • @sampaththennakoon2527
    @sampaththennakoon2527 2 ปีที่แล้ว +1

    Sthuthi denuwath kireemata..meweni denuwath kireem samastha samajayatama behewin prayojanawath..thank you doctor ..

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව..බොහොම ස්තූතියි මැඩම් ..❤❤😍😍😘😘 ආදරෙයි ..

  • @lakshangcc7897
    @lakshangcc7897 2 ปีที่แล้ว +5

    බුදුසරණයි මීස්🇱🇰🙏🙏🙏👍🇱🇰

  • @dulipkumara2171
    @dulipkumara2171 2 ปีที่แล้ว +2

    මිස් ගේ වීඩියෝ ගොඩක් හොඳයි අද සමජයට ගැලපෙනවා

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda3603 2 ปีที่แล้ว +7

    ඩොක්ට එන්න එන්නම ලස්සන වෙනවා ❤️❤️

  • @WorldTravelaholic
    @WorldTravelaholic 2 ปีที่แล้ว +1

    What a beautiful informative video, Thank you for sharing!❤❤❤

  • @arachchigechamila8321
    @arachchigechamila8321 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඩොක්ට ගොඩාක් නොදන්න දේවල් දැනගත්තා

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 2 ปีที่แล้ว +2

    Great advice may God bless doctor

  • @chathurawarnasekara3345
    @chathurawarnasekara3345 2 ปีที่แล้ว +5

    U are the best Doc ❤

  • @donjagathweeraratne6369
    @donjagathweeraratne6369 2 ปีที่แล้ว +2

    Great advice Dr keep it up .

  • @kumaradinesh8094
    @kumaradinesh8094 7 หลายเดือนก่อน

    බොහෝම ස්තුතිය මැඩමි

  • @akithadeshanga8299
    @akithadeshanga8299 2 ปีที่แล้ว +6

    Great advice doctor.thanks a lot.

  • @sunetraharangala9967
    @sunetraharangala9967 2 ปีที่แล้ว +2

    Very important topic.Thanks dr.

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 2 ปีที่แล้ว +3

    ගොඩක් ඉස්තුති 🇱🇰❤❤❤

  • @manojsuranga1468
    @manojsuranga1468 2 ปีที่แล้ว +4

    Thank Doctor DR ❤️❤️❤️🙏🙏🙏

  • @dileshmadumal9962
    @dileshmadumal9962 2 ปีที่แล้ว

    Api nodanna dewal kiya denawata oba thumita❤️ bohona isthuy doctor 🙏

  • @madushanishara3715
    @madushanishara3715 ปีที่แล้ว +3

    මිස්,මට දැන ගන්න පුලුවන්ද hiv නිර්මානය වන විදිය,බැක්ටීරියාවක් නිර්මානය වෙන්නෙ කොහොමද? ඒකෙ ආරම්භය කාන්තාවකකින්ද හැදෙන්නෙ,එක කෙල්ලෙක්ට පිරිමි කීපයක් සර්සර්ගයෙ යෙදෙනකොට කොහොමද,එ හැමෝම නිරොගි අය නම් එයාලටත් එහෙම hiv වගෙ රෝග ඇති වෙන්න පුලුවන්ද?,

  • @nihalkumara4285
    @nihalkumara4285 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි......!

  • @asankamadushan1129
    @asankamadushan1129 2 ปีที่แล้ว

    ඩොක්ටර්ගෙ ඔය ලස්සන හිනාව බලන්නමයි ඔබතුමියගෙ වීඩියෝ බලන්නේ.

  • @imitsolutions1764
    @imitsolutions1764 2 ปีที่แล้ว +2

    Doctor oya kiyala dena dewal godak watinawa. Api kohomada oba thumiyata help karanne. Eka mehema karannam. Channel eka share karala wage thawa doctor oyata godak adarei kiyala thanks doctor

  • @NethmiJayasekara
    @NethmiJayasekara 8 วันที่ผ่านมา

    Doctor muthra dawilla ha kuthdeti idimenne mona wage smaja rogawltd

  • @shamilaperera5492
    @shamilaperera5492 2 ปีที่แล้ว +4

    Great as always doctor ..

  • @indu5870
    @indu5870 2 ปีที่แล้ว +6

    Madam,
    ගැහැණු ළමයකු පළමුව ලිංගිකව එක්වන අවස්ථාවේදීම කිසිදු රුධිරය පිටවීමක් සිදු නොවී, ප්‍රමාද වී එනම් ලිංගිකව එක්වී පැයකට පමණ පසු රුධිරය පිට වීමක් සිදු විය හැකිද?

  • @sasindumanoj1438
    @sasindumanoj1438 2 ปีที่แล้ว

    Dr oba තුමිය karanna loku සේවාවක් tawath vidieo danna ❤❤❤

  • @VihangaSathsara-h6m
    @VihangaSathsara-h6m ปีที่แล้ว +1

    Wenath kenegge shukkranu sparshayen hiv hadenawada ?

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว +5

    Thank you doctor ❤

  • @RobinRobin-me4pz
    @RobinRobin-me4pz ปีที่แล้ว +1

    godak aya ekka lingikawa ekathu unama samaja roga hadenawada doctor

  • @imeshbunty5
    @imeshbunty5 ปีที่แล้ว +58

    කෙල්ලෙක්වත් සෙට් වෙන් නැති නිසා බඩුවක් ගහන්න යම්න හැදුවේ .... බැලුවට පස්සේ තෙරැනා අතේ සැප හොදටම අැති කියලා 😪

  • @විශ්වාප්රභාශ්වර
    @විශ්වාප්රභාශ්වර 2 ปีที่แล้ว +4

    මුඛ සංසර්ගයේ තම්න්ගේ සහකරු හෝ සහකාරිය සමග යෙදෙද්දී පවා කොන්ඩම් පාවිච්චි කිරීම අවශ්‍යද.

  • @nalanyhawile117
    @nalanyhawile117 2 ปีที่แล้ว +1

    Godakma isthuthii doctat

  • @thasheelawijesundara9037
    @thasheelawijesundara9037 2 ปีที่แล้ว +2

    Thank You Dctr!♥♥♥

  • @kavishkamadushanka4477
    @kavishkamadushanka4477 ปีที่แล้ว +1

    Kiya ganna bari thanak podi bebili ema thiyenawa ekata monada karanna one 😔🥺

  • @simpal7320
    @simpal7320 11 หลายเดือนก่อน

    Sparsha kririmenuth bowenawadha

  • @dilshansupun-g9j
    @dilshansupun-g9j 3 หลายเดือนก่อน

    doktar mata kiyanna puluwanda kondam nathuwa muka sansargaya karanna dunnoth hiv asadanaya wenawada

  • @sanjeewasudarshana7090
    @sanjeewasudarshana7090 2 ปีที่แล้ว +8

    ඇත්තටම මම ඔබ තුමියගේ බහුතරයක් වීඩියෝස් නරඹලා තියෙනවා. ඒවායින් ගොඩක් ලොකු දැනුමක් ලබාගෙන තියෙනවා. ගොඩාක් අයට මම ඔබගේ චැනලය නරඹන ලෙස පවසා තිබෙනවා. ඒ අපි ලබන දැණුම අන් අයටත් බෙදා දෙන්න. ඔබගේ සේවයට ස්තූතියි ඩොක්ටර්. 🙏

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว +4

      🙏

    • @kupiyankara3831
      @kupiyankara3831 2 ปีที่แล้ว +2

      @@CyberClinic ටොක්ට ගෙනමිබරේ ගන්න පුළුවන්ද මටදෙයක් දැනගන්න තියනවා

    • @kupiyankara3831
      @kupiyankara3831 2 ปีที่แล้ว +1

      @@CyberClinic පුළුවන්ද නම්බරේ ගන්න

  • @ThattamPala
    @ThattamPala ปีที่แล้ว +2

    Under wear වලින් මේ රෝග බෝ වෙන්න පුලුවන්ද

  • @kavini5264
    @kavini5264 2 ปีที่แล้ว

    Lankawe ගන්න තියෙන hodma water based lubricant වර්ග tikak kiunnKo doctor ...plzz. aloe vera gel hodaid

  • @sandunisewwandi6887
    @sandunisewwandi6887 2 ปีที่แล้ว +1

    Mata doctor sambanda karaganna kramayak nadda.wadagath karuna sambanndawa wemasemata awashshai

  • @Koreanexamhelp-z9g
    @Koreanexamhelp-z9g 10 หลายเดือนก่อน

    Mis lingika esurak karata passe ethen hodin heduvoth hedenne nedda

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว +1

    කාන්තා සමලිංගික ක්‍රියාකාරකම් වලින් කාන්තාවගේ පුරුෂයා ට බෝ වෙනවද?

  • @t.p.gentertainment7065
    @t.p.gentertainment7065 2 ปีที่แล้ว +1

    Great work madam go ahead thanks you so much

  • @dilshannayanajith865
    @dilshannayanajith865 2 ปีที่แล้ว +2

    Thanks doctor 🙏❤

  • @adeeshranasinghe4224
    @adeeshranasinghe4224 2 ปีที่แล้ว +6

    මැඩම් හරිම ලස්සනයි 🌼

    • @ALLThings-wo9jf
      @ALLThings-wo9jf ปีที่แล้ว

      Madamge voice eka madumui lassanai

  • @theekshanaudayanga5464
    @theekshanaudayanga5464 ปีที่แล้ว

    Doctor private hospital ekakin hiv test ekak karagnna ( blood test ekak ) karaganna kochchra viyadamak yanawada? Please kawruhri kiynna. Loku udawwak manasikawa loku pidanayaka inne. Danna kenek kiynna.

  • @ashenchathuranga2162
    @ashenchathuranga2162 2 ปีที่แล้ว +4

    Doctor මම University student කෙනෙක්.. කාලෙන් කාලෙට Hostels මාරු කරන නිසා විවිධ Rooms වල, විවිධ ඇඳවල් වල අපිට ඉන්න ලැබෙන්නේ.. Doctor අපේ ලිංගික අවයව Bed sheets වල ස්පර්ශ වීම් වගේ දේවල් වලදිත් ලිංගාශ්‍රිත රෝග බෝ වෙන්න පුලුවන්ද.. Please reply me doctor.. 🥺🙏🏻

    • @imeshbunty5
      @imeshbunty5 ปีที่แล้ว +4

      ඉතිං යටටවත් අැදගෙන නිදා ගනිම්

  • @hansanisakunthala3358
    @hansanisakunthala3358 2 ปีที่แล้ว

    Full blood count walin me roga thiyeda kiyala denaganna puluwanda

  • @w.chalanaravihara7547
    @w.chalanaravihara7547 2 ปีที่แล้ว +2

    එතකොට ඒ අදාල කෙනාට hiv තිබුනොත් විතරද ලිංගිකව එකතු උනොත් බෝ වෙන්නේ

  • @janith7790
    @janith7790 2 ปีที่แล้ว +3

    Doctor ge voice 1th wenas krla katha karanne eya🤭🤭🤭

  • @DedunuIresha-e4m
    @DedunuIresha-e4m 5 หลายเดือนก่อน

    Aurudu 2kata Kain hiv hedunu kenek beheth bila hodin palanaya wenawa.ehema kenek ekka sex kirimen nirogi puthgalayekta ragaya hedenna puluwanda doctor

  • @ShehanID-ib9ku
    @ShehanID-ib9ku 2 หลายเดือนก่อน

    Thanx miss beth thiyennw ned miss oy rog walt

  • @sumududarshika3385
    @sumududarshika3385 2 ปีที่แล้ว

    Oba thumiyage dura kathana ankaya laba denna puluwanda sambanda kara ganna

  • @saafarlanka
    @saafarlanka 2 ปีที่แล้ว

    Oyage kata hada lassanai doctor

  • @madukathilina1393
    @madukathilina1393 2 ปีที่แล้ว

    Harima lassanai...doctorge vayasa kiyada

  • @rathnayakamaddumage7943
    @rathnayakamaddumage7943 2 ปีที่แล้ว +4

    Priyanka choprala ,depika padukonla paraday.oya gdak lassni Dr.dr ❤😌

  • @RashmiKaushalya-ze1bg
    @RashmiKaushalya-ze1bg ปีที่แล้ว +2

    ඩොක්ටර් අපි විවාහයක් වෙලා ඒ විවාහය අසාර්ථක වුණොත් දැන් බොහෝ දුරට තවත් විවාහයකට යන්න බලනවා.
    ඉතින් එහෙම විවාහ වුණාම නැවත ලිංගිකව එක් වෙන එක භයානකයිද..
    දෙවෙනි විවාහ සැමියා හෝ බිරිඳ සමාජ රෝග ආසාදිතයෙක් නෙවෙයි නම් කොන්ඩම් එකකින් තොරව ලිංගිකව එක් වීම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?
    අනේ ඩොක්ටර් මේ ප්‍රශ්නයටත් පිළිතුරක් දෙන්න.

  • @nisansalajeewanthi2863
    @nisansalajeewanthi2863 ปีที่แล้ว

    Mis mata deyak danaganna one ekata idala maththayage sukranu athutala giyama alaji ekak ejawa e ai

  • @jananihansika4761
    @jananihansika4761 2 ปีที่แล้ว +1

    Doctor HIV ආසාදිත කෙනෙක් ගේ තුවායක් පාවිච්චි කලොත් බෝ වෙනවද?

  • @nadishaniachini1478
    @nadishaniachini1478 2 ปีที่แล้ว +2

    ඩොක්ට හර්පිස් වාගේ රෝගයක් තියෙන කෙනෙක් බබෙක් හදන්න බැරිද

  • @Gamewithmadara506
    @Gamewithmadara506 ปีที่แล้ว +1

    Good

  • @nayanapasinduliyanage8971
    @nayanapasinduliyanage8971 2 ปีที่แล้ว

    Doctor Mata problem ekak tiyenawa purusha lingaya wishala karaganna monawada karanna one

  • @kasunrukshan7696
    @kasunrukshan7696 11 หลายเดือนก่อน

    Doctor සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්න

  • @iamanonymous1098
    @iamanonymous1098 2 ปีที่แล้ว +3

    Many do like to have anal sex but have no how to prepare (clean, mentaly and physically), what to use, risks and side effects, limitation? if you can do a program on this, it would be very useful.
    බොහෝ අය ගුද සංසර්ගයට කැමති නමුත් සූදානම් වන්නේ කෙසේද (පිරිසිදු කිරීම), භාවිතා කළ යුතු දේ, අවදානම් සහ අතුරු ආබාධ, සීමාවක් තිබේද? යනාදී කරුණු ගැන අවබෝදය අඩුයි. මේ පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන්න පුලුවන්නම් වටිනවා

  • @erangawickramarathna132
    @erangawickramarathna132 2 ปีที่แล้ว +1

    Ehema ledak thiyana knkge wathura bothalen wathura biuwoth lede bowenwd mis

  • @rashmikapasadh7572
    @rashmikapasadh7572 2 ปีที่แล้ว +2

    Mis Hiv thiyena kenekgen api laga idan katha karaddi umalaya wedunoth bowenawada

  • @nisansalajeewanthi2863
    @nisansalajeewanthi2863 ปีที่แล้ว +1

    මීස් එකට එකතු වෙලා එයාගෙ සුක්‍රනු අතුලට ගියාම මට හෙලජික් වෙනවා එ මොකද කියලා කියන්න පුලුවන්ඩ

  • @HewageAmila
    @HewageAmila 7 หลายเดือนก่อน

    Doctar සම්බන්ද කරගන්න විදියක් කියන්න මට Dr ගෙන් උපදෙස් ගන්න අවශ්‍යයි

  • @himesh_kavishka_
    @himesh_kavishka_ ปีที่แล้ว +1

    ඩොක්ටර් ශිෂ්න මුණ්ඩය කලු වීම් ලෙඩක්ද සාමාන්‍ය තත්වයක්ද ..................... එසේ වීමට හේතුව මොකක්ද කියලා මට comment එකක් විදියට කියන්න පුලුවන්ද ඩොක්ටර් .. ලොකු දව්වක්

  • @sashilaksi
    @sashilaksi ปีที่แล้ว

    Doctor kela walin bowenna puluwnda

  • @maheshchanna3325
    @maheshchanna3325 2 ปีที่แล้ว

    Hommypatty medicine walin herpes hoda wenawada doctor ? Reply ekak ona

  • @grosip6182
    @grosip6182 2 ปีที่แล้ว

    Samanya condam mata elajik wenawa..vishesa condam warga thiyenawa kiyala ahala thiye..e gena video ekak karanna please

  • @kushangunasekara5272
    @kushangunasekara5272 5 หลายเดือนก่อน +1

    කෙල වලිනුත් බෝවෙන්න පුලුවන්ද 🥲

  • @thisaranethmina9986
    @thisaranethmina9986 ปีที่แล้ว

    Dr mekata uththrayak onemai . Boobs thana pudu ura bimen mewani Leda roga hadenna awadanamak tiyeda? Spa ekkadi wage

  • @EasyMathsRK
    @EasyMathsRK 2 ปีที่แล้ว

    හරි.හොඳයි

  • @malakajayakody9822
    @malakajayakody9822 2 ปีที่แล้ว

    congratulations

  • @නිසලසද-ඵ2ඬ
    @නිසලසද-ඵ2ඬ 3 หลายเดือนก่อน

    ඩොක්ටගේ නමිිබරයක් ගන්න බැරිද

  • @SewwandiKarunathilaka-l1h
    @SewwandiKarunathilaka-l1h 11 หลายเดือนก่อน

    ඩොක්ටර් contact කරගන්න පුළුවන් ද

  • @sanjanaviraj8049
    @sanjanaviraj8049 2 ปีที่แล้ว

    mage yaluwek psisar viddata pasu lingaye hama irenawa aye nikanma hoda wenawa e wagema lingaye issaraha bibili aevilla thiyenawa aye nethi wenawa aye enawa ekata mokakda karanna one

  • @marrianshermila7125
    @marrianshermila7125 2 ปีที่แล้ว

    Thank you doctet

  • @amazonshane4610
    @amazonshane4610 6 หลายเดือนก่อน

    මුඛ සංසර්ගයෙන් බෝ වෙන්න පුලුවන් ද ඩොක්ට 😐

  • @chamodiperera823
    @chamodiperera823 2 หลายเดือนก่อน

    Doctor ලිංගික රෝගයක් තියෙන කෙනෙක්ගේ රහස් ප්‍රෙදේශයේ රොම ඉවත් කිරිමට ගන්න කතුරකින් නීරොගි පුද්ගලයෙක්ගෙ රහස් ප්‍රෙදෙශයේ රොම ඉවත් කලොත් ඒ කෙනාට එම රෝග සෑදෙන්න ඉඩ තියෙනවද

  • @WDDHELIKAARUNALI
    @WDDHELIKAARUNALI 4 หลายเดือนก่อน

    3:40 මෙතනදි මේ කතා කරන ස්‍රාවයන් ඇඳුම් මගින් ගෑවුනාමත් සම්ප්‍රේශනය වෙන්න පුලුවන්දdr?

  • @kktmadhusanka
    @kktmadhusanka 2 ปีที่แล้ว +2

    එතකොට PPP Pearly Penile Papules කියන්නෙ බෝ වෙන ලෙඩක්ද? Please reply

  • @dularadilshan7734
    @dularadilshan7734 ปีที่แล้ว

    Missw contact kara ganna wishak nadda

  • @thimashshashipriya5384
    @thimashshashipriya5384 ปีที่แล้ว +1

    අනේ ඩොක්ටර මට ලොකු දෙයක් දෙන ගන්න තියනවා අක මැසේජ් වලින් කියන්න බැ අනේ මට පුළුවන් ඉක්මනට මට මේ ප්‍රශ්නයට උත්තරයක් ගන්න අන්ටෙක් නම්බරයක් දෙන්නකෝ මිස් ඔයාට ගොඩක් පිං මේ උදව්ව කරෙත් අනේ

  • @RVdark858
    @RVdark858 2 ปีที่แล้ว

    Doctor swayan windaya wadipura karoth nahara mathu wenawada

  • @UshaDinu
    @UshaDinu 6 หลายเดือนก่อน

    Athtetama godak watinawa madam mata madamta kata keranna puluwan de namber ekka denna puluwan de madam

  • @AnushaSandamali-v4v
    @AnushaSandamali-v4v 7 หลายเดือนก่อน

    Doctor mage sex patnerge scrotum ඉදිමිලා රිදෙනවා ...ayat Augmentin tables නිර්දේශ කරලා තියෙනවා ..aya kiyanwa scrotum abarila a nisai ahema ඉදිමිලා රිදෙන්නෙ කියලා ...අනෙ මට කියන්න පුලුවන් ද gonorrhea nisada Augmentin ලබා දෙන්නේ