Tissa Jananayake - Episode 139 | මොකක්ද මේ කළු දිලීර රෝගය? | Black Fungus Disease - Mucormycosis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 961

  • @reldafrancisca7235
    @reldafrancisca7235 3 ปีที่แล้ว +155

    සත්තකින්ම ඔබ ගුරුවරයෙක් නෙමෙයි වෛද්‍යවරයෙක් පිනක් god bless you sir

    • @anulamunasinghe9167
      @anulamunasinghe9167 3 ปีที่แล้ว +1

      තිස්ස සර් , සාගරයක් වගේ ඔබේ දැනුම ආදරයෙන් සැමටම ලබාදෙන ඔබට අපේ අප්‍රමාන ආදරය.ඔබට අනන්තවත් පින්.

    • @shashikagcs1413
      @shashikagcs1413 3 ปีที่แล้ว +1

      නැහැ , තිස්ස සර් කියන්නෙ doctor කෙනෙක් නෙවෙයි . ගුරුවරයක්. මෙ කරන්නෙත් clz එකක්. සර් ඉස්සර ඉදලම ගුරුවරයක් ලු.

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว +39

    සර් නිසා ආයෙ අයේ ඉගෙන ගන්න ආස හිතෙනවා... සර් නම් ජාතියේ පිනට පහල වුනු ගුරුවරයෙක්.. ..

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +124

    වැඩසටහන බලන සැමට දීර්ගායු වේවා ....

  • @asanka2507
    @asanka2507 3 ปีที่แล้ว +17

    මට දෙන්න පුළුවන් එක Like එකයි. ඊට වඩා පුළුවන් නම් දාහක් දෙනවා දාහක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shayadance8955
    @shayadance8955 3 ปีที่แล้ว +119

    අවශ්‍ය විටකදි අපසැම දැනුවත් කරන ආදරණීය ලෙන්ගතු ගුරුතුමා...
    හැමදාම තම දැනුමෙන් සමාජයට එලිය දෙන චරිතය.
    ආචාර්ය තිස්ස ජනනායක

    • @gkdskapgu7461
      @gkdskapgu7461 3 ปีที่แล้ว +1

      ඵන්නතෙන් 5% කට නොයෙකුත් දිර්ග කාලින රෝග සැදෙයි.

    • @isiwaraya
      @isiwaraya 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @urgsps
    @urgsps 3 ปีที่แล้ว +69

    කාලීන දේ කියා දෙන ඟුරු දෙවිදුට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏💐💐💐

  • @CMusicSL
    @CMusicSL 3 ปีที่แล้ว +192

    Sir!! මේ වෙලාවේ මේ කරන්නේ රටට ලොකු සේවයක්.. බොහොම ස්තුතී!! දැනුවත් කරපු එකට.. ♥️♥️

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +6

      බොහොම පින් ඔබතුමාගේ පැහැදිලි කිරිමට

    • @nexurevizhos
      @nexurevizhos 3 ปีที่แล้ว +4

      Thank you sir for your valuble information

    • @vindya333
      @vindya333 3 ปีที่แล้ว +3

      Thanks sir

    • @chathurikaperera7314
      @chathurikaperera7314 3 ปีที่แล้ว +4

      Aniwarayen

    • @subhanirenukarenuka9155
      @subhanirenukarenuka9155 3 ปีที่แล้ว +2

      Pin sidda wenawa sir... Oya doctor una nm leddu Hoda kranne. Namut Dan leda wenna kalin walak wanawaa obata pin ..

  • @DIGITALHEARTITAcademy
    @DIGITALHEARTITAcademy 3 ปีที่แล้ว +54

    ටික දවසක ඉඳන් බලාපොරොත්තුවෙන් හිටපු ගොඩක් වටිනා video එකක්, Thanks. 😍😍😍😍😍😍
    චිරං ජයතු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තිස්ස සර්ට ඇත්තට ම ආදරේ අය 👍 එකක් දා ගෙන යන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sarathjayathissa4455
    @sarathjayathissa4455 3 ปีที่แล้ว +68

    සර් මේ ගැන කතා කිරීම ගැන ඔබතුමාට ගොඩක් ස්තුතියි සමාර තැන්වල විවිධ කට කතා මේ කුලු දිලිර ගැන කතා කරන අවස්ථා වලදී ඔබ තුමාගේ මෙම වටිනා අදහන් දැක්වීම ගැන බුදු සරණයි

  • @darkroll4841
    @darkroll4841 3 ปีที่แล้ว +4

    මගේ ජීව විද්‍යා ගුරුවරයා.සර් දකිනකොට ආපහු අතීතයට ගියා.සර්ගෙන් ඉගෙන ගන්න තරම් පින් කරලා තියෙනවා.සර් දුන්න හැම සටහනක්ම තාම ආදරෙන් පරිස්සම් කරලා තියෙනවා.සර්ට තෙරුවන් සරණයි.අපේ රටේ අමිල සම්පතක්.සර්ට දීර්ඝායු පතමි.❤️

  • @sureshfonseka4404
    @sureshfonseka4404 3 ปีที่แล้ว +64

    බොහොමත්ම පිං මේ රෝග සහ එහි ක්‍රියාකාරිත්වය මනාව පැහැදිලි කර දුන්නට. ඔබ සැමට තෙරුවන් සරණායි !

  • @wasanthasenapathige9710
    @wasanthasenapathige9710 3 ปีที่แล้ว +70

    ඔබ, ඇදුරන් අතර මහා ඇදුරෙක්
    මිනිසුන් අතර උතුම් මිනිසෙක්

    • @rathnayakamudiyanselagehem7242
      @rathnayakamudiyanselagehem7242 3 ปีที่แล้ว +2

      ඔබ අසරණ රට වැසියන්ට යථා තත්වය කියා දී සංචරණය වලක්වන්න තරම් බූද්ධිමත් වැඩ පිළිවෙලක් නැති රටකට ඔබ දෙව් ධූරයෙන් ගුරුතුමනි. තෙරුවන් සරණයි.

    • @malinigunathilake2681
      @malinigunathilake2681 3 ปีที่แล้ว +1

      @@rathnayakamudiyanselagehem7242 ⁰0ĺ

    • @sandaperera1252
      @sandaperera1252 3 ปีที่แล้ว +1

      Yes

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka69 3 ปีที่แล้ว +30

    ඔබ තුමා දාන හැම වීඩියෝ එකක්ම හරිම ප්‍රයෝජනවත් හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාගේ දැනුම තව තවත් වැඩි දියුණු වේවා !!!!
    කොරෝන වසංගතයෙන් පීඩා විදින සියළුම ආසාදිතයින් ඉතා ඉක්මනින්ම සුවපත් වේවා

  • @naturevideos2405
    @naturevideos2405 3 ปีที่แล้ว +13

    ඔබ තුමා වගේ බුද්ධිමතුන් ඉන්නා රටක බුද්ධිමතුන් පිටරටට හෝ පැත්තකට දාල රටේ ඉන්න මොඩම රැල රටක් පාලනය කිරීම ගැන අපට කනගාටුදායක තත්ත්වයක්.ප්‍රාර්ථනා කරනව අහිංසක ජනතාව මෙම උවදුරින් බේරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල.

  • @rasikaherath2953
    @rasikaherath2953 3 ปีที่แล้ว +18

    සර් ඔයා මේ කරන්නේ රටට සේවයක් කියන අය like කරන්
    යන්න බ්‍රෝ

  • @tharukprinters4427
    @tharukprinters4427 3 ปีที่แล้ว +51

    කළු දිලීර රෝගය ගැන පැහැදිලි අවබෝධයක් ලබා දුන්නට සර්ට ස්තූතියි

  • @rasarasamarasekara6083
    @rasarasamarasekara6083 3 ปีที่แล้ว +24

    විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා කියන්නෙ නිකන් නෙමෙයිනේ..ගොඩක් පින් සර්..වටින වීඩියෝ එකක්❤🌸

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 3 ปีที่แล้ว +27

    අපි බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝවක් .ඔබතුමාට බොහොම ස්තුති මේ පිළිබඳ අපිව දැනුවත් කලාට.තෙරුවන් සරණයි .

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 3 ปีที่แล้ว +8

    කීදෙනෙක්නම් නොදන්නා දේවල් සර්ගෙන් දැන ඉගෙනගන්නවාද ඒ පිනම ඇති සර්ට .සැමදාම නිදුක්නිරෝගී වේවා.. බුදුසරණයි

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +108

    සර්ගෙ දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත්.තෙරැවන් සරණයි තිස්ස සර්ටත් මගෙ රටටත්.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @deepthipiyasekara116
      @deepthipiyasekara116 3 ปีที่แล้ว +4

      ඔබගේ මෙවැනි වැඩසටහන් වලට සවන් දී මෙන් දරුවන්ට වගේම වැඩිහිටි අපිටත් නොදන්නා කරුණු රාශියක් දැනගැනීමට හැකි වෙනවා. සියළු දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා. බුදු සරණයි. ස්තූතියි.

  • @sleaak219
    @sleaak219 3 ปีที่แล้ว +15

    සර්ගෙ දැනුම අපේ දේශපාලනඥයින් ටත් තිබුනනං අපේ රට මේ වසංගතයෙන් මිදිලා ගොඩක් කල් තිස්ස සර්ට දීර්ඝායුෂ

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 3 ปีที่แล้ว +87

    ඉතාමත් වැදගත් වීඩියෝවක්. දේශපාලනය ගැන නමි කතා කරලා වැඩක් නෑ බොහොම පින් මෙී වගේ වීඩියෝ වලට.

    • @malaniswarnalatha9784
      @malaniswarnalatha9784 3 ปีที่แล้ว +3

      thank you sir

    • @malaniswarnalatha9784
      @malaniswarnalatha9784 3 ปีที่แล้ว +4

      thank you sir .

    • @rohanaksk5385
      @rohanaksk5385 3 ปีที่แล้ว +2

      Thanks a lot for valuable information

    • @mellunuwila9857
      @mellunuwila9857 3 ปีที่แล้ว +2

      Totally agree. I did my A/l's 33yrs ago and wished we had someone like you sir. I did Bio and Botany was my favourite subject. I enjoy watching your videos even at this age . Your sessions are very easy to understand and flows very well. Love the humour and stories that makes the lesson so interesting. Thanks so much for your sessions . May the Triple Gem always bless you Sir. I left SL because universities were closed due to JVP related riots but I love my coutry and so glad I can watch vidoes like this. You are a real asset to Sri Lanka and I hope people will give you the recognition you deserve. Shame people in higher places dont use your skills and knowledge to develop the coutry!

  • @pradeeprandika1597
    @pradeeprandika1597 3 ปีที่แล้ว +5

    අවස්ථාවාදී ව්‍යාධිජනකයෝ මේ භූමියෙන් තුරන් වේවා !😁
    ඔබතුමන් වැනි මානවහිතවාදීන් තව තවත් බිහිවේවා !!! 🙏🙏🙏

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +6

    මිහිපිට දෙව්වරු කියන්නේ මේ තමයි .ගුරු පියාණෙනි ඔබට දීර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරණයි💐💐💐💐

  • @worldinfo7180
    @worldinfo7180 3 ปีที่แล้ว +89

    සර් අලුත් වීඩියෝ එකක් දාලා තියෙනවා දකිද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. 😍😍

    • @sumithdasanayaka4453
      @sumithdasanayaka4453 3 ปีที่แล้ว

      පල පල් ඩො

    • @kwmalika7894
      @kwmalika7894 3 ปีที่แล้ว

      Oba ape ratata karana mehevarata gòdak pin oba atulù siualù denatama thrividaratnayeema pihiþaì

  • @අමිලප්රභාත්-ඟ3ඪ
    @අමිලප්රභාත්-ඟ3ඪ 3 ปีที่แล้ว +14

    අම්මෝ සර් ඔබ නම් ලංකාවේ පිනට පහල වුනු කෙනෙක් ❤️❤️❤️👍

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි සර් මේවවත් බලල අපේ මිනිස්සු හැදෙනවනම් ලොකුඋදවුවක් මේ රෝගය පාලනය කරගන්න

  • @scientist278
    @scientist278 3 ปีที่แล้ว +20

    Sir තරම් හොදට උගන්නන අය මේ ලෝකේ බොහොම අඩුයි. Sir ට බුදුසරණයි 🙏

  • @niroshasenevirathne7842
    @niroshasenevirathne7842 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට මේ රට හැර දමා යමට නොසිතුනු එකට අනේකවාරයක් පිං සර් ❤️❤️

  • @라윈고스르
    @라윈고스르 3 ปีที่แล้ว +2

    රටේ මිනිසුන් මෙහෙම දැනුවත් කරන එකට ඔබ තුමාට ගොඩක් පින් ඒ පිනෙන් ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා!.

  • @scientist278
    @scientist278 3 ปีที่แล้ว +53

    කළු දිලිර රෝගය ගැන ගොඩක් දේවල් දැනගත්තා sir ට ගොඩක් ස්තුතියි.

  • @madushachandrasiri8222
    @madushachandrasiri8222 3 ปีที่แล้ว +52

    ගොඩක් ප්‍රයොජනවන් වීඩියෝ එකක්.ගොඩක් පින් ඔබතුමාට ...🙏🙏

    • @gkdskapgu7461
      @gkdskapgu7461 3 ปีที่แล้ว +2

      මුලු රටම මාස 3කට ලොක්ඩවුන් කල යුතුයි.

  • @senashaveesha894
    @senashaveesha894 3 ปีที่แล้ว +6

    ඔබ නම් මේ ලෝකය ට පහළ වෙච්චි දෙවිකෙනෙක් මනුෂ්‍ය වර්ධනය ගලවා ගනීමට ඔබ කරන මේ අමිල අව්‍යාජ මෙහෙයුමට ඔබට බොහෝම පින් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @kothmalegdns7455
    @kothmalegdns7455 3 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් වීඩියෝවක් සර් ස්තූති සර්

  • @amazingworld...
    @amazingworld... 3 ปีที่แล้ว +28

    නියම කාලීන topic එකක් sir...දැනුවත් වෙන්න ම ඕන දෙයක් ගැනනෙ...lots of thanks 🙏

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +1

    රට ගැන හිතලා සර් කරන මෙි දේ අති විශිෂ්ඨයි , ඒක අගයන්න වචන නැ,, සර් වගේ හිතන පිරිසක් පාර්ලිමේන්තු ගියානමි අද මෙි රට කාටවත් නය නැති රටක්,, ආදරේයි සර්ට හැමදාම , බුදුසරණයි දෙවිපිහිටයි අපේ සර්ට ,, 💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @senethnethmal2251
    @senethnethmal2251 3 ปีที่แล้ว +32

    Unlike කරන අය මේ පැහැදිලි කිරීමේ වැරැද්දක් ඇත්නම් එය පැහැදිලි කර අඩුම තරමේ අනන්‍යතාවයකින් comment එකක් දමා එය පැහැදිලි කරන්න. නැතුව නිර්නාමිකව unlike කර කුහකයෝ නොවන්න. (සැ.යු: තිස්ස සර් සමග පෞද්ගලික හිතවත්කමක් හෝ අඩුම තරමේ මෙතුමන්ව සජීවීවවත් දැක නොමැත.)

    • @jonathansam6970
      @jonathansam6970 3 ปีที่แล้ว +1

      Unlike පිටරට අය වෙන්න පුලුවන්.සිංහල නොතේරෙන හින්ද හෝ අපේ හමේ පාටට අකමැති අය එහෙම කරනව.you tube බලන්නෙ ලංකාවෙ විතරක් නෙමේ.මං එහෙම කියන්නෙ පිටරටක අවු 15 ක් ජීවත් වුන කෙනෙක් නිසා.

    • @takuyamisaki8394
      @takuyamisaki8394 3 ปีที่แล้ว

      ඒක කතාවට එකඟයි

  • @savee_san
    @savee_san 3 ปีที่แล้ว +29

    සර් හැමදාම අපිට ගොඩක් ප්‍රයෝජනවත් දේ කියලා දෙනවා.. ගොඩක් පින් සර්.. 😍💜️

    • @shashikagcs1413
      @shashikagcs1413 3 ปีที่แล้ว

      උබලට විතරක් නෙවෙයි . අපිටත් කියල දෙනව හරිද. බූරුව.

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +50

    ඇත්ත්ටම බලාපොරොත්තු උන වීඩියෝ එකක්...මන් fb ත් මේ වැඩසටහ ඉල්ලුව...thank you sir🙏🙏

    • @shashikagcs1413
      @shashikagcs1413 3 ปีที่แล้ว

      Uba qwa hndamay dunne vdo ek sir. 😂

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +1

    සියවසේ සුන්දරම හදවතක් ඇති ගුරුතුමා ඔබතුමාට ගෞරවනීය ස්තුතිය දෙවිරැකවරනය ලැබේවා තෙරුවනේ රැකවරනය පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @anulawijewardena242
    @anulawijewardena242 3 ปีที่แล้ว +43

    සර්,මම ඔබතුමාගෙ වීඩියෝ බලන්න මම හරිම උනන්දුයි.මගේ දරුවෙක් වගේ වුනත් මම ඔබතුමාට නමස්කාර කරමි.

  • @roshanabeysinghe685
    @roshanabeysinghe685 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තුති බොහොම පිං, අපවැනි සාමාන්‍ය ජනතාවට මේ විද්‍යාත්මක කරුනු සරලව පැහැදිලි කිරිමට,තෙරුවන් සරනයි, මේ පිං බලයෙන් ම ඔබත් ඔබේ පව්ලේ අයත් ලෙඩදුක් නොමවේවා

  • @mesafamesafa445
    @mesafamesafa445 3 ปีที่แล้ว +3

    මෙත්‍රි බුදුන් දැක නිවන් දැකිමට හේතු වාසනා වේවා
    සර්
    පැහැදිලි කලාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව

  • @chandralathajayasingha3325
    @chandralathajayasingha3325 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ පැහැදිලි කිරීමෙන් මා විශේෂයෙන්ම පිලිකා තත්ත්වය පිළිබඳව පුලුල් දැනුමක් ලැබුවා...ඔබ තුමා ලොවට රෝග පිළිබඳව මෙවන් දැනුමක් ලබාදීම සමස්ත සෑම රෝග පීඩා ඇත්තන්ටම මහත් සේ කරනා උපකාරයක් ලෙස සලකමි...ඔබ තුමාට නිමකල නොහැකි පින් වේවා තෙරැවන් සරණයි ...

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 3 ปีที่แล้ว +6

    තිස්ස ගුරු පියානනි වැඩ සටහන මුල සිට අවසානය දක්ව අහගන හිටියා මෙි තරමි දැනුවත් කරලත් අපෙ මිනිස්සුන්ට මෙිකේ බරපතළ කම තෙරුමි ගන්න බැරි ඇයි ගොඩ පිං ඔබ තුමාට

  • @prabuthfernando4241
    @prabuthfernando4241 3 ปีที่แล้ว +11

    මේ මනුස්සයට පුදුම ආදරයක්නේ දැනෙන්නේ.. 😘 තාත්තා වගේ. 🙏🙏

    • @shashikagcs1413
      @shashikagcs1413 3 ปีที่แล้ว

      Tattada dnhe ehnm , ammgem podk ahl blnk

  • @tmjayalath3966
    @tmjayalath3966 3 ปีที่แล้ว +87

    දේශපාලකයො = අවස්ථාවාදී ව්‍යාධිජනකයො
    😥❤️

    • @shashikagcs1413
      @shashikagcs1413 3 ปีที่แล้ว +1

      පව් යකෝ. සර්ට බනින්න එපා ඔය විදිහට . බූරුවා.

    • @lakinduvass8911
      @lakinduvass8911 3 ปีที่แล้ว +3

      @@shashikagcs1413 E manussaya sirta banne na. Sir video eke kiwwa ekkma thama comment ekata daala tiyenne. Video eka sampurnen balanne nathuwa adahas prakasha kirimen walakiimata tharam budhdhimath wenna😌

    • @tmjayalath3966
      @tmjayalath3966 3 ปีที่แล้ว +1

      @@shashikagcs1413 බූරුවො. ගිහින් වීඩියෝ එක බලල එන්න

    • @nadunishadilrukshi9966
      @nadunishadilrukshi9966 3 ปีที่แล้ว +2

      @@tmjayalath3966 කමෙන්ට් එක දාලා තියෙන්නෙ වීඩියෝ එක බලන්න කලින්...අනේ ඇත්තටම මෝඩ මනුස්සයෙක් නේද🤣🤣👿

    • @shashikagcs1413
      @shashikagcs1413 3 ปีที่แล้ว +1

      @@nadunishadilrukshi9966 සමා වෙන්න ඔයාලව ටිකක්ට කේන්ති ගැස්සුවට , මම පොඩි experiment එකක් කලා එක එක channel වල comment කරන අයගේ mind එක ගැන. ඔයාල ඇන්දූනානම් extrmly sory .

  • @kevinlevin4525
    @kevinlevin4525 3 ปีที่แล้ว +8

    හරිම ආසයි සර් කියන ඒවා අහං ඉන්න. හැම වචනෙකම ගන්න දෙයක් තියේ. තෙරුවන් සරණයි සර් . පරිස්සමින් ඉන්න 🙏🙏❤❤

  • @mpsdayananda7785
    @mpsdayananda7785 3 ปีที่แล้ว +5

    ඔබ තුමාට තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි අපිට මේ තරම්ම පැහැදිලි කරලා දෙන එකට

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 3 ปีที่แล้ว +1

    Sir ඔබට පින් මේ vada සටහනෙන් apiva දැනුවත් කලට. ඇත්තටම මේ මොහොතේ අපි දැනුවත් venna ඕනා මේ අලුතින් ava kalu දිලීරය ගැන. ඔබ ගුරුවරයෙක් නෙමෙයි. ඔබ vaidyavarayek. Thank you so much sir. God bless you.

    • @jonathansam6970
      @jonathansam6970 3 ปีที่แล้ว

      මට පේන්න බෑ තොපි වගෙ මගෙ මව් බස කාබාසිනිය කරන උන්.හරියට ලියපන් මෙතන කළවම් කර කර හැමිනෙන්නෙ නැතුව

  • @Wildflower6n
    @Wildflower6n 3 ปีที่แล้ว +3

    තිස්ස. සර්. ඔබතුමා. අපිට. ෙඩාක්ට. ෙකෙනක්. ෙහාදට. පැහැදිලි. කරලා. ෙදනවා. ෙගාඩක්. ඉස්තුතියි. දිර්ග. ආයුස. ෙව්‍වා.

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 3 ปีที่แล้ว +1

    මේ දෙනුවත් කිරීම තමයි ලෝකෙටම අවශ්‍ය. තේරෙන විදිහට පෙහෙදිලි කිරීම.. ඔබ තුමාට පින්!!! දීර්ගයුශ වේවා.

  • @pradeepsanjeewa6604
    @pradeepsanjeewa6604 3 ปีที่แล้ว +25

    Attatama බලාපොරොත්තු wen hiti වැඩසටහනක්.samnya ජනතාව දැනුවත් kirima gena bohoma pin..teruwansaranai sir..

  • @chenishane3455
    @chenishane3455 3 ปีที่แล้ว +1

    මට අවුරුදු 30 ක් සර් නිසා ආයේ මුල සිටම ජීව විද්‍යාව ඉගෙන ගන්න ආසයි....තව තවත් මේ වගෙ කරුණු පිළිබදව අපිව දැනුවත් කරන්න...සර් මේ කරන දේට ගොඩක් පින්

  • @Diltwin
    @Diltwin 3 ปีที่แล้ว +5

    සර්ට නිදුක් නීරෝගීභාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා 🙏
    තෙරුවන් සරණයි සර් 🥰😍❤️

  • @හේළි-ත8ණ
    @හේළි-ත8ණ 3 ปีที่แล้ว +1

    සර්, අපි සාමාන්‍ය මිනිස්සු. අපිට කිසිම විද්‍යාත්මක දැනුමක් නැහැ. ඇත්තටම සර් මේ කරන්නේ අපි වගේ අයට ලොකු සේවයක්! ඔබ හැබෑ මානව හිතවාදියෙක්!

  • @sachinsena7866
    @sachinsena7866 3 ปีที่แล้ว +10

    බුදුබව අත්වේවා සර්. ඔබ වන් මොලයක් තවත් කොහෙද ලංකාවේ හදවතට දැනෙන්න කතා කරන🙏🏼

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว

    ජනතාව දැනුවත්කරමින් ඔබතුමා කරන⁣ මෙහෙය මිලකළ නොහැකියි .ඔබතුමාට බොහොමත්ම ස්තුතියි . දීර්ඝායු වේවා .💝

  • @indikaranasinghe8081
    @indikaranasinghe8081 3 ปีที่แล้ว +4

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්. තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ධෛර්ය හා ශක්තිය නිබඳවම ලැබේවා. ඔබතුමාට සම්මා සම්බුදුසරණයි.

    • @magicboy8749
      @magicboy8749 3 ปีที่แล้ว

      මේ වටිනා අමිල සේවයට බොහොම පිං......

  • @jithmipathirana6616
    @jithmipathirana6616 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ සෑම වීඩීයෝ එකක්ම ඉතාම අනර්ගයි කොහොම ප්‍රසංසා කලත් මදි කියන්න පුලුවන් එකම දේ අනිත් අයට මේ දැනුම ලබාදෙන්න මගේ ආයුෂත් අරන් ඔබතුමා දිගුකල් ජීවත් වේවා

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +13

    ඉතා වටිනා කාලෝචිත වැඩ සටහනක්
    මිනිසුන් නිකරැනෙ බය වෙලා ඉන්න අවස්ථාවක් මෙය
    දැනුම නැති නිසා තමයි වසංගත හැම දෙයක්ම බෝවෙන්නෙ

  • @dhanukasampath5572
    @dhanukasampath5572 3 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පින්. අපිව දැනුවත් කලාට. අපිට පුලුවන් ආකාරයට දැනුවත් කර පරෙස්සම් වෙමු. අනික් අයටත් උදව් කරගෙන. තෙරුවන් සරණයි සෑම දෙනාටම.

  • @aneeseetas8208
    @aneeseetas8208 3 ปีที่แล้ว +5

    කැමත්තකින් වගේම හිතේ දුකකින් නැරබූ වීඩියෝවක්.හොද පැහැදිලි කිරීමක් ස්තූතියි සර් ජේසු පිහිටයි.

  • @ajhewage7430
    @ajhewage7430 3 ปีที่แล้ว +1

    බොහොම වටිනා කරැනු ....ගොඩක් තුති. පොඩි කරැනු කිහිපයකට එකගවිය නොහැක . ගොඩක් රටවල් COVID-19 Positive අය රදවාගෙන ඉන්නේ නිවස් වල . ඔබ කියු රොගීන් 300 එක දොස්තර කෙනෙකු පමණි කරැන ....අපිට බැහැ සැවොම සතුටු කරන්න .....එක දොස්තර කෙනෙකු පමනටත්ව්වඩා වැඩි.එතනින් කරන්නේ රොගීන් සමාජයට නොයැවීම. උස්සන්න වු විට වෙන ස්තානයකින් ප්‍රතිකාර කිරීම . අනෙක Full lockdown කරා කියා COVID නැතිම වෙන්නෙ නෑ ...මේක අලුත් රොගයයක් කිසිම කෙනෙක් මේකට හරිම උත්තරය දන්නේ නෑ ....මොකද හරිම උත්තරයක් නැති නිසා ....ඔය කියන සංගම් එක එක පක්ෂ පාට වලට ගැතිවි ඔහුන් කියන දේම සක්සාත් කරගන්න හදන වාර අනන්තය . අපි සැවොම අගය කල යුතුයි .... විසේසයෙන්ම හමුදාව කරන සේවයට ....JVP/කොලපාට පක්ෂ උත්සාහ කරන්නේ මේ හමුදාව අය්න් කරන්න ....හේතුව ඔහුන් මේක බොහොම අමාරැවෙන් පාලනය කරන නිසා ......ඔහුන් උත්සාහය රාජ්‍ය අපහසු තාවයට පත්කර දේශපාල වාසී ලබාගැනීම ......බල්ලෝ නේද මුන් ....සර්

  • @184piyumiharshani8
    @184piyumiharshani8 3 ปีที่แล้ว +10

    ස්තුතියි සර් ! දේශිය වෙදකම ගැනත් කියන්න සර්

  • @sd.5127
    @sd.5127 3 ปีที่แล้ว

    මේ වෙලා වේ රටේ ජනතාව දැනුවත් කිරීම පිළිබඳ ඔබතුමා ට ස්තුතියි .බුදුසරණයි

  • @lakmalichandrasena1589
    @lakmalichandrasena1589 3 ปีที่แล้ว +15

    කලු දිලීර රෝගය ගැන සර්ගේ වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් හිටියේ. සර්ගේ පැහැදිලි කිරීමක් නැතිව ඒ ලෙඩේ ගැන තේරුම් ගන්න අමාරුයි නෙ.

  • @malanihm1779
    @malanihm1779 3 ปีที่แล้ว +1

    සර් ඔබ තුමා ගුරුවරයෙක් නොවෙයි විශ්ව විද්යාලයක් කියලයි මට හිතෙන්නේ සිසු පරපුර පමණක් නොවෙයි සාමාන්‍ය ජනතාව පවා ඔබතුමාගෙන් දැනුම් සම්භාරයක් ලබාගන්නව මමත් ඇතුළත්ව මම සයිප්‍රස් රටේ ඉඳන් ඉඩක් ලද හැම වෙලාවකම ඔබතමාගෙ වැඩසටහන් බලනව ⁣ඔබතුමා කරන්නේ අමිල සේවාවක් ඒත් හිතට දුකයිඅපේ කාලයේ මටත් වර්තමානයේ මගේ දරුවන්ටත් අවාසනාවට ඔබතුමාව මඟහැරුණ තෙරුවන් සරණයි ගුරුතුමනි ඔබතුමාටන නිදුක් නිරෝගි සුවය සමඟින් දීර්ඝායුෂ පුාර්ථනා කරනව

  • @kavindusudath6823
    @kavindusudath6823 3 ปีที่แล้ว +11

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් සර්

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 3 ปีที่แล้ว

    අද ගොඩාක් වැඩ කරලා මහන්සිය දාරාගන්න බැරි තරම්..ඒත් නිදි මරාගෙන මේක බැලුවේ ගොඩාක් වටින බව දන්න නිසයි සර් කවදාත් අපිට දුන්නේ හොද දේ විතරමයි ඒක සහතිකයී......කොච්චර කීවත් මේවා පිලිපදින්නේ නැති මිනිස්සු ගැන කලකීරිම්‍ර්න් අද නිදාගන්න හදන්නේ...ශේයා කරනවා ඉන්න යාලුවෝ ඔකොටොම උන් එකෙක් හරී මේවා තේරුම් අරන් ජීවිතේ රැකගනී කියලා හිතන්...අපේ ගෙදර අයට..මගෙ දරුවට පවා පුලුවන් විදිහට මේවා කියලා දෙනවා ඒත් කියනදේ අහන අය අඩුයි...ලන්කාවට එන්න දිනයක් පේන මානේක නෑ දුකයි ඒ ගැන .පුලුවන් විදිහට මෙහේ ඉදන් ගමෙ අයට උදවුත් කරනවා කීයකින් හරී..මන් ජීවත් වෙලා උන්නොත් මේ වයිරසයේ අවසානය තෙක්...ලන්කාවට එන දවසක ඉතුරු වෙලා ඉන්න උන් ටික එක්කවත් සතුටින් සමාදානෙන් ඉරිසියාවේ වයිරයෙන් තොරව ජීවිත් වෙන්න හිත හදාගන්න හැමෝම.හිමි අහිමී වීම් මැද මේ සංසාරේ එක ඉපදීමක් පමනයි මෙ ආත්මය..බුදුසරණයි සර් ඇතුලූ ඔබ සියලූ දෙනාටම..😥😥😥

  • @gemunukamal0611
    @gemunukamal0611 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා විඩියෝ කීපයක්ම ඔබතුමා ඉදිරිපත් කලා.ගොඩක් පින් මෙතුලින් සමාජය දැනුවත් කිරීම සම්බන්ධයෙන් බුදු සරණයි...🙏🙏🙏

  • @gunaratnachandra7333
    @gunaratnachandra7333 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ මහඟු සේවයට බොහොම පින් 🙏🙏🙏

  • @ashennimsara1347
    @ashennimsara1347 3 ปีที่แล้ว +9

    ඉන්දීප වෙබ් එකේ සර්ගෙම ක්ලාස් එක ඉවර වෙල සින්දුවක් අහන්න කියලා ආපු මම

  • @rusirupraveen7537
    @rusirupraveen7537 3 ปีที่แล้ว

    හරිිම දේ හරිම විදිහට කියල දෙනවනම් ඒ තිස්ස සර් තමයි.... ❤

  • @chinthaka3239
    @chinthaka3239 3 ปีที่แล้ว +5

    බොහෝ අමිල සේවයක් කරන ගුරුතුමණි ඔබට ආයූ බොහෝවෙවා .මෙවැනි දෙයින් දැනුවත් වන අපේ යුතුකම හැකි තරම් ප්‍රවෙසම් වීම හා අන් අය දැනුවත් කිරීමයි ..

  • @sameeraprasad704
    @sameeraprasad704 3 ปีที่แล้ว +2

    සර් ගොඩක් පින් අපිව දැනුවත් කරාට සර්ට දීර්ඝ ආයුෂ ලැබේවා ...

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +9

    කාලීන අවශ්‍යතාවයක් . ස්තූතියි පැහැදිලි කරාට සර්. තෙරුවන් සරණයි .සුවපත් වේවා .

  • @khemicapathirana5451
    @khemicapathirana5451 3 ปีที่แล้ว

    නිර්භයව , හදවතින් ම ආකර්ෂණීයව හැම දෙයක්ම පැහැදිලි කර දෙන ඔබතුමා ඉතාම නිර්භීතයි ,තව දුරටත් ඔබතුමාගෙන් දැනුම ලබා ගන්න ආසයි .රට හැර නො යනමෙන් කාරුණිකව ඉල්ලමි.
    තෙරුවන් සරණයි ...
    නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා පුතාට ...!

  • @denethisankalpana3731
    @denethisankalpana3731 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සර්ට.🙏හරිනම් මේ දැනුම්වත් කිරීම් රජය විසින් මාධ්‍ය ආයතන මාර්ගයෙන් කරන්න ඕන රටේ සියලුම මිනිස්සුන්ට.ඒව ගැන කතාකරල වැඩක් නෑ ඉතින්.😓

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว

    ස්තූතියි මහත්මයා නෙනි. ඔබදරන වෙහෙස උත්සාහය අපේ දු දරුවන් වෙනුවෙන් පමනක් නොව මම වැනි අයටද ඉතා මත් පැහැදිලි වැටහීමක්, තේරුම් ගැනීමක් ඇතිවෙනවා.
    දෙවිපිහිටයි ඔබට. 🙏🏼🙏🏼🙏🏼

  • @dinukihiranya3544
    @dinukihiranya3544 3 ปีที่แล้ว +70

    පළවෙනි like magen onna .... හැමදාම දේශයට hoda de denna hadana ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

    • @gkdskapgu7461
      @gkdskapgu7461 3 ปีที่แล้ว +2

      හරියටම හරි සර් , දෙසපාලුවො වගේ තමයි කලු දිලිරේ.

    • @shashikagcs1413
      @shashikagcs1413 3 ปีที่แล้ว +2

      සාක්ෂි කෝ.

  • @jayanijaya2638
    @jayanijaya2638 3 ปีที่แล้ว +2

    ගුරු පියාණෙනි, ඔබතුමාට බොහොම පින්. අපව දැනුවත් කළාට. තෙරුවන් සරණයි!!!

  • @jayanthifernando5230
    @jayanthifernando5230 3 ปีที่แล้ว +1

    මේ වගේ ලස්සන පැහැදිලි කිරීමක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න බෑ. ස්තුතියි ඔබට. ඔබගේ හැම වැඩසටහනක්ම අපි නොවරදවාම බලනවා

  • @vajiragodakandearachchi3063
    @vajiragodakandearachchi3063 3 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් වීඩියෝවක් . ඔබට පින් අප සැම දැනුවත් කලාට

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 3 ปีที่แล้ว

    අපෙ ජිවව්ද්‍යව ගුරු තුමනි වයස්කාර අයටත් හොඳ ට තෙරෙන ව්දියට කියලා දෙන රත්‍තරන් ගුරු තුමනි බුදු පුතෙ ඔබතුමාට බොහොම පින් බුදුසරණයි දළදා සමිදු පිහිටයි තෙරුවන් සරනයි ...

  • @sandini_thilakarathna
    @sandini_thilakarathna 3 ปีที่แล้ว +11

    Thank You sir ගොඩක් වැදගත් video එකක්

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว

    ඔබට බොහොමත් පිං ගුරුතුමණි රජයක් හැටියට මේ අවස්ථාවේ හොදටම අසාර්ථකයි, අදාල නිලදරින්ට මේ දෙය කිරීමට ඉඩ නොදී මමයි හොදටම කලේ කියල ලකුණු දාගන්න ගිහිල්ලා රටේ ජනතාව අනතුරට පත්කරලා තියෙන්නේ දැන් ජනතාව හොදින් තේරුම් ගත යුතුයි යුද්දය සිදු උනේ කොහොමද කියලා ඔබට තෙරුවන් සරණයි ගුරුතුමණි

  • @abdulkalaam5679
    @abdulkalaam5679 3 ปีที่แล้ว +7

    ස්තුතියි 🙏 සර්... අපිව දැනුවත් කලාට...❤️

  • @WestonGunawardana
    @WestonGunawardana 3 ปีที่แล้ว

    මොන වැදගත් දේකට වුනත් අකමැති එකෙක් හරි ඉන්නව නේද සර්? ලංකාව අතහැර නොයාම පිළිබඳ දැනුවත් කල අකාරයත් බොහොම පැහැදිලියි. ස්තුතියි මේ දේශයට අවංකව සිදු කරන සේවාවට. විශේෂයෙන් මෙවැනි රට කන දේශපාලන, රාජ්ය සේවකයන් බහුල, ජාතියම මුලු පාලක, රාජ්ය සේවාව පිලිබඳ ඉමහත් කලකිරීමෙන් සිටින යුගයක. 👍

  • @nalinprasanna2012
    @nalinprasanna2012 3 ปีที่แล้ว +3

    හොදම කරනා ටිකක් පැහැදිලි කලා..... එයින් අන්තිම විනාඩි 17ක කාලය මේ රටේ නුගත් දේශපාලුවෝ ටික දකිවා !!!!

  • @priyansiriwardana6613
    @priyansiriwardana6613 3 ปีที่แล้ว

    සර් මේ රෝග පිලිබඳ ජනතාවට පැහැදිලි කරලා දීම ගැන බෙහෙවින් ස්තූති වන්ත වෙන අතර සර්ට බෙහෙවින් පින් අත්වෙන්න ඕනේ මේ කරන මහඟු සේවයට.

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 3 ปีที่แล้ว +13

    කළු දිලීර රෝගය පිළිබඳ කළ දැනුවත් කිරීම ගැන ස්තුතියි රටේ තිබෙන මේ මෝඩ ක්‍රියා කලාප කවදා වෙනස්වෙයි ද සර්..රට එපා වුණාට මොකද කරන්නේ..අපි කිහිප දෙනෙක් නීති ගරුක වෙලා ඔහේ ඉන්නවා ඉතින්...

  • @damithahemal7680
    @damithahemal7680 3 ปีที่แล้ว

    ඔබතුමාට අනේක වාරයක් පිං ඒ වගේම මේ දිනවල බොහොමයක් සමාජ මාද්‍ය වල හෙල වෙදකමින් කොරෝනා වයිරසට එරෙහිව සුව කිරීමට හැකි ප්‍රතිශක්තිකරණ ඖෂධ ගැන දැඩි කතා බහක් තියෙනවා ඒ සම්බන්ධව ඔබතුමා දේශීය දේ අගයන කෙනෙක් හැටියට දරන මතය සහ එහි සත්‍යතාව පිලිබද පොඩි හැදින්වීමක් කිරීමට හැකි නම් එය මහත් අගය කොට සලකමි...❤❤

  • @theyoutuber9686
    @theyoutuber9686 3 ปีที่แล้ว +9

    වීඩියෝ එක දාල විනාඩි 11 යඩ්දි බැලුවා

  • @rufernando1547
    @rufernando1547 3 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පිං මේ දැණුම ලබා දුන්නට❤️

  • @hansajaparaneeth4763
    @hansajaparaneeth4763 3 ปีที่แล้ว +9

    වටින දේයාක් 😇😇👌

  • @harshajay6671
    @harshajay6671 3 ปีที่แล้ว

    මමපාසැල් හැරගිහිල්ලත් අවුරුදු 20 විතර වෙනව ඒත් මම හිතන්නෙ මමඔබතුමාගේ සිසුවෙක් කියල.ඔබතුමාට බොහොම පිO මේ දේවල් විස්තරාත්මකව පැහැදිලි කරල දෙනවට.

  • @chehanchamika9474
    @chehanchamika9474 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතී, තෙරුවන් සරණයි ස්ර්🙏🙏🙏🙏🙏

  • @demi1267
    @demi1267 3 ปีที่แล้ว +1

    :ඔබ, ඇදුරන් අතර මහා ඇදුරෙක්
    මිනිසුන් අතර උතුම් මිනිසෙක්"
    කෙතරම් ඇත්තක්ද? ඔබ රටට සම්පතකි ,
    සොදුරු අදුරුතුමෙනි , ඔබතුමා කොච්චර ලස්සනට හැමෝටම තේරෙන්න පැහැදිලි කරලා දෙනවද ? ඔබගේ නිහතමානී සේවය ඉතා අගේ කරමි !
    ඔබට දළදා සමිදුගේ රැකවරණය ලැබේවා ! ගොඩක් පින් ! නමෝ බුද්ධාය!

  • @amirkalana547
    @amirkalana547 3 ปีที่แล้ว +11

    බොහොම ස්තුතියි සර්
    ❤️❤️❤️❤️