@@Nik-88Let's assume we guessed that. But, how come Jayalath says on the call that the doctors don’t even know the union leader, but in the next episode, he goes and asks Dr. Yohani about him? And what’s up with the morgue? First, the doctor says it’s already cleaned to keep the body, but then in the next episode, they show him cleaning it because it’s full of garbage. Total mismatch, It's hard for us to even guess them to clarify🥲
I think the RD (Dr. Ana Suwaris) asking Dr. Chapa to read about Dr. Semmelweise has a deep meaning. Because, the Hungarian doctor who promoted hand washing and hand sanitization in the Obstetrics division in 1847 was rediculed and later committed to a lunatic asylum by his collegues where he died a cruel death. 😭 So...Chapa also should be very very careful of doing his professional duties properly because the "sand vipers" around him are going to harm him. May be that's why RD mentioned that Hungarian doctor.
කවුද ආස සුවාරිස් දොස්තර මහත්තයාගේ දෙබස් වලට ❤️🥰
මේ වගේ දොස්තර මහත්තයෙක් කන්තලේ අග්බෝපුර හිටියා. ස්තානමාරුව මේ ළඟදි ගියේ. රෝහල පුදුම විදියට ගොඩ නැගුවා.. ගමේ මිනිස්සුන්ට ලොකු අඩුවක්.
Dr විකුම් මුණසිංහ .ඒවගේ ඩොක්ටර් කෙනෙක් දැකලා නෑ මමත්.❤
Meka doctor kenek hospital ekak witarak kiyala hithanna epa kiyalai man kiyanne. Meka political view eken beluwama rataka diyunu wima rate inna minissu hariyata weda kirimenui wenas krnn puluwan wenne kiyana ekai Meke kiyawenne❤❤❤.kohoma unath e wage doctors lath ape rate inna eka gena adambarai❤❤❤❤
Ane me doctor yohanita hoda unoth hodai awadaneta❤❤❤😢
මේකත් ඇත්ත කතාවක්
නොමිලේම පින් කරගන්න පුලුවන් රස්සාවක් මටත් ලැබිලා තියනවා.මාත් පොඩි රෝහලක පොඩි සේවකයෙක්..අපි ලෝකෙට දෙන දේ අපිට ආපිට ලැබෙන්නෙ..ආසාවෙන් මේ කතාව බලන්නෙ❤❤❤❤
පොඩි සේවකයෙක් වෙන්නෙ මේ සිස්ටම් එකේ නිල අනුවනෙ. නමුත් ලෝකයට ලබාදෙන දේ තුළ වටිනාකම අසීමාන්තිකයි. එපමණයි සැබවින්ම අවශ්‍යවන්නේ
Ela.අනිත් aya hina wei.hitanna epa.wedak karana ekata akul helana ekai kelan kiyana ekai thama අවුල .lebuna manussa jeevithen hoda wedak karanna.
❤
❤
ඇත්තටම සතුටුයි ඔබ ගැන
සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියගෙ acting නම් වෙනම level එකක් 👌 ආයෙ ඉතින් සුපිරි
මෙවැනි අමුතු දොස්තර මහත්වරු ලංකාවේ හැම hospital ලැබේවා....
අමුතු නෑ.හරියට කරනවා නම් මේ තමා ඇත්ත දොස්තර ලා.ජීවත් වෙන දොස්තර ලා
පිං අපිට මෙහෙම ලස්සන කතාවක් දුන්න ඔබට...🎉
අමුතු දොස්තර බලන අමුතූ උන් කෝ....දෙවෙනී ඉනීම බලන උන් ඔට්ටූ නැ.....😊😊😊😊😊😊😊
❤
දෙවෙනි ඉනිම බලන උන් මේ වගේ කතා බලන්න තරම් මොලේ දියුණු වෙලා නෑ😊😊😊😊😊😊😊
දෙවනි ඉනිම කියන්නේ මෝඩයොන්ට හෝදඊ
ඒක හරි.👍
දෙවැනි ඉනිම monamagulakda.mee katha එක්ක බලද්දී
සුවාරිස්ලා මද්දලේනලා වැනි ගැලපෙන හදවත් ඔවුනොවුන්ට ජිවීතේ තරුණ කාලේම මුණගැසෙත්වා ❤
මටත් ඔහොම හිතුනා❤❤❤
අනේ ඇත්තටම ❤
මොනතරම් වයස් පරතරයක් තිබුනත් ඩොක්ට ආනාගේත් මද්දලේනාගේත් ආදර කතාව හරිම ආදරනීයයි ,ඒ ආදරය දිහා බලා ඉන්න අපිටත් ආදරය කියන වචනයේ අරැත එයාල කියා දෙනවා.
😊😊😊❤❤❤❤👍
“සුවාරිස් එක්ක සම්බන්දයක් පටන්ගන්නව කියන එක ලේසි නැ…
ගැනියෙක් පැටලුනොත් විවාහයකින් කෙලවර වෙනව…සුභ ගමන්….❤❤”
“අව්රෂ්මිය නිසා සම අදුරැගැන්වුනු ඇවිදගෙන ගිය දෙවියන්ට කැපවුනු ගැහැණිය….❤❤❤”
වෙනම සම්මානයක් දෙන්න ඔන පිටපතට.❤
ඇඳුම් පැලඳුම් වලින් නෙවේ ...පෙනුමෙන් නෙවේ ...මේ වගේ දොස්තර මහත්වරු නැතුව නවේ....හබැයි පට්ට ඩොටේ...කාලෙකිං ලස්සන කතාවක්...මම හැමදාම බලනවා... ඒ මොකුත් නිසා නෙවේ ..මගේ දුවත් ලබන අවුරුද්දෙ දොස්තර කෙනෙක් වෙලා කරාපිටියෙයෙන් අවුට් වෙනවා... මටත් ඕනෙ මේ වගේ එකියක් කරන්න..ඔයාලත් සුබ පතන්න...
තෙරුවන් සරණ්යි
මගේ අයියත් මේ ඩොක්ටර් වගේම තමයි.එයා ඩොක්ටර් කෙනෙක් කියලා කියන්න බැරි තරම් අව්‍යාජයි.නමින් ඩොක්ටර් වජිර වීරසේකර.ඔහු රෝගින්ට දෙවියෙක්.නමුත් ඔහු මාස කිහිපයකට උඩ මිය ගියා හදවත් රෝගයෙන්.😢😢😢😢
subapathanna one neda polowe paya gahala minisunnta sewaya karanna kiyanna
@@sanjayasudesh9450ehema thama honda minisunnta kaale aduyi
@@sanjayasudesh9450
අනේ....හරිම දුකයි...
යෝ ගිලානං උපට්ඨේති..
සෝ මං උපට්ඨේති ...🙏🙏යමෙක් ගිලනුන් හට උපස්ථාන කරයිද..
ඒ මා හට උපස්ථාන කරනවා හා සමානයි...ඒ තමයි බුද්ධ වචනය..🙏🙏🙏🙏🙏
6:41❤
සාදු සාදු සාදු
අමුතුම අමුතු අපි උමතු වෙන් බලන අමුතු දොස්තර
සෙමිනී නම් මාරම චරිතයක් ❤❤❤❤❤❤
සමස්ථය කුරුවල් වුන සමාජයේ හරි මිනිස්සු දකිනකොට උන් අමුතුයි වගේ පෙනෙනවා......
සහතික ඇත්ත. RD ආනා සුවාරිස් චාපා දොස්තර මහත්තයට අර හංගේරියානු දොස්තර ගැන මතක් කලේත්, දූෂිත සමාජයක චාපා සිය වෘත්තිය නිවැරදිව කරන්නට ගන්නා උත්සාහයේ ඇති නිසඟ අවධානම් තත්වය විය හැකියි!
කලෙකින් බලපු ලස්සනම කතාව හැමදාමත් you tube එකෙන් බලන මම❤
ටෙලි නිර්මාණයක් සාර්ථක වීමට බලපාන ප්‍රධානම කරුණ තමයි මම නම් දකින විදිහට ඒ ඒ චරිත වලට ගැලපෙනම කෙනා තෝරා ගැනීම.
"අමුතු දොස්තර" තුළ ඒක හරියටම සිද්ධ වෙලා.
ටෙලිනාට්‍යයක් වුණාට මේ වගේ දොස්තරලා වැඩි වැඩියෙන් බිහිවේවා ශ්‍රී ලංකා දීපයේ🎉🎉🎉🎉🎉❤❤❤❤❤
සේමිණි ❤🎉 ඒ රංගනයට.❤🎉
කියල වැඩක් නෑ හොඳට රඟපානවා
මේ වගේ කතා තමා ජනප්‍රිය වෙන්න ඔනේ ❤🎉
යොහානිගෙ request එක චාපාට tamil උගන්නන්න වෙන්නැති..නැත්තං එයා නැති කාලෙක tamil patientsla බලන එක අමාරුයි නෙ😢 හරිම ලස්සන character එකක් ❤️
අමුතු O I C ට ❤❤❤
අමුතු දොස්තර ට ❤❤❤
ඩොක්ට යොහානි ට ❤❤❤
සත්‍යාන්ගනී මිස්ට 🎉🎉🎉🎉
X
අමුතු දොස්තරයි...උමතු තරුණයයි❤❤
Such beautiful combination 👍👍👍
සුවාරිස්, මද්දලේනා..මරු කෙල්ලයි කොල්ලයි❤❤
😜😜😜
සමන් රත්නප්‍රිය වැනි අපතයන් අතරෙ මෙවන් සෞඛ්‍ය සේවකයින් ට සැලියුට්❤❤❤
Ambulance එක හදලා ගන්නකන් බලන් ඉන්න මම 😌
Man eda idan balanne eka tama
Ko kawruth ganan gan nene
Ekko auction danawa api aran hada gannawane😂😂
Eka hafuwama #ri wandiyak wei ne
Episode කොටස් 30 එක හුස්මට බලලා ඉවර කලා අද මාරම ලස්සනයි මේ drama එක ❤❤❤
හෙට ඉදන් විදපවන්කො එහෙන්ම් .ඊලග දවසේ කතාව දානක්ම් 😒.ඔක්කොම එක පාර බලලා live බලන්න සෙට් උනම දැනෙනදුක
කලපුව රෝහල = ලංකාව
අමුතු දොස්තර= අනුර කුමාර
Ammage redda minissunta kanna hal na.
Vidayaka balaya tiyagena pac gahanawada koheda😂
ලොකු සෑර් = මහින්ද රාජපස්ස
ඒකනම් ගැළපෙනවා නේද ඇත්තටම....❤❤
👍
@@malindunirmal493ලොකු සෑර්...😂
ගොඩාක් ගොඩාක් ලස්සනයි කතාව ☺️❤❤❤👍👍
යූටියුබ් එකෙන් කතාව බලන අය කෝ⚡💥
අර උඩ තියෙන්නෙ views කියලා ඒ යූටියුබ් එකෙන් බලන අය තමයි 😁
❤️❤️❤️❤️🙏🙏🙏🙏
පූර්ව ලමාවිය සංවර්ධන කරගෙන වරෙන් ඉස්සෙල්ලම මේ වගේ නාට්‍ය බලන්න කලින්
මේ බලන ඔක්කොම TH-cam තමයි...ෆ්‍රිජ් එකෙන් බලන්න බෑනෙ
ගොනෝ tv එකෙන් බලන උන් මෙතනට එන්නෙ නෑනෙ බූරු පුතේ😂
මමපහුගිය සතියේ අසනිිප තත්වයෙන් රෝහල් ගත වුනා හිටියේ මතුගමට යාබද කටුගහහෙන රෝහලේ රෝහල් ගණනාවක් පහු කරගෙන එහේ ගියේ එහි ප්‍රධාන වෛද්‍ය තුමාගේ තියෙන කරුණාවන්ත කමට ඒවගේම කාර්ය මංඩලයත් කරුනාවනතයි
ස්තුතී දෝස්තර මහාත්තයෝ අපිට රසව්දින්නට අමුතු යමක් දුන්නට
ස්තුති ජාතික රූපවාහිණි ❤️🌷🙏
මෙවන් අමුතු දොස්තර මහත්මයෙකුගෙ සැබෑම කතාවක් උතුරු මැද පලාාතෙ රෝහලක සිදුවූ බව ඊයෙ කියවන්න අහන්න ලැබුණ..
ඇලයාපත්තුව hospital eke da
ඔව්, fb එකේ තිබුනා.
ඒ දොස්තර එච්චර දෙයක් කරානම්, ඇයි ප්‍රයිවට් චැනලින් කරේ. ඒ හොස්පිටල් එක ලගම
අනුරාධපුර පැත්තේ
ඔවු
අසාවෙන් බලන එකම ඩ්‍රාම එක ❤️❤️❤️✨✨✨
Hungarian Dr. ගෙ නම කිව්ව ගමන් කතාව පැත්තක තියල ,Search කරල කියෙව්ව ,🙂 බොහොම ස්තූතියි මේ වගේ නොදන්නා දේවල් ගැන දැනුවත් කිරීම ගැන.🙏🙏
Name eka kiyanna
@ruvinijeewanthi902 : පැහැදිලි මදි ,මොකක්ද වෙන්න ඕනැ ??
math search kala link eka comments ekaka dala tiyenne.
@@ruvinijeewanthi902 Dr. ignaz semmelweis
හරියට Dr නමෙි spelling දාන්න මම google check කලා හොයා ගන්න බෑ...Hungarian Dr.
සේමිණී, ඔයා නම් මරු. මං ආසම නිළියක්.
කොල්ලගෙ මනමාල පෙනුම 😊😊😊අමුතු දොස්තරව අපි හැමදාම දැක්කෙ නපුරු දුශ්ඨයෙක් විදියට ඒත් මේකෙ නම් ආදරනීය මනුස්සයෙක් ඉදිරියට පෙම්වතෙක් නේද 😊😊😊
සමහර උන් ඉන්නවා මේ වගේ කතාවකින් හරි තමන් මාර වෙනස් කියලා ලෝකෙට කියාගන්න හදන....
😅
එහෙමවත් බැරි උන් අනුන්ගෙ වැරදිම දකිනවා😅
මෙන්න කුහකයෙක් මතුවෙලා 😂
ආනා සුවාරිස්ගේ කතා ශලීය තමා මරැ😂❤
පඩි රහිතව වැඩ කරන x තමයි විශිෂ්ඨ තම සේවය කරන්නේ
ලොකු තැන් හරියට සෘජුව අවංකව ඉන්නකොට පහළ තැන් ඉබේම නිවැරදි වෙනවා කියන එකද මේ පෙන්නන්න හදන්නෙ?
නාටළු ශූට් කරලා අවුරැදු 2ක් විතර උනාට රටටත් අළුත් නායකයෙක් ආපු ගමන් තමයි මේකත් විකාශය වෙන්නෙ.
ඒකෙත් හැටි බලන්න…
අපිට මේ දෙකේ ලින්ක් එකක් පේනවා.
අනිවාර්යයෙන් ම... ඒ එක්ක සමාජෙ වෙනස් වෙන හ්අටි... මිනිස්සු එකා දෙන්න වෙනසට එකතු වෙන හැටි... අපෙ රටෙ මිනිස්සු ත් මෙහෙම එකතු වෙන්න ඕනේ.. වැටෙනකල් බලන් ඉන්නෙ නැතිව 😊
හැමදාම පසුගිය කොටස් දාන්න එපා බං. කෝමා වෙච්ච උන් නෙමෙයි නේ බං නාට්‍ය බලන්නේ.
😄😄😄😄👍👍👍
Ow ban
😂😂😂😂 ඇත්ත
ලස්සන කැමරා ඈන්ගල් ගොඩාක් තියෙනවා මේ කතාව ඇතුලේ ..හරි අමුතුයි ..යොහානී ඇඳේ ඉඳගෙන අමාරුවෙන් හුස්ම ගන්න කොට..ඒක කණ්නාඩියෙන් ප්රතිබිම්බයේ මැවෙන්නේ එක විදිහකට ...බිත්තියේ හෙවනැල්ල තවත් කතාවක් කියනවා...අපූරුවට විඳින්න ..ලස්සන ඇහැකින්..
සෑම නාලිකාවකම මෙවැනි කාට්ය නිෂ්පාදනය කරන්නට සිත් පහළ වේවා ❤
දැන් ඉතින් අහක ඉන්න මං මේකටත් බැනුම් අහපන්කො😒
-මීට එදිරිමුණි
😂😂😂
😅
මේ කතාව දොස්තර කෙනෙක් ඉස්පිරිතාලයක් විතරක් නෙවෙයි රාජ්‍ය ආයතන හමුදා , පොලිස් ඇතුලු සියලුම තැන් වල මේ වගේ අය ඉන්නව
කලනිනම් භාවනාවක් අප්පා❤️❤️❤️ පුදුම ලස්සනක්❤️❤️
?? Kalani ??
Yohani dr@@54chamara
Eththamai eththa
Dr. යොහානීට act කරන්න නීළීයගේ නම.@@54chamara
කල්ගිහින් හමුවෙන අය ලඟ සැබෑම ආදරේ තියෙනව මියෙනකම්ම
6:39 කතාවේ ගලායාමේ ගැටළුවක් තියෙනවා කලින් එපිසෝඩ් එකේ බෝසත් මහ ඉස්පිරිතාලෙට මාරු කරලා යවලා අලුතින් අය ගෙනාවා කියන කෑල්ල දාල මේකේ අපිව නිකම් පිටමන් කරලා වගේ වගේ සහ අපේ අය බයෙන් ඉන්නේ වගේ දෙබස් කන්ඩ දාපුවාම තාමත් බෝසත් කලපුව ඉස්පිරිතාලේ ඉන්නවා සහ මාරු කරලා නෑ වගේ අදහසක් එනවා මීට කලින් අවස්ථා දෙකකත් මේ වෙලා නැති සිද්දියක් ගැන කලින් කියපු අවස්ථා තිබ්බ වෘත්තීය සමිති නායක (ජයලත්) ඩිස්පන්සර් මහත්තය එක්ක කතාවේත් මේ දේම උනා මුලින් මුලින් වැරදිලා කියලා හිතුවට ආයෙත් ඒකම උනා. මේ ගැටළුව පොඩ්ඩක් බැලුව නම් හොඳයි
Agreed. Let's assume he's transferred and will report to work in the new hospital after a week 🙂
@@Nik-88Let's assume we guessed that. But, how come Jayalath says on the call that the doctors don’t even know the union leader, but in the next episode, he goes and asks Dr. Yohani about him? And what’s up with the morgue? First, the doctor says it’s already cleaned to keep the body, but then in the next episode, they show him cleaning it because it’s full of garbage. Total mismatch, It's hard for us to even guess them to clarify🥲
එකෙම්ම මත් එක හිතුවා
කළණි අතිව්ශිෂ්ඨයී ❤️🌷👌
කතාව සමාප්ත වෙන්න කලින මාතර ප්‍රභාත් පැෂන් එකෙන් ඇදුම්ක ගන්න හිතන් ඉන්න අය තව ඉන්නවද 🙄
Thanks 👍
අමුතු දොස්තර නෙවෙයි .අනිත් මිනිස්සු.මනුස්ස කම ,යුතුකම් වගකීම් අමතක කරපු ආත්මාර්තයන් හබා ගිය මිනිස්සු තමයි අමුතු. සාමාන්‍ය මිනිහෙක් වෙච්ච දොස්තර ඇතුලු මනුස්සකම් තියෙන මිනිස්සු අමුතුයි කියලා හිතන්න තරම් අපි අමුතු වෙලා .
සිරාම.
අමුතු දොස්තරට අපිටත් එකතු වෙලා අපිට පුළුවන් විදියට උදව් කරොත්. අපේ රට අලුත් දියුණු රටක් කරගන්න පුළුවන්. නැත්නම් අපිට වෙන්නේ ආපහු මිනිස්සු ගස් බදින, ගුරුවරු දණ ගස්සන , කූඩු දුමින්ද සිල්වාට, කසිප්පු ජොනීයලා යටතේ ආපහු ජීවිත් වෙන්න😔
මේ කොටස් 30ම 4න් එකෙන් බලපු අය ඉන්නවද මං වගේ
අදුනෙන් බලපු සෙට් එක කොයි කොනටද යන්න ඕන
Innw
Yes
Na
දෙවනි ඉනිම 4n එකෙන් බලන උනුත් ඉන්නවා. නටන් නැතුම් ඉදපන්
Doctor Chapa has beautiful emotional eyes 🌹
ජීවිත යේ සැමදාටම යමක් ඉගෙනගන්නව.අපිත් අමුතු විදියටහිතල අමුතු හොද් දෙයක් කරමු
අරකෙන් බලනෝ මේකෙන් බලනෝ කිය කිය දගලන්නෙපා මෙකෙ දැන්.මාත් මේ දැන් ආව්ර් කතාව බලන්න පෝන් එක චාර්ජ් කරන් අපිත් අමුතු චරිත නිසා❤❤❤❤😊
දොස්තර කෙනෙක් රෝහලක් හදන එක ගැන හිතන්න එපා මෙික අපේ රටෙ තත්ත්වය පෙන්නනව එතන ඉදන් බලමු අපිටත් මෙි රට හදන්න පුළුවන් දෙයක් මෙි කතාවෙන් ගමු ලස්සන නිර්මාණයක් ❤❤❤❤❤❤
මැල්කම්මචා ඩෝ වැනි නළුවෙක් මේ කතාවේ ඉන්න එක නම් ඉතාමත් හොඳ වැඩක් මට දුන්හිඳ අද්දර මතක් වෙනවා
Heart touching love ❤️ Maddalena .... Suwaris.. 🥰 super acting 👍
මේකෙන් තමා දැනගත්තේ ඇටන්ඩන්ස්ලා රෝගින් නාවන්න ඕන කියලා. මං හිතුවේ බෙහෙත් දෙන්න ඉන්නේ කියලා.😂😂😂
Puduma lassana kathawak
මද්දලීනා...සුවාරිස් ...ආදරය ...❤❤❤
පට්ට කිසිදා වයසට නොයන ආදරය ❤❤❤
දාපු දවසේ ඉදන් බැලුවා ඔන්න අද 30 යි ඉදිරි කොටස් ටිකත් රසවිදිමු ම්හ්හ්හ්... ❤😁😘
ආසාවෙන් බලන කතාවක් ❤
color grading next level
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
රෝහලක මතු නොව ඕනෑම තැනක විය යුත්තේ එයින් ඵලය ලබාගත යුතු අයට සේවය ලබා දීමයි. ගම
හෝ වේවා වෙනත් භෞතික දේපළක් වේවා එය රැක ගත යුතු වැඩි ආසාව වුවමනාව තිබිය යුත්තේ ඒ අවට සිටින මිනිසුන්ට ය. මන්ද අමුතු දෙිස්තරලා අද ඒවි . හෙට යාවි. පිටින් එන මනුස්සයාට ඇති ඕනෑකමවත් තමන්ගේ එකාට නැති වීම ශෝකාන්තයක්.
රට පවා අදුරට ගියේ තමන්ගෙ දෙයට ආදරයක් වත් නොදක්වා ඒවා තමන්ගෙ පරිභෝනයට සූරා කෑ නිසා මිස අමුතු දොස්තරලා මෙන් අඩුම රැකගන්නවත් උත්සාහ කරේ නැති නිසයි.
එහෙම අයගෙ බෙල්ල ලගින් කැපීමට නමින් බෝසතලා කුසල්ලා ලොකුසර්ලා නම් විෂ පුරෝගෙන අවස්තාව එනතුරු මානම් බලන්නේද ඒ නිසාය.
Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤
Semini's acting 💎
Hema cancer patient kenekma suwa wewa❤❤❤❤❤
ආදරේ නිසා ලුසමෝෂන් එක නැති උනා. ඒ ආදරය මරු ❤
Harima adara niya manussayek .
Wow kiyanna puluvan eama kathava
කතාවනම් සුපිරිම සුපිරියි❤❤...කතාව අතරින් පතර යන ඇඩ් නිසා තමා යකා නගින්නේ...
අමුතු දොස්තර ❤
Sampath jayaweera niyameta eyage character eka karanawa
ලස්සනයි කතාව සමන් මහත්තයාගේ
මේ වගේ දොස්තර මහත්තයෙක් අපේ hospitleවල නැහැනෙ දෙවියනේ😂😂
අමූතු දොස්තර - අමූතූයි
කළණි.....❤❤
ගෙදර ෆ්‍රිජ් එකෙන් මේ කතාව බලන අය කෝ 😂❤
😅😅😂😂
මං නම් washing machine එකෙන් බලන්නේ
අපිත් අමුතුයි දැන් ❤
සහය චරිතයක් නිරූපණය කරද කළපුවේ ස්ත්‍රියගේ චරිතය (සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය)මුළු මහත් කතාංගයේම කේන්ද්‍රය ලක්ශයයි.මහපොළොව ඩ්‍රාමා එකේ සහය චරිතයක් නිරූපය කර,බරි රෙදි නැන්දාගේ චරිතය (ගීතා කාන්ති ජයකොඩි මහත්මිය)සේම....එදා බරි රෙදි නැන්දාගේ චරිතය උදෙසා හොදම සහය නිළියට හිමි සම්මානය ගීතා කාන්ති ජයකොඩි මහත්මිය දිනාගත්තා...මෙදා බොහෝ විට කළපුවේ ස්ත්‍රියගේ චරිතය උදෙසා ,සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය එකී සම්මානය දිනාගනීවී....👊👊
වයිඩ් ශොට් වලදී ශබ්දය අපහැදිලියි ඩිරෙක්ටර් තුමනි
ස්තුතියි❤️
Ou
සියලුම හෙද නිලදාරීන්ට❤❤❤❤ නිලදාරිනියන්ට ❤❤❤❤
හැම episode එකක්ම බලලා ඉවර වෙලා, තව ටිකක් බලන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා හිතන මම....
Advertisements වලට යන කාලය අයින් කලාම හරිම කෙටියි🤔😫
Attatama tamange kasada manussaya natewa gewath wena lankawe Gahanu vedena duka taram kauruth vedenna na.mokada A ganungen Ayutu proyojana ganna lankawe piremi koitaram innawada. A wagema boru Adare kiyan lan karan A Asarana ganungen kada wada ganna nadaa paraputath e wage.Anee makita kage pihitadda kiyala Hadawatenma udau karana kisema kenak na.
Aneka A wage ganiyak dawani parata kasada badagena Adaren bala ganna piremi Atolossai.
Habai Lankawe Ahema nounata Aneth hama ratakama A wage piremintai.gahanuntai Adare karan lassanata gewath wena Aye koitaramnam innawada. Lankawe innama Asarana una Ayewa katevedeyata pagala dana un vetaramai.
A gana harema dukai.😢
අර ෆ්‍රිජ් එකෙන් බලන එකා අද නැද්ද 😂
Mewa thama samajeta denna one adarsha...❤️
වැඩපල වැඩි උනත් මට කතාව බලන්න ඉක්මන්ට ආවේ❤❤❤❤
Dr. ignaz semmelweis 😊❤
I think the RD (Dr. Ana Suwaris) asking Dr. Chapa to read about Dr. Semmelweise has a deep meaning. Because, the Hungarian doctor who promoted hand washing and hand sanitization in the Obstetrics division in 1847 was rediculed and later committed to a lunatic asylum by his collegues where he died a cruel death. 😭
So...Chapa also should be very very careful of doing his professional duties properly because the "sand vipers" around him are going to harm him. May be that's why RD mentioned that Hungarian doctor.
ඇම්බිඋලන්ස් එක හදන් නැතිවෙයිද සහෝ...🤔😀
අඩෝ මමත් හැමදාම බලන් ඉන්නෙ ඒක හදනකම්
ලූශ්මෝෂන් නම් පිස්සුවක්❤
Lagadima ewarawri wage❤❤❤❤❤❤
ආනෝ සුවා.. උබනම් පට්ට
හරිම ලස්සන කතාවක්
සේමනී දක්ෂ නිලියක්
Me rgapanawa nemei❤❤❤❤❤