රජකාලේ පළතුරු වවන අපේ කාලේ ගොවියෙක් | Haritha Tv | Waga Wasi | Masan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 54

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 6 วันที่ผ่านมา +3

    හොඳම භෝග වගාවක විග්‍රහයක් ...මෙය ප්‍රචලිත කරන්න ....ස්තූතිය සැමටම...❤️🌼🍃

  • @lperera1995
    @lperera1995 3 วันที่ผ่านมา +1

    ජය වේවා ඔබටත් අපේ රටටත් ❤

  • @rohini9599
    @rohini9599 9 วันที่ผ่านมา +5

    රටට වාසනාවන්ත පුතුන් ජයෙන් ජයම වේවා !!!🍎❤️

  • @celienarunali
    @celienarunali 4 วันที่ผ่านมา

    අනේ මේ අයියගෙයි මල්ලිගෙයි බැදීම❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 5 วันที่ผ่านมา

    ජය වෙවා හොද අදහසක්❤❤❤❤

  • @RanukaRukshan-m2e
    @RanukaRukshan-m2e 5 วันที่ผ่านมา +1

    ඇත්තටම ඇපල් valata vada රසවත් masam ❤

  • @priyangabandara5146
    @priyangabandara5146 9 วันที่ผ่านมา +2

    අපේ රට ගොඩනගන්න උපන් පුතුන්❤ ජයෙන් ජය ලැබේවා!!

  • @SameeraLanka30
    @SameeraLanka30 6 วันที่ผ่านมา

    Proud of you two brothers, real heroes of our country

  • @amerasinghei.k.1227
    @amerasinghei.k.1227 7 วันที่ผ่านมา

    supiri. jayawewa

  • @Karthi-z1b3g
    @Karthi-z1b3g 4 วันที่ผ่านมา

    god gifted land is sri lanka
    we can cultivate and furit and vegitabale in my country
    love you mother sri lanka

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 7 วันที่ผ่านมา +5

    ගෙදර ළමයි පැටවුන්ට කන්නට ගහාක් දෙකක් හදා ගන්නට කොහොමද මේ පැලයක් දෙකක් ගන්නෙ කෘෂිකර්ම මණ්ඩලයේ තියෙනවද සියලු විස්තර දැන ගන්නට පුලුවන් කොහොමද

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 วันที่ผ่านมา

    අපි වැඩ කරන කුවේට් රාජ්‍යයේත් ඔය මසන්ගස් තියෙනවා ඒවා නම් වෙරළු ගෙඩි වගේ සයිස් එකට තියෙන්නේ සමහරක් ගෙවල්වල පළ කරලා තියෙනවා ලොකු ගෙඩි තියෙන මසං ගසුත් තියෙනවා අපි නම් කනවා ඕව නිතර දෙවේලේ වෙරළු ගෙඩි වගේ මෙහිදීනය වදින පොඩි සයිස් එක

  • @mallawarupasinghe8372
    @mallawarupasinghe8372 6 วันที่ผ่านมา

    Good luck

  • @insight987
    @insight987 7 วันที่ผ่านมา +2

    මේ මසන්.

  • @ie191
    @ie191 6 วันที่ผ่านมา +1

    මගේ ගෙදරත් මේ ගසක් තියෙනවා..මුලින්ම අවේ පොඩි ගෙඩි ..දැන් ලොකු ගෙඩි තියෙනවා....ඇපල් වලට වඩා රසක් තියෙනවා.....ගෙඩි ගොඩක් හැදෙනවා....පුදුම සතුටක් දැනෙනවා.....❤

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 วันที่ผ่านมา +2

      පැල දෙන්නකෝ අනිත් අයටත් ...

    • @karunadasathalagala5607
      @karunadasathalagala5607 6 วันที่ผ่านมา +1

      මගේ ගසේ ලොකු ගෙඩි එකක් දෙකක් පමණයි හැදුනෙ.කරුණකර දාන පොහොර මොනවද කියන්න.මම වවල තියෙන්නෙ පෝච්චියක.

  • @shanjeewantha7349
    @shanjeewantha7349 4 วันที่ผ่านมา

    Pala laba ganne kohomada

  • @naweenjayasinghe5068
    @naweenjayasinghe5068 10 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @nayanagunathilaka3722
    @nayanagunathilaka3722 6 วันที่ผ่านมา

    ⁣ගොඩක් සතුටුයි .ඔයාලා වගේ අය තමයි මෙි රටට අවශ්‍ය මමත් අපේ ගෙවත්තේ බොහෝ දේ වවලා තියෙනවා . අපේ ගෙවත්තේත් පැල කීපයක් වවා ගන්න අවශ්‍යයයි . පැල කිපයක් ලබා ගන්නේ කොහොමද ?

  • @mallikaranasinghe3507
    @mallikaranasinghe3507 9 วันที่ผ่านมา +2

    අපේ ගෙදරත් තියෙනවා ලොකු ගහක් ගෙඩි පොඩියි.

    • @MohammedMakeen-e5y
      @MohammedMakeen-e5y 6 วันที่ผ่านมา

      @@mallikaranasinghe3507 bro gaha Kota karanna ein pasu kanu kapanna pasu pohora dala balanna

    • @sandikaabasnayaka3665
      @sandikaabasnayaka3665 5 วันที่ผ่านมา

      😢

  • @susodiniheva3844
    @susodiniheva3844 6 วันที่ผ่านมา

    🙏

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 8 วันที่ผ่านมา +1

    මේරටවල ඇපල් පොඩිකාලේ දිම ගහෙන් කඩල අයින් කරනවා. එකලග ගොඩක් තියන්නේ නෑ? එක නිසාතමයි ගෙඩි ලොකුවෙන්නේ.මිදිත් එහෙමයි. මොනදේත් ගොපලදාව ගහට හානියක් පලදාව සර්තක නැ?මසං උනත් මෙහේ තියනවා කන්නේ නැ?සමහරැ කනවා ඇති?

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 5 วันที่ผ่านมา

    Aiyo apple kiyala pennanne masang gedine😢

  • @ShriyaniMangalika-l4h
    @ShriyaniMangalika-l4h 6 วันที่ผ่านมา

    Pala denna

  • @dayaseelamayadunne
    @dayaseelamayadunne 8 วันที่ผ่านมา +1

    MALIGE OLUWE KES THIYENAWADA ?.

  • @douglessilva1662
    @douglessilva1662 5 วันที่ผ่านมา

    පැළ දෙක තුනක් මිලදි ගන්න පුළුවන්ද

  • @yamunaranjani1015
    @yamunaranjani1015 5 วันที่ผ่านมา

    මසන් වලට ඇපල් කියන්න එපා,,,

  • @sepalikasepalika6182
    @sepalikasepalika6182 6 วันที่ผ่านมา

    පැල ගන්න ක්‍රමයක් තියෙනවද

  • @manjularathn7686
    @manjularathn7686 9 วันที่ผ่านมา

    anivaryenma gas bat kala utumai gedi godak gannanam as kappadu kala utumai

  • @dishaniudeshika416
    @dishaniudeshika416 4 วันที่ผ่านมา

    අවුරුද්දට 1kg ඇති කිව්වලු

  • @SL_Sura
    @SL_Sura 7 วันที่ผ่านมา

    Maldives වල ඔය ගස් හුගක් තිබෙනවා. ගෙඩිය පොඩී

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 9 วันที่ผ่านมา

    බුදුසරණයීජයවේවාඅයියමලෝදෙන්නාටසතරවරමිදෙවීපිහීටයී

  • @123-turtlerabbit
    @123-turtlerabbit 9 วันที่ผ่านมา

    පරාගනය කරන්න ඕනද ගෙඩි හැදෙන්න අතු පරණ වෙන්න ඕනිද

  • @manjularathn7686
    @manjularathn7686 9 วันที่ผ่านมา

    ma satuva warga godakama biga godak tiyanava mata puluvan d

  • @pradeepkumara1122
    @pradeepkumara1122 9 วันที่ผ่านมา

    Mal pipena tharamata gedi na mal serama kubikanawa hadena podivgedi kaluwela watenawa visadumak nadda

  • @User100-p4c
    @User100-p4c 7 วันที่ผ่านมา

    Mama Masan gahak hadala thiyenwa more than 12y but tama gedi naha mokada karanna oni

  • @sudheeraharindu5707
    @sudheeraharindu5707 9 วันที่ผ่านมา +4

    Ane කොහොමද කියනකො පැලයක් ගන්නේ

    • @MohammedMakeen-e5y
      @MohammedMakeen-e5y 6 วันที่ผ่านมา +1

      Oya peradeniya govi pela vikunana ayatana kipayak tiyanava try karanna

    • @HMDHerath-x5q
      @HMDHerath-x5q 3 วันที่ผ่านมา

      Jaela ,ගම්පහ pelathawan වලින් ganna puluwan

  • @shanikakumar9695
    @shanikakumar9695 7 วันที่ผ่านมา +3

    පැල ගන්නෙ කොහෙන්ද

  • @dishaniudeshika416
    @dishaniudeshika416 4 วันที่ผ่านมา

    ඕව හෆ්හල තියෙන්නෙ තම්න්ගෙම ඉඩම්වලද කියල බ්ලන්න ඕන කැලෑ එලි කරල නම් ඒක වැරදි

    • @kgyvdias
      @kgyvdias 3 วันที่ผ่านมา

      නොදකින් උඹ ඇදයක් ම තමා හොයන්නෙ

  • @tharindumadusanka7745
    @tharindumadusanka7745 7 วันที่ผ่านมา

    යකො බොරැ කියන්න එපා ඇපල් වලට වඩා රහනමි දිව චෙක් කරගන්න මොකක් හරි අවිලක් 😂😂😂😂

    • @Tresure41
      @Tresure41 7 วันที่ผ่านมา +2

      රස කියන එක කෙනෙක් ගෙන් තව කෙනෙකුට වෙනස් නේ 😅

  • @gihanjayasooriya9809
    @gihanjayasooriya9809 6 วันที่ผ่านมา

    boru danna eapa bn..me masan

  • @GayanGayan-qu1mf
    @GayanGayan-qu1mf 7 วันที่ผ่านมา

    මසන් වලට ඇපල් කි එපා