වැස්සත් එක්කම මුතුගල සර්ගෙ හොදම ආතල්ටික බලමුද ? | SUDAA TRAVEL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
    ------------------------------------------------
    ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
    ......077 5065788.....
    ------------------------------------------------
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • සුපුනි දුවගේ මලකෝලන් T...
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    sudaa creaction
    පෙර වෑඩ සටහන :
    • Video
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    Sudaa studio පෙර වෑඩ සටහන
    • ඉන්දියාවේ රානු මුන්ඩාල...
    ------------------------------------------------------------
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    Sudaa news පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 322

  • @SriKw-lc5hn
    @SriKw-lc5hn 7 หลายเดือนก่อน +37

    මුතුගල සර් කියන්නෙ අද කාලේ දරුවන්ගේ වාසනාවට පිනට පහලවූ ජීවමාන දෙව් කෙනෙක්..දීර්ඝායුෂ ලැබේවා.

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 8 หลายเดือนก่อน +34

    අපිත් දැන් ජීවිතේ බාගයක් ඉවරයිඅපිත් මේ වැඩසටහන බලනවානොදන්නා කරුණු ඉගෙන ගන්නවාජීවිතයට ගොඩක් වැදගත් වෙන කරුණු කියනවා ළමයින්ගේ පිනට පහළ වෙච්චගුරුවරයෙක් මේ දැනුම දෙන සර්ට දෙමාපිය වශයෙන්ගොඩක් පින්

  • @malkavithanage6023
    @malkavithanage6023 8 หลายเดือนก่อน +136

    තිස්ස සර් අමතක
    කරන්නත් එපා.මුතුගල සර්වගෙම දරුවන්ට ආදර්ශමත් ගුරුවරයෙක්🙏🏻🙏🏻❤️❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 8 หลายเดือนก่อน +122

    මුතුගල සර්ගේ දේශන මම නිතරම බලන කෙනෙක්.ඔහු අති දක්ෂ ගුරුවරයෙක් .සුදා අයියාටත් ස්තූතියී .

    • @GaminiJayantha-wz4pv
      @GaminiJayantha-wz4pv 4 หลายเดือนก่อน +1

      2ebaaaaaoiannxp

    • @someonethtuknow
      @someonethtuknow 4 หลายเดือนก่อน

      මොඩයා ඒ දේක විඩියෝ දෙකක් සුදා මෙකට කරපු එකක් නෙවේ😂😂

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 4 หลายเดือนก่อน

      @@someonethtuknow ඔබ තුමාට දෙයක් කියන්න ඕනේ ,""මෝඩයෝ""මේ රටවල මෙහෙම රැකියා කරන්නේ නෑ .ඔබ තුමා ,අන් අයට කතා කරන්න,"ගරු කරන්න" ඉගන ගන්න.මිනිසාගේ ආකල්ප දියුණු කරගන්න .ඔබට තෙරුවන් සරනයී .

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 8 หลายเดือนก่อน +73

    මගේ වයස දැනට අවුරුදු පනස් දෙකක්. හැබැයි මං මුතුගල සර්ට පුදුම ආදරයක් තියෙන අම්මා කෙනෙක් මතුගල සර්ට දීර්ඝායුෂම ලැබේවා සම්මා සම්බුදු සරණයි පුතේ ඔයාට

  • @dammikapremajith5508
    @dammikapremajith5508 8 หลายเดือนก่อน +59

    දක්ශතාවය..ඒක හැම ගුරුවරයෙකුටම බෑ.මුතුගල සර් දිර්ඝායු වේවා..!!!

    • @PathmaAluth
      @PathmaAluth 7 หลายเดือนก่อน

      Guru oyata dirgausa

  • @sandyakumari7862
    @sandyakumari7862 8 หลายเดือนก่อน +23

    ඉතාම හොඳ ගුරුවරයෙක් එතුමා විද්‍යාව සරල බසින් කියාදෙනවා❤ අපේ දරුවෝ කියනවා ඒ කාලේ ජීව විද්‍යාව උගන්වපු ගුරුවරු හරිම නීරස විදිහටයි ඉගැන්නුවේ😮 මේ ගුරුවරු අපට හිටියනම් අපිත් දොස්තර කියලා දුව කියනවා❤ මේ ළඟදී මිලියන ගණනක වෙද නලා තොගයක් ඒ දරුවන්ට ලබා දුන්න උතුම් ගුරුවරයෙක් ❤ඔබතුමාට දරුවන් සමත් කරවීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා❤🎉

    • @champaperera8487
      @champaperera8487 7 หลายเดือนก่อน

      තමන්ට විශය ග්‍රහණය කරගන්න බැරි වුනාම ගුරුවරු පලි .පාසල් ගුරුවරු තමයි හුගක් දොස් අහන්නෙ .ඒ අය මොනතරම් මහන්සිවෙලා උගන්වනව ද .කාටහරි දොස් කියන එක අපේ රටේ සිරිතක්

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 8 หลายเดือนก่อน +48

    මම ආසම කරන චරිතයක් ඒවගේම උගත් බුද්ධිමත් සර්ගේ වැඩ සටහන් මම නිතරම බලනාවා

  • @lalithpineapple9701
    @lalithpineapple9701 7 หลายเดือนก่อน +24

    මුතුගල සර් තිස්ස ජනනායක සර්
    අපේ රටේ මිනිසුන්ගේ වාසනාවට පහළ වෙච්ච සර්ලා දෙන්නෙක් ආදරෙයි❤❤❤❤

  • @AnjanaKelum-yn3cm
    @AnjanaKelum-yn3cm 5 หลายเดือนก่อน +9

    ආදරේ හිතෙන සර් කෙනෙක්......මේ වගේ හොද චරිතයට බනින මහ මූසලයොත් ඉන්නෝ😒හැමදාම ආදරෙයි මුතූ සර්🤭🤭❤️❤️❤️

  • @dayanandakeppetipola1468
    @dayanandakeppetipola1468 8 หลายเดือนก่อน +17

    ❤මුතුගල.කියනේ.පිනට.පභල.උන..සර්.කෙනෙක්.මමදන්නෙ.වීඩ්යෝබලනනිසා.කව්රැ.මඩගැහුවත්.ඇත්ඵ්කයි.සර්ට.ජයවෙවා

  • @wsfernando9878
    @wsfernando9878 8 หลายเดือนก่อน +30

    මුතුගල සර්ගේ වීඩියෝ බලනවා ලමයින් ට සමාජ දැනුමත් ලබා දෙනවා ලස්සනයි ❤

  • @udayanganimahesikawathudur1975
    @udayanganimahesikawathudur1975 8 หลายเดือนก่อน +42

    තේරුම් ගැනීමට පහසු විදියට කියලා දෙනවා ,හොද ගුරුවරයෙක්

  • @dh7c-591
    @dh7c-591 8 หลายเดือนก่อน +29

    මම කැමතිම සර් කෙනෙක් ඔහොම කිව්වාම තමයි ගොඩක් අයට තේරුම් ගන්න ලේසි මේ කුනුහරප නෙවෙයි ..

  • @arjunawelagedara3984
    @arjunawelagedara3984 8 หลายเดือนก่อน +29

    මුතුගල සර් කියන්නෙ නිහතමානීව චරිතයක්....ඔනෙම කෙනෙක් ගොඩක් අසම චරිතයක් ❤️❤️❤️

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 8 หลายเดือนก่อน +17

    එ සර් ගෙ ගෝලයො ගොඩක් අද දොස්තර මහත්තය ලා දක්ස ගුරුවරයකු ඔහොට හ බිලින් වත්තෙ සුදාට❤❤❤

  • @dohaqatar9055
    @dohaqatar9055 8 หลายเดือนก่อน +12

    තව ගුරුවරු සිටියත් මම දැක්ක හොදම ගුරුතුමා තමයි මුතු ගල සර් කුණු හරප නෙවෙයි දරුවන්ට මතක හිටින විදිහට කියලා දීම තමයි වැදගත් මුතු ගල සර් අපේ රටට දරුවන්ට වටිනා සම්පතක් ඵ් සම්පතේ වටිනා කම කියන්න බැහැ සර් බුදු සරණයි

  • @gamingmax4271
    @gamingmax4271 7 หลายเดือนก่อน +6

    මුතුගල සර්ට රටම ආදරේයි💜️❤️

  • @lalithpineapple9701
    @lalithpineapple9701 7 หลายเดือนก่อน +4

    මම කමෙන්ට් කියෙව්වා. ඇතතටම මේ රටේ හොඳ මිනිස්සු කොච්චර ඉන්නවද ආදරෙයි❤❤❤❤❤❤❤

  • @RohiniCin
    @RohiniCin 4 หลายเดือนก่อน

    Wooooooow මමත් මුතුගල සර්ගෙ වැඩසටහන් බලනවා
    ඇත්තටම ලොකු පොඩි සැමටම ඉගනගන්න දෙවල් තියෙනවා සර්ට බුදු සරනයි

  • @sarojanisandamali-ee6yr
    @sarojanisandamali-ee6yr 4 หลายเดือนก่อน

    මුතුගල කියන්නෙ ඇත්තටම මාර එකක් ඒක. මම හරිම ආසාවෙන් මේ වීඩියෝස් බලන්නෙ. ඉගෙන ගන්න දරුවන්ට උනත් කම්මෙලි කමක් දැනෙන්නේ නැහැ . මේවා පැහැදිලි සටහන් දරුවන්ට . මේවා කුනුහරුපමත් නෙවෙයි , අපේ අය ගොඩක් හිතන්නෙ එහෙම. , ප්‍රජනන පද්ධතිය උගන්වන්නෙත් ඔය විදිය තමයි ..ඉතින් දක්ෂ ගුරුවරයෙක්.❤ . සුදා සහෝ ඔයාටත් ස්තූතියි. බුදු සරනයි

  • @ajanthakumari9513
    @ajanthakumari9513 8 หลายเดือนก่อน +8

    ❤❤❤,mama muthugala sir ge hema vidio ekakma balala tiyanawa, pattama sir kenek, maa okkama balapu vidios

  • @suranginiranjika8547
    @suranginiranjika8547 7 หลายเดือนก่อน +2

    මුතුගල සර් ට සුදා අයියට තෙරුවන් සරණයි

  • @dh7c-591
    @dh7c-591 8 หลายเดือนก่อน +22

    අනේ මෙ මුතුගල සර් එක්කෙන්නකො සුදා අයියේ ❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 8 หลายเดือนก่อน +58

    ඔහුට අද කාලේ ගුරැවරයෙකුට නැති දැණුම වගේම දක්ෂකම,පෙනුම,චිතු ඇඳීමේ,ගීත ගායනය සහ රඟපෑමේ හැකියාව,දරැවන් මනාලෙස තේරැම් ගැනීමේ දක්ෂකම වගේම සරල කම නිහතමානිත්වය එක ලෙස පිහිටල තිබෙන ඉතාම විරල ගුරැවරයෙක්....එහෙම අය අතලොස්සයි ලංකාවෙ ඉන්නෙ.

    • @Nj_27
      @Nj_27 8 หลายเดือนก่อน +9

      Haththikke😂 ජීව විද්‍යාව ඉගැන්වීම ඇර අනිත් ඔක්කොමටික තියෙනව නේද

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 8 หลายเดือนก่อน

      කියන්න ඔන සේරම ටික ලියල.මට ලියන්න දෙයක් නැ...ඇත්ත වශයෙන්ම ඔබ හරි❤🌹

    • @karunasenamunasingha3377
      @karunasenamunasingha3377 8 หลายเดือนก่อน

      මට පේන්නෙ ඔහුගේ ඉගැන්වීම් හොඳයි .හැබැයි ඉදිරිපත් කරන කරුණුවලට ඔහුම හිනාවෙලා ළමයිත් හිනස්සවන එකයි විහිළුව.ගොං ආතල් ගන්නෙ නැතිව වැඩේ කරනවනම් තමයි වටින්නෙ.

    • @GreatLand527.
      @GreatLand527. 7 หลายเดือนก่อน

      Ube A/L result ek mokkd bnh

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 8 หลายเดือนก่อน +5

    මුතුගල සර්. තිස්ස සර්. ගේ හැම වීඩියෝ එකක් ම අපි බලනවා. ඊශ්‍රායල වල ඉන්නේ අපි. ❤❤❤❤

  • @lalithdias1208
    @lalithdias1208 8 หลายเดือนก่อน +7

    ඇත්තටම අමුතු කළ සර් හරිම ලස්සනයි. හිනහ යනවා....සුදා නියම කලෙක්ෂන් එකක්....පට්ට වැඩක් දෙන්නටම ස්තුතියි....❤️❤️❤️

    • @Nj_27
      @Nj_27 8 หลายเดือนก่อน

      Fassion show එකකටද යන්නෙ පන්තියකටද යන්නෙ? 😂

  • @amirsuleimanamirsuleimamsu9650
    @amirsuleimanamirsuleimamsu9650 8 หลายเดือนก่อน +17

    මුතුගල සර් හැම අතින්ම සැබෑම දක්ෂ ගුරුවරයෙන්

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 8 หลายเดือนก่อน +16

    මුලින්ම කියන්න ඕනේ හොඳ නිහතමානී ගුරුවරයෙක් ❤🌹👍
    කොමඩි ෆිල්ම් එකක් බැලුවා වගේ..
    හිනාවෙලා ඇඟේ ලේ පිරිසිදු කරනවා..
    උගන්වන දේ ඉතාමත් ලේසියට කියලා දෙනවා...
    බොහෝ පින්...
    ජය වේවා!!!🌹❤🤣👍

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 2 หลายเดือนก่อน

    තිස්ස සර්, මුතුගල සර් කියන්න වචන නෑ නිරෝගී සුවය දීර්ඝායු. S.p

  • @jagathchaminda71-43
    @jagathchaminda71-43 8 หลายเดือนก่อน +4

    මමත් හැමදාම බලනව සුපිරියි

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 8 หลายเดือนก่อน +18

    අම්මෝ හිනාවෙලා බඩ රිදෙනවා....

  • @AnishiAbisheka
    @AnishiAbisheka 4 หลายเดือนก่อน +1

    සර්ගෙ ගොඩක් ලස්ස්න වීඩියෝ තියෙනවා හැබැයි තෝරලා මේ ටික ව්තර්‍රක දැම්මෙ මොනව හරි අදහසකින් ද .ඒ උනාට මිනිස්සු දන්නවා මුට්බුගල ස්‍ර කියන්නෙ කව්ද කිය්ලා. කවෘත් ස්‍රට බයිනේ නැ අනේ ..ඒතුමාට තියෙන ගව්‍රවය ඒ තරම් ප්‍රබලයි ❤❤❤

  • @disnaw992
    @disnaw992 4 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා සර්ව අපට ලබා දුන්නාට.

  • @arunakumari6028
    @arunakumari6028 7 หลายเดือนก่อน +1

    ආදරේ කරන චරිතයක්! ගුරු පියෙක්!!

  • @srilanka8562
    @srilanka8562 4 หลายเดือนก่อน +1

    Muthugala sir best ❤

  • @SupunWanigasekara
    @SupunWanigasekara 8 หลายเดือนก่อน +1

    Budu saranai ape sirta ohu gawrawanvitha manussayek.

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 6 หลายเดือนก่อน

    මුතුගල සර් තිස්ස සර් දෙන්නටම ❤❤❤

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 8 หลายเดือนก่อน +7

    හතු ගල සර් නම් පට්ට
    පොහොර කවරත් දාන පඩික්කම් තියෙනවා
    බ්‍රිතාන්‍ය පුරවැසියන් ලග

  • @navodyachamodi4708
    @navodyachamodi4708 6 หลายเดือนก่อน

    Ape muthugala sir🥰❤️ budusaranaii mge uthum guru deviduni🥰🥰🥰

  • @chamilasampath8152
    @chamilasampath8152 8 หลายเดือนก่อน +26

    bio claas එකේ පැයක් යනවිට ලමය්න්ට නින්ද යනවා.ඒක දන්න ගුරුවරයා ඒ වෙලාවට දෙන්න ඕන බෙහෙටදීලා නැගිට්ටලා උගන්න්නනවා.මේ ඒ වගේ හිද ගුරෙක්

    • @Nj_27
      @Nj_27 8 หลายเดือนก่อน +3

      😂 bio කරල තියෙද? නින්ද යන්නෙ නිදි මැරුවම පාන්දර වෙනකල්

    • @CobraK-1215
      @CobraK-1215 7 หลายเดือนก่อน

      ​@@Nj_27mn nm maths kale
      Eth chemistry velavata matanam ninda giya
      Ona tharam

  • @namalranjith3415
    @namalranjith3415 7 หลายเดือนก่อน +2

    මම ආසම චරිතයක්

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 7 หลายเดือนก่อน

    Wow excellent 👌👌👌👌👌👌

  • @padmakumari2816
    @padmakumari2816 8 หลายเดือนก่อน +20

    මුතුගල සර්ගෙ වීඩියෝ මම නිතරම බලනවා අපි පාසල් නොගියත් වැඩිහිටි අපිටත් දැනුවත් වෙන්න පුලුවන් බයෝ කියන්නෙත් ඔහොම නොකියත් බෑ සර් හරියට ම උගන්නනවා ලමයින්ට .

    • @Nj_27
      @Nj_27 8 หลายเดือนก่อน

      Bio කරල තියෙනවද?

  • @deepanimadawala5106
    @deepanimadawala5106 8 หลายเดือนก่อน +2

    නියමයි ඔබ👍👍👍👍👍

  • @SamanthiSujeewa-fn4ef
    @SamanthiSujeewa-fn4ef 4 หลายเดือนก่อน

    අම්මෝ සර් නම් මාරු 💪💪

  • @niroshanirosha4000
    @niroshanirosha4000 8 หลายเดือนก่อน +10

    මුතුගල සර් සහ තිස්ස සර් කියන්නෙ අපේ රටෙි දරැවන්ගෙ පිනට පහල උන ගුරැ දෙවිවරැ දෙන්නෙක්

    • @awwa4077
      @awwa4077 8 หลายเดือนก่อน

      අකිල සර් අමතක උනාද

    • @Nj_27
      @Nj_27 8 หลายเดือนก่อน +3

      තොපි දෙන්නටම track ඕයි😂

    • @bihangasathnim6612
      @bihangasathnim6612 8 หลายเดือนก่อน

      😂

  • @shantisubasinha5591
    @shantisubasinha5591 8 หลายเดือนก่อน +1

    Mama me sir ge vedio balala thaniyama hina wena welawaluth thiyanawa harima adare sir kenek mewage vedios gena suda mallitath sthuthi❤❤❤

  • @RohiniCin
    @RohiniCin 4 หลายเดือนก่อน

    මුතුගල කියන්නෙ අද අපේ රටට වටින කෙනෙක්
    දරැවවන්ගෙ වසනාවට මොන දෙටත් හිනිවා එනවාමයි ඔය ගතිය රයලටත් තිබුනා නම කොමද

  • @PoornaChandima-m7o
    @PoornaChandima-m7o 8 หลายเดือนก่อน +19

    මෙන්න මේ වැඩේ ආතල් සුදා..😂👍❤️

    • @veenusjewellers6960
      @veenusjewellers6960 8 หลายเดือนก่อน

      Suda malli menna mewa danna .ape lay pirisiduwenawa.

  • @FatmaBano-s1q
    @FatmaBano-s1q 8 หลายเดือนก่อน +12

    සුදගේ මල්ල පුරෝ ගන්න කාට හරි මඩ ගහන්න ඕන කාවදක හරි කල පව් පල දෙවි පරිස්සමින්

    • @danisasri2043
      @danisasri2043 7 หลายเดือนก่อน +1

      ඇත්ත.වෙන.වැඩක්.සුදාට.අනුන්ගෙ.රෙද්දවල්.හොයනවා.චීත්තයක්,😁😂😄

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 8 หลายเดือนก่อน +1

    මුතුගල සර්.හැමෝම ආදරේ ක්ස්‍රන චරිතයක් හරිම සරල සැහැල්ලු කෙනෙක්

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 4 หลายเดือนก่อน

    Hadawainma kiyanne hoda sar kenek ai meccara minissu kuhaka kamak nhe meya pasidda unata daru wannta hoda anagatayak jiivitayak dena piyek❤❤❤❤❤❤ sar

  • @MaduraAthukorala-vy4ht
    @MaduraAthukorala-vy4ht 8 หลายเดือนก่อน +2

    සුදා හිනා උනා බං අවංකවම ♥️♥️♥️♥️♥️♥️

  • @kamaldesilva7644
    @kamaldesilva7644 7 หลายเดือนก่อน +1

    ❤adaraniya mutugala sir❤

  • @wsfernando9878
    @wsfernando9878 8 หลายเดือนก่อน +51

    මුතුගල සර් සහ තිස්ස සර් එක්ක වැඩ සටහනක් කරන්න සුදා අයියේ ❤

    • @samanthaanura7184
      @samanthaanura7184 8 หลายเดือนก่อน

      👌👌👌

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 8 หลายเดือนก่อน

      තිස්ස සර් ඇවිත් රට බෙදන විදිය කියලා දේවි

    • @NishshankaDasanayaka-qm1xg
      @NishshankaDasanayaka-qm1xg 8 หลายเดือนก่อน

      ආයත් පච බයිල ටිකක් අහන්නද 😀😀😁😁😁

    • @shawnboy85
      @shawnboy85 8 หลายเดือนก่อน

      Baiyo form karana wadasatahankada?

    • @SUBHASH879
      @SUBHASH879 8 หลายเดือนก่อน

      Ane suda me minissu denna kanne nathuwa hitapan

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 8 หลายเดือนก่อน +2

    මාත් ආසම කරන චරිතයක් ඒ කනෙ පට බෙදිල තියෙන්නෙ නින්ද නොයන ක්ලාස් එකක් කියල ලමයිට හොදට .මතකයේ රෙදෙනව

  • @netur1234
    @netur1234 7 หลายเดือนก่อน +1

    ඒක නම් පට්ට බං😂😂😂😂😂😂

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 8 หลายเดือนก่อน +2

    හිනාවෙන්...අර්ථයෙන්...යගපත් උගත් පරපුරක් බිහිකරන්න මහන්සිවෙන....අපේ කාලේ උතුම් මහත්මා කෙනෙක්....

  • @ArunikaDeshani
    @ArunikaDeshani 4 หลายเดือนก่อน

    Ane budu saranai sir

  • @samanthabandara7097
    @samanthabandara7097 8 หลายเดือนก่อน +11

    මම දැකපු හොදම ගුරුවරයා ❤❤❤❤

  • @S.a.asankaanuradaniAberathna
    @S.a.asankaanuradaniAberathna 7 หลายเดือนก่อน +2

    උගන්වන ව්දිහ හරිම සරලයි.ආස හිතෙනවා.මේ ගුරුවරුන් අපිට එදා හිටියනම් භයෝ වලින් ගොඩදාගන්න තිබුනා කලා කරලත් එරෙන්නැතිව.

  • @nimalsomarathna3306
    @nimalsomarathna3306 5 หลายเดือนก่อน

    Eka supiri niyamai

  • @AsankaPraddep
    @AsankaPraddep 8 หลายเดือนก่อน

    Dirgau wewa gurutumani ape daruwanta anagate kiyadenawata❤❤❤❤❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 7 หลายเดือนก่อน +1

    මමත් ආදරේ කරන sir ,කෙනෙක් මම හැමදාමත් video බලනවා budusaranai sir

  • @vijithakelum2685
    @vijithakelum2685 8 หลายเดือนก่อน +1

    ❤නියමයි සර්

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 4 หลายเดือนก่อน +1

    මුකතුගල සර්ට බනින්න එපා එය දක්සයෙක්

  • @malshasilva5518
    @malshasilva5518 7 หลายเดือนก่อน

    Omg I love this him. He is hilarious 😂😂😂😂😂😂😂😂😂😂 thank you for the video sudaa

  • @DewmiThikshana-y6u
    @DewmiThikshana-y6u 8 หลายเดือนก่อน +2

    mn nam asama sar kenak thama muthugala sar❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 4 หลายเดือนก่อน

    ane ape sir adarei❤❤❤❤❤❤

  • @AsankaPraddep
    @AsankaPraddep 8 หลายเดือนก่อน

    Matakale lamaige pinata pahala una sir ...guruwarayek...hariyata sannasgala gurutumawage❤❤❤❤❤❤

  • @rishwarandika2211
    @rishwarandika2211 8 หลายเดือนก่อน +1

    Muthugala sar ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sureshpeiris5929
    @sureshpeiris5929 8 หลายเดือนก่อน +2

    Sudaa......Supiri.....❤❤❤❤

  • @sraatnike170
    @sraatnike170 4 หลายเดือนก่อน

    Mya.davi.kenak❤❤❤muthgal

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d 8 หลายเดือนก่อน

    Aiyoo sir.ekale apatath igana ganna sir hitiyanam apith goda ahenam
    Thanks for you sir ❤❤❤❤❤❤

  • @nishanthakasthuri7491
    @nishanthakasthuri7491 8 หลายเดือนก่อน

    Anee hodao wada karala karala, marila marila tikak hina wanna dunnata, thanks Suda, mututath thanks hodeee😂😂😂😂❤❤❤

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 8 หลายเดือนก่อน +1

    පට්ට ආතල් සුපිරි සර් ❤❤❤😂😂😂😂

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 4 หลายเดือนก่อน

    මමත් බොහොම කැමති ගුරුවරයෙක්

  • @PremaAndergassen
    @PremaAndergassen 7 หลายเดือนก่อน

    aderei
    ❤🙏💐👍

  • @ravikalpa9696
    @ravikalpa9696 8 หลายเดือนก่อน +1

    Patta sir ❤

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 8 หลายเดือนก่อน +3

    Ou..me.sir.hari.visistayek.theruwan saranai..

  • @yaracell2605
    @yaracell2605 7 หลายเดือนก่อน

    ⁣මුතුගල සර් හොඳ සර් කෙනෙක්

  • @Hashansewwanda
    @Hashansewwanda 8 หลายเดือนก่อน

    Aththatam hodai

  • @nipunihansika4632
    @nipunihansika4632 8 หลายเดือนก่อน +1

    Wish your bright future sir ❤❤❤

  • @shantisubasinha5591
    @shantisubasinha5591 8 หลายเดือนก่อน +1

    Ane mama harima asa guruwarayek eya kunuharupayk newei kiyanne lamaita lamainta padamak amathaka hitinna kiya dena pili wela kiyala mama nam hithanne 😊

  • @MalinduJayakodi
    @MalinduJayakodi 8 หลายเดือนก่อน +4

    සර් ගෙ චැනල් එකේ තියෙන වීඩියෝ දාන්න එපා සුදා අයියෙ කොපිරයිට් වදී 💯

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 8 หลายเดือนก่อน

    Padam hitinde uganvene visheshathveye eke thamai aththeteme hina vela pane giya thanks suda❤❤❤❤❤

  • @GoodPeople-tx9vx
    @GoodPeople-tx9vx 4 หลายเดือนก่อน

    Arugekatawahanna saduge kaudahari kiyala danne sudaaiya bs

  • @Dewaka-ic3dx
    @Dewaka-ic3dx 7 หลายเดือนก่อน

    Mn a/l kale commers dn marry karala podi babekuth innawa eth thamath sirge lakchurs nitharama balanawa sirgen yamak igena ganna bio karannama one ne sirge cls yannama oneth ne sirge lakchurs wala jiwitheta ganna godak dewal thiyenawa.poduwe hema kenektama guruwaraya wenna hema guruwarayektamath be ekata loku dakshathawayak god bless you sir good luck 🙏🙏🙏🙏

  • @sansalasripathi6934
    @sansalasripathi6934 8 หลายเดือนก่อน

    Suda aiye ,අනෙක් අයගේ දෘෂ්ටි koonen newe මම බැලුවේ ..kohoma unath hemdeyak ගැනම oba දකින dee විදියට mama hari කැමති kenek ❤❤❤❤

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 8 หลายเดือนก่อน +69

    මම දැක්ක සර්ලාගෙන් ලමයින්ට තෙරේන විදිහට පඩම් කියල දෙන සර් කෙනෙක්. සමහරු කියනවා කුනුහරප ලමයින්ට පුරුදු කරනවා කියලා. මම නම් හිතන්නෙ නැ කුනුහරප කියනවා කියලා. මම කැමති ගුරුවරයෙක්.

    • @sureshvitharana5710
      @sureshvitharana5710 8 หลายเดือนก่อน +3

      😂

    • @lakshmanfernando6411
      @lakshmanfernando6411 8 หลายเดือนก่อน +5

      කොපිරයිටි වදිද දන්නෙ නැහැ ,සුදත්ත මහත්මයා ,සර්ගෙන් අවසර ගත්තනේද😂😂😂😂😂😂

    • @kghjjay4360
      @kghjjay4360 8 หลายเดือนก่อน +4

      ඔයා වෙන කාගෙද Bio වලට Class ගියේ කොහොමද Bio result id එක දාන්න

    • @Nj_27
      @Nj_27 8 หลายเดือนก่อน +4

      ඔයා bio ඉගෙන ගත්ත කෙනෙක්ද? කොහොමද ප්‍රතිපල එහෙම?

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 8 หลายเดือนก่อน

      ​@@Nj_27 තමුන් ඉන්න පැහෙන්නෙ නැතුව

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 8 หลายเดือนก่อน +3

    අම්මෝ 🙏🙏🙏මං ගරු කරන ආසම චරිතයක් 🙏🙏🙏🙏

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 8 หลายเดือนก่อน +4

    Sir ව ගෙන්වන්න 🙏

  • @kaligumalaka8571
    @kaligumalaka8571 8 หลายเดือนก่อน

    ආදරෙයි ❤❤❤❤

  • @TruthofAL-yj3gl
    @TruthofAL-yj3gl 7 หลายเดือนก่อน +3

    2026 අලුතින් A/L වලට එන ලමයින්ට දෙන marketing වල තවත් එක වැඩක් තමයි ඉතින්... වීඩියෝ එකේ අන්තිමට පන්තියෙ exam Fail වෙන ප්‍රතිශතෙත් දැම්මනම් ආතල් පෙනෙයි ඔක්කොටම.

  • @welusumane9861
    @welusumane9861 7 หลายเดือนก่อน

    මුටුගල සර්ගෙ video නිතර බලන කෙනෙක් මම igana ගන්න දෙ බොහෝ tiyenne mutu ඔබට teruwan sarranai

  • @poornakodithuwakku
    @poornakodithuwakku 7 หลายเดือนก่อน

    මගෙ සර්

  • @shantisubasinha5591
    @shantisubasinha5591 8 หลายเดือนก่อน +1

    Matath Dan wayasa 58 mama mage daruwekuta wage adarei mage puthata combo Rajakeeya widuhal ata giye bio kale eth muthu gala sir gana danagena hitiye na ehema danagena hitiya nam oya sir gawata thamai class danne 😢😢😢 dukai

  • @sameeraperera3826
    @sameeraperera3826 8 หลายเดือนก่อน

    Muthugala sir. Ugannana. gaman. patta. athal. akak. lamainta. dennee.

  • @InduIndu-r1y
    @InduIndu-r1y 8 หลายเดือนก่อน +1

    මුතුගල සර්❤😂😂😂