හැම තිස්ස්සෙම බුරනවා මෙතන ඇවිල්ලා බල්ලෙක් වගේ කට වහනවා, මේ ගෙවිඳු මොනා දොඩවනවද මම දන්නේ නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #Lka #Gevindu #Lanza
    හැම තිස්ස්සෙම බුරනවා මෙතන ඇවිල්ලාබල්ලෙක් වගේ කට වහනවා, මේ ගෙවිඳු මොනා දොඩවනවද මම දන්නේ නෑ- ආණ්ඩුව සහ විපක්ෂය කාලෙකට පස්සේ දරුණු වලියක

ความคิดเห็น • 18

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 3 หลายเดือนก่อน +2

    සමානාත්මතාවයක් කොහෙද නිල් කොල හොරුන්ට

  • @virajlokuhelapitiyage9247
    @virajlokuhelapitiyage9247 3 หลายเดือนก่อน

    කුමාරතුංග මුණිදාස ගෙ මුනුපුරා අති නිර්මල ව්‍යාපර උත්තම මහත්තයෙක් ගෙන් "බල්ලා" කියල අහගත්ත.. බලන්න නයනී..

  • @pushbasilva6849
    @pushbasilva6849 3 หลายเดือนก่อน

    may okama dhan chanda gana sethamen thama thamanghay thathawaya, gana asanwarawala

  • @srineethagamage6821
    @srineethagamage6821 3 หลายเดือนก่อน

    ගෙවිදුවා ඊලගපාර ගෙදර

    • @damindutharinda8815
      @damindutharinda8815 3 หลายเดือนก่อน

      ගෙවිදුවා ගෙදරද කොහෙද හරියටම කියන්න නම් බෑ හැබැයි අද ඔය පනතට එකගව අත උස්සන උන්ට ගමටවත් එන්ඩ නම් දෙන් නෑ 😅 රනිල්ගේ කොන්ද නැති කුක්කෝ ටික

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 3 หลายเดือนก่อน +1

    හර්ෂය 😅😅😅😅

  • @lakishan5790
    @lakishan5790 3 หลายเดือนก่อน

    great

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 3 หลายเดือนก่อน

    විමල් ඇමති කෙනෙක්ද දයාසිරි 😢😢😢😢

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 3 หลายเดือนก่อน

    බල්ලෙක් බුරනව බොහොම ස්තුතියි කියල.

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 3 หลายเดือนก่อน

    රනිල් රාජපස්ස හොරුන්ට මාර හදිසිය රට විකුනන්න

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 3 หลายเดือนก่อน

    පනත් ගේනව හෝ ගාල යන්න කලින් ඉතිරිටිකටත්කෙලවල යන්න හදන්නේ

  • @damayanthiperera726
    @damayanthiperera726 3 หลายเดือนก่อน

    Me kathanayakaya innakam me meke සාධාරණ thawayak na

  • @sunjayjay240
    @sunjayjay240 3 หลายเดือนก่อน

    කථානායක උන්වහන්සේ විදියටම තමයි 1988 මැයි තුන මැයි හතර දාහතරවෙනි සංශෝධනය ගෙනල්ලා කාරක සභාව වාර්තාවකුත් නොකියා කෝඩ් බිතේ විනේෂන් එකත් නොපෙන්වා යටිකුට්ටු විදියට gr ජයවර්ධන උන්නැහේ ඊයේ සේනා එක්කත් කරේ ඔය බලු වැඩේමයි ලු වැඩේමයි කම්පාරාව ඔබතුමාලට හෙන ගහන්න හෙනගස්වයි කෝඩ් dietamination එක හරි ඒ ඒවා හරියට දෙන්න අපේ ශෛරී බලය ඔබතුමාලට දීල තියෙන්නෙ බලු කරන්නේ නෙවෙයි. කොටින්ම කියන්නෙත් ඒකයි. 14 වැනි වියර්ස්ලා හදක් කරෙත් ඔය විදියටම තමයි වෙලාවකුත් නෑ ඒ උනත් කොටුකොට ඉන්න වෙලාවකුත් නෑ කොටලා ඉවරෙකුත් නෑ

    • @sunjayjay240
      @sunjayjay240 3 หลายเดือนก่อน

      ව්‍යවස්ථාවේ 3, 4 දක්වා ඇති
      සඳහන් වන අපගේ පරමාධිපත්‍ය බලය එදා 1988 මැයි පින හතර 14 වන ව්‍යවස්ථාව ගෙනල්ලා 99අ
      පැරදිච්ච එවුන් පාර්ලිමේන්තුවට ගෙනාවේ ඒ විදියටයි එදත් න්‍යායපත්‍රයක් තිබුණේ නෑ මන්ත්‍රීවරුන් ට දැනගන්න විදියක් තිබුනෙත් නෑ විතරයි ඇතුළත් මුදලි ප්‍රේමදාස දෙන්න විතරයි කතා කරන්න ඉඩ දුන්නේ පැය දෙකක කාලයක්වත් දුන්නේ නෑ වනසක් හැටියටJRJ

    • @sunjayjay240
      @sunjayjay240 3 หลายเดือนก่อน

      😢

    • @sunjayjay240
      @sunjayjay240 3 หลายเดือนก่อน

      😮