Thanuja Lumbini | තනූජා ළුම්බිණි | Saman4You - Prog 339

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ විට ආතල් ගන්නා තනූජා ළුම්බිණි සිය කාව්‍ය නිර් මාණ ඔස්සේ බරසාර සිතිවිලි සමාජයට දායාද කරයි.
    ෆේස් බුක් පිටුවෙන් සමාජයේ විවිධ කොටස් දෙස මෙන් ම තමන් දෙසත් උපහාසයෙන් බලා සිනාසෙන තනූජා සිය කාව්‍ය නිර් මාණ ඔස්සේ මිනිස් ජීවිතවල ගැඹුර විනිවිද දකියි.
    රේඩියෝවට සහ ටෙලිවිෂනයට මල් නාට්‍ය ලියන ඈ සිය කාව්‍ය නිර් මාණ හරහා ස්ත්‍රීත්වයේ නිර් ව්‍යාජ සිතුම් පැතුම් පහදා දෙන්නට වෙහෙසෙයි.
    පාරක් පනින ආකාරය පවා නොදැන කොළඹට පය නැගූ ඇය, ජීවිතයේ මුල් වරට විදුලි සෝපානයක් දකින්නේ වයස අවුරුදු 19 දී ය.
    ජීවිත ගමනේ වැටුණු තැන් හා වැටි වැටී නැගිටි තැන් ගැන ඇය කියන කතා අහන්න. බලන්න.

ความคิดเห็น • 4

  • @ventnarada5896
    @ventnarada5896 หลายเดือนก่อน +1

    🎉රං fm වැඩසටහන හරිම ආසාවෙන් ඇහුවා,.,,
    ,,.💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @mayuminayananjalie230
    @mayuminayananjalie230 หลายเดือนก่อน

  • @sunilakurugoda
    @sunilakurugoda 2 หลายเดือนก่อน

    නියමයි තනූජා ...ජීවිතය එහෙම තමයි ..හැම දෙයක්ම චැලේන්ජ් එකක් . ඒ අභියෝගයට අභියෝග කල කෙනෙක් ඔයා.
    ආඩම්බරයි ඔබ ගැන .
    ආරාධනාවක් කරන්න කැමතියි මේ ගමන්ම.
    ම⁣ගෙ කවිපොක් එලිදක්වනව ජනවාරි 04 උදේ 10 ඉඳල දවල් 1 දක්වා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී .
    සමන් අතාවුදහෙට්ටි සහෘදයා තමයි වැඩසටහන මෙහෙයවන්නෙ.
    එන්න එදාට ...🙏

  • @sarojinieellawela2115
    @sarojinieellawela2115 2 หลายเดือนก่อน

    එහෙම තමයි...... පොදුවේ හැම ගැහැණියක් ම වගේ...... පන්නරයක් ලැබුණා.....මට විතරක් නොවෙයි කියලා