ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම දැකලා තියෙනවා..කීප පාරක්ම මේ බස් එකේ ගිහිල්ලාත් තියෙනවා..පළවෙනි දවසේ මගේ අත්දැකීම කියනවා නම්, මට ගොදට මතකයි..බස් එක මිනුවන්ගොඩ ඉදන් යන්න පිටත් වෙලා ටික දුරක් යනකොට, ගෑණු ළමයෙක් ඉස්සරහ ශීට් එකේ ඉදන් නැගිටලා ඇවිල්ලා බහින කෙනෙක්ගෙන් සල්ලි ගත්තා..( ඇය ඔය යුනිෆෝම් එක නැහැ එතකොට )ඊට පස්සේ සල්ලි එකතු කරන් ආවා..මගේ ළගට ආවාම මම සල්ලි දෙන්න කලින් මූණ දිහා බලාගෙන හිටියා ටික වෙලාවක් මීට කලින් මෙහෙම දෙයක් දැකලා තිබුණේ නැති නිසා..තව දෙයක්, පාසැල් ළමුන් එතනින් බස් එකට සෑහෙන ප්‍රමාණයක් ගොඩ වෙනවා..ඇය පුතේ දුවේ කියා කතා කරනවා..ඒ විතරක් නෙමෙයි බස් එකේ සෙනඟ ගොඩක් ඇය බස් එකේ පඩියෙත් යනවා හොද පුරුදු කාරියක් ලෙස..ඇගේ පියා හොද අවදානයෙන් ඉන්නවා කියලා මම දැක්කා..දිරිය දියණියක්..හැදු වැඩු දෙමව්පියන්ටත් පින්..තෙරුවණ් සරණයි👏👏💐
ඔයා සතුටු වෙන්න නංගියෝ ඔයා අලුත් වෙනසක් කරා මේ ලෝකෙ වෙනසක් කරන්න ඕන හැම කෙනෙක්ම. හරිම සතුටුයි කෙල්ලෙ ඔයා ගැන. ලැජ්ජාවෙන් හිටියොත් අපිට ලැබෙන දෙයක් නැහැ . ❤❤
සමාජයේ ඉහලින් වැජඹෙන්නවෙහෙසෙන තරුණියන් සිටින.අද සමාජයේ මේ උගත් තරුණියකරන මේ සේවය රැකියාව ගැනහරිම සතුටුයි. එඩිතර දක්ෂ දියණිය ඔබටවාසනාවනත සැපවත් අනාගතයක්සමග තෙරුවන් සරණ පතනවා.
අරාබියට විකුණන්න ගැහැණු නැතිවෙන නිසා මෙවැනි වැඩ වලට විදේශ රැකියා එජන්සි කාරයෝ වාරණ නියෝග ගනිවි.අරාබිකාරයාගේ වැඩවලට මැද පෙරදිග යන්න වලිකන කාන්තාවන්ට මැය කදිම පිළිතුරක් දී අැත.අකාල්පමය වෙනසක් අැතිකල නුබට ජය වේවා නංගියේ. අනාගතයේ බස් රථ හිමිකාරියක්ව තව තැනැත්තියන්ටද අවස්ථාව දෙන්න හැකි වේවා.
ape de api rakimu අපිට ratak tiyenawa අපිත් eka mutu වෙමු ඇයි බැරි පුළුවන්
ජයම වේවා නැගනිය, ලන්කාවේ මෝඩ මී හරක් ගෑනූ ටික් ටොක් නට නට ඉන්න වෙලාවේ ඔයා ගැන ආඩම්බරයි, ජේසු පිහිටයි ඔයාට ❤
Ekanam atta.
ජය වේවා 🙏🙏💐💐💐
Adoo harima kathaava
ඇත්ත වශයෙන්ම...
Ela kellekne
ඔයාට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි නන්ගි ....ලස්සන අනාගතයක් .ඔයාට ලැබේවා ..❤️❤️❤️
65
@Sudesh sampath Wathsala උඹ බස් එකක්ද නැගැල බුදියගන්න බං
ඇත්තටම පිරිමි කොන්දොස්තරයන්ට වැඩිය ආඩම්බරයි කෙල්ලෙක් ඒ තැන ගත්ත එකට ජය වේවා!අක්කේ ඔයාට ඔයාගේ අනාගතේ හොදින් සාර්ථක වේවා කියලා හදවතින්ම මන් පාර්ථනා කරනවා සුබ පතනවා අක්කේ ජය වේවා!!!🙏🙏
දෝනි, ඔයා ගෑනු අපට ආඩම්බරයක්. ඔයාට ජය!
හොද තාත්තා කෙනෙක් ගේ නිහතමානි දරුවෙක්, හොද ආදර්ශයක්..ඔබට ජය....
මේ කොරියාවෙත් පිරිමි කරන හැම වැඩක්ම ගැහැණු කරනවා....වෙල්ඩින් තියනව,බෝට්ටු වල වැඩ කරනවා....මේ වගේ හැම දෙයක්ම කරනවා...ඉතින් කොරියාව වගේ දියුණු රටක් කරන්න නම් ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ...ඉතින් මේ සහෝදරිය මුළු ලංකාවටම ආදර්ශයක්,හැමෝගෙම ආකල්ප අපි මේ විදියට වෙනස් කරමු.සුභපැතුම් !!!!!❤❤❤❤
මම නම් හිතනවා කාන්තාවක් පිරිමින්ට වඩා හොඳට මේ ජොබ් කරාවි කියලා. මේ දිරිය දියණිය ගැන ඇත්තටම ආඩම්බරයි. සමහර ගෑණු මුදල් උපයන්න ගණිකා වෘත්තියෙ යෙදෙනවා. නමුත් මේ දියණිය වගේ ගැහැණිකගේ ශක්තිය ලෝකයට පෙන්වලා මේ වගේ වැදගත් වෘත්තියක් කිරීම මොන තරම් නම්බුකාරද, ඔබට සුබ අනාගතයක් දුවේ.
ඇත්තටම ජය.වේවා...දිරිය දියනියට සුබ පැතුම්..
O.uiiu
Jaya wawa nange uda kawadahare bass aete karayak wawa
ලජ්ජාවක් නොවේ පුතේ යුරෝපීය රටවල සාමාන්‍ය රැකියා වක් අද තරුණ පරපුර හිතන විදිහ වෙනස් ආඩම්බරයි දුව සුභ අනාගතයක් 💖💖💖
මේ තමා නියම ගෑනු..තැන තැන කේලාම් කියන පරට්ටියන්ටයි වඩා මේ අනගි ගැහැනිය ක්
හැත්තෑ ගණන් වල කාන්තා කොන්දොස්තර වරියන් සිටියා. ඒ ලංගම බස් වල. පසුව ඒ ක්‍රමය නවතා දැමුවා. නිහාල් නෙල්සන් මහතා ඔවුන් වෙනුවෙන් ගීතයක්ද ගායනා කලා. (කොන්දොස්තර නංගී නමින්)ඒත් දැනට ඇතැම් පුද්ගලික බස් වල කාන්තා කොන්දොස්තර වරියන් සිටිනවා. ලියාපදිංචි අයදැයි දන්නේ නෑ. ඒවා බොහොමයක් පාසල් සේවා. රියදුරු හා කොන්දොස්තර වරිය එකම පවුලේ අය. ලියාපදිංචි ප්‍රථම කොන්දොස්තර වරියවූ ඔබට සුබ පැතුම්.
කසාද බදින්න ඕනා මේ වගේ කෙල්ලෙ තමා
අනිවාර්යයෙන් machan
@@lankashama124 oya bedalad.
@@lankashama124 oya bedala?
@@phonedoctor6755 ai badinnada
මේක හොද පටන්ගැන්මක්මේකට දාලා තියන මාතෘකාව හරි වැරදියි.." බස් එකේ බහිනතැන අමතක වන කොන්දොස්තර වරිය " ඇයි ඒ ලමය ඉනවා කියලසිහිය නැති.කර ගන්නෙ..අපේ රටේමිනිසුන්ට ඕක තමා තියන.ලෙඩේ.ආකල්ප වෙනස් කර ගන්න...කවුරුත්එක හා සමානව සලකන්න.
මොනවා කරන්නද නංගීයේ බුදු සරණයි ඔයාට පරෙස්සමෙන් තාත්තා ඉන්න නිසා බය නැහැ ඔයාගේ අධ්‍යාපනය අනුව ඉතින් දුකයි මොකද ඒ තරම්ම රටේ පාලකයෝ හොඳයි ඒ හින්දයි අද ඔයා මේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ රැකියා දස ලක්ෂයක් දෙනවා කියපු මිනිහගෙත් අද ජොබ් එක නෑ
ගෑනු වෙච්ච අපිට ඔයා ගැන මාරම ආඩම්බරයි කියන්න වචන නෑ මමත් ඕනම දේකට ඔට්ටුයි යාලු🇱🇰 🚌❤️👉👍👇
තෙරුවන් සරණයි දුවෙ.අභියෝග ජයගන්න ශක්තිය ලැබේවා
දොස්තර වෙන්නෙ නැතිව කොන්දොස්තර වෙලා.. 🙂👌 සතුටුයි..... ඔබට ජය...
හැමිනෙන්න මේකත් අන්ලයික් කරලා කුහකයෝ
Tiktok වලට වෙලා හෙලූවෙන් නටවන un කරන්න දෙයක් na කියලා ගණිකාවන් වෙන un මෙන්න මේවා බලන්න ඕනි .ආඩම්බරයි නංගී
මාගෙ raththaran දුවේ ඔය ගැන ගොඩක් ගොඩක් ආඩම්බරයි අල්ලා දෙව් පිහිටයි මගේ පැතුම ඔයා ම බස් රථ යක් ගන්න ඕන
අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා
නියමයි නියමයි ..අන්තර්ජාලයේ පිස්සු නටන ජීවිතේ අදුරේ දාගන්න මෝඩයොන්ට ඔයා හොද ආදර්ශයක් ..ආඩම්බරයි නංගෝ ..තෙරුවන් සරණයි ..ජයවේවා
ඇත්තටම පුතේ ඔයා ලස්සනයි...ඔයාට සුබ අනාගතයක් දෙවිරැක වරණයි තෙරුවන් සරණයි පුතේ......!
ඔන්න කෙල්ලෝ ආදරෙයි පැලෙන්ඩ 👍👍
ආඩම්බරයි ,තවත් හිතට ශක්තිය ධෛර්ය ලැබෙිිවා.ජීවිතය ජයගන්න.
හරිම සතුටුයි. ඉතාමත්ම සතුටුයි පුතේ . ඔයාට සුභපැතුම්. ජයවේවා.
ඔයා හොද ආරම්භයක් දුන්නා.කවුරුත් නොකරන මේ වගේ දෙයක් කරන්න හොද ආත්මශක්තියක් තියෙන්න ඕනෑ. ඔයා ලංකාවේ වීරවරියක්. ඔයා කරන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒක නිසා ඔයාට වරදින්නෙ නෑ කවදාවත්. තවත් දියනිවරුන් දහස් ගනනක් ඔබ ගිය මග යනු ඇත. ඔබ තනි වී නොමැති බව එදාට ඔබට දැනේවි.
ගොඩක් ආඩම්බරයි සොයුරිය.ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි ඔබට❤🙏
අවුරුදු පහෙන් පහට චන්දේ දිලා අපි පත් කරලා යවපු අපේ ඇමතිවරු අපිට දීලා තියන වටිනාකම.nursing යන්න ලකුනු තියන කෙල්ලෙක්...අපේ රටේ රැකියා වෙලදපල ෆ්ට්‍ට...
Private 😅nursing
Tik tok කර කර ඇග එලියෙ දාගෙන ඉන්න අයට වඩා ගොඩාක් නම්බුකාරයි..තෙරැවන් සරණයි..!!
අද රටේ බොහෝ ගැහැණු ළමයි අරමුණක් නැතුව ගොස් ජීවිතය විනාශ කරගෙන තියෙන්න. එවන් කාලයක නැගණිය ඔබ වාසනාවක්.💖💖💖
රත්තරං කෙල්ලෙක්..
පුතේ ඔයා කොහොමහරි බස් රියදුරෙක් වෙන්න .ගිය තැනම ඉන්න එපා .ඉදිරියටම යන්න. ඔයාට ජේසුතුමාගේ පිහිටයි.ආමේන් !
ඔයාට හොඳ අනාගතයක් තියෙනවා දුවේ තාත්තාත් ලග ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ දුවේ බුදු සරණයි
ඔයාට ජේසු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පුතේ තිස්තුන් කෝටියක් දෙවි පිහිට ලැබේවා දෙවියන් වහන්සේගේ අසිරිමත් ආශිර්වාදය ඔයාගේ ජීවිතය සාර්ථක කර දේවල්
ඇත්තටම අක්කෙ ඔයා ගැන හරිම සතුටුයි..❤️❤️ කැරකෙන පුටුවෙ වාඩි වෙලා හොර කරන රස්සාවට වඩා අක්ක ඔය කරන රස්සාව ගොඩක් හොදයි අක්කෙ.....❤️❤️❤️❤️ . අක්කට බුදු සරණයි.......මාත් කෙල්ලෙක් විදියට අක්කා ගැන ගොඩක් ආඩම්බරයි.... ✍️✍️✍️❤️❤️❤️❤️
සුපරි කෙල්ලෙක් ඔයාට respect කරනවා,ඔයා වගේ අය තමයි ඉන්න ඕනේ.වරදින්නේ නෑ ඔයාට බුදුසරණයි අක්කි
@@nuvansampath7776 ai e
තෙරුවන් සරණයි.ජයවේවා 🇱🇰👍
ඔයත් අපේ මව් බිමට අශිර්වාදයක්, රන් මැණිකක්,ඔයා වගේ 10ක් හිටයොත් ,තෙරුවන් සරණයි ඔයාට දෝනියෝ.
Respect dear sis ජයවේවා budusaranai ❤❤❤❤❤❤
Budusaranai devipihitai mage දුවට සියලුම දෙවිඳුගේ පිහිටි ආරක්ෂා ලැබේවා ගොඩක් aderei ගොඩක් ගරු කරනවා hemadama
Mulu loketama adarshayak akke oyata siyalu deweyange arakshawa labenawa 🙏🙏🙏👌👍👏🖐✊✊✊🇱🇰🇱🇰🇱🇰
ඔයාට සුබ අනාගතයක් .දිරිය දියණිය ......❤
හදවතින්ම ඔයාට සුභ පතනවා අනාගතය සරුවෙන්න කියලා අාඩම්බරයි ඔයා ගැන ටික්ටොක් නැට්ටිලා ගැන හිතනකොට ඔයා රටටම ආදර්ශයක් දිරිය දියණියක්..❤️❤️❤️👍👍
ඔබගේ අනාගතය ආලෝකයෙන් ආලෝකයටම පත්වේවා දළදා සමිඳුන් ගේ ශක්තිය ධෛර්යය පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා බුදුසරණයි
එඩිතර කෙල්ලක්.හිතට ගතට ෂක්තිය දහිරිය ලැබේවා .👏👌🙏❤️❤️❤️❤️❤️
ලස්සන අවංක හිත හොද කෙල්ලෙක්..හරියන්න ඕන දවසක අනිවාර්යයෙන්ම
අපෙ නොන්ජල් සංස්කෘතිය පැත්තකින් තියල දිරිය කතක්. අපෙ රටෙ අනාගතෙ අප්‍රෙක්ෂාව ඔබ වැනි චරිත වියයුතුයි. තෙරුවන් සරණවෙවා.
කාටවත් අත නොපා ජීවත් වෙන එක තමයි හොද හැබැයි නොසන්ඩාලයන්ගෙන් පරිස්සම් වෙන්න. බුදු සරණයි ❤️❤️❤️❤️
බුදු සරණයි දුවේ ඔයාට
හරිම සතුටුයි දුව ඔයා ආදර්ශමත් දිරිය කාන්තාවක් පරිස්සමින් ඉන්න බුදුසරණයි ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤
ගැහැනු දරැවෝ කියල ගෙයි මුල්ලෙ තියනවට වඩා මනසින් උසස් අධ්‍යාපනයෙන් දියනු දරැවෙක් කරල සමාජයට දෙන එකයි වැදගත් ඇත්තටම සතුටුයි පුතේ ඔයා ගැන
බුදු සරණයි මැනික ඉදිරි කටයුතු සාර්ථක වෙවා පරිස්සමෙන් වැඩ කරන්න ආදරෙයි ඉතින් ❤️👍
මාරම අාඩම්බරයක්❤...ජය වේවා❤❤
ජයෙන් ජයම වෙිවා නංගී. බුදු සරනයි ♥️♥️♥️🌹🌹🌹
ඇත්තටම කේල්ලෙ ඔයා ගත්තිරනය සීයට සීයට හරි ජේසු පිහිටයි ඔයාට
ගුවන් සේවිකාවක් වගේ අභිමානයෙන් ලස්සනට වැඩේ කරගෙන යන්න...ජය...! 🙏
ශෝසල් මීඩියා ඉස්සරහට ඇවිල්ලා තන් දෙකයි පුකයි හොල්ල හොල්ල ලෝකෙට විහිලුවක් වෙවී ගේවල් වලින් පිනට කකා ජීවත් වෙන කේප්ප වැස්සියො ඉන්නට රටක ඔයා ඒ හැමෝටම වඩා වෙනස් වටිනා උතුම් ගැහැනියක්..... සමස්ත සමාජයටම ආදර්ශයක්...💚💚💚💚💚💚
මෙන්න නියම කාන්තාවො 👍 නියමයි ජයෙන් ජයම වෙිවා ❤️❤️❤️❤️❤️
ජීවිතයේ ඉදිරියටම යන්න දුවට ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා.
ජයෙන් ජයම වේවා ජේසුගේ පිහිටයි ඔයාට දිරිය කාන්තාවක් ඔයා.හැම කෙනෙක්ටම ලොකු ආදර්ශයක් ..❤🙏
පවු නංගිය
👆🙏❤️👍👍මෙන්න නියම දිරියවන්ත කෙල්ලෙක්.ජය වේවා!තෙරුවන් සරණයි
'හෙදියක් වීමේ' ඔබේ ඒ සිහිනය යථාර්ථයක් වේවා...ඔබට ජය!!👩⚕👩🎨
තෙරුවන් සරණයි සොයුරිය ඔබට... සියළුම පැතුම් ඉටුවේවා....
ඇත්තෙන්ම දුව ඔබ ගැන හරිම ආඩම්බරයක් හදවතට දැනෙනවා ඔබට සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි .
ගොඩාක් ආඩම්බරයක් සහෝදරිය...දිරිය දියනියක් තෙරුවන් සරනය් 🙏😍
ඔබ වැනි දිරිය කාන්තාවන් රටට ආඩම්බර යි ඔබගේ අනාගතය සාර්ථක වේවා 🌹🌹🌹🌹🌹💖💖💖💖
ගෑණු දැකලා බහින තැන අමතක වෙනවනම් බෙහෙත් ගනින් බැලුන් ගල,🤪 උඹට ලෙඩක්
ඔයා ගැන හරිම සතුටුයි💖අද රටේ ටික් ටොක් විකාර නටන කාලෙ එෆ් බී දවස පුරාම ගිහින් ජීවිත විනස කරගන්න කාලෙ ඔයා අති විසිස්ටයි
ජීවිතය ජයගන්නට ශක්තිය දහිරිය ලැබේවා සුබම සුබ අනාගතයක් වේවා...!!! තෙරුවන්ගේ සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි..!!!❤️❤️❤️❤️❤️❤️❤️
දිරිය දියණියක් ඔයා තෙරුවන් සරණයි සුබ අනාගතයක් 😍😍👍
ආඩම්බරයි සුබ සුබම වේවා
අනේ ඇත්තටම දුකයි මැණික උබට වරදින්නේ නැහැ රත්තරන්
සතුටුයි ඇය ගැන ලංකාවේ සෑම ප්‍රදේශයම කාන්තාවන් මේ වගේ රාජකාරි වලට යොමු කල යුතුයි. බොහෝ කොන්දදොස්තරලා මගීන්ව පිඩනයට ලක්කරනවා ඒ නිසා බස්වල ගමන් කිරීම මගීන්ට වදයක් වෙලා.ජයවේවා නැගණිය බුදුසරණයි 🙏
කවදාහරි උතුරන්න හරියන්න ඕන මෙන්න මේ වගේ මිනිස්සුන් ට, තෙරුවන් සරණයි සහෝදරි!!!❤️👏🏼👏🏼👏🏼
ලොකු ආඩම්බරයක් නංගී ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා කියලා ප්‍රර්ථනා කරනවා ❤ ඔයා හදපු වඩපු දෙමාපියන්ට නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම 👌
ඔයා ල0කාවට ලොකු ආඩම්බරයක් සහී. ගෑණු කෙනෙක් වෙලත් ඔයා කොන්දොස්තර රැකියාවෙහි නිරතවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. හැමෝටම පුලුවන් තමුන්ගෙම දෑත මහන්සියෙන් හම්බකරන්න. ඒකට කොල්ලො, කෙල්ලො කියලා බේදයක් නෑ. මහන්සි වෙලා හම්බකරන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑ. කවුරු ඔයාට මොනවා කිවුවත් ඔයාගේ ගමන ඔයා යන්න. පරිස්සමින් වැඩ කරන්න. ජයවේවා!❤️❤️❤️🙏
වෘත්තීය ගරුත්වය මානව අවශ්‍යතාවයක් . සෑම රැකියාවකටම ගරුකරමු
අනේ පුතේ කොච්චර හොදද. මම ඉන්නෙ පිටරට. මේ රටවල ලොකුම බස් ගෙනියනවා ගෑණු අය. කෝක උනත් රක්ෂාවක්. ලැජ්ජා වෙන්නෙ මොකටද. ඔබවැනි දරැවන් රටටම ආදර්ශයක්. තෙරැවන් සරණයී
අනෙ පුතෙ මෙ විඩියො එක දැක්කම මටනම් ඇඩුනා අද අම්මාගෙන් තාත්තාගෙන් කකා දෙමව්පියොන්ට බරක් වෙලා ජවත් වෙන කෙල්ලො කොල්ලො අතර ඔබ ඔප නොදැමු මැණිකක් වගෙයි....ඔපපට්ටම් වෙලා ආවොත් ඔබත් ලස්සන අහිංසක දරැවෙක් තරැන යුවතියක්...ඔබ සමස්තයටම දිරිය දියන්යක් පුතෙ
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන්ගේම සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ...! ❤❤🌹🌹🙏🙏🙏
ඔබ ගැන ඉතාමත් ආඩම්බරයි සහොදරිය.ඔබ අනෙකුත් මිනිසුන්ට (කාන්තා සහ පිරිමි ) ශක්තියක්. ඔබගේ අරමුණ ජයගන්න ශක්තිය ධර්යය ලැබේවා !!!!
අද අපි රට ඉදන් ඔයා ගැන අඩමිබරයක් නංගි දිරිය ගැහැණියක් ඔයා රටට අඩමිබරයක් ඉගෙනිමට විතරයක් නෙමෙයි ඔයා ගැහැණියට ඉගෙන ගන්න දුන්න උපදේශට ස්තුතියි ඡේසු පිහිටයි
බුදු සරණයි පුතෙ ඔයාට ලස්සන අනාගතයකට ආශිර්වාද කරනවා 😘😘😘😘❤❤❤❤❤
දිරිය කාන්තාවක් මෙන්න. මේන් ගනිකවන්ට හොදම හොද පාඩමක් .පිරිමි පස්සෙන් ගිහින් හිගා කන්නේ නැතුව මෙ දිරිය කාන්තාවගෙන් ඉගනගනින්.හිගා කනවා පිරිමියෙක් ගාවට ගිහින් ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයා
වාසනාවන්ත අනාගතයක හිමිකාරියක් වේවා.ජය වේවා.ඇත්තෙන්ම සතුටුයි පුතේ. තෙරුවන් සරණයි.
ආඩමිබරයි දියනිය අද සමාජය දිහා බැලුවම ඹබ වගෙ දිරිය දියණියක් ලෙස.....🇱🇰🌹ජයවෙවා බුදුසරනයි
බුදු සරණයි 🙏👍💜ජය වේවා 👌💪💕💕💕
අපේ ගෙදර පාරේ බස් එක. කිරිදිවිට,අස්ගිරිවල්පොල, දොලාගත ,ගලවත්ත, පන්සිල්ගොඩ හරහා ගම්පහ - මිනුවන්ගොඩ 270/1 බස් එක. මේ තරුණිය එයාගෙ ගවුරවය රැකගෙන ජොබ් 1 කරනවා. සුබ අනාගතයක් පතනවා!!!
@Sudesh sampath Wathsala දාගන්න try කරල නෝන්ඩි උනා නේද 🤭🤭🤭🤭
කොන්දොස්තරවරියක් වීම වැරැද්දක් නැහැ. 80 ගණන් වල මාත් දැකලා තියෙනවා. ඉතා හොද රැකියාවක්. ගැහැණු අය අද කාලේ හුගාක් අභියෝගාත්මක රැකියා තෝරාගෙන තියෙන එක ඇත්තටම ප්‍රසංශා කළ යුතුයි. තමන් කැමති රැකියාව නොවන හෝ වෙන රැකියාවක් නැතිනිසා විකල්ප රැකියාවත් කිරීමට සිදුවුණත් ඒක ඇයගේ තෝරාගැනීමක්. ඇයගේ චේතනාව තමන් රාජකාරී කරන බස් එකේ ගමන්ගන්න අනෙක් කාන්තාවන් හෝ දරුවන් වෙනුවෙන් ලිංගික හිංසනයට එරෙහිව පෙනී සිටිනවා කියන එකම දැවැන්ත මානුෂීය කාරණයක්. මේ වගේ වීඩියෝස් හුගාක් හදන්න. ගැහැනුන්ගේ ධෛර්යය කතා තව එළියට ගේන්න හැබැයි ඒ කිසි කෙනෙක්ගෙ රූපය ගැන, වර්ණය ගැන, උස මහත් ගැන, කොට හීනි බව ගැන මවා පාන්න එපා. මොකද මාධ්‍ය මගින් අපි සමාජයට දිය යුත්තේ වැදගත් පණිවිඩයක් මිස කෙනෙක්ගේ බාහිර පෙනුමෙන් අපි දකින දේවල් ප්‍රේක්ෂකයාගේ හැගීම් අවුස්සන සුළු නොවිය යුතු නිසා. මාධ්‍යට ස්ත්‍රීන් පිළිබඳව දකින ආකාරය සුන්දරව පෙන්නන්න ඇය රුවැත්තියක් කරන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. පොළවෙ පයගහලා ජීවත් වෙන හැම ගැහැණියක්ම ගින්දර 🔥 වගේ. ඇය "ලංකාවේ ප්‍රථම වරට ලියාපදිංචි කොන්දොස්තරවරියක්" වීම ඇත්තෙන්ම ගැන ආඩම්බරයි. ❤️ කරුණාකර මේ වීඩියෝව තනා upload කළ ඔබ යොදා ඇති වීඩියෝවේ මාතෘකා වෙනස්කර පළ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. බහින තැන් අමතක වීම මගියාගේ වැරැද්දක් මිස ඇයගේ පෙනුමේ වැරද්දකින් නොවේ. මෙවන් තේමා යොදා ඇගේ කතාවේ හරය සහ ගැඹුර අනවශ්‍ය ලිංගික ආකර්ෂණයකට පොළඹවන්න උත්සාහ කරන්න එපා. එය මේ ලෙඩ වූ සමාජය තව තවත් ලෙඩ කරවන්න අනුබල දීමකි.
Great
ජීවිතයේ ඉස්සරහට යන්න වාසනාව ලැබේවා!!!බුදුසරණයි!!!🙏
අඩේ ඔයා ආදර්ශයක් ..දැක්කමත් සතුටුයි..අනාගතේදි අපට තව මෙවැනි අය හමුවේවි...
ඔබ සැබෑම දිරිය දියණියක්. ඔබට තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා.
❤❤❤🔥🔥 සුබ ගමනක් යන්න පතන්නම් ඔයාට දෙවි පිහිටයි..යහපතක්ම වේවා..!!!!!
බුදු සරණයි ඔයාට අක්කි හැමදාම සතූටින් ඹයවිදිහට හැමදාම ඉන්න බුදු සරණයි
ගොඩක් ආඩම්බරයි ඔයා වගේ කෙල්ලෙක් ගැන බුදුසරණයි 🙏🙏🙏
Harima ආඩම්බරයි , ,මෙවැනි දිරිය දැරිවියන්ට වැඩි වැඩියෙන් ලැබේවා. හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම , ජයවේවා .... 👍🇱🇰💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💯
මම දැකලා තියෙනවා..කීප පාරක්ම මේ බස් එකේ ගිහිල්ලාත් තියෙනවා..පළවෙනි දවසේ මගේ අත්දැකීම කියනවා නම්, මට ගොදට මතකයි..බස් එක මිනුවන්ගොඩ ඉදන් යන්න පිටත් වෙලා ටික දුරක් යනකොට, ගෑණු ළමයෙක් ඉස්සරහ ශීට් එකේ ඉදන් නැගිටලා ඇවිල්ලා බහින කෙනෙක්ගෙන් සල්ලි ගත්තා..( ඇය ඔය යුනිෆෝම් එක නැහැ එතකොට )ඊට පස්සේ සල්ලි එකතු කරන් ආවා..මගේ ළගට ආවාම මම සල්ලි දෙන්න කලින් මූණ දිහා බලාගෙන හිටියා ටික වෙලාවක් මීට කලින් මෙහෙම දෙයක් දැකලා තිබුණේ නැති නිසා..තව දෙයක්, පාසැල් ළමුන් එතනින් බස් එකට සෑහෙන ප්‍රමාණයක් ගොඩ වෙනවා..ඇය පුතේ දුවේ කියා කතා කරනවා..ඒ විතරක් නෙමෙයි බස් එකේ සෙනඟ ගොඩක් ඇය බස් එකේ පඩියෙත් යනවා හොද පුරුදු කාරියක් ලෙස..ඇගේ පියා හොද අවදානයෙන් ඉන්නවා කියලා මම දැක්කා..දිරිය දියණියක්..හැදු වැඩු දෙමව්පියන්ටත් පින්..තෙරුවණ් සරණයි👏👏💐
ඔයා සතුටු වෙන්න නංගියෝ ඔයා අලුත් වෙනසක් කරා මේ ලෝකෙ වෙනසක් කරන්න ඕන හැම කෙනෙක්ම. හරිම සතුටුයි කෙල්ලෙ ඔයා ගැන. ලැජ්ජාවෙන් හිටියොත් අපිට ලැබෙන දෙයක් නැහැ . ❤❤
සමාජයේ ඉහලින් වැජඹෙන්න
වෙහෙසෙන තරුණියන් සිටින.
අද සමාජයේ මේ උගත් තරුණිය
කරන මේ සේවය රැකියාව ගැන
හරිම සතුටුයි.
එඩිතර දක්ෂ දියණිය ඔබට
වාසනාවනත සැපවත් අනාගතයක්
සමග තෙරුවන් සරණ පතනවා.
අරාබියට විකුණන්න ගැහැණු නැතිවෙන නිසා මෙවැනි වැඩ වලට විදේශ රැකියා එජන්සි කාරයෝ වාරණ නියෝග ගනිවි.
අරාබිකාරයාගේ වැඩවලට මැද පෙරදිග යන්න වලිකන කාන්තාවන්ට මැය කදිම පිළිතුරක් දී අැත.
අකාල්පමය වෙනසක් අැතිකල නුබට ජය වේවා නංගියේ. අනාගතයේ බස් රථ හිමිකාරියක්ව තව තැනැත්තියන්ටද අවස්ථාව දෙන්න හැකි වේවා.
ape de api rakimu අපිට ratak tiyenawa අපිත් eka mutu වෙමු ඇයි බැරි පුළුවන්
ජයම වේවා නැගනිය, ලන්කාවේ මෝඩ මී හරක් ගෑනූ ටික් ටොක් නට නට ඉන්න වෙලාවේ ඔයා ගැන ආඩම්බරයි, ජේසු පිහිටයි ඔයාට ❤
Ekanam atta.
ජය වේවා 🙏🙏💐💐💐
Adoo harima kathaava
ඇත්ත වශයෙන්ම...
Ela kellekne
ඔයාට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි නන්ගි ....ලස්සන අනාගතයක් .ඔයාට ලැබේවා ..❤️❤️❤️
65
@Sudesh sampath Wathsala උඹ බස් එකක්ද නැගැල බුදියගන්න බං
ඇත්තටම පිරිමි කොන්දොස්තරයන්ට වැඩිය ආඩම්බරයි කෙල්ලෙක් ඒ තැන ගත්ත එකට ජය වේවා!අක්කේ ඔයාට ඔයාගේ අනාගතේ හොදින් සාර්ථක වේවා කියලා හදවතින්ම මන් පාර්ථනා කරනවා සුබ පතනවා අක්කේ ජය වේවා!!!🙏🙏
දෝනි, ඔයා ගෑනු අපට ආඩම්බරයක්. ඔයාට ජය!
හොද තාත්තා කෙනෙක් ගේ නිහතමානි දරුවෙක්, හොද ආදර්ශයක්..ඔබට ජය....
මේ කොරියාවෙත් පිරිමි කරන හැම වැඩක්ම ගැහැණු කරනවා....වෙල්ඩින් තියනව,බෝට්ටු වල වැඩ කරනවා....මේ වගේ හැම දෙයක්ම කරනවා...ඉතින් කොරියාව වගේ දියුණු රටක් කරන්න නම් ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ...ඉතින් මේ සහෝදරිය මුළු ලංකාවටම ආදර්ශයක්,හැමෝගෙම ආකල්ප අපි මේ විදියට වෙනස් කරමු.සුභපැතුම් !!!!!❤❤❤❤
මම නම් හිතනවා කාන්තාවක් පිරිමින්ට වඩා හොඳට මේ ජොබ් කරාවි කියලා. මේ දිරිය දියණිය ගැන ඇත්තටම ආඩම්බරයි. සමහර ගෑණු මුදල් උපයන්න ගණිකා වෘත්තියෙ යෙදෙනවා. නමුත් මේ දියණිය වගේ ගැහැණිකගේ ශක්තිය ලෝකයට පෙන්වලා මේ වගේ වැදගත් වෘත්තියක් කිරීම මොන තරම් නම්බුකාරද, ඔබට සුබ අනාගතයක් දුවේ.
ඇත්තටම ජය.වේවා...දිරිය දියනියට සුබ පැතුම්..
O.uiiu
Jaya wawa nange uda kawadahare bass aete karayak wawa
ලජ්ජාවක් නොවේ පුතේ යුරෝපීය රටවල සාමාන්‍ය රැකියා වක් අද තරුණ පරපුර හිතන විදිහ වෙනස් ආඩම්බරයි දුව සුභ අනාගතයක් 💖💖💖
මේ තමා නියම ගෑනු..තැන තැන කේලාම් කියන පරට්ටියන්ටයි වඩා මේ අනගි ගැහැනිය ක්
හැත්තෑ ගණන් වල කාන්තා කොන්දොස්තර වරියන් සිටියා. ඒ ලංගම බස් වල. පසුව ඒ ක්‍රමය නවතා දැමුවා. නිහාල් නෙල්සන් මහතා ඔවුන් වෙනුවෙන් ගීතයක්ද ගායනා කලා. (කොන්දොස්තර නංගී නමින්)ඒත් දැනට ඇතැම් පුද්ගලික බස් වල කාන්තා කොන්දොස්තර වරියන් සිටිනවා. ලියාපදිංචි අයදැයි දන්නේ නෑ. ඒවා බොහොමයක් පාසල් සේවා. රියදුරු හා කොන්දොස්තර වරිය එකම පවුලේ අය. ලියාපදිංචි ප්‍රථම කොන්දොස්තර වරියවූ ඔබට සුබ පැතුම්.
කසාද බදින්න ඕනා මේ වගේ කෙල්ලෙ තමා
අනිවාර්යයෙන් machan
@@lankashama124 oya bedalad.
@@lankashama124 oya bedala?
@@phonedoctor6755 ai badinnada
මේක හොද පටන්ගැන්මක්
මේකට දාලා තියන මාතෘකාව
හරි වැරදියි.." බස් එකේ බහින
තැන අමතක වන කොන්දොස්තර
වරිය " ඇයි ඒ ලමය ඉනවා කියල
සිහිය නැති.කර ගන්නෙ..අපේ රටේ
මිනිසුන්ට ඕක තමා තියන.ලෙඩේ.
ආකල්ප වෙනස් කර ගන්න...කවුරුත්
එක හා සමානව සලකන්න.
මොනවා කරන්නද නංගීයේ බුදු සරණයි ඔයාට පරෙස්සමෙන් තාත්තා ඉන්න නිසා බය නැහැ ඔයාගේ අධ්‍යාපනය අනුව ඉතින් දුකයි මොකද ඒ තරම්ම රටේ පාලකයෝ හොඳයි ඒ හින්දයි අද ඔයා මේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ රැකියා දස ලක්ෂයක් දෙනවා කියපු මිනිහගෙත් අද ජොබ් එක නෑ
ගෑනු වෙච්ච අපිට ඔයා ගැන මාරම ආඩම්බරයි කියන්න වචන නෑ මමත් ඕනම දේකට ඔට්ටුයි යාලු🇱🇰 🚌❤️👉👍👇
තෙරුවන් සරණයි දුවෙ.අභියෝග ජයගන්න ශක්තිය ලැබේවා
දොස්තර වෙන්නෙ නැතිව කොන්දොස්තර වෙලා.. 🙂👌 සතුටුයි..... ඔබට ජය...
හැමිනෙන්න මේකත් අන්ලයික් කරලා කුහකයෝ
Tiktok වලට වෙලා හෙලූවෙන් නටවන un කරන්න දෙයක් na කියලා ගණිකාවන් වෙන un මෙන්න මේවා බලන්න ඕනි .ආඩම්බරයි නංගී
මාගෙ raththaran දුවේ ඔය ගැන ගොඩක් ගොඩක් ආඩම්බරයි අල්ලා දෙව් පිහිටයි මගේ පැතුම ඔයා ම බස් රථ යක් ගන්න ඕන
අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා
නියමයි නියමයි ..අන්තර්ජාලයේ පිස්සු නටන ජීවිතේ අදුරේ දාගන්න මෝඩයොන්ට ඔයා හොද ආදර්ශයක් ..
ආඩම්බරයි නංගෝ ..තෙරුවන් සරණයි ..ජයවේවා
ඇත්තටම පුතේ ඔයා ලස්සනයි...ඔයාට සුබ අනාගතයක් දෙවිරැක වරණයි තෙරුවන් සරණයි පුතේ......!
ඔන්න කෙල්ලෝ ආදරෙයි පැලෙන්ඩ 👍👍
ආඩම්බරයි ,තවත් හිතට ශක්තිය ධෛර්ය ලැබෙිිවා.ජීවිතය ජයගන්න.
හරිම සතුටුයි. ඉතාමත්ම සතුටුයි පුතේ . ඔයාට සුභපැතුම්. ජයවේවා.
ඔයා හොද ආරම්භයක් දුන්නා.කවුරුත් නොකරන මේ වගේ දෙයක් කරන්න හොද ආත්මශක්තියක් තියෙන්න ඕනෑ. ඔයා ලංකාවේ වීරවරියක්. ඔයා කරන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒක නිසා ඔයාට වරදින්නෙ නෑ කවදාවත්. තවත් දියනිවරුන් දහස් ගනනක් ඔබ ගිය මග යනු ඇත. ඔබ තනි වී නොමැති බව එදාට ඔබට දැනේවි.
ගොඩක් ආඩම්බරයි සොයුරිය.ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි ඔබට❤🙏
අවුරුදු පහෙන් පහට චන්දේ දිලා අපි පත් කරලා යවපු අපේ ඇමතිවරු අපිට දීලා තියන වටිනාකම.nursing යන්න ලකුනු තියන කෙල්ලෙක්...අපේ රටේ රැකියා වෙලදපල ෆ්ට්‍ට...
Private 😅nursing
Tik tok කර කර ඇග එලියෙ දාගෙන ඉන්න අයට වඩා ගොඩාක් නම්බුකාරයි..
තෙරැවන් සරණයි..!!
අද රටේ බොහෝ ගැහැණු ළමයි අරමුණක් නැතුව ගොස් ජීවිතය විනාශ කරගෙන තියෙන්න. එවන් කාලයක නැගණිය ඔබ වාසනාවක්.💖💖💖
රත්තරං කෙල්ලෙක්..
පුතේ ඔයා කොහොමහරි බස් රියදුරෙක් වෙන්න .ගිය තැනම ඉන්න එපා .ඉදිරියටම යන්න. ඔයාට ජේසුතුමාගේ පිහිටයි.ආමේන් !
ඔයාට හොඳ අනාගතයක් තියෙනවා දුවේ තාත්තාත් ලග ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ දුවේ බුදු සරණයි
ඔයාට ජේසු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පුතේ තිස්තුන් කෝටියක් දෙවි පිහිට ලැබේවා දෙවියන් වහන්සේගේ අසිරිමත් ආශිර්වාදය ඔයාගේ ජීවිතය සාර්ථක කර දේවල්
ඇත්තටම අක්කෙ ඔයා ගැන හරිම සතුටුයි..❤️❤️ කැරකෙන පුටුවෙ වාඩි වෙලා හොර කරන රස්සාවට වඩා අක්ක ඔය කරන රස්සාව ගොඩක් හොදයි අක්කෙ.....❤️❤️❤️❤️ . අක්කට බුදු සරණයි.......මාත් කෙල්ලෙක් විදියට අක්කා ගැන ගොඩක් ආඩම්බරයි.... ✍️✍️✍️❤️❤️❤️❤️
සුපරි කෙල්ලෙක් ඔයාට respect කරනවා,ඔයා වගේ අය තමයි ඉන්න ඕනේ.වරදින්නේ නෑ ඔයාට බුදුසරණයි අක්කි
@@nuvansampath7776 ai e
තෙරුවන් සරණයි.ජයවේවා 🇱🇰👍
ඔයත් අපේ මව් බිමට අශිර්වාදයක්, රන් මැණිකක්,ඔයා වගේ 10ක් හිටයොත් ,තෙරුවන් සරණයි ඔයාට දෝනියෝ.
Respect dear sis ජයවේවා budusaranai ❤❤❤❤❤❤
Budusaranai devipihitai mage දුවට සියලුම දෙවිඳුගේ පිහිටි ආරක්ෂා ලැබේවා ගොඩක් aderei ගොඩක් ගරු කරනවා hemadama
Mulu loketama adarshayak akke oyata siyalu deweyange arakshawa labenawa 🙏🙏🙏👌👍👏🖐✊✊✊🇱🇰🇱🇰🇱🇰
ඔයාට සුබ අනාගතයක් .දිරිය දියණිය ......❤
හදවතින්ම ඔයාට සුභ පතනවා අනාගතය සරුවෙන්න කියලා අාඩම්බරයි ඔයා ගැන ටික්ටොක් නැට්ටිලා ගැන හිතනකොට ඔයා රටටම ආදර්ශයක් දිරිය දියණියක්..❤️❤️❤️👍👍
ඔබගේ අනාගතය ආලෝකයෙන් ආලෝකයටම පත්වේවා දළදා සමිඳුන් ගේ ශක්තිය ධෛර්යය පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා බුදුසරණයි
එඩිතර කෙල්ලක්.හිතට ගතට ෂක්තිය දහිරිය ලැබේවා .👏👌🙏❤️❤️❤️❤️❤️
ලස්සන අවංක හිත හොද කෙල්ලෙක්..හරියන්න ඕන දවසක අනිවාර්යයෙන්ම
අපෙ නොන්ජල් සංස්කෘතිය පැත්තකින් තියල දිරිය කතක්. අපෙ රටෙ අනාගතෙ අප්‍රෙක්ෂාව ඔබ වැනි චරිත වියයුතුයි. තෙරුවන් සරණවෙවා.
කාටවත් අත නොපා ජීවත් වෙන එක තමයි හොද හැබැයි නොසන්ඩාලයන්ගෙන් පරිස්සම් වෙන්න. බුදු සරණයි ❤️❤️❤️❤️
බුදු සරණයි දුවේ ඔයාට
හරිම සතුටුයි දුව ඔයා ආදර්ශමත් දිරිය කාන්තාවක් පරිස්සමින් ඉන්න බුදුසරණයි ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤
ගැහැනු දරැවෝ කියල ගෙයි මුල්ලෙ තියනවට වඩා මනසින් උසස් අධ්‍යාපනයෙන් දියනු දරැවෙක් කරල සමාජයට දෙන එකයි වැදගත් ඇත්තටම සතුටුයි පුතේ ඔයා ගැන
බුදු සරණයි මැනික ඉදිරි කටයුතු සාර්ථක වෙවා පරිස්සමෙන් වැඩ කරන්න ආදරෙයි ඉතින් ❤️👍
මාරම අාඩම්බරයක්❤...ජය වේවා❤❤
ජයෙන් ජයම වෙිවා නංගී. බුදු සරනයි ♥️♥️♥️🌹🌹🌹
ඇත්තටම කේල්ලෙ ඔයා ගත්තිරනය සීයට සීයට හරි ජේසු පිහිටයි ඔයාට
ගුවන් සේවිකාවක් වගේ අභිමානයෙන් ලස්සනට වැඩේ කරගෙන යන්න...
ජය...! 🙏
ශෝසල් මීඩියා ඉස්සරහට ඇවිල්ලා තන් දෙකයි පුකයි හොල්ල හොල්ල ලෝකෙට විහිලුවක් වෙවී ගේවල් වලින් පිනට කකා ජීවත් වෙන කේප්ප වැස්සියො ඉන්නට රටක ඔයා ඒ හැමෝටම වඩා වෙනස් වටිනා උතුම් ගැහැනියක්..... සමස්ත සමාජයටම ආදර්ශයක්...💚💚💚💚💚💚
මෙන්න නියම කාන්තාවො 👍 නියමයි ජයෙන් ජයම වෙිවා ❤️❤️❤️❤️❤️
ජීවිතයේ ඉදිරියටම යන්න දුවට ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා.
ජයෙන් ජයම වේවා ජේසුගේ පිහිටයි ඔයාට දිරිය කාන්තාවක් ඔයා.හැම කෙනෙක්ටම ලොකු ආදර්ශයක් ..❤🙏
පවු නංගිය
👆🙏❤️👍👍මෙන්න නියම දිරියවන්ත කෙල්ලෙක්.
ජය වේවා!
තෙරුවන් සරණයි
'හෙදියක් වීමේ' ඔබේ ඒ සිහිනය යථාර්ථයක් වේවා...
ඔබට ජය!!👩⚕👩🎨
තෙරුවන් සරණයි සොයුරිය ඔබට... සියළුම පැතුම් ඉටුවේවා....
ඇත්තෙන්ම දුව ඔබ ගැන හරිම ආඩම්බරයක් හදවතට දැනෙනවා ඔබට සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි .
ගොඩාක් ආඩම්බරයක් සහෝදරිය...දිරිය දියනියක් තෙරුවන් සරනය් 🙏😍
ඔබ වැනි දිරිය කාන්තාවන් රටට ආඩම්බර යි ඔබගේ අනාගතය සාර්ථක වේවා 🌹🌹🌹🌹🌹💖💖💖💖
ගෑණු දැකලා බහින තැන අමතක වෙනවනම් බෙහෙත් ගනින් බැලුන් ගල,🤪 උඹට ලෙඩක්
ඔයා ගැන හරිම සතුටුයි💖අද රටේ ටික් ටොක් විකාර නටන කාලෙ එෆ් බී දවස පුරාම ගිහින් ජීවිත විනස කරගන්න කාලෙ ඔයා අති විසිස්ටයි
ජීවිතය ජයගන්නට ශක්තිය දහිරිය ලැබේවා සුබම සුබ අනාගතයක් වේවා...!!! තෙරුවන්ගේ සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි..!!!
❤️❤️❤️❤️❤️❤️❤️
දිරිය දියණියක් ඔයා තෙරුවන් සරණයි සුබ අනාගතයක් 😍😍👍
ආඩම්බරයි සුබ සුබම වේවා
අනේ ඇත්තටම දුකයි මැණික උබට වරදින්නේ නැහැ රත්තරන්
සතුටුයි ඇය ගැන ලංකාවේ සෑම ප්‍රදේශයම කාන්තාවන් මේ වගේ රාජකාරි වලට යොමු කල යුතුයි. බොහෝ කොන්දදොස්තරලා මගීන්ව පිඩනයට ලක්කරනවා ඒ නිසා බස්වල ගමන් කිරීම මගීන්ට වදයක් වෙලා.ජයවේවා නැගණිය බුදුසරණයි 🙏
කවදාහරි උතුරන්න හරියන්න ඕන මෙන්න මේ වගේ මිනිස්සුන් ට, තෙරුවන් සරණයි සහෝදරි!!!❤️👏🏼👏🏼👏🏼
ලොකු ආඩම්බරයක් නංගී ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා කියලා ප්‍රර්ථනා කරනවා ❤ ඔයා හදපු වඩපු දෙමාපියන්ට නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම 👌
ඔයා ල0කාවට ලොකු ආඩම්බරයක් සහී. ගෑණු කෙනෙක් වෙලත් ඔයා කොන්දොස්තර රැකියාවෙහි නිරතවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. හැමෝටම පුලුවන් තමුන්ගෙම දෑත මහන්සියෙන් හම්බකරන්න. ඒකට කොල්ලො, කෙල්ලො කියලා බේදයක් නෑ.
මහන්සි වෙලා හම්බකරන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑ. කවුරු ඔයාට මොනවා කිවුවත් ඔයාගේ ගමන ඔයා යන්න. පරිස්සමින් වැඩ කරන්න. ජයවේවා!❤️❤️❤️🙏
වෘත්තීය ගරුත්වය මානව අවශ්‍යතාවයක් . සෑම රැකියාවකටම ගරුකරමු
අනේ පුතේ කොච්චර හොදද. මම ඉන්නෙ පිටරට. මේ රටවල ලොකුම බස් ගෙනියනවා ගෑණු අය. කෝක උනත් රක්ෂාවක්. ලැජ්ජා වෙන්නෙ මොකටද. ඔබවැනි දරැවන් රටටම ආදර්ශයක්. තෙරැවන් සරණයී
අනෙ පුතෙ මෙ විඩියො එක දැක්කම මටනම් ඇඩුනා අද අම්මාගෙන් තාත්තාගෙන් කකා දෙමව්පියොන්ට බරක් වෙලා ජවත් වෙන කෙල්ලො කොල්ලො අතර ඔබ ඔප නොදැමු මැණිකක් වගෙයි....ඔපපට්ටම් වෙලා ආවොත් ඔබත් ලස්සන අහිංසක දරැවෙක් තරැන යුවතියක්...ඔබ සමස්තයටම දිරිය දියන්යක් පුතෙ
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන්ගේම සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ...! ❤❤🌹🌹🙏🙏🙏
ඔබ ගැන ඉතාමත් ආඩම්බරයි සහොදරිය.
ඔබ අනෙකුත් මිනිසුන්ට (කාන්තා සහ පිරිමි ) ශක්තියක්. ඔබගේ අරමුණ ජයගන්න ශක්තිය ධර්යය ලැබේවා !!!!
අද අපි රට ඉදන් ඔයා ගැන අඩමිබරයක් නංගි දිරිය ගැහැණියක් ඔයා රටට අඩමිබරයක් ඉගෙනිමට විතරයක් නෙමෙයි ඔයා ගැහැණියට ඉගෙන ගන්න දුන්න උපදේශට ස්තුතියි ඡේසු පිහිටයි
බුදු සරණයි පුතෙ ඔයාට ලස්සන අනාගතයකට ආශිර්වාද කරනවා 😘😘😘😘❤❤❤❤❤
දිරිය කාන්තාවක් මෙන්න. මේන් ගනිකවන්ට හොදම හොද පාඩමක් .පිරිමි පස්සෙන් ගිහින් හිගා කන්නේ නැතුව මෙ දිරිය කාන්තාවගෙන් ඉගනගනින්.හිගා කනවා පිරිමියෙක් ගාවට ගිහින් ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයා
වාසනාවන්ත අනාගතයක හිමිකාරියක් වේවා.ජය වේවා.ඇත්තෙන්ම සතුටුයි පුතේ. තෙරුවන් සරණයි.
ආඩමිබරයි දියනිය අද සමාජය දිහා බැලුවම ඹබ වගෙ දිරිය දියණියක් ලෙස.....🇱🇰🌹ජයවෙවා බුදුසරනයි
බුදු සරණයි 🙏👍💜
ජය වේවා 👌💪💕💕💕
අපේ ගෙදර පාරේ බස් එක. කිරිදිවිට,අස්ගිරිවල්පොල, දොලාගත ,ගලවත්ත, පන්සිල්ගොඩ හරහා ගම්පහ - මිනුවන්ගොඩ 270/1 බස් එක. මේ තරුණිය එයාගෙ ගවුරවය රැකගෙන ජොබ් 1 කරනවා. සුබ අනාගතයක් පතනවා!!!
@Sudesh sampath Wathsala දාගන්න try කරල නෝන්ඩි උනා නේද 🤭🤭🤭🤭
කොන්දොස්තරවරියක් වීම වැරැද්දක් නැහැ. 80 ගණන් වල මාත් දැකලා තියෙනවා. ඉතා හොද රැකියාවක්. ගැහැණු අය අද කාලේ හුගාක් අභියෝගාත්මක රැකියා තෝරාගෙන තියෙන එක ඇත්තටම ප්‍රසංශා කළ යුතුයි. තමන් කැමති රැකියාව නොවන හෝ වෙන රැකියාවක් නැතිනිසා විකල්ප රැකියාවත් කිරීමට සිදුවුණත් ඒක ඇයගේ තෝරාගැනීමක්. ඇයගේ චේතනාව තමන් රාජකාරී කරන බස් එකේ ගමන්ගන්න අනෙක් කාන්තාවන් හෝ දරුවන් වෙනුවෙන් ලිංගික හිංසනයට එරෙහිව පෙනී සිටිනවා කියන එකම දැවැන්ත මානුෂීය කාරණයක්. මේ වගේ වීඩියෝස් හුගාක් හදන්න. ගැහැනුන්ගේ ධෛර්යය කතා තව එළියට ගේන්න හැබැයි ඒ කිසි කෙනෙක්ගෙ රූපය ගැන, වර්ණය ගැන, උස මහත් ගැන, කොට හීනි බව ගැන මවා පාන්න එපා. මොකද මාධ්‍ය මගින් අපි සමාජයට දිය යුත්තේ වැදගත් පණිවිඩයක් මිස කෙනෙක්ගේ බාහිර පෙනුමෙන් අපි දකින දේවල් ප්‍රේක්ෂකයාගේ හැගීම් අවුස්සන සුළු නොවිය යුතු නිසා. මාධ්‍යට ස්ත්‍රීන් පිළිබඳව දකින ආකාරය සුන්දරව පෙන්නන්න ඇය රුවැත්තියක් කරන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. පොළවෙ පයගහලා ජීවත් වෙන හැම ගැහැණියක්ම ගින්දර 🔥 වගේ. ඇය "ලංකාවේ ප්‍රථම වරට ලියාපදිංචි කොන්දොස්තරවරියක්" වීම ඇත්තෙන්ම ගැන ආඩම්බරයි. ❤️
කරුණාකර මේ වීඩියෝව තනා upload කළ ඔබ යොදා ඇති වීඩියෝවේ මාතෘකා වෙනස්කර පළ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. බහින තැන් අමතක වීම මගියාගේ වැරැද්දක් මිස ඇයගේ පෙනුමේ වැරද්දකින් නොවේ. මෙවන් තේමා යොදා ඇගේ කතාවේ හරය සහ ගැඹුර අනවශ්‍ය ලිංගික ආකර්ෂණයකට පොළඹවන්න උත්සාහ කරන්න එපා. එය මේ ලෙඩ වූ සමාජය තව තවත් ලෙඩ කරවන්න අනුබල දීමකි.
Great
ජීවිතයේ ඉස්සරහට යන්න වාසනාව ලැබේවා!!!
බුදුසරණයි!!!🙏