ආණ්ඩුවට බැරි වෙළෙඳපොළට හැකි බඩු මිල පාලනය - Article 1000 සම්පුර්ණ - සී ජේ අමරතුංග www.yukthiya.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • රජය මැදිහත් වී වෙළෙඳපොළ පාලනය කිරීම අසාර්ථක බව ඔප්පු වී තිබේ. වෙළෙඳපොළ යනු ධනවාදය යන්න මිථ්‍යාවකි. එය සමස්ත ජනතාව ගැටගැසුණු පද්ධතියකි. එහි ඇතිවන ප්‍රශ්න සඳහා ක්‍රමය තුලින් ම විසඳුම් සෙවිය යුතු ය. මෙය අපගේ ආර්ථික උපාය මාර්ග පිලිබඳ ප්‍රධාන පර්ශනයකි.
    වෙළෙඳපොළ පාලනයේ උත්සාහය කෙලවර වන්නේ විනශයකිනි.
    yukthiya sri lanka U Tube නාලිකාව - subscribe කරන්න

ความคิดเห็น •