මහ රෑ පිරිමින්ගේ හැඟීම් අවුස්සන රේඩියෝ නිවේදිකාවක්😱 | Movie Sinhala |Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Disclaimer:
    This video is a movie analysis and summary. There is no harmful content, and we are simply discussing the story of the movie. This video is not intended to incite harm or encourage any negative behaviour.
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • Video
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • Video
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    #inside_cinemax

ความคิดเห็น • 330

  • @InsideCinemax
    @InsideCinemax  ปีที่แล้ว +90

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 ปีที่แล้ว +120

    කටහඬකට පුළුවන් ජීවිතයක් සතුටින් පුරවන්න හොඳම උදාහරණය අයියේ ඔයා... ඔයාට වගේම ඔය කටහඬටත් අපි ගොඩක් ආදරෙයි.❤❤❤

    • @SathiwMeth
      @SathiwMeth ปีที่แล้ว +2

      Sira kathawaa

    • @disnakumari825
      @disnakumari825 6 หลายเดือนก่อน +1

      ඒක නම් පට්ට ඇත්ත ක්..❤

    • @Ranjithperera-qy4py
      @Ranjithperera-qy4py 4 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😊😂

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww ปีที่แล้ว +92

    නියමයි 😂😂😂
    ඕක බලලා තියෙනවා.
    මම නම් කියන්නේ පිරිමි ගැහැනු අයගේ හැඟීම් හොදින් අවබෝධ කරගත්තනම් ගැටුම් අඩුයි.අනික ගැහැනු හිර වෙලා ඉන්න කැමති නැ.එ අයගෙ හැකියාවට හිමි තැන ලැබෙන්න ඕන.
    👍❤❤

    • @Gkhlp
      @Gkhlp ปีที่แล้ว +8

      මමනම් කියන්නෙ දෙගොල්ලම තේරුම් ගන්න ඕන මොකද ගැහැණු කෙනෙක් පිරිමි කෙනෙක් කියන්නෙ දෙන්නෙක්...එයාල හිතන විදිය පවා එකිනෙකාට වෙනස්...biologically වෙනසක් විතරක්ම නෙවෙයි.ඉතින් පිරිමි හිත් ගැහැනු හිත් ⁣මොනවගේද කියල තේරුම් ගත්ත අයට තමයි හුඟක් සාර්ථක විදියට ලස්සන ආදරණීය පවුල් ජීවිතයක් ගතකරන්න පුළුවන්..this is my opinion

  • @Susan-d9t
    @Susan-d9t 6 หลายเดือนก่อน +3

    අයියගෙ කට හඩ 0.25 x damma 🥲🥲 එකත් මරු කතාව ලස්සනයි අයියෙ 🌝😘

  • @kaveeshawickramanayake7847
    @kaveeshawickramanayake7847 ปีที่แล้ว +4

    ඔයාගෙ කටහඩ ❤ අයියේ ෆිල්ම් එක බලන්න ගත්තම කන අහකට ගන්න හිතෙන්නෑ තෙරුවන් සරනයි ❤

  • @maduwa3780
    @maduwa3780 ปีที่แล้ว +24

    ෆිල්ම් එකේ අන්තිමට දෙන ආදර්ශය නම් ඇත්තටම වටිනවා ❤❤

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +46

    කැමතිම නිලියක් තමයි විද්‍යා බාලන්❤

  • @NimNadu0104
    @NimNadu0104 ปีที่แล้ว +27

    හායි හායි...🤭😁 ආ අයියේ මන් ඔයව දක්කා...🤭😜 දක්කා කියන්නේ ෆෝන් එකෙන් ආ...ඔයාහේ කට හඩ ලස්සනයි පට්ටම මිහිරී අනේ...ඉතින් මන් කල්පනා කලා ඔය බලන්න විඩිහක් නැද්ද කියලා නමත් රොශාන් කියලා දන්නවා රූපේ කොයි වගේද කියලා බලන්න ආසා හිතුන...ඊට පස්සෙ ඊයේ ඔයහේ චැනල් එකේ ප්ලේ ලිස්ට් එක බලනකොට ඔයා අක්කා එක්ක කරපු වීඩියෝ එකක් තිබ්බා 🤭🤭🤭 අම්මෝ අයියා මරූ ආ...කට හඩ වගේම රූපෙට් ලස්සනයි අක්කත් ලස්සනයි ආ...😁🤭 අක්කා උදව් වෙනෝ අතී නෙහ් ඔයාගේ වැඩ වලට හොඳයි හොඳයි එම gf ලා තමා හොදම...bf ගේ වඩ වලට එයාගේ හීනෙට උදව් වෙන අවංක කෙල්ලෙක් ඒ අක්කා...අයියයි අක්කයි වැඩේ දිගටම කලන් යන් ගුඩ් ලක් සිනෙමැක්ස්ලා අපි ඉන්නෝ ඔයාල එක්ක...💪😁

  • @sanduninimesha7905
    @sanduninimesha7905 หลายเดือนก่อน +1

    මන් ආසම yt චැනල් එක තමයි මේක ☺️❤️

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 ปีที่แล้ว +11

    Wow ලස්සන කතාවක්.👏👏👏 කව්රුහරි දියුණුවෙනවා දකිනකොට මහන්සියෙන් දැනෙන සතුට කියගන්න බෑ.

  • @sathya-100
    @sathya-100 ปีที่แล้ว +32

    රඟපානවා කියලා නොදැනෙන්න රඟපාන අති සුපිරිම නිලියක් තමයි විද්‍යා බාලන්

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 11 หลายเดือนก่อน +1

      එයාගෙ හොඳම act එකක් තිබ්බ Film එකක්. ඕකෙ Tamil remake එකේ ජ්‍යෝතිකා ඉන්නෙ.

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 ปีที่แล้ว +25

    බලපු ලස්සන film එකක්... ඒත් අයියා review කරද්දි කොහොම නොබලා ඉන්නද...❤❤❤❤

  • @gayashanipoornika
    @gayashanipoornika ปีที่แล้ว +2

    ඔයාගෙ කටහඬට අපි ඇබ්බැහි වෙලා ඉන්නව වගේ තමයි 😊❤️❤️❤️

  • @Love_yourself.304
    @Love_yourself.304 ปีที่แล้ว +76

    Mouse වගේ සුපිරි කොරියන් කතාවක් ඉක්මනින්ම ඕනි 🥺♥️

  • @DESHAN00000
    @DESHAN00000 ปีที่แล้ว +41

    හොදම දේ තව කෙනෙක් එක්ක ඉන්න කලිම් තමන්ගේ😊 හින වලට ගිහින් ඒ හිනවලට ආදරේ කරන සහාකාරයේක් සොයාගන්න එක තමා මටත් වැරදුනා ඔය අවස්ථාවක 😢😢

  • @Manobeat-nq9bt
    @Manobeat-nq9bt ปีที่แล้ว +10

    ඔයාගෙ movies වලට ඇබ්බැහි වෙලා මාර විදියට. හැමදාම ඔය විදියට යමු සුපිරි.. ❤😊

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 11 หลายเดือนก่อน +2

    ආදරයයි විශ්වාසයයි තියෙනවා නම් දීනාගන්න බැරි දෙයක් නැ ❤ ජිවිතෙ

  • @charuka_ishan
    @charuka_ishan ปีที่แล้ว +10

    මාර ලස්සනයි ,දෙන්නම තේරුම් අරගෙන වැඩ කලා❤️

  • @yennna
    @yennna ปีที่แล้ว +8

    සුපිරියක් . Film එකක් දානකම් හිටියෙ ❤️‍🩹✨️

  • @ShiranNilupul-pz5cc
    @ShiranNilupul-pz5cc ปีที่แล้ว +16

    අදත් සුපිරියක්.❤❤❤

  • @lovelygirl4087
    @lovelygirl4087 11 หลายเดือนก่อน +3

    Review eka Supiri Ayye ❤

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 11 หลายเดือนก่อน +2

    ඩ්‍රීම් ගර්ල් ෆිල්ම් එක මතක් උනා ..🥰🥰🥰

  • @udarasankalpa2080
    @udarasankalpa2080 11 หลายเดือนก่อน +6

    මමත් රස්සා තුනක් කරන වයස 22 වෙන එක බබෙක් ඉන්න අම්මා කෙනෙක්

    • @SanithTheekshana-nu7hu
      @SanithTheekshana-nu7hu 2 หลายเดือนก่อน

      😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 ปีที่แล้ว +2

    🤜🤛🙏🙏🙏 සුපිරියක් 🔥🔥🔥🔥 සුපිරියක් 🔥🔥🔥🔥 📽️📽️ සුපිරියක් 📽️📽️ ☸️☸️☸️💝💝🤜🤛

  • @Netra_TK
    @Netra_TK ปีที่แล้ว +8

    මේක ලස්සනයි❤️
    දාමඝාතක එකක් ඕනී...😢❤️

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +17

    කොහොම හරි මොන දේ උනත් තමන්ව තේරැම් අරන් ඉන්න එක නම් වටිනාව 💗
    Thanks inside cinemax 💗😌

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +5

    ඒ වගේ ඇබ්බැහි වෙච්ච කට හඩක් තමයි අයියේ ඔයත් ❤❤❤

  • @asankaindunil8882
    @asankaindunil8882 ปีที่แล้ว +5

    Gaaniyekge heene haba karana pirimiya tamai niyama swamipurushaya adath maru tnx cinemax ❤❤❤❤❤

  • @nadeeka9641
    @nadeeka9641 ปีที่แล้ว +7

    කටහඩකට පුලුවන් අපිව වශි කරන්න ඔයාගෙ කට හඩ වගේ මල්ලි❤❤❤❤❤

  • @sithara469
    @sithara469 ปีที่แล้ว +2

    ලස්සන මූවි එකක් අවසානයේ වටිනා පනිවිඩයක් දෙනවා ❤❤

  • @mrvittalfadvittalfad8355
    @mrvittalfadvittalfad8355 9 หลายเดือนก่อน

    සුපිරි කතාවක්.පට්ට ආදර්ශයක් දෙන මූවි එකක්.ඔයා ලස්සනට කතාව පැහැදිලි කරනවා.බුදුසරණයි මල්ලි❤

  • @DinuKaushalya-c9r
    @DinuKaushalya-c9r ปีที่แล้ว +6

    අයියේ හොල්මන් ෆිල්ම් එකක් ඔනී අදත් මරු ආ❤❤❤

  • @susanthaperera8512
    @susanthaperera8512 ปีที่แล้ว +4

    කාන්තාව රැක්‍රියවක් කල යුතුමය කියා නියාමයක් නැත වර්ථමාණයේ කාන්තාව හොද වෙළඳ භණ්ඩයක් බව දන්නා වියාපරික ලොකය ස්ත්‍රියව ඔහුන්ගේ අතකොඑබවට පත්කරමින් ස්ත්‍රියව මුරුංගා අත්තේ තබා මෙ වෙනවිට ලංකීය සුන්දර කාන්තාවට සම තැනයයි කියමින් ස්ත්‍රියගේ නිසි තැනද අයිමි කර ඇත. නපුර්සක පිරිමින් ගැහැණියගේන් යැපෙන තැනට පත්වි ඇත. ඩිවොෂ් විම යනු සරල දෙයක් බවට පත්කරමින් පාලකයින් පව්ල් සංස්ථාව විනාශ කරලිම උදේසා ස්ත්‍රියගේ යටිසිත ප්‍රයෝජන ට ගේන ආනාගත දරුපරපුරද විනාශ කරමින් ඇත.

  • @pereraCookinghub
    @pereraCookinghub ปีที่แล้ว +294

    සිනමැස් ට ආදරෙ අය කො 😮🎉❤

    • @AlokagameBoys-qe9vn
      @AlokagameBoys-qe9vn ปีที่แล้ว +1

      💖💕💕💖

    • @MahimUmayanga
      @MahimUmayanga ปีที่แล้ว +1

      🥰

    • @Pubudunadeesh
      @Pubudunadeesh ปีที่แล้ว +4

      Man nam සිනෙමැක්සාට තමයි ආදරේ (රොශාන් අයියාට)😂😂 වැඩේ කියන්නේ එයා අන් සතුයි නේ 😢😢😢

    • @aestheticisarelaxedpartofl5594
      @aestheticisarelaxedpartofl5594 ปีที่แล้ว +1

      Kauda yaku මැස්ස. enna epa ape ayiyata ema kiyanna honde😂❤

    • @Pubudunadeesh
      @Pubudunadeesh ปีที่แล้ว

      @@aestheticisarelaxedpartofl5594 ආදලෙට තුඩු මහත්තයා ඒම කිව්වේ 🤭🤭

  • @chamodrathnayake7152
    @chamodrathnayake7152 ปีที่แล้ว +20

    විද්‍යා බාලන් මේ චරිතය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් හොදම නිළිය සම්මානය දිනා ගන්නවා 🤍

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 11 หลายเดือนก่อน

      විද්‍යා බාලන් එයාගෙ ඇඟ මහත් කරගත්තෙත් ඔය චරිතයට නේද.....??

  • @JdyashSooriyasingha-fm6hp
    @JdyashSooriyasingha-fm6hp ปีที่แล้ว +6

    Sulochanage akkala wage aya ape paul walath innawa.geniyak unama kochchara duk widinna onada.paule prashnai samajen prashnai okkoma danne genunnta thama.sulochana kiyanne godak hoda nona kenek.semiya unath thamange nonawa hariyata therun gannawanm lassanata adaren jeewath wenna puluwan. ❤ dennam series ekak balannath asai ❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      එහෙම හිතාගෙන තමයි එකට ජීවත් වෙන්න පටන් ගන්නේ ඒත් කාලයත් එක්ක ඔක්කොම වෙනස් වෙනවා

  • @tkcmadhurangi9834
    @tkcmadhurangi9834 ปีที่แล้ว +6

    Godak Lassanai aiye. Voice ekat niyameta match wenwa mewat.❤

  • @Nilminikumari235
    @Nilminikumari235 ปีที่แล้ว +2

    Film එක නියමයි inside❤මෙක අපිටම හැදුව film එකක් .gd lck අපෙ cinemax කොල්ලො

  • @Waik-o7b
    @Waik-o7b ปีที่แล้ว +4

    ඇත්තටම ඇත්තම කිව්වොත් සුපිරිම ෆිල්ම් එකක් ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @virajtechvideos06
    @virajtechvideos06 ปีที่แล้ว +2

    මම මෙක බලල තියෙ මරු ඔක

  • @thilinabudhika3410
    @thilinabudhika3410 ปีที่แล้ว +7

    පට්ට බ්‍රදර් සුපිරි ෆිල්ම් එක ගොඩක් ලස්සනයි විද්ද්‍යා බාලන්ගෙ ෆිල්ම් එකක් ගෙනාවට thanks inside cinemax හැමදාම වාගේ ගොඩක් ආදරෙයි ජයවේවා 👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😘

  • @ktw2855
    @ktw2855 ปีที่แล้ว +2

    ane manda pirimi api asarana wena thenak... Anyway jeewitheta loku padam ekka movie review gena @insideCinemax hemada wage we love you...❤❤❤❤❤

  • @chutymanike4929
    @chutymanike4929 ปีที่แล้ว +3

    Man balalatiyenawa ath aye balawa e oyage katehadate thenks lassani

  • @nimaNp6179
    @nimaNp6179 ปีที่แล้ว +36

    Tv serius එකක් ඕනෙ කියන අය කෝ

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +19

    සිනමැක්ස් අයියා 😮👌❤

    • @AlokagameBoys-qe9vn
      @AlokagameBoys-qe9vn ปีที่แล้ว +1

      Hi 😊

    • @devindithiloka2512
      @devindithiloka2512 ปีที่แล้ว +1

      @@AlokagameBoys-qe9vn ආ හායී මල්ලි ☺

    • @e233su
      @e233su ปีที่แล้ว

      ​@devindithහාඉiloka2512

    • @AlokagameBoys-qe9vn
      @AlokagameBoys-qe9vn ปีที่แล้ว

      @@devindithiloka2512 💖💖💖💕💕🥰

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 11 หลายเดือนก่อน +1

    16:35 ආයුෂ්මාන් කුරාණා.

  • @PinnaclePulse833
    @PinnaclePulse833 ปีที่แล้ว +4

    අදත් සුපිරියක් තමයි ❤. sapta sagaradaache yello ෆිල්ම් එකත් දෙන්නකො

  • @sasa-ff
    @sasa-ff ปีที่แล้ว +12

    දාපු ගමන් බැලුවා ❤️😍

  • @iruumayanga2006
    @iruumayanga2006 ปีที่แล้ว +5

    සුලූ හිනහ වෙනකොට කොහොමත් ලස්සනයි .. මෙ විද්‍යා නේද

  • @MohomadFayas074
    @MohomadFayas074 ปีที่แล้ว +4

    Meka tamil version eka awa Actress JOTHIKA GE

  • @NethimiAdithya4840
    @NethimiAdithya4840 ปีที่แล้ว +7

    ලස්සනයි ❤ ❤ 😊

  • @clostridiumtetani-el9ex
    @clostridiumtetani-el9ex ปีที่แล้ว +3

    සෙනසුරාදා ඉරිදා අනිවාර්යයෙන්ම video දෙකක් දාන්නකෝ

  • @tharangajayatath4877
    @tharangajayatath4877 ปีที่แล้ว +3

    ලස්සනයි අද film එකත් ❤️❤️❤️

  • @sjsuneth
    @sjsuneth ปีที่แล้ว +2

    insite cinamax karana bro oyage voice ekath ehema thamai api films review walata addict wunaa thanz bro

  • @Nishanithakshila943
    @Nishanithakshila943 ปีที่แล้ว +17

    අයියා දැන් නම් mouse වගේ සුපිරි එකක් ගේන්නම ඕනේ. ඒකට කාලේ හරි දැන් 😑💔

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e ปีที่แล้ว +1

    Cinemax ge voice ekata api abbehi wela wage thamai..😂😂😂❤❤❤

  • @SithumDevinda-hw9mn
    @SithumDevinda-hw9mn ปีที่แล้ว +7

    Supernatural දෙන්නේ නැත්තේ ඇයි කියලා වත් කියන්නකෝ ප්ලීස් 🥺♥️

  • @SmAbeykoon-kr7hj
    @SmAbeykoon-kr7hj ปีที่แล้ว +8

    මේකේ දෙමළ film එකක් තිබ්බා. ජෝතිකා හිටියේ

  • @ICHIGO-x8g
    @ICHIGO-x8g ปีที่แล้ว +7

    මේක මගේ bf ට කියා දෙන්න කාටවත් බෑරිද 😢😢😢😢😢
    Ganulamayek kiynne manussyek eyalatth thmangema kiyla target thiynva ... Amma thaththa balagnn oni.. thamanta kiyla jivithayk kellek t thiyenna oni .. ai Meka pirimi ayata therenne naththe.. jivithe vidinna puluvn eyalata vitharid😢

    • @ChamodiAmandika
      @ChamodiAmandika ปีที่แล้ว +3

      ඔව් මාත් ලොකු pressure එකක් එක්ක bf එක්ක ඉන්නේ, මටත් හීන තියෙනව ඒත් මන් කියන කිසිම දේකට එයා කැමති නැ. මට තේරෙන්නෙ නැ මොකක්ද කරන්න ඕනේ කියලා මට එයාවත් ඕනේ😢 අපි ගැන හිතන්නේ නැත්තේ ඇයි එයාලා😞

    • @nishruu9632
      @nishruu9632 ปีที่แล้ว +7

      ඔහොම උන්ව කියල හදන්න බෑ. බැන්දොත් ඉතින් ජීවිතේම අපායක්. දැන්ම තේරුම් අරන් අයින් වෙන්න. ඔහොම ගොබ්බ අදහස් නැති කෙනෙක් හොයාගන්න .

    • @gaming2kpodda716
      @gaming2kpodda716 ปีที่แล้ว +2

      ඔව් ඒක හරි තමන්ගෙ නිදහස ඊමා කරන අයගෙන් ඈත්වෙන්න ඒක ඒ අයට කින්ඩියට කරන දෙයක් නෙමෙයි තමන්ගේ ආත්මයට කරන ගෞරවයක් !!!!

  • @chamindakumara3822
    @chamindakumara3822 11 หลายเดือนก่อน +2

    Thanks

  • @santhushkaboteju6107
    @santhushkaboteju6107 ปีที่แล้ว +3

    සුපිරි සුද්දා voice nam maru❤

  • @sithyiqbal9087
    @sithyiqbal9087 ปีที่แล้ว +2

    I like Vidya Balan, she is naturally beautiful. Yes, women need the support of their husbands in their career progression.

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 ปีที่แล้ว +5

    ලස්සන කතාවක්. ❤

  • @mithunkavinda1070
    @mithunkavinda1070 ปีที่แล้ว +4

    සුපිරියක් තමයි කොම්ලො❤ 🫵🫵🫵👍

  • @richardsilva5151
    @richardsilva5151 ปีที่แล้ว +1

    great work. pl carry on👍👍👍👍👍👍👍👍💖💖💖💖

  • @shammiimahir9592
    @shammiimahir9592 ปีที่แล้ว +2

    This is Jyothika's 'Kaatrin Mozhi' movie Jo did her best!!!!!!! Much appreciable her skills.

  • @swethadewmini6303
    @swethadewmini6303 ปีที่แล้ว +1

    Meke theligu movie eka mita vata quality mekath hodai ❤ katahada lassanai ❤

  • @NadeekaPansilu1
    @NadeekaPansilu1 ปีที่แล้ว +3

    Patta oi oyalagr fillm ❤️😊

  • @Ruwanivlog-v8e
    @Ruwanivlog-v8e ปีที่แล้ว +13

    කටහඩට වශී වූ මා වැනි තව අය සිටී ද??❤❤

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +5

    සුපිරියක් ❤️‍🔥❤️

  • @sandaruamalka9717
    @sandaruamalka9717 ปีที่แล้ว +2

    කෝ මේ අපේ සිනෙමැස්සස් ලා ❤❤

  • @sandamalisandamali-df2hv
    @sandamalisandamali-df2hv ปีที่แล้ว +2

    Inside Cinemax kiynne ithin super❤😌😌😌😌

  • @ino789
    @ino789 ปีที่แล้ว +2

    ❤❤❤❤ lassanai aiyye❤ killer movie ekak danna ❤❤

  • @gamingchabi7898
    @gamingchabi7898 ปีที่แล้ว +3

    Supernatural oneeeeee ❤😒

  • @nuwanchamara-wq1ko
    @nuwanchamara-wq1ko 10 หลายเดือนก่อน

    niyamai ලස්සන kata හඬක් 🥰👍

  • @sanju_x_official
    @sanju_x_official ปีที่แล้ว +4

    𝘊𝘪𝘯𝘦𝘮𝘢𝘹 ආදරෙයි ගොඩාක් ❤😊🌍...

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 หลายเดือนก่อน

    ටීවී එකක් තියෙන්නේ ගෙදර නෑ කිව්වේ ඇයි 🤣 එයාගේ කටහඬ අහන්න පොඩ්ඩක් දැම්මා නම් තවත් ලස්සනයි

  • @ShaniEsa5572
    @ShaniEsa5572 ปีที่แล้ว +2

    Me film 1 balapu wara Ananthai Aththatm supirim film ekak 😊❤

  • @SHANAEDITION55
    @SHANAEDITION55 ปีที่แล้ว +6

    dejavu tamil move එක දෙන්නකෝ plase 💖😪

  • @yasasliyanaarachchi9452
    @yasasliyanaarachchi9452 ปีที่แล้ว +2

    Maru film eka ane❤😢

  • @Manugirl3535
    @Manugirl3535 ปีที่แล้ว +5

    කෝ බලන්න මේ පාර Alevel කරපු සෙට් එක

  • @anuruddaruwan404
    @anuruddaruwan404 ปีที่แล้ว +2

    super movie nice voice.good luck bro❤❤❤

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 ปีที่แล้ว +1

    Superb movie brother good job 👍 😊 very valuable one

  • @pathumdananjaya3243
    @pathumdananjaya3243 ปีที่แล้ว +1

    Adath maru 💗 aiye cinemax prime channel eken aluth wedak lagadi nedda

  • @HimahshuLakshmi-r9n
    @HimahshuLakshmi-r9n ปีที่แล้ว

    සමනයේන්. හෝදයි. BOOK😮

  • @Chamaraabeysinghe119
    @Chamaraabeysinghe119 ปีที่แล้ว +9

    ඔයා අවසානෙට කිව්ව කතාවෙ දෙපැත්තක් තියේ තව පරක් හිතලාබලන්න එ කතාව ගැන ,

    • @cl3dd
      @cl3dd 7 หลายเดือนก่อน

      😹😹😹

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 7 หลายเดือนก่อน

    හොද ෆිල්මි එකක් ❤

  • @nish-b5l
    @nish-b5l ปีที่แล้ว +5

    සුපිරි ❤❤❤❤️‍🔥

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว +4

    ස්තුතියි

  • @amiie00
    @amiie00 ปีที่แล้ว +2

    1st our family ❤echchari

  • @MsjJanakasilv
    @MsjJanakasilv ปีที่แล้ว +3

    Supernatural ko aiye..oya parana supernatural කොටස් ඔක්කොම ain karala..supernatural one neththanm

  • @hansani2527
    @hansani2527 ปีที่แล้ว +2

    මරු❤️‍🩹👀

  • @bollywoodsongs8959
    @bollywoodsongs8959 ปีที่แล้ว +1

    Panthi gihin danui awe apu gaman balanna awoo❤❤

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +3

    Super ❤

  • @Yumibabah
    @Yumibabah ปีที่แล้ว +4

    පලවෙනි කමෙන්ට් එක මගෙන්💗

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว +2

    මන් මෙක tv එකෙ බැලුවා ඒත් ඔයා රිව් කරන නිසා ආයිත් බැලුවා ❤❤❤❤❤

  • @udeniudeni9071
    @udeniudeni9071 ปีที่แล้ว +2

    Meke tamil eka lassanai

  • @malaperera5105
    @malaperera5105 ปีที่แล้ว

    Very interesting that true 😉

  • @Rinesh-s5
    @Rinesh-s5 5 หลายเดือนก่อน

    Superior movie ekak❤

  • @fathimahameed1049
    @fathimahameed1049 ปีที่แล้ว +1

    Tamil version is the best
    jyothika has done a good role