ස්ක්‍රීන්ශොට් එකක් නිසා හෙළිවූ ලිංගික අතවරයේ සුලමුල😱 (IMDB 8.5) | Movie Sinhala | Inside Cinemax
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Disclaimer:
This video is a movie analysis and summary. There is no harmful content, and we are simply discussing the story of the movie. This video is not intended to incite harm or encourage any negative behaviour.
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - / @mihinliyanarachchi
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• Video
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• Video
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
#inside_cinemax
⭕️Cinemaxers ලාගෙන් උදවුවක් අවශ්‍යම මොහොතක් මේක ⚠️ ( වීඩියෝ එකේ මෙන්න මේ තැන 36:03 මම පැහැදිලි කළා මේ ප්‍රශ්නය මොකක්ද කියලා)
Inside Cinemax අපේ වීඩියෝ විකෘති කරලා fb upload කරන Lokki Recaps කියන Fake fb page එකේ link එක මෙන්න.( මේ Fb Page Lokki Recaps TH-cam Channel එක එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මේ Page එක තනිකරම Fake Page එකක්)
( TH-cam Policies නිසා මේ Fake Page එකේ Link එක දාන්න බැහැ. ඔයාලට පුළුවන් Lokki Recaps කියලා Fb Search කරන්න. එතකොට එන 43K Followers ලා ඉන්න Page එක තමයි ජරා වැඩේ කරන්නේ
ඔයාලටම පුළුවන් ගිහින් බලන්න මේ අය මොනතරම් ජරා වැඩක්ද කරන්නේ කියලා..
ඒක තේරුණා නම් කරන්න ඕනෙ මොකක්ද කියන අපේ Cinemaxers ලාට බාරයි..
Math report kala
Ohm u tube chnl ekkut tiyenw mn hithnne😢
Math report kara😊
Karanna ona de kala...
කරන්න පුලුවන් දේ කරලා අවා
ඔන්න මම report කරල copy කරපු film කීපයකටම බැනලා අනිත් අයවත් දැනුවත් කරල comment කරල අනිත් අයටත් ඒ page එක report කරන්න කියල comment වලින්ම ආරාධනා කරලා ආවා. 🙌 හැමදාම මට ලස්සන explaination එකක් දෙනවට ඔයාලා වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ කලේ 💯
සුපිරී...උදේ ඉදන් Big match එක බලන්න ගිහින් ඇවිත් ඉන්න කොට inside cinemax එකෙ notification එකක් ඇවිත් තියෙනව දැක්කම තවත් සතුටුයි ❤
Which schools
@@KOONAYA-hc4cy mahinda college galle 🖤💛🖤
@@arunawasantha2186 mn mahinde 🖤💛🖤
MCG vs RCG 🖤💛🖤
ඇත්තටම මම ඉන්නේ ඉතාලියේ මම බලන්න කැමතිම චැනල් එකක් තමයි මේක.තවත් කෙනෙක්ගේ දක්ෂතාවයක් සොරාගෙන උඩට නගින්නේ නැති තමන්ගේ හයියෙන් උඩට යන inside cinemax ඔයාලා හැමෝම ගැන සතුටුයි ආදරෙයි...❤❤
සාධාරණයක් කලා සහොදරයා.
ඔයාගේ මහන්සියට❤
1ක් වෙනුවට 23ක් ගහලා තියෙන්නේ තව කට්ටිය එන්න.😢😢
Ane ammoh ❤😊 a adre
ලොක්කිට දෙමු වැඩේ 👍
අර page එකට රිපොට් දුන්නා ආය දොබෙන් යන්න...මේක ලංකාවේ බහුතරයකගේ ජානවලින් එන දෙයක්ද මන් දන්නේ නෑ කොල්ලෙක් තමන්ගේ Talant වලින් මහන්සි වෙලා ගොඩ යනකොට ඒක අවස්ථාවක් කරගත්ත අත්මාර්ථකාමී එව්න් නිකන්ම හැදෙනවා....කොහොමත් ඒ වගේ එව්න් සමාජෙන්ම හලලා දානවා....ඒ වගේ එව්න්ට හරියන්නෑ කවදාවත්ම....never give up inside cinemax 💜🌼💯
අනිවාර්යයෙන්
මට මීට කාලෙකට කලින් fb එකෙන් ඒ පේජ් එකේ වීඩියෝ එකක් හම්බුනා කට හඩ වෙනස් කරල තමයි දාල තිබ්බෙ මන් එදාම රිපෝට් ගැහුවා ඒ පේජ් එකට අදත් ගිහින් රිපොට් ගහනවා inside cinemax වෙනුවෙන් අපි හැමදාමත් inside cinemax එක්ක තමයි ❤😊
අදත් වෙනදා වගේම සුපිරිම සුපිරි...එක පුංචි දෙයක් ඇති තමන් වටේ ඉන්න මිනිස්සු අදුරගන්න,,ඒක මේ film එකේ හොදටම පැහැදිලි කරලා තියෙනවා.... horror film එකක් ඕනි අයියෙ,,ගොඩ කාලෙකින් ගෙනාවෙ නෑනෙ😢...💖💕💖💕💖
මම සතියකට විතර කලින් කිවුවා අයියා ඔයාලගෙ වීඩියෝ වෙනස් කරලා වොයිස් එක ඒ විදිහටම තියෙන වීඩියෝ එකක් එයාලා දාලා තියෙනවා කියලා.ඔයාගෙ වොයිස් එකෙන්ම තිබුනේ. පහුවදා බලනකොට වොයිස් වෙනස් කරලා.CONTACT කරගන්න විදිහක් තියෙනවනම් කියන්න එයාලා ගැන පොඩි විස්තර ටිකක් මම දන්නවා.❤️❤️❤️ අද වීඩියෝ එකත් මරු.....
මං ආසම මලයාලම් film වලට,තව මේවගේ film ඕනි
මමත් .මලයාලම් වලට පුදුම තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ 🧡
අනේ අයියා සුපිරි ටයිම් ටැවල් එකක් හරි ඉන්දියන් horror මූවී එකක් ගේන්නකෝ
ඔන්න ඉස්සරලාම මම
හරිම පාලුවෙන් හිටියෙ 🎉🎉🎉🎉❤❤👍👍👍👍🤌
වෙලවටම දලා අනේ ඔයා.. කන්න අවා විතරයී❤🥰
හැමදාමවගෙ අදත් සුපිරි අයියෙ❤❤❤❤.මම වැඩි පුරම ගැවසෙන youtube chanal එක❤❤❤
අලුත් සුපිරියක් එනකන් හිටියේ 😌💗
Thanks inside cinemax 😌💗
දවසක මෙයා fillm ඒකක් පටන් ගන්නවා❤
ඔයාගේ මේ ෆිල්ම් එකම ඒ දේට හොඳම උදාහරණයක්.සමාව දීලා අතාරින්න වපුරපු දේ තමයි ඵල ලබන්නේජය වේවා
දානකන් බලන් ඉදියේ බලලා එන්නම්.😍❤️
දාම ඝාතක කොරියන් සිරිස් එකක් දානකමි බලාගෙන ඉන්න අය කෝ ❤🥺🙂😁
Godak asada , mini maranawa balanna?
Lassana dewal dakiddi ❤ lassana wenawa.
❤
Aniwareb
Tell me what you saw හොදයි දානො කියලා අය්ය දැම්මෙ නැ😒
ow ayye akke ikmanata ona❤❤
ෆිල්ම් එකක් දානකම් බලන් හිටපු නං ❤😊
මාත් දවස් කීපයක්ම දැක්ක ඔයාගේ videos fb එකේ දාලා තියනවා audio edit කරලා. මන් හිතුවේ ඔයාලගේ page එකක් කියලා. Reviwe video එකක් හදපු කෙනෙක් දන්නවා කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා.මහා කැත වැඩක් එක නම්
ලොක්කී වීඩියෝ බලලා තියනවා.😢😢 අනේ මේ කතාවේ කවුද කියලා නැහැනේ.මට හිතෙන්නේ ලොක්කා එක්කෝ අර වයසක හාට් පේශන් කෙනා 🙄🙄
වැඩ ඉවර වෙලා මේවගේ ෆිල්ම් එකක් බලන්න තියනවා කියන්නෙ වෙනම ෆීලින් එකක් ❤🎉
SirA bn ❤
වැඩ ඇරිලා ගෙදර ඇවිදින් නාලා බත් එක කන්න ගන්නේ ෆිල්ම් එකක් දාන ගමන් 🥰❤️
@@DulaniKaveesha-pm6ow ❤️
අද නම් කලින්ම ආවා.
Thanks 👍❤️
ඇත්ත මටත් අහු උනා මන් කමෙන්ට් කරේ ඉන්සයිඩ් කියලා ඇත්තටම ඉන්සයිඩ් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ඒකට ගහන්න කාටවත් ම බෑ ❤
රොශාන් අයියේ...මේ කයිති එකයි වික්‍රම් එකයි දෙකම රිවිව් එකක් කරන්නකො🥺 ආසම ෆිල්ම් දෙක..පුලුවන් නම් ලොකු උදව්වක්...දෙකම එකට කරන්න පුලුවන්නම් හොදයි...ඒත් ඔයාට ඒක ලොකු මහන්සියක්...දෙපාරට හරි කමක් නෑ...සිය වතාව බැලුවත් ඒ කතා දෙකම ඔයා කටහඩින්ම ඕනි❤️
ඔව් ෆේස්බුක් එකේ තියෙනවා
අද එකත් ගොඩක් ලස්සනයි
ආයෙත් මම dark බැලුවා.❤❤මේකත් නියමයි..
ඔයාගෙ කටහඩ නෙවෙයි.ඔයාගෙ කටහඩ මේ දේටම හැදිලා තියන්නේ🤣🤣👍
සුපිරියක් ❤😼
1 M ගහමු ඉක්මනට ❤️
අදත් සුපිරියක් අයියේ.👌👌👌👌👌❤️
දැන් තමා සෙට් උනේ😊😊😊😊🎉🎉🎉🎉❤❤❤❤❤
කන්න යන වෙලාවටම ෆිල්ම් එකක් දාලා තිබ්බම 😮❤
math emai
මිනිස්සුන්ගෙ ඇත්ත සුරූපය පෙන්නුම් කරලා දීලා තියෙනවා ෆිල්ම් එක ලස්සනයි සුපිරි ✌️❤️❤️🙂
ඒ සුපිරි movie එකක් තියෙනවා D - block කියලා පුලුවන්නම් ඒ movie එක ගෙන්නකො😊
niyama movie eka ayye adareai godak 🥰🥰🥰🥰❤❤❤❤❤❤❤ arakata wadak dennam ayye oygey akkagey mahansiya agaya karanawa digatama me wage vidios aran enna
අදත් සුපිරියක් එහෙනම් නියමයි සහොදරයා පට්ට .අනිවාර්යයෙන්ම රිපෝට් ගහන්න ඔනි කලකන්නි👍👍👍👍👍
අදත් සුපිරි ෆිල්ම් එකක්...❤❤❤ හොල්මන් ෆිල්ම් එකක් ගේන්නකො
අදත් films එක මරු ❤️
Inside Cinemax 💥🙈💗thanikara ebbehimeemk. ❤️🍿
දවසට එකක් නෙමෙයි 2ක් දන්නකෝ... දන්නවා ඔයලා බොහොම මහන්සි වෙලා මේ වැඩේ කරන්නේ කියලා. ඒත් එකක් බලලා මදි. ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ😢😢😢
පුදුම සතුටක් හිතෙන්නේ වීඩියො එක දැක්කම ♥️🌝
අදත් සුපිරි ❤
අදත් සුපිරියක් ❤️
mama th issara kale mal mal love stories thiyana film bala bala hitiya , passe mama inside cinamax kiyala channel ekak subscribe kala 😂😂😂
අදත් සුපිරියක් තමයි...හැමදාම හොදම ෆිල්ම් ගේන්නේ insaid cinemax
මම හිතනවා අසාධාරනය වෙනුවෙන් හැමෝම එකතු වෙනවා කියලා සාධාරනයක් කරා. ❤️
Inside cinemax nam pissuwak❤❤❤
අදත් සුපිරියක්
මෙ වගෙ film තව ඔනේ ❤️❤️
Page එකක් හෝ channel එකක් report කරනවානම් ඒක එකම මාතෘකාවක් යටතේ ගොඩක් රිපෝට්ස් වදින්න ඕනි.එතකොට තමා hide වෙලා යන්නේ..ඒත් අයේ ඒක එයාලට ගන්න පුලුවන් අයිතිය තහවුරු කරලා..ඒත්,
"Intellectual property" කියන topic එක හරහා report කරන්න..එතකොට එයාලට එයාලගෙම video තමා මේ කියලා proof පෙන්නන්න ඕනි..ඒක කරගන්න බෑ එයාලට..Inside channel එකේ water marks,channel intro video තියෙනවා ඒ page එකේ වීඩියෝ වලත්👌.. එතකොට ඉක්මනටම page එක අයින් වෙලා යනවා අයේ ගන්න බැරි විදියටම.. ඒ අතරතුර inside එකෙනුත් fb එක හරහා Action එකක් ගන්න පුලුවන්නම් දවසින් දෙකෙන් ඕක fb එකෙන්ම අයින් කරලා දානවා එයාල..😊
මේක මැස්ජ් එක පින් කරන්න @roshan ayye
Thank you brother
වැඩ ඇරිලා ආපු ගමන් නොටිෆිකේශන් එක දැක්කා දැන් ඉතින් ෆිල්ම් එක බලලා තමයි අනිත් වැඩ 😊😊😊😊ආදරෙයි insaid Cinemax ❤❤❤❤❤❤
මේකත් සුපිරියක් ❤️
හැමදාම වගේ අදත් ෆට්ට,,❤️👆
අදත් සුපිරි අයියේ❤❤
@insideCinemax great mcn ❤ everything great.ikmanata dinai .wish u best❤
Review eka Supiri Ayye ❤
Tv series එකක් ගෙන්න කාලෙ හරි 😒💗
ඔයා ගේන හැම එකම සුපිරි තමා ඉතින් 👍♥️♥️♥️♥️🌹
මෙකෙ 1 st කමෙන්ට් කීයක් තියෙනවද 😅
අදත් සුපිරියක් 🥸🤏💖
Free time එකක් හම්බ උනු ගමන් බැලුවා.❤❤❤ නියමයි.
Samageta marama paniwidayak denne oyala ❤❤❤
Bosa mystery flight එකක් ගැන තියන ෆිල්ම් එකක් ගැන review එකක් දෙnwnko ❤❤❤❤#inside cinemax
බලන්න ආසම මන් මලයාලම් ෆිල්ම් සුපිරි 😍❤️
අම්මෝ දානකම් බලන් හිටියේ❤
පලවෙනි කමෙන්ට් එක මගෙන්😁😁
❤❤
අද film එකත් සුපිරි අයියේ 😍👍❤️ ලොක්කි RECAPS Page එක ගැන මමත් අයියාව දැනුවත් කරපු නිසා මට සතුටුයි 🙏🥰👍❤️ මාත් අනිවාර්යයෙන්ම report කරනවා අයියා වෙනුවෙන් 🥰👍
අදත් සුපිරි
අයියෝ ඒ ගෑනිගෙ කටහඩ අහන් ඉන්නවත් හිතෙන්නෙ නෑ අප්ප
Mamat cinemax kenek ❤
Jeewiteta vadagat vana 🎥 🎦 🎬 🎞 dana eka gana satuta prakasha karami🎉🎉🎉🎉🎉🎉
Inside cinemax.. you are the best ❤🎉 හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා
Thawa masayai thiyenne 500k wenna. Good luck ❤
දෙන්නම් අයියේ ඕකුන්ට රිපෝට් එකක් අමතරව ගෙදර අරගෙන යන්නත් එක්ක දෙනවා 😌
ආ මේ ඒක නෙවෙයි ටනල් වගේ අලුත් ෆිල්ම් එකක් එහෙම නැද්ද
අහන් ඉන්න ආස කටහඩවල් මෙව්වා 😍❤️
අයියේ oppenhimer film එක දාන්නකෝ
Doothah balala awa witharai thawa ekak dala❤❤❤
මෙ වගේ ෆිල්ම් සුපිරි ❤❤❤❤❤
Lokki recaps report karapu aya ❤ ඇත්තටම පුදුම දුකක් විදින්නේ මෙ දේවල් හදන්න එකට අපෙ උපරිම සහය
ගැම්මක්❤
Movie review එක සුපිරියි ...😇❤️🔥 Mr. &Mrs. Cinemax තවත් සුපිරිම film explained එකකින් we will meet again... ❤️😉
කොරියන් සිරිස් ඒකක් ඔනේ සුපිරිම 🤔🤗🥰
නියමයි ❤❤❤
මං දැන් තමයි සෙට් උනේ අප්පා එලම තමයි 👍👍👍👍
Supernatural one🎉😍
Lokki recaps fb eka රිපොට් කරපු සෙට් එක කෝ
ඇයි එක රිපොට් කරන්න හෙතුව 🤔
ඇත්ත අයියේ මම ඔය දේ දැකලා ගොඩාක් කල් මම හිතුවේ ඔයලාම ර්හෙම දලා කියලා 37:14
ඇත්තටම අපි හැමෝම එකතු වෙලා ara fb page එක report කරන්න ඕනෙ මොකද මෙ ෆිල්ම්.එක අරන් එන්න එයාල කොච්චර මහන්සි වෙනවද ...
Methek daapu hodama supiri ma sires eka tma deaths game fantastic ❤❤❤
Ekath super🎉🎉🎉
Supiri ❤
Aiye super natural Aran enne nedda 😢😢
Balan iddi like enne oyt ❤😊
එදා මගෙ උපන් දිනේ දවසටම ගෙනල්ලා තිබ්බා අයියෙ නිදහසක් හම්බෙයි කියලා හිතුවෙ එදා Free Time එකක් තිබ්බෙ න
Supernatural මතක් වෙන්නෙ මට විතරද🥺🥺🥺
මං නම් බලන්නෙ මේ චැනල් එකෙන් විතරයි වෙන ඒවා දැක්කත් දැක්කෙ නෑ වගෙ යනවා.
❤❤❤ kammalikamen hitiye ane thanks
බයවෙන්න එපා ස ෙහා් දුන්න රිෙදන්න ෙලාක්කිට මම හැමදාම පිල්මි බලනව හැබැයි ලයික් විතරයි කරන්ෙන ඔය වගේ බලු වැඩ කරන එවුන් මය ෙප්න්න බෑ මගෙ යාඑවන්ටත් කිවුව එල 😂
Super 🇱🇰💪👍🇱🇰💪