Matath inne masa 6ka puthek man mage daruwa hadagnneth taniyama mage daruwa mage loke mage sathuta man mathak karanna akamathi aththak me film eken mata mathak karanwa😢😢😢😢😢
Mawakata oni nathi daruwek bihi Karanne nathuwa waidaya upades matha visadumak wath na ne ithin Pau ithin owa ada kale me lankawe kochchara thiyanawada.
❤🩹❤🩹❤🩹Mata aththatama meka godak danuna .. mage jeewitheth man adare karapu kena nisa awurudu 19n mata duwek labuna ..pawulata wena lajjawata mage anagathe gana hithala mawa pita thanaka nawaththala daruwa ipadunata passe eyawa wena dennekta hadaganna dunna ..mage daruwage thaththa kawadawath mawa athariye na adatath man marry karanna inne eyawa..eth awurudu 19di api eyawa aran giya nam ada mage patiya godak duk widi igena gena nathi rassawak karala kanna bonna denna widihak nathuwa..apeth anagathe duk widinna thibba..😔 eth ada man doctor kenek wenna igena gannawa ..boyfriend bsns ekak patan aran godak diyunu wela inne api dennage doni pana wage adare karana ammekui thathtekui gawa lassanata jeewath wenawa ..amaruwen hari eyage anagathe wenuwen e theerane aragaththata dan man sathutu wenawa eda masayak man gawa haduna eyawa aran yanakota mulu lokema kadan watila man thani una wage pahuwada ude nagitinakota man marila hitiya nam kiyala hithuna..magema ammitai thaththitai waira kara e nisa..eth e denna api thun denama wenuwen gaththa hodama theerane eka..adatath e gana mathak karala eka dawasak hitha riddala na e denna 😞❤🩹
යලුවනේ මගේ තාත්තා ඇක්සිඩන් එකක් වෙලා හොස් පිටල් එකේ අදට දවස් හතරක් සිහිය නැ පුලුවන් හැමොම එයට ඉක්මන් සුවය පර්ථනා කරන්න 🙏🏻🙏🏻😭😭
නිවන් සැප ලැබේවා
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි
තාත්තා ට ඉක්මන් සුවය ලැබේවා . මෙහෙම දේවල් දාද්දි නම දාන්න. එතකොට ඒ ආශිර්වාදය නමින් ලියවෙන්නේ
ඉක්මනින් සුව වේවා
@@Kevin-so4vn මේ වගේ දේවල් දාන්න එපා උබට එක විහිලුවක් උනාට ඒ ක දාරාගන්න බැ ඒ ලමයාට අනුන්ට ගින්නක් දීලා සතුටක් ලබන්න එපා
පෙනහලු වලට විසබීජයක් ගිහින් හිටිය මගේ යාලුවා දැන් ගොඩක් දුරට හොදයි යාලුවාට සුව පතපු ඔක්කොටම ගොඩක් පින් ❤🙏🙏🙏 ඒ වගේම මැරියන් කියන් කොමට් කරපු අයටත් පින් ගොඩක්
ඔයාගේ හිත හොඳයි ආ...🥺🥺🥺 දෙගොල්ලොන්ටම පින් දුන්නා...🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@@Nimeshbuspicca ❤🫶❤❤❤🙏🙏
තුනුරුවන්ගේ සරණින් ඔයගේ යලුවට ඉක්මනටම සුව වෙනවා 🙏🏻🙏🏻🙏🏻
😊
Meriyan kiuwe kauda ane.
මගේ අම්මා මවත් මල්ලි වත් බලාගත්තේ නැදෑයෙක් යාලුවෙක් අම්මා තාත්තා සහොදර සහොදරියක්ගෙවත් හිතවතුන්ගේ වත් පිහිටක් සරණක් නැතිව ඒ විතරක් නෙවෙයි තමන්ට කියලා හරියට ඉන්න හිටින්න තැනක් වත් මගේ අම්මාට තිබුණේ නැහැ. මගේ තාත්තා අම්මා එක්ක මාවත් බඩෙ හිටිය මගේ මල්ලි වත් දාලා හිතක් පපුවක් නැති ගානට යන්න ගියා. එත් මගේ අම්මා ජිවිතේ කිසිදු අවස්ථාවක සැලුණේ නැහැ. වෙන වෙන පිරිමි හොයන් ගියේ නෑ කුලි වැඩක් කරගෙන කුලියට පොඩි කාමරයක් අරං මාවයි බඩෙ හිටිය මගේ මල්ලිටයි ලස්සන උපතක් වගේම ලස්සන ජිවිතයක් දුන්නා. අද වෙද්දී කුණු ගොඩේ මහාමග අනාථ නිවාසයක ගගක තමන්ගේ දරුවව දාලා ගිහින් වෙන වෙන ලොක හොයන සමහරු දකිද්දී මට නම් මගේ මිහිපිට ඇත්තම බුදුන් දේවියන් මගේ අම්මා. මගේ ආයුෂත් අරගෙන මටත් වඩා කාලයක් ජිවත් වෙන්න දිර්ගායුෂ ලැබෙන්න ඕන. මතු බුදු වන බුදුන් වහන්සේ ළග මගේ අම්මා බුදු වන්නට විවරණ ලැබෙවා!!! සාදු සාදු සාදු.....
හොඳ රස්සාවක් කරලා අම්මව රැජිණලක් වගේ බලාගන්න 😊❤
හොඳ රස්සාවක් කරලා අම්මව රැජිණලක් වගේ බලාගන්න 😊❤
අම්මට කිසිම දුකක් දෙන්න එපා එයාව පණවගේ බලාගන්න😢😢❤❤❤
🙏🙏🙏🙏🙏❤❤❤❤❤🎉🎉🎉🎉🎉
අම්මා තමයි ලෝකෙම (තාත්තා නෑ මට)ලස්සන කතාවක් ආදරයි 🥺❤
Matath ❤😢
මටත්... එයා තමයි මගේ ජිවිතේ.. එයාව දෙන්නේ කොහොමද.. තාත්තා නැතත් මං එයාව හදනවා..
Matath❤
මටත්❤️🥺
මේ වගේ පැටියෙක් කොහෙවත් දාල යන්නේ නැතුව අපේ ගෙදර දොරකඩින් තියලා යන්න. 😢
😂😂😂😂😂 පලයන් යන්න මෝඩ වේසි ඇයි හ***** අනුන්ගෙ ළමයි හදාගන්න හදන්නේ ඇයි තොට ළමයි වදන්ඩ බැරිද තොපේ මිනිහා වඳ වේසාවෙද්ද යකෝ 😂😂😂😂😂😂😂🖕🖕🖕🖕🖕💩💩💩 අනුන්ගේ ළමයි ඉල්ලන්නේ නැතුව තෝ ළමයෙක් හදාගනින් වේසියේ මෝඩ හ*****
Ane oya wage hitha honda ayata hemadama hari yanna oni..😢❤
💐🙏💚💚💚
ammo e satuta daraganna bri wei
@@ruwinisandamali9676 ❤️
මම තවත් දරු පැටියෙක් නෑනේ කියලා හිත හිතා දුක් වෙනවා.. සැබෑ ජීවිතේ මේ විදිහට දරුවෝ මහ මග දාලා යන්න අම්මලා කොහොමද හිත හදාගන්නවද මන්දා ...😢💔
oyata patiyek hambewi sis ok
Ane math ehemai papuwa hirila giya mgenm😢
මරූ වීඩියෝ එක ආ...✌️😁 වෙනදා වගේම අදත් සුපිරියක් රූ සිනෙමා අයියා...✌️😁 දිගටම වැඩේ කරන් යන් ගුඩ් ලක්...👊😎✌️😁
අම්මා. අකුරු තුනේ කවිය ❤❤❤❤
හොද දෙමව්පියෝ ඉන්න අය ටිකක් හිතල බලන්න තමන් කොච්චර වාසනාවන්තද කියලා🎉
ඔයාලාගේ වීඩීයෝස් සුපිරි.. තව වීඩීයෝ දාන ප්‍රමානය වැඩි කරන්නකෝ
❤❤️
හොඳම නිර්මාණයක් ,,,, ස්තූතියි❤❤❤
Oya koheda
❤❤❤❤❤❤ සුපිරි
Hamadama wage lassana video ekak aiye...thank you so much
❤
ඇස් වලට කදුලු ආවා මචං 😢😢😢
Ela bn 💪💪
සුපිරියක් බොසා 🙂❤️✋
ඇත්තටම ඔයාලගේ විඩියෝ මාරම ලස්සනයි 🌼 Ruu
❤
අදත් සුපිරියක් ❤
මගෙ අම්මත් ම්න් අක්ක මල්ලි පොඩි කාලෙ ඉදන්ම තනියම බලා ගත්තෙ ගොඩාක් දුක් විදල ම්න් මගෙ අම්ම්ව රැජිනක් වගේ බ්ලා ගන්න්වා❤️❤️
Review eka supiri Ayye ❤
Matath inne masa 6ka puthek man mage daruwa hadagnneth taniyama mage daruwa mage loke mage sathuta man mathak karanna akamathi aththak me film eken mata mathak karanwa😢😢😢😢😢
හරිම සරල ලස්සන සංවේදී කතාවක් 😢❤
❤
Thank you ruu cinema ❤❤
රූ.....ආදරෙයී ❤❤
S adarai😂😂
ඉක්මනින් සනීප වෙන්ඩ 🎉🎉🎉🎉🎉
Film eka hondai .lassani .obata jaya .
❤
ලමයි ගැන ඒවා බලනකොට නම් හරිම දුකයි😢
ලස්සනයි ❤❤
Ithin oyath ලස්සනයි ana
❤❤❤❤❤Ruu cinema❤❤❤❤❤
katawa.lasani❤❤❤😢😢😢
ලස්සනයි කථාව ❤️❤️❤️☺️
ලස්සන හරවත් ෆිල්ම් එකක් ඇත්තටම හොද කතාවක්
❤
පට්ට ❤
අනේ ෆිල්ම් එකක් උනාට ඒක කවදා හරි ලොකු වෙලා මගේ ජීවිතේට උනොත් මට මොකක් වෙයිද දන්නේනෑ කියලා කියන කට්ටිය මේ පැත්තට 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Girawek wag katha krn oyaw penwann.❤❤
ලස්සනයි මල්ලි❤❤❤❤❤❤❤gn
අනේ මගෙ අම්මව මතක් උනා 😔❤️
☹️
Amma thaththa na kiyala duk venna hoda na labichcha jeevitheta sadaranayak karanna hodata jeevath venna one
Thaththek nathuva ammek nathuva jeevath vena eka amaru vadak thamai eka eka minissungen katha ahanna sidda venava eka athdakimen labena duka harima vedanai
Thank you ❤
මම තරුණියන් ට කියන්නෙ නිවසෙ නෙමෙයි මුළු සමාජයෙන්ම තමන් කොං වෙලා හිටියත් ඒ අවස්ථාවේදී තමන්ට ආදරය පෙන්නගෙන එන පුද්ගලයා සමග බැඳීමක් ඇති කර ගත්තත් අනාගතය තමන්ට වගේම දරුවෙකුට පැහැදිලි ස්ථාවර තත්වය ස්ථිරවම දකින තාක් තමන්ගෙ කුසේ කලලයක් ඇති කර ගන්න නම් එපා කියලයි. කලලයක් කියන්නෙත් ජීවියෙක්. එය විනාශ කිරීම තමන්ටම තවත් ආත්ම කල්ප ගණනක් තිරිසන් ප්‍රේත අමනුෂ්‍ය ආත්ම වල ඉපදෙන්න පාර කපා ගැනීමක්.
❤adare❤
❤
Fast viwes 😍😍❤️❤️
❤
ඉක්මනින් සුවවෙවා නියමයි කතාව
Balmuu adath kohomada kiyala 🇱🇰🇰🇼🔥👍🔥👍♥️💪🇰🇼🇱🇰
😊
😊😊😊
😊😊😊
Supiri👍
Super 🎉🎉🎉
Videos online balanna link ekk denna
Adath lassanai
රූ සිනමා ඇප් එකෙ ඇයි ෆිල්ම් සච් වෙන්නෙ නැත්තේ
රූ සිනමා ඇප් එක ඔපන් වෙන්නේ නෑනේ.. මොනාහරි ප්‍රශ්නයක්ද ඇප් එකේ....
Budu saranai
රූ සිනමා ඇප් එක වැඩ නැහැ නේ ❤❤❤
ඒකනේ අනේ...🥺🥺🥺
❤❤❤❤
❤
❤😓💥
රූ සිනමා ඇප් එක වැඩ නැත්තේ ඇයි රූ සිනමා ඇප් එකෙන් පිල්ම් ට්කක් දෙන්න පුලුවන් තරම් ඉක්මනින් හදලා දෙන්න ❤❤❤❤ රූ ඇප්
ඔව් සමහර Device වලට වැඩ නැති අව්ලක් තියෙනවා. අපි ඒක හදන ගමන් තියෙන්නෙ. ඉක්මනටම Update එකක් දෙන්නම් ඒ ගැන ❤
මගේ device එකේ නම් සුපිරියටම වැඩ, avtar 2024 අලුත් එක බලන්න ගන්න විදිහක් නැතිව දහ අතේ search කර ක ඉද්දි දෙයියෝ දුන්න වගේ රූ ඇප් එක දැක්කේ..සුපිරියක් රූ....😍😍😍😍
මගේ device එකේ නම් සුපිරියටම වැඩ, avtar 2024 අලුත් එක බලන්න ගන්න විදිහක් නැතිව දහ අතේ search කර ක ඉද්දි දෙයියෝ දුන්න වගේ රූ ඇප් එක දැක්කේ..සුපිරියක් රූ....😍😍😍😍
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
😮❤🎉
Beautiful
❤
❤
❤❤❤❤❤❤❤❤❤
Thank you Ruu ❤️💐
මටනම් ඇඩුනා 😢
Hare dukaye jayawewa ruu sinama 🇰🇼🇱🇰❤️♥️🇱🇰🇰🇼🔥💪💪💪
❤️🌻😊
කතාවේ නම දාන්න ගොඩක් වෙලාවට movie එකේ නම කිව්වට තේරෙන්නේ නැහැ
Thumbnail eke thinawa
(Daag movie)
App එක වැඩ නෑ අයියෙ...මොකක් හරි අවුලක් තියෙනවා... මගෙ යාලුවන්ගෙ phone වලිනුත් බැලුවා..ඒත් වැඩ නෑ...
ඔව් අපි ඒ ගැන බලන ගමන් ඉන්නෙ ඉක්මනටම Update එකක් දෙන්නම් හදල
Is this Bangladesh movie?
අනේ දෙයියනේ
Captain miller genna plz
App eka wada krnwada
Dialog අයට විතරයි වැඩ කරන්නෙ දැනට. ඉක්මනටම හදලා කියන්නම්
❤😢
මට හිතුනේ අලංගීර් මැදිහත් වෙලා දරුවයි එරාවයි දෙන්නවම බාරගනියි කියල ..මොකද එරාගෙ නීල් මැරිල අලංගෙ වයිෆ් වෙන මැරේජ් එකකට ගිය නිසා...මොනා උනත් මං හරි ආසාවෙන් බැලුවෙ..මට හිතෙනව වෙස්ට් බෙංගාල් අයත් මලයාලම් අයවගේ හොඳින් රඟපානව කියල..ලස්සන ෆිල්ම් එකක් රූ
මාත් ඕක හිතුවා අලම්ගීර් එරාව බදීවි කියලා 😮 ගොඩක් බොලිවුඩ් හොලිවුඩ් වල වැඩ කරන බෙන්ගාල් වැඩ්ඩො ඉන්නවා 😊
Sankiirna Natte na bn. Amma kenek thaththa kenek wenna oni oke sankiirna thaththwe therum yanna
😔❤
😢🥺
😢😢😢😢❤️❤️
අන්තිම ටිකට duka hithuna
අලම්ගිරිගෙ ගෑනි ගෙ ලබ්බ බැහැලද ගෙදර හම්බ කරන මිනිහම කන්න හදන්නෙ පොඩි එකාව hospital අරන් යන්නෙ නැතුව
හම්බ කන්න තැන ගෙදර කර ගන්න උන්ට ඕක තමා වෙන්නේ😅
@@bhagya753 police කියන්නෙ වෙලාවක් කලාවක් තියෙන ජොබ් එකක් නෙමෙයි. එන්න කිව්වොත් uniform එක දාගෙන යන්න බලාගෙන ඉන්න ඕනි වැඩකරන වෙලාව නොවුණත්. ඒ නිසා තමයි ප්‍රතික්ඥා දෙන්නෙ. 😂 මෝඩයෙක් බං උබ
😢😢
😔🙏
🥺💔❣️
මගේ දරුවාගේත් තාත්තා නැ... මං ගොඩාක් අමාරුවෙන් හරි එයාව හදනවා...😔
6:31
ඩ්ග්
Honda awasanayak
Mawakata oni nathi daruwek bihi Karanne nathuwa waidaya upades matha visadumak wath na ne ithin Pau ithin owa ada kale me lankawe kochchara thiyanawada.
😢
ඈත්තටම හරි හොදයි ඔහොමයි උේ
set ne appa mewa pluwannm horror thrillers ewage ewa gennnko unsubscribe krl magnet yaluwo godak ruuuu
Gemu Thriller ekak 😳
🥹🥹🥹🥹🥹
Film eke nama mokkd
Daag 2022
❤🩹❤🩹❤🩹Mata aththatama meka godak danuna .. mage jeewitheth man adare karapu kena nisa awurudu 19n mata duwek labuna ..pawulata wena lajjawata mage anagathe gana hithala mawa pita thanaka nawaththala daruwa ipadunata passe eyawa wena dennekta hadaganna dunna ..mage daruwage thaththa kawadawath mawa athariye na adatath man marry karanna inne eyawa..eth awurudu 19di api eyawa aran giya nam ada mage patiya godak duk widi igena gena nathi rassawak karala kanna bonna denna widihak nathuwa..apeth anagathe duk widinna thibba..😔 eth ada man doctor kenek wenna igena gannawa ..boyfriend bsns ekak patan aran godak diyunu wela inne api dennage doni pana wage adare karana ammekui thathtekui gawa lassanata jeewath wenawa ..amaruwen hari eyage anagathe wenuwen e theerane aragaththata dan man sathutu wenawa eda masayak man gawa haduna eyawa aran yanakota mulu lokema kadan watila man thani una wage pahuwada ude nagitinakota man marila hitiya nam kiyala hithuna..magema ammitai thaththitai waira kara e nisa..eth e denna api thun denama wenuwen gaththa hodama theerane eka..adatath e gana mathak karala eka dawasak hitha riddala na e denna 😞❤🩹
අදත් සුපිරියක්❤
💗💗💗💗💗💗
🥺❤🙏
❤❤😢
😢😢
❤️❤️❤️
❤❤❤
❤❤❤
❤
❤❤❤