නිවාඩු නිකේතනයේ ඝාතන අභිරහස 😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    නිවාඩු නිකේතනයේ ඝාතන අභිරහස 😱| Movie Sinhala | Inside Cinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 730

  • @InsideCinemax
    @InsideCinemax  ปีที่แล้ว +305

    Movie start at here ▶️ 3:39
    ⭕️ පුංචි දැනුවත් කිරීමක් -
    මේ Inside Cinemax Channel එක. මේ channel එකේ විතරයි මේ කටහඬින් movies අරගෙන එන්නේ.ඊට අමතරව tv Series විතරක් අරගෙන එන්න Cinemax Prime Channel එක තියෙනවා. Inside Cinemax & Cinemax Prime channels දෙක විතරයි අපිට දැනට තියෙන්නේ. Channels නම් , logo & Thumbnails එකවගේ තිබුණාට පටලවාගන්න එපා. හොඳින් බලන්න, කළු පාට subscribe button එක පේනවා නම් ඒ කියන්නේ ඔයා තවමත් අපේ මේ Inside Cinemax Channel එක subscribe කරලා නැහැ. එහෙනම් අනිවාර්යෙන් subscribe කරලා bell notification on කරලා තියාගන්න. ( සමහර අය පටලවගෙන තිබුණු නිසයි මේ පුංචි දැනුවත් කිරීම😊)
    එහෙනම් අද movie එකත් බලලා ඔයාලගේ අදහස comment කරගෙන යන්න. Cinemax Prime Channel එකේ අලුත්ම series එකක් ළඟදීම පටන් ගන්නවා. අපේ Cinemax Prime channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අපේ ඒ channel එකත් subscribe කරලා තියාගන්න❤️.. එහෙනම් ඉක්මණටම තවත් මේ වගේ සුපිරිම movie එකකින් මුණගැහෙමු: We will meet again 😍🔥

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +7

      English Korean Spanish wage movie genna.

    • @supuniprabodha225
      @supuniprabodha225 ปีที่แล้ว +10

      ඔයා එක ගැන දැනුවත් කිරිමක් විතරක් කරපු එක අගය කරන්න වටිනවා💕. සමහරු මෙ වගෙ දෙයක් උනොත් කොපි කොපි අයින් කරගන්න ගානවා. 👍✌️

    • @SithumAshinsana
      @SithumAshinsana ปีที่แล้ว +4

      අයියෙ ඉක්මනට tv serious එක දාන්න.❤

    • @SLDarkDevil
      @SLDarkDevil ปีที่แล้ว

      ​@@SithumAshinsanatv series bro

    • @RebuildSriLanka1
      @RebuildSriLanka1 ปีที่แล้ว +10

      මම TH-cam එකේ search කරලා බැලුවා Inside cinema කියලා තව චැනල් එකක් තියෙනවා. මේ චැනල් එක වගේම ලෝගෝ එකයි, චමා කම්පියුටර් එකේ ඇඩ් එකයි, ඔයා Explain කරන ආකාරයට, ඒත් වෙනස් විදිහට කටහඬකුයි.
      එහෙම එකම ආකාරයට චැනල් copy කරන්න පුළුවන්ද?????
      එහෙම චැනල් එකක් තියෙන්න හේතුව මොකක්ද???

  • @maliniitaly8860
    @maliniitaly8860 9 หลายเดือนก่อน +9

    එකට කැවත් බොක්ක වෙනස් මල්ලි 😂 කතාව සුපර් සුපර් සුපර් ස්තුතියි මල්ලි ජයවෙිවා ❤

  • @sonalinawarathna7566
    @sonalinawarathna7566 ปีที่แล้ว +231

    ' කවුරු අතර මොන විදිහට වුණත් අනියම් සම්බන්ධතා කියන්නේ නම් ශාපයක් ' මට හිතෙන විදියට මේ film එකෙන් ගන්න තියන ලොකුම දේ එකයි...

    • @lahirudilshan3087
      @lahirudilshan3087 ปีที่แล้ว +6

      ඉන්දියාවේ තියෙන්නේ ම ඔවුවා තමයි බං

    • @asiniie
      @asiniie ปีที่แล้ว +1

      definitely

    • @KelanAmnel
      @KelanAmnel ปีที่แล้ว +4

      Ow e dewal nisa duk widin lamai ehm thm e duk hodtm dnbee

    • @l.h.sampath.4189
      @l.h.sampath.4189 ปีที่แล้ว +1

      🙏

    • @rushithperera5209
      @rushithperera5209 ปีที่แล้ว +5

      පිස්සුද ,ගානට කරන් ගියානම් කිසි ප්‍රශ්නයක් නෑ😊😊

  • @SanjanaDewmini-z6q
    @SanjanaDewmini-z6q ปีที่แล้ว +35

    ඇත්තටම ඔයා කිව්ව එක ඇත්ත. මොකද මමත් ඔයාගේ වීඩියො බලද්දි කටහඩ වෙනස් විදිහට ඇහිලා තියනවා. පොඩි වෙනසක් තමයි චැනල් දෙකේ තියෙන්නෙ. inside cinemax කියන එකෙයි inside cinema කියන එකෙයි පොඩි වෙනසක් තියෙන්නෙ. ආයනන් චැනල් දෙක පැටලෙන එකක් නෑ... ඔයාගෙ කටහඩ දැන් පුරුදු වෙලා ඉන්නෙ ඇස් දෙක වහගෙන උනත් ඒ කටහඩ අදුරගන්න පුලුවන්❤

  • @jENN_172
    @jENN_172 ปีที่แล้ว +135

    Inside Cinemax එක්ක Inside Cinema පටලවගන්නෙපා. Genuienly කියන්නේ මේක තමයි movies review කරන සුපිරිම channel එක! ❤️

    • @Vortex-gp9ki
      @Vortex-gp9ki ปีที่แล้ว +10

      Movie review nisa film balanna kammali wenawa eka side effect ekak 😂😅 eka nisa hama magualama balannath epa

    • @uththarawanigasekara6666
      @uththarawanigasekara6666 ปีที่แล้ว

      E dekama ekkenage neweda😮

    • @gayanahendalage3223
      @gayanahendalage3223 ปีที่แล้ว

      ඒකත් හොඳයි....

    • @jENN_172
      @jENN_172 ปีที่แล้ว

      @@uththarawanigasekara6666 nha roshan ayya meh aurudde mula *inside cinema* eken ain una. Dn eyata tynne *inside cinemax* ekai *cinemax prime* ekai witri

    • @jENN_172
      @jENN_172 ปีที่แล้ว

      @@Vortex-gp9ki oka dn mt wela iwri 😂

  • @priyankabandara5323
    @priyankabandara5323 ปีที่แล้ว +3

    රැවටෙන්නැ අපි..ඔය හඩින් විතරමයි ලස්සන..ඒක ඔබට ලැබුනු ආශිර්වාදයක්

  • @imashadissanayake20.03
    @imashadissanayake20.03 ปีที่แล้ว +130

    Film එකට වඩා සුපිරි කටහඩ.ඒකයි film එක feel වෙන්නෙ ❤️🔥

  • @Mashisathsarani2001
    @Mashisathsarani2001 6 หลายเดือนก่อน +5

    ඔව් මාත් මුලින්ම බැලුවේ ඉන්සයිඩ් සිනමා කියලා එකක්.... ඔයාගේ කටහඬ වගේම තමා ටිකක්...😣 මේහ් ඔයාගෙ එක තමා පට්ටහ් ඉතින් ...❤🎉

  • @chathurangakumara6117
    @chathurangakumara6117 ปีที่แล้ว +9

    මම කොල්ලෙක් උනත් උඹේ වොයිස් එකට පට්ට කැමති සහෝදරයා අදත් සුපිරියක්

  • @chamalmenaka1325
    @chamalmenaka1325 ปีที่แล้ว +20

    ඕනෑවට වැඩිය යාලුවෝ ජීවිතේට ඕනම නෑ. ප්‍රශ්න විතරයි 😂

  • @gaya-999
    @gaya-999 ปีที่แล้ว +47

    කොහොම මොන නම් වලින් මොන logo වලින් මොන thumbnails වලින් ආවත් අපි රැවටෙයි ඕවට😂 ONE & ONLY INSIDE CINEMAX & CINEMAX PRIME ❤📽️🔥
    අද එකත් සුපිරියි 👌

  • @wkawijesingha9822
    @wkawijesingha9822 ปีที่แล้ว +5

    මමත් බැලුවෙ එක තමයි ඔයගේ කට හඩින් නෙමෙයි එන්නේ . මම හිතුවේ ඔයා channel එක වෙන කෙනෙක්ට දිලා කියලා . අයි බලන්නෑ කියලා හිතුවේ ඔයගේ කටහඩින් තිබ්බේ නැත්තම් . ඇත්තටම ඔයා ෆිල්ම් එක සුපිරයට තෙරෙන්න කියනවා නිකන් ෆිල්ම් එක අපි බැලුවා වගේ 🤟🤟🤟

  • @priyanthafrenando1101
    @priyanthafrenando1101 ปีที่แล้ว +10

    අද තමයි හරියටම තෙරුම් ගියේ ස්ටෝරිය.ඔයගොල්ලන්ට හිතාගන්ඩ පුළුවන් නේ.ඉතුරු ටික ❤ එල අයියා ජයවේවා

  • @chutta6133
    @chutta6133 ปีที่แล้ว +8

    That's why my mom always say : ඔය බඩකඩිත්තු හුචක්කුව තමා හැමදේකටම මුල 🙂😹

  • @asankakumara8666
    @asankakumara8666 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ කටහඬ witarai man pilm බලන්නෙ හරිම ලස්සනයි

  • @sරත්නායක
    @sරත්නායක ปีที่แล้ว +30

    මේ කටහඩ කටද අප්පා අමතක වෙන්නේ ...ඕමාන් අහස යට ❤❤❤

  • @piumi_ayodhya
    @piumi_ayodhya ปีที่แล้ว +9

    මමත් එහෙමයි හිතන් හිටියේ දෙකේම වීඩියෝ ඔක්කොම බැලුව... මේ කටහඩ තරම් එකක් වත් හරියන්නෑ... මමත් ඊයේ තමයි මේ චැනල් එක subscribe කරේ💜️💜️💜️💜️

  • @rdesilva457
    @rdesilva457 ปีที่แล้ว +15

    මගේ මහත්තය මේ දවස් වල අපේ අම්මලට කියන්නේ, ගෙදර වැඩක් කරන්නේ නෑ දාමගාතකයෝ අල්ලන වැඩේ කරන්නේ කියලා 😂😂😂

  • @peshalinirakshi5365
    @peshalinirakshi5365 ปีที่แล้ว +27

    දැනුවත් කරපු එක හොඳයි .මාත් රැවටුනානෙ.. මේ කටහඬ ඇබ්බැහි විමක් තමයි ඉට්ම්.. ❤

  • @lavnrosha5296
    @lavnrosha5296 ปีที่แล้ว +6

    පිටසක්වල ඡීවීන් ගැන තියන film එකක් දෙන්නකෝ

  • @Fafam4t
    @Fafam4t ปีที่แล้ว +7

    මේ හඩ තමා මුලින්ම ඇහැව්වේ ඒ හඩට සමාන වෙන්න තාම කාටත් බැහැ ,ඔයා ෆිල්ම් එක ලස්සනට පැහැදිලි කරනවා ❤❤❤

    • @PriyankaPriyanka22-n4b
      @PriyankaPriyanka22-n4b ปีที่แล้ว

      අනිවාර්යයෙන් මාරු ❤❤❤❤❤❤❤❤

  • @SudarshinirmalaSudarshi1986
    @SudarshinirmalaSudarshi1986 6 หลายเดือนก่อน +1

    වාව් ඒ වොයිස් එක හරිම ලස්සනයි ,හැමදාම ඔයාගෙ ෆිල්ම් මං බලනවා,කම්මැලි නැතිව අහන් ඉන්න පුළුවන් ,ඒ තරම් ලස්සනයි ❤❤❤ සුභ පතනවා

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 ปีที่แล้ว +3

    මේ ෆිල්ම් එකම වෙනත් රිවීව් එකකින් බලන්න ගියා අයියේ ඒත් ටිකක් බලල නැවතුනේ කම්මැලි උන නිසා ඒත් ඒකම ඔයා මාරම ලස්සනට එක්ස්ප්ලේන් කරල තියනවා පොඩිම කෑල්ලක් වත් ස්කිප් නොකර බලන්න පුලුවන් වෙන විදිහට ❤ ඇත්තටම ඔයාගෙ කටහඩ මාරම ලස්සන එකක් ❤ දෙවියන්ගෙන් ලැබුන වටිනම තෑග්ගක්❤🎉 ඔයාගෙ හැම වැඩක් ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤ ඒ වගේ ම ලස්සන ෆිල්ම් එකක් අදත් ගෙනාවට ඔයාලට ගොඩක් තෑන්ක්ස් ❤❤❤❤❤❤❤❤❤

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf ปีที่แล้ว +71

    දැනුවත් කිරීම හොඳයි අය්යේ. සමහර අය තවමත් හිතාගෙන ඉන්නවා Inside Cinemax එකයි Inside Cinema එකයි එකක් කියලා. Cinema එකෙත් මම දැකලා තියෙනවා ඔයාගේ වොයිස් එක කෝ කියලා අහනවා

    • @saduvlogs4750
      @saduvlogs4750 ปีที่แล้ว +4

      Mamath ahala thiye ahema mul kale meya thamae eke ediye ath den e Chanel eka balanna hithenne 😢

    • @hewageoffice6663
      @hewageoffice6663 ปีที่แล้ว +1

      Ow api hithuwe e channel dekama ekama ayage kiyla.danuwath kara eka hondai.👍

    • @ceylonlotusbyshanika_New_acc
      @ceylonlotusbyshanika_New_acc ปีที่แล้ว +1

      ඉතින් අනේ ඒක ඇතුලෙත් පටන් ගන්න කලින් චමා චමා ගානවනෙ.. මං හිතුවෙත් මෙයාලගෙම එකක් කියල 🥲

    • @Raysmom
      @Raysmom ปีที่แล้ว

      Inside cinema එකෙන් තමයි cinemax එක පටන් ගත්තේ ටීවී සීරිස් දාන්න අවුරුදු දෙකකට වගේ කලින්.

    • @priyankabandara5323
      @priyankabandara5323 ปีที่แล้ว

      ඔය හඩ නැතිනම් ඉතින් කොහොම පැටලුනත් බලන්නැ..ඕන්න හෙනගහන්නැහේ ඇත්තම කිවා

  • @tharangadilrukshibulathsln2656
    @tharangadilrukshibulathsln2656 ปีที่แล้ว +8

    ඉන් සයිඩ් ...රෑ සිනමා කියන චැනල් දේකේ කටහඩනම් ...මාරම ලස්සන වොයිස් දේකක්ද එකක් වගේයි මටනම් දැනේන්නේ😊😊

  • @nonstopsong994
    @nonstopsong994 ปีที่แล้ว +6

    චමා චමා චමා චමා කම්පියුටර් හීන මවන උබේ කම්පියුටරෙ ගන්න දැන්නම එන්න දැන් කට පාඩන් 😂❤️

  • @IdunilPushpakumara-p5d
    @IdunilPushpakumara-p5d ปีที่แล้ว +14

    අද ෆිල්ම් එක ලස්සනයි තවත් මේ වගේ ෆිල්ම් ගෙන්න අයියේ ඔයාගේ කටහඬ ලස්සනයි පුලුවන්නම් හොල්මන් ෆිල්ම් ටිකක් ගෙන්න අයියේ ඔයාට ජය වේවා ❤👌💙

  • @user-homeoffootball1
    @user-homeoffootball1 ปีที่แล้ว +43

    Lord of the rings 3 ඉක්මනටම ඕනි

  • @asithajayasooriya4095
    @asithajayasooriya4095 ปีที่แล้ว +10

    ❤❤❤❤❤ maruuuu. ඔය කටහඬ අසන්නට සැළැස් වීම අපිට සතුටුයි

  • @SLDarkWolf
    @SLDarkWolf ปีที่แล้ว +28

    අද film එක නම් නියමෙට review කරලා තියනවා ❤️‍🔥 Blind, Mouse වගේ තව series එකක් ඉක්මනටම අරන් එන්න 💖

  • @SANDEEPANI781
    @SANDEEPANI781 5 หลายเดือนก่อน +2

    Maru yaluwo tika😂 Awasthawadiyo😂 Review eka lassanai ❤🎉

  • @matta8783
    @matta8783 ปีที่แล้ว +13

    ඔයාගෙ කට හඩට ඇස්වහක් නම් වදින්නෙපා බුදු සරණයි ❤️

  • @kavindyahansamali7976
    @kavindyahansamali7976 ปีที่แล้ว +8

    අයියේ explain කරනවානම් මරු පොඩ්ඩක්වත් අපහැදිලි නැහැ.මේ review එක බලනකොට මන් හිතුවේ චරිත වැඩි නිසා පැටලෙයි කියලා.ඒ උනාට එහෙම උනේ නෑ.ඒ නම් ටික ඔක්කොම මතක හිටින විදිහට නියමෙට explain කලා ඔයා❤❤❤❤❤❤❤නියමයි👍👍👍👍👍👍

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +23

    පැටලිලි සහගත Fillm එක හරියටම පැහැදිලි කරලා දුන්නා සුපිරියක් අයියා.. ❤
    Thanks inside cinemax ❤✌😌

  • @dilshanprakash1977
    @dilshanprakash1977 ปีที่แล้ว +31

    මේ හැමදාම හොල්මන්.මිනීමැරුම.අබිරහස්.ඔච්චරයි පිටසක්වල ජීවින් ගැන ෆිල්ම් එකක් දීලම නැ 👍💔

    • @Lokusir
      @Lokusir ปีที่แล้ว

      Ammo bn uba 😂😂😂

    • @SakuniKavindya-pk8td
      @SakuniKavindya-pk8td 5 หลายเดือนก่อน

      Ane ow Allianz kathawakuth dannko

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +6

    මම ඔයාගේ film බලන්නේ පොඩ්ඩක් බොන වෙලාවට එක මාර feeling.පස්සේ තමයි සින්දු අහන්නේ..😊😊😊 මේ film එක ම්ම් බැලුවා කලින් ලස්සනයි.මොනවා උනත් ලස්සන ඔයගේ voice ❤❤❤😘😘😘😘😘😘😘

  • @Dulanjali26
    @Dulanjali26 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ කටහඬ 🥺 ඒ කටහඬෙන් විතරයි ෆිල්ම් ඕනි ❤️‍🔥😍

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +14

    දෙයක් උනහම තමන්ට තමන් විතරයි පණ දෙන්නම් කියපු කිසි කෙනෙක් නෑ මේවා බලලාවත් කවුරු හරි හැදෙනවානම් එච්චරයි ❤️👌

  • @BuddhikaThelawadana-ru4lv
    @BuddhikaThelawadana-ru4lv 8 หลายเดือนก่อน +1

    මාත් හැබැයි පෙන්නන පෙන්නන කෙනාව සැක කලා මරනෙට.🙄
    සුපිරියක් අදත්....🎉
    ගුඩ් ලක් ඉන්සයිඩ්...❤

  • @Mrsdoctor-SL
    @Mrsdoctor-SL ปีที่แล้ว +14

    අපො මටනම් පැටලෙන්න නෑ. අනිත් උන්ගෙ කට හඩට බඩ දගලනවා. මේවා තමයි වොයිස් ❤❤

    • @gayanahendalage3223
      @gayanahendalage3223 ปีที่แล้ว +3

      අපහාස කරන්න එපා මිනිස්සුන්ට.... මේ වගේ හොඳට කරන අය තව ඉන්නවා.....

    • @Mrsdoctor-SL
      @Mrsdoctor-SL ปีที่แล้ว

      @@gayanahendalage3223 මම කැමති දේ තමයි මම කිවුවේ. අපහසයක් කියලා හිතනවම් හිතා ගන්න කතාවක් උනත් කියන හදුන්වා දෙන පිලිවේලක් තියනවා ඒ අතරි රොෂන් කියන්න 1st 💜️

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex ปีที่แล้ว +17

    මේ වගේ කතාවක් ගියා නේද .හොටෙල් එකක යාලු වගයක් එකතු වෙලා මනුස්සයෙක් මැරුවේ.අන්ධ ගැනු ලමයෙක් දුශනය කරලා එහෙම 😢

  • @RiyaRaj-wu6vi
    @RiyaRaj-wu6vi ปีที่แล้ว +3

    ඇත්තටම කටහඬ හරිම ලස්සනයි

  • @SansalaJayawardhana-s4j
    @SansalaJayawardhana-s4j ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි දරුවෝ..ඒ වගේම ඔයා පැහැදිළි කරන හැටිත් හරිම පිළිවෙලයි.මම ආසාවෙන් බලන්නෙ ඔයාගේ you tube නාලිකාව විතරයි.ජය වේවා දරුවො ඔයාට.

  • @sujanisujani2939
    @sujanisujani2939 ปีที่แล้ว +50

    අදත් ෆිල්ම් එක ලස්සනයි ❤❤❤.ඉක්මනින් blind වගේ කොරියන් drama එකක් ඕනා ❤❤

  • @mahigirl1162
    @mahigirl1162 ปีที่แล้ว +4

    නම කොහොම කොපි කරත්...මම ආස inside cinemax කට හඩට තමා🌹😻

  • @tharushibhagya652
    @tharushibhagya652 ปีที่แล้ว +15

    අම්මේ ඇත්තටම ඔයානමි පිස්සුවක් ❤❤

  • @chandikaramesh7423
    @chandikaramesh7423 ปีที่แล้ว +43

    අදත් අති සුපිරියක් තමයි 👌"කොපි කල හැක.. සමකල නොහැක " Inside Cinemax Channel එක තරම් වෙනක කිසිම Channel එකක් set වෙන්නෑ මටනම්.❤ ඔයාගේ Review පට්ට Colity Bro👌👌👌👌දිගටම කරගෙන යමු. "Review නම් Inside Cinemax ,
    Inside Cinemax නම් Review "
    ජය වේවා 💪👌❤️

  • @ShanukaMalshan-f2r
    @ShanukaMalshan-f2r ปีที่แล้ว +7

    සුපිරියක් තමා අදත් ,අයියගෙ කටහඬ මාරම ලස්සනයි😌

  • @sameerabasnayaka4350
    @sameerabasnayaka4350 ปีที่แล้ว +5

    ෆිල්ම් එක බලන්න ආස හිතෙන්නෙ ඔයාගෙ කටහඩ නිසා..❤❤❤
    ඒක නම් සුපිරි...🎉🎉❤❤❤

  • @kavishaaradana8346
    @kavishaaradana8346 ปีที่แล้ว +4

    කවදාවත් කිසිම කෙනෙක්ට තමන්ගේ දේවල් කියන්න එපා මොකද ඒක වෙන කෙනෙක් දැනගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා, එහෙම කියන්න එපා කියපු දෙයක් කියලා පවුල් පවා කැඩිලා තියනවා ඒක නිසා තමන්ගේ රහස් තමන් ලගම තියා ගන්න ඒක තමා හොදම

  • @kithminaauchithya5134
    @kithminaauchithya5134 8 หลายเดือนก่อน +3

    don't confused about inside cinemax channel and inside cinema channel... because inside cinemax channel is very superb and best explain youtube channel..... always I watch only inside cinemax videos only.......my favourite movie explain channel and cinemax prime channel

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +1

    මේ වගේම මූවි එකක් වෙන චැනල් එහෙකත් බැලුවා අයියා මේ මූවි එකත් හොදට explain කරපු නිසා බැලුවා නියමයි 😍😍💗💗👍

  • @SadunRangana-gr3tk
    @SadunRangana-gr3tk ปีที่แล้ว +3

    නියමයි අයියෙ 0:47

  • @FF-iu8ke
    @FF-iu8ke ปีที่แล้ว +3

    ඇත්තමයි මල්ලි වගේ කටහඬ නම් සුපිරිලස්සනට කරනවා👍🔥👌💐

  • @koshilakoshila7753
    @koshilakoshila7753 ปีที่แล้ว +9

    Inside cinama එක බැලුවොත් ඒම තමා 😂

  • @tharuwa838
    @tharuwa838 ปีที่แล้ว +2

    ට්‍රැක පනිනවා...මම හිතා ගෙන හිටියේ දෙන්නෙක් මේක chanal එක කරනවා කියලා එතකොට මම මෙච්චරකල් අපේ චැනල් එක subscribers කරලා තිබුනේ නෑ එත්දැන් subscribers කරා ❤️👍 කතාවත් සුපිරි මේවගේ films හැමදාම ගෙන්න එකේන්ම සුපිරි 🎉👍💞❤️

  • @N.Jeewanthi
    @N.Jeewanthi ปีที่แล้ว +2

    සුපිරිම සුපිරියි, මේ වගෙ film thawa ona

  • @sinhalamove
    @sinhalamove ปีที่แล้ว +5

    😢ඇයි මම ඉල්ලන එක dennaththe අනේ plz හොරර් ෆිල්ම් එකක් dannakoo plz plz 😢😢

    • @InsideCinemax
      @InsideCinemax  ปีที่แล้ว +1

      Horror එකක් දුන්නනේ ළඟදී

  • @naliherath7261
    @naliherath7261 ปีที่แล้ว +1

    චන්ද්‍රසේකර් ...❤️❤️❤️❤️
    එයා තමයි ආසම කෙනා හැමදාමත්
    මගෙ ක්‍රෂ් එක❤️❤️❤️

  • @sudda-62
    @sudda-62 ปีที่แล้ว +5

    මරු 👌 ❤
    අයියෙ Ring 2 ඕනෙ😢

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +3

    Eka thama mn ahapu supirima explanation eka ❤gammak.kathawa ahana dewana wathawa

  • @chandranmurali-h6t
    @chandranmurali-h6t ปีที่แล้ว +2

    කොච්චර පැටලිලා තිබුනත් ඔයා හරි ලස්සනට එක ලිහලා සුපිරියටම පැහැදිලි කරලා දෙනවා,,❤️🤘

  • @RuviniNisansala-z2o
    @RuviniNisansala-z2o 3 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ මරු හැමදාම විඩියෝ ඔනී අයියේ ❤

  • @Sinethdesilvaj-t6k
    @Sinethdesilvaj-t6k 2 หลายเดือนก่อน +1

    ජයවේවා අයියේ ❤. ගැම්මක් තමා

  • @tmjayalath3966
    @tmjayalath3966 ปีที่แล้ว +4

    මට නම් කටහඬටත් වඩා මේ චැනල් එක වටින්නෙ ඕනිම ෆිල්ම් එකක් සුපිරිම විදියට පැහැදිලි කරන නිසා. ❤ වෙන කිසිම චැනල් එකකින් ඒ කොලිටි එක ගන්න බැ

  • @EuropeTravels9131
    @EuropeTravels9131 ปีที่แล้ว +6

    ඔව් මටත් ඒක සෙට් උනා ඒකෙ වීඩියෝ අව්ල් කටහඩ වෙනස් ඔයාගෙ චැනල් එකේ වගේ නෑ 😊😊😊

  • @hashinikaushalya5790
    @hashinikaushalya5790 ปีที่แล้ว +8

    Film එක මරුවට ම explain කරා අයියේ .සුපිරියි ❤

  • @UpekshaDilrukshi-1999
    @UpekshaDilrukshi-1999 ปีที่แล้ว +7

    මාරම සුපිරි අද කතාවනම්..❤

  • @simpleilfe
    @simpleilfe ปีที่แล้ว +2

    Oyage katahata tharam ekak wath set na.supiri.👍

  • @HashiniUdugamasooriya-wr2dd
    @HashiniUdugamasooriya-wr2dd ปีที่แล้ว +8

    අපි යමු video එකට 😎
    ඒ වචන ටික ගැම්මට කියනවා හැමදාම 😂😁❤️

  • @asiniie
    @asiniie ปีที่แล้ว +2

    ජීවිතේ අනියම් කියන්නෙම ගින්දරක් මම මේක කියන්නේ තරුණ අපේ ජෙනරේශන් එකේ එවුන්ට මොන පොර උනත් මොන එකී උනත් කියනවනම් අනියම් ප්‍රේමේ සුපිරි ඒකේ රහ දන්නෑ උබලා විදලා බලපන් අරක මේක බ්ලා බ්ලා.... කියලා විශ්වාස කරන්න එපා අනියම් ප්‍රේමේ රහ ඒක විදිනකන් විතරයි පොඩ්ඩක් ගෙදර ඇවිත් තමන්ගේ ලීගලී වයිෆ් හස්බන්ඩ් ලමයි ලග හිතට එකගව ඉන්න පුලුවන් ද බලපන් උබලට මැරෙන්න හිතෙයි හිතට එකගව ඉන්න බෑ එක මොහොතක් 😂 ඒක නිසා ඔය අනියම් ප්‍රේමේ සුන්දරයි කියන වේස මිනිස්සුයි ගෑනුයි කියන මගුලක් සතේකය ගනන් ගන්න එපා තමන්ගේ නීත්‍යානුකූල හස්බන්ඩ් වයිෆ් එක්ක ආතල් එකේ සුපිරියට එක අවුරුද්ද ජීවත් වෙලා බලපන් උබල නිකන්ම ලස්සන වෙලා ඒවී ❤

  • @lavindusathsara
    @lavindusathsara ปีที่แล้ว +6

    Aammmohh අදත් සුපිරියක් තමා ඉතිං❤❤🎉

  • @scmaliyadda6484
    @scmaliyadda6484 ปีที่แล้ว +4

    කියන විදිහටම ත්‍රිල් එකක් කුතුහලයක්‌ එන්නේ ඉතින් ඒ වගේම වොයිස් එකක් තියෙන නිසා තමයි 😅❤

  • @lochanipadmakumari9095
    @lochanipadmakumari9095 ปีที่แล้ว +4

    මම බලපු කතා වලින් සුපිරිම කතාව මේක 🎉🎉

  • @marvelentertainment9263
    @marvelentertainment9263 ปีที่แล้ว +8

    අපේ inside cinemax ව කොපි කල හැක සම කල නොහැක inside cinemax තමා හොදටම කලේ ආදරෙයි Inside cinemax ❤❤❤❤❤❤❤❤❤

  • @dingdong6661
    @dingdong6661 ปีที่แล้ว +9

    ඔන්න චමා චමා අහන ගමන් බලනවා❤

  • @NirashaSadamalee
    @NirashaSadamalee 2 หลายเดือนก่อน

    හැමදාම ෆිල්ම් 4ක් බලලා තමයි නිදාගන්නේ ඔයාගේ කටහඩ තමයි අපට හුරු🎉❤

  • @sinhala-signs-and-names
    @sinhala-signs-and-names ปีที่แล้ว +4

    meka kalin balala thiyenawa ne...oyagenmada koheda
    adath niyamay ♥♥♥

  • @nethunerhu3467
    @nethunerhu3467 หลายเดือนก่อน +1

    ඔවි කලින් මට වැදනා දැන් වරදින්නෙ නැ ඔයාගෙ ෆිල්මි විතඑයි මම නමි බලන්නෙ ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PrabathPathmasiri
    @PrabathPathmasiri ปีที่แล้ว +3

    අම්බෝ ඔන්න දැක්ක ගමන් ආවා

  • @charukaruwanthi1839
    @charukaruwanthi1839 ปีที่แล้ว +2

    Yaluwoo tamai anith kenage winasayata hetu wenne.. ganna dewal godak tiyenawa. Thank you aiye..inside sinemax godak adareii❤❤❤

  • @chubbylasa7288
    @chubbylasa7288 ปีที่แล้ว +7

    කතාවත් ශෝයි කටහඩත් ශෝයි ❤we will meet again ♥️🌻

  • @subashini6996
    @subashini6996 ปีที่แล้ว +2

    නියමයි අද film එක සුපිරියක්ම තමයි මේ තරම් ලස්සනට පැහැදිලි කරලා film දෙන්නේ අපිට inside එකෙන් අපේ රොෂාන් අයිය විතරයි ගොඩක් ලස්සනයි අද film එක ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖

  • @RuchiraViduranga-gi4ck
    @RuchiraViduranga-gi4ck 11 หลายเดือนก่อน +2

    Mekth supiriak thamaii bro😊♥️🥰

  • @sheharawijesinghe4834
    @sheharawijesinghe4834 ปีที่แล้ว +3

    Pataleneth na patawala ganneth nathoo❤️👍oyage inside cinemax walata gahanna kauruth naa👍❤️

  • @sankaabesinghe.5801
    @sankaabesinghe.5801 ปีที่แล้ว +13

    පට්ටම ලස්සන කතාවක් ඊට වඩා අගය කරන්න ඔනි inside cinemax මේ වගේ අවුල් ජාලාවක් ලස්සනට මිනිසුන්ට තේරෙන්න පැහෑදිලි කරනවට

  • @lakshikavithanage
    @lakshikavithanage 3 หลายเดือนก่อน

    අපි ගොඩක් කැමති ඔයාගෙ කට හඬින් අහන්න ඒක සුපිරි 👍❤

  • @rushigirl-ee1pp
    @rushigirl-ee1pp ปีที่แล้ว +4

    Ada ekath supiri❤ film ek godk lassna wenne oyge voice ekth nisa❤

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว +13

    ඒක හොදයි අදත් මුව් එක හරිම ලස්සනයි මන් මෙක කලින් බැලුවා ඔයා රිව් කරන නිසා ආයිත් බැලුවා ❤❤❤

  • @surajsasmika9569
    @surajsasmika9569 ปีที่แล้ว +22

    Lord of the ring 3 බලන්න මග බලන් ඉන්න මම 😢

  • @ThiwanthiHarsani-my6gl
    @ThiwanthiHarsani-my6gl ปีที่แล้ว +5

    හායි හායී..ඔන්න මන් ආවෝ 🎉😇😁

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +6

    Ratsasan වගේ film තමයි Bro ඕනේ 👍🔥💙

  • @thilinabudhika3410
    @thilinabudhika3410 ปีที่แล้ว +2

    නියමයි රොෂාන් පට්ට ෆිල්ම් රිව්වු එක thanks inside cinemax හැමදාමත් වගේ ආදරෙයි ගොඩක් ❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🥰🥰🥰🥰

  • @Moonie_world
    @Moonie_world ปีที่แล้ว +10

    අයියේ Lord of the rings last season එක ඕනා😢

  • @gayandanushka5249
    @gayandanushka5249 ปีที่แล้ว +2

    Superb❤🎉 kohe weleda notification eka enkn blan hitiye dakka gaman ma balnna awa 🥵🥵 Ada eka nm patta ❤ ayeth mewage movies oneee😍😍

  • @sawanthikaanjali9722
    @sawanthikaanjali9722 ปีที่แล้ว +5

    අදත් සුපිරි 😊😊😊😊

  • @VinuVicky211
    @VinuVicky211 ปีที่แล้ว +4

    අදත් සුපිරියක් අයියේ ❤️❤️❤️

  • @lakithsenadheera6101
    @lakithsenadheera6101 ปีที่แล้ว +9

    Next Level Explanation ❤‍🔥. Highly Recommended this channel. Appreciate the hard work. Keep it up ❤! .

  • @SithminaSarithmal-o9v
    @SithminaSarithmal-o9v 11 หลายเดือนก่อน +2

    Supiri aiye💖

  • @sajithdilshan3256
    @sajithdilshan3256 ปีที่แล้ว +4

    oo ayiye oyage katahada thama niyama