ඉවසන්න බැරි හිසරදයක් ඔබටත් තියෙනවද? මිග්රේන් |Migraine |Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @yehaniumedha7423
    @yehaniumedha7423 ปีที่แล้ว +204

    අම්මෝ මේක හැදුනාම දැනෙන අමාරුව 🥺 අනේ හැදුන හැමෝටම ඉක්මන්ට සනිප වෙන්න ඔනී.දරාගන්නම බෑ ඒ වේදනාව 🥺

    • @sandeepa844
      @sandeepa844 15 วันที่ผ่านมา

      Ekanm aththa puduma wedanawak ekanm 😕

  • @madugirl_1525
    @madugirl_1525 ปีที่แล้ว +176

    ඒ ලෙඩෙනම් හැදෙන්න එපා කටවත්ම කිසිම කෙනෙක්ට හැදුන අයට ඉක්මනට සුව වෙන්න ඕනි 🥰😍

  • @maduwanthikumarage4654
    @maduwanthikumarage4654 3 ปีที่แล้ว +634

    ගොඩාක් ස්තුතියි 🙏 .මේකෙ වේදනාව දන්නෙ හැදුන කෙනෙක් විතරමයි 😭😭😭😥😥😥

    • @w.w.iwijadasa6543
      @w.w.iwijadasa6543 3 ปีที่แล้ว +1

      😥😥😥

    • @TharinduKulasooriya
      @TharinduKulasooriya 3 ปีที่แล้ว +50

      හැදිගෙන එනකොට දන්නවා බඩු හරි කියල.. දවසම ඉවරයි

    • @KP-uy2mc
      @KP-uy2mc 3 ปีที่แล้ว +1

      @@w.w.iwijadasa6543 අක්කා කොහොමද

    • @malindiperera3929
      @malindiperera3929 3 ปีที่แล้ว

      Me doctor vada karana hospital ek dnnvd

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +5

      Matath Tiyenawa Dear. Pendol Beela Marenawa Nam Iwarai Mama. Darana Ba

  • @lomithadissanayake2048
    @lomithadissanayake2048 ปีที่แล้ว +62

    හැදුන හැමකෙනාම ඉක්මනින්ම සුවපත් වෙන්න ඕනෙ...😢❤

  • @IshuDesilva
    @IshuDesilva ปีที่แล้ว +206

    අනේ ඇත්තටම මේක හැදුනාම හරිම අමාරුයි. මිග්‍රේන් තියෙන හැමොම ඉක්මනින් සනිප වෙන්න ඕනේ 🙏

  • @parse360
    @parse360 ปีที่แล้ว +75

    ඉරුවාරදය හැදුණු සියලු දෙනාටම සුව වේවා

  • @Buddhabhiwandana
    @Buddhabhiwandana 2 ปีที่แล้ว +39

    ඔබතුමියට සසර පුරා නිදුක් නිරෝගී සුවය ලැබේවා. මගේ අම්මාට සනීප නැති නිසා මම මේ පිළිබඳව හෙව්වේ. තෙරුවන් සරණයි !!!

  • @ayeshaudayangani2960
    @ayeshaudayangani2960 3 ปีที่แล้ว +241

    ඒ වෙලාවට මැරුනනම් හොදයි කියල හිතෙනවා😖😖 මේ වෙලාවෙත් හරිම අමාරුයි thank you doctor

  • @roshininarammpola8363
    @roshininarammpola8363 3 ปีที่แล้ว +60

    ගොඩක් වටිනා Program එකක් doctor ,, මමත් කාලෙක ඉඳලා ඔයලෙඩේහින්දා ගොඩක් දුක්විඳිනවා... කොච්චර බෙහෙත් බීවත් අඩුවක්නෑ... ඒවගේ ලෙඩක්නම් කාටවත් හැදෙන්න හොඳනෑ...

  • @nalikakalpani9513
    @nalikakalpani9513 3 ปีที่แล้ว +25

    මම නම් මෙ නම කියනවටත් බයයි. ඒ වේදනාව දාන්නේ හැදුන කෙනෙක් විතරයි .😢😢😢 මෙ රෝග ලක්ශන ඔක්කොම හරී.dr tnz.

  • @hasithairoshan878
    @hasithairoshan878 3 ปีที่แล้ว +66

    මමත් හොය හොය හිටපු විඩීයෝ එකක්. ගොඩක් වටිනවා. ඔබ තුමියට ගොඩක් පින් මෙවෙනි වීඩියෝ අපිට බෙලිමට සෙලෙස්විම 🙏🙏🙏🙏🙏

  • @apk7294
    @apk7294 3 ปีที่แล้ว +13

    ඩොක්ටර් ඇත්තට මටත් මෙි හිසරදය තියෙනව පුදුම වෙිදනාවක් විදින්නෙ ඔබ තුමියට ගොඩාක් පිං දීර්ඝායුෂ ලැබෙිවා බුදු සරණයි ❤️🌹🙏🙏🙏

  • @nadeesharuwanmalee2725
    @nadeesharuwanmalee2725 3 ปีที่แล้ว +16

    දැනුත් මිග්‍රේන් හැදිල ඉන්නෙ doctor ... ඊයෙ ඉදල.. ගොඩාක් පින් ඔබතුමියට...

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn 10 หลายเดือนก่อน +6

    හරිම අමාරුයි...ඇස් උඩ,හිසේ පැත්තකින්,නලල,හිස පිටුපස හරිම වෙදනවයි ඩොක්ටර්..බොහොම ස්තුතී..🙏🙏🙏

    • @anuanu8169
      @anuanu8169 หลายเดือนก่อน +1

      මටත් තියෙන්නේ ඔය දේම තමයි

    • @PresadSanjaya-uu6tv
      @PresadSanjaya-uu6tv 27 วันที่ผ่านมา

      Ow

    • @DilrukshiGunathilaka-yj2jp
      @DilrukshiGunathilaka-yj2jp 22 วันที่ผ่านมา

      මටත් ඔය විදිහමයි

  • @s.c.perera8389
    @s.c.perera8389 3 ปีที่แล้ว +52

    ඔබතුමියගේ පැහැදිලි කිරීම හරිම සරලයි, හරිම පැහැදිලියි, ගොඩක් වටිනවා. මෙවැනි පැහැදිලි කිරිම් තුළින් ජනතාව දැනුවත් කරන්නට, ධෛර්යය ශක්තිය ලැබේවා !

  • @vinumusic8673
    @vinumusic8673 2 ปีที่แล้ว +3

    ඇත්තටම මෙ ලක්ශන සේරම තියනව doctor කියපු සේරම දේවල් chek karannaගියාම කිව්ව thanks doctor

  • @ashanfernando3589
    @ashanfernando3589 3 ปีที่แล้ว +14

    ගොඩක් ස්තුතියි DR. කීදෙනෙක් මෙය බලා සතුටු වෙනවද. ඔයාට ගොඩක් පිං. ඉතින් ඉතින් මං ආදරෙයි හැමදාමත් ආදරෙයි නේ 💕DR ♥️♥️♥️💐

  • @sanjeewanifernando668
    @sanjeewanifernando668 3 ปีที่แล้ว +6

    ගොඩක් හොද පැහැදිලි කිරිමක් මටත් තියනවා අවුරැදු විස්සක් තිස්සෙම මිග්රෙන් ජේසු පිහිටයි ඔයාට

  • @පිනිරශ්මි
    @පිනිරශ්මි 3 ปีที่แล้ว +7

    මමත් ගොඩක් කාලයක ඉදලා ඔය රෝගෙන් පීඩා විදිනවා
    ගොඩක් ස්තුති මිස් දැනුවත් කිරීමට 🙏🙏💐💐

  • @PathibhaPathiraja
    @PathibhaPathiraja 7 หลายเดือนก่อน +1

    අනෙ.. බොහොම සරලව පැහැදිලිව කියා දුන්නා. ඔබට ගොඩක් පින් සිද්ධ වෙන්න ඕන. මෙ වෙදනාව ජිවිතය එපා කරවන අමිහිරි අත්දැකීමක්..

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 3 ปีที่แล้ว +20

    ගොඩාක් ක් වටිනවා ඩොක්ට ...අපේ අහිතකර පුරුදු හින්දා තමයි ගොඩක් ලෙඩ රෝග අපිට හැදෙන්නෙ... අපිට ඒ ගැන කියලා දුන්නට ඩොක්ට ට ගොඩක් ස්තූතියි ..පරිස්සමින් ඉන්න ..බුදුසරණයි ඩොක්ට.. 💖💖💖♥️♥️🙏

  • @a.sm.a843
    @a.sm.a843 3 ปีที่แล้ว +9

    ඔබ තුමිය ඉතාම පැහැදිලිව සහ ප්‍රශන්න විදියට, සියල්ල පහදලා දෙනවා එවාගේම ඔබතුමියත් ප්‍රියමනාප නිසා විඩියෝව සම්පුර්ණවම බලන්න පුලුවන් ස්තූතිය.

  • @ishanisamanmali1112
    @ishanisamanmali1112 ปีที่แล้ว +5

    ගොඩක් වටින වීඩියෝ එකක්.ඒක හැදුන වෙලාවට මැරෙන්න හිතෙනවා.ඉවසන් ඉන්නම අමාරුය.ඒ වෙලාවට ගොඩක් කේන්තිත් යනවා.බොහෙම ස්තූතියි ඒ පිලිබදව විස්තර කරාට.❤️

  • @sanjali3609
    @sanjali3609 2 ปีที่แล้ว +6

    බොහෝ ම ස්තූතියි ඔබතුමියට. දන්නැති කෙනෙක් කවදාවත් විශ්වාස කරන්නේ නැති මේ වේදනාව පැහැදිලි කිරීම සම්බන්ධයෙන්

  • @sunethrasauri7940
    @sunethrasauri7940 3 ปีที่แล้ว +18

    මා වෙනුවෙන් ම ගේනා vedio එකක් ද කියලා හිතුනා. ස්තූතියි. ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා හැමදාම.😍😍😍

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 10 หลายเดือนก่อน +1

    ඔබ තුමිය කතා කරන විදිහ ඔබ තුමීයගේ මුන හරි සිරියාවන්තයි❤

  • @jayasinhawijethilaka5207
    @jayasinhawijethilaka5207 3 ปีที่แล้ว +21

    මැඩම්ට ගොඩක් ඉස්තුයි මෙ වගෙ පැහැදිලි කිරීමක් ගැන ඔබ තුමියට ගොඩක් පින් බුදුසරණයි 🙏ඉස්සරට වඩා දැන් ගොඩක් ලස්සනයි

  • @Nature-z5m
    @Nature-z5m 27 วันที่ผ่านมา +1

    කාටවත් හැදෙන්න එපා.මැරෙන්න හිතෙනවා හැදුනම.ඒ තරම් වේදනාවක්.😢😢තියෙන හැමෝටම සුව වෙන්න ඕනි.

  • @nilankasandamali7509
    @nilankasandamali7509 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි වෛද්‍යතුමියනී. මෙවැනි වැඩසටහන් තුලින් අපව දැනුවත් කිරීම නිස.

  • @a2z9818
    @a2z9818 2 ปีที่แล้ว +2

    පෙර දින මා රෝහල් ගත වුනා.විඩියෝ එක තිබුණත් නොබලා හිටියා.අද උවමනාවෙන්ම බැලුවා.ඔබට බොහොම ස්තූතියි 🙏 🙏🙏 බුදු සරණයි

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 3 ปีที่แล้ว +6

    හරිම වටින video ළුකක්, මෙම මිනිසුන් ව දැනූවත් කරන වාට බොහෝ ම පිං, බොහෝ ම ස්තූතියි

  • @achinipabasara6476
    @achinipabasara6476 11 หลายเดือนก่อน +1

    අනේ බොහොම ස්තුතියි ඔබතුමියට... Doctor ඔබතුමිය ගොඩක් ලස්සනයි පින් පාටයි 🤎🥰බුදුසරණයි... දිර්ගායුෂ ලැබේවා 🙏

  • @g.w.gmanel9457
    @g.w.gmanel9457 3 ปีที่แล้ว +14

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්. මේ අසනීපෙන් මේ මොහොතේදී පවා මම දුක් විදිනවා

  • @HMDSamindiSamindi
    @HMDSamindiSamindi 6 หลายเดือนก่อน +1

    මගේ ලෙඩේ ගැනම කිව්වා වගේ ගොඩක් ස්තූතී දැනුවත් කිරීමට❤

  • @shanikashanika8121
    @shanikashanika8121 3 ปีที่แล้ว +15

    ගොඩක් ස්තුතියි ඩොක්ට මේ දවස් වල ගොඩක් අමාරුවේන් වැඩ කරන්නේ ඔළුව රිදෙනවා ගොඩක්

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake7496 3 ปีที่แล้ว +3

    අනේ doctor මම කාලයක් තිස්සේ මේ ඉරුවාරදේ නිසා පුදුම දුකක් විදින්නේ.දැනුවත් කිරීම ගැන ගොඩාක්ම ස්තූතියි..

  • @malagg8004
    @malagg8004 2 ปีที่แล้ว +3

    මටත් මේ හිසේ කැක්කුම හැදෙනව ඉවසන්න බැ හැක්නහම ගොඩක් පිං ඔබතුමිය දැනුවත් කලාට

  • @gayanidilrukshi1651
    @gayanidilrukshi1651 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය මැඩම්..මේ දේවල් ගොඩක් වටිනවා .මං අවුරුදු ගානක ඉදන් මේ නිසා ගොඩක් දුක් විදිනවා හැදුනාම.

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 ปีที่แล้ว +6

    doctor ගොඩාක් ගොඩාක්ම ස්තුතියි මේ උපදෙස් වලට ,මමත් ඒ වේදනාවෙන් පෙළෙන කෙනෙක්.ඒ වේදනාව දන්නේ හැදෙන කෙනෙක් පමණයි..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @thilakasirithi1423
      @thilakasirithi1423 8 หลายเดือนก่อน

      Mge ammatath migrain hadila. Mge ammai , ee rogayen peeda widina hamomai ikmanin saneepa wenna onii.❤

  • @mohamedanees3642
    @mohamedanees3642 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා විඩියෝ එකක් ,මටත් නිතරම හැදෙනවා,දකුණු ඇස,මසග,තමයි කැක්කුම ගන්නෙ ,හුමාලය ඇල්ලුවා ම,හරි යනවා ,දරැනු වෙදනාවා ක්,ඉවසලා ඉන්න අමාරුයි ,,වමනය යනවා ,

  • @malithedirimuni
    @malithedirimuni 3 ปีที่แล้ว +12

    Thank you so much doctor.ඔක්කොම දේවල් හරියටම ඒ විදියටම පැහැදිලි කරනවා.ආයුෂබොහෝ වේවා.

    • @asanndeww3225
      @asanndeww3225 3 ปีที่แล้ว +1

      Thakns dokta

    • @housemohuse8058
      @housemohuse8058 3 ปีที่แล้ว

      @@asanndeww3225 සිංහල ඇප්පෙක දාගන්ඩකෝ එතකොටනෙ හොඳ ...... ඔයාලා සුද්දො වගේ කොටානෙන යනවා .... දෙයි හාමුදුරුවනේ ඒවා කියෝගන්න ගියාම හක්ක පයිනවා බුදු මහාත්තයෝ .....😁😁😁

  • @mylifemychoice7428
    @mylifemychoice7428 ปีที่แล้ว +2

    සම්පූර්ණ ඇත්ත කතාව ඩොක්ටර් ස්තුතියි විස්තර දැනුවත් කරාට බුදු සරණයි

  • @chathuranganiwimalasena9287
    @chathuranganiwimalasena9287 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් ඩොක්ටර්. මන් දැන් අවුරුදු 7ක් විතර මේ ඔලුවෙ කැක්කුම නිසා දුක් විදිනවා. මේ ටික ගොඩක් වැදගත් මට.

  • @niroshakumari9936
    @niroshakumari9936 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් මැඩම් මාත්. ඔය ලෙඩේ හැදිලා දුක් විදිනවා

  • @dinushipriyangika7465
    @dinushipriyangika7465 3 ปีที่แล้ว +4

    මමත් බලාගෙන හිටපු විඩියෝ එකක්.ගොඩක් දේවල් දන ගත්තා මිස්ට බොහොම ඉස්තුති 🙏🙏❤️

  • @tesasai9123
    @tesasai9123 3 ปีที่แล้ว +1

    අනෙ මිස් ගොඩක් ස්තුතියි ඔබට මෙයාගෙ විඩීයෝ ඒක දැමීමට මටත් ඉවසන්න බැරි ඔළුව කැක්කුමක් එනනවා ගොඩක් අමාරුයි ගොඩක් වෙලාවට වමන යනවා ඉවසන්න බැරි වෙද්දී ගොඩක් ස්තුතියි මිස් බුදු සරණයි

  • @sujeewakd859
    @sujeewakd859 3 ปีที่แล้ว +3

    මටත් මේ කරදරේ තියෙනවා ස්තුති මේවගෙ තේරුම් කලාට,මැඩම්ගෙ ඇදුම් ඔයා වගේම ලස්සනයි.

  • @sujanikaushalya
    @sujanikaushalya 2 หลายเดือนก่อน +1

    Thank you doctor oyage පැහැදිලි kirima ගොඩක් වැදගත් ,❤❤

  • @achiraprabath332HK
    @achiraprabath332HK 2 ปีที่แล้ว +13

    මට migraine හැදිල තියෙන්නෙ කියල දැන් තමයි තේරුනේ....thank you doctor 👍

    • @StadyMickey
      @StadyMickey หลายเดือนก่อน

      Mtth

    • @Sihali5082
      @Sihali5082 หลายเดือนก่อน

      Same.. 😩

  • @sahansadaruwan5401
    @sahansadaruwan5401 3 ปีที่แล้ว +1

    මම මේ අසනීප යට ක්ලීනික් යනවා. ඔබ තුමිය කියපු හැම දේම හරියටම හරි .බොහෝ ම ස්තූතියි .

  • @sathyaniweerakoon1081
    @sathyaniweerakoon1081 3 ปีที่แล้ว +7

    අනේ ගොඩක් පිං ඔබ තුමියට.. අද ට දවස් 5 ක් තිස්සේ මේක හැදෙනවා.. මෙහෙම උපදෙසක් ලැබුණ එක හුඟක් හොඳයි.. 🙏❤️

    • @dulanramanayaka9023
      @dulanramanayaka9023 3 ปีที่แล้ว +2

      අද තමයි ලෙඩෙ මොකක්ද කියලා දැනගත්තතේ..මට මේක අවුරුදු 6ක විතර ඉදන් තියෙනවා .

    • @AM-dx9mi
      @AM-dx9mi 3 ปีที่แล้ว +1

      Mata thibila ekata THEL ekak gawa. Dan hadenne ne. Eke nama MAHAA BRUNGAAMALAKA oil. Gannawanam gampaha siddhaurweda product eka ganna. Eka thamai Honda. Bothale lable eka kaha paatai rathu paatai. Reg no eka PB 31. Naththam pasyale Aaurweda product eka ganna. Ude . Hawasa gaala massage karanna. Meka godak dewal walata hondai. Konnde yanawata ehema. One ounce wenawa 160 RS withara.

    • @dulanramanayaka9023
      @dulanramanayaka9023 3 ปีที่แล้ว

      @@AM-dx9mi thank you

  • @chandralathadias1936
    @chandralathadias1936 7 หลายเดือนก่อน

    මටත් හිසේ කැක්කුම හැදෙනවා හරිම අමාරුයි ඔබතුමියට ගොඩක් ස්තූතියි වටිනා උපදෙස් මාලාවක් කිව්වෙ

  • @shanikasudeshani3663
    @shanikasudeshani3663 3 ปีที่แล้ว +5

    හොදින් පැහැදිලි කරලා දුන්නා මිස්..ගොඩක් ස්තූතියි ...මිස් ගොඩක් ලස්සන වෙලා...❤️❤️

    • @horagalahoragala5440
      @horagalahoragala5440 3 ปีที่แล้ว

      අවංකකම නිසා හිත හොඳයි ඒ නිසයි චවි වර්ණය තියෙන්නෙ

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +1

    මට තිබුන පසැල් යන කලේ.මට වැඩි කාලයක් තොබුනෙ නැ සුව උනා.බොහොම හොදට පැහැදිලි කර දුන්නා.boctor ta ගොඩක් ස්තුති තෙරුවන් සරනයි

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya 3 ปีที่แล้ว +3

    හොය හොය හිටපු විඩියෝ එකක්.. ගොඩාක් ස්තුති ❤️🩺

  • @sunshripresents5039
    @sunshripresents5039 11 หลายเดือนก่อน +1

    විශිෂ්ඨයි...ස්තූතියි
    ඉල්ලීමක්...අර BG Music එක Smooth කරනව නම් තව අගෙයි.

  • @samodhiprarthana6932
    @samodhiprarthana6932 2 ปีที่แล้ว +10

    අනේ ස්තූති ඔබ තුමියට මට දැන් අවුරුදු 12ක් තිස්සෙ තියෙනවා නොකරපු දෙයක් නෑ මේ වෙනුවෙන් ජීවිතේ එපා වෙලා තියෙන්නෙ 🥺 කිසිම වැඩක් හරියට කරගන්න බෑ මට තාම වයස අවුරුදු 22 😞 ගොඩාක් දේවල් මගහැරුනා මේ ලෙඩේ හින්දා

    • @kunkumananayakkara1542
      @kunkumananayakkara1542 2 ปีที่แล้ว +2

      මම දන්න හොද ඩොක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා...මට මැසේජ් එකක් දාන්න වැඩි විස්තර දෙන්නම්

    • @Dhoni9604
      @Dhoni9604 ปีที่แล้ว +1

      Okkotama dana ganna visthara dannako

  • @shamilieidshamilie1879
    @shamilieidshamilie1879 ปีที่แล้ว

    අනේ ඒ,වෙදනාව,නම්, ඉවසන්න,බෑ,එතරම් දරැනුයි,ගොඩක් ඉස්තුතියි ,මම,හැම,චැනල්, එකක් ම,බලන,කෙනෙක්, ගොඩක් ඉස්තුතියි ඩොක්ටබුදු,සරණයි

  • @w.w.iwijadasa6543
    @w.w.iwijadasa6543 3 ปีที่แล้ว +6

    අම්මෝ ඇත්ත ඩොක්ට පුදුම වෙදානාවක් 😥😥😥😥 ස්තුතියි

  • @slcricket1611
    @slcricket1611 3 ปีที่แล้ว +2

    මට තියෙන ලෙඩක්, ලොකු දැනුමක් ලබා ගත්තා. Thanks

  • @kanchanakanchana7548
    @kanchanakanchana7548 3 ปีที่แล้ว +4

    මමත් අවුරැදු තුනක් විතර මේ ඔලුව කැක්කුම නිසා විදවනවා ගොඩක් ස්තුතියි මේ පැහැදිලි කිරිමට

    • @kunkumananayakkara1542
      @kunkumananayakkara1542 2 ปีที่แล้ว +1

      මම දන්න හොද ඩොක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා විස්තර ඔක්කොම දෙන්නම් මට මැසේජ් එකක් දාන්න

    • @Tryandreams
      @Tryandreams ปีที่แล้ว +1

      ​@@kunkumananayakkara1542matath migren thiyenava doctoslage nb eka denna man kolaba

  • @JADYapa
    @JADYapa 3 ปีที่แล้ว +1

    මටත් ඩොක්ටර් මිග්රේන් තියෙනවා .ඔබතුමියගේ මේ වැඩසටහනට ගොඩාක් ස්තුතියි.බුදු සරණයි

    • @wasanagamage8654
      @wasanagamage8654 2 ปีที่แล้ว

      Godak watinawa matath thiyenawa me lede

  • @kumariperera4206
    @kumariperera4206 3 ปีที่แล้ว +7

    අනේ මිස්ට ගොඩාක් පින් මේ ගැන කියලා දුන්නට.....මේකෙ වේදනාව දරා ගන්න බැහැ..හැදුනු වෙලාවට මැරෙන්න හිතෙනවා....😥😥😥😥😥

  • @wijethunghe..479
    @wijethunghe..479 3 ปีที่แล้ว +1

    Bohoma ස්තුති doctor .....බලාපොරොත්තු una wideo ekak....mama ගොඩක් පිඩා විදිනවා මිග්ග්‍රෙන් වලින්

  • @nethminiadhikari9447
    @nethminiadhikari9447 ปีที่แล้ว +17

    මිග්‍රේන් හැදුන හැමෝටම ඉක්කමනින් සනිප වෙන්න ඔනි🙏

  • @sanathrangalla3552
    @sanathrangalla3552 7 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබතුමියට..හරිම පැහැදිලියි .🎉🎉

  • @renukavirajani1540
    @renukavirajani1540 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඩොක්ට බුදු සරණයි ඔබතුමියට හරිම වැදගත් විඩීයෝ එකක්

  • @susanthaaruna3676
    @susanthaaruna3676 7 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් ස්තූතියි මේ වගේ අපිව දැනුවත් කරනවට❤

  • @dilshansameera7374
    @dilshansameera7374 3 ปีที่แล้ว +14

    😋Dr,your advice makes us healthy everyday.ආදරෙයි හැමදාම.අද නම් ලස්සන කෙල්ලෙක්. ❤❤❤

    • @indranisilva6980
      @indranisilva6980 3 ปีที่แล้ว +1

      ඔව් අද ගොඩක් ලස්සනයි බුදු සරණයි 🙏💐♥️

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 ปีที่แล้ว

    ඔබ tumiyata ගොඩාක් stuti ..ගොඩාක් පිනක් me කරන සේවය හුඟක් වටිනවා ..teruwan saranai

  • @oshi_dilu
    @oshi_dilu 3 ปีที่แล้ว +9

    Godak වටිනවා මේක නම් 🥺🥺 thank you doctor 😍🙏🙏

    • @malindiperera3929
      @malindiperera3929 3 ปีที่แล้ว

      Me doctor vada karana hospital ek dnnvd

    • @oshi_dilu
      @oshi_dilu 3 ปีที่แล้ว

      @@malindiperera3929 ne

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමියට වටිනා වීඩියෝවක් හැමෝම දැනුවත් වෙමු බුදු සරනයි 🌷🌷🙏🙏

  • @romalifernando2626
    @romalifernando2626 3 ปีที่แล้ว +6

    Thanks Doctor.I am having this for so meny year's.what you said is exactly correct.
    I have almost all the symptoms & causes.

  • @samangamage926
    @samangamage926 2 ปีที่แล้ว

    ගොඩක් පිං ඩොක්ට. මෙි කරන සමාජ සත්කාරය ඉතාමත් අගේ කොට සලකනවා.

  • @malimapa2006
    @malimapa2006 3 ปีที่แล้ว +5

    මමත් අවුරුදු ගානක් දුක් විඳිනව මිග්‍රේන් නිසා . පුදුම විදියට පරිස්සම් වෙන්නෙ .විශේෂයෙන් කෑම බීම වලින්.සමහර දේවල් කන්න හරිම ආසයි ඒත් බයටම කන්නෙ නෑ.

  • @imarshalakshan9295
    @imarshalakshan9295 3 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩාක් පින් නොදන්න දේවල් ගොඩාක් කියලා දෙනවා ගොඩාක් ලස්සනට ඒ නිසාමද කොහෙද ඔබතුමියත් ගොඩාක් ලස්සනයි...

  • @chathurikakarunarathna8765
    @chathurikakarunarathna8765 3 ปีที่แล้ว +4

    ගොඩක් බලාපොරොත්තු උන වීඩියෝ එකක් ඩොක්ටර් 😍❤️

  • @ireshasandamali4379
    @ireshasandamali4379 2 ปีที่แล้ว

    ගොඩක් පිං Doctor මේ හැදින්වීමට......

  • @FhathimaFahima
    @FhathimaFahima 11 หลายเดือนก่อน +4

    මෙ වේදනාව දන්නෙ ඉතින් මම වගෙ හැදුන කෙනෙක් විතරයි 😢😢😢 හැමෝටම ඉක්මනින් සුව වෙන්න ඕනි

  • @AsankaSkd
    @AsankaSkd 2 หลายเดือนก่อน

    ඔය ලෙඩේ නිසා මාත් ගොඩක් දුක් විදිනවා.ස්ත්තුයි කරුණු පැහැදිලි කළාට ❤

  • @sudunonaindu7072
    @sudunonaindu7072 3 ปีที่แล้ว +3

    බොහොම පින් ඔබ තුමියට,❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +1

    බොහෝම පින් පින්වත් doctor ..
    හරිම වටිනව මේ.vediyo ව
    තෙරුවන් සරණයි !

  • @hansanidasanayake605
    @hansanidasanayake605 2 ปีที่แล้ว +61

    ඒකෙ අමාරුව දන්නේ හැදුන මිනිස්සු විතරයි..😔😔.මැරෙන්න තරම් අමාරුවක් තියෙන්නේ..🥺🥺

    • @kaveebbh4855
      @kaveebbh4855 ปีที่แล้ว +2

      ඇත්තටම ඔවු🥺

  • @desanayakaasoka3887
    @desanayakaasoka3887 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි doctor බොහොම වැදගත් දෙයක් දැන ගත්තා .බුදු සරණයි

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 3 ปีที่แล้ว +4

    බොහොම වැදගත් video එකක් doctor ස්තුතියි ඔබ තුමියට ❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +2

    තෙරැවන්සරණයි හොඳ දැනුවත් කිරිමත් බුදු සරණයි දෙවිපිහිටයි 🙏❤❤❤👍

  • @Sachini388
    @Sachini388 3 ปีที่แล้ว +38

    ඩොක්ටර්,ඇදුම සහ හතිය ගැනත් විඩියො එකක් කරන්නකෝ....ගොඩක් වේදනාවේන් ඉන්නේ හතිය නිසා කිසිම වැඩක් කර ගන්න බෑ...😥😥😥 දීර්ඝ කාලයක් බෙහෙත් ඇද්දත් කිසිම අඩුවක් නැ

    • @Aura_36969
      @Aura_36969 3 ปีที่แล้ว +3

      Mtath wheeze thibba.Den awurudu 5kt witr klin.Ita psse Dr.Dushantha Medgedra hmbawuna .hodatama hoda una tika klyk ethultha.thibbd kylwth hoynn wth ba .hodtm hoda una aye heduneth nha.Dr.Medagedra Kandy Suwasewana channelling centre ekedi hmbawenn puluwan.

    • @Sachini388
      @Sachini388 3 ปีที่แล้ว +2

      @@Aura_36969 ane thanks dr....loku udauwak kleeee🤗🤗

    • @lalaniabayasinghe2910
      @lalaniabayasinghe2910 3 ปีที่แล้ว +1

      පැහැදිලි කිරීම ගැන ඔබතුම්යට බොහෝම පින්. මමත් ඔය රෝගයෙන් පීඩා විදින්නියක්. යාන්තම් වේදනාව එනව්ටම පේන් කිලර්ස් ගන්න කියල මෙතෙක් කිසිම වෛද්‍යවරයකු ප්‍රකාශ කලේ නෑ.දිගු කාලයක් රාත්‍රියට බොන බෙහෙත නියම කලෙත් නෑ. ඇත්තටම ඔබතුම්යට බොහෝම පින්

    • @isuridilshani3399
      @isuridilshani3399 3 ปีที่แล้ว +1

      මටත් හැතිය තියවමන් ඉන්හෙලර් එකත් පවිච් කරනව මට තාම 23 වයසත් කොහොමද මැඩම් මේකට කරන්නෙ සෙමත් හොදටම තියනව ඇගත් දැන් එන්න එන්නම මහතයි ඒකට මොකද කරන්නේ කියලා විඩියෝ එකක් කරන්නකෝ මිස්...

    • @dilanipriyangika2386
      @dilanipriyangika2386 3 ปีที่แล้ว

      Doctor මටත් හතිය අවු.25ක සිට තියෙනව , හතිය ගැන අපිව දැනුවත් කරන්න.

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් video එකක් doctor කිව්ව හැම වේදනාවක් මටත් තියෙනවා migraine මට මාසෙට dawas 4 k වගේ hedenawa අනේ doctor බොහොම ස්තුති දැනුවත් කිරීම ගැන බුදු සරණයි 🙏

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +5

    Thank you Dr . Really appreciate for your valuable advice .

  • @lalithananyakar161
    @lalithananyakar161 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය් මිස් සැම දාම උදෙට මේ migren හැදෙනවා

  • @thilinasp7
    @thilinasp7 3 ปีที่แล้ว +3

    I have this terrible migraine Great explanation Dr🙏

  • @RnRanasinghe
    @RnRanasinghe 8 หลายเดือนก่อน +1

    පළවෙනි වතාවට හැදිලා අද ඩොක්ටර් ගාවට ගිහින් ඇවිත් මේ බලන්නෙ..අනේ කාටවත් හැදෙන්න නම් එපා...🙏

  • @aemegatv6327
    @aemegatv6327 3 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක බලන වෙලාවෙත් තියෙනවා මිස්...බොහොම ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව...තව දෙයක්...Doctor ගොඩාාාාාක් ලස්සනයි😁😁

  • @storybook6606
    @storybook6606 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩාක් ස්තූතියි.ජීවිතේ ඉදිරි කාලය තව තවත් ලස්සන වේවා කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා!!!

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි මැඩම්..❤️❤️🙏🙏🙏

  • @peshalamaduwanthi549
    @peshalamaduwanthi549 3 ปีที่แล้ว

    මිස් ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට..🙏මේක හරිම වේදනාකාරී ලෙඩක්.මටත් තියෙනවා 😣

  • @sandyakoswaththa556
    @sandyakoswaththa556 3 ปีที่แล้ว +4

    Thank you very much Doctor. I watch your programs when I have time.

  • @ireshasandamali711
    @ireshasandamali711 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි..හරිම පැහැදිලියි....මමත් ඒ රෝගයෙන් පීඩා වින්දා කාලයක්.....ඒ වේදනාව වචන වලින් විස්තර කරන්න නම් හරිම අමාරුයි ....

  • @deshakalpani8582
    @deshakalpani8582 3 ปีที่แล้ว +7

    A very valuable video doctor ❤️Thank you Dr. !!!

  • @udaudaya4375
    @udaudaya4375 ปีที่แล้ว

    අනේ ඩොක්ටර් ඔබතුමියට ගොඩාක් පිං මටත් මේ කියපු හැම ලක්ෂණයක්ම තියනවා මමත් ඔබතුමිය කිව්වා වගේම ගොඩාක් බයෙන් හිටියෙ ඔලුව හිරි වැටෙනවා මගේ ඒ බය මගේ නැති උණා මේක බලපු නිසා ඔබතුමියට ගොඩාක් පිං 🙏🙏🙏🙏