ඔලුව කැක්කුම කියන්නේ සරල වුනාට ඒක සංකීර්න ප්‍රශ්නයක්| Piyum Vila | 04-07-2019 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 51

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 5 ปีที่แล้ว +3

    ඔබතුමාට තෙරුවන්ගේ සරණයි

  • @kwtkwt6989
    @kwtkwt6989 3 ปีที่แล้ว +2

    ඩබතුමාට තෙරැවන් සරනයි ඩබතුමාගේ දුරකතන අන්කය ලබාදෙන්න පුලුවන්

  • @pasidula9533
    @pasidula9533 3 ปีที่แล้ว +1

    THANK YOU

  • @iranidevika506
    @iranidevika506 3 ปีที่แล้ว +1

    Doctor mage oluwa pitipasse bellata udin kakkumak enawa kakul kakkumakuth enawa iwasanna bari e ay danaganna puluwanda

  • @shanthiherath8654
    @shanthiherath8654 2 ปีที่แล้ว

    ඉරුවාරදය පාලනය ට දෙන බෙහෙත් වල site iffet තියනවද

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +6

    මගේ ඔලුව දවස් 4ක ඉදන් කැක්කුමයි. ඔලුව පාත් කරද්දි තමා රිදෙන්නෙ. බර ගතියක් දැනෙනවා. ඒ ඇයි?

  • @kumarikumari3017
    @kumarikumari3017 3 ปีที่แล้ว +5

    මට තදින්ම ඔලුවේ කැක්කුම හැදෙනවා වමනෙ යනවා ඔලුව කැරකෙනවා මුලු ඇගම හීන් දාඩිය දානවා පෙනඩෝල් දෙකක් බිවාම පැය දෙක තුනකට අඩු වෙලා තියෙනවා

  • @poojanigeethika5580
    @poojanigeethika5580 3 ปีที่แล้ว +3

    මේ doctor nomber one

  • @renukadamayanthi206
    @renukadamayanthi206 3 ปีที่แล้ว +2

    Doctor mage oluwa welawakata karakenawa.mata dadiya danawa.plz doctor හේතුව kiyanmko.mata hari amarui eka hadunama.mata mulu watapitawama karakenawane

    • @tharushisuwanthri2967
      @tharushisuwanthri2967 ปีที่แล้ว

      Eka “vertigo” ehemath nathinam “ear imbalance” thathwayak nisa wennath puluwan. Ita amatharawa oyage blood pressure eka check karaganna. Samaharawita Blood pressure wadi unamath wenawa. Hondama dey doctor kenekta pennala test karaganna eka.

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 3 ปีที่แล้ว +1

    Gdk watinw 🙏🙏

  • @ටික්ටොක්බුකිය
    @ටික්ටොක්බුකිය 4 ปีที่แล้ว

    එම් එල

  • @VIHAGAPETHUM-g2m
    @VIHAGAPETHUM-g2m ปีที่แล้ว

    සර් මගේ දකුනු අතේ ඇගිලි හිරිවැටිලා මුලු අතම හිරිවැටිලා කම්මුල දිව හිරිවැටිලා ඔලුවෙ වම් පැත්තේ නලල කෙරවල කැක්කුම අල්ලනවා ශවසක් දෙකක් යනකම්ම වමනේ යනවා අනේ මට මේකට ප්‍රතිකාරයක්කියලා දෙන්න පින්සිද්ද වේවි.......

  • @chanukapriyamantha6777
    @chanukapriyamantha6777 3 ปีที่แล้ว +2

    Phone number ekk laba ganna puluwanda?

  • @hansibhagya8112
    @hansibhagya8112 3 ปีที่แล้ว +2

    මගේ ඔලුව ගොඩක් රිදෙනවා දැන් අවුරුදු දෙනක් තිස්සේ දවසට එක සැරයක්වත් රිදෙනවා ඔලුවේ ලොකු කරන්ට් එකක් යනවා ඒ වෙලවට එතනට අත තියලා තද කරගත්තම හරියනවා ඒත හැමදාම එක වෙනවා දැන් phn එක නිසා ඒ තත්වය තවත් වැඩිවෙලා ඒකට මොකද කරන්නේ

    • @maheshikashanu9750
      @maheshikashanu9750 3 ปีที่แล้ว +1

      Matath oka thiyanawa

    • @lakshishiran8987
      @lakshishiran8987 3 ปีที่แล้ว

      @@maheshikashanu9750 mokada ekata hetuwa

    • @maheshikashanu9750
      @maheshikashanu9750 3 ปีที่แล้ว

      @@lakshishiran8987 ane manda mata pissu wage dan

    • @idulanidisanayaka9194
      @idulanidisanayaka9194 2 ปีที่แล้ว

      mata oluwe kakkumak thiyenawa oluwa bara gathiyak wagema oluwa path keran wadak keranakota oluwa wewulanawa ai ehema wenne kiyanna puluwanda mokadda eketa keranna oni plz meeketa visadumak denna mata wayasa 37i

    • @mohammedalputin6368
      @mohammedalputin6368 ปีที่แล้ว

      @@idulanidisanayaka9194 අපේ පුතාටත් ඔය,ප්‍රශ්නය තියෙනවා
      ඔයාට මෙ ප්‍රශ්නයට විසදුම් ලැබුනාද

  • @ishanijayasingha3333
    @ishanijayasingha3333 3 ปีที่แล้ว +2

    මගෙ අදිකව හිස කෙස් ගැලවිලා යනවා,දවසට කෙස් ගස් 200 ක් වගේ,😭 ඔලුවෙ දකුණු පැත්ත අමුතු වේදනාවක් එනවා කනට පිටු පැත්තට වෙන්න,,ඒ වෙදනවත් එක්ක ඒ පැත්තෙම බෙල්ලත් රිදෙනවා,😭 ඒ වෙලාවට දකුණු ඇහැත් රිදෙනවා,😭

    • @dyeshh4975
      @dyeshh4975 ปีที่แล้ว

      ඔයාගේ තාමත් ඒක තියෙනවද?

    • @dyeshh4975
      @dyeshh4975 ปีที่แล้ว +1

      මටත් ඔය ලක්ෂණම තියෙනවා. හිසකෙස් ගැලවීම හැර

    • @sanathkumara9
      @sanathkumara9 ปีที่แล้ว

      Mageth wam paththe oya kiyana leda tika okkoma thiyenawada

    • @dyeshh4975
      @dyeshh4975 ปีที่แล้ว

      @@sanathkumara9 දකුනේ මගෙ. ඔයා ෆෝන් එක ගොඩක් යූස් කරනවද?

    • @sanathkumara9
      @sanathkumara9 ปีที่แล้ว

      @@dyeshh4975 tika withara balanawa nitharama na habai .oya phone eka use karanawada nitharama. Mage hisa kes yanne na habai godak

  • @RuwanRuwan-yp6je
    @RuwanRuwan-yp6je ปีที่แล้ว

    ඔබතුමාගේ නම්බර් එක දෙන්නකො

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 3 ปีที่แล้ว

    බඩේ අමාරුවලටත් හිසේ කැක්කුම් එනවද

  • @v.krishanthiharshani321
    @v.krishanthiharshani321 4 ปีที่แล้ว +1

    Mge ammt hamadama oluw ridenwa.kochchr beheth krath aduwak na.ct scan ,x ray hamadem normal.eth ammt oluwe kakkum aduwak na.mekat mokd krnn ona?doctors la kiynne migrain kyl.

  • @ඉන්දිකකුමාර-ව7ඤ
    @ඉන්දිකකුමාර-ව7ඤ 3 ปีที่แล้ว

    මගෙ ඔලුව කැක්කුම හැදුනම අඩු වෙන්නෙම නැ දවස් තුන හතර එක දිගට එනවා

  • @sobasoba1876
    @sobasoba1876 3 ปีที่แล้ว

    Mageth oluwe kakkumak thiyenawa pita mada kakkuma allala bella depaththen avith mulu oluwama kakkumai oluwa hiri watila wage asyata ahi bama kakkumai oluwa pahath karanna ba hari amarui danuth thienWa mama kuwait wala

  • @indiraarunashanthi6346
    @indiraarunashanthi6346 3 ปีที่แล้ว

    Doctor mage kane shabdayak ahenawa.nitarama.oluwe.amaruwa harima amarui.hinahawenna.baha.haiyen.kahinna.baha.oluwa ekaparatama.kakkumak.enawa.oluwa.hiriwatenawa.wage.danenawa.e.welawata.oluwa.hirakarala.alla.gena.hari.dukak.danenawa.vinadi5-10. wage . Tiyenawa.oluwata ulakin aninawa wage kakkumakuth.enawa.behath.gathtath.amaruwa.dane Haha.kiyanawa.nahaye.masdalu.tiyenawa.pinaseth.tiyanawa doctor

  • @chamarachamara8092
    @chamarachamara8092 3 ปีที่แล้ว

    docter man oluwe kakkumta beheth gannawa eth dan dawas dekaka idan oluwe dakunu paththa kakkuma gannaw

  • @sewwandiharshani7369
    @sewwandiharshani7369 3 ปีที่แล้ว +2

    Mage oluwa kakkuma denata aurudu 2 vethara theyenawa... Kochchara Beheth gaththath Adu Ne... Dan dawas 4 k vethara aka degata redanawa.. Beheth gaththa Adu Ne.. Vesadumak laba Denna.. Plzzz