ගොඩක් ලේසියෙන්, කොළ පාටට "බෝංචි කරි" එකක් හදමු | Grean Beans Curry Sri Lanka | Bonchi Curry Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 1 ส.ค. 2024
- Green Beans Recipe Sinhala | Bonchi Curry Sri Lanka | Bonchi Hadana Hati
Hi, I'm Gositha, Embark on a culinary adventure with our Green Beans Curry recipe! Dive into a world of vibrant flavors and aromatic spices as you whip up this tantalizing dish. Perfect for both veggie lovers and curry enthusiasts alike, get ready to elevate your dinner game with every savory bite of our Green Beans Curry.
Cooking Time: 15 Mins
Ingredients:
බෝංචි කරි එක සෑදීමට | To make Green Beans Curry,
• බෝංචි, ග්‍රෑම් 300 | Green Beans, 300 Grams
• පොල් කිරි, මිලි ලීටර් 300 | Thick Coconut Milk, 300ml
• ළූනු, ගෙඩි 1 (කපාගත්) | Onion, 1 (Sliced)
• අමු මිරිස්, කරල් 3 (කපාගත්) | Green Chili, 3 Pods (Chopped)
• කරපිංචා, ඉති 2 | Curry Leaves, 2 Stalks
• රම්පේ, ස්වල්පයක් | Pandan Leaves, A Little
• උළු හාල්, තේ හැදි ½ | Fenugreek, ½ Tsp
• කුරුදු පොතු, පොඩි කෑල්ලක් | Cinnamon, A Small Piece
• උම්බලකඩ, මේස හැදි 1 ½ | Maldive Fish, 1 ½ Tbsp
• තුනපහ කුඩු, තේ හැදි 1 | Curry Powder, 1 Tsp
• කහ කුඩු, තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
හායි, මම ගෝසිත. බෝංචි කරි එකක් කිරිම කිරි රසට හදමුද? මේක ගොඩක් ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඔයාලත් හදලම බලන්න එහෙනම්.
Follow us on Facebook - / ceylonkitchenofficial
Green Beans Curry Sri Lanka | Beans Curry | How to Make Bonchi | බෝංචි කරිය | බෝංචි තෙලට | බොංච් කරිය
#greanbeanscurry #bonchicurry #bonchi
Chapters,
Intro & Ingredients 0:00
Making Green Beans Curry 0:27
Preserving 3:17 - แนวปฏิบัติและการใช้ชีวิต
හොදට පැහැදිලිව කියා දෙනව,ඔබට ස්තුතියි 🙏🙏🙏🙏🙏
Eka nm rasa patai hadala balannam..thank you😊❤
Very clear ...looks delicious
ෂා........නියමයි 💚💚
Mama heduwa harima rasay thank you🙏🙏🙏🙏
Harima clear and nice presentation ❤
නියමයි සුපිරිම රෙසපි එකක්
බොහොම ස්තුතියි❤
නියමයි😮
Niyamay e widihata 🎉
Thank you ❤
Excellent
❤❤❤ Superb
Thanks
ෂා නියමයි හදලා බලන්නම් ස්තුතියි අහමිබෙන් දැක්කේ
Niuamai
Oyage polos abula resipi eka balala haduwa.mata hithuna bonchi hadana widiya oyagen danaganna onna ada ekath ishta una thank you goak ❤❤❤
Wooow! Thank you. 😊
Supiri .beautiful work .❤❤❤🙏🙏🙏🌹🌹👍👍
😋 Yammy
❤❤
❤👍
👍👍👍
Superb
💚💚💚
Rasata athi hadala rasa balannama one puthata budu saranai
❤❤👌
♥️😊 කමු
❤❤❤❤❤❤❤
මේ recipes හරිම සරලයි බලන්න හිතෙන වගේම හදන්න හිතෙන්න ඉදිරිපත් කිරීම් වලට 👍
හරිමසතුටුයි රසට ,හැදුව
තවත් මෙි වගේ ඒව ගේන්නලයික් වැස්සක් දෙන්නමි
❤❤y@@sooriar6256
❤
❤❤❤
👍👍👍👍
❤tank
දැක්කමත් ආස හිතෙනවා මල්ලියෝ
බොහොම ස්තුතියි ඔබතුමාට .....
හදල බලන්න ඔිිනෙ .
Good fans ❤❤❤
❤❤❤❤❤❤❤Iyami
තෙල් නැතිව හොඳයි
Up
👍👍👍👍👍👍👍👍💞💞💞💞💞💞
බලමුහදලා
Bochi mati walan wala uyanna puluwan anika umbalakada dammama sabama adyathmiks kenekta eya kanna ba ammada iwuwe
දැන් මන් කිව්වද මැටි වලදක උයන්න එපා කියලා. 🙄
Bohoo pin kiya dunnate
❤❤❤❤😂
😢
Thanks