Man Hinda Kawadawath (මං හින්දා කවදාවත් ) | Cover Version | Sapumal Fernando | Damith Asanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 924

  • @Induwari1217
    @Induwari1217 2 ปีที่แล้ว +456

    ඉන්න තැනක සතුටින් ඉන්න.තාමත් ආදරෙයි මං..🙂💔
    විරහව දැනෙන සෑම හිතක්ම සුවපත් වේවා🙏🏻🥺❤️

  • @ThisariSanjana-rg1vk
    @ThisariSanjana-rg1vk 9 หลายเดือนก่อน +12

    🥺🥺🥺 මේ කටහඬත් එක්ක සින්දුව එකතු වුනාම හිතේ ඇති විරහ වේදනා අවුස්සන තරම් මතක ඇවිලෙන තරම් දන්නවා නම්....😢

  • @shashinidissanayake4518
    @shashinidissanayake4518 2 ปีที่แล้ว +305

    මේක ඇහුවම පපුවම හිරවෙලා ඇස්වලින් කඳුළක් එනවා.🥺කොච්චර කවදා ඇහුවත් ඒක එහෙමමයි.ඒක නියතයක්✌️

  • @tharindunuwan1819
    @tharindunuwan1819 ปีที่แล้ว +65

    3:05
    යලි දිනෙක හමුවෙන්න මම පතනෙමි ..
    බොද වෙච්ච හිත අස්සෙ නුබ සගවමි..
    රැක ගත්ත අපේ මතකේ මම සුරකිමි..
    පුරවන්න බැරි වේවි නුබ නැති තනි ...
    i felt it❤

  • @masheemahagama5658
    @masheemahagama5658 ปีที่แล้ว +35

    මේක අහන නිතරම මතක් වෙන්නේ ඉස්සර විදවපු තරම්..කවදා කොහොම ඇහුවත් පපුව බර හුස්මකින් පිරෙනවා..එදා හැඟීම ඒ විදියටම විදිනවා...කවදාවත් මනුස්සයෙක්ට ආදරේ නිසා විදවන්න ලැබෙන්න එපා..ඒක අමාරුයි ❤

    • @Kavii24
      @Kavii24 ปีที่แล้ว +1

      ඒක ඇත්ත..ඒ වේදනාව දන්නෙ ඒක විදපු කෙනෙක් විතරයි..😢 පිච්චෙනව..විදව විදව මැරි මැරි ජීවත් වෙන්නේ..කවදාවත් කිසිම මනුස්සයෙක් ඒම විදවන්න එපා...ඒම ආදරෙන් පැරදුනු හිත් ඉක්මනටම සනීප වෙන්න ඕනී..😢🙏🙏

    • @nalanisagarika2085
      @nalanisagarika2085 ปีที่แล้ว +1

      Eka aththa.adare nisa puduma dukak widina kenek math

  • @imethkularathne497
    @imethkularathne497 2 ปีที่แล้ว +82

    මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා
    නුඹ හින්ද මං වින්ද දුක නුඹට දැණෙනු එපා
    ඒ වේදනාව බර වැඩියි
    ඒ වේදනාව බර වැඩියි
    එය නුඹට උහුලන්න බෑ
    මතකයිද ඔබ දුන්නු මුල් හාදුව
    මගෙ ඇස් තෙමුණා ඒ හැඟුම උහුලන්නට
    ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව
    නුඹ ඉන්න යන තැනක සතුටින් හෙට
    යළි දිනක හමුවන්න මම පතමිනි
    බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමි
    රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි
    පුරවන්න බැරි වේවි නුඹ නැති තනි
    මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා
    නුඹ හින්ද මං වින්ද දුක නුඹට දැණෙනු එපා
    ඒ වේදනාව බර වැඩියි
    ඒ වේදනාව බර වැඩියි
    එය නුඹට උහුලන්න බෑ

  • @poojaniwandana5774
    @poojaniwandana5774 2 ปีที่แล้ว +63

    අපි ආදරේ කරන අය කවදාවත් අපිට ලැබෙන්නේ නෑ ඒක තමයි අපේ ජීවිතය එහෙම තමයි ලියවිලා තියෙන්නේ මගේ එකම ප්‍රාර්ථනාව ඉන්න තැනක සතුටින් ඉන්න ආදරේ කියන්නේම ලං කර ගැනීම නෙමෙයි එයා කොහෙ හිටියත් සතුටින් ඉන්නවා නම් ඒක තමයි ආදරය කියන්නේ ❤

  • @milliesenanayake3883
    @milliesenanayake3883 2 ปีที่แล้ว +164

    කොහොමද මේ තරම් ලස්සන සිංදුවක් මට මගඇරුණේ.. 😍😍😍

  • @CharmStylesbyMashi
    @CharmStylesbyMashi ปีที่แล้ว +8

    එයාට එයා හොයන සැනසීම ලැබිලා ඇති.❤ එහෙම නැත්තන් ,දෙවියනී එයා ඒ හොයන සැනසීම එයාට ලබාදෙන්න ❤🥺😍

  • @rukmaljayathilaka1010
    @rukmaljayathilaka1010 3 ปีที่แล้ว +164

    Tik tok එකක් දැකලා හොයාගෙන ආවේ.
    ඒ තරම් ලස්සනයි කවර් song එක❤️🔥

  • @ruthwrains1720
    @ruthwrains1720 2 ปีที่แล้ว +66

    යලි දිනෙක හමුවන්න මම පතනෙමි....❤️
    එතන පේලි ටික හිතට දැනුනා ඒ වොයිස් එකත් එක්ක පට්ටෙටම ❤️💚🌎

  • @Itsme9190
    @Itsme9190 3 ปีที่แล้ว +96

    හෙමින් හෙමින් තමුසෙ ගහන ගේම පට්ට...
    ආදරෙයි මගේ එකා 💚

    • @sapumalfernando7671
      @sapumalfernando7671  3 ปีที่แล้ว +11

      ආදරෙයි පොඩි අයියා ❤️

  • @mnushanthika646
    @mnushanthika646 3 ปีที่แล้ว +31

    මතකයිද ඔබ දුන්නු මුල් හාදුව
    මගෙ ඇස් තෙමුණා ඒ හැඟුම උහුලන්නට
    ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව...
    යළි දිනක හමුවන්න මම පතමිනි
    බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමි..
    රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි...
    පුරවන්න බැරි වේවි නුඹ නැති තනි...

  • @sadunikasadunika3884
    @sadunikasadunika3884 11 หลายเดือนก่อน +3

    මං හින්දා කවදාවත් කදුලු සලන්නට එපා
    නුබ හින්දා මන් වින්ද දුක නුබට දැනෙන්න එපා
    ඒ වේදනාව බර වැඩී එය නුබට උහුලන්න බැ 💔
    🙂🥺
    පුරවන්න බැරි වේවී නුබ නැති තනි 🥺🥺
    23:56

  • @PiNkY0307
    @PiNkY0307 2 ปีที่แล้ว +42

    සිංදුව හරිම රහට ගයනවා. හදවතට කතා කරන්න පුළුවන් හඬක් 💯❤️👌🏻 හරිම ලස්සනයි....

  • @kusumpremalath761
    @kusumpremalath761 27 วันที่ผ่านมา +1

    ''යළි දිනක හමුවන්න මම පතමිනි
    බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමි
    රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි
    පුරවන්න බැරි වේවි නුඹ නැති තනි''
    IN 2024
    💔🥀

  • @piyuabesinghe3126
    @piyuabesinghe3126 3 ปีที่แล้ว +18

    යලි දිනෙක හමුවන්න මම පතනෙමි....❤️🌼 බොද වෙච්ච හිත අස්සේ නුඹ සගවමි....💔🥀 voice එක නම් බෙහෙතක් වගෙ.... හැමදේම සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා... ☺️

  • @vimuaheshma3836
    @vimuaheshma3836 7 หลายเดือนก่อน +2

    අහද්දි පපුව ඇතුලින් කරන්ට් එකක් යනව වගේ දැනෙනව... කොහොම මොන දේ උනත් දැනිච්ච හිතක් අමතක කරන්න අමාරුයි... අපේ මතක මට මතක් වෙනව වගේම් මගෙ අයියටත් මතක් වෙනව ඇති.... එයා කොහෙ හරි හොදින් ඇති.... ❤
    සින්දුවකට පුලුවන් ද මිනිස්සුනෙ මතක අව්ස්සලා ආපහු පිස්සියක් කරන්න....... 🥺ඔව් පුලුවන්

  • @dilakshanprithi4875
    @dilakshanprithi4875 2 ปีที่แล้ว +90

    ' යලි දිනෙක හමුවන්න මම පතනෙමි ' fav part♥️🙂

  • @tharufernando3348
    @tharufernando3348 3 ปีที่แล้ว +30

    හිමි නොවුනු සිංදුව දාපු දවසේ ඉදලා පිස්සෙක් වගේ ඔයාගේ කටහඩ අහනවා අයියේ 😢
    ඔයා නම් තනිකරම පිස්සුවක්
    කොහෙද මෙච්චර කල් හිටියේ දෙයියනේ? 😡

  • @sapumalfernando7671
    @sapumalfernando7671  3 ปีที่แล้ว +401

    හැමෝගේම Comment වලට Thankyou❤️
    චැනල් එක subscribe කරලා support එකක් දෙන්න 🖤
    ඒ වගේම ඔයාලා ආස songs තියනව නම් Comment Section එකේ දාගන යන්න.

    • @nadeeshamadurangi8881
      @nadeeshamadurangi8881 3 ปีที่แล้ว +2

      Ane thanku ayye .man oyagen illuwe

    • @spgirls8647
      @spgirls8647 3 ปีที่แล้ว +1

      'බොහෝ කලක් ඔයා' ඕනේ..🥺❤❤❤

    • @sankastreaming5994
      @sankastreaming5994 3 ปีที่แล้ว +2

      හිතින් මා නොසැලි එකේ cover එකක් 🙂

    • @dulakshifernando5739
      @dulakshifernando5739 3 ปีที่แล้ว +1

      oba mage mathakaya wela song eka kiyanna 🥺💔

    • @methmiwithana7729
      @methmiwithana7729 3 ปีที่แล้ว

      "Mage as walin watena kadulak" cover ekk oni❤

  • @kavishkamadushan1083
    @kavishkamadushan1083 3 ปีที่แล้ว +20

    මතකයිද ඔබ දුන්න මුල් හාදුව
    මගෙ ඇස් තෙමුනා ඒ හැඟුමට
    ඔබ හැර ගියද මා තැනුව සුන්දර ලොව
    නුඹ ඉන්න තැනක සතුටින් හෙට 🙂💔

  • @Deshu__4514
    @Deshu__4514 3 ปีที่แล้ว +15

    Fb එකේ video එකකින් ඇහුවේ අනේ හරිම ලස්සනයි වචන ටික ❤️❤️..."මතකයිද ඔබ දුන්න මුල් හාදුව... මගේ ඇස් තෙමුනා ඒ හැගුම උහුලන්නට... ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව.... නුඹ ඉන්න යන තැනක සතුටින් හෙට....🥺🥺🥺❤️ මං හින්දා "කවදාවත් කදුලු සලන්නට එපා..."❤️❤️❤️

  • @jeongirl1095
    @jeongirl1095 2 ปีที่แล้ว +31

    යලි දිනෙක හමුවෙන්න මම පතනෙමි
    බොද වෙච්ච හිත අස්සෙ ඔබ සගවමි
    රැකගත්තු අපෙ මතකෙ මම සුරකිමි
    පුරවන්න බැරි වේවි නුබ නැති තනි..
    This Song Is Like Saying It To MySelf 🥺💗ϝҽҽʅιɳɠ 100% 🖤 (נ)

  • @lasanthikawickramanayaka8978
    @lasanthikawickramanayaka8978 2 ปีที่แล้ว +4

    මතකයිද ඔබ දුන්නු මුල් හාදුව...
    මගෙ ඇස් තෙමුනා ඒ හැගුම උහුලන්නට...🥺
    ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව...
    නුඹ යන තැනක සතුටින් හෙට...❤
    මං හින්දා කවදාවත් කදුලු සලන්නට එපා..
    නුඹ හින්දා මං වින්ද දුක නුඹට දැනෙනු එපා...
    ඒ වේදනාව බර වැඩී...
    ඒ වේදනාව බර වැඩී...
    එය නුඹට උහුලන්න බෑ..
    යලි දිනෙක හමුවන්න මම පතනෙමී...
    බොද වෙච්ච හිත අස්සෙ නුඹ සගවමී..
    රැකගත්තු අපෙ මතකෙ මම සුරකමී..
    පුරවන්න බැරි වේවී නුඹ නැති තනි...🥺
    ❤Lakshan❤

  • @wajirawijetunga3276
    @wajirawijetunga3276 2 ปีที่แล้ว +2

    Inna thanaka sathutin parissamin inna doni ai oya mechchara mathakayan godak ekka mawa thani karala giye 😭❤

  • @kulathunga
    @kulathunga 2 ปีที่แล้ว +4

    මාරම ලස්සන වොයිස් එකක් ❤️
    යළි දිනෙක හමුවෙන්න මම පතනෙමි
    බොඳ වෙච්ච හිත අස්සෙ මම සඟවමි
    රැකගත්ත අපෙ මතක මම සුරකිමි
    පුරවන්න බැරිවේවි නුඹ නැති තනි 🙂❤️

  • @keshininathasha1396
    @keshininathasha1396 ปีที่แล้ว +8

    I FEEL IT💔😪 යලි දිනෙක හමුවන්න මම පතනෙමි
    බොද වෙච්ච හිත අස්සෙ නුබ සගවමි
    රැක ගත්තු අපෙ මතකෙ මම සුරකිමි💔🥺
    පුරවන්න බැරි වේවී නුබ නැති💔🥺😖🖤

  • @rajinijayasekara8959
    @rajinijayasekara8959 3 หลายเดือนก่อน +1

    යලි දිනෙක හමුවන්න මම පතනෙමි
    බොද වෙච්ච හිත අස්සේ නුබ සගවමි ❤️🥺

  • @isurisithumi2645
    @isurisithumi2645 3 ปีที่แล้ว +16

    යළි දිනක හමු වෙන්න මම පතනෙමි
    බොද වෙච්ච හිත අස්සේ හිත අස්සේ නුඹ සගවමි
    රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි 😶❤️

  • @lahirukumarasinghe2499
    @lahirukumarasinghe2499 25 วันที่ผ่านมา +3

    මමත් ආදරෙයි ගොඩක් එයාට අම්මට තරම්ම..ඒත් සමහරවිට ම⁣ට එයාව නොලැබෙයි..කොහොම උනත් මම ආදරෙයි මැනික❤💫🫶..ඒත් එයා ගොඩක් ලස්සනට ඉන්න ඔනේ..අවංක ව ආදරේ කරන කිසිම පිරිමි ළමයෙකුට කවමදාවත් ආර්ථික හේතු නිසා තමන් ආදරේ කරන කෙනා නැතිවෙන්නෙපා😓.....

  • @匚卄卂爪卂ツ
    @匚卄卂爪卂ツ 2 ปีที่แล้ว +9

    Status එකක් බලලා හොයාගෙන ආපු මේක නම් භාවනාවක් මතක ගොඩකට අරන් ගියා 😍🥺🥺🥺🥺🥺

  • @shanikaperera5922
    @shanikaperera5922 2 ปีที่แล้ว +17

    යලි දිනෙක හමු වන්න මම පතනෙමී... ❤️
    බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමී... ❤️😥
    ඒ කටහඬ 😥
    I Feel It ❤️

  • @ridmiarosha7972
    @ridmiarosha7972 3 ปีที่แล้ว +27

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් මේ සෝන්ග් එකට ඇබ්බැහි වෙලා 🥺❤️

  • @abhithraperera2027
    @abhithraperera2027 2 ปีที่แล้ว +3

    වෙන ම ලෝකේක ට ගියා වගේ 𝗔𝗶𝘆𝗲 ❤
    එයා මාව දාලා ගිහින් අද වෙනකොට මේ සිංදුව අහා අහා මම තාමත් මැරි මැරි ඉපදෙනවා එයාගේ ආදරේ එක්ක 😪🥀💔ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න අයියට හැකියාව ලැබේවා 🌼💫 𝗚𝗼𝗱 𝗕𝗹𝗲𝘀𝘀 𝗬𝗼𝘂 𝗔𝗶𝘆𝗲 🌼

  • @sololover10
    @sololover10 ปีที่แล้ว +88

    මට අම්මෙක් වගේ ඒ කෙල්ල හිටියෙ..අපි ගොඩක් ආදරෙන් හිටිය..එය ලග ඉන්න හැම තප්පරේම මන් මාර සතුටින් හිටියෙ..ඒත් මට තිබ්බ ඇස් රෝගයක් නිස කවදහරි එය දුක් විදියි කියල බයට මන් එයාගෙන් දුරට ගියා..අද මාත් විදවනව ..අනේ එයාට මන් වගේම ආදරෙන් ඉන්න කෙනෙක් හම්බෙල සතුටින් හිටියොත් මට හොදටම ඇති...මන් එයාට පන වගේ ආදරෙයි..😥

  • @darshaniranasinghe9326
    @darshaniranasinghe9326 ปีที่แล้ว +1

    යලි දිනෙක හමුවෙන්න මම පතනෙමි
    බොද වෙච්ච හිත අස්සෙ නුබ සගවමි
    රැක ගත්ත අපෙ මතකෙ මම සුරකිමි
    පුරවන්න බැරි වේවි නුබ නැති තනී....

  • @sandunichathurangani8572
    @sandunichathurangani8572 2 ปีที่แล้ว +3

    යලි දිනෙක හමුවන්න මම පතනෙමි බොදවෙච්ච හිත අස්සේ නුබ සගවමි රැකගත්තු අපේ මතකේ මම සුරකිමි පුරවන්න බැරි වේවි නුබ නැති තනි 🥺💔

  • @prarthana993
    @prarthana993 3 ปีที่แล้ว +14

    යලි දිනක හමුවන්න මම පතනෙමි...
    බොද වෙච්ච හිත අස්සේ නුබ සගවමී...
    රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි...
    පුරවන්න බැරි වේවි නුබ නැති තනී....
    🥀💔✨

  • @nothinglastsforever320
    @nothinglastsforever320 3 ปีที่แล้ว +16

    නුඹ හින්දා මං වින්ද දුක නුඹට දැනෙනු එපා. ඒ වේදනාව බර වැඩියි එය නුඹට උහුලන්න බෑ🙂❤️

  • @sachinifernando2675
    @sachinifernando2675 3 หลายเดือนก่อน +1

    Me song ekai voice ekai nam pissuwak habai... kanata mipani wage kiyana de man ada ahuwa aththatama❤

  • @dilmisathishma6444
    @dilmisathishma6444 3 ปีที่แล้ว +4

    අහන් ඉන්න ආස හිතෙන ....හදවතටම කතා කරන....ලස්සන කට හඩකටම ගැලපෙන වචන ටිකක්..😍...ලොකූ කතා මතක් කරලා ..ඒ ලෝකේ ටික වෙලාවකට නතර වෙන්න පුලුවන් සින්දුව ඇතුලෙම....ගොඩාක් ලස්සනයි..❤️

  • @vishwanidewmini8155
    @vishwanidewmini8155 2 ปีที่แล้ว +2

    මතකයිද නුබ දුන්න මුල් හාදුව
    මගේ ඇස් තෙමුනා ඒ හැගුම උහුලන්නට..
    I feel it.. 🥺❤️
    මතක ගොඩක් අවුස්සන සිංදුවක්.. 🥺❤️

  • @madushisenusan9069
    @madushisenusan9069 ปีที่แล้ว +4

    ආදරණීය සපුමල්..
    හදවතම සුවපත් කරන සමවැදිලා අහන් ඉන්න පුලුවන් ලස්සන කටහඩක් ඔයාට තියෙනවා.. දිනෙන් දිනම ජය ලබන්න... ❤❤❤

  • @heartlisten1467
    @heartlisten1467 ปีที่แล้ว +2

    ඒ වේදනාව බර වැඩී...🥺 මන් හැමදාම ආදරෙයි❤️...කවදාවත් අතාරින්නෑ...."නුඹ ඉන්න යන තැනක සතුටින් හෙට"....

  • @shalinikavindima8550
    @shalinikavindima8550 2 ปีที่แล้ว +5

    යළි දිනෙක හමුවන්න මම පතනෙමි
    බොද වෙච්ච හිත අස්සෙ නුඹ සගවමී
    රැකගත්තු අපේ මතකේ මම සුරකිමී
    පුරවන්න බැරි වෙවී නුබ නැති තනී...❤️

  • @musicapi9721
    @musicapi9721 3 ปีที่แล้ว +109

    අයියේ ඔයාගේ වොයිස් එකට අපි ඇබ්බැහි වෙලා බන් අයියේ ❤️🥺 ඇස් දෙක පියාගෙන මනෝ පාරක් ගහන්න පුලුවන් සුපිරියටම 😎 භාවනාවක් වගේ ❤️

  • @lakshithahasith6459
    @lakshithahasith6459 2 ปีที่แล้ว +3

    ඇත්තම කියුවොත් මං දැන් හදේ ඉන්නෙ.handfree දෙක ගහගෙන මේ සිංදුව අහන් ඉන්නවා..කටහඩ භාවනාවක් .ආදරෙයි සහෝ...❤️❤️❤️🤗❤️❤️❤️

  • @sitharasewmini5727
    @sitharasewmini5727 ปีที่แล้ว +4

    යලි දිනෙක හමුවන්න මම පතනෙමි බොද වෙච්ච හිත අස්සෙ නුඹ සගවමී😢❤අනේ ඔයා කවදකම හරි මන් ගාවට එනවනම් 😞

  • @vishakaviraji2947
    @vishakaviraji2947 ปีที่แล้ว +2

    මන් හින්දා කවදාවත් කදුලු සලන්නට එපා
    නුබ හින්දැ මං වින්ද දුක නුබටදැනෙනු එපා
    ඒ වේදනාව බර වැඩී....
    එය නුබට උහුලන්න බෑ😔💔

  • @kalaniapsara2340
    @kalaniapsara2340 2 ปีที่แล้ว +8

    ඒ වේදනාව බර වැඩී
    එය නුඹට උහුලන්න බෑ
    ❤️🌻

  • @ruvinicharuka2914
    @ruvinicharuka2914 ปีที่แล้ว +6

    මගෙ කතාව කලින් දැනගෙන ඉදලා ඒකෙන් සින්දුවක් ලියලා වගේ.පපුවත් එක්ක හිර වෙනවා වගේ 😔😔😔😔😔

  • @sanjananethmi806
    @sanjananethmi806 2 ปีที่แล้ว +2

    මතකයිද නුබ දුන්න මුල් හාදුව.. මගේ ඇස් තෙමුනා ඒ හැගුම් උහුලන්නට.. ❤️
    ඒ වචන ටික 🥺❤️

  • @dhananjanaherath
    @dhananjanaherath ปีที่แล้ว +3

    Twenty five twenty one tv seriesඑක බලලා අඬ අඬ මේ සිංදුව අහන මන් 🥺😭😭 you have such a beautiful, soulful voice that touching our hearts ❤you can heal and kill a person with your voice 🥺 Good luck ❤

  • @Pramodani9297
    @Pramodani9297 5 หลายเดือนก่อน +1

    එයා යන දවසේ මට කියපු සිංදුව... ආයෙත් එයා අවුරුදු දෙක ඉවර වෙලා ලංකාවට එනකම් මං හැම රෑකම අහනවා... ❤️😔

  • @charukipeiris7936
    @charukipeiris7936 2 ปีที่แล้ว +3

    නුබ හින්දා මං වින්ද දුක නුඹට දැනෙනු එපා...
    ඒ වේදනාව බර වැඩී...
    ඒ වේදනාව බර වැඩී...
    එය නුඹට උහුලන්න බෑ...
    ❤😘

  • @sandaruwanravidra5043
    @sandaruwanravidra5043 ปีที่แล้ว +2

    Eka thanikarama baawanawak aiye.❤️❤️🥺🥺🥺🥺

  • @nimeshidishala6204
    @nimeshidishala6204 ปีที่แล้ว +11

    “ඔබ හැර ගිය ද මං තැනුව සුන්දර ලොව”
    ඉන්න තැනක සතුටින්ම ඉන්න! ❤

  • @supunmadushan1086
    @supunmadushan1086 ปีที่แล้ว +2

    ඔයා හැමදාම සතුටින් ඉන්න.මතක් වෙනකොට තාමත් හිත රිදෙනවා.ඒ ඇස් අයේ කවදාවත්ම මගේ වෙන්නෑ.කවදාවත් කාටවත්ම තමන් ආදරය කරන කෙනා නැති වෙන්න එපා💔🥺

  • @apsaradarshi4281
    @apsaradarshi4281 ปีที่แล้ว +3

    මගේ ජීවිතේ ලස්සනම වගේම දුකම එකම එක මතකය මතක් වෙන්නෙ මේ සින්දුව ඇහුවම 😢 ගොඩක් ලස්සනයි

  • @nk5785
    @nk5785 2 ปีที่แล้ว +4

    බොඳ වෙච්ච හිත අස්සෙ නුඹ සඟවමි
    පුරවන්න බැරි වේවි නුඹ නැති තනි🙂🙂

  • @mokshalasanjeewani4197
    @mokshalasanjeewani4197 2 ปีที่แล้ว +3

    රැක ගත්තු අපෙ මතකෙ මම සුරකිමි
    පුරවන්න බැරි වේවි නුඹ නැති තනී...❤️🥺

  • @sandamalnirmala2033
    @sandamalnirmala2033 5 หลายเดือนก่อน +1

    මේ සින්දුව අහද්දි එක්කෙනෙක් ගොඩක් මතක් වෙන්වා
    Miss youu maduuuuu ❤

  • @lochanalochana503
    @lochanalochana503 ปีที่แล้ว +5

    කොහේ හිටියත් හැමදාම පරිස්සමෙන් ඉන්න මන් හැමදාම ආදරේයි ඔයාට චුටි අයියේ 🥺❤ කවදාවත් මාව අමතක කරන්න එපා හැමදාම ඔයා වෙනුවෙන් ඉන්නවා මන් පරිස්සමෙන් ඉන්න ජෙසූ පිහිටයි 😔🥺

  • @rashbhagya665
    @rashbhagya665 ปีที่แล้ว +1

    රැකගත්තු අපෙ මතකෙ මම සුරකිමි..
    පුරවන්න බැරි වේවි නුඹ නැති තනි..🥺🥺

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    හිත අඩනවා බන් ඉවසගන්න් බෑ 😌

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan 3 หลายเดือนก่อน

    දමිත් අසංක අයියගෙ original song එකේ ඒ හඬේ නම් ඒ දුක මාරම විදියට තියෙනවා..ඒක මාරම එකක්.
    මේකත් මාර ලස්සනයි .

  • @chamimusic1011
    @chamimusic1011 2 ปีที่แล้ว +10

    හොයන් ආවේ 🥺❤ පිස්සුවක් ♥️♥️

  • @samanthifernando896
    @samanthifernando896 2 ปีที่แล้ว +1

    පුරවන්න බැරි වේවි නුඹ නැති තනි...හරිම ලස්සනට හදවතට දැනෙන්න ඔයා කිව්වා.සිංදු මේ තරම් හිත ස්පර්ශ කරනවද කියලා හිතුනා මේක අහද්දි...

  • @Shevigo
    @Shevigo 3 ปีที่แล้ว +3

    අවුරුදු 10 අතීතෙට ගියා බන්.
    # ඔබ හැර ගියද මා තැනුව සුන්දර ලොව.. නුබ ඉන්න යන තැනක සතුටින් හෙට.

  • @kaushalirandima
    @kaushalirandima ปีที่แล้ว

    මේ සින්දුව මට එක පාරම මතක් වෙලා අහන්න ආවෙ.වචන වලින් කියන්න තේරෙන්නෙ නැති තරම් පුදුම ලස්සනක් තියෙන්නෙ.මේ කටහඩෙ අස්සෙ මාරම භාවයක් තියෙන්නෙ.මේ වගෙ තවත් ලස්සන සින්දු කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤❤

  • @pasindusenarathna6842
    @pasindusenarathna6842 3 ปีที่แล้ว +16

    පුරවන්න බැරි වේවි නුබ නැති තනි❤️😍

  • @AdmiringDrums-rm6yb
    @AdmiringDrums-rm6yb 2 หลายเดือนก่อน +1

    Mage Asama sinduwa mn meka ahana hemawelema adanawa...aththatama e wedanawa bara wediy...😢

  • @ranjanidhammika2938
    @ranjanidhammika2938 2 ปีที่แล้ว +4

    අහපු පලවෙනි පාරම ඇබ්බැහි උනා වගේ දැනෙනවා 🥺♥️

  • @vidu5084
    @vidu5084 2 ปีที่แล้ว +1

    පුරවන්න බැරි වේවි නුඹ නැති තනි...♥️
    හරිම ලස්සන heart touching කටහඩක් ලැබිලා තියෙන්නේ අයියේ ඔයාට... සුභ පතනවා අනාගතය වෙනුවෙන්❤️ ඇහුනත් හිත කකියනවා මේ සිංදුව🥺

  • @nadeeshaniperera766
    @nadeeshaniperera766 2 ปีที่แล้ว +3

    රැකගත්තු අපෙ මතකෙ මම සුරකිමි
    පුරවන්න බැරි වේවි නුඹ නැති තනි 😥♥️🌍

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 2 ปีที่แล้ว +1

    යළි දිනෙක හමුවන්න මම පතනෙමි...
    බොද වෙච්ච හිත අස්සෙ නුඹ සගවමී...
    රැකගත්තු අපේ මතකේ මම සුරකිමී...
    පුරවන්න බැරි වෙවී නුබ නැති තනී...❤🙂

  • @sachiya7970
    @sachiya7970 2 ปีที่แล้ว +4

    ආසම එකක් 😣

  • @SuranjiWanninayake-jz2xf
    @SuranjiWanninayake-jz2xf ปีที่แล้ว

    යලි දිනෙක හමුවෙන්න මම පතනෙමි බොද වෙච්ච හිත ඇතුලේ නුබ සගවමි රැක ගත්තු අපෙ මතක මම සුරකිමි පුරවන්න බැරි වේවි නුබ නැති තනි..... ඉන්න තැනක ලස්සනට පිපෙන්න ලස්සන ලමයෝ ❤️😔😔

  • @upulivijayanthini1535
    @upulivijayanthini1535 2 ปีที่แล้ว +3

    මතකයිද ඔබ දුන්නු මුල් හාදුව
    මගෙ ඇස් තෙමුණා ඒ හැගුම උහුලන්නට.....🐢❤️😘

  • @dilankaharshani6930
    @dilankaharshani6930 ปีที่แล้ว +2

    රැකගත්ත අපෙ මතකේ මම සුරකිමි
    පුරවන්න බැරි වේවි නුඹ නැති තනී ❤️🥺

  • @achinijayawardena2503
    @achinijayawardena2503 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අයියා වොයිස් එක, covers හැම එකක්ම හුඟක් ලස්සනයි 😍❤️... මේ සිංදුව tiktok එකේ ඇහුන ලස්සන, හදවතට දැනෙන එකක් නිසා හොයාගෙන ආවෙ youtube එකේ... කියන්න වචන නෑ, හුඟක් දැනෙනවා... ඇස් වලට කඳුලු එනවා ඒක අහන හැම සැරේකම 🥺❤️... ඒ වේදනාව බර වැඩී 😢

  • @dilmitharushika5502
    @dilmitharushika5502 2 ปีที่แล้ว +1

    අනේ වොයිස් එක නම් සුපිරී බාවනාවක්ම තමයි🥺අනේ එක පාරයි ඇහුවේ පුදුම විදියට ඇබ්බැහි වුණා ඒ වොයිස් එකට 🥺❤️

  • @DigitalGallary0
    @DigitalGallary0 ปีที่แล้ว +4

    මතක් වෙනකොටත් හිතට හරි දුකයි🥺😔..සිංදුවේ පද ටික මාර විදියට feel වෙනවා❤️

    • @Kavii24
      @Kavii24 ปีที่แล้ว

      🥺❤️

  • @ImeshDananjaya-gn1df
    @ImeshDananjaya-gn1df ปีที่แล้ว

    Purawanna Bari wewi nuba neti tani ❤️🍃

  • @tharathara1320
    @tharathara1320 2 ปีที่แล้ว +4

    ඇත්තටම මට මෙච්චර කල් මේක කොහොමද මග හැරුනේ???හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @rashmitharika-qt1ds
    @rashmitharika-qt1ds 8 หลายเดือนก่อน +2

    ඒ වේදනාව බර වැඩී 🥹💔

  • @ashmikayasiru4781
    @ashmikayasiru4781 2 ปีที่แล้ว +5

    රැක ගත්තු අපේ මතකේ මම සුරකිමී....
    පුරවන්න බැරි වේවි නුඹ නැති තනී....🙂🥀❤

  • @CharmStylesbyMashi
    @CharmStylesbyMashi 10 หลายเดือนก่อน +1

    නුබ හින්දා මන් විදින දුක නුබට දැනෙනු එපා ❤ මගෙ රෝස මල 🌹

  • @kaushiliyanage
    @kaushiliyanage 2 ปีที่แล้ว +4

    යලි දිනෙක හමුවෙන්න මම පතනෙමි
    රැකගත්තු අපෙ මතකෙ මම සුරකිමි 🥺🥺

  • @kasunmeenu5514
    @kasunmeenu5514 ปีที่แล้ว +2

    ලස්සනයි ,,,රිදෙන පපුවකට හොදටම දැනෙනවා,,,❤

  • @sandanieranga9299
    @sandanieranga9299 3 ปีที่แล้ว +20

    😌❤️ මතකයන් පාරවනවා.. ඒ සින්දුව වගේම ඔයාගේ කටහඩත්

  • @ChamodnuwanAththanagama
    @ChamodnuwanAththanagama 8 หลายเดือนก่อน +2

    අහන හැමවෙලාවෙකදිම කදුලක් එනවා 😔😔

  • @thisharaliyanaarachchi3702
    @thisharaliyanaarachchi3702 2 ปีที่แล้ว +4

    වචනයක් ගානෙ එක ගැහිමක තනි උනා..... 🥺❤️ ලස්සනයි භාවනාවක් වගෙ

  • @MyLittleWorldbyShenuliR
    @MyLittleWorldbyShenuliR 11 หลายเดือนก่อน

    මේ voice එක හරිම හැගුම්බරයි....ඒ නිසා කොයිතරම් ගීතය ඇහුවත් මදි...දුර්ලභ කටහඬක්....සුභ පතනවා අනාගතය තවත් සාර්ථක වේවා කියලා....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sandalisewmini1887
    @sandalisewmini1887 3 ปีที่แล้ว +5

    Aneeeeee adwanawa

  • @sanchalaperera3672
    @sanchalaperera3672 ปีที่แล้ว

    Papuwata danena e wachana puduma lassanai e wagema bawanawak wage e katahada . God bless you

  • @kavindiranasinghe9376
    @kavindiranasinghe9376 2 ปีที่แล้ว +8

    යලි දිනෙක හමුවන්න මම පතනෙමී..🥺❤

  • @nethmi-nimesha
    @nethmi-nimesha 2 ปีที่แล้ว +2

    පුරවන්න බැරි වේවි නුඹ නැති තනි.😞🥺❤️

    • @nethmi-nimesha
      @nethmi-nimesha 11 หลายเดือนก่อน

      ඒ වේදනාව බර වැඩියි ❤️

  • @pramodhyawimalasena9135
    @pramodhyawimalasena9135 2 ปีที่แล้ว +5

    "යළි දිනෙක හමුවන්න මම පතනෙමි.."
    Fav line 🥺💔