ව්‍යාපාරික පන්තියේ අයටත් ඉල්ලන කෑම නෑ - ජාතික ගුවන් සේවයේ අර්බුදය - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น •

  • @aselathalavinna5570
    @aselathalavinna5570 2 ปีที่แล้ว +24

    මම 1996 සිට Bahrain , Oman, දැන් UAE වල තවමත් රැකියාව කරනවා . 1996 සිට අපි ලංකාවට ආවේ ගියේ Sri Lanken Airline වල. අවුරුද්දට 2 පාරක් ලංකාවට යනවා. අපි එහෙම කලේ සල්ලි ටික ලංකාවට යන්න ඕන නිසා. Emirates Airlines , Ethihad Airways , Qatar Airlines , Oman Air සුපිරි flight . Excellent service, meals නියමයි. ඒත් අපි කල්පනා කලේ අපේ flight එක, අපේ රටට සල්ලි ටික යන්න ඕන කියලා . ඒත් අපේ කාලකණ්ණි ආණ්ඩු , කාලකණ්ණි දේශපාලුවෝ මේවා විනාශ කලා . දැන් Srilanken airlines වල කවුරුත් යන්න කැමති නැහැ . Maintenance අන්තිමයි. මේ කෙනා කියන කතාව සම්පූර්ණ ඇත්ත . Flight crew එක අසරණයි . එයාලට කරන්න දෙයක් නැහැ . විශාල මුදලක් ticket එකට දීලා දෙන meal එකවත් satisfaction එකක් නැත්නම් මිනිසුන් ට කේන්ති යනවා . මේ ගැන අවධානය යොමු නොකලොත්, Srilanken Airlines sory තමයි . මේ සටහන තියන්නේ හරිම කණගාටුවෙන් .😥😥😥

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +4

    ස්තූතියි දැනුවත් කලාට ඔබතුමා ගේ වීඩියෝ මමත් බලනවා අද වුන දෙවල් පෙන්නුවා කාටත් දැනගන්න ස්තූතියි මමකුවෙටි

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +47

    සුපිරි මනුස්සයෙක් අයියෙ ඔයා ...එයාලයින් එක තමයි රටක අභිමානය රකින්නෙ

    • @slwide7507
      @slwide7507 2 ปีที่แล้ว +3

      එයාලයින් එකේ කෑම දෙන්නේ රටේ පවතින තත්වය හැටියටයි. ඒකට කෙඳිරි ගාලා හරි යන්නේ නැහැ. දෙන කෑම වලට අකමැති නම්, වෙන ගුවන් සේවයක් තෝරා ගත්තා නම් හරි.

    • @chiranjayathu8989
      @chiranjayathu8989 2 ปีที่แล้ว

      @@slwide7507 එහෙනම් ටිකට් එකත් අඩු කරන්න කියාපල්ල..යකෝ ලක්ෂ 16 දීල ඕනි කෑම නැත්නම් මොකටද

    • @slwide7507
      @slwide7507 2 ปีที่แล้ว +1

      @@chiranjayathu8989 ඒක තමා උන්ගේ ටිකට් එකේ ගාන. එකට සරිලන සේවයක් නැත්නම්, වෙන ගුවන් සේවයක් තෝරා ගත්තා නම් හරි.

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว +1

      @@slwide7507 යකෝ උඹ දන්නවද මේ Flight එකේ Grade එක.මේක සාමන්‍ය Flight එකක් නෙවේ. Business Class. ඒ Quality එක තියාගන්න ඕන.

    • @slwide7507
      @slwide7507 2 ปีที่แล้ว +1

      @@samithagayashan9437 උඹ දන්නවද අද ලංකාවේ මිනිසුන්ගෙන් ලක්ෂ 60 ක් කන්නේ එක වේලයි කියල? එහෙම රටක එයාලයින් එකක මොන Grade ද?

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +18

    වැඩ කරන ළමයි පට්ට අසරණයි 😭

  • @lankalap2423
    @lankalap2423 2 ปีที่แล้ว +26

    පිස්සුලන්තෙක ජීවත් වන අපි! කණගාටුයි...

  • @nishanthasilva4137
    @nishanthasilva4137 2 ปีที่แล้ว +14

    නියමයි සහෝදරයා නියමයි. ඕක තමයි අපේ රට ට වෙලා තියෙන්නේ. මුන් පන් පොරි ගහනවා. කොච්චර අඩු පාඩු තියෙනවද අපේ රටේ.

  • @sirashouse6766
    @sirashouse6766 2 ปีที่แล้ว +22

    අය්යා කව්ද කියලා කියන්ඩ මට දන්නැහැ නමුත් වැදගත් විදිහට කියන්ඩ උවමනා දෙයය් නිවැරදිව වෙන්ඩ උවමනා දෙයය් රටට ඇහැන්න නිහතමානිච කිව්වට බොහම ස්තුති. ලක්ශ 16ක් දීලා මේ සීන් කෝන් එක වෙන කෙනෙකුට උනානං ඩෙංගා නටය් ඔතනම. ඵ්කෙන් වෙන්නේ රටේ මිනිසුන්ගේ තත්වේ තව තව බාල වෙන එක. ඔයා අපේ රටට ආදරේ කමටය් , ඔයාගේ නිහතමානි කමටය් රෙස්පෙක්ට් අය්යා🫡. අල්ලාහ් පිහිටය් අය්යා🤲.

    • @SachiraBhanu
      @SachiraBhanu 2 ปีที่แล้ว

      Meya thama lankawata wahana japan idanrecondition wahana import karana lokuma sale eheka aithikaraya saha meya thama ape araliya samuha wyaparaye aithikaru dudlyge bana kenek wenne. a wagema meya Sirasa tv eke honda presenter kenek. salli thibbata hri honda samaja ashrayak thiyena nihathamani aiya kenek.

    • @nilaniwathudura8527
      @nilaniwathudura8527 2 ปีที่แล้ว

      මේයා කතාවක් කලා පාවෙන මුනිස්සම් එක හරිම ලස්සනයි..

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +26

    මෙ වගේ අය ගුවන් සමාගමේ සබාපති උනා නම් අද Sri Lankan එකත් හොද සේවයක් තමයි..ඔක්කොම එන්නේ එගොල්ලො ගොඩ යන්න බලන අය සුදුසුකම් නැහැ අඩුම ගානේ..

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว +1

      ඇයි මේකේ සභාපති කම දරන්නේ Soft Logic එකේ අයිති කෙනා නේද. හැබැයි මිනිහා කිව්වේ ඒ දවස්වල Srilankan Airline එක ගොඩ දාන්නේ මිනිහා කියලා

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +5

    Customer Service කියන දේ No 1. අනිත් එක මේක Business Class Flight එකක්.කරුනාකරලා ඒ Grade 💯✔️ එක තියාගන්න. ලැජ්ජයි.. 🇱🇰✈️

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 2 ปีที่แล้ว +7

    විදේශිකයින්ට ෆ්ලයිට් එකේදිමයි රට එපාවෙන්නෙ.අනිත් එයාලයින්ස්වල economy class එකත් හොඳයි මීට වැඩිය.එමිරේට්ස් එකේ ඩුබයි ඉඳල එන පැය හතරටත් සැරින් සැරේ අහ අහ කන්ඩ බොන්ඩ ගෙනත් දෙනව.කලින් වගේ එමිරේට්ස් එකටම විකුණල දැම්මනම් හරි අඩුගාණෙ රටේ නම්බුව හරි රැකෙනව.

  • @gayangamagedara8688
    @gayangamagedara8688 2 ปีที่แล้ว +7

    ශ්‍රීලංකන් එකේ අනවශ්‍ය සේවකයො අයින් කරන්න ඕනේ... ලොකු පඩි දීලා බොරුවට මුන් තියන් ඉන්නෙ

  • @dineshfernando1717
    @dineshfernando1717 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්

  • @T1P2Fdo
    @T1P2Fdo 2 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි අපේ ජාතික ගුවන් සේවය ගැන. කණගාටු වෙන්න එපා මොනවා වැටුනත් මොන ප්‍රශ්නෙ ආවත් අපේ දේශපාලකයොයි උන්ගෙ හෙන්චයියලයි නොවැටී කෙලින් ඉන්නවා. ඒ ගැන හිතලා අපි හුරේ දාමු. 👏🏻👏🏻🙃🙃😜😜😄😄

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว +1

    Kathawa Atha Mahathaya ඔබතුමා ta යහපතක් Wawa TharuwanSaranai 🙏🌹

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 2 ปีที่แล้ว

    Air lanka අපි නොයන හෙතුව ....සාගතයට අපි අහුවෙලා...ඔබට ස්තුතියි හෙලිකලාට....

  • @kinsle4633
    @kinsle4633 2 ปีที่แล้ว +18

    ඔබ තුමා මෙක එලිකරපු එක ලොකු දෙයක් ,අපිත් ගමන් වාර 10 වඩා ගිහින් තිය්නව ,ඔන්න ඔකයි තත්වෙ

  • @maddageperera
    @maddageperera 2 ปีที่แล้ว +3

    ඇත්තටම මේම මහාත්මයාට respect කරන්න ඔන මේවගේ ඉවසිමේන් වැඩකරන එක සම්බන්ධව මේ අවාස්තාවෙ වෙන ආකල්ප වලින් ඔලුව ඉදිමුවා ගාත් මනුස්සයෙක් ඔතන හිටියානාම් ලොකු ප්‍රශ්නයාක් වේනවා ඇත්තටම මේම මහාත්මයා වියාපර කරන්නෙ ජපානයේ ඉතින් ජපානයේ තිබෙන එ විනය එක්ක ඉබේම තමන්ගේත් එ තියන හොඳ ගතිගුණත් එකට සම්මිශ්‍රණය උනාම මේ වගේ අවාස්තාවක කොහොමද හැසිරෙන්න ඔන කියනදේ දන්නවා

  • @Kaveesha200
    @Kaveesha200 2 ปีที่แล้ว +1

    නියම වැඩක්...සුපිරි ශ්‍රී ලංකන් එයාර් ලයින් එක පාඩු ලබන එකගැන අහන්න දෙයක් නැ...😑

  • @piyasall3762
    @piyasall3762 2 ปีที่แล้ว +10

    ඩඩ්ලි සිරිසේනගේ බෑනා නේද මේ. 🤣

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 2 ปีที่แล้ว +8

    එයාර්ලංකා නම් කෑම අන්තිමයි

  • @judeniroshan2642
    @judeniroshan2642 2 ปีที่แล้ว +9

    i flew srilankan airlines 20 yrs ago.... from that, i used to fly qatar,emirates, oman ,singapore,cp only

  • @sanjeewagangodavilage450
    @sanjeewagangodavilage450 2 ปีที่แล้ว +5

    මේක වෙනස් කරන්නම ඕන සහෝදරයා

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 2 ปีที่แล้ว +7

    වැඩකරන් උන්ට කෝටිගනන් පඩි ගෙවනව
    ඒවට සල්ලි තියනව

  • @Orang-Down
    @Orang-Down 2 ปีที่แล้ว +3

    සහතික ඇත්ත.... ශි ලංකිකයන් හැමවිටම අපේ කම නිසා OK කියන නිසා Sri Lankan Air ... service is bad .... and treat its country men very bad....

  • @nissagaag
    @nissagaag 2 ปีที่แล้ว +1

    Your are right 👍

  • @asarox6096
    @asarox6096 2 ปีที่แล้ว +4

    ඒක ඇත්ත 👍👍

  • @jenifarnishanthi6822
    @jenifarnishanthi6822 2 ปีที่แล้ว +3

    ඇත්තටම aiyel oya godak hoda kenek jp

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance 2 ปีที่แล้ว

    Respect 🔥

  • @shiranmadushanka3948
    @shiranmadushanka3948 2 ปีที่แล้ว +3

    සුපිරි වදනක් අපි යන්නෙත් ගොඩක් වෙලාවට qatar Airways නැත්නම් Emirates මොකද අපි දන්නව srilankan airline වල තත්වේ. ලැජ්ජයි කියන්න මේවා

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ปีที่แล้ว +3

    ශ්‍රී ලන්කන් එකේ කෑම හොඳ නෑ තමා. මීට අවුරුදු දහයකට විතර කලින් හොඳටම කෑම දුන්නේ srilankann තමා. දැන්නම් මෙලෝ රහක් නෑ

  • @SL_Sura
    @SL_Sura 2 ปีที่แล้ว

    ඇත්තටම මන් ගිය පලවෙනි දවසේ මයි sri lankan Airline එපා උනේ. Emirates ලා අඩුවට tikat දීලා හොඳ Service එකකුත් දෙනවා. අපෙ රටවල් කවදා හැදෙයි ද

  • @hariss090
    @hariss090 2 ปีที่แล้ว +1

    Yes

  • @darknight9170
    @darknight9170 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @sumiya.6059
    @sumiya.6059 2 ปีที่แล้ว +3

    ඔක්කොම වෙනස් කරන්න කතාකරනවා ..හැබැයි කවුරුත් එලියට එන්නේ නෑ ..

  • @truth...3917
    @truth...3917 2 ปีที่แล้ว +2

    අනේ ඕක privatize කරලා දාපන් බන් මොන මගුලක් ද... නිකන් ලක්ෂ ගනන් පඩි ගන්නේ මුන්

  • @krishanjayamaha7074
    @krishanjayamaha7074 2 ปีที่แล้ว +2

    Super macho

  • @lasanthaperera3505
    @lasanthaperera3505 2 ปีที่แล้ว +3

    Very sad to say we lost not only airlines but also our mother land I don't know one day how can come back to Sri Lanka

  • @harshakumaraweerasingha4569
    @harshakumaraweerasingha4569 2 ปีที่แล้ว +2

    පොලවෙ පයගහපු මිනිස්සු පත්කරන් නැ. ඇට,මස්,නහර වැඩ කරන මිනිස්සු දාපල්ලා,ලොකු පුටු වලට නැත් නම් සුද්දෙක් තියා සුදු හමක් දකින්න නැති වෙන්නෙ ඩොලර් ගැන කවර කතා ද.

  • @chamaradesilva5428
    @chamaradesilva5428 2 ปีที่แล้ว

    Niyama Aiya kenek

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 2 ปีที่แล้ว

    Respect brother ,we will have to change everything.

  • @gayangreshan2133
    @gayangreshan2133 2 ปีที่แล้ว +2

    නාස්තිය නතර කරලා දැම්මා නම් ඉවරයි. සේවකයින් ලක්ෂ ගනන් පඩි ගන්නවා.

  • @prabaramasamy8095
    @prabaramasamy8095 2 ปีที่แล้ว +1

    Absolutely

  • @anurashantha1888
    @anurashantha1888 2 ปีที่แล้ว +1

    Oya niyama mahathmayek obata theruwan saranai

  • @slwide7507
    @slwide7507 2 ปีที่แล้ว +6

    ඉස්සරහට මොන පන්තියේ ගමන් ගත්තත්, මාළු පාන් එකක් සග ප්ලේන් ටී එකක් බලාපොරුත්තු වෙන්ට. ඒකට අකමැති නම්, වෙන ගුවන් සේවයක ගමන් ගන්න.

    • @udayanga786
      @udayanga786 2 ปีที่แล้ว

      me kiyanne oya adahas karana de nemei.

    • @slwide7507
      @slwide7507 2 ปีที่แล้ว +1

      @@udayanga786 මෙයා කියන්නේ කෑම හොඳ මදි කියන එකනේ. ඉතින් බංකොලොත් රටකට අයත් ගුවන් සේවයකින් මීට වඩා හොඳ කෑම බලාපොරුත්තු විය හැකිද?

    • @udayanga786
      @udayanga786 2 ปีที่แล้ว

      @@slwide7507 naha ban business class tickets price 1.5 million. Menu eaka tebbata eakata avassya kama naha.bankoloth newe mona unath ochara ganak dela yana ayata eakavath hareyata dennaha.

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว

      @@slwide7507 🤣😂අනෙ බන් අයියො

  • @lalitjayasingha805
    @lalitjayasingha805 2 ปีที่แล้ว

    මරැ

  • @shiranmadushanka3948
    @shiranmadushanka3948 2 ปีที่แล้ว +5

    Actually sorry for the crew members because this is not your issue but I highly appreciate you try to settle that situation ....pls srilankan Airline try to take positive feedback 🙏🙏

    • @ksn567od
      @ksn567od 2 ปีที่แล้ว

      මේ ලංකාවෙ එකාගෙ පඩෙ. ඔය සිදුවීම් අනෙත් ගුවන් සමාගම් වලත් වෙනවා. අනෙක business class එකෙ යන්නෙ මිනිස්සු කෑම කන්න නෙමෙයි.

  • @EduCation-hq6on
    @EduCation-hq6on 2 ปีที่แล้ว +3

    දුශික Airl Lanka මකර කටට දාන සල්ලි වලින් ආහාර,බෙහෙත් ගෙනෙල්ලා.

  • @sumuduprabod4118
    @sumuduprabod4118 2 ปีที่แล้ว +2

    රනිල් විසදනකන් බලන් ඉන්න කට්ටියකුත් තාමත් ඉන්නව කියන්නෙ මෙහෙම නොවෙයිද රටට

  • @sameeraprabashan2049
    @sameeraprabashan2049 2 ปีที่แล้ว

    😥

  • @ChamodHT
    @ChamodHT 2 ปีที่แล้ว +2

    ලක්ශ 16ක් වියදම් කරලා යන්නේ.28 දෙනෙක් යන එකෙන් 7 දෙනාටයි මෝස්ට් පොපියූලර් කෑම එක තියෙන්නේ 🤦🤦🤦🤦🤦🤦🤦

  • @indranicabral9662
    @indranicabral9662 2 ปีที่แล้ว

    You are right 👍😢

  • @apekshadhananjari4376
    @apekshadhananjari4376 2 ปีที่แล้ว

    ඇත්තටම කණගාටුයි මේ ගැන

  • @laxrambo
    @laxrambo 2 ปีที่แล้ว +1

    2 පාරයි ගියේ අවුරුදු දහයකටම. පස්සේ ලංකාවේ එයාර්ලයින් කියලා භාවිතා කලෙම නැහැ. එපාම වුනා. වෙන අඩුපාඩූ තවමත් වෙනස් කර ගන්නවා අඩුයි. වෙන එකක දෙයක් කතාකරලා විසදගන්න පුලුවන්. ඒත් අපේ නැහැ . කනගාටුයි

  • @sanjeewahendawitharana8103
    @sanjeewahendawitharana8103 2 ปีที่แล้ว +1

    Respect sir, wena kenek hitiyanam සුපිරි waliyak danawa.....

  • @ruwankarunarathna9073
    @ruwankarunarathna9073 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @tjxx4377
    @tjxx4377 2 ปีที่แล้ว

    💯 true

  • @pushpakumara3216
    @pushpakumara3216 2 ปีที่แล้ว +1

    Good

  • @RIMAZFIAZ
    @RIMAZFIAZ 2 ปีที่แล้ว +9

    We lost a great partnership with emirates sadly...

  • @saman-kc9nh
    @saman-kc9nh 2 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකන් එයාර්ලයින් එක සුද්ද කරේ රාජපක්ෂලා තමයි

  • @supunnawoda8050
    @supunnawoda8050 2 ปีที่แล้ว +1

    මේ රටේ මිනිස්සු හැඟීම් වලට ඉඩදීලා චන්දෙ පාවිච්චි කරන තාක්කල් ඔය සෙතේ තමයි. මුන් දෙගොල්ලෝ එනවා කනවා යනවා. දැන් හූරාකන්නත් දෙයක් නෑ..

  • @glenfernando6277
    @glenfernando6277 2 ปีที่แล้ว

    Very true , exactly had a same experience with Melbourne to colombo business class..!

  • @prasadkumar4154
    @prasadkumar4154 2 ปีที่แล้ว

    You are great bro.duksi ow dakiddi .

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +3

    මේවයේ යන්නේ ටිකට් නැතුවද මේ තරම් කන්න දෙන්න වත් බැරි 🤣🤣🤣🤣🤣

  • @mangalikaschanweber5382
    @mangalikaschanweber5382 2 ปีที่แล้ว

    Great brother

  • @kamilhewavitharana1985
    @kamilhewavitharana1985 2 ปีที่แล้ว

    So disappointed

  • @wasanthasiriwardena6653
    @wasanthasiriwardena6653 2 ปีที่แล้ว

    හෑමදේම වෙනස් විය යුතුයි රටක් ව්දිහට ඉස්සරහට යන්න නම්.

  • @kinsle4633
    @kinsle4633 2 ปีที่แล้ว +3

    මැද පෙර දිග යන එකක උනානම් මුංගෙ රෙස්පට් බලන්න තිබුනා

  • @nishadfastfast4422
    @nishadfastfast4422 2 ปีที่แล้ว

    Ehamai.... 👌💐👍👍👍❤️❤️😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 2 ปีที่แล้ว

    Unbelievable

  • @nuwanhbandara7535
    @nuwanhbandara7535 2 ปีที่แล้ว

    සජීව් රාජපුත්‍ර..ඩඩ්ලි සිරිසේනගේ එකම බෑනා තමා මේ..

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว +9

    I am very dissapointed with srilankan Airlines. Some stuwardreses are so arrogant

  • @arsh9204
    @arsh9204 2 ปีที่แล้ว

    gentlemen

  • @manuelfernando9729
    @manuelfernando9729 2 ปีที่แล้ว +5

    I live in Australia I used to remember how good Sri Lankan Airlines was it was ten times better than Malaysian Airlines when the management was under Emirates...recently came to australia from our SL Airlines it was probably the worse experience I had in an airline, standards were so low, staff was not friendly, food tasted bland....how low we have fallen into? This person is 100% correct if we dont fix up SL Airlines first our tourism will suffer real bad

    • @ksn567od
      @ksn567od 2 ปีที่แล้ว +1

      ඕකෙ මිනිස්සු යන්නෙ කෑම කන්න නෙමෙයි බං. ඕක හෝටලයක් නෙමෙයි. අනෙක ඔය වගෙ සීන් පිට රටවලත් වෙනවා.

  • @senakakaluarachchi2535
    @senakakaluarachchi2535 2 ปีที่แล้ว +1

    ආන්ඩු බිස්නස් කරන්න ගියාම ඔහොම තමයි

  • @renukasujeewani2647
    @renukasujeewani2647 2 ปีที่แล้ว

    👍

  • @priyaniranasinahapriyaniranasi
    @priyaniranasinahapriyaniranasi 2 ปีที่แล้ว

    Budu.saranai.jaya.wawa.godaka.shtutui
    Mama.isuru.soya

  • @stk2199
    @stk2199 2 ปีที่แล้ว +1

    මේ පාර හත්පොලේ ගාගෙන 🤑🤑🤑🤑🤑🤑🤑🤑😤😤😱😳😳🤬🤬🤬🤬😡😡

  • @kamalsenaviratna9319
    @kamalsenaviratna9319 2 ปีที่แล้ว +2

    ඕක තව ටික දවසයි…

    • @slwide7507
      @slwide7507 2 ปีที่แล้ว +1

      ඔව්. ඊට පස්සේ මොන පන්තියේ ගමන් ගත්තත්, මාළු පාන් එකක් සග ප්ලේන් ටී එකක් බලාපොරුත්තු වෙන්ට.

  • @MAKARA_2567
    @MAKARA_2567 2 ปีที่แล้ว +2

    ගුවන් සේවාව විකිණෙන වගයි, ලකුණු පෙනේ.

  • @rohanjayalath8453
    @rohanjayalath8453 2 ปีที่แล้ว

    මම නම් ඉතින් කටාර් එයාවේස් තමයි

  • @malindachamika
    @malindachamika 2 ปีที่แล้ว

    Please 🙏

  • @senarathbandara4430
    @senarathbandara4430 2 ปีที่แล้ว

    මේක බොරුවක්.ගුවන් සමාගම කියයි

  • @darmadasasiril6580
    @darmadasasiril6580 2 ปีที่แล้ว

    මම ජීවිතයේ කවදත් flight akaka ghilla naha mage අදහස nam sri lanka air line aka private කරන්න ඕනෑ tawa private company වලට දෙන්න ඕනෑ

  • @EnglishNinjaOriginal
    @EnglishNinjaOriginal 2 ปีที่แล้ว

    නෑ නෑ ඕක ප්‍රශ්නයක් නෙවෙයි! රනිලටයි නාකි මයිනටයි උගේ ජඩ හැත්තටයි රටේම දේවල් කන්න තියෙන එක නැති වුනොත් ඒක තමයි ප්‍රශ්නේ! පාර්ලිමේන්තුවේ ඉන්න ඌරන්ට කන්න ජරාවයි පාර්ලිමේන්තුවේ සුපිරි කෑම එකයි නැතිවුණා නම් ඒව තමයි ජාතික ප්‍රශ්න. වගකීම හා වගවීම නැති කාළකන්නින්ට කිව්වට වැඩක් නෑ. ඕකුන් එළවනකං රටක් ඉතුරු වෙන්නෑ!

  • @AjiLifeTV
    @AjiLifeTV 2 ปีที่แล้ว

    Yes😭

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว

    🙏❤️☝️👍👍👍👍👍

  • @VoiceSriLanka
    @VoiceSriLanka 2 ปีที่แล้ว +6

    It’s not matter to be laughed about.
    That cabin crew was laughing.
    It’s a shame Sri Lankan airlines has gone down this way.

    • @ksn567od
      @ksn567od 2 ปีที่แล้ว +1

      ඕකෙ මිනිස්සු යන්නෙ කෑම කන්න නෙමෙයි බං. ඕක හෝටලයක් නෙමෙයි. අනෙක ඔය වගෙ සීන් පිට රටවලත් වෙනවා.

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 2 ปีที่แล้ว +2

    බොලාගේ කෑම ප්‍රශ්ණය මුළු ලෝකයම දන්නව. කෑම සහ ලිංගික ප්‍රශ්ණය ඇතුළු නිදාගැනීම. සමහර රටවලින් පිරිමි සේවකයින් ගන්නේනෑ. අපිත් ගිහින් තියෙනව වෙනත් රයවල ගුවන් යානාවල ඒ රට වල එක එක රටවල මිනිස්සුන්ට එක එක කෑම දෙන්නෑ ඒ බොරුවක්. මුළු හෝටලයක් ගෙනියන්න බෑනේ ඕකේ ලොකු මිනිහෙක් වගේ බයිල කීවට මැරුණම මලමිනියක් විතරයි තවත් එක.
    Scoot ගුවන් යානයේ කෑම දෙන්නෙ ඇතුලෙදි ගෙවන මුදලට ඕනම නම් අදාල උදල ගුවන් ටිකට් පත් එක්ක ලබාගන්න පුලුවන් .ඒත් එ අය ළඟ තියෙන කෑම මිසක් බත් නම් නෙවේ
    මැරිලත් බඩ බදාගෙනම වැලලෙන ජාතිය ගැන අයි කුමණ කතාද

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 2 ปีที่แล้ว

    ආයතනය ඇතුලෙ අය කියන්නෙ එයාල දැන් අවුරැදු දෙකක විතර ඉදන් භාන්ඩාගාරයේ මුදල් නැතුව ස්වාධීන ව (මූල්‍්‍ය) තමයි ආයතනය අරන් යන්නෙ කියල. ගුවන්යානා බදු පදනම මත ගන්න හැදුවෙත්
    තියන ඒවයේ බදු කාලසීමාව අවසන් වෙලා හින්ද එයාලගෙ මුදලින් මලු. ඒ වගේම එයාලගෙ ණය වාරික උනත් හරියට ගෙවනවලු. පහුගිය කාලෙ මෙහෙයුම් ලාභත් තිබ්බලුනේ.
    හැබැයි ඉතිං ඒ අතරෙ මෙහෙම දේවලුත් වෙනවා.ඒව වෙන්නෙ විකුණන මානසිකත්වය හදන්න වෙන්න පුලුවන්. හැබැයි සමහර වෘත්තීය සමිති වල වැඩයි, උඩින් අත පොවන දේශපාලුවන්ගෙ වැඩයි, මොකුත් නොකර හොරකම් කර කරා ඉන්න මිනිස්සු ටිකයි ගැන හිතුවම විකුණන එකමයි හොද. මොකද අපේ එවුන්ට ආයතනයක් දියුණු කරන් තමුනුත් සාධාරණ පඩියක් අරන් ඉන්න පුරැද්දක් නෑනේ.

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 2 ปีที่แล้ว

    ඔයාට සුපිරි servise එකක් තියෙන නිසානේ අපි යන්නේ නැත්තේ. වෙනස් උණු දවසට අපි යනවා

  • @upulkumara2339
    @upulkumara2339 2 ปีที่แล้ว

    හොරා කාපු නිසා තමයි

  • @devendrachelliah3772
    @devendrachelliah3772 2 ปีที่แล้ว

    To fly Sri Lankan you have to have lots of guts

  • @PyruxNetworks
    @PyruxNetworks 2 ปีที่แล้ว

    ඔන්න ඕක වහල දැම්ම නම් ඉවරයි.

  • @yasithransikakarunanayake9412
    @yasithransikakarunanayake9412 2 ปีที่แล้ว

    Not only air handling, ground handling also have this problem..even interview time no plan ,no obit but they have well paid managers to make decisions.💔

  • @amithachandima3318
    @amithachandima3318 2 ปีที่แล้ว +2

    පෞද්ගලික කරණය කරන්න ඕනේ. රජයේ ඒවා ඔක්කොම ඔහොම තමයි පාඩු ලබන මගුල් තියෙන්නේ.

  • @erandajanaka3790
    @erandajanaka3790 2 ปีที่แล้ว

    Corruption/Mismanagement is everywhere. Not only this one. Everything has to be privatized for the benefit of all. Nobody wants to get these important fields up. Anyway, these girls become helpless. Political and politicians' influence on these fields is the main problem.

  • @araliyathenuwara7199
    @araliyathenuwara7199 2 ปีที่แล้ว

    Obage manussa kamata magen Mal mitak💐🌹

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 2 ปีที่แล้ว

    Sri Lankan airline completely SCREWED UP EVEN ON LONG HALL FOOD SERVICE !! what a SHAMEFUL INCIDENT.......

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 2 ปีที่แล้ว

    Ok reduce the ticket price,then we can bring our own food.
    Simple.

  • @upulkumara2339
    @upulkumara2339 2 ปีที่แล้ว

    හොරු රැළක්