Manoparakata(මනෝපාරකට)mathaka awussana sinhala slowed and reverb songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Manoparakata(මනෝපාරකට)mathaka awussana sinhala song slowed and reverb
    use hedphones for best experience ❤️🎧
    If you like this vibe share your frends😍❤️🎧
    Like👍
    comment 💬💫
    Subscribe💙✨
    kaviyakata pada soyana song • Kawiyakata pada soyana...
    Copyright disclaimer-
    copyright disclaimer under section 107 of the copyright Atc 1976 allowance is made for "fair use" for purposes.All copyright of this work is the property of the respect owners and is used soely for the purpose of promotion and does not constitute a copyright infringement.
    All rights reserved to the orginal owner.
    #manoparakata #slowed #reverb #music #sinhalasong

ความคิดเห็น • 368

  • @erandadilip7901
    @erandadilip7901 ปีที่แล้ว +152

    දන්නවද 🥺....
    මටත් හේතු තිබුනා සදහටම උබෙන් ඈතට යන්න 😌
    ඒත්....,
    එකම එක හේතුවක් හින්දා ,
    මං උබ ළඟ රැදුනා....😌
    ඒ උබට මං 🥺♥️ පන වගේ
    ආදරේ කරන හින්දා 😌.....
    උබ හිතනවද හේතු කෝටියක් තිබුනත් 😌😍..,
    ඒ හේතු වලට,
    මගේ හිතේ ආදරේ මරලා දාන්න,
    පුලුවන් කියලා 😌
    කවදාවත් මගෙන් අහන්න එපා ✋🙏🥺,
    ඇයී ඔයා මට මෙච්චර ආදරේ කියලා,
    😌
    මොකද මට උබට ආදරේ කරන්න හේතු ඕනී නෑ,
    😌
    අහෙතුවකට මන් උබට ආදරේ කරනවා,
    😌
    උබට උබේ හිතේ මට තියෙන ආදරෙ මකලා දාන්න පුලුවන් ,😌
    ඒත් දන්නවද මැනික 😌🥺😍,
    උබට කවදාවත් බෑ මැනික,
    මම උබට ආදරේ කරන එක 😌
    නවතන්න ✋♥️😌......💫✨

    • @Ditty_music
      @Ditty_music  ปีที่แล้ว +5

      🥺💝🌏

    • @doneldabe4313
      @doneldabe4313 10 หลายเดือนก่อน +13

      මම දැක්ක ලස්සනම වචන ටික 🥺💗

    • @lashithmalinga3148
      @lashithmalinga3148 10 หลายเดือนก่อน +13

      මං දැක්ක ලස්සනම වචන ටිකක් එක දිගට 😥😭ආවාසනාවට කොල්ලොන්ට අඩන්න බැනෙ නැත්තන් අඩනවා 😥

    • @chamodnikavirathna1056
      @chamodnikavirathna1056 7 หลายเดือนก่อน +2

      😅😅😮😅😅😮😮😮l😮😮😮😮😮😮😮😮😮lpllllllp😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅pplllll

    • @tharindudilshan4873
      @tharindudilshan4873 7 หลายเดือนก่อน +1

      😊😊

  • @Tharugirl524
    @Tharugirl524 8 หลายเดือนก่อน +16

    Comment දැක්කම හිතෙනවා මිනිස්සු ආදරේ කරාට වචන නොකරපු හැගීම් කොච්චරද කියලා...හිතේ තියන දුක කොච්චරද....කවුරුත් නොදන්න දුක හිතෙන කතාවක් අපි හැමෝටම තියනවා....🥺💔🙂

  • @ShalaniShalaniShalani-q8l
    @ShalaniShalaniShalani-q8l ปีที่แล้ว +53

    " රිදෙන්න ඕන උපරිමේටම රිදුනහම මිනිස්සු
    ගොලු වෙනවා 🥺💔 "

  • @gamingteddy9690
    @gamingteddy9690 11 หลายเดือนก่อน +32

    *කාගෙහරි හිතක් රිදෙනකොට අපේ හිත් උණු උනාට*...
    *අපේ හිත් රිදෙනකොට කාගෙවත් හිත් උනු උනේ නැ*...
    🙂📌💗"

  • @RashinduRukshan
    @RashinduRukshan 7 หลายเดือนก่อน +22

    දුර ඉදන් අවංකව ආදරෙ කරන අයට
    උතුරන්න හරියන්න ඔනෙ😢😪🥺

    • @Ditty_music
      @Ditty_music  7 หลายเดือนก่อน +1

      Aniwaryenma 💖💖

  • @SangeethaLakmali-bj4zo
    @SangeethaLakmali-bj4zo ปีที่แล้ว +22

    අඩලාවත් ඒ දුක නැති කරගන්න බැරි ව දුක් විදින්නේ. අවාසානේ මොන වෙයිද මටම හිතා ගන්න බෑ...🙂💔

  • @shashi-dewi
    @shashi-dewi 9 หลายเดือนก่อน +20

    අපි ගත්ත සමහර තීරණ නිසා අද අපිම තනියෙන් විදවනවා 🥺💔
    කොච්චර මොලේ කිව්වත් ඔතනින් හැරියන් කියලා අපි ඇහුවෙම හදවත කියන දේ 🙂❤️‍🩹
    එයාලට ඕනි ඕනි වෙලාවට එයාලා වෙනස් වෙනවා 😒💔
    අපි ඒ දිහා බලලා විදවනවා 🥺💔
    එයාට පුළුවන් උනානම් එක තත්ත්පරෙකට මගේ හිතට එබිලා බලන්න 😔💔
    එක විනාඩියකට මාව තේරුම් ගන්න 😕💔
    අද අපිටත් ගොඩක් සතුටින් ඉන්න තිබුනා 😫💔
    එකම වහලක් යට ලෝකවල් දෙකක ජීවත් නොවී අපේම ලෝකයක් හදාගන්න තිබුනා😫💔
    මට නැති උනාට කමක් නෑ ඔයාලට එහෙම නොවී තමන්ගෙ ම ලෝකයක ජීවත් වෙන්න ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😊💝🌹

  • @KaviKaveen-u9n
    @KaviKaveen-u9n ปีที่แล้ว +25

    I:*ප්‍රේමනීයම මිනිසුන්ට* ..
    *අව්‍යාජ මිනිසුන් කිසිදු දිනකදි මුණ නොගැසේවා!*😇❤️ ___❤️🙂

  • @DilkiNimalka
    @DilkiNimalka 9 หลายเดือนก่อน +32

    " ආදරය " කියන වචනය ලග මිනිස්සු හරි අසරණයි ලං කරගැනීම අත්හැරීම සමහරු ඒ දෙක මැද්දෙ හරි අපූරුවට අතරමං වෙනවා "
    ආදරෙයි තමයි ඒත් එයාලව අපිට බලෙන් ලබා ගන්න බැ. ☺️❤️‍🔥
    තවත් කෙනෙක් ට අයිති දෙයක් අපිට අපේ කරගන්න බෑ . අමාරැවෙන් හරි ඒ දේවල් අත්හරින්න වෙනවා .__ ❤️‍🩹🥺

  • @nethmikaushalya8440
    @nethmikaushalya8440 ปีที่แล้ว +16

    අැබ්බැයි වුනම එ කෙන ලග අපි අසනවේන 😢

  • @AlfyBabz
    @AlfyBabz ปีที่แล้ว +15

    අමතක නොවෙනා මතක තියා
    මගෙ දෑසට උනු කඳුලු ගෙනා... 🙂🤍

  • @RubbyNora
    @RubbyNora 9 หลายเดือนก่อน +6

    මිනිස්සු අාදරය කරන්නේ තවත් මනුස්සයෙක් ගේ භාහිර දේවල් වලට අභ්‍යන්තරයට නෙවෙයි එ්ක නිසා ම හැමදාම මිනිස්සු අාදරය අැතුලේ හැන්ගිලා තිබුණු අාශාව නිසා දුක් විදිනවා

  • @DewminiLakshika-f6i
    @DewminiLakshika-f6i 11 หลายเดือนก่อน +7

    දුකකුත් නෑ සතුටකුත් නෑ 💔සින්දු ටික වෙනම ලෝකෙකට අරන් යනවා.... සමහර වචන හිත පාරනවා සමහර වචන හිත සනසනවා ♥️✨

  • @IreshaJayathilaka-ie6to
    @IreshaJayathilaka-ie6to ปีที่แล้ว +14

    අඩන්න බැරි විදිහට කදුලු හිර වෙලා ඔයගෙ ඔය මතකයනුත් හරි ලස්සට චිත්‍ර යක් වගෙ ඇදෙනවා ගල් වුන හිතට මොන හැගිම්ද එත් උබට තම ආදරෙයි අදියො 💝

  • @rithurithu9699
    @rithurithu9699 ปีที่แล้ว +15

    🥺🥺 ආයේ එන්න මැණිකහ් අනේ
    වාව ගන්නට බෑ ලැබුනු දුක මට හීනෙකින් වත් නෑ යන්නෙ කිව් ඔබ ඇයි මා කෙරෙන් වෙන් උනේ🥺🥀

  • @Eshannethmine
    @Eshannethmine 4 หลายเดือนก่อน +4

    දුක තනියම දරා ගන්න තව කි දෙනෙක් ඉන්නවා ඇතිද, 🥺💔

  • @jionbtsarmy4606
    @jionbtsarmy4606 ปีที่แล้ว +8

    මටත් ඉස්සර ලස්සන ආදර කතාවක් තිබුනා.ඒත් දැන් මන් තනියම ජිවිතේ විදිනවා .එයාට මාව තේරුම් ගන්න පුලුවන් උනා නම් අපි දෙන්නා තමයි සතුටින් ඉන්නවා .මන් තාම එයාට ගොඩක් ආදරෙයි .ඒත් දැන් ඒක ඒකපර්ෂවික ආදරයක් විතරක් වෙලා .එයා දිහා බලන් ඉන්න විතරයි දැන් මට පුලුවන් .මන් ලේසියෙන් call ගන්න කෙනෙක් නෙවෙයි මන් ගත්ත පලවෙනි call එක ගත්තෙත් එයාට .එයා ඒක තාම දන්නේ නෑ .එයා ආයෙ එක පාරක් මාත් එක්ක කතා කලොත් මට ඒ ඇති .මොකද එයා අයෙ මගෙ වෙන්නෙ නෑ කියලා මන් හොදටම දන්නවා .හිත හදා ගත්තා බොහොම අමාරුවෙන් .ඒත් එයා මට හිත හදන් ඉන්න දෙන්නෙත් නෑ .මොනව උනත් ම්න් තාම එයාට ගොඩක් ආදරෙයි .🥀💔🍃🍂

  • @IshanIshan-dh8md
    @IshanIshan-dh8md ปีที่แล้ว +20

    එක අතකින් කොල්ලො හරි පව් උන්ට හරියට අඩාගන්නවත් බෑ 🥺❤️

  • @rashmikadanangaya2274
    @rashmikadanangaya2274 ปีที่แล้ว +14

    මිනිස්සුත් හරියට කාළගුණය වගෙ වෙනස් වෙනවා වගේ ම ආදරයත් හිතාගන්න බැරි විදියට වෙනස් වුණා..😣❤‍🩹

  • @Sli_cafa_627
    @Sli_cafa_627 ปีที่แล้ว +9

    #මතක " නම් __ලස්සනයි 🤍🌼.....
    තනිවුන __වෙලාවට මතකෙට__ එන්නේ නැත්තම් --🦋🌹--☺️💔

  • @egle821
    @egle821 10 หลายเดือนก่อน +6

    කියන්න ලොකු දෙයක් නෑ.. ජීවිතේ තිත්ත වෙලා ඉන්නෙ 🙂💔

  • @kingSRP-i1c
    @kingSRP-i1c ปีที่แล้ว +9

    me loke maha amuthuma 😴 lokayak bn

  • @DeshaniChamodi
    @DeshaniChamodi 4 หลายเดือนก่อน +2

    ආදරේ දැනෙන්නෙම නොලැබෙන හිතකට...🥺❤️‍🩹

  • @kiriwaththuduwanaduni8797
    @kiriwaththuduwanaduni8797 ปีที่แล้ว +9

    හදවත හිරවෙලා ගියා බන්.ඇස්දෙකෙන් කදුලු වැටෙනවා වහිනවා වගේ😢😢😢 🙂

  • @NETHMIAHINSA-f3l
    @NETHMIAHINSA-f3l ปีที่แล้ว +30

    Feel it 🙂❤️

    • @roshanindika1959
      @roshanindika1959 6 หลายเดือนก่อน +1

      😂

    • @HASINDUDINURNG
      @HASINDUDINURNG 5 หลายเดือนก่อน +2

      Nangi nb ekadanna ko 🥺

    • @SudathSadath
      @SudathSadath 3 หลายเดือนก่อน +1

      ❤😊

    • @IsuruIsuru-hy1zd
      @IsuruIsuru-hy1zd หลายเดือนก่อน

      😙😙😙😙😙

    • @Janidhu-rk3gt
      @Janidhu-rk3gt หลายเดือนก่อน

      හ්ම්ම්ම්ම්

  • @DilkiNimalka
    @DilkiNimalka 9 หลายเดือนก่อน +3

    " ආදරය " කියන වචනය ලග මිනිස්සු හරි අසරණයි ලං කරගැනීම අත්හැරීම සමහරු ඒ දෙක මැද්දෙ හරි අපූරුවට අතරමං වෙනවා "
    ආදරෙයි තමයි ඒත් එයාලව අපිට බලෙන් ලබා ගන්න බැ. ☺️❤️‍🔥
    තවත් කෙනෙක් ට අයිති දෙයක් අපිට අපේ කරගන්න බෑ . අමාරැවෙන් හරි ඒ දේවල් අත්හරින්න වෙනවා .__ ❤️‍🩹🥺

  • @dasunlakshan3864
    @dasunlakshan3864 ปีที่แล้ว +24

    ඇයි පන වගෙ අදරෙ කරන කට්ටිය අපිව ඉකමනට අපෙන් වෙන් වෙන්නෙ 🙂😭

  • @Tharu8987
    @Tharu8987 ปีที่แล้ว +3

    Mn oyt godak adreii mnika😔..inna thanaka mage mnika sthutin inna mt one echcharai ❤️😔..mn adreiiii godak napura

  • @madusha948
    @madusha948 ปีที่แล้ว +27

    කෙනෙක්ට පොරොන්දු දෙනකොට පරිස්සමෙන් මොකද ම්නිස්සු ඒ පොරොන්දු ඇතුලේ පුදුම ව්දියට ජිවත් වෙනවා..💔💔

  • @DinethmaJayasundara
    @DinethmaJayasundara 7 หลายเดือนก่อน +2

    යාලුකම ආදරයක් වෙන්න පුලුවන් ඒත් ආදරයක් ආයේ යාලුකමක් කරන්න බෑ😢😢

  • @ChamodiMadushika-rz3jf
    @ChamodiMadushika-rz3jf 9 หลายเดือนก่อน +3

    සමහර වචන පපුවටම වැදුනා🙂💔📌

  • @SasathmaShamli
    @SasathmaShamli หลายเดือนก่อน +1

    ආදරෙ අහිමි හිත්වලට කවදාවත් ආදරෙ දැනෙන්න එපා 💔🥺

  • @Sharmila-nb5nj
    @Sharmila-nb5nj ปีที่แล้ว +9

    ඇයි මේ තරම් ලන් වුනේ🥺💔

  • @Mrsithuu
    @Mrsithuu ปีที่แล้ว +5

    ADARE KARANA KENA EKA PARA DALA YANNE NATHIVA TIKA TIKA VATEE YADDI DANENA DUKA VEDIII... KISIMA KENEKTA ADARAYA AHIMINOVEEVAA......
    😔

  • @SenuriLakshika-l3f
    @SenuriLakshika-l3f 8 หลายเดือนก่อน +2

    දාලා යන්නට බෑ ලැබුණු උණුහුම හැරදමා සමුගෙන යන්නනම් අද ඇයි මේ තරම් ලං උනේ 🥺💔

  • @kumarawelravi9766
    @kumarawelravi9766 2 หลายเดือนก่อน +1

    ආදරෙට පුලුවන් අපිව අසරන කරන්න 😢😢
    තනි කරන්න😢😢 ආදරෙ නොකරත් සින්දු ඇහුවම ඇඩෙනවා 😢😢😢

  • @mlygaming3856
    @mlygaming3856 9 หลายเดือนก่อน +2

    Thx bn kolo manasikava pava vatila innakota podi hari udauvak karata 😊

  • @susaranawoodya8454
    @susaranawoodya8454 ปีที่แล้ว +4

    අපිට හුගක් දේවල් ලැබෙන්නෙ අපි ලබන්න ඕන විදිහට අපිට ඌමනම අය අපිට ලගම අය අපිට ගොඩක් අදරෙ අය අපේ හිතට දැනුනු අයගෙ ආයුශ හරි කෙටී නෙද 😥😖😖

  • @sasidu.kavishan
    @sasidu.kavishan ปีที่แล้ว +12

    කෙතරම් ලං වුවත් දිනක ඇයව දමා යන්න උනා... 🌼🌻💖

  • @PasinduPabasara-x3d
    @PasinduPabasara-x3d หลายเดือนก่อน

    කව්රැ මොන කිවත් තමන්ගේ හිතේ තියන දුක දන්නෙ තමන් විතරයි ❤️‍🩹🥲

  • @Maheesha-cz7go
    @Maheesha-cz7go ปีที่แล้ว +10

    Digatm ona Hode❤

  • @hiruniminimekhala2243
    @hiruniminimekhala2243 ปีที่แล้ว +3

    හදවතටම දැණුනා 🙂💔

  • @LovelyGrapes-gv1kl
    @LovelyGrapes-gv1kl 4 หลายเดือนก่อน +1

    Nice feeling 🙂🥀

  • @nirdeshmadushanka9707
    @nirdeshmadushanka9707 9 หลายเดือนก่อน +6

    දන්නවා අපි..කරන දේවල්...නිසා අපිට අපිව පාවා නැති වෙනවා....තමන්ට ආදරේ නැති කේනෙක් ට තනියම ආදරේ කරපු පුද්ගලයෙක් වෙමි..මා 😖

    • @Sandesh_T
      @Sandesh_T 6 หลายเดือนก่อน +1

      .....

  • @JiwanKumara-l6y
    @JiwanKumara-l6y ปีที่แล้ว +8

    අපි😂😂තනිවෙන 😂😂වෙලාව😂 අපිවත් දන්නැ 😂😂😂

  • @kithsirikanthi6606
    @kithsirikanthi6606 3 หลายเดือนก่อน +1

    Kollo kochchara adare karath eyalata one unama yanne ai 😥😪😓🤧

  • @MalithiNimsaraa
    @MalithiNimsaraa ปีที่แล้ว +5

    😊❤️

  • @SomawathiSomawathi-u5m
    @SomawathiSomawathi-u5m ปีที่แล้ว +3

    X mathak una😢❤

  • @thivankaperera6485
    @thivankaperera6485 3 หลายเดือนก่อน +1

    Matath innawa lassana kenek

  • @ChamaraPriyanka-s4o
    @ChamaraPriyanka-s4o ปีที่แล้ว +6

    Feel this song 😢

  • @SariniRasara
    @SariniRasara หลายเดือนก่อน

    These songs feel great ...🙂♥

  • @ruchirupavan7804
    @ruchirupavan7804 ปีที่แล้ว +5

    Best slowed + reverbed collection ever heard ❤

  • @Dilu_Navi
    @Dilu_Navi ปีที่แล้ว +3

    Lassny ❤️❤️

  • @TharushaBoy-xy9ov
    @TharushaBoy-xy9ov ปีที่แล้ว +8

    ♥️

  • @ChameeshaHansani
    @ChameeshaHansani 2 หลายเดือนก่อน

    සමහරු අනිත් කෙනා ගේ සතුට දැකලා එගොල්ලොන්ගේ අයින් වෙලා විදවන මිනිස්සු ත් ඉන්නෝ🙂💔

  • @Chenumilehansa
    @Chenumilehansa ปีที่แล้ว +5

    සුදු මට ඔයාව මතක් වෙනා අනෙහ් මගෙ ආදරෙ කියගන්න පුලුවන්නම් මට ඔයා නැතුව බැ මගෙ ලමයො අපි ගෙවපු. හැම තප්පරයක්ම මතක් වෙනවා සුදු පැටියො මන් තාමත් ඔයාට ආදරෙයි මගෙ ලමයෝ I love you my Happiness 🥺💗🌍

  • @dananjalalaksan-fe3pr
    @dananjalalaksan-fe3pr ปีที่แล้ว +5

    😊😊😊Niyamai

  • @KavinduDilshan-r1t
    @KavinduDilshan-r1t หลายเดือนก่อน

    හිත නිවන එකම තැන😢

  • @darshanahehegama7186
    @darshanahehegama7186 17 วันที่ผ่านมา

    මම oya ට අදරයි පන 😢😢😢😢😢D❤❤❤

  • @DaglasWijesiri
    @DaglasWijesiri 7 หลายเดือนก่อน +2

    Feel it😢

  • @shanofficial1094
    @shanofficial1094 2 หลายเดือนก่อน

    Mid night feeling ❤

  • @sadunprasath8869
    @sadunprasath8869 29 วันที่ผ่านมา

    හිතුවේ නැ අපේ ආදර කතාවේ අවසානය මෙහෙම වෙයි කියලා සුදු මහත්තයෝ.....කාමක් නැ.... දැන් මට කියන්න තියෙන්නේ....ප්‍රේමණීය හිත් පමා නොවී හමුවිය යුතුය කියා පන....... මොන කරන්නද අපේ හිත් පමා වි හමු උන් නිසා දෙන්නම එක්ක හරි මම තනියම හරි විඳවන්න හිතා හදා ගමු......💜🍂

  • @vihagavihagamilshan-bp7pk
    @vihagavihagamilshan-bp7pk 3 หลายเดือนก่อน

    Parfect..

  • @denethlakmika4195
    @denethlakmika4195 ปีที่แล้ว +16

    I love you

  • @ajithnishantha6757
    @ajithnishantha6757 ปีที่แล้ว +5

    🎶

  • @riyalbota7549
    @riyalbota7549 ปีที่แล้ว +4

    Sindu kiyanna ekkenage nama mokdd 😥

  • @hasankasanjeewa
    @hasankasanjeewa ปีที่แล้ว +4

  • @NethuJasmin-e4k
    @NethuJasmin-e4k 11 หลายเดือนก่อน +2

    අනිත් අය දුකින් ඉන්නකොට...සින්දු අහනව...මම ගෙදර වැඩ කරනකොට කම්මැලිකට මේ සින්දු දාලා වැඩ කරනවා....🤣🤣

  • @user-ridmi
    @user-ridmi ปีที่แล้ว +1

    kiynnna nm godak dewal thiyenawa 😢hithe hairakargena vidina vedanwanm daragnna harima amaruii😢eth mn hina wela innwa🙂

  • @neelakanthirupalatha7385
    @neelakanthirupalatha7385 ปีที่แล้ว +6

    😍😍😍😍💥💘💘

  • @shiwanthikalakshani4905
    @shiwanthikalakshani4905 7 หลายเดือนก่อน

    Mona taram hatu tibbat dala yanna nohitana adara katha godak tiyanawa i❤love youu 😘D

  • @DilshanThenuka-l6b
    @DilshanThenuka-l6b ปีที่แล้ว +4

    😢❤

  • @SithuSithu-oh1qr
    @SithuSithu-oh1qr 4 หลายเดือนก่อน

    Rain + room + joint = feelings

  • @dulanjikavishka9600
    @dulanjikavishka9600 ปีที่แล้ว +3

    Wowhh...😊❤

  • @Zen_ClipsYT
    @Zen_ClipsYT 2 หลายเดือนก่อน

    Meka ahaddi naginawa mata aneeeee 😭😭😭😭

  • @indikaasiri2583
    @indikaasiri2583 ปีที่แล้ว +2

    🥺❤️

  • @dharshi4158
    @dharshi4158 ปีที่แล้ว +3

    🥺💔😔

  • @praveeart6233
    @praveeart6233 9 หลายเดือนก่อน +1

    gammak

  • @ChamathkaRankiripathirage
    @ChamathkaRankiripathirage 9 หลายเดือนก่อน +2

    Adare hinda minissu mechchara widawanawa neda 😳

  • @samanmali610
    @samanmali610 ปีที่แล้ว +4

    ❤😢🙂

  • @RasikaPranando
    @RasikaPranando 14 วันที่ผ่านมา

    feel ti❤❤😢

  • @yethminikumari1062
    @yethminikumari1062 4 วันที่ผ่านมา

    𝐈 𝐅𝐞𝐞𝐥 𝐈𝐭🍃🥀💗🥺"

  • @MaliduDeshan-m9y
    @MaliduDeshan-m9y 3 หลายเดือนก่อน

    😢😢Mata qan eapa wela yinne bn 😢😢😢😢😢

  • @SanjuSanju-nt9mh
    @SanjuSanju-nt9mh ปีที่แล้ว +1

    හද⁣වතෙ පෙර බවෙ
    😣🥺😶

  • @MASTERzeeOFFiciAl
    @MASTERzeeOFFiciAl ปีที่แล้ว +1

    I felt it 🙂❤️‍

  • @nalinimalshika2004
    @nalinimalshika2004 10 หลายเดือนก่อน +1

    ❤️

  • @dream_vision01
    @dream_vision01 11 หลายเดือนก่อน +1

  • @ChamikaWasana-f7m
    @ChamikaWasana-f7m ปีที่แล้ว +2

    ❤❤

  • @I.K.G.NawarathnaBanda-bl8vh
    @I.K.G.NawarathnaBanda-bl8vh ปีที่แล้ว +1

    Ela

  • @GimhanNirmal
    @GimhanNirmal 2 หลายเดือนก่อน +1

    ❤😊😢

  • @luthiraakash3494
    @luthiraakash3494 2 หลายเดือนก่อน

    Feel it❤😢

  • @SandunikaLakmali-b5u
    @SandunikaLakmali-b5u ปีที่แล้ว +3

    😓😓

  • @rashmipabasara-f7y
    @rashmipabasara-f7y 6 หลายเดือนก่อน +1

    hadawathe pera wage
    hada gassmama obai ada mage

  • @NiroshaniWijerathna-u8i
    @NiroshaniWijerathna-u8i หลายเดือนก่อน

    Adare nisa man thamath widawanawa 😢😢😢

  • @ShanShan-mf5jn
    @ShanShan-mf5jn 7 หลายเดือนก่อน +1

    Padam karala epa unama sindu ahuve ithata amutu hagimak enava ❤

  • @Edirisinghe-ek2db
    @Edirisinghe-ek2db 3 หลายเดือนก่อน

    Tava sad song ona 😊

  • @මාශා-ට3ල
    @මාශා-ට3ල ปีที่แล้ว +3

    🥺🥺🥺

  • @chalanijayasooriya1965
    @chalanijayasooriya1965 ปีที่แล้ว +1

    💕🙂

  • @shenaladithya3678
    @shenaladithya3678 ปีที่แล้ว +17

    Nece songs.❤️🥀"

  • @Sachi_sudda
    @Sachi_sudda ปีที่แล้ว +1

    🥺 එක අහද්දි අතීතෙ සේරම මතක් වෙනව 🥺