suniyam dewiyo | සූනියම් දෙවියන්ට පහන මේ වෙලාවට පතු කරන්න. තමන් දියුණුවට පත් වෙනවා නොඅනුමානයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 97

  • @WarunaRathnasekara
    @WarunaRathnasekara หลายเดือนก่อน +2

    පින්වත් අප්පච්චියේ මගේ විවාහ ජීවිතය විනාශ වෙන්න දෙන්න එපා. මගේ බිරිඳගෙ සිත සුවපත් වේවා .සුවපත් වේවා . සුවපත් වේවා ... මගේ හිතෙ තියන බලාපොරොත්තු ඉටුවේවා...... මගෙ බිරිඳ මව ආදරයෙන් සලකන්න ශක්තිය දයිර්ය ලැබේවා ...🙏🙏🙏

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 5 หลายเดือนก่อน +4

    බුදුසරණයි මට පත්ති වරමක් තියෙන්නේ මමත් ගම්බාර දෙවිට පහන් තියනවා මට ගව්බා ර දේවි තමා මට කහා සළුව දෙන්නේ අවු 24 වැඩ හරි🙏❤️💛

  • @kdnimna4587
    @kdnimna4587 ปีที่แล้ว +1

    Budu saranai ape hamuduruwane

  • @rajithashehan9117
    @rajithashehan9117 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබවහන්සෙ ට

  • @MangoDoctor-y4u
    @MangoDoctor-y4u 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි..

  • @rohiniashoka7625
    @rohiniashoka7625 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබ වහන්සේට

  • @seethaseetha.jayarathna1325
    @seethaseetha.jayarathna1325 ปีที่แล้ว +1

    Bohoma pin oba waganseta
    Theruwan saranai

  • @NalinIndika-cy8pi
    @NalinIndika-cy8pi ปีที่แล้ว +1

    Pin ape hamuduruwane

  • @k.kumari8672
    @k.kumari8672 ปีที่แล้ว +1

    Theruwan saranai hamuduruwane dergausha lebewa

    • @nandanaudayalal2242
      @nandanaudayalal2242 9 หลายเดือนก่อน

      දෙවියන්ගේ පිහිට පතා ගුරකම් නොදන්නා අපි පහන් තිබ්බට කමක් නැද්ද

  • @tuhratu9566
    @tuhratu9566 8 หลายเดือนก่อน +3

    පිංවන්ත සුවාමින් වහන්ස මමත් සුනියම් දෙවියන්ට පහන දෙනවා දවසක් මගේ පපුවෙි නාගයෙක් පෙන පහේ නිදාාගත්තා පසුව ජිවමානව දුටුවා කතාකලා සුවාමින් වහන්ස මට වරමක් තියනවා කියනවා මම දැනටත් මිනිසුන් සුවකරනවා හිතනදේ හරියනවා මට හිතාගන්න බැ හිතට දැනේනදේ මම කරන්නේ සුවාමින් වහන්ස මට මොනවාගේ වරමක්ද තියෙන්නේ කරැනාකර දන්වන්න

  • @chanakaruwan7515
    @chanakaruwan7515 4 หลายเดือนก่อน +1

    Ape hamuduruwane gambara appachchita wadina wenama gathawak thiyenawada?

  • @NalinIndika-cy8pi
    @NalinIndika-cy8pi ปีที่แล้ว +1

    Rudrakshayak balaganvanne kohomada ape hamuduruwane

  • @RoshanDissanayake-x5t
    @RoshanDissanayake-x5t ปีที่แล้ว +1

    Kadavara dhevidhu vandhana karana gathava dhannako

  • @tuhratu9566
    @tuhratu9566 10 หลายเดือนก่อน +4

    පිංවන්ත මගේ සුනියම් දෙවියන් මගේ අප්පච්චි❤

  • @ChathurangaHewage-r2x
    @ChathurangaHewage-r2x 3 หลายเดือนก่อน +2

    Math pahan thiyanawa swamini ගොඩාක් kal idan.....pahan kuduwa usa papuwa මට්ටමට thiyanawa.....හැබැයි thani palayata gahapu wahalayak සහිතව ape niwasa ඉදිරියේ para පැත්තට tikak herenna wage තියෙන්නේ kamak නැද්ද....සූනියම් දෙවියන් saha Gambara දෙවියන් ekama yahane තියෙන්නේ kamak නැද්ද

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 ปีที่แล้ว

    Aththatama mewani sathaya karunu karana pahadili kara denawata bohoma pin gaurawaneeya oba wahanseta..🙏🙏🙏wathman samajaye mudal matha pamanak padanamwa katauthu karana weda,kapu,aduran yana siyalu dena athare oba wahanse mea pahada dena karunu anuwa Oba wahanse nisakawama jeewamana deviyeki.harima agei,pujaneeyai.oba wahanse mea karana sewa mila kala nohaki amila sewawaki.eyada wadanin kiya nimakala nohak a tharamatama bohoma watina deyak👌👍❤mewani danuwath kireem hora kapuwanta darunuma paharak wanawa noanumanai.bohoma pin deergau wewa...!!! oba wahanseta🙏🙏🙏❤❤❤

    • @UpaliLeelarathana-z6s
      @UpaliLeelarathana-z6s ปีที่แล้ว

      CCCcCCCNccV😊😊C😊CC😊C😊CczccCCCCCC😊C😢😢CcCCc😊CCCCCcCCCC😊😊😂😂😢

  • @rangathushara4311
    @rangathushara4311 5 หลายเดือนก่อน +1

    අවසරයි හාමුදුරුවනේ ඊසාන දෙසට පහන පිහිට වුවහොත් එළිය ගෙතුලට වැටෙනවා එහෙම නම් බස්නාහිර දිසාවට හෝ ගිණිකොනට අපේ මුහුණ ලා දැල්ල පහන් දැල්වන්න වෙන්න

  • @laxmeenimali477
    @laxmeenimali477 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @rashanrajapaksha6356
    @rashanrajapaksha6356 2 หลายเดือนก่อน

    Hamuduruwane ape gedara isaneta pahana thiyaddi niwasata pahana alokaya watenawane

    • @gambarecreation
      @gambarecreation  2 หลายเดือนก่อน

      දුරකථන ඇමතුමක් ගෙන විස්තර දැනගන්න

  • @p.dswarnalatha-io2rk
    @p.dswarnalatha-io2rk 3 หลายเดือนก่อน +1

    මමත් හරිම බක්තියෙන් අදහන කෙකෙන් උන් වහන්සේ හේ ඇතුලේ පහන් තියන්න හොද නැද්ද

    • @gambarecreation
      @gambarecreation  3 หลายเดือนก่อน

      සම්පුර්ණ විඩියෝ දාලා ඇති බලන්න

  • @livecryptosignel7178
    @livecryptosignel7178 ปีที่แล้ว +2

    නොදැනුවත්ව ගම්බාර දෙවියන්ට කියලා පහන තිබ්බේ මෙච්චරකල් සූනියම් දෙවියන්ට .ඒක දැන් වෙනස් කරන්නේ කොහොමද ? ස්වාමීන් වහන්ස

    • @ChaminduLakshan777
      @ChaminduLakshan777 ปีที่แล้ว

      මොනව හරි අවැඩක් උනාද සූනියම් දෙවියන්ට පහණ තියෙන එකෙන් ?.

  • @AshanUdayanga-tn6fw
    @AshanUdayanga-tn6fw ปีที่แล้ว +1

    සූනියම් දෙවියන්නට වදින ගාතවෙ relax ටික දාන්නකො

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 ปีที่แล้ว +2

    පින්වන්ත හාමුදුරුවනේ මමත් ගමිබාර අප්පච්චි සුනියම් දේවතාවුන් වහන්සේ ටත් එකම යහනේ පහන් පත්තු ක්රනනේ එක කමක් නැද්ද. 9.5 පහන තියන්නේ. දේවතාවුන් වහන්සේලා දෙන්නටම පිං දෙනවා. වරදක් තිබේනමි. පහදා දෙන්න

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      සියලුම විස්තර විඩියෝ වලිනි දාලා තියනවා. ව්ඩ්යෝ සියල්ලම නරබන්න

  • @tharakahettiarachchi3284
    @tharakahettiarachchi3284 ปีที่แล้ว +3

    ගම්බාර දෙවියන්ට සහ සුනියම් දෙවියන්ට එකම පහන් ආලෝකයක් ප්ත්තු කරාට කමක් නැද්ද

    • @HashaC.Kumara
      @HashaC.Kumara ปีที่แล้ว +1

      දෙන්නම එක්කෙනෙක්

    • @SajithAnanda-q6r
      @SajithAnanda-q6r ปีที่แล้ว

      ගම්බාර දෙවියන්ගෙ අවතාරයක් තමා සුනියම් දෙවීයෝ 🙏🙏🙏

  • @srikanthasrikantha2834
    @srikanthasrikantha2834 ปีที่แล้ว +1

    Ape hamuduruwane pahana tiyena disawa sadhan karannako

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      විඩියෝ සියල්ල බලන්න

  • @amalsaranga2147
    @amalsaranga2147 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dinukahamadamaadreimadhush7145
    @dinukahamadamaadreimadhush7145 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සම්බන්ද කරගැනීමට දුර කතන අංකයක් ලබාදෙන්න පුළුවන්ද

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      දුරකථන අංක ලබා දී ඇත

  • @laiamyirmichelsa
    @laiamyirmichelsa ปีที่แล้ว +2

    එතකොට සාදු ගම්බාර දෙවියෝ අහිංසක හොද වැඩ වලට උදව් කරන අහිංසක සුනියම් දෙවියන් වගේ මිනිසුන්ගේ අඩුපාඩු පුද පුජා කරනකොට වුනත් නුපුරක් කරන් නැති හොද අහිංසක කෙනෙක් ද?

  • @chamichami6934
    @chamichami6934 ปีที่แล้ว +1

    Mata ona wahanseta tikak katha karanna puluwanda

  • @tharangamadushanka5660
    @tharangamadushanka5660 ปีที่แล้ว +1

    Suniyam dewiyanta wadina gatha poth thinawada ganda

  • @rangathushara4311
    @rangathushara4311 5 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ අවසරයි චයාරූපයක් පිළිමයක් හො නොමැතිව පහන් දැල් වූවාට කමක් නැද්ද ගම්භාර දෙවියන් උදෙසා පොටෝ එකක් තිබේ සහා ගම්භාර දෙවියන් උදේසා දැනටමත් පහන් තබනවා එම යහනෙන්ම තව පහනක් තැබිම ගැටළුවක්.නැතිද

    • @gambarecreation
      @gambarecreation  5 หลายเดือนก่อน

      දුරකථන ඇමතුමක් ගෙන විස්තර දැනගන්න

    • @rangathushara4311
      @rangathushara4311 5 หลายเดือนก่อน

      දුරකතන අංකය ලබා දිය හැකිද

  • @kadawarakalidewalayadabull4309
    @kadawarakalidewalayadabull4309 ปีที่แล้ว +1

    Ane hamuduruwane oba wahanshege nambare denna

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      නම්බර් එක දමා ඇත

  • @gmeye6503
    @gmeye6503 10 หลายเดือนก่อน +1

    lyrics ටික දාන්න පුලුවන් නම් වටිනවා

    • @gambarecreation
      @gambarecreation  10 หลายเดือนก่อน

      ලියාගන්න හොදට අහලා..

    • @gmeye6503
      @gmeye6503 10 หลายเดือนก่อน +1

      @@gambarecreation 🥲

    • @gmeye6503
      @gmeye6503 10 หลายเดือนก่อน +1

      @@gambarecreation දීපු නම්බර් අන්සර් කරන්නෙ නැනේ

    • @gambarecreation
      @gambarecreation  10 หลายเดือนก่อน

      උත්සහ කරන්න

  • @nipunanipunamalshan-ji3ib
    @nipunanipunamalshan-ji3ib ปีที่แล้ว +1

    Shuniyam rupe gawa aiyanayaka rupayak thiyana hodada

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      සූනියන් දෙවියෝ කියන්නේ කෙනෙක් අයියනායක කියලා කියන්නේ තව කෙනෙක් රූප තිබ්බට කමක් නෑ රූප තිබ්බට කිසිම ගැටළුවක් නැහැ ඒ වැඩ පුද පූජා කරනවා නම් වතාවක් වත් පිළිවෙත් කරනවා නම් වෙන වෙනම කරන්ඩ ඕනේ

  • @chamarawijekoon7851
    @chamarawijekoon7851 ปีที่แล้ว

    ගුරු හාමුදුරුවනේ අපිට හැමදාම ගම්බාර පහන තියන්න බැරිද

  • @AchiniKoshala-vo9oz
    @AchiniKoshala-vo9oz ปีที่แล้ว

    Pahan alokaya gedarata watutata kamk Nedda ape hamuduruwane

  • @nethuchanal
    @nethuchanal ปีที่แล้ว

    Nambare දෙන්න හාමුදුරුවෝ ne,කතා කරන්න oni

  • @harshakalakmal1336
    @harshakalakmal1336 ปีที่แล้ว +1

    Ape හාමුදුරුවනේ ගම්භාර appaciga පිළිමයක් සිද්ධි karanna කොහොමද කියන්න oba wahansata pin

  • @malkanthiperera6524
    @malkanthiperera6524 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස නිරිතට දෙවියන්ගෙන්ගේ පිට දාලා නැගෙනහිරට පහන් දැල්ල වැටෙන එක හොදයිද.

  • @rashmikaabeshekara2688
    @rashmikaabeshekara2688 ปีที่แล้ว +2

    Suniym daviyan la nilpataa wadinawada kuda othunak daranawada mata danagana one obata pin

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      සම්පුර්ණ වඩියෝ බලන්න

  • @nirodhalakdini3108
    @nirodhalakdini3108 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ..සුනීයන් දේවතාවන් වහන්සේගේ පහන් පැල තියෙන්නෙ දකුණු දිශාවේ ..එය ඊසාන පැත්තට කලොත් මගේ නිවසට පිටුපාලා තියන්න වෙන්නෙ..එසේ පහන් පැල සකස් කර ගැනීම සුදුසු ද..?දැනට මම අවුරුදු 6 ක පමන කාලයක් සුනීයන් දෙවියන් එසේ අදහනවා.එසේ දිශාව වෙනස් කිරිම සුදුසුවේද..?

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      දුරකථන ඇමතුමක් ලබාගන්න

  • @sampathkelum8334
    @sampathkelum8334 ปีที่แล้ว +1

    Suniyam deviyata mama pana thiyenne....badada 10.ta....sensurada..10.15 passe thiyanne..ape suwamin wasa

    • @sampathkelum8334
      @sampathkelum8334 ปีที่แล้ว +1

      Dan thiyena welawa wenas karata kamak nadda hamuduruwane

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      දුරකථන ඇමතුමක් දෙන්න

  • @ChathurangaHewage-r2x
    @ChathurangaHewage-r2x 3 หลายเดือนก่อน

    Gambara,සූනියම් kiyana දෙවියන් දෙදෙනාටma man pahan තියෙනවා kaatada ඉස්සෙල්ලා gatha kiyanna ooni

  • @nipunanipunamalshan-ji3ib
    @nipunanipunamalshan-ji3ib ปีที่แล้ว +1

    10.10 Phan thiyana hodada

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      වෙලාව කියලා තියනවා ආයි බොරුවට අහන්න එපා

  • @gayaniwasana9931
    @gayaniwasana9931 ปีที่แล้ว +2

    අපි පහන් දල්වන්නෙ 09.05ට ඒක කමක් නැද්ද හමුදුරුවනේ

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      තියන්න ඕන වෙලාවක් කියලා තියනවා බලන්න විඩියෝ

  • @malkanthiperera6524
    @malkanthiperera6524 ปีที่แล้ว +2

    ගෙදර ප්‍රධාන දොර ඉස්සරහා සූනියම් දෙවියන්ගෙ පිළිරුව තියන්න සුදුසුයිද නුසුදුසුයිද

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      දුරකථන ඇමතුමක් ලබා ගෙන එය පිලිවෙලට සකස්කරගන්න දන්න කෙනෙක් ලවා.

  • @sldscreations3928
    @sldscreations3928 8 หลายเดือนก่อน

    රට ඉන්න කෙනෙක්ට බැරිද සුනීයම් දේවතාව්න් වහන්සේ වන්දනාමාන කරන්න

  • @gayaniwasana9931
    @gayaniwasana9931 ปีที่แล้ว +1

    10.10 තිබ්බට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ

    • @Dj_Dulakshitha_JaY
      @Dj_Dulakshitha_JaY 7 หลายเดือนก่อน +1

      ඒ තමා හරිම වෙලාව

  • @pwprabath8190
    @pwprabath8190 ปีที่แล้ว +2

    SUNIYAM DEWIYANTA
    DOHOTH MUDUN DEELA
    WADINNA EAPA KIYANNE HETHUWA
    MOKADDA DEWIYO EATAKOTA
    KOPAWENAWADA
    WEDAPU APITA HENAGAHANAWADA
    DOHOTH MUDUNDELLA WENDAMA
    APE HITHE GAWURAWAYA BAKTHIYA
    WEDIWENAWANE
    EAHEMA WADINNA EAPA KIYALA
    AHUWAMAI
    ME PILIPADIN AYATA
    ABASARANAI
    🙄🙄🙄💯💯💯💯💯💯

  • @wasanthamgjwkumumara1068
    @wasanthamgjwkumumara1068 ปีที่แล้ว +2

    මෙ ගන්බර දෙවියන් හින්නෙන් පෙන්නෙ ඇයි කියලා මට කියන්වද? කවෘරුන් හෝ

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      දුරකථන ඇමතුමක් ලබා දී විස්තර දැනගන්න

    • @wasanthamgjwkumumara1068
      @wasanthamgjwkumumara1068 ปีที่แล้ว +1

      @@gambarecreation මට ☎ නොම්බර් එක දෙන්න

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      නම්බර් දාලා ඇති Discription එකේ

  • @PraveenPraveeniduranga
    @PraveenPraveeniduranga 8 หลายเดือนก่อน +1

    ඊශන දිශාවට පහන තිබ්බම අපේ ගේ පැත්තට එලියටවැටෙන්නේ එක කමක් නැද්ද😒

    • @gambarecreation
      @gambarecreation  8 หลายเดือนก่อน

      කොල් එකක් අරන් විස්තර දැනගන්න

    • @rangathushara4311
      @rangathushara4311 7 หลายเดือนก่อน

      සුදුසු නැ කියලා තමා දැන තිබෙන්නෙ

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x ปีที่แล้ว

    10-10.24 ගම්බාර දෙවියන් ⁣ට පහන තියන වෙලාව නෙ සෙනසුරාදා 10.10 පනහ සුනියම් දෙවියන් ⁣ට තිබ්බාම ගම්බාර දෙවියන් ට පහන තියන වෙලාමනෙ

  • @malanimalani7062
    @malanimalani7062 ปีที่แล้ว +1

    ගෙදරපහනතිබිබොත්කරදරදපිහිටනැද්දමමබයයි

  • @nayanakumara8991
    @nayanakumara8991 ปีที่แล้ว +1

    Pahane එළියට wetenna ona දිශාව mokadda

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      අපි වදින්න ඕනෙ ඊසාන බලන්

  • @dissanayakaajith2873
    @dissanayakaajith2873 7 หลายเดือนก่อน

    Contact number eka denna

    • @gambarecreation
      @gambarecreation  7 หลายเดือนก่อน

      Description එකේ තියනවා

  • @SandarekaJayamali
    @SandarekaJayamali 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @shantikarashanti5102
    @shantikarashanti5102 ปีที่แล้ว +2

    🙏

  • @sarika-se2mz
    @sarika-se2mz 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @shamalvimukthi2247
    @shamalvimukthi2247 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @janakafernando8879
    @janakafernando8879 ปีที่แล้ว +1

    🙏🙏🙏