ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කන්දේගම මහත්මයාට සියලුම ආශිර්වාද ලැබේවා. මිහිකතට අවශ්‍ය කෙනෙක් . තෙරුවන් සරණයි !!!
මම ගොඩක්ම ආදරේ කරන නියම පරිසරවේදියා... කථාවට පවා ආදරෙයි... ❤️❤️❤️❤️
මම ඉන්නෙ පිට රට මමත් පෝචිචියක පරිප්පු හිටෙව්වා දැන් ගෙඩ්ත් හැදිලා හරිම අාසයි දැක්කම. අලත් පෝචිචියක හිටවලා තියෙන්නෙ. ෙමවා දකිනකොට හරිම අාසයි,තෙරුවන් සරනයි🙏🙏🙏
පරිසරවේදියෙක් නෙවෙයි පරිසරයට දෙවියෙක්..තෙරුවන් සරණයි ඔබතුමාට..
👍❤️
කන්දේගම මහත්මයානෙනි දීර්ඝායුෂ ඔබතුමා වැනි තව දහදෙනෙක් හිටියානම් අපේ ලංකාවට ලංකාවම ගොඩ නිධානයක් වැනි මහ පොලොවක් හිමි අපි විදින දුකක් මමත් මට තියෙන පුංචි ඉඩ කඩෙත් ලැබෙන හැම බීජ ඇටයක්ම පැල කරනවා ස්තූතියි ඔබතුමා ට තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න 🙏🙏🙏❤❤❤🌹🌹🌹
Yr
කන්දේගම මහත්තයෝ ඔබතුමා අපේ රටේ මිල කරන්න බැරි සම්පතක්..ගිනිසීරියා ගහ මෙච්චර ප්‍රයොජනවත් කියලා දැනගත්තෙ ඔබතුමාගෙන්..ධනුෂ් අයියෙ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ වටින දේවල් හැමදාම අපිට අරන් එන එකට..දිගටම අපිට මේ වගේ වටිනා දේවල් ගේන්න..
ඹබ තුමාට ගොඩක් පින් දැනුවත් කිරීම සඳහා
මේ වගේ අය තමයි කෘෂිකර්ම ඇමති වෙන්න ඕන..
මේ.කියන.කතාව ඇත්ත .මමත් ගොඩාක් බිජ.පැල.කරලා බලලා.තියෙනවා ඔබ තුමාට තුණුරුවන්ගේ පිහිටයි සාර්ථක වැඩක් තුණුරුවන්ගේ පිහිටයි
කන්දේගම මහතානෙනි,ඔබ අපේ රටට මහා සම්පතකි.තෙරුවන් සරනයි .දීර්ගායූ වේවා ඔබට .....
පෙරුම්කායම් ඔබතුමාගේ. ගෙවත්තේ නැද්ද ඒ රටේ එය වගා කරන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි ඔබතුමාට බොහොම පින්.තෙරුවන් සරණයි.
ඔබතුමා වගේ තව 100 දෙනෙක් මගේ රටට පහල වේවා.
100ක් ඔනීත් නෑ. දිස්ත්‍රික්ක 25ට 25 දෙනෙක් හිටියත් ඇති
Ekanm aththa රත්තරන් minissu ❤❤❤❤😊
නියමයි ධනුෂ්ක අයියේ වීඩියෝ එක නම්.දැන් කාලෙ වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට නැති කමවත් බැරි කමවත් නෙමේ.කම්මැලිකම අංක එක.යෝජනාවක් විදිහට අයියේ වගාවල් ගැන ටිකක් සම්පූර්ණ වීඩියෝ මාලවක් කරනවා නම් හොදයි.විශේෂයෙන් නැකතට,කරණය බලලා හිටවන එක.ඒවයෙන් වෙන බලපෑම ගැන වගේ.නැකතක් හැදෙන හැටි වගේ.එක ශාකයක් ගැන හරි කරනවා නම් වටිනවා.සුභ පැතුම්.
අපේ කාලයේ මහා වීරවරයක් ඔබ තුමා.. කන්දේගම මහත්මයාණෙනි
අයීයේ කන්දේගම මහත්තයගේ වගා කරන විදිය මුල ඉදන් සරලව කියලා දෙන්න....ඒ දැනුම පිලිවලකට ඔයා මැදිහත් වෙලා වැඩසටහන් පෙලක් කරන්න...
th-cam.com/video/_VsK6QJkUG0/w-d-xo.html
අනිවා
Ow ahema hondai
සත්තකින්ම මම ත් කැමති
අනේ මටත් කියාදෙන්නකෝ.මමත් හරි ආසයි වගා කරන්න. හරි පිලිවෙලට.නැකැත් එක්කම කියා දෙන්නකෝ.ලොකු පිනක්
රටේ වාසනාට පහළ වෙච්ච මිනිස්සු ....මෙතුමාගේ දැනුමෙන් ප්‍රයොජනයක් ගත යුතුයි ...තෙරුවන් සරණයි සර්....
ගන්දේගමසර්. මමත් ලන්කාවට. එනවා. අැවිත්. වගාවත්. පරිසරයත් එක්ක ජීවත්වන්න. දැනට. බෑගය සදලා මගබලන්. අභිධර්මය. ස්‍රවනය කරනවා. මතියන සියල්ල. අැත්අැරලා. පරිසරය. සමඟ. ජීවිතය. යථාර්ථයට. මුනදෙන්න. මම අාසයි. ඔබතුමාගේ. වගාකටයුතු වලට. සහයෝගය. දෙමින්. අවසරද. එන්න. ස්තූතියි. ඔබසැමට. ජයමවෙිවා. දින දිනම. සැරදේවා මුළු දිවයිනම
පුලුවන් තරමක් මේ වගේ ප්‍රායෝගික වගා බිම්වල videos කරලා, ඒවා කරන දැනුම බෙදා හරින්න...❤️❤️❤️
ඩනුස්ක මහතානනි අපට කන්දෙගම මහතාගෙන් වගාව පිලිබද weda සටහනක් කරමුද ගොඩක් වටිනවා තෙරුවන් සරනයි ඔබ දෙපලට 🙏🙏
ගොඩක් හොඳ වැඩසටහනක් මුලින්ම කියන්න ඕනේ dhanushka අයියේ ඔයාට ගොඩාක් ස්තුතියි මේවා පෙන්නලා දෙනවට මගේ ගම බණ්ඩාරවෙල මමත් ලොකු ඉඩම් ප්‍රමාණයක් අතෑරලා කුවේට් රාජය රාජ්‍යයට ඇවිල්ලා රැකියාවක් කරනවා මමත් කැමැත්තෙන් ඉන්නේ කන්දෙගම මහත්තයගෙන් දැනුම අරගෙන පාළුවට ගිය ඉඩකඩම් ටික අස්වද්දන්න කන්දේගම මහත්තය අපිට ලොකු හයියක් ස්තුතියි ඔයාලා දෙන්නටම,,
බොහොම ස්තූතියි ඔබතුමන්ලාට අපිට මේ පිළිබඳව දෙන දැනුම් සම්භාරයට
එතුමා අපේ රටේ සම්පතක් ඇයි ප්‍රයෝජන ගන්නෙ නැත්තෙ එතුමගෙන්
This man is qualified to be the minister of agriculture, I hope he can write some books on his knowledge. Even teach university level students on sustainable agriculture. More power to you Mr Kandegama. I’m truly inspired by you
🙏🙏🙏🙏🙏🙏
මෙයාගෙත් පඹයෝ හදලා පුච්චයි ඊට පස්සෙ එහෙව් ගොයියොනේ ඉන්නේ ලංකාවේ
කන්දදේගම මහත්තයා ඇත්ත පේන්නුවා රටටම,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
දණුෂ්ක අයියෙ ඔබ තුමාට පුලුවන්නම් මෙතුමාව ජානාදිපති තුමාට සම්බන්ධ කරන්න.අප තවමත් මෙතුමාගෙන් හරි ප්‍රයොජනයක් අරගන්නෙ නැහැ.මෙතුමා අපගෙන් වෙන්වුණු පසුව ඩුක්විමෙන් පලක් නැහැ
Aka attha tamayi
Excellent programme!
W
A ka hondai
Methuma upadeshaka knkwidiyat path una. A unata methumath ekka path krapu anith 10-12kma , wii eteeka namakwath danne nethuwa kohomda methuma ayalath ekka weda karanne?
බුදුසරනඉ තවත් දැනුම ලබාදීමට සක්තිය ලැබේවා
මෙතුමගෙ දැනුම හරි විදිහට සමාජගත කරන්න වැඩ පිළිවෙලක් හදන්න
MA.mat ekata kemati.
සියලු දැනුම ලබාදීමට හැකිනම් ගොඩක් වටිනව
යට ගිය පරම සත්‍ය මතුවන අපූරුව.... මේ හෙළ බිම සියළු බුදුවරුන් සත්විති රජවරුන් ජන්මය ලබන දීපයයි.
මේ කන්දේගම මහතාගේ කෘෂි විශ්ව විද්‍යාලය . මාතලේ නාවුල , කරවිල හේන ගමේ,4වන කිලෝමීටරේ ලග තියෙන්නේ. මොහුව ලංකර ගන්න පාලකයන්ට කොන්දක් නෑ. උන් බහු ජාතික සමාගම් වල වහල්ලු.
තෙරැවන් සරනයි කන්දෙගම මහතා පරිසරය ගැන හසල දැනුම අපේ රටේ බලදාරින් පරයෝජන ගන්නැහ මොනතරම් වටිනා සම්පතක්
මෙතුමගෙන් වැඩ ගන්න අපේ පාලකයො දන්නෙ නෑ හිස නමා ආචාර කරමි ඔබතුමාට
දෙදෙනාටම බොහොම ස්තුතියි...මිරිස් වගාව කරන්න දැඩි උනන්දුවක් ඇති උනා...කන්දෙගම මහතාව සම්බන්ද කරගතහැකි ක්‍රමයක් දන්වන්නෙනම් බොහොම ස්තුති
බුදුසරණයි .... මගේ රට බව බොගෙන් සරැ වෙිවා !!!!!!
God bless you sir
ජය වේවා තිලක් මැතිතුමනි ඔබතුමාට තෙරුවන් සරණයි ,,,
නත් නාරං ගසක් අපේ ගෙදරත් තියෙනවා මීට වසර කිහිපයකට කලින් කුරුනෑගලින් ගෙනාපු බීජ යක් තමයි පැල කලේ .ඒ ගගේ විශාල ගෙඩි එනව දැන් ගොඩාක් අයට දුන්නා.ඔබ කිව්වා වගේම ඒ ගෙඩියෙ සුදුපාට කොටස ඉතාම රසවත් පැනිරසයි.හැබැයි නම දැන ගත්තෙ මේ video එකෙන්.බොහොම ස්තූතියි ඔබට
😍කැලේ හැදෙන මිරිස් ගස් අදමයි දැක්කෙ නියමයි ...❤️
මෙතුමා බලාපොරොත්තු වන වස විශෙන් තොර බොග වගකිරිමෙ කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයීය පටන් ගනිමෙ උස්සයට.අපි සියලු දෙනා ගෙ සහයෝගය ලබ දිය යුතුයි .
Kandagama mahataya obatumage govipola balanna puluvanda.
Danushka malli niyama wedak oya karanne. congratulations malli
ආදරේයී තිලක් කන්දේගම මහත්මයාණෙනි ඔබතුමාට පුළුවන් නම් අප අතරින් නැතිවී ගිය එක් එක් ශාක වගා කීරිමේ ඨර්මය පොතකට එලී දැක්කොට අප මුලු මහත් ජාතියට එක් කල හැකී නම් ඔබට පිං .තවද ඔබ ඔබගේ මෙහි ආ කාරණය වැපිරීමේ කර්තව්‍ය ඵලදරයී.
මෙතුමා අපි ආරක්ෂා කරගමු දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමාගෙන් වැඩක් ගන්න කෙනෙක් නැතිකම ගැන දුකයි.අපි සොබාදහමට වඩා වස බෝතලේ ලොකු කරගත්තු සාපය තමයි.දවසක් එයි.
Ai obavwedak ganne nethte. Meke comments Dana ays vedak gannawanam death ethi. Eeta passe ea ayata sarthka baawaya kiyala denna puluwan.
තෙරුවන් සරණයි
නියමයි සර් බුදුසරනයි
බුදුසරණයි ඔබ දෙපලට.
පුලුවන්නම් මෙතුමාව ජානාදිපති තුමාට සම්බන්ධ කරන්න
ඒ කාලකන්නි ඕව ගනන් ගන්නෑ
රටට වටිනා සම්පතක් මිනිස් සිතුවිලි වෙනස් කර රට ස්ව්‍යන්පොෂිත කරමු ❤❤
ඔබ දෙපළට තෙරුවන් සරණයි මහ රාවණා රජුගේ පිහිටයි
පුදුම සතුටක් හරි සැනසිමක් සුන්දරයි
මෙම දැනුම අති විශිෂ්ඨයි
තෙරුවන් සරණයි 🙏🙏🙏 තිලක් සහ දිනුෂ.... ලෝකෙම වාසනාවන්ත රටේ නුගත් , අවාසනාවන්ත, කේදනිය, කම්මැලි මිනිස්සු වැඩිපුර ඉන්නේ. කණගාටුයි.
දනුස් මහත්තයො කන්දේගම මහත්තයා සමග විඩියො එකක් කරන්න කො වගාවක්මුල ඉදන්ම පටන් ගන්න විදිය වගාබිම් සකස් කරනවිදියත් එක්කම තෙරුවන් සරනයි
ගොඩාක් වටින දේවල්
You have excellent attitudes on agriculture. Thankyou so much and live long.
Mata kandegama mahathage pon no ganna puluwanda ....pol sambandawa denaganna pohora dana vidiya
පියරු බබාලව කෘෂිකර්ම ඇමති නොකර ජනාධිපතිතුමනි! දෙන්න මෙතුමාට කෘෂිකර්ම ඇමතිකම.අපේ වාසනාව එතැනයී.👌
අපේ රටේ රාජ්‍යය දෙපාර්තමේන්තුවලින් රටට සිදු විය යුතු සේවාවක් සිදු වෙනවද? එහෙම වෙනවනම් ඇයි මේ වගේ ව්‍යාපෘති, පර්යේෂණ සිදු නොකරන්නේ, පිට රටවලින්ම ධාන්‍ය, පොහොර ගේන්නම ඕනද,
Oba dannaeada rajya niladareen karala tiyena dewal. 50 gananwala lankawe aya keawe rating genapu haal. Me wenakota sahalin swayan poshitsi. Pol thea Rabat Kurundu wage dewal kochchara diyunuwelada kiyala Obama soya balanna. Eka udaharanayak pamanai
ලංකාවෙ ඉහල පුටු වල ඉන්න උන් සල්ලි හොයන මාර්ග විතරයි හොයන්නෙ .මේ කන්දෙගම මහත්තය කෘශිකර්ම ඇමති වෙන්න ඕන කෙනෙක්
මගේ අම්මා ඉන්නකොට හදපු නැති ගහක් නැහැ තොර පරිප්පු .කඩල කුසා පිටරට කියන්නේ හැමදේම අපේ රටේ බෝග වගා කරන්න පුලුවන්
Kandegama Mahathaneni, Oba Ape Ratata Maha Sampathak! Obathumage hasala danuma hariyakara Samajagathakereemata Vasanawa Labewa! Sthoothi Danush Obata!
Thawa thawath me wage vedio karanna. Hoda wedak. 🙏
දැක්කත් සතුටු යි මිනිස්සු දුප්පත් වෙන්නෙ විහින්.ලංකාවේ හුගාක් ගම් වල මිනිස්සු න්ට කරන්න පුලුවන් මේ දේවල් වවාගෙන කැව නම් කොයිතරම් හොඳ ද
Obathumata Theruwansaranai Devipihitai 🙏🏿🙏🏿🙏🏿💐💐💐🌿🍀☘️🌻
ඉස්සර අපේ අප්පච්චි කැලේ කොස්, දෙහි ගස් ගණනාවක් හැදුවා.. ගෙඩි තියෙනවා..
මෙන්න video..👌👌
ජනාධිපතිතුමනි ඔබේ අවධානය මෙයට යොමුවේවා
හුදෙකලා විරුවා ඔබයි..ඇගයුම් නොලබනා..
මෙ විඩියොව හොදයි කියන අය මේ පැත්තට
👏💐
Me maha polavata vishvayata aadare karana Appachchi obai suvapath venava
Excellent, He isa great person , thank you 🙏
අපේ උන්ගේ තියෙන කම්මැලිකම, ඔක්කොම ලේසියට 🤬🤬🤬🤬🤬😡😡😡😡😱😱😱😤😤😤ඔබතුමාට ජය වේවා 👍🇱🇰💪✌️
නියමයි
ජය වේවා .🙏
ශීත කාලගුණික ප්‍රදේශ වල මේ විදිහට පැල හැදෙනවා වතුර අවශ්‍ය නෑ. ඒත් හොඳට පායන පැත්තක මේ විදිහට වගා කරන හැටි කියලා දෙන්න . ඔබතුමාට පින්
මොකක්ද මේ Ac ගස
@@donweerasingha6972 වැටහිරියා වගේ
Ow aiye ...api denuwath wela kochchara heena meuwath....oni minissunta mewa hodin hari narakin hari kiya diila ...meka nokaroth aiyagei uthsahayai....me wage denum thiyena minissungei uthsahaya aparade...
ඔබ තුමාට දීඝායු
Supirima supiriy🤟🤟👌👌👌👌
මේ පොලව වැඩිය වර්ණනා කරල පෙන්නන්ඩ එපෝ, හේතුව මේ ඉඩම් අතයටින් චීනෙට විකුණංකයි. අපේ දේශපාලුවො ඒ තරං රටටයි ජනතාවටයි ආදරෙයි.
Aiya monawada AC karanawa kiyapu Trees wargaya?????
නියමයිනේ මහත්තයා
Obathuma ta Thunuruwan saranai siyaluma divirekawaranayai arakshawai 🙏🙏🙏 itama watinawa sir video eka godak pin 🙏
Sar desiya bija gAnna tiyanawada api wada arbuwa apita bija ona desiya
Good morning Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘
කන්දේගම මහත්මයා ඇත්තටමමහා දැනුම් සම්බාරයක් මටත්ගොවිතැන සඳහා ඔබතුමා සමගසම්බන්ද වෙන්න ඕන කරුනාකරඔබතුමාගෙ සම්බන්ද වියහැකිනම්බරයක් දෙන්න
මේ දඹල එක අපි නම් හදලා කෑවත් ඇට විතරයි කන්ඩ පුළුවන්නේ හරිම රසයි කජු මාලුව vagave යැව්වහමතෙරුවන්
Elaa apinm kohomt goviyoo bn elaa hamotmaa oka අවබෝධ vevaaa
Dakkahama puduma satutak budu saranaei jesu pihitaei
Obatumage wadasatahan walin puduma danum sambaraya labenne obatumata budusaranai
Mohu bawitha karana kramya Israel govithanata boho samanai.mohugen wadak gamu janadipathithumani🙏🙏🙏🇱🇰
Kandegama mahaththayagen ,පැල හිටවිමට සුදුසු නැකත් දැනගන්නට කැමතියි
මේ වගේ youtube channel එකක් හරි නැත්තං siyatha වගේ නාලිකාවක් හරි නැත්තං, අනිත් පොල් බූරුවො පෙන්නන්නෙ කාගේ හරි ඕපදූපයක් හරි නැත්තං අර දේශපාලන පර බල්ලො රණ්ඩු වෙන එකයි. good job.
katu anoda mal helena ekata wisandumak denna puluwanda kandegama mahaththayo
කන්දෙගම මහත්තයා හරියට රාවණා රජතුමාගේ මල්ලී,,කරණ වගේ,,, ගිය ආත්මයේ කරණ ද දන්නෑ,,, ජය වේවා ඔබතුමාට!!!
අයියෙ පුලුවන් නම් කන්දෙගම මහත්තයාගේ ගොවි ලිත ලබා දෙන්න ක්‍රමයක් හදලා දෙන්න,ස්ත්්රතියි
Aththenma godak asai Meka balanakota
කඩල බීජ ලබාගන්නෙ කොහෙන්ද කඩෙන් ගෙනාපු කඩල ඇට පැල කරගන්න උත්සාහ කලා අසාර්ථක යි 😢😢
Mama godak adarei me wage dewal kiyala denawata mamath asai me widiyata waga karanna bs dp
Good...respet kandegama sir..🙏
Obetumaage durakatana anke denna puluwannam godak pin oben ganna tiyane danuma anantai appramaanai obatumaata nidik niroogi suwayama patami
Budusarnai sir
මම යුරොපේ ඉන්නේ , කවදහරි ඔබතුමා හමුවන්න එනවා ..මගේ සිහිනයක් Organic farm එකක් දාන්න ...ස්තුතියි
කන්දේගම මහත්මයාට සියලුම ආශිර්වාද ලැබේවා. මිහිකතට අවශ්‍ය කෙනෙක් . තෙරුවන් සරණයි !!!
මම ගොඩක්ම ආදරේ කරන නියම පරිසරවේදියා... කථාවට පවා ආදරෙයි... ❤️❤️❤️❤️
මම ඉන්නෙ පිට රට මමත් පෝචිචියක පරිප්පු හිටෙව්වා දැන් ගෙඩ්ත් හැදිලා හරිම අාසයි දැක්කම. අලත් පෝචිචියක හිටවලා තියෙන්නෙ. ෙමවා දකිනකොට හරිම අාසයි,තෙරුවන් සරනයි🙏🙏🙏
පරිසරවේදියෙක් නෙවෙයි පරිසරයට දෙවියෙක්..තෙරුවන් සරණයි ඔබතුමාට..
👍❤️
කන්දේගම මහත්මයානෙනි දීර්ඝායුෂ ඔබතුමා වැනි තව දහදෙනෙක් හිටියානම් අපේ ලංකාවට ලංකාවම ගොඩ නිධානයක් වැනි මහ පොලොවක් හිමි අපි විදින දුකක් මමත් මට තියෙන පුංචි ඉඩ කඩෙත් ලැබෙන හැම බීජ ඇටයක්ම පැල කරනවා ස්තූතියි ඔබතුමා ට තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න 🙏🙏🙏❤❤❤🌹🌹🌹
Yr
කන්දේගම මහත්තයෝ ඔබතුමා අපේ රටේ මිල කරන්න බැරි සම්පතක්..ගිනිසීරියා ගහ මෙච්චර ප්‍රයොජනවත් කියලා දැනගත්තෙ ඔබතුමාගෙන්..ධනුෂ් අයියෙ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ වටින දේවල් හැමදාම අපිට අරන් එන එකට..දිගටම අපිට මේ වගේ වටිනා දේවල් ගේන්න..
ඹබ තුමාට ගොඩක් පින් දැනුවත් කිරීම සඳහා
මේ වගේ අය තමයි කෘෂිකර්ම ඇමති වෙන්න ඕන..
මේ.කියන.කතාව ඇත්ත .මමත් ගොඩාක් බිජ.පැල.කරලා බලලා.තියෙනවා ඔබ තුමාට තුණුරුවන්ගේ පිහිටයි සාර්ථක වැඩක් තුණුරුවන්ගේ පිහිටයි
කන්දේගම මහතානෙනි,
ඔබ අපේ රටට මහා සම්පතකි.
තෙරුවන් සරනයි .
දීර්ගායූ වේවා ඔබට .....
පෙරුම්කායම් ඔබතුමාගේ. ගෙවත්තේ නැද්ද ඒ රටේ එය වගා කරන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි ඔබතුමාට බොහොම පින්.තෙරුවන් සරණයි.
ඔබතුමා වගේ තව 100 දෙනෙක් මගේ රටට පහල වේවා.
100ක් ඔනීත් නෑ. දිස්ත්‍රික්ක 25ට 25 දෙනෙක් හිටියත් ඇති
Ekanm aththa රත්තරන් minissu ❤❤❤❤😊
නියමයි ධනුෂ්ක අයියේ වීඩියෝ එක නම්.දැන් කාලෙ වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට නැති කමවත් බැරි කමවත් නෙමේ.කම්මැලිකම අංක එක.
යෝජනාවක් විදිහට අයියේ වගාවල් ගැන ටිකක් සම්පූර්ණ වීඩියෝ මාලවක් කරනවා නම් හොදයි.විශේෂයෙන් නැකතට,කරණය බලලා හිටවන එක.ඒවයෙන් වෙන බලපෑම ගැන වගේ.නැකතක් හැදෙන හැටි වගේ.එක ශාකයක් ගැන හරි කරනවා නම් වටිනවා.සුභ පැතුම්.
අපේ කාලයේ මහා වීරවරයක් ඔබ තුමා.. කන්දේගම මහත්මයාණෙනි
අයීයේ කන්දේගම මහත්තයගේ වගා කරන විදිය මුල ඉදන් සරලව කියලා දෙන්න....ඒ දැනුම පිලිවලකට ඔයා මැදිහත් වෙලා වැඩසටහන් පෙලක් කරන්න...
th-cam.com/video/_VsK6QJkUG0/w-d-xo.html
අනිවා
Ow ahema hondai
සත්තකින්ම මම ත් කැමති
අනේ මටත් කියාදෙන්නකෝ.මමත් හරි ආසයි වගා කරන්න. හරි පිලිවෙලට.නැකැත් එක්කම කියා දෙන්නකෝ.ලොකු පිනක්
රටේ වාසනාට පහළ වෙච්ච මිනිස්සු ....මෙතුමාගේ දැනුමෙන් ප්‍රයොජනයක් ගත යුතුයි ...තෙරුවන් සරණයි සර්....
ගන්දේගමසර්. මමත් ලන්කාවට. එනවා. අැවිත්. වගාවත්. පරිසරයත් එක්ක ජීවත්වන්න. දැනට. බෑගය සදලා මගබලන්. අභිධර්මය. ස්‍රවනය කරනවා. මතියන සියල්ල. අැත්අැරලා. පරිසරය. සමඟ. ජීවිතය. යථාර්ථයට. මුනදෙන්න. මම අාසයි. ඔබතුමාගේ. වගාකටයුතු වලට. සහයෝගය. දෙමින්. අවසරද. එන්න. ස්තූතියි. ඔබසැමට. ජයමවෙිවා. දින දිනම. සැරදේවා මුළු දිවයිනම
පුලුවන් තරමක් මේ වගේ ප්‍රායෝගික වගා බිම්වල videos කරලා, ඒවා කරන දැනුම බෙදා හරින්න...❤️❤️❤️
ඩනුස්ක මහතානනි අපට කන්දෙගම මහතාගෙන් වගාව පිලිබද weda සටහනක් කරමුද ගොඩක් වටිනවා තෙරුවන් සරනයි ඔබ දෙපලට 🙏🙏
ගොඩක් හොඳ වැඩසටහනක් මුලින්ම කියන්න ඕනේ dhanushka අයියේ ඔයාට ගොඩාක් ස්තුතියි මේවා පෙන්නලා දෙනවට මගේ ගම බණ්ඩාරවෙල මමත් ලොකු ඉඩම් ප්‍රමාණයක් අතෑරලා කුවේට් රාජය රාජ්‍යයට ඇවිල්ලා රැකියාවක් කරනවා මමත් කැමැත්තෙන් ඉන්නේ කන්දෙගම මහත්තයගෙන් දැනුම අරගෙන පාළුවට ගිය ඉඩකඩම් ටික අස්වද්දන්න කන්දේගම මහත්තය අපිට ලොකු හයියක් ස්තුතියි ඔයාලා දෙන්නටම,,
බොහොම ස්තූතියි ඔබතුමන්ලාට අපිට මේ පිළිබඳව දෙන දැනුම් සම්භාරයට
එතුමා අපේ රටේ සම්පතක් ඇයි ප්‍රයෝජන ගන්නෙ නැත්තෙ එතුමගෙන්
This man is qualified to be the minister of agriculture, I hope he can write some books on his knowledge. Even teach university level students on sustainable agriculture. More power to you Mr Kandegama. I’m truly inspired by you
🙏🙏🙏🙏🙏🙏
මෙයාගෙත් පඹයෝ හදලා පුච්චයි ඊට පස්සෙ එහෙව් ගොයියොනේ ඉන්නේ ලංකාවේ
කන්දදේගම මහත්තයා ඇත්ත පේන්නුවා රටටම,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
දණුෂ්ක අයියෙ ඔබ තුමාට පුලුවන්නම් මෙතුමාව ජානාදිපති තුමාට සම්බන්ධ කරන්න.අප තවමත් මෙතුමාගෙන් හරි ප්‍රයොජනයක් අරගන්නෙ නැහැ.මෙතුමා අපගෙන් වෙන්වුණු පසුව ඩුක්විමෙන් පලක් නැහැ
Aka attha tamayi
Excellent programme!
W
A ka hondai
Methuma upadeshaka knkwidiyat path una. A unata methumath ekka path krapu anith 10-12kma , wii eteeka namakwath danne nethuwa kohomda methuma ayalath ekka weda karanne?
බුදුසරනඉ තවත් දැනුම ලබාදීමට සක්තිය ලැබේවා
මෙතුමගෙ දැනුම හරි විදිහට සමාජගත කරන්න වැඩ පිළිවෙලක් හදන්න
th-cam.com/video/_VsK6QJkUG0/w-d-xo.html
MA.mat ekata kemati.
සියලු දැනුම ලබාදීමට හැකිනම් ගොඩක් වටිනව
යට ගිය පරම සත්‍ය මතුවන අපූරුව.... මේ හෙළ බිම සියළු බුදුවරුන් සත්විති රජවරුන් ජන්මය ලබන දීපයයි.
මේ කන්දේගම මහතාගේ කෘෂි විශ්ව විද්‍යාලය . මාතලේ නාවුල , කරවිල හේන ගමේ,4වන කිලෝමීටරේ ලග තියෙන්නේ. මොහුව ලංකර ගන්න පාලකයන්ට කොන්දක් නෑ. උන් බහු ජාතික සමාගම් වල වහල්ලු.
තෙරැවන් සරනයි කන්දෙගම මහතා පරිසරය ගැන හසල දැනුම අපේ රටේ බලදාරින් පරයෝජන ගන්නැහ මොනතරම් වටිනා සම්පතක්
මෙතුමගෙන් වැඩ ගන්න අපේ පාලකයො දන්නෙ නෑ හිස නමා ආචාර කරමි ඔබතුමාට
දෙදෙනාටම බොහොම ස්තුතියි...මිරිස් වගාව කරන්න දැඩි උනන්දුවක් ඇති උනා...කන්දෙගම මහතාව සම්බන්ද කරගතහැකි ක්‍රමයක් දන්වන්නෙනම් බොහොම ස්තුති
බුදුසරණයි .... මගේ රට බව බොගෙන් සරැ වෙිවා !!!!!!
God bless you sir
ජය වේවා තිලක් මැතිතුමනි ඔබතුමාට තෙරුවන් සරණයි ,,,
නත් නාරං ගසක් අපේ ගෙදරත් තියෙනවා මීට වසර කිහිපයකට කලින් කුරුනෑගලින් ගෙනාපු බීජ යක් තමයි පැල කලේ .ඒ ගගේ විශාල ගෙඩි එනව දැන් ගොඩාක් අයට දුන්නා.ඔබ කිව්වා වගේම ඒ ගෙඩියෙ සුදුපාට කොටස ඉතාම රසවත් පැනිරසයි.හැබැයි නම දැන ගත්තෙ මේ video එකෙන්.බොහොම ස්තූතියි ඔබට
😍කැලේ හැදෙන මිරිස් ගස් අදමයි දැක්කෙ නියමයි ...❤️
මෙතුමා බලාපොරොත්තු වන වස විශෙන් තොර බොග වගකිරිමෙ කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයීය පටන් ගනිමෙ උස්සයට.අපි සියලු දෙනා ගෙ සහයෝගය ලබ දිය යුතුයි .
th-cam.com/video/_VsK6QJkUG0/w-d-xo.html
Kandagama mahataya obatumage govipola balanna puluvanda.
Danushka malli niyama wedak oya karanne. congratulations malli
ආදරේයී තිලක් කන්දේගම මහත්මයාණෙනි ඔබතුමාට පුළුවන් නම් අප අතරින් නැතිවී ගිය එක් එක් ශාක වගා කීරිමේ ඨර්මය පොතකට එලී දැක්කොට අප මුලු මහත් ජාතියට එක් කල හැකී නම් ඔබට පිං .තවද ඔබ ඔබගේ මෙහි ආ කාරණය වැපිරීමේ කර්තව්‍ය ඵලදරයී.
මෙතුමා අපි ආරක්ෂා කරගමු දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමාගෙන් වැඩක් ගන්න කෙනෙක් නැතිකම ගැන දුකයි.අපි සොබාදහමට වඩා වස බෝතලේ ලොකු කරගත්තු සාපය තමයි.දවසක් එයි.
Ai obavwedak ganne nethte. Meke comments Dana ays vedak gannawanam death ethi.
Eeta passe ea ayata sarthka baawaya kiyala denna puluwan.
තෙරුවන් සරණයි
නියමයි සර් බුදුසරනයි
බුදුසරණයි ඔබ දෙපලට.
පුලුවන්නම් මෙතුමාව ජානාදිපති තුමාට සම්බන්ධ කරන්න
ඒ කාලකන්නි ඕව ගනන් ගන්නෑ
රටට වටිනා සම්පතක් මිනිස් සිතුවිලි වෙනස් කර රට ස්ව්‍යන්පොෂිත කරමු ❤❤
ඔබ දෙපළට තෙරුවන් සරණයි මහ රාවණා රජුගේ පිහිටයි
පුදුම සතුටක් හරි සැනසිමක් සුන්දරයි
මෙම දැනුම අති විශිෂ්ඨයි
තෙරුවන් සරණයි 🙏🙏🙏 තිලක් සහ දිනුෂ.... ලෝකෙම වාසනාවන්ත රටේ නුගත් , අවාසනාවන්ත, කේදනිය, කම්මැලි මිනිස්සු වැඩිපුර ඉන්නේ. කණගාටුයි.
දනුස් මහත්තයො කන්දේගම මහත්තයා සමග විඩියො එකක් කරන්න කො වගාවක්මුල ඉදන්ම පටන් ගන්න විදිය වගාබිම් සකස් කරනවිදියත් එක්කම තෙරුවන් සරනයි
ගොඩාක් වටින දේවල්
You have excellent attitudes on agriculture. Thankyou so much and live long.
Mata kandegama mahathage pon no ganna puluwanda ....pol sambandawa denaganna pohora dana vidiya
පියරු බබාලව කෘෂිකර්ම ඇමති නොකර ජනාධිපතිතුමනි! දෙන්න මෙතුමාට කෘෂිකර්ම ඇමතිකම.අපේ වාසනාව එතැනයී.👌
අපේ රටේ රාජ්‍යය දෙපාර්තමේන්තුවලින් රටට සිදු විය යුතු සේවාවක් සිදු වෙනවද? එහෙම වෙනවනම් ඇයි මේ වගේ ව්‍යාපෘති, පර්යේෂණ සිදු නොකරන්නේ, පිට රටවලින්ම ධාන්‍ය, පොහොර ගේන්නම ඕනද,
th-cam.com/video/_VsK6QJkUG0/w-d-xo.html
Oba dannaeada rajya niladareen karala tiyena dewal. 50 gananwala lankawe aya keawe rating genapu haal. Me wenakota sahalin swayan poshitsi. Pol thea Rabat Kurundu wage dewal kochchara diyunuwelada kiyala Obama soya balanna. Eka udaharanayak pamanai
ලංකාවෙ ඉහල පුටු වල ඉන්න උන් සල්ලි හොයන මාර්ග විතරයි හොයන්නෙ .මේ කන්දෙගම මහත්තය කෘශිකර්ම ඇමති වෙන්න ඕන කෙනෙක්
මගේ අම්මා ඉන්නකොට හදපු නැති ගහක් නැහැ තොර පරිප්පු .කඩල කුසා පිටරට කියන්නේ හැමදේම අපේ රටේ බෝග වගා කරන්න පුලුවන්
Kandegama Mahathaneni, Oba Ape Ratata Maha Sampathak! Obathumage hasala danuma hariyakara Samajagathakereemata Vasanawa Labewa! Sthoothi Danush Obata!
Thawa thawath me wage vedio karanna. Hoda wedak. 🙏
දැක්කත් සතුටු යි මිනිස්සු දුප්පත් වෙන්නෙ විහින්.ලංකාවේ හුගාක් ගම් වල මිනිස්සු න්ට කරන්න පුලුවන් මේ දේවල් වවාගෙන කැව නම් කොයිතරම් හොඳ ද
Obathumata Theruwansaranai Devipihitai 🙏🏿🙏🏿🙏🏿💐💐💐🌿🍀☘️🌻
ඉස්සර අපේ අප්පච්චි කැලේ කොස්, දෙහි ගස් ගණනාවක් හැදුවා.. ගෙඩි තියෙනවා..
මෙන්න video..👌👌
ජනාධිපතිතුමනි ඔබේ අවධානය මෙයට යොමුවේවා
හුදෙකලා විරුවා ඔබයි..
ඇගයුම් නොලබනා..
මෙ විඩියොව හොදයි කියන අය මේ පැත්තට
👏💐
Me maha polavata vishvayata aadare karana Appachchi obai suvapath venava
Excellent, He isa great person , thank you 🙏
අපේ උන්ගේ තියෙන කම්මැලිකම, ඔක්කොම ලේසියට 🤬🤬🤬🤬🤬😡😡😡😡😱😱😱😤😤😤
ඔබතුමාට ජය වේවා 👍🇱🇰💪✌️
නියමයි
ජය වේවා .🙏
ශීත කාලගුණික ප්‍රදේශ වල මේ විදිහට පැල හැදෙනවා වතුර අවශ්‍ය නෑ. ඒත් හොඳට පායන පැත්තක මේ විදිහට වගා කරන හැටි කියලා දෙන්න . ඔබතුමාට පින්
මොකක්ද මේ Ac ගස
@@donweerasingha6972 වැටහිරියා වගේ
Ow aiye ...api denuwath wela kochchara heena meuwath....oni minissunta mewa hodin hari narakin hari kiya diila ...meka nokaroth aiyagei uthsahayai....me wage denum thiyena minissungei uthsahaya aparade...
ඔබ තුමාට දීඝායු
Supirima supiriy🤟🤟👌👌👌👌
මේ පොලව වැඩිය වර්ණනා කරල පෙන්නන්ඩ එපෝ, හේතුව මේ ඉඩම් අතයටින් චීනෙට විකුණංකයි. අපේ දේශපාලුවො ඒ තරං රටටයි ජනතාවටයි ආදරෙයි.
Aiya monawada AC karanawa kiyapu Trees wargaya?????
නියමයිනේ මහත්තයා
Obathuma ta Thunuruwan saranai siyaluma divirekawaranayai arakshawai 🙏🙏🙏 itama watinawa sir video eka godak pin 🙏
Sar desiya bija gAnna tiyanawada api wada arbuwa apita bija ona desiya
Good morning Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘
කන්දේගම මහත්මයා ඇත්තටම
මහා දැනුම් සම්බාරයක් මටත්
ගොවිතැන සඳහා ඔබතුමා සමග
සම්බන්ද වෙන්න ඕන කරුනාකර
ඔබතුමාගෙ සම්බන්ද වියහැකි
නම්බරයක් දෙන්න